Boopathy Nalin
Boopathy Nalin
  • 17
  • 14 913
බූපති නලින් - නිර්මාල් රංජිත් සමග | වම හා මහජනයා ගැන සංවාදය | සංවිධානය : බටහිර ඉවුරේ දර්ශනය
2024 ජනාධිපතිවරණයට පෙර ජාජබයට පක්ෂ පිරිසක් විසින් සංවිධානය කල සාකච්ඡාවේදී ඇති වූ සංවාදයකි.
#boopathynalin #politics #leftist #communist #npp #srilanka
มุมมอง: 5 465

วีดีโอ

පොත් පිළිගැන්වීම් | ' ඡායාරූප කලාවේ නූතනවාදයට එරෙහිව ' කෘතිය එළිදැක්වීම
มุมมอง 18614 วันที่ผ่านมา
Sequel සමකාලීන ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව කොළඹ JDA කලාගාරයේ 2024 අගෝස්තු 24 දා පැවති බූපති නලින්ගේ 'ඡායාරූප කලාවේ නූතනවාදයට එරෙහිව' කෘතිය එළිදැක්වීම හා දේශන #boopathynalin #photography #contemporaryart #modernism #visualart #art #sequel #sequelcollective #contemporaryphotography #exhibition #2024 #jdapereragallery #srilanka
ලාල් හෑගොඩ | ' ඡායාරූප කලාවේ නූතනවාදයට එරෙහිව ' කෘතිය එළිදැක්වීම
มุมมอง 25514 วันที่ผ่านมา
Sequel සමකාලීන ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව කොළඹ JDA කලාගාරයේ 2024 අගෝස්තු 24 දා පැවති බූපති නලින්ගේ 'ඡායාරූප කලාවේ නූතනවාදයට එරෙහිව' කෘතිය එළිදැක්වීම හා දේශන #boopathynalin #photography #contemporaryart #modernism #visualart #art #sequel #sequelcollective #contemporaryphotography #exhibition #2024 #jdapereragallery #srilanka
බූපති නලින් | ' ඡායාරූප කලාවේ නූතනවාදයට එරෙහිව ' කෘතිය එළිදැක්වීම
มุมมอง 54214 วันที่ผ่านมา
Sequel සමකාලීන ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව කොළඹ JDA කලාගාරයේ 2024 අගෝස්තු 24 දා පැවති බූපති නලින්ගේ 'ඡායාරූප කලාවේ නූතනවාදයට එරෙහිව' කෘතිය එළිදැක්වීම හා දේශන
ප්‍රගීත් අලුත්වත්ත | ' ඡායාරූප කලාවේ නූතනවාදයට එරෙහිව ' කෘතිය එළිදැක්වීම
มุมมอง 1.2K14 วันที่ผ่านมา
Sequel සමකාලීන ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව කොළඹ JDA කලාගාරයේ 2024 අගෝස්තු 24 දා පැවති බූපති නලින්ගේ 'ඡායාරූප කලාවේ නූතනවාදයට එරෙහිව' කෘතිය එළිදැක්වීම හා දේශන #boopathynalin #photography #contemporaryart #modernism #visualart #art #sequel #sequelcollective #contemporaryphotography #exhibition #2024 #jdapereragallery #srilanka
ඡායාරූප කලාවේ නූතනවාදයට එරෙහිව කෘතිය ගැන | බූපති නලින් | Talk of the Town | සියත FM
มุมมอง 131หลายเดือนก่อน
ඡායාරූප කලාවේ නූතනවාදයට එරෙහිව කෘතිය ගැන බූපති නලින් වික්‍රමගේ Talk of the Town සියත FM #boopathynalin #filmcritique #visualart #srilanka #art
'රහස් කියන කඳු' ගැන කතාබහ | ජගත් මනුවර්ණ | බූපති නලින්
มุมมอง 1.2Kหลายเดือนก่อน
රහස් කියන කඳු (2023) චිත්‍රපටය පිළිබඳ එහි අධ්‍යක්ෂක ජගත් මනුවර්ණ හා සිනමා විචාරක බූපති නලින් විසින් කල සංවාදය. 2023.12.07 #boopathynalin #jagathmanuwarna #rahaskiyanakandu #whisperingmountains #srilanka #art
බූපති නලින් | ලාල් හෑගොඩගේ ඡායාරූපකරණය | 2023
มุมมอง 1.8K3 หลายเดือนก่อน
බූපති නලින් වික්‍රමගේ ලාල් හෑගොඩගේ ඡායාරූපකරණය 'හෑගොඩ සේයා ශිල්ප නිකේතනය අධ්‍යාපන කටයුතු වලින් සමුගනියි' මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරය, කොළඹ 07 2023.06.16 #boopathynalin #photography #art #srilanka
බූපති නලින් | 'ප්‍රේමය සමග ප්‍රින්සිපිලියාවට එරෙහිව' කාව්‍ය විචාරය | 2015
มุมมอง 5874 หลายเดือนก่อน
බූපති නලින් වික්‍රමගේ නදී වාසලමුදලිආරච්චිගේ 'ප්‍රේමය සමග ප්‍රින්සිපිලියාවට එරෙහිව' කාව්‍ය විචාරය ජාතික චිත්‍රපට සංස්ථාව 2015/09/18
'කලාත්මක ඡායාරූපකරණයේ අවසානය' | සමකාලීන ඡායාරූපකරණය පිළිබඳව. | බූපති නලින්.
มุมมอง 9085 หลายเดือนก่อน
Discussion on contemporary photography. Organized by Sequel Collective. Sri Lanka.
බූපති නලින් | ඊළාම් අරගලය මාක්ස්වාදී ඇසින් - කෘතිය එළිදැක්වීම |
มุมมอง 738ปีที่แล้ว
බූපති නලින් | ඊළාම් අරගලය මාක්ස්වාදී ඇසින් - කෘතිය එළිදැක්වීම | පුස්තකාල සේවා ශ්‍රවණාගාරය
සංවාදය - අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් | පානදුර සම්මන්ත්‍රණය
มุมมอง 325ปีที่แล้ว
අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් පානදුර සම්මන්ත්‍රණය ජුලි 2, 2023 පානදුර 'අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්' කෘතිය එළිදැක්ම වාස් ප්‍රියනාථ th-cam.com/video/xFUsWfQtgks/w-d-xo.html නිර්මාල් රංජිත් දේවසිරි th-cam.com/video/IAsuhcSyk6g/w-d-xo.html විදර්ශන කන්නන්ගර th-cam.com/video/uCRpTEravDk/w-d-xo.html සංවාදය th-cam.com/video/R41PeqR5n2E/w-d-xo.html
විදර්ශන කන්නන්ගර - අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් | පානදුර සම්මන්ත්‍රණය
มุมมอง 148ปีที่แล้ว
අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් පානදුර සම්මන්ත්‍රණය ජුලි 2, 2023 පානදුර 'අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්' කෘතිය එළිදැක්ම වාස් ප්‍රියනාථ th-cam.com/video/xFUsWfQtgks/w-d-xo.html නිර්මාල් රංජිත් දේවසිරි th-cam.com/video/IAsuhcSyk6g/w-d-xo.html විදර්ශන කන්නන්ගර th-cam.com/video/uCRpTEravDk/w-d-xo.html සංවාදය th-cam.com/video/R41PeqR5n2E/w-d-xo.html
ලහිරු වීරසේකර - අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් | පානදුර සම්මන්ත්‍රණය
มุมมอง 114ปีที่แล้ว
අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් පානදුර සම්මන්ත්‍රණය ජුලි 2, 2023 පානදුර 'අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්' කෘතිය එළිදැක්ම වාස් ප්‍රියනාථ th-cam.com/video/xFUsWfQtgks/w-d-xo.html නිර්මාල් රංජිත් දේවසිරි th-cam.com/video/IAsuhcSyk6g/w-d-xo.html විදර්ශන කන්නන්ගර th-cam.com/video/uCRpTEravDk/w-d-xo.html සංවාදය th-cam.com/video/R41PeqR5n2E/w-d-xo.html
අජිත් පැරකුම් ජයසිංහ - අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් | පානදුර සම්මන්ත්‍රණය
มุมมอง 85ปีที่แล้ว
අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් පානදුර සම්මන්ත්‍රණය ජුලි 2, 2023 පානදුර
බූපති නලින් වික්‍රමගේ - අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් | පානදුර සම්මන්ත්‍රණය
มุมมอง 1.2Kปีที่แล้ว
බූපති නලින් වික්‍රමගේ - අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් | පානදුර සම්මන්ත්‍රණය
එරංග ගුණසේකර - අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් | පානදුර සම්මන්ත්‍රණය
มุมมอง 52ปีที่แล้ว
එරංග ගුණසේකර - අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් | පානදුර සම්මන්ත්‍රණය

ความคิดเห็น

  • @SamithaRajapaksha-w4p
    @SamithaRajapaksha-w4p 3 วันที่ผ่านมา

    බුපතියෝ මොන සෙද්දක් කියවනවද කියලා පැහැදිලිව කියහන්.

  • @manjulabandara5521
    @manjulabandara5521 3 วันที่ผ่านมา

    මහජන නැගටීම් ඇත්තටම බියජනකය. Bangladesh, Maldivis, Iraq, Lybia,

  • @manjulabandara5521
    @manjulabandara5521 3 วันที่ผ่านมา

    රටේ ඩඩ්ලි ගෙන් පස්සේ හිටපූ genuine පාලකයා ගෝටාබය, එයා fail වෙන්න External factor ගොඩාක් බලපැවා, නමුත් බහුතර ජනතාව එයයිට සලකන, ආමන්ත්‍රනය දැක්කාම අපේ රටේ මිනිස්සුන්ට හරීබයයි.

  • @manjulabandara5521
    @manjulabandara5521 3 วันที่ผ่านมา

    මිනිස්සු වෙනස් නොවි ආන්ඩූ වෙනස් වෙලා රට හදන්න බෑ. එකයී, බූපති කියන්නේ, සරල ඇත්ත ඒකයී,

  • @bharathalakmal9651
    @bharathalakmal9651 4 วันที่ผ่านมา

    Asanwedii wammunta hoda kane parak dunna ..respect boopathi❤.

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 4 วันที่ผ่านมา

    හැමෝම එකතුවෙලා ලියන.... ඒ හැමෝම කරන අරගලය.... අවිද්‍යාත්මකභාවය සහ ජනතාවාදීත්වය ප්‍රශ්න කලහොත් ..ජනතාව හැමදාම දුකේ.... තාවකාලියක සහනයක් ලැබෙනවා නම් හොඳයි... ඊළඟ පියවර මේකම විය යුතු නැත..

  • @PriyashanthaKaluarachchi
    @PriyashanthaKaluarachchi 4 วันที่ผ่านมา

    උගත් පිස්සෝ ..

  • @deliwaindarathanathero1688
    @deliwaindarathanathero1688 4 วันที่ผ่านมา

    Bhupathi is showing his hypocrisy,

  • @duminduperera5180
    @duminduperera5180 4 วันที่ผ่านมา

    th-cam.com/video/NWHRBBcvrkk/w-d-xo.htmlsi=V2VhTNDrdVeZxN0F

  • @jagathranaweera38
    @jagathranaweera38 4 วันที่ผ่านมา

    Pisso

  • @ChathuMadu-kh5gf
    @ChathuMadu-kh5gf 5 วันที่ผ่านมา

    Ane pako ubala gana katha karala wadak na ubala ugath kiyala kiyana eunta ganna one

  • @dishanrathnayake1183
    @dishanrathnayake1183 5 วันที่ผ่านมา

    ඉංග්‍රීසි කලවමි වුනාම සිංහල තේරන අපීට මංඤං

  • @dgmharshana9182
    @dgmharshana9182 5 วันที่ผ่านมา

    💚🌿

  • @dgmharshana9182
    @dgmharshana9182 5 วันที่ผ่านมา

    📸🧡👀

  • @dgmharshana9182
    @dgmharshana9182 5 วันที่ผ่านมา

    🧡🌿

  • @dgmharshana9182
    @dgmharshana9182 5 วันที่ผ่านมา

    😎📷

  • @kcjneththie8956
    @kcjneththie8956 5 วันที่ผ่านมา

    බෙදාගැනීම ගැන තුති! මේ වගේ සංවාද මූලික එකඟ වෙන පරාමිතීන් නැතිව යන නිසා තමා කතා කරන ඒවා තේරුමක් නෑ වගේ දැනෙන්නේ.

  • @prageethweerasinghe679
    @prageethweerasinghe679 5 วันที่ผ่านมา

    සිංහල-බොදු කම, ජාතිවාදී වෙන්නේ කොහොමද? එය ඇමරිකාවේ පුරවැසි බව ලබන අය "The Oath of Allegiance" ට වඩා නොදිවුණුද?

  • @saubhagyasamaraweera7019
    @saubhagyasamaraweera7019 5 วันที่ผ่านมา

    බූපති ඉන්නෙ බූපතිගේ ලෝකයක, ඒක අමුතු ෆන් එකක්. සියල්ලතමන්ගේ මනසින් මවාගත් දේවල්. as nirmal said, theres no public to him, epitome of individualism

  • @KasunD-tk7qw
    @KasunD-tk7qw 5 วันที่ผ่านมา

    Top class

  • @ThinkLabSL
    @ThinkLabSL 5 วันที่ผ่านมา

    අනුරගෙන් ඉගෙන ගන්න ඕන පාඩම් 3 ක්. පාඨලීට කරන්න බැරි වෙච්ච එක අනුර කුමාර කරපු හැටි. th-cam.com/video/a2NZXwSBV1o/w-d-xo.htmlsi=2XEQ3UZkMXQ1NUm9

  • @poshithapathirana4282
    @poshithapathirana4282 6 วันที่ผ่านมา

    භූපති = මක්ඛලීගෝසාල + සංජය බෙල්ලට්ටපුත්ත + පකුද කච්චායන........ ඊනියා භූපති. ගූපති කියන දේවල් නිර්මාල් පිළිගතහොත් ගූට පැවැත්මක් නැහැ. මැදින් පැන පැන Argue කරනකොට තමයි ගූ විනෝදය පවතින්නේ. ඉවසීමක් ඇත්තේ ම නැහැ. දේශපාලන Desire එක fail වෙන එක තමයි ගූ නිෂ්ඨාව 😂

  • @vinithpanaliyadda7438
    @vinithpanaliyadda7438 6 วันที่ผ่านมา

    බූපතිට ඉවසන්නම බෑ ට්‍රැක පනිනව නිතරම කොහොමත් බූපතිල විසිදෙකෙන් පස්සෙ සුන්. දේශපාලනිකවම අනාතවෙනව.හයියෝ පව් ඊට පස්සෙ බූපතිල නියම කෑම කන්නෙ පාර්ලිමේන්තුවේ බලය රටේ මහජනතාව NPP එකට බාරදුන්නට පස්සෙ. 😂😂😂

  • @isuruudara8641
    @isuruudara8641 6 วันที่ผ่านมา

    Great discussion

  • @GayanPerera-b5e
    @GayanPerera-b5e 7 วันที่ผ่านมา

    NPP. ජාතික ලැයිස්තුවට යන්න නිර්මාල් සහ සෞම්‍ය ගේ. උත්සාහය හොදයි. ප්‍රතිඵලය පස්සෙ බලමූ.

  • @GayanPerera-b5e
    @GayanPerera-b5e 7 วันที่ผ่านมา

    මේ නිර්මාල් ,ගේ campus lecturers ලගෙ 2014 පාගමණට ඇවිත් යහපාලනය වෙනුවෙන්. පෙනීසිටින හරිණි නේද දැන්. අගමැති නිර්මාල් මචං?

  • @GayanPerera-b5e
    @GayanPerera-b5e 7 วันที่ผ่านมา

    සෞම්‍ය ලියනගේ. යහපාලනයට කඩේ ගිහින් මහින්දගෙන් ලැබුණ වැඩ තහනම ඉවත් කරගෙන. හිගපඩිත් . ලබාගත්තා නේද මචං?.

  • @GayanPerera-b5e
    @GayanPerera-b5e 7 วันที่ผ่านมา

    නිර්මාල් ,සෞම්‍ය හැමදාම කාට හරි කඩේ ගියා. යහපාලනේදිත් .හිටියේ. එනවා කෑගභහගෙන. පස්සෙ හොයන්න නෑ. හරියට ගෝඨාභයට. ජන්දය දුන්නු 69 ලක්ෂයවගේ. පස්සෙ හැංගෙනවා.

  • @GayanPerera-b5e
    @GayanPerera-b5e 7 วันที่ผ่านมา

    NPPඑක කිසිදු කරැණක් ගැන. ස්ථාවර මතයක් කියලා නෑ. ඒකට. හොදම. උදාහරණය. රාජ්‍ය දේපල විකිණීම ගැන, ජාතික ප්‍රශ්නය, ආර්තික ප්‍රශ්නය ගැන, අඩුම වශයෙන්. මුදල් පනත. ගැනවත්. ස්ථාවර මතයක නෑ. හදුන්නෙත්ති, ලාල්කාන්ත, අනුර කුමාර ,හරිණි විවිධ. දෙවල් කියන. බව. වැඩිය. ඕනෙ නෑ, U TUBE එකේ කියන ඒවා. ඇහුවත් ස්ථාවරයක් නැතිබව. පේනවා. අනික 3% සිට 43% දක්වා. ගෙනගියේ floating votes . අඩුතරමේ 50% වත් ගන්න මාලිමාවට. බැරිවුනා, පලමු. වතාවට 2nd counting යන්න වුනා. ඒ. නිසා. මහ ලොකු political revolution එකක් ඒකෙ නෑ. NPP එකෙ කිසිදෙයක් පැහැදිලිව PLAN කරලා නැති බව පේනවා. අනුර කුමාර ජාතිය . අමතලා කිව්ව. කතා. වෙන්. " මෙතෙක්. ආපු විධියටම. ගෙන යනවා" කියලා. බලාගෙන ඉදිමු.

  • @MadanayakeRuwan
    @MadanayakeRuwan 7 วันที่ผ่านมา

    නිර්මාල් සහෝදරයා, භුපති කියන්නෙම රේස් එකක් නැති ට්‍රැක් එකක දුවන අශ්වයෙක් නෙමෙයි අස්පයෙක්.

  • @MadanayakeRuwan
    @MadanayakeRuwan 7 วันที่ผ่านมา

    සෞම්‍ය නුබ හරියටම ඇගිල්ල දික්කරපු මිනිහෙක්.ඔබේ අදහස ඉතා ඉහලයි.

  • @sripalsenanayake
    @sripalsenanayake 7 วันที่ผ่านมา

    ගූ පති

  • @samansuraweera4893
    @samansuraweera4893 7 วันที่ผ่านมา

    බූපති හරියටම හරි

  • @SLForever
    @SLForever 7 วันที่ผ่านมา

    අනුරලා, සජිත්ලා, රනිල්ලා, නාමල්ලා, සිරිතුන්ගලා, පෙරටුගාමීන් ඇතුළු සියලුම ලංකාවේ දේශපාලුවෝ උන්ගේ පුකේ දත් නැති වුනාට මේවා දිහා බල බලා පුකෙන් හිනා වෙනවා ඇති. මුන් මෙතන උන්ට විතරක් තේරෙන, සාමාන්‍ය මිනිස්සුන්ට නොතේරෙන රෙද්දක් සංවාද කියා කියා මැරෙන්න හදනවා. මුන් මෙතන පුක ඉරගත්තා කියල, කාටද වැඩක් තියෙන්නේ. දේශපාලුවෝ මේවා අහල වෙනස් වෙනවද? උන් කරන දේවල් වෙනස් කරනවද? මුන් කියන ඒවා දේශපාලුවෝ පඩේකට ගණන් ගන්නවා ද? සාමාන්‍ය සමාජයට වැඩකට නැති ගොන් තර්ක කර කර ඉන්නවා. මේවා තේරුම් ගන්න ඉතින් මුන් වගේම ඔලුවේ අමාරු හදාගෙන එන්න ඕනේ.

  • @nuwanchamara-y5j
    @nuwanchamara-y5j 9 วันที่ผ่านมา

    බූපතිට කතා කරන්න දුන්න මදි...එයා හරි සුන්දර නූතනවාදි සිනමා විචාරකයෙක්.

  • @malinseneth1609
    @malinseneth1609 9 วันที่ผ่านมา

    ජිනදාස කොලඹ ඇවිත්😂😂😂😂

  • @upalisenanayake9884
    @upalisenanayake9884 9 วันที่ผ่านมา

    Meka game chanda dayakayakayata wadagath naha

  • @RonyCrise-iy7rk
    @RonyCrise-iy7rk 10 วันที่ผ่านมา

    සතපහකට වැඩක් නැති කයියනායකලා 😂

  • @TharinduMendis-wc2tm
    @TharinduMendis-wc2tm 10 วันที่ผ่านมา

    බුපති හරි 👍

  • @ROHANFERNANDOTUKAPPULAGE
    @ROHANFERNANDOTUKAPPULAGE 10 วันที่ผ่านมา

    බුපති මොන අන්ඩර දෙමලයක් කියනවද කියලා තේරුම්ගන්න අමාරුයි එයාගේ එකම අරමුණ මාලිමාවට මඩ ගැසිම සහ බිතියක් නිර්මාණය කිරිම පමණයි හරියට විමලයා වගේමයි

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 10 วันที่ผ่านมา

    Boopathy, Thamuse NGO karayek sha pothe gurek. Practical man kenek wenawa Aise, modayek wenna epa.

  • @asankadodantenne2408
    @asankadodantenne2408 10 วันที่ผ่านมา

    නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්වීමට විවිධ දේශපාලන මතවාද ගැටෙන්නම ඕන. ජනප්‍රිය මතවාදයට එරෙහිව පෙනීසිටි භූපති respect. නිර්මාල් සහ සෞම්‍ය,. Well Done

  • @SmartBiz_AI
    @SmartBiz_AI 11 วันที่ผ่านมา

    buupathige adahasa pissu wikurthi adahasak. okkoma ekai kiyana eka tula one kenek rata hadi kiyana ekath tiyenawa. ee kiyanne ee prakashaya thula wasiyata katakarana bawak thiyeneawa

  • @imiraperera697
    @imiraperera697 11 วันที่ผ่านมา

    භූපති ගෙ අදහස මරු

  • @kamalbandara-o6i
    @kamalbandara-o6i 11 วันที่ผ่านมา

    බූ පිස්සු කියවන්න එපෝ

  • @NWickramasooriya522
    @NWickramasooriya522 18 วันที่ผ่านมา

    I like the cabin story which is very convincing. Thanks Prageeth and Bupathi for your effort.

  • @ThenuwarasTravelChannel-cc4nf
    @ThenuwarasTravelChannel-cc4nf 19 วันที่ผ่านมา

    බොහෝ ම ස්තූතියි මේ අදහස් සමුදායට....!

  • @nalakaruwan5182
    @nalakaruwan5182 20 วันที่ผ่านมา

    බූපති සෑහෙන දවසකින්

  • @dgmharshana9182
    @dgmharshana9182 หลายเดือนก่อน

    📸 💌

  • @thwaraofficialyoutubechann1317
    @thwaraofficialyoutubechann1317 หลายเดือนก่อน

    🤍