- 38
- 597 393
Gayan Ruchiranga
Sri Lanka
เข้าร่วมเมื่อ 22 ต.ค. 2019
I travel everywhere and make videos.
Mount Lavinia Beach | ගල්කිස්ස Beach එකේ ඉඳන් දෙහිවල Beach එකට ඇවිද යමු
Mount Lavinia Beach | ගල්කිස්ස Beach එකේ ඉඳන් දෙහිවල Beach එකට ඇවිද යමු
In this video, I will show you Mount Lavinia Beach | ගල්කිස්ස Beach එකේ ඉඳන් දෙහිවල Beach එකට ඇවිද යමු.
#beach #mountlavinia #srilanka #visitsrilanka #travel #travelsrilanka
In this video, I will show you Mount Lavinia Beach | ගල්කිස්ස Beach එකේ ඉඳන් දෙහිවල Beach එකට ඇවිද යමු.
#beach #mountlavinia #srilanka #visitsrilanka #travel #travelsrilanka
มุมมอง: 18
วีดีโอ
Beddagana Wetland Park | බැද්දගාන තෙත්බිම් උද්‍යානය | කොළඹ ආදරවන්තයින්ගේ පාරාදීසය
มุมมอง 685 หลายเดือนก่อน
Beddagana Wetland Park | බැද්දගාන තෙත්බිම් උද්‍යානය | කොළඹ ආදරවන්තයින්ගේ පාරාදීසය In this video, I will show you Beddagana Wetland Park | බැද්දගාන තෙත්බිම් උද්‍යානය | කොළඹ ආදරවන්තයින්ගේ පාරාදීසය. #park #srilanka #visitsrilanka #travelsrilanka #colombo
COLOMBO EV MOTOR SHOW 2024 | Sri Lanka's First-Ever Electric Vehicle Expo
มุมมอง 7506 หลายเดือนก่อน
COLOMBO EV MOTOR SHOW 2024 | Sri Lanka's First-Ever Electric Vehicle Expo In this video, I will show you the COLOMBO EV MOTOR SHOW 2024 | Sri Lanka's First-Ever Electric Vehicle Expo. #automobile #electricvehicle #srilanka #motorshow #motorshow2024 #ev #exhibition #expo #visitsrilanka #travelsrilanka #byd
INDUSTRY EXPO 2024 | International Industry Exhibition in Sri Lanka
มุมมอง 7846 หลายเดือนก่อน
INDUSTRY EXPO 2024 | International Industry Exhibition in Sri Lanka In this video, I will show you the INDUSTRY EXPO 2024 | International Industry Exhibition in Sri Lanka. #srilanka #visitsrilanka #travelsrilanka #industrial #exhibition
අලුත් අවුරුද්ද කියලා මෙහෙමත් ආතල් ගන්නවද | Awurudu 2024 | Sinhala & Tamil New Year 2024
มุมมอง 838 หลายเดือนก่อน
අලුත් අවුරුද්ද කියලා මෙහෙමත් ආතල් ගන්නවද | Awurudu 2024 | Sinhala & Tamil New Year 2024 In this video, I will show you අලුත් අවුරුද්ද කියලා මෙහෙමත් ආතල් ගන්නවද | Awurudu 2024 | Sinhala & Tamil New Year 2024 #awurudu #avurudu #newyear #srilanka #visitsrilanka
සිරිපා කරුණාව 2024 | Sri Padaya | Hatton Nallathanniya Road | Adam's Peak
มุมมอง 4939 หลายเดือนก่อน
සිරිපා කරුණාව 2024 | Sri Padaya | Hatton Nallathanniya Road | Adam's Peak In this video, I will show you සිරිපා කරුණාව 2024 | Sri Padaya | Hatton Nallathanniya Road | Adam's Peak #sripada #sripadaya #visitsrilanka #travelsrilanka
ගාල්ලෙ ගිහින් මුළු පවුලටම නවතින්න පුළුවන් සුපිරිම බංගලාව | Galle My Bungalow Villa
มุมมอง 399ปีที่แล้ว
ගාල්ලෙ ගිහින් මුළු පවුලටම නවතින්න පුළුවන් සුපිරිම බංගලාව | Galle My Bungalow Villa In this video, I will show you ගාල්ලෙ ගිහින් මුළු පවුලටම නවතින්න පුළුවන් සුපිරිම බංගලාව | Galle My Bungalow Villa #galle #srilanka #visitsrilanka #bungalow #travelsrilanka #villa
Swimming Pool එකට බැහැලා මෙහෙමත් ආතල් ගන්නවද | Galle My Bungalow Villa
มุมมอง 1852 ปีที่แล้ว
Swimming Pool එකට බැහැලා මෙහෙමත් ආතල් ගන්නවද | Galle My Bungalow Villa In this video, I will show you Swimming Pool එකට බැහැලා මෙහෙමත් ආතල් ගන්නවද | Galle My Bungalow Villa #galle #srilanka #travelsrilanka #visitsrilanka #swimmingpool #gayanruchiranga
මැනුවල් වාහනයක් රිවස් කරන නිවැරදිම ක්‍රමය | How To Reverse a Manual Van - Sinhala Driving Lesson
มุมมอง 305K2 ปีที่แล้ว
මැනුවල් වාහනයක් රිවස් කරන නිවැරදිම ක්‍රමය | How To Reverse a Manual Van - Sinhala Driving Lesson
Asia Cup Final 2022 - Celebrating the Winning Moment with Office Gang
มุมมอง 4.3K2 ปีที่แล้ว
Asia Cup Final 2022 - Celebrating the Winning Moment with Office Gang
Randenigala Dam - රන්දෙණිගල වේල්ල | Rantembe, Sri Lanka
มุมมอง 2083 ปีที่แล้ว
Randenigala Dam - රන්දෙණිගල වේල්ල | Rantembe, Sri Lanka
Rotupihilla Limestone Cave | රොටුපිහිල්ල හුණුගල් ගුහාව
มุมมอง 3033 ปีที่แล้ว
Rotupihilla Limestone Cave | රොටුපිහිල්ල හුණුගල් ගුහාව
KONDAGALA ROCK (කොණ්ඩගල) | LOOLECONDERA TEA GARDEN
มุมมอง 2483 ปีที่แล้ว
KONDAGALA ROCK (කොණ්ඩගල) | LOOLECONDERA TEA GARDEN
Easy Sri Lankan Green Mango Salad | Sri Lankan Foods #01
มุมมอง 1894 ปีที่แล้ว
Easy Sri Lankan Green Mango Salad | Sri Lankan Foods #01
ගල්පිහිල්ල දියඇල්ල මුදුනට ගිය ගමනක් | Galpihilla Waterfall - Hidden Waterfalls in Sri Lanka
มุมมอง 834 ปีที่แล้ว
ගල්පිහිල්ල දියඇල්ල මුදුනට ගිය ගමනක් | Galpihilla Waterfall - Hidden Waterfalls in Sri Lanka
Sri Lanka Cricket Team Practices at Pallekele International Cricket Stadium Kandy
มุมมอง 3.6K4 ปีที่แล้ว
Sri Lanka Cricket Team Practices at Pallekele International Cricket Stadium Kandy
Aquarium at Dehiwala Zoo (දෙහිවල සත්තු වත්තේ මින් මැදුර) | National Zoological Gardens of Sri Lanka
มุมมอง 30K4 ปีที่แล้ว
Aquarium at Dehiwala Zoo (දෙහිවල සත්තු වත්තේ මින් මැදුර) | National Zoological Gardens of Sri Lanka
Wales Park | මහනුවර ආදරවන්තයින්ගේ පාරාදීසය | Royal Palace Park - රජ වාසල උද්‍යානය
มุมมอง 10K4 ปีที่แล้ว
Wales Park | මහනුවර ආදරවන්තයින්ගේ පාරාදීසය | Royal Palace Park - රජ වාසල උද්‍යානය
Ramboda Tunnel | රම්බොඩ උමං මාර්ගය #shorts
มุมมอง 2744 ปีที่แล้ว
Ramboda Tunnel | රම්බොඩ උමං මාර්ගය #shorts
Sri Padaya | උතුම් සිරිපා කරුණාවේ අසිරිය | හැටන් නල්ලතන්නිය මාර්ගය හරහා | Adam's Peak
มุมมอง 6K4 ปีที่แล้ว
Sri Padaya | උතුම් සිරිපා කරුණාවේ අසිරිය | හැටන් නල්ලතන්නිය මාර්ගය හරහා | Adam's Peak
ගල්පිහිල්ල දියඇල්ල | Galpihilla Waterfall - Hidden Waterfalls in Sri Lanka
มุมมอง 3555 ปีที่แล้ว
ගල්පිහිල්ල දියඇල්ල | Galpihilla Waterfall - Hidden Waterfalls in Sri Lanka
Dehiwala Zoo (දෙහිවල සත්ත්ව උද්‍යානය) | National Zoological Gardens of Sri Lanka
มุมมอง 9K5 ปีที่แล้ว
Dehiwala Zoo (දෙහිවල සත්ත්ව උද්‍යානය) | National Zoological Gardens of Sri Lanka
One Galle Face Mall (ලංකාවේ ලොකුම සාප්පු සංකීර්ණය) | Sri Lanka's Largest Shopping Mall Experience
มุมมอง 1645 ปีที่แล้ว
One Galle Face Mall (ලංකාවේ ලොකුම සාප්පු සංකීර්ණය) | Sri Lanka's Largest Shopping Mall Experience
Colombo International Book Fair 2019 (කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය)
มุมมอง 1355 ปีที่แล้ว
Colombo International Book Fair 2019 (කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය)
ඇත්තටම සර් නියම ගුරුවරයෙක් මම කළුතර මම යන්න කළුතර ගංගානි ලනස් එකට ඒකේ ඉන්න එකා නම් මහ යකෙක් වගේ ඌ හිතන් ඉන්නේ උන්ට විතරයි වාහන පදින්න පුළුවන් කියලා අමපා සර් වගේ ගුරුවරයෙක් සර්ට වැඩියෙන් හරි යන්න ඕන සර් වගේ මිනිස්සුන්ට
Couple valata ynn puluvnda
Puluwan 💪
මගො ගවට හාව මහාන්තෙයො
මහාන්තෙයා දෙවියොක් මන් වැඩ දලා වැල් පස් අාදරොයි
thank you so much ❤❤
බොහොම ස්තූතියි සර්!!!
හිත හොද ගුරුවරයෙක් නිවැරදිව පැහැදිලිව කියල දෙන දේ කියල දෙනව..No තීනවනම් දාන්න.....Greate Job....👍
Ape sir wage hoda sir kenek 🥰
ඇත්තටම හොද ගුරුවරයේ ක්❤❤
Great teaching 🎉🎉🎉
❤
වෙනස් යලු
මන් පලෙවෙනි දවස ඔදට කිියාදෙනො බුදු සරණයි
කාටවත් බනින්න එපා .. ජීවිතයේ අපිට හැමදාම වගේ තියෙන්නේ ඉගෙන ගන්න දේවල්
🙏🙏🙏🙏🙏🙏
It is necessary to publish local and foreign community to visit, see and study.....
Yes of course. Thank you!
Aththatama me mama සුපිරි ape game eke inn eka marana hithenw maha kalakaniyek oylge ewgeth ehem wena athi balu ballooo
Apita ohoma kiyala denne nane
Nalin sir niyami jayawewa
ගොඩක් ලස්සනයි 🎉🎉🎉
මෙහෙම ගුරුවරු හිටියනම් lerners wala ❤
❤❤❤❤
Godak watinawa thank you
නලින් සර් ❤😚 Hanguranketha Dipowa .mgeth lerness eka ❤️🔥
ඒ අපෙ එකා ඔහොම නෙවෙනි කියලා දුන්නෙ 😢
සමහර ලර්නස් කාරයෝ හිතන්නේ අපි දැනගෙන එනවා කියලා. මෙහෙම ගුරුවරු තමයි ඔනා..
watinawa.❤❤
❤❤❤❤
දැන් ඔය කෑල්ල හැම එකකම තියෙනවා ද
❤
අම්මො අපෙ සර්..මන් අහම්බෙන් දැක්කෙ..නිකමට එත් බැලුවෙ..
Oka watura udata widinna api hada ganna berida.? Ohoma weda karanawa kiyanne, podi deyak atte fix karanna
හරිම ලස්සනයි 🤔
Super thawath me wage exhibition wala video genna
Thanks! Aniwaryen gennm
නියමයි සර් ❤
Aluth bikes em thibb ndd
Thibba 🙂
Very good video
Thanks
සර් හොදට කියලා දෙනවා අපේ සර්❤️🙏
හොදට ම කියල දෙනවා..point එකෙන් point එක
මෙහිදී ඇක්සිලරේට් එකට කකුල තියන්නේ නැහැ නේද
මන් දැකපු හොඳම සර්...ඔබතුමාට ගොඩාක් පිං මේ වගේ ලස්සනට කියලා දෙනවට....
❤️❤️ Respect
දැනට පවතින ලෝකයේ ස්වභාවික ඡලමල් පවතින්නේ සිගිරියේ😊😊
Aeka aththa gayan sir budusaranai🙏🙏🙏🏵️🏵️❤️❤️
Budu saranai oyatath ❤️🙏
🙏🙏🙏🌞🌜❤️❤️❤️🌹🙏🙏🌾🌾🌾🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰ane obathuma ape raawana rajuge kawruma hari wenna athi derga aysa lebewa uda wena hema mohothak ma ape rateta raawana rjuge sakthiya lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️
Harima Haas Kam mewa ape muthun mettho rawana Raju ge piyage nirrmana .. newatha rawana rajakenk pahala wewa me hela bimata 🙏🇱🇰🙏🇱🇰🙏🙏🇱🇰🇱🇰🌞🌜❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
වේයන්ගොඩ ලර්නස් එකේ සර්ලාත් මේ වගේ ගොඩක්ම අය❤❤❤❤
මම පළවෙනි පාර රිවස් එක ෆේල් උනා...හෙට දෙවනි දවස..ගියපු learners එකෙ නම් කොච්චර ඇහුවත් කපන්න ඕනි තැනක් කියන්නෙ නැ..කරන්න ඕනි මොනවද කියලා ඉගැන්වීම් කරන්නෙ නැ..අද මේ වීඩියො එකෙන් තමයි තේරුම් ගන්න පුලුවන් උනෙ ..ස්තූතියි
License eka gattda
@@Gimhann__ gaththa...🤩🤩🤩
Apita ohoma kiayala dunne naha hodata. Melo deyak danna wenne mokadda kiyala kiyana widihata karanawa witharai. ape learner eke .highly recommended.Respect 😎
මේ තක්ශනේ හොයන්න බැරිද.