e කෙත [ e ketha ]
e කෙත [ e ketha ]
  • 98
  • 185 942
Linked List - data structure and algorithm with java - 8 - Sinhala
මේ video එකෙන් අපි linked list data structure ගැන හැම දෙයක්ම ඉතා පැහැදිලිව කතා කරනවා. ඉතාමත්ම තාර්කිකව linked list තේරුම් ගන්නත් Java මගින් කේතකරණය කරන්නත් මේ video එක නැරබීමෙන් පසුව ඔබට පුලුවන් වේවි.
-------------------------------------------
Note:
අද video එක ටිකක් දිග වුනා. ඒකට හේතුව වුනේ ගොඩාක් පැහැදිලි කරන්න දේවල් තිබුන නිසා. ඒවගේම මම හැම කොටසක්ම මුල ඉදලම පැහැදිලි කරන නිසා නැවත නැවත එකම දේ කියනවා වගේත් දැනෙනවා. මේ ගැන ඔයාලගෙ අදහස් දැනගන්නත් කැමතියි මම. මීලඟ video වලට ඒක වැදගත් වෙයි.
ඔයාලට මම කියන දේ speed මදි නම් TH-cam setting වලින් speed වැඩි කරගෙන අහන්න try කරන්න
---------------------------------------------
🟥 code FREE download කරගන්න : nas.io/e-ketha
time stamp වලින් කැමති කොටස තෝරල බලන්න
🔴 Time Stamp
➡️ 01:36 - explain linked list
➡️ 05:50 - Implement Circular Queue using Java
➡️ 20:43 - isEmpty method in linked list
➡️ 23:44 - addFirst method in linked list
➡️ 35:30 - addLast method in linked list
➡️ 47:05 - removeFirst method in linked list
➡️ 52:48 - removeLast method in linked list
➡️ 01:02:42 - insertNode method in linked list
➡️ 01:29:32 - removeNode method in linked list
➡️ 01:52:54 - display method in linked list
➡️ 01:56:22 - use linked list
🔴 වෙනත් video පාඩම් මාලාවන්
🔅 බූලියානු වීජ ගණිතය සහ තාර්කික ද්වාර bit.ly/3h9TSSS
🔅 ගැලීම් සටහන් bit.ly/3s9A7jk
🔅 පරිගණක ආශ්‍රිත දත්ත නිරූපණය bit.ly/3wEE4y1
🔴 අනෙකුත් social media සමඟ එක් වන්න.
🔅 facebook : eketha/
🔅 telegram : t.me/eketha
🔅 instagram : eketha_edu
🔅 linkedin : www.linkedin.com/company/e-ketha
🔅 tiktok : www.tiktok.com/@eketha.edu
🔅 web : e-ketha.blogspot.com/p/home.html
#datastructureandalgorithm #eketha #eකෙත
-------------------------------------------------------------------------
tag :
linked list, array , array data structure , Insert Delete Search Update , data structure and algorithm with java in sinhala ,data structures sinhala , data structures in sinhala , data structures , dsa sinhala , data structures and algorithms in java , data structures and algorithms in sinhala , data structures and algorithms , learn data structures and algorithms , data structures and algorithms full course , master data structure and algorithms , data structures tutorial , data structures tutorials , data structures course , data structure tutorials , data structures in interview , data structures , algorithms and data structures in java , data structures interview questions , java algorithms , java , java programming , programming for beginners , programming sinhala , sinhala programming , coding sinhala , programming lessons , programming , ict , java sinhala , programming tutorial , e ktha , e කෙත , eketha , eකෙත , e ketha java , e ketha programming , e ketha programming in java
มุมมอง: 1 818

วีดีโอ

Circular Queue - data structure and algorithm with java - 7 - Sinhala
มุมมอง 8053 หลายเดือนก่อน
මේ video එකෙන් අපි Circular Queue data structure ගැන හැම දෙයක්ම ඉතා පැහැදිලිව කතා කරනවා. ඉතාමත්ම තාර්කිකව Circular Queue තේරුම් ගන්නත් Java මගින් කේතකරණය කරන්නත් මේ video එක නැරබීමෙන් පසුව ඔබට පුලුවන් වේවි. 🟥 code FREE download කරගන්න : nas.io/e-ketha time stamp වලින් කැමති කොටස තෝරල බලන්න 🔴 Time Stamp ➡️ 01:07 - JAVA code FREE download කරගන්න ➡️ 02:06 - explain Circular Queue ➡️ 07:00 - Implem...
අපේ codes FREE Download කරගන්න 🔥 - e කෙත | e ketha
มุมมอง 733 หลายเดือนก่อน
e කෙත channel එකෙන් අපි කල videos tutorials වලට අදාල codes දැන් ඔයාලට free download කරගන්න පුලුවන්. nas.io/e-ketha මේ link එකට ගිහින් ඔයාලගෙ email එකෙන් අපේ community එකට join වෙන්න
Queue - data structure and algorithm with java 6 - Sinhala
มุมมอง 8Kปีที่แล้ว
මේ video එකෙන් අපි Queue data structure ගැන හැම කරුනක්ම ඉතා පැහැදිලිව කතා කරනවා. ඉතාමත්ම තාර්කිකව stack තේරුම් ගන්නත් Java මගින් කේතකරණය කරන්නත් මේ video එක නැරබීමෙන් පසුව ඔබට පුලුවන් වේවි. time stamp වලින් කැමති කොටස තෝරල බලන්න 🔴 Time Stamp ➡️ 01:21 - Introduction to Queue data structure ➡️ 02:33 - explain Queue ➡️ 09:48 - Implement Queue using Java ➡️ 21:17 - enQueue operator and isFull() met...
Stack - data structure and algorithm with java 5 - Sinhala
มุมมอง 13Kปีที่แล้ว
මේ video එකෙන් අපි stack data structure ගැන හැම කරුනක්ම ඉතා පැහැදිලිව කතා කරනවා. ඉතාමත්ම තාර්කිකව stack තේරුම් ගන්නත් Java මගින් කේතකරණය කරන්නත් මේ video එක නැරබීමෙන් පසුව ඔබට පුලුවන් වේවි. time stamp වලින් කැමති කොටස තෝරල බලන්න 🔴 Time Stamp ➡️ 00:44 - Introduction to Stack data structure ➡️ 02:09 - explain Stack ➡️ 07:06 - Implement Stack using Java ➡️ 17:09 - push operator and isFull() method...
Insert , Delete , Search & Update Array - data structure and algorithm with java 4 - Sinhala
มุมมอง 13Kปีที่แล้ว
කලින් video එකකදි අපි කතා කලා Array එකක් සම්භන්දව මූලික කරුණු. මේ video එකෙන් පැහැදිලි කරන්නේ Array එකක දත්ත Insert , Delete , Search සහ Update කරන්නේ කොහොමද කියලා. 🔴 කලින් video එක බැලුවේ නැත්නම් 🔅 Array Data structure : th-cam.com/video/mFrhD0voYAA/w-d-xo.html 🔴 වෙනත් video පාඩම් මාලාවන් 🔅 බූලියානු වීජ ගණිතය සහ තාර්කික ද්වාර bit.ly/3h9TSSS 🔅 ගැලීම් සටහන් bit.ly/3s9A7jk 🔅 පරිගණක ආශ්‍රිත දත්ත න...
Array Data structure - data structure and algorithm with java 3 - Sinhala
มุมมอง 16Kปีที่แล้ว
අද අපි කතා කරන්නේ අපේ සරලම data structure එක වන Array ගැන. මේ video එකෙන් අපි Array හදන හැටි ඒ ගැන විශේෂ කරුණු වගේම user input වලින් Array එකකට දත්ත ලබාගන්න විදියත් කතා කරනවා ( Insert data into Array from user input ) 🔴 වෙනත් video පාඩම් මාලාවන් 🔅 බූලියානු වීජ ගණිතය සහ තාර්කික ද්වාර bit.ly/3h9TSSS 🔅 ගැලීම් සටහන් bit.ly/3s9A7jk 🔅 පරිගණක ආශ්‍රිත දත්ත නිරූපණය bit.ly/3wEE4y1 🔴 අනෙකුත් social media ...
Classification - data structure and algorithm with java 2 - Sinhala
มุมมอง 11Kปีที่แล้ว
අපේ අලුත්ම පාඩම් මාලාව තමයි data structure and algorithm කියලා කියන්නේ. අද අපි කතා කරන්න බලපොරොත්තු වෙන්නේ data structure භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ ඇයි. ව්අදගත්කම මොකක්ද? සහ data structure වර්ගීකරණය. ඒකියන්නේ classification of data structure ගැන. 🔴 වෙනත් video පාඩම් මාලාවන් 🔅 බූලියානු වීජ ගණිතය සහ තාර්කික ද්වාර bit.ly/3h9TSSS 🔅 ගැලීම් සටහන් bit.ly/3s9A7jk 🔅 පරිගණක ආශ්‍රිත දත්ත නිරූපණය bit.ly/3...
Introduction - data structure and algorithm with java 1 - Sinhala
มุมมอง 22Kปีที่แล้ว
අපේ අලුත්ම පාඩම් මාලාව තමයි data structure and algorithm කියලා කියන්නේ මේ පාඩම් මාලාව අපි java programming language එකත් සමඟ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අද අපි මේ පාඩම් මාලාවට introduction එකක් අරගමු. 🔴 වෙනත් video පාඩම් මාලාවන් 🔅 බූලියානු වීජ ගණිතය සහ තාර්කික ද්වාර bit.ly/3h9TSSS 🔅 ගැලීම් සටහන් bit.ly/3s9A7jk 🔅 පරිගණක ආශ්‍රිත දත්ත නිරූපණය bit.ly/3wEE4y1 🔴 අනෙකුත් social media සමඟ එක් වන්න. 🔅...
අවසානය ? - පයිතන් ( Python ) 43 කොටස - #eketha #python
มุมมอง 223ปีที่แล้ว
අපේ python video series එකේ අවසානය තමයි මේ විදියට එන්නේ... අපි මේ series එක target කලේ A/L ලියන අය වෙනුවෙන්. ඉතින් ඔයාලගේ අදහස් දක්වන්න. ඒ වගේම ඔයාලට මේ video series එකෙන් cover වුනේ නැති කරුණු තියනවාන්ම් comment කරන්න. අපි ඒ ගැනත් video කරන්නම් ඉදිරියට. 🔴 වෙනත් video පාඩම් මාලාවන් 🔅 බූලියානු වීජ ගණිතය සහ තාර්කික ද්වාර bit.ly/3h9TSSS 🔅 ගැලීම් සටහන් bit.ly/3s9A7jk 🔅 පරිගණක ආශ්‍රිත දත්ත නිරූපණය b...
File & String - පයිතන් ( Python ) 43 කොටස - #eketha #python
มุมมอง 136ปีที่แล้ว
file එකක් එක්ක දත්ත ලියද්දි කියවද්දි අපිට String දත්ත විතරද භාවිතා කරන්න පුලුවන්. වෙනත් දත්ත වර්ග භාවිතා කරන්න බැරිද? ඒ ගැන අද video එකෙන් කතා කරමු. 🔴 වැදගත් පෙර video 🔅 File Read : th-cam.com/video/Pdp_nS4Puoo/w-d-xo.html 🔅 File Write : th-cam.com/video/YfzqKjPooCQ/w-d-xo.html 🔅 File Append : th-cam.com/video/ZTLoQoWQDv0/w-d-xo.html 🔴 වෙනත් video පාඩම් මාලාවන් 🔅 බූලියානු වීජ ගණිතය සහ තාර්කික ද...
File Append - ගොනුවකට නව දත්ත එකතු කිරීම - පයිතන් ( Python ) 42 කොටස - #eketha #python
มุมมอง 151ปีที่แล้ว
අද අපි කතා කරන්නේ file append කරන්නේ කොහොමද කියලා. ඒකියනේ ගොනුවක දැනට තියන දත්ත ආරක්ශා කරගෙන ඒ දත්ත වලම අගට කොහොමද අලුත් දත්තයක් එකතු කරන්නේ කියලා... 🔴 වෙනත් video පාඩම් මාලාවන් 🔅 බූලියානු වීජ ගණිතය සහ තාර්කික ද්වාර bit.ly/3h9TSSS 🔅 ගැලීම් සටහන් bit.ly/3s9A7jk 🔅 පරිගණක ආශ්‍රිත දත්ත නිරූපණය bit.ly/3wEE4y1 🔴 අනෙකුත් social media සමඟ එක් වන්න. 🔅 facebook : eketha/ 🔅 telegram : t.me/ek...
File Writing - ගොනු ලිවීම - පයිතන් ( Python ) 41 කොටස - #eketha #python
มุมมอง 210ปีที่แล้ว
program එකදී අපිට ගොඩක් වැදගත් වන දෙයක් තමයි ගොනුවක දත්ත ලිවීම කියන්නේ. මේ video එකෙන් අපි සරලවම ගොනුවක් ලිවිමේදි සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා 🔴 වෙනත් video පාඩම් මාලාවන් 🔅 බූලියානු වීජ ගණිතය සහ තාර්කික ද්වාර bit.ly/3h9TSSS 🔅 ගැලීම් සටහන් bit.ly/3s9A7jk 🔅 පරිගණක ආශ්‍රිත දත්ත නිරූපණය bit.ly/3wEE4y1 🔴 අනෙකුත් social media සමඟ එක් වන්න. 🔅 facebook : eketha/ 🔅 telegram : t.me/...
Reading files - ගොනු කියවීම - පයිතන් ( Python ) 40 කොටස - #eketha #python
มุมมอง 3662 ปีที่แล้ว
program එකදී අපිට ගොඩක් වැදගත් වන දෙයක් තමයි වෙනත් ගොනුවකින් දත්ත ලබාගැනීම කියන්නේ. මේ video එකෙන් අපි සරලවම බලමු වෙනත් text ගොනුවකින් කොහොමද python program එකකට දත්ත ලබාගන්නේ කියලා. 🔴 වෙනත් video පාඩම් මාලාවන් 🔅 බූලියානු වීජ ගණිතය සහ තාර්කික ද්වාර bit.ly/3h9TSSS 🔅 ගැලීම් සටහන් bit.ly/3s9A7jk 🔅 පරිගණක ආශ්‍රිත දත්ත නිරූපණය bit.ly/3wEE4y1 🔴 අනෙකුත් social media සමඟ එක් වන්න. 🔅 facebook : facebook...
return - පයිතන් ( Python ) 39 කොටස - #eketha #python
มุมมอง 1.9K2 ปีที่แล้ว
function සමග වැඩකරටුතු කරනකොට අපිට නැතිවම බැරි දෙයක් තමයි පරාමිතීන් (parameter) කියලා කියන්නේ. මේ video එකෙන් අපි ඒ ගැන කතා කරමු. 🔅 ශ්‍රිත (function) ගැන මූලික කරුණු : th-cam.com/video/78OAIqbG7pM/w-d-xo.html 🔴 වෙනත් video පාඩම් මාලාවන් 🔅 බූලියානු වීජ ගණිතය සහ තාර්කික ද්වාර bit.ly/3h9TSSS 🔅 ගැලීම් සටහන් bit.ly/3s9A7jk 🔅 පරිගණක ආශ්‍රිත දත්ත නිරූපණය bit.ly/3wEE4y1 🔴 අනෙකුත් social media සමඟ එක් ව...
parameter | පරාමිතීන් - පයිතන් ( Python ) 38 කොටස - #eketha #python
มุมมอง 4242 ปีที่แล้ว
parameter | පරාමිතීන් - පයිතන් ( Python ) 38 කොටස - #eketha #python
function | ශ්‍රිත - පයිතන් ( Python ) 37 කොටස - #eketha #python
มุมมอง 3962 ปีที่แล้ว
function | ශ්‍රිත - පයිතන් ( Python ) 37 කොටස - #eketha #python
continue - පයිතන් ( Python ) 36 කොටස - #eketha #python
มุมมอง 1442 ปีที่แล้ว
continue - පයිතන් ( Python ) 36 කොටස - #eketha #python
break - පයිතන් ( Python ) 35 කොටස - #eketha #python
มุมมอง 1612 ปีที่แล้ว
break - පයිතන් ( Python ) 35 කොටස - #eketha #python
loop with input - පයිතන් ( Python ) 34 කොටස - #eketha #python
มุมมอง 1402 ปีที่แล้ว
loop with input - පයිතන් ( Python ) 34 කොටස - #eketha #python
input - පයිතන් ( Python ) 33 කොටස - #eketha #python
มุมมอง 1112 ปีที่แล้ว
input - පයිතන් ( Python ) 33 කොටස - #eketha #python
data type conversion - පයිතන් ( Python ) 32 කොටස - #eketha #python
มุมมอง 1162 ปีที่แล้ว
data type conversion - පයිතන් ( Python ) 32 කොටස - #eketha #python
more about for loop - පයිතන් ( Python ) 31 කොටස - #eketha #python
มุมมอง 1212 ปีที่แล้ว
more about for loop - පයිතන් ( Python ) 31 කොටස - #eketha #python
Infinite loop - පයිතන් ( Python ) 30 කොටස - #eketha #python
มุมมอง 1122 ปีที่แล้ว
Infinite loop - පයිතන් ( Python ) 30 කොටස - #eketha #python
Reverse loop - පයිතන් ( Python ) 29 කොටස - #eketha #python
มุมมอง 1272 ปีที่แล้ว
Reverse loop - පයිතන් ( Python ) 29 කොටස - #eketha #python
loop example with range - පයිතන් ( Python ) 28 කොටස - #eketha #python
มุมมอง 1532 ปีที่แล้ว
loop example with range - පයිතන් ( Python ) 28 කොටස - #eketha #python
loop example - පයිතන් ( Python ) 27 කොටස - #eketha #python
มุมมอง 1702 ปีที่แล้ว
loop example - පයිතන් ( Python ) 27 කොටස - #eketha #python
for loop- පයිතන්(Python) 26 කොටස - #eketha #python
มุมมอง 1812 ปีที่แล้ว
for loop- පයිතන්(Python) 26 කොටස - #eketha #python
while loop- පයිතන්(Python) 25 කොටස - #eketha #python
มุมมอง 2032 ปีที่แล้ว
while loop- පයිතන්(Python) 25 කොටස - #eketha #python
පුණර්කරණ ගැලීම් සටහන් - Loop flowchart - #eකෙත #eketha
มุมมอง 8672 ปีที่แล้ว
පුණර්කරණ ගැලීම් සටහන් - Loop flowchart - #eකෙත #eketha

ความคิดเห็น

  • @tharindumihiranga-x2t
    @tharindumihiranga-x2t 4 วันที่ผ่านมา

    mru aiye

  • @tharindumihiranga-x2t
    @tharindumihiranga-x2t 4 วันที่ผ่านมา

    supiri aiye

  • @tharindumihiranga-x2t
    @tharindumihiranga-x2t 4 วันที่ผ่านมา

    supiri aiye💖

  • @Haara13
    @Haara13 5 วันที่ผ่านมา

    කොටස් 43 ම, මම බැලුවා... ඇත්තටම ගොඩක් ස්තුතියි... මම පයිතන් ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ... මේ කොටස් 43 ඇසුරෙන් මොන ප්‍රශ්නයක් දුන්නත් මට ඒ්කට නිවැරදිව පීළිතුරු දෙන්න පුලුවන් කියලා මම විශ්වාස කරනවා.... ඇත්තටම ඔබ තුමාට ගොඩක් ස්තුතියි පිං.... ඉතාම සරලව කියලා දෙන නිසා හොදින්ම තේරුණා... බොහොම ස්තුතියි....

  • @Dm__0612
    @Dm__0612 11 วันที่ผ่านมา

    Thanks❤❤

  • @Sandaru.Nipuna
    @Sandaru.Nipuna 12 วันที่ผ่านมา

    Please continue this series😢❤

  • @tharindujayawardhana9960
    @tharindujayawardhana9960 15 วันที่ผ่านมา

    Good explain,thanks ❤

  • @NethmiNuwanthika-e9s
    @NethmiNuwanthika-e9s 20 วันที่ผ่านมา

    Thank you..👍

  • @techgeeklknew
    @techgeeklknew 20 วันที่ผ่านมา

    Thanks mchn ptt adareyi 🤭💗

  • @dhanukalakshan1553
    @dhanukalakshan1553 24 วันที่ผ่านมา

    Supiri mchn stack gana niyametama oluwata giya ❤

  • @SathsaraniGeeganagamage-gp8ip
    @SathsaraniGeeganagamage-gp8ip 25 วันที่ผ่านมา

    😘😘

  • @joen6209
    @joen6209 26 วันที่ผ่านมา

  • @joen6209
    @joen6209 หลายเดือนก่อน

  • @rusirudineth
    @rusirudineth หลายเดือนก่อน

    hodt therun sir,keep it up...😘

  • @SasithSurangajith-g3n
    @SasithSurangajith-g3n หลายเดือนก่อน

    5.19 eke kotu 16 eka vichalyan 4k ekk neda

    • @eketha
      @eketha 18 วันที่ผ่านมา

      පුලුවන්. ඒක සමානයි 5:00 තියන කාර්නෝ සිතියමටම !

    • @SasithSurangajith-g3n
      @SasithSurangajith-g3n 16 วันที่ผ่านมา

      @@eketha ne ne mn ahnne 5:19 eke AB CD vichalyan 4k neda enna oniii , ABC vitharine thiyennee.... Me padamwalatath godak sthuthi❤

  • @Howshouldwelive
    @Howshouldwelive หลายเดือนก่อน

    Thank you sir.

  • @RiviniRehansa
    @RiviniRehansa หลายเดือนก่อน

    Godak thanks sir podi thana idan complex thanata wenakanma hodatama explain karanawata.Hodata therenawa sir. Thank you very much 🥰🥰🥰🥰

  • @RaneeshaDulanji-j8q
    @RaneeshaDulanji-j8q หลายเดือนก่อน

    👍👍👍❤

  • @RaneeshaDulanji-j8q
    @RaneeshaDulanji-j8q หลายเดือนก่อน

    ❤👍👍👍👍

  • @RaneeshaDulanji-j8q
    @RaneeshaDulanji-j8q หลายเดือนก่อน

    🌸🌼

  • @RaneeshaDulanji-j8q
    @RaneeshaDulanji-j8q หลายเดือนก่อน

    Mru❤️

  • @dulangahenry1798
    @dulangahenry1798 หลายเดือนก่อน

    Niymai aiye❤❤

  • @sachinthanimesh8516
    @sachinthanimesh8516 หลายเดือนก่อน

    🔥

  • @gucciboy4009
    @gucciboy4009 หลายเดือนก่อน

    Thanks bro

  • @SawindiAriyawansha
    @SawindiAriyawansha หลายเดือนก่อน

  • @prabhaviwijesekara263
    @prabhaviwijesekara263 หลายเดือนก่อน

    හොදටම තෙරුනා ස්තුති ❤️

  • @AmilaDilanka
    @AmilaDilanka หลายเดือนก่อน

    Trees and Graphs One

  • @Janithchamodyawarapitiya1629
    @Janithchamodyawarapitiya1629 หลายเดือนก่อน

    ❤❤❤

  • @Chandimabro
    @Chandimabro หลายเดือนก่อน

    Supiri .

  • @AmilaDilanka
    @AmilaDilanka หลายเดือนก่อน

    Trees wage ituru video tika me sathiye add karanna puluwanda?

  • @NaduniSudeera
    @NaduniSudeera หลายเดือนก่อน

    Excellent explanation ❤

  • @dnshenlong99
    @dnshenlong99 2 หลายเดือนก่อน

    Thanks sir

  • @Sl_gamerHD
    @Sl_gamerHD 2 หลายเดือนก่อน

  • @Sl_gamerHD
    @Sl_gamerHD 2 หลายเดือนก่อน

  • @Sl_gamerHD
    @Sl_gamerHD 2 หลายเดือนก่อน

    සුපිරියට ම තේරෙනවා

  • @Sl_gamerHD
    @Sl_gamerHD 2 หลายเดือนก่อน

    diggatama karannako

  • @Sl_gamerHD
    @Sl_gamerHD 2 หลายเดือนก่อน

    අයියගෙ Videos වල පිළිවෙලකට ගාණට ඔළුවට යනවා.

  • @Sl_gamerHD
    @Sl_gamerHD 2 หลายเดือนก่อน

    thanks

  • @WorldArt-md3uq
    @WorldArt-md3uq 2 หลายเดือนก่อน

    ❤❤

  • @WorldArt-md3uq
    @WorldArt-md3uq 2 หลายเดือนก่อน

    Supiri ❤❤

  • @Sl_gamerHD
    @Sl_gamerHD 2 หลายเดือนก่อน

    a/l ict 2024

  • @Sl_gamerHD
    @Sl_gamerHD 2 หลายเดือนก่อน

    super

  • @Sl_gamerHD
    @Sl_gamerHD 2 หลายเดือนก่อน

    thank

  • @Sl_gamerHD
    @Sl_gamerHD 2 หลายเดือนก่อน

    thanks

  • @jagathwickramasinghe3610
    @jagathwickramasinghe3610 2 หลายเดือนก่อน

    SUPER VIDEO .....NIYAMETA KARANAWA ,HAMA KENEKUTAMA TERENA VIDIHATA

  • @colindean101
    @colindean101 2 หลายเดือนก่อน

    Great Work bro. Thanks. Carry on <3

  • @SahanVlogs33
    @SahanVlogs33 2 หลายเดือนก่อน

    Thank you aiya trees gena video ekak gennawa nam loku udawwak ❤

  • @SahanVlogs33
    @SahanVlogs33 3 หลายเดือนก่อน

    aiye single and doubly linked list eka wena wenama kohomada aduraganne ekata video ekak genna puluwanda

    • @eketha
      @eketha 3 หลายเดือนก่อน

      මේ අපි කතා කලේ single linked list එක. ඒකියන්නෙ මෙතනදි වෙන්නේ head එකෙන් පටන් අරගෙන දිගට පිටුපසට යන එක. හැම node එකකම Next එකක් තියෙන්නෙ ඒකයි double linked list එකේදී node එකකට next එකක් වගේම previous එකකුත් තියනවා. ඒකියන්නෙ ඉදිරියට සහ පිටුපසට කියන දෙපැත්තටම යන්න පුලුවන්. ඉදිරියේදී Double Linked List එක ගැනත් video එකක් කරනවා

  • @SahanVlogs33
    @SahanVlogs33 3 หลายเดือนก่อน

    Thanks aiya❤

  • @madushikarathnayake7481
    @madushikarathnayake7481 3 หลายเดือนก่อน