මාතර ධම්මවිජය හාමුදුරුවෝ
මාතර ධම්මවිජය හාමුදුරුවෝ
  • 28
  • 44 951
යශෝධරා සංවේදී කවිපෙළ / yashodara kavi
සුගායනය - මාතර ධම්මවිජය පොඩි හාමුදුරුවෝ (071-2065506)☎️
ශාක්‍ය මුණි ධර්ම ස්වාමී ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සංසාරගත පාද පරිචාරිකාව වූ පාරිශුද්ධ ප්‍රේමයේ ආනන්දනීය මූර්ථිය වූ මහා දේවී යශෝධරාවන්ගේ නිර්මල ශ්‍රී නාමයට උතුම් දෙව් මිනිසුන්ගේ නමස්කාරය වේවා!
පදපෙළ 🙏👇
සුන්දර ඇසළ සඳ බබළන අහස මත
පින්බර දිනක මම අම්මා කෙනෙක් උන
පෙම්බර මගේ පණ නල බඳු සමිද ඔබ
වෙන්වී ගියේ ලොව්තුරු බව සොයන්නට
සංකාසෝක තැවෙනා සිත දරාගෙන
සන්ධ්‍යා වළා රත් පැහැවන වෙලාවට
ඈතින් පෙනෙන හිමවත් පව් තලාවට
එන්නද සමිදුනේ ඉන්නා දිහාවට
සීතල සුළං හිමවත් පව්වේ ඉඳලා
ඇවිදින් වැදුණි සමිදුගෙ සිරිපා සිඹලා
සුපිපිණ සුවඳ මල් කැකුලක් බිම වැටිලා
බල බල හිටියෙ සමිදුන් අද එයි කියලා
තෙද ඔද පතුරනා දඹදිව් කැත් කුලය
සිදුහත් නමින් ධජ නංවා පෑ බලය
ඉර හඳ පවා පරදන ඔබෙ රූ සිරිය
සිහිකර කරා මම ඉන්නේ එන තුරුය
දන්නා නමුත් හැර යන බව යම් දිනක
නැහැ නවතන්නේ ඔබ යන මග කිසි විටක
පිසදා කඳුලු මදහස නගමින් නිබඳ
බල බල හිඳිමි බුදු වී එනතුරුම අද
ශෝකයෙ ක‍ඳුළු සමිදුනි නවතාලන්න
රාගයෙ රුදුරු කෙළෙසුන් දුරු කරලන්න
අසරණ සිතට සැනසුම සිසිලස දෙන්න
අම මහ නිවන් සැපගෙන අද මෙහි එන්න
සුසිනිදු කසී සලු හැරදා මෙමා අද
හනසළු දරනවා සමිදුනි මැදුර මැද
ඔබ විඳිනා දුකින් මට හිමි සැප කිමද
කය මැදුරේ නමුදු සිත ඔබ ළඟය අද
යනවිට වංකගිරියට වෙසතුරු නිරිඳූ
මන්ද්‍රී දේවි ආවා වනයට රුදුරූ
සසරේ එනවිටදි අපි එලෙසින් නමුදූ
තනිවම ගියේ ලබනටමද පදවි බුදූ
සව්සත එතෙර කරවන්නට සන්සාරෙන්
දීපංකර මුණිදුගේ බුදු කරුණාවෙන්
මතකද හිමියනේ විවරණ ලැබූ වාරේ
එදිනද සමිදුනේ සිටියේ ඔබ ගාවින්
සසරෙහි හිමියනේ පාරමි පුරන විට
මතකද ඔබට දන් දුන්නා දෙවියව
කිසිවෙනසකින් තොරවම සිත සතුටුවන
බුදු කෙනෙකුන්ට උපකාරය උනේ මම
සිදුහත් මහා බෝසත් හිමිරජාණෙනී
රන් මිණිමුතු ද අගයක් නැහැ සුවාමිනී
ඔබ සම්බුදුව පරදා මරු දයාවෙනී
එතෙරට ගන්න මාව ද ගිනි ගුහාවෙනී
හැම සැප සපිරු සුදොවුන් පිය නිරිඳු කුල
රාහුල පුතුන් සනසා වඩමින් උකුල
සිදුහත් ලොවට අරුතට ඉපදුණු මෙකුල
බිම්බා දේවි මම වෙමි පින් ගඟ උතුල
දරනා ලොවේ හැම යසසින් පිරී ගිය
හැමදෙන හඳුනනා සිදුහත් පෙම්වතිය
භව රැහැනේ බැඳුම් සිඳිනා මගම ගිය
මම වෙමි යසස් හිමි රාහුල මව් තුමිය
ගෞතම මුණිදුගේ සසුනේ වැඩ හිඳිමින්
මරු පරදවා අරහත් බල පතුරවමින්
හඬනා ශෝකහුල් හැම උදුරා දමමින්
බබලමි අම නිවන් පුර සුව සැප ලබමින්
දම් ගගන තලාවේ අම වළා පැතිරුනා
විහිදෙනා බුදු රැසින් මගේ සිත සැනසුනා
ලොව්තුරා බුදුවරුන් පසසනා ගුණ දරා
පිරිනිවන් දුටුව මම කපිලපුර යශෝදරා
මෙම සුගායනය ශ්‍රවණය කිරීමෙන් සිතට දැනෙන නිරාමිස ප්‍රීතිය අතිමහත් වේ.
මෙම සංගීත නිර්මාණයේ සියලුම හිමිකම් මුල් නිර්මාණකරුවන් සතු වෙයි. මෙය ප්‍රතිනිර්මාණය කිරීම මෙන්ම තම නාලිකාවල ප්‍රවර්ධනය වෙනුවෙන් වෙනත් TH-cam හෝ Facebook නාලිකාවල නැවත ප්‍රචාරය කිරීම සපුරා තහනම් වේ..කර්තෘ අයිතින් උල්ලංඝනය කිරීමකි..
Yasodara Kavi - යසෝදරා කවි
යශෝධරා කවි
• බුද්ධ කවි
• සංවේදී කවි
• සම්බුද්ධ සාහිත්‍ය
• බෞද්ධ කවි
• Sinhala Buddhist Poems
• Yashodhara Kavipela
• බුදු ගී
• පුරාණ කවි
• Sinhala Literature
• ශ්‍රී ලංකාවේ බෞද්ධ කවි
Yashodhara Poems
• Buddhist Poems
• Emotional Poems
• Sinhala Buddhist Poetry
• Yashodhara Story
• Buddha Literature
• Buddhist Literature
• Sinhala Poetry
• Sri Lankan Buddhist Poems
• Yashodhara Kavipela
มุมมอง: 43

วีดีโอ

අනිවර්යෙන් බැලිය යුතුමයි 😮💪 cline srilanka
มุมมอง 834 ชั่วโมงที่ผ่านมา
අනිවර්යෙන් බැලිය යුතුමයි 😮💪 cline srilanka
දැක බලා පින් සිත් උපදවාගන්න 🙏🙏☺️☺️
มุมมอง 637 ชั่วโมงที่ผ่านมา
#mathara_dhammavijaya_himi #මාතර #dhammavijaya #bana
දියුණුවට මග කියන ආශිර්වාද සෙත් කවි මාලාව
มุมมอง 28312 ชั่วโมงที่ผ่านมา
සුගායනය - මාතර ධම්මවිජය පොඩි හාමුදුරුවෝ (071-2065506)☎️ ආශිර්වාද සෙත් කවි • සෙත් කවි මාලාව • සෙත් කවි • දියුණුවට සෙත් කවි • ලක්‍ෂ්මී සෙත් කවි • ආශිර්වාද කවි • සෙරමෝනියල් සෙත් කවි • පන්සල් සෙත් කවි • සෙරමෝනියල් පාර්ව • Sinhala Seth Kavi • මනෝසික සන්සුන්ට කවි • ආදර්ශ ජීවිතය සඳහා සෙත් කවි • සෙත් පිරිත • Blessings Seth Kavi • Sinhala Seth Kavi • Prosperity Prayer Songs • Traditional Sinhala Chants ...
ගැබිනි මව්වරුන්ට විශේෂිත අංගුලිමාල පිරිත් 7වරක්
มุมมอง 6314 ชั่วโมงที่ผ่านมา
සුගායනය - මාතර ධම්මවිජය පොඩි හාමුදුරුවෝ (071-2065506)☎️
ආශිර්වාද දේව සෙත්කවි ashirwada dewa sethkavi
มุมมอง 9016 ชั่วโมงที่ผ่านมา
සුගායනය - මාතර ධම්මවිජය පොඩි හාමුදුරුවෝ (071-2065506)☎️
බලන්න පොඩි සාදු අම්ම ගැන කියපු ලස්සන කවි ටික
มุมมอง 20K19 ชั่วโมงที่ผ่านมา
සුගායනය - මාතර ධම්මවිජය පොඩි හාමුදුරුවෝ (071-2065506)☎️
ඔබේ දවස සාර්ථක කරගන්න මෙය අසන්න
มุมมอง 88921 ชั่วโมงที่ผ่านมา
• Successful day tips • Daily motivation • How to have a productive day • Morning routine for success • Daily inspiration • Goal setting tips • Productivity hacks • How to stay motivated • Self-improvement journey • Positive mindset tips
මහා මංගල සූත්‍රය / mahamngala suthraya
มุมมอง 51วันที่ผ่านมา
#mahamangalasutta #මහා_මංගල_සූත්‍රය #mathara_dhammavijaya_himi #මාතර_ධම්මවිජය_හාමුදුරුවො 1. මහා මංගල සූත්‍රය 2. Maha Mangala Sutta 3. Mangala Sutta Sinhala 4. Buddhist Chanting Sinhala 5. Pirith Chanting 6. Mangala Sutta Pali 7. Mangala Sutta Meaning 8. Buddhist Sutta Chanting 9. Buddhist Meditation Chants 10. Mangala Sutta Explanation 11. Theravada Buddhism 12. Pirith Pali Chanting 13. Sinhala...
හන්තාන සදගිරි මහා සෑය බලන්න අපිත් ගියා /hanthana sadagiri seya
มุมมอง 3.1K14 วันที่ผ่านมา
#sadagiri_seya #hanthana #gagasiripura_dammaloka_hamuduruwo #dammaloka_hamuduruwo_hanthane #හන්තාන_සදගිරි_සෑය හන්තාන සදගිරි මහා සෑය (Hanthana Sadagiri Maha Seya) යන 1. හන්තාන සදගිරි මහා සෑය 2. Hanthana Sadagiri Maha Seya 3. Kandy Buddhist Temple 4. Hanthana Temple Visit 5. Buddhist Stupa in Sri Lanka 6. Sadagiri Maha Seya Tour 7. Sacred Buddhist Sites 8. Hanthana Mountain Temple 9. Sri Lanka Bu...
කරණීයමෙත්ත සූත්‍රය 7 වරක් / karaniya meththa suttraya 7 warak
มุมมอง 13514 วันที่ผ่านมา
#කරණීයමෙත්ත_සූත්‍රය #karaniya_meththa_suthraya #mathara_dhammavijaya_himi #මාතර_ධම්මවිජය_හිමි
මෝර පිරිත 7 වරක් / mora piritha 7 warak
มุมมอง 19114 วันที่ผ่านมา
#mathara_dhammavijaya_himi #මාතර_ධම්මවිජය_හිමි
ලේ දන් දීල බණ අහන්න ඔබත් එනව ද? / le dandime pinkama katugasthota කටුගස්තොට
มุมมอง 27214 วันที่ผ่านมา
සුගායනය - මාතර ධම්මවිජය පොඩි හාමුදුරුවෝ (071-2065506)☎️ කාව්‍ය රචනය - ගොඩකන්දගේ මහේශ් ඉසුරු කිවිදුන් (075- 611 8671)☎️
මව්පිය ගුණ කවිපෙළ /mawpiya guna waruna
มุมมอง 60214 วันที่ผ่านมา
මව්පිය ගුණ කවිපෙළ /mawpiya guna waruna
බුදුන් වහන්සේ වැළදූ අවසන් දානය සංවේදී කවිපෙළ /budun Wahanse weladu awasan danaya
มุมมอง 1K14 วันที่ผ่านมา
බුදුන් වහන්සේ වැළද අවසන් දානය සංවේදී කවිපෙළ /budun Wahanse weladu awasan danaya
සිරිපාද යන අයට අහන්න ලස්සන කවි ටිකක් /siripade yana ayata ahanna lassana kavi tikak
มุมมอง 5K14 วันที่ผ่านมา
සිරිපාද යන අයට අහන්න ලස්සන කවි ටිකක් /siripade yana ayata ahanna lassana kavi tikak
ලංකාවෙ විශාලතම හිදී පිළිමය රම්බඩගල්ල / lankawe vishalathama budu pilimaya rambadagalla
มุมมอง 31321 วันที่ผ่านมา
ලංකාවෙ විශාලතම හිදී පිළිමය රම්බඩගල්ල / lankawe vishalathama budu pilimaya rambadagalla
බෝධිය ගාවට ගිහින් අහන්න ලස්සන කවි ටිකක් / bodhi wandana kavi
มุมมอง 85421 วันที่ผ่านมา
බෝධිය ගාවට ගිහින් අහන්න ලස්සන කවි ටිකක් / bodhi wandana kavi
ප්‍රියා සූරියසේන ගායකයාට ලියවුනු සංවේදී කවි පෙළක් 🙏☸️♥️
มุมมอง 8K21 วันที่ผ่านมา
ප්‍රියා සූරියසේන ගායකයාට ලියවුනු සංවේදී කවි පෙළක් 🙏☸️♥️
රුවන්වැලි මහ සෑ වන්දනාව / ruwanwali maha se wandanawa
มุมมอง 15921 วันที่ผ่านมา
රුවන්වැලි මහ සෑ වන්දනාව / ruwanwali maha se wandanawa
දළදා මාලිගාවේ අසිරිය / dalada maligawe asiriya
มุมมอง 24621 วันที่ผ่านมา
දළදා මාලිගාවේ අසිරිය / dalada maligawe asiriya
මව්පිය ගුණ වරුණ / mawpiya guna waruna
มุมมอง 1121 วันที่ผ่านมา
මව්පිය ගුණ වරුණ / mawpiya guna waruna
තෙරුවන් වන්දනා කරන්න ලස්සන කවි ටිකක් /theruwan wandana karanna lassana kavitikak
มุมมอง 28521 วันที่ผ่านมา
තෙරුවන් වන්දනා කරන්න ලස්සන කවි ටිකක් /theruwan wandana karanna lassana kavitikak
නරසීහ ගාථා /narasiha gatha
มุมมอง 29821 วันที่ผ่านมา
නරසීහ ගාථා /narasiha gatha
සිරීපාදේ යන්න එපා❌මේක බලන්නෙ නැතුව☺️🙏🙏
มุมมอง 2K28 วันที่ผ่านมา
සිරීපාදේ යන්න එපා❌මේක බලන්නෙ නැතුව☺️🙏🙏

ความคิดเห็น

  • @chutta..3622
    @chutta..3622 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @AnulaPriyangika
    @AnulaPriyangika วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @කෙම්ල-ඩ2ල
    @කෙම්ල-ඩ2ල วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @SumithSantha-m5k
    @SumithSantha-m5k วันที่ผ่านมา

    ❤❤❤❤

  • @chutta..3622
    @chutta..3622 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani5346 2 วันที่ผ่านมา

    Harima ..lassanai ..podi .shasu ....theruwan ...sharanai

  • @TharushiNethmini-g4i
    @TharushiNethmini-g4i 2 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼🙏🏼👍🌎👍👍🙏🏼

  • @SumanarathanaThero-v4t
    @SumanarathanaThero-v4t 2 วันที่ผ่านมา

    Theruwan saranai.

  • @Podisadu_official
    @Podisadu_official 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @ranjithamarakon1449
    @ranjithamarakon1449 3 วันที่ผ่านมา

    VERY BEAUTIFUL

  • @shehanrashmika9145
    @shehanrashmika9145 4 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි පින්වත් පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @SanjuSanjubai
    @SanjuSanjubai 4 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය 🌄🌎🇱🇰🏯 සාදු🪷🙏 සාදු🪷🙏 සාදු🪷🙏 සුභ උදෑසනක් වේවා 💐 ආයුබෝවන්🙏

  • @akinthasanjula7426
    @akinthasanjula7426 4 วันที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢😢

    • @akinthasanjula7426
      @akinthasanjula7426 4 วันที่ผ่านมา

      😢😢😢😢😢😢😢😢😅

  • @gangakumudini5733
    @gangakumudini5733 4 วันที่ผ่านมา

    Hogak හොඳයි සාසු

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 4 วันที่ผ่านมา

    සසර දිනන මග දකින්න පින පෑදුන පිනැති පුන්චිහාමූරෑවන් ගේ පැතුම් සපිරේවා

    • @matharadhammavijayahimi
      @matharadhammavijayahimi 4 วันที่ผ่านมา

      @@Sunanda-gb8vg තෙරුවන් සරණයි 🥰❤️

  • @Nirosha-y1z
    @Nirosha-y1z 4 วันที่ผ่านมา

    හරිම .ලස්සනයි ❤❤❤❤❤❤

  • @PradeepAbekoon
    @PradeepAbekoon 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @gangaappuwa7795
    @gangaappuwa7795 4 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏budusaranai podi hamuduruwane oba wahanseta 🙏🙏🙏🇱🇰

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 4 วันที่ผ่านมา

    මේ වීඩියෝ දානකොට සින්දු දාන්න එපාකියන දේ ඇහෙන්නේ නෑ ඒක හමුදාවම කවුරුත් කරනමෝඩකමක්

  • @KalpaniSurangika
    @KalpaniSurangika 4 วันที่ผ่านมา

    🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂

  • @AnuraJayasinha-q8g
    @AnuraJayasinha-q8g 5 วันที่ผ่านมา

    හරිම ලස්සනයි 😀

  • @Podisadu_official
    @Podisadu_official 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @Podisadu_official
    @Podisadu_official 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @chutta..3622
    @chutta..3622 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @klyanik6698
    @klyanik6698 6 วันที่ผ่านมา

    7 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JpIdulanjani
    @JpIdulanjani 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 6 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐

  • @SantakumaraSantakumara-y4k
    @SantakumaraSantakumara-y4k 6 วันที่ผ่านมา

    මාලිම්බොඩ නෙවෙයි ..හාමුදුරුවනේ ......මාලිබොඩ.....මාර්ගය ..අපේ ගම හරහා යන පාර

    • @matharadhammavijayahimi
      @matharadhammavijayahimi 6 วันที่ผ่านมา

      @@SantakumaraSantakumara-y4k බොහොම පින් මගේ වැරැද්ද නිවැරදි කරල දුන්නට♥️

  • @chutta..3622
    @chutta..3622 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @NimanthiPunsara
    @NimanthiPunsara 6 วันที่ผ่านมา

    Sahdu sahdu sahdu budusaranay

  • @nayomi233
    @nayomi233 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @manelneranjani1200
    @manelneranjani1200 6 วันที่ผ่านมา

  • @renukadesilva3117
    @renukadesilva3117 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @MaheshIsuru-t2q
    @MaheshIsuru-t2q 7 วันที่ผ่านมา

    ❤❤

  • @chutta..3622
    @chutta..3622 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @SuranganiSurendra
    @SuranganiSurendra 8 วันที่ผ่านมา

    Sadu sadu mata sadagiri saya Wandana karanna labeawa

  • @sumanajothi9430
    @sumanajothi9430 8 วันที่ผ่านมา

    Harima ලස්සනයි

  • @chutta..3622
    @chutta..3622 8 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤❤🙏🙏🙏

  • @Nssnssnaajaakaaj
    @Nssnssnaajaakaaj 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @Nssnssnaajaakaaj
    @Nssnssnaajaakaaj 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @wimalathero8033
    @wimalathero8033 10 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ,පොඩි හාමුදුරුවෝ, සුභ අනාගතයක්....!

  • @MaheshIsuru-t2q
    @MaheshIsuru-t2q 10 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි හාමුදුරුවනෙ

  • @MaheshIsuru-t2q
    @MaheshIsuru-t2q 10 วันที่ผ่านมา

    ❤❤

  • @ChandraniJayasekara-k8u
    @ChandraniJayasekara-k8u 11 วันที่ผ่านมา

    ❤❤

  • @-dhammavijayalh6qq
    @-dhammavijayalh6qq 12 วันที่ผ่านมา

    ❤❤