Seeker
Seeker
  • 79
  • 119 175

วีดีโอ

කුඩා මෝටර් රථ ආනයනයට අවසර 🚘Vehicle import restrictions over in 2025
มุมมอง 3.6K9 ชั่วโมงที่ผ่านมา
Vehicle import in sri lanka Please subscribe my channel and support me.
අලුත්ම TikTok Update එක ලංකාවට බලපාන හැටි...New TikTok Update in Sri Lanka🥺
มุมมอง 1121 วันที่ผ่านมา
Please subscribe my channel and Support me
2025 ලංකාවට අලුතින්ම එන ජපනා...පොඩි ෆැමිලි එකකට නියම වාහනය.#japan alto hybrid car
มุมมอง 3.6Kหลายเดือนก่อน
In future Sri Lankan vehicle market will be change in drastically Please subscribe my channel and support me.
Brand New Budget Japan Car- ලංකවට 2025 අලුතෙන් එන Toyota Budget Car එක.
มุมมอง 6Kหลายเดือนก่อน
Brand New Toyota Car in Sri Lanka 2025
අලුතෙන් වාහනයක් ගන්න ඉන්නඅය මේක බලන්නම ඕනි video එකක්/ 2025 PERODUA BRAND NEW CAR with Market Price🚘
มุมมอง 2.6K2 หลายเดือนก่อน
Perodua Brand new Car price in Sri Lanka 2025 අලුත් car price Please subscribe my channel
කොහොමද online Passport එකට Apply කරන්නේ? අලුත් උන නීති දැන ගන්න මේ video එක බලන්න. #passport#online👉
มุมมอง 3.4K3 หลายเดือนก่อน
Please Subscribe My Channel 🙏🥺❤ website: www.immigration.gov.lk #passport #immigration #visa #Sri Lanka
USED වාහන ගැන රජය අද කියූ දේ.. බලාගෙනයි...🧐
มุมมอง 7K3 หลายเดือนก่อน
Used vehicle # Government Announcement # Breaking news# Import Vehicles # Please subscribe my channel 🙏🥺
වාහන ආනයනය සම්බන්ධව අද කියූ දේ...(vehicl import in sri lanka)#viral
มุมมอง 5K3 หลายเดือนก่อน
Please subscribe my youtube channel and help me. Thanks for watching
ලංකාවට 2025 එන්න තියෙන අලුත්ම compac SUV car එක #Nissan Magnite 2024🚘
มุมมอง 1.8K3 หลายเดือนก่อน
ලංකාවට 2025 එන්න තියෙන අලුත්ම compac SUV car එක #Nissan Magnite 2024🚘
Election News Sri Lanka
มุมมอง 234 หลายเดือนก่อน
Election News Sri Lanka
kottu කන ගමන් ජන්දේ බලමු..subscribe krala support එකක් දෙන්න@seeker5728
มุมมอง 54 หลายเดือนก่อน
kottu කන ගමන් ජන්දේ බලමු..subscribe krala support එකක් දෙන්න@seeker5728
Bad weather Condition in Sri Lanka..( කැලඹුනු කාලගුණය ) කාටවත් අනතුරක් නොවේවා කියලා කියමු...
มุมมอง 238 หลายเดือนก่อน
Bad weather Condition in Sri Lanka..( කැලඹුනු කාලගුණය ) කාටවත් අනතුරක් නොවේවා කියලා කියමු...
Pizza Hut එකේ අලුත්ම offer එක ...Double cheese roasted chicken Pizza 🍕
มุมมอง 98ปีที่แล้ว
Pizza Hut එකේ අලුත්ම offer එක ...Double cheese roasted chicken Pizza 🍕
Double Spicy Traditional Roti 😋 සැරට කන්න කැමතිද ??
มุมมอง 58ปีที่แล้ว
Double Spicy Traditional Roti 😋 සැරට කන්න කැමතිද ??
Top Job/සුදුසුකම්වලට ගැලපෙන රැකියාවක් පහසුවෙන්ම සොයමු (Easily Finding Jobs through mobile phone)
มุมมอง 2ปีที่แล้ว
Top Job/සුදුසුකම්වලට ගැලපෙන රැකියාවක් පහසුවෙන්ම සොයමු (Easily Finding Jobs through mobile phone)
Microbiology Prepare an Inoculum
มุมมอง 37ปีที่แล้ว
Microbiology Prepare an Inoculum
Motivations Video for Students and Workers
มุมมอง 62 ปีที่แล้ว
Motivations Video for Students and Workers

ความคิดเห็น

  • @rathnasenaherath4006
    @rathnasenaherath4006 2 วันที่ผ่านมา

    අපට වාහන එපා.ඉගිලෙනකොට තමා කොකාගෙ සුද පේන්නේ.හොදාආආආයි

  • @DammikaSampath-rd9sy
    @DammikaSampath-rd9sy 2 วันที่ผ่านมา

    Boru daanna epa

  • @LJTechno
    @LJTechno 3 วันที่ผ่านมา

    Views ganna boru headlines danna epa ballo…

  • @shirlydickson2768
    @shirlydickson2768 3 วันที่ผ่านมา

    බොරු දන්න එපා අවුරුදු 7 ක් නොමැත ...

  • @RasalRajapaksha
    @RasalRajapaksha 3 วันที่ผ่านมา

    Boru kiyanna epa yako

  • @wimalasenagamage1772
    @wimalasenagamage1772 3 วันที่ผ่านมา

    බොරු කියන්න එපා ඕයි. ඔය ගැසට් එක ගහන්න ඉස්සර වෙලා ආනයන කරැවො ඉල්ලූවෙ අවුරුදු පහක්. දැන් ගැසට් එක ගහල ඉවරයි. දැන් මොනවද මෙ කථා කරන්නෙ?

  • @Chathuisanka
    @Chathuisanka 3 วันที่ผ่านมา

    Go home

  • @prasannawithspace8591
    @prasannawithspace8591 3 วันที่ผ่านมา

    දිලා තියෙනවා අ.වු 5 ක් නෙමේ.ප.ක.k😂

  • @SanandiNuwanya
    @SanandiNuwanya 3 วันที่ผ่านมา

    Patta horu

  • @crishanthamanamperi6845
    @crishanthamanamperi6845 3 วันที่ผ่านมา

    😂

  • @arunaindika3358
    @arunaindika3358 3 วันที่ผ่านมา

    Higa kapiya yako Boru dala hamba karanne

  • @ඉදුවර-2020
    @ඉදුවර-2020 3 วันที่ผ่านมา

    මෙලෝ රහක් නැති වාහනයක්. ඉඩ නෑ

  • @ඉදුවර-2020
    @ඉදුවර-2020 3 วันที่ผ่านมา

    බොරු දාන්න එපා පගෝ

    • @chandrarath
      @chandrarath 3 วันที่ผ่านมา

      Kalakanni anduwa

  • @nimalillankoon9815
    @nimalillankoon9815 3 วันที่ผ่านมา

    අ. 5 ක් වත් නොදුන්නොත් මේ ආන්ඩුවත් ගෙදර.

  • @petssinhala
    @petssinhala 3 วันที่ผ่านมา

    ඉන්දියන් වාහන එන්නේ නැද්ද?

  • @Happy.Moments.315
    @Happy.Moments.315 3 วันที่ผ่านมา

    හැබැයි ඔය ගණන් වලට දැන් යන්නෙ 2017 2018 2019 වගේ ඒවා..ඒ නිසා second hand market එක ටිකක් පහලට යයි 2023 2024 ඒවා එද්දි..

  • @dgsumith3473
    @dgsumith3473 3 วันที่ผ่านมา

    බොරු කියන්ඩ එපා බං පොඩි වාහන වලට තාම ගැසට් එක ගැහුවෙ නැ

    • @CloudNine-z3c
      @CloudNine-z3c 3 วันที่ผ่านมา

      ගහලා තියෙන්නේ

  • @samantharana333
    @samantharana333 4 วันที่ผ่านมา

    ඇවරයි දැවරයි හරිම ලාබයි හරිම ලෘබයි.....

  • @rathnayakesumanarathna8198
    @rathnayakesumanarathna8198 4 วันที่ผ่านมา

    කාලකන්නි..බොරු kiyla ඡන්දය ගත්තා..malimawata හෙනම wadiyan..

  • @buddiraweerasekara9681
    @buddiraweerasekara9681 4 วันที่ผ่านมา

    🔥🔥🔥

  • @asokawickramasinghe
    @asokawickramasinghe 4 วันที่ผ่านมา

    A garnata larbai 😂😂😂

  • @nilukamorin5086
    @nilukamorin5086 10 วันที่ผ่านมา

    අපිට මාර ආතල් එකක් නෙද දූන්නෙ අන්ඩුව

  • @dihanisilva-qz9sl
    @dihanisilva-qz9sl 11 วันที่ผ่านมา

    මං දැං ගොඩක් දවසකට කලින් online passport එක ගෙදරටම ගෙන්නගන්න apply කරා.. රුපියල් 5000ට passport එක හදාගන්න පුලුවන් කාලේ. finger print එකත් දුන්න.. දැන් අවුරුද්දකට කිට්ටුයි. තාම passport එක ලැබුනෙ නෑ.. මට online date එකක් දාගන්න photo reference number එක දුන්නම ඒක olready used කියල වැටෙනවා.. මං කොහොමද මගේ passport එක ගන්න ඕනි

  • @prasadnir
    @prasadnir 21 วันที่ผ่านมา

    නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න මේ video එකට.. TAX විස්තර වැරදියි..

  • @jeewanmadushan5485
    @jeewanmadushan5485 22 วันที่ผ่านมา

    Api chande dunne loku leave Vienna nemai parana tax valada venavanam ochchara ne aluth vivastha hadala ok karane apata loku mudalata vahana epa ape podi minissu janapathi unama ekak ada Kannada yanne hal 160 enava kiyala 320dannava ekak ada budu venasa karanne mahaththayo

  • @jeewanmadushan5485
    @jeewanmadushan5485 22 วันที่ผ่านมา

    Laksa 20k ta tibu alto eka apata epa laksa 50 ta

  • @GaminiDissanayaka-zl2jw
    @GaminiDissanayaka-zl2jw 22 วันที่ผ่านมา

    Anura kiyapuwa Dan ko ? Go home. Weida

  • @p.g.surangapriyankara9867
    @p.g.surangapriyankara9867 22 วันที่ผ่านมา

    Balayata awana okunta mula matakane desapalakayo ohomama tamayi

  • @MDSLakmal
    @MDSLakmal 23 วันที่ผ่านมา

    එන්ජොයි කුක්කො මෙපාරත් කෙලියා

  • @gunarathnahmpk
    @gunarathnahmpk 23 วันที่ผ่านมา

    අපරාදේ අපේ ඡන්දය. අය ඡන්දය නැත....

  • @anurajayasinghe1003
    @anurajayasinghe1003 23 วันที่ผ่านมา

    Please wake up guy's don't buy a car save your money. Coz we are not supposed to drive a car if you don't know how to maintain a same.

  • @anurajayasinghe1003
    @anurajayasinghe1003 23 วันที่ผ่านมา

    Can I express a small quiz. Why do we need to bring the car from outside. Rather we will develop our technology inside the country I am informing everyone don't buy, if you cannot afford

  • @SLZone2025
    @SLZone2025 24 วันที่ผ่านมา

    එක්කො බදු අඩු කරපියවු , නැත්තන් ගෙන්වන එක නවත්තපියවු.අයෙ නම් මාලිමාවට චන්දෙ නැ

  • @rangasri-t6s
    @rangasri-t6s 24 วันที่ผ่านมา

    Ane boru pakawal kiyanna epa ban eka nemen balaporottu une minissu

  • @martinluther2911
    @martinluther2911 24 วันที่ผ่านมา

    හෝන් කර කර ගෙදර යාගන්න බැරිව ට්‍රැපික් එකේ හිර වීමෙන් අපිව බේරා ගත් මාළිමාවට ප්‍රණමය.. පොදු ප්‍රවාහනය දියුණු කරන්න. රට දියුණු වේවි.

  • @Bandara-vc1nh
    @Bandara-vc1nh 24 วันที่ผ่านมา

    Podi minihage heena bonda karapu malima pakeyalata chande deepu ekagana den duka hithenawa

  • @tharangapremalal
    @tharangapremalal 24 วันที่ผ่านมา

    ඔයාට කක්කා බරයි නම් ගිහින් කක්ක දාල එන්නකො තටම තටම බෙට්ට හිර වෙලා වගේනෙ කියවන්නෙ 😂😂😂

  • @lakshmanalwis6469
    @lakshmanalwis6469 24 วันที่ผ่านมา

    වාහන වලට කලේ විදුලි බිලට කරපුදේම තමයි. ගෑස්මිල ගැන කතා කරල වැඩක් නැහැ

  • @nimalillankoon9815
    @nimalillankoon9815 24 วันที่ผ่านมา

    මේකට සාදාරන දෙයක් සාමාන්‍යය ජනතාට නොකලොත් අනුර ඉක්මනින්ම ගෙදර. බැංකු නිලදාරීන්ට යටවෙලා හිටියොත් එයාට බඩුම තමා. වාහන ආනයන කරුවන්ගේ සබාපති සම්පත් මෙරෙන්චිගේ මහතාගේ අදහස් වලට ජනාදිපති තුමා කන් දිය යුතුයි.

  • @maheshbalasooriya7570
    @maheshbalasooriya7570 24 วันที่ผ่านมา

    dewi pihitai anura.

  • @maheshbalasooriya7570
    @maheshbalasooriya7570 24 วันที่ผ่านมา

    ubala maha modaiii. apoooooo rawatillak

  • @nalinwedagedara8219
    @nalinwedagedara8219 24 วันที่ผ่านมา

    මුන්ට කියපු ඒව අමතක වෙලා

  • @SRSSsena
    @SRSSsena 24 วันที่ผ่านมา

    Priority should be given for the general public who wish to buy a imported used vehicle for a affordable price please

  • @JrtGunawardana
    @JrtGunawardana 24 วันที่ผ่านมา

    Anurata. Canda . Deepu. .Auta..Sanipada

  • @wanniarachchi0713
    @wanniarachchi0713 24 วันที่ผ่านมา

    Boru post demimen sale karayata wasiuna

  • @ටිපර්වෙනදායකසභාව
    @ටිපර්වෙනදායකසභාව 24 วันที่ผ่านมา

    බැලුවම අනුරෙගේ ආණ්ඩුවෙන් ලාබෙට වාහන ගන්න බලන් ඉඳලා තියෙන්නේ ඔක්කොම සිලින්ඩර් බයියෝ😂

    • @sampathekanayaka2650
      @sampathekanayaka2650 23 วันที่ผ่านมา

      මුන්ට පුදුම කටු ලෙවකන කැක්කුමක් තියෙන්නේ.

  • @RaveendraManoj
    @RaveendraManoj 24 วันที่ผ่านมา

    Niyamai ane dan saneepada laxxa 10 wahanayak ganna hitiye

  • @muthukumari4164
    @muthukumari4164 24 วันที่ผ่านมา

    එයා බබා

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 24 วันที่ผ่านมา

    වහාම හොර නිලධාරීන් අයින් කරන්න වහෙන මිල අඩුකරන්න

  • @SubasinheKuruppuarachchillage
    @SubasinheKuruppuarachchillage 24 วันที่ผ่านมา

    වාහන එපා Trapic වැඩිවෙනව ,ේරැමිගන්න අපෙ ගෙදර 2ක් තියෙනවා?

    • @NelumGunasekara
      @NelumGunasekara 24 วันที่ผ่านมา

      Eke api seratama yanna pulywan