- 5
- 47 193
Madumadawa Kumara
เข้าร่วมเมื่อ 23 มิ.ย. 2012
วีดีโอ
Nelum Male Pethi Kadala [නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා] Mariazelle Goonetilleke with MSFernando
มุมมอง 19110 ปีที่แล้ว
නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වළාකුලෙන් රුවල් දමාලා බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා පෙම් ගඟුලේ රැල්ල නගාලා දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා සුරංගනා ලෝකේ සොයාලා දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා සුරංගනා ලෝකේ සොයාලා සුරංගනා ලෝකෙදි මම සුළඟක් වීලා ඔබ නලවමි පවන් ගසාලා පොකුණකට වෙලා මම මල් කැකුළක් වීලා සුවඳ එවමි සුළඟෙ ඔතාලා එවිට මල සොයා පියඹා එමි රුං ගාලා මම සමනළයෙකු වාගේ සැරසිලා සොඳුරු සමනළා එන කල ම...
දැන් මතකද - මැණික මම ආයේ ගෙදර එනවා [Manika mama aye gedara enawa]
มุมมอง 7K10 ปีที่แล้ว
මැණික මම ආයේ ගෙදර එනවා
දැන් මතකද - හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ [His tin ekak wage ape me jeewihe]
มุมมอง 40K10 ปีที่แล้ว
හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී - කිසි වාසියක් නෑ හාමතේ නැතිනම් අතේ සල්ලී // කාටවත් බය නෑ තිබුනත් නැතත් අතෙ සල්ලි - අපි කයිවාරු නෑ මල්ලී
❤❤❤❤
එදා ප්‍රේක්ෂකයන් ඉතා උනන්දුවෙන් නැරඹූ චිත්‍රපට ය..
බයිලා චක්‍රවර්ති එම්. එස්. ප්‍රනාන්දු ගායකයාණන්'ගේ මේ ගායනය සහ ඉදිරිපත්කිරීම අතිවිශිෂ්ඨයි...❤
Meka hindi copiyak malli.
Me apith innawa ❤❤❤❤❤
APi baluwa lassanai ❤❤❤❤❤
දූකයි 😢😢😢😢😢😢😢😢
💕Senadira Rupasighe, Bandu Munasighe, Antoni C ...Adaraniiya Minisun..Yalihamuweva💓💓💓💓💓 Danmathakada💓💓💓💓💓💓💓💓💓
මටත් මතකයි යාළුවෝ එක්ක පාපැදි යෙන් බද්දේගම ගිහින් බැලුවා
Matath mathkai yaluwi mama bicycle eka padala porakala gallery eka pitpassa bankuwa allala balapu hati thawama mathakai
❤
තීර්ථ තරණය තේමා ගීතය දෙන්නකෝ
මේ ගීතයේ රචකයා සිරිල්. ඒ.සීලවිමල මහතා යි.
Me geethayeth. Thamange. Nidahasai. Awshya kiyala. There naha
❤
ස්තුතියි❤️ ස්තුතියි ස්තුතියි❤️ මහත්මයාණනි
ෆිල්ම් එක දැන් මතකද
❤
Malimawa nathi ratak malli
⚘⚘Danwath Matatklaraganna. ⚘Bandu Munasighe, Seenadira Ruupagighae , Antonisi Pirira ❤ ❤LassanaLooke❤❤❤❤❤❤❤❤YaliHamuwemu⚘⚘⚘⚘⚘ ⚘Teruwan Saranai Oyalata⚘⚘⚘
Anthony C Perera
පිල්මි එකේනම .. .දැන් මතකද.
Great, bandu,senadeera & Anthony C.
මේ ෆිල්ම් එක මොකක්ද?
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සහතික ඇත්ත කතාව.😮
M.s.❤
❤❤❤
❤❤❤
මෙන්න නළුවො. දැන් ඉන්නෙ එළුවෝ නේ.
චිත්‍රානන්ද මහතා දුටු ජීවිත සත්‍යය මොනතරම් ගැඹුරු ද?
2024 අහන කට්ටිය කෝ
අපි ABBA නේ අහන්නේ
නියමයි නියමයි නියමයි
Very nice song 🎵
1955 තිරගත වූ , C. රාමචන්ද්‍ර සංගීතවත් කල "Azad" නම් හින්දි චිත්‍රපටයට රඝුනාත් ගැයූ 'මර්නා භි මොහොබ්බත් මේන්' ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත. C. රාමචන්ද්‍ර නමින් හින්දි චිත්‍රපට සංගීත අධ්යක්ෂවරයකු ලෙස ද, චිතල්කර් නමින් චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසද හැඳින්වෙන්නේ එකම පුද්ගලයකු වන අතර, ඔහු සංගීතවත් කල හින්දි ගීත රැසක තනු පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. පෙම්මල් මාලා, අන්න සුදෝ, තිලොඅග රාජා, ප්‍රේම ගඟේ, බැඳිලා ප්‍රේම බැම්මේ, සැප නෑ අහෝ, මිණි පහන ඔබයි, ඉන් ගීත කීපයකි.
ලෙනින් මොරායස් කැමරා අධ්‍යක්ෂණය කළ පෙළක් චිත්‍රපට වල නිර්නාමික අධ්‍යක්ෂකවරයා වූ බව නොරහසක් බව ඇතැම් පුවත්පත් වල සඳහන් ය. එසේ ඔහු නිර්නාමිකව අධ්‍යක්ෂණය කළ චිත්‍රපට මොනවාද? ඔහු ඒවායේ නිර්නාමික අධ්‍යක්ෂකවරයා වූයේ නම් ඒවායේ නාමික අධ්‍යක්ෂකවරු එම චිත්‍රපට වල 'නිර්නාමික' නළුවරණ අධ්‍යක්ෂකවරු(Casting Directors) ද? කරුණාකරලා මෙය පහදන්න.(උදා:-'දැන් මතකද?' චිත්‍රපටයේ නිර්නාමික අධ්‍යක්ෂකවරයා 'ලෙනින් මොරායස්' නම් 'නීල් රූපසිංහයන්' එහි නිර්නාමික 'Casting Director' ද?)