- 112
- 1 517 299
Rail Hunter Sri Lanka
เข้าร่วมเมื่อ 18 ก.ค. 2020
දුම්රිය රියදුරෙකුගේ කතාව | Life Story of a Train Driver
දුම්රිය රියදුරෙකුගේ කතාව | Life Story of a Train Driver | Mr. H.A.J. Sirisena
• Director - Toshan Madugalle
• Script by - Toshan Madugalle
• Director of Photography - Shenal Dias
• Cameramans - Kaveesha Samarasekara & Menul Bandara
• Editor - Shenal Dias
• Tag Voice - Udayanga Kumara
• Special Thanks
Viraj Harshana
Chanaka Madushanka
Udayanga Kumara
Bimindra Madugalle
Clement Dias
• Director - Toshan Madugalle
• Script by - Toshan Madugalle
• Director of Photography - Shenal Dias
• Cameramans - Kaveesha Samarasekara & Menul Bandara
• Editor - Shenal Dias
• Tag Voice - Udayanga Kumara
• Special Thanks
Viraj Harshana
Chanaka Madushanka
Udayanga Kumara
Bimindra Madugalle
Clement Dias
มุมมอง: 13 716
วีดีโอ
අලුත්ම E-Ticket එක ගැන සම්පූර්ණ විස්තරය | Pravesha.lk මගින් හරියටම ටිකට් එකක් ගන්නෙ මෙහෙමයි.
มุมมอง 7394 หลายเดือนก่อน
Pravesha.lk මගින් හරියටම ටිකට් එකක් ගන්න විදිහ E-Ticket සිස්ටම් එකෙන් මගීන්ට පැන නගින ගැටලු ඒවට පිලියම් මේ වීඩියෝ එකේ තියනවා. E-Ticket link :- www.google.com/url?sa=t&source=web&rct=j&opi=89978449&url=pravesha.lk/&ved=2ahUKEwiFpp7bwZKIAxXNTmwGHeIXG4YQFnoECBcQAQ&usg=AOvVaw0ks1F3DQbXRkl0eT8egc0a Seat Reservation Link :- www.google.com/url?sa=t&source=web&rct=j&opi=89978449&url=seatreservation.rai...
Class M5c 775 Batticaloa Load Trial Full Video Collection
มุมมอง 9169 หลายเดือนก่อน
1979 වසරේදී ජපානයෙන් මෙරටට ආනයනය කර 2001 වසරේ Caterpillar 3516 DITA එන්ජිමක් මගින් Repower කිරීමකට පසු M5c උප කාණ්ඩයක් ආකාරයට මඩකලපුව බලා ධාවනය ව ප්‍රථම දුම්රිය එන්ජිම M5c 775 හි තම පරීක්ෂණ ධාවනයේ සම්පූර්ණ වීඩියෝ එකතුව😍 M5c 775 Batticaloa Load Trial Full Video Collection😍 👉පරීක්ෂණ ධාවනයේ සම්පූර්ණ ජායාරූප ඇල්බමය නැරඹීමට පිවිසෙන්න :- ⚜️Timestamps⚜️ 00:00- Intro 00:31- Title 00:45- Trial at Punani...
Class S12 DMU Engine Change at Kandy Station | KV set 919 & 920
มุมมอง 2.9Kปีที่แล้ว
Class S12 වර්ගයේ බලවේග කට්ටලයක කැළණිවැලි මාදිලියේ එන්ජින් දෙකක් මහනුවරදී කට්ටල දෙකකට එකිකෙන හුවමාරු කරන අවස්ථාවක සම්පූර්ණ වීඩියෝව 😍
Kandy City Halt | New Sub Station Opening Ceremony
มุมมอง 935ปีที่แล้ว
මහනුවර - මාතලේ මාර්ගයේ මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට 500m පමණ ඈතට වන්නට මහනුවර ඔරලෝසු කණුව ප්‍රධාන බස් නැවතුම්පොළ පිටුපස අලුතින් ඉදිකළ මහනුවර නගර නැවතුම (Kandy City Halt-KCH) නව උප දුම්රිය ස්ථානයේ විවෘත කිරීමේ මහොත්සවයේ මතක සටහන් 2023 August 26 9.00am
Bradby Express 2023 | Video Collection
มุมมอง 1.4Kปีที่แล้ว
Video Collection of Bradby Express Train 2023 #BradbyExpres #TrainOfVictory #royalcollege #trinitycollege #rugbyleague
New Rehabilitation Track Opening Day | Anuradhapura to Vavniya | Boo Oya Station
มุมมอง 1.2Kปีที่แล้ว
New Rehabilitation Track Opening Day | Anuradhapura to Vavniya | Boo Oya Station
Vancouver with Kandy Intercity | M2c Up Country Video Collection -1-
มุมมอง 657ปีที่แล้ว
M2c 627 Video Collection with Turn No. 1009 and 1010 Colombo-Kandy-Colombo Intercity Express Train
New Badulla Goods Train Inaugural Run | M6 787
มุมมอง 792ปีที่แล้ว
දුම්රිය සේවයට අලුතින් එකතු ව කොළඹ ධාවනාගාරය සහ බදුල්ල අතර ධාවනය වන අංක 1106 සහ අංක 1506 යන භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ මංගල ගමන Formation : POV 1 BCGS 1 PBV 1106 form CLY : 12.00pm 1056 form BAD : 2.35pm
Class M4 Inaugural Up Country Run to Kandy After 20 Years | මහනුවරට පැමිණි කැනේඩියානු දැවැන්තයා
มุมมอง 4Kปีที่แล้ว
වසර 20කට පසු අතීත මතක ආවර්ජනය කරමින් මහනුවර පැමිණි M4 756 'ලක්ෂපාන' හි වීඩීයෝ එකතුව
Inaugural Up Country Operation of M6 785 with New Paint
มุมมอง 1.2Kปีที่แล้ว
Inaugural Up Country Operation of M6 785 with New Paint
Longest Rajarata Rajina | New Year Special Turn
มุมมอง 157ปีที่แล้ว
Longest Rajarata Rajina | New Year Special Turn
Newly Imported CRRC 50T Crane Peradeniya Trial Full Video | with M9 866
มุมมอง 6Kปีที่แล้ว
Newly Imported CRRC 50T Crane Peradeniya Trial Full Video | with M9 866
Yarl Rani Video Collection | with Giant Canadian Locomotives
มุมมอง 1.8Kปีที่แล้ว
Yarl Rani Video Collection | with Giant Canadian Locomotives
Restyled M6 797 with 80's Intercity Colour Scheme | Video Collection | New Year Special ☆
มุมมอง 1.3K2 ปีที่แล้ว
Restyled M6 797 with 80's Intercity Colour Scheme | Video Collection | New Year Special ☆
Rajarata Odyssey Inaugural Run | WDG 4D + ICF Coaches | රජරට ඔඩිසි දුම්රියේ මංගල ගමන
มุมมอง 7K2 ปีที่แล้ว
Rajarata Odyssey Inaugural Run | WDG 4D ICF Coaches | රජරට ඔඩිසි දුම්රියේ මංගල ගමන
Kandy Odyssey | Full Descriptioning Video | මහනුවර ඔඩිසි දුම්රියේ සවිස්තරාත්මක වීඩීයෝව
มุมมอง 3.5K2 ปีที่แล้ว
Kandy Odyssey | Full Descriptioning Video | මහනුවර ඔඩිසි දුම්රියේ සවිස්තරාත්මක වීඩීයෝව
Thalemannar Rail Triangle | තලෙයිමන්නාරම් දුම්රිය ත්‍රිකෝණය
มุมมอง 2.8K2 ปีที่แล้ว
Thalemannar Rail Triangle | තලෙයිමන්නාරම් දුම්රිය ත්‍රිකෝණය
Nawalapitiya Journey with M7 802 | M7 එක්ක නාවලපිටියට
มุมมอง 1.8K2 ปีที่แล้ว
Nawalapitiya Journey with M7 802 | M7 එක්ක නාවලපිටියට
Heavy Crowded Rajarata Rajina Express with WDM-2 M8 846 | Chugging and Smoking
มุมมอง 2532 ปีที่แล้ว
Heavy Crowded Rajarata Rajina Express with WDM-2 M8 846 | Chugging and Smoking
Galle Rambukkana Mix Train with W2a 715
มุมมอง 4572 ปีที่แล้ว
Galle Rambukkana Mix Train with W2a 715
Booking Only Badulla Night Mail Train | 6 Coaches | Video Collection
มุมมอง 1.4K2 ปีที่แล้ว
Booking Only Badulla Night Mail Train | 6 Coaches | Video Collection
Polgahawela Evening View Collection | 1
มุมมอง 1.1K2 ปีที่แล้ว
Polgahawela Evening View Collection | 1
M6 Double Headed Locomotives with Badulla - Colombo Express Train
มุมมอง 3.3K2 ปีที่แล้ว
M6 Double Headed Locomotives with Badulla - Colombo Express Train
Old Kandy Intercity view from Balumgala | M9 866
มุมมอง 2952 ปีที่แล้ว
Old Kandy Intercity view from Balumgala | M9 866
Class M6 with Kaputu Kaak Kaak Horn | කපුටු කාක් කාක් හෝන් එක සමඟින් M6 795
มุมมอง 7582 ปีที่แล้ว
Class M6 with Kaputu Kaak Kaak Horn | කපුටු කාක් කාක් හෝන් එක සමඟින් M6 795
Double Headed W3 Locomotives with Matale Kandy Slow Train | W3 636 + W3 673
มุมมอง 5592 ปีที่แล้ว
Double Headed W3 Locomotives with Matale Kandy Slow Train | W3 636 W3 673
Nawalapitiya Slow Train with Alstom M9 867
มุมมอง 3542 ปีที่แล้ว
Nawalapitiya Slow Train with Alstom M9 867
Rare seen😱| Matale Slow Train with Observation Saloon after very long time | M7 802
มุมมอง 4832 ปีที่แล้ว
Rare seen😱| Matale Slow Train with Observation Saloon after very long time | M7 802
Very First Ever High Passenger Capacity Train on Matale line
มุมมอง 9292 ปีที่แล้ว
Very First Ever High Passenger Capacity Train on Matale line
ඔබට ජය
ලස්සන විශාුමික දිවියකට සුභාසිරි අයියේ(සමිපත් මල්ලි මාතලේ)
Hi Ajith, My Best Wishes! Sumudu G.
❤
Shenal Dias මහතානන්ට ස්තූතිවන්ත වෙමු
බුදු සරනයි ආයුබෝවෙිවා
කිතල් ඇල්ලේ හිටිය ගාඩ් මහතාගේ නම කියන්න පුලුවන් නම්
අසිමිත වගකිම් සම්බාරයක් සහිත වසර 40 සේවා කාලයක් නිමකල ඔබ තුමාට තෙරුවන් සරනයි.මට පොඩි පැහැදිලි කිරිමක් දැනගනිමට අවශ්‍යයයි ඔබ තුමාගෙන්..කෙනෙක් දුම්රියක ගැටි මියගියවිට දුම්රිය රියදුරාට නිතිය පැත්තෙන් වෙන රාජකාරි සවබාවය පැහැදිලි කරන්නකෝ..සමාජ මතයක් තියෙනව රිදුරාට දින 3ක නිවාඩුවක් ලබා දෙන බව...ඒ වගේම කටඋත්තරයක් ලබාදිමට යායුතු බව..ඒ ගැන දැනගැනිමට කැමතියි...ඔබ තුමාට ජය වේවා...
දුම්රියේ පුද්ගලයෙක් ගැටුණු විට පසුදා එම දුම්රිය රියදුරු හට රාජකාරීමය නිවාඩු දිනයක් ලබා දෙනවා මරණ පරීක්ෂණය සදහා සහභාගීවන්න. එහිදී ඔහුගේ කට උත්තරය මත පදනම්ව අදාල නිළධාරීන් ඒ අවශ්‍ය පියවර ගන්නවා මරණය සම්බන්ධව. එම අනතුර දුම්රිය රියදුරු හට මානසික පීඩනයක් ගෙන දෙනවා නම් ඔහූ විසින් වෛද්‍ය සහතික ඉදිරිපත් කරමින් අසනීප නිවාඩු වාර්තා කල යුතු වේ.
,මෙහිදි දුම්රිය රියදුරු මහතා එම මරණකරු ගේ මරණ පරීක්ෂණයට සහභාගි වීම අනිවාර්යයෙන් සිදුකල යුත්තක් . එහිදී අදාළ ප්‍රදේශයේ පොලීසියට හා එම ප්‍රදේශයේ මරණ පරීක්ෂක තුමාට දුම්රිය රියදුරු මහතා විසින් , එම සිද්ධිය ට අදාළව සාක්ෂි ලබාදීමත් , එය සියදිවි නසාගැනීමක්ද , හදිසි අනතුරක්ද යන්න දැන්විය යුතුය . ඒ කටයුතු සදහා රාජකාරි නිවාඩු ලබාගැනීම හැර වෙන කිසිදු නිවාඩුවක් නොලැබේ .
බුදු සරණයි ඔබට.ගොඩාක් ස්තුතියි.
a Royalist 💙 💛
❤❤🎉🎉👍👍
Great video ❤️ Happy Retirement Uncle! 🥰💐
මොනවා කිව්වත් ලංකාවේ දක්ෂායාට අවස්ථාව අවම කරමින් පවුල්වාදය උග්‍ර ලෙස බලපවත්වන ආයතනයක් තමයි ඔය දෙපාර්ත මේන්තුව. ඒනිසාම වෙලාවට කෝච්චි දුවන්නේනම් ඒකත් ප්‍රවෘත්තියක් වනතරමට නිද්‍රාශීලීයි.
Mr sirisena. Mamath oba samaga godak gaman kala kenek. Oba thumata dalada samidu pihitai. Subama suba visrama diviyak
සුභම සුභ විශ්‍රාම දිවියක් ලැබේවා. තෙරුවන් සරණයි.
I had the privilege of knowing Ajith as a school boy. Happy travels Sira
මෙවැනි වැඩ සටහන් තව තව දියුනු කරමු..කාලකන්නී මේ ජනමාධ්‍ය බාවිතා කරන්නෙ සක්කිලි වැඩ වලට
Happy memories!!!❤
Happy retirement Gent. Remembered by Grandfather who was an Engine Driver from 1950’s .Happy memories
සුන්දර විශ්‍රාමික දිවියකට සුභාසිරි.
❤🎉
සුබ විශ්‍රාමික දිවියක් වේවා,,
ලංකාවේ තියෙන ලේහෙසිම රැකිවාක් විදේශ රටවල කාන්තාවන් ඉන්නේ සහායකයින් නැ
ඔබට සුබ අනාගතයක් !
❤❤
සිරා සුභ විශ්‍රාම දිවියක්
We wish you a happy and peaceful pension life. You share us more experience with your Facebook page. May Triple Gem Bless you
Hats off to Toshan, Shenal, Menul and Kaweesha ayyas for really pulling this interview off ! You guys have done such an outstanding job with this production ❤ Wishing you all the bestt !!
dynamic brake
Yakada yakkunta pana denne driverla nowwi karmikayoi
sound eka awul
Still being a school student you show some sort of a proffesionalism in the way you conduct the interview.I like the way you throw the questions and moreover the location have selected. Thank you for giving an insight on a train driver's life and bringing him to the light of the world. Wishing Mr.Ajith Sirisena a peaceful and a satisfied retirement life. Wishing you also Toshan, a bright and a sound future.
methuma hoda manussayek dakina onama kenek samaga suhadawa katha baha karanawa. mata mohu muna gasune matale mahanuwara dumriye . dumriya deparatumenthuwe methumage suhadasilthwa mema departhumentuwe seweye niyuthu samahark aywalunta aredarshayak.
ලිඛිත භාශාවෙන් කතා කරන එක නීරසයි, වැඩසටහන් ඉදිරිපත් කරන්නාත් අසාර්ථකයි
True
රසයි. සාර්ථකයි
E manussayage yam adupaduwak thiyenawa( saaririkawa)ekai wachana hariyata pitanowenne!
කතා කරන කොට කතා කරන භාෂාවෙන්ම කතාකරන්න අහන අයට අපහසුය මාධ්‍ය වෙදිකා කතාකරන හැටි කෘයල දෙන්න එපැයි
👍👍👍👍
ඔබට සුභ අනාගතයක් ප්රර්තනාකරනව ,
❤❤❤
Being one of your teachers, I am so proud of you Toshan..The way you conduct the interview is commendable. I really appreciate the way you try to unleash the stories of unsung heros of our country. I take this moment to extend my heartfelt wishes for your future endeavours....
sound awul ned
❤❤
❤
Time එක බලන්නෙ කොහොමද. Date එක විතරයිනෙ එන්නෙ
Please reply. අපි station එකෙන් ඇතුල් වෙනකොට scan කරේ නෑ කියමුකො.. හැබැයි එලියට යනකොට scan කරොත් ප්‍රශ්නයක් වෙයිද ? අනිවාර්යයෙන් scan කරගෙනමද ඇතුල් වෙන්න ඕනෙ ?
Me widihata book karata passe station eken kisima prshnyk nathuwa train ekta naginna පුළුවන් da......nattan pora kagena inna weid🥲
කෝච්චියට නගින්න කලින් අනිවාරෙම්ම මේක ස්කෑන් කරගන්න ඕනිද
ස්ටේශන් වලින් ඇතුල් වෙද්දි ස්කෑන් කරනවා.. ඇතුලෙන් ඇතුලෙන් කෝච්චි වලට මාරු වෙද්දි එලියට ගිහින් ස්කෑන් කරන්න අවශ්‍යතාවක් නෑ ඒත් ටිකට් එක ලග තබා ගැනීමට අත්‍යාවශ්‍යයි. මගදි චෙකර්ස් ලා ආවොත් පෙන්නන්න ඕනෙ
සුපිරිම සුපිරි වීඩියෝ එකක් අයියා ❤❤❤
Shaa ලස්සනයි මල්ලි 💙❤️💛
හා❤
Superb video ayya ❤ It's very clearly explained !
Thank you 🙂