Senanga Dissanayake
Senanga Dissanayake
  • 16
  • 2 626 622
2. Ma Theruwe Ae Thama|මා තේරුවේ ඈ තමා - Senanga Dissanayake x Yashodha Adhikari | Paluwe Sathuta EP
Ma Theruwe Ae Thama - Senanga Dissanayake x Yashodha Adhikari
Pre- Save on Streaming:
sena.lnk.to/MaTheruweAeThama
Vocals : Senanga Dissanayake - Wayo
Lyrics : Yashodha Adhikari
Music Composed , Produced , Arranged by Senanga Dissanayake @BrickHouse
.............................................................
Acoustic Guitars: Ranil Goonawardene
Strings (Ceylon Quartet) : @ceylonquartet
Violin - Darshana Amarasinghe , Sanduni Vishaka,
Manoj Wijayawardana
Viola - Manoj Wijayawardana , Darshana Amarasinghe
Cello - Ravipathi uthpala Kandage , Darshana Amarasinghe
Flute : Indika Rajintha
Recording Engineer : Amala Mihiranga @BrickHouse | Eargear Studio 1
Mixing & Mastering : Vinod Melpitiya @wayoMixHouse
Illustrations, Lyric video and Animation : Dhanith Sri @dhanithsri2187
Album Arts : Nuwan S Kekulandara
Special Thanks :
Bhagya & Senaya Dissanayake
Methun SK
Kisal SK
Amanda SK
Minoli Dante
Wayo Family
Ranura Perera
Sidath Thilakarathne
Kavindi Kulasena
Rukshan Subasinghe
Dulan Chandima
Sudda
...................................................
මා හා ඈ ආව සන්ධ්‍යා සමේකී එදා
පෝදා රෑ පේන චන්දා මගේ වී මෙදා
සීතේ හෝ මෝසමේ ඈ රැඳේවී සදා
දෑතේ ඈ දෑත ගෑවේ නොයාවී මුදා
සංසාරේ ඈත මා තේරුවේ ඈ තමා
පුන පුනා මා දිහා තරු රවන්නා
ඈ මගේ සඳ නිසා ලා එළි ගෙනා
හිත පුරා ඈ නිසා පෙම විඳිමි මා
නෑ හිතේ පෙර වගේ දුක දැනීලා
ආදරේ ලෝකෙන් නොහංගා තියා
සංසාරේ ඈත මා තේරුවේ ඈ තමා
යන එනා බෝ දෙනා ගතු කියන්නා
මේ වගේ පෙම් කතා වදනින් පෙළා
ඒ මැදින් ආදරේ තව දැනෙන්නා
මේ හැඟුම් පෝරුවෙන් තව රස වෙනා
ජීවිතේ සෑහෙන්න තැන් පීරලා
සංසාරේ ඈත මා තේරුවේ ඈ තමා
........................................................
Follow Senanga on
Facebook : Senanga.wayo?mibextid=LQQJ4d
Instagram : senanga.wayo?igshid=NGVhN2U2NjQ0Yg==
TikTok : www.tiktok.com/@senanga.wayo?_t=8fXI7lzm7yj&_r=1
มุมมอง: 129 567

วีดีโอ

Paluwe Sathuta | පාළුවේ සතුට | Senanga Dissanayake x Methun SK | Creators Rendition
มุมมอง 15K2 หลายเดือนก่อน
Lyrics & Melody - Methun SK Music - Senanga Dissanayake DOP - Dulan C. Chandima Art work - Nuwaaaan @Methun_SK @Wayolk
1.Paluwe Sathuta | පාලුවේ සතුට - Senanga Dissanayake x Methun SK | Paluwe Sathuta EP
มุมมอง 1.8Mปีที่แล้ว
Paluwe Sathuta - Senanga Dissanayake x Methun SK Stream now on ; Apple music : music.apple.com/lk/album/paluwe-sathuta/1706465229?i=1706465231 Spotify : open.spotify.com/album/37jxBySqQ3CwWfFCsbH9wi?si=SAsLC8nXTW2gbR1nMEI-2g TH-cam Music : music.th-cam.com/video/c23xPCzYVW4/w-d-xo.html&si=C2C1VtoxZRZwDTDV Download now : ceymusic.lnk.to/PaaluweSathuta Vocals : Senanga Dissanayake - Wayo Lyrics &...
Mage Premaya by senanga dissanayake(wayo)
มุมมอง 6K10 ปีที่แล้ว
lyrics-Panduka Mahamithawa melody- Waruna Gunathilaka mixing & mastering -Malith Madusanka Welagedara(asani studio)
Api Kawuruda-slow version by Senanga & Priyal ( wayo keyboardists)
มุมมอง 73K11 ปีที่แล้ว
Api Kawuruda-slow version by Senanga & Priyal ( wayo keyboardists)

ความคิดเห็น

  • @mkadesilva6944
    @mkadesilva6944 22 ชั่วโมงที่ผ่านมา

    මම නම් මේක අහන්න හොදටම පරක්කුයි. කමක් නෑ....බලද්දි නුඹට දුන්නු ආලේ ඔයාගෙනේ.......අලුත් සින්දු අපිට දෙන්න ❤

  • @gayansameera9817
    @gayansameera9817 4 วันที่ผ่านมา

    හිත නිවන නිර්මාන ආසම voce එකක් ❤❤❤❤

  • @ChandimaKumudini-c3c
    @ChandimaKumudini-c3c 4 วันที่ผ่านมา

    පාලුවේ සතුට සුන්දරයි<3🥺👤

  • @hansakaonline
    @hansakaonline 4 วันที่ผ่านมา

    සදාකල් trending list එකේ තිබේවා!! ❤️💫

  • @DamithBandara-c1e
    @DamithBandara-c1e 5 วันที่ผ่านมา

    2024/10/15

  • @malithadulanjaya2108
    @malithadulanjaya2108 5 วันที่ผ่านมา

    Masterpiece ❤

  • @dinalchathuranga2561
    @dinalchathuranga2561 5 วันที่ผ่านมา

    Wara łase suwada hodata purudu mata❤.

  • @bhagyaperera3162
    @bhagyaperera3162 6 วันที่ผ่านมา

    🥺❤️‍🩹

  • @rajiwthiwanka5368
    @rajiwthiwanka5368 6 วันที่ผ่านมา

    සියල්ල අවසානයේ සුන්දර මතක රැසක් පමණක් මා ලඟ නතර වුනී...❤️‍🩹

  • @kusumalathadisanayaka8443
    @kusumalathadisanayaka8443 6 วันที่ผ่านมา

    Aneeh ❤❤🥺

  • @chamudiodara9083
    @chamudiodara9083 7 วันที่ผ่านมา

    කොහේ හිටියත් ලස්සනට පිපෙන්න❤❤ මං හැමදාමත් ආදරෙයි🥰

  • @supipijayathilake-gn7sy
    @supipijayathilake-gn7sy 7 วันที่ผ่านมา

    No words ❤️

  • @KalpanaNethmini
    @KalpanaNethmini 7 วันที่ผ่านมา

    මන් එයාට ආදරේ කලා පනටත් වඩා ඒත් අපේ පව්ල් වලින් අපිට ප්‍රශ්න ආවා එයා කිව්වා අපි මේක නවත්තමු කියලා මට මුලින් ගානක් උනේ නෑ ඒත් විනාඩි 5ක් යද්දි දැනුන එයා මාව ඇත්තටම දාල ගියානේ කියලා මන් දවස් 3ක් එක දිගට ඇඩුවා ඒත් එයාට බෑ කීව එයා නැතුව මට සතුටක් නෑ අනේ දුකයි මගේ ම අයිය මගේ ආදරේ නැති කරල දැම්මා ඒ උනාට මන් දැන් බෙහෙත් බිව්වෙ නැත්තම් නින්ද යන්නෙ නෑ එච්චරටම මන් ලෙඩෙක් වෙලා...ජීවිතේ ඉස්සරහට යන්න ගොඩක් අමාරුයි මට එයා දවසක් මට පාරෙදි හම්බුනා අපි වෙන් වෙලා ගොඩක් කාලෙකට පස්සේ ඒත් අපි හිනා උනා දෙන්නට දෙන්න එයාගෙ ඇස් වල හරි අසරන කමක් දක්ක මන්...බලමු එයාට මාව ඕනි නම් ආයි එයි එතකම් මන් අපේ මතක එක්ක ඉන්නවා..❤😊

  • @MinuriPunchihewa
    @MinuriPunchihewa 8 วันที่ผ่านมา

    🥺❤️

  • @Shashichandrasiri
    @Shashichandrasiri 8 วันที่ผ่านมา

    ඔබ හා සම්බන්ධ මතකයන් දහනයට අවශ්‍ය කාර්‍යක්ශමතාව ඉහල ඉන්ධනයක් මා තවම සොයමි...

  • @HimandiDinulima
    @HimandiDinulima 9 วันที่ผ่านมา

    💖

  • @imalshasamanali8551
    @imalshasamanali8551 9 วันที่ผ่านมา

    🤍🤍

  • @ThimiraDhanushka
    @ThimiraDhanushka 9 วันที่ผ่านมา

  • @kaveesha256
    @kaveesha256 11 วันที่ผ่านมา

    මා තේරුවේ ඔහු තමා .....❤

  • @HimandiDinulima
    @HimandiDinulima 11 วันที่ผ่านมา

    ❤️✨

  • @SeminiRanasingha-o3l
    @SeminiRanasingha-o3l 11 วันที่ผ่านมา

    අවුරැදු 2ක් එයත් එක්ක දුර ඉදන් ආදරේ කලා...හිතක් පපුවක් නැති කෙනෙක් වගේ මාව රිද්දුව කීප සැරයක්ම..ඒත් ඒ හැම වතාවෙම එයාට ආදරෙන් ඉදල ඉවසුවෙ මං එයාට බැන්නොත් එයාගෙ හිත රිදෙයිද වත් කියල.. එයා මට රිද්දුව විතරක් නෙමෙයි වෙන ගෑනු ලමයෙක් ගැන හොයන්න ගිහින් මාව අයින් කරලම දැම්මා 💔 එයත් එක්ක එකතු වෙලා මට ගොඩක් බොරැ කිව්ව.. ඒත් එයා දාලා ගියාට පස්සෙ දැනුනෙ හිර ගෙදරකින් නිදහස් උනා වගෙ ❤️‍🩹 🍃 ඒක නරක හීනයක් ☺️❤ ඇස් දෙකට දැකල කෙනෙක්ට හිත යන්නෙම නැති තරම් ඒත් අහම්බෙන් එකම එක පිරිමි ළමයෙක් ඒ හිඩැසට රිංග ගත්ත🤭 එයාව බලන්න හැම සතියකම සිකුරාදා, සෙනසුරාදා වෙනකං ඉන්න ඕනෙ 🥲 පන්තියෙ සර් එක්ක එකතු වෙලා මට විහිලුවක් කලාට යාලුවෙක් හැටියට එයා මට සලකන විදිය, එයාගෙ කොලිටියට තමා මං ආසම 🥰 එයා ගැම්මෙන් ඉන්න කොල්ලෙක් 🤭❤ හිතේ තියෙන දේ හංගන් ඉන්නෙ නැතුව එයාට කියන්න කියල හොදම යාලුව මට කිව්ව 🙂 ඒත් මං ආදරේ කරන්න බයයි 🥺💔 ආයෙත් ඒ නරක හීනෙට යන්න ඕනෙ නෑ 🥺🥺💔 තීක්ෂණ 🥺🥺❤ මං ඔයාව මගෙ හිතෙ ලස්සනම තැනක තියා ගන්නම්💙

  • @ArjunaKJ
    @ArjunaKJ 12 วันที่ผ่านมา

    පාළුවෙන් හිටපු මට මෙච්චර කාලෙකට අහන්න බැරි වෙච්ච එක ලොකු දුකක්. ඒත් අද ඒක අහන්න ලැබුණා.😊 2024/10/08

  • @RashenHansitha
    @RashenHansitha 12 วันที่ผ่านมา

    ❤❤❤

  • @ishinigunasekara9763
    @ishinigunasekara9763 13 วันที่ผ่านมา

    මගේ ලා නිල් පාට මල , කවදාවත් මගේ නොවුණු වෙන්නෙත් නැති මගෙ පන...හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න...එතකොට තමයි ඔයා ලස්සනම ❤

  • @RashenHansitha
    @RashenHansitha 13 วันที่ผ่านมา

    ❤❤❤

  • @SunilGeorge-i5x
    @SunilGeorge-i5x 13 วันที่ผ่านมา

    Nuba nomathi lowa sudarai thawama.........❤

  • @malithipeelipotha5276
    @malithipeelipotha5276 13 วันที่ผ่านมา

    🥹🤍

  • @nimmiranasingha493
    @nimmiranasingha493 13 วันที่ผ่านมา

    Sudu baba. 😔😔 tamat ❤️❤️

  • @kushanranganathsubasinghe5445
    @kushanranganathsubasinghe5445 14 วันที่ผ่านมา

    කිසිම හෙවිල්ලක් ,බැලිල්ලක් නැතිව ඇතුලට රිංගන මේ පද ... ඇස් දිය කරන්නේ කාගේ අවසරයකින්ද..😊 තමන්වත් රවට්ටගෙන , අනුන්වත් රවට්ටන එකට කියන්නෙ මෝඩකමද? අහංකාරකමද? " පාලුවේ සතුට -හොඳට පුරුදු මට.. නුඹ නොමැතිලොව - සුන්දරයි තවම.."🥲💚

  • @thanthrilak
    @thanthrilak 14 วันที่ผ่านมา

    I dont have wards to express my feeling for your attractive voice as well as for this lyrics . Thank you very much for your both to feel us alive ❤❤❤❤

  • @hashanamarasinghe
    @hashanamarasinghe 15 วันที่ผ่านมา

    ඇයි මේක මෙච්චර ලස්සන🥺

  • @nilukaperies5290
    @nilukaperies5290 16 วันที่ผ่านมา

    Wow....your voice is a meditation.🌹

  • @Miniguk97
    @Miniguk97 16 วันที่ผ่านมา

    සංසාරයේ ඈත මා තේරුවේ ඔහු තමා ඔහු තේරුවේ ඈ නිසා පාලුවේ සතුට හොදට පුරුදු මට නුඹ නොමැති ලොව සුන්දරයි තවම 🤍

  • @Miniguk97
    @Miniguk97 16 วันที่ผ่านมา

    "පාලූවේ සතුට , හොඳට පුරුදු මට නුඹ නොමැති ලොව , සුන්දරයි තවම" 🤍🫂

  • @RusiruRupasinghe
    @RusiruRupasinghe 18 วันที่ผ่านมา

    Machan this is beautiful ❤ මේ path එකේ ඔහොම දිගටම යමු 🙌🏼 Good luck 🍀

    • @senangamusic
      @senangamusic 18 วันที่ผ่านมา

      Thank you machooo ♥️

  • @sachisachi4988
    @sachisachi4988 18 วันที่ผ่านมา

    2024.10.01 ❤️‍🩹

  • @janithpadukka9958
    @janithpadukka9958 19 วันที่ผ่านมา

  • @hasinduvidathya9404
    @hasinduvidathya9404 19 วันที่ผ่านมา

    නුඹට මෙසේ ලියා තබමි...! නුඹ හොදින් දැයි ඇසීමට බොහෝ වර සිතුනද... නමුදු නුඹ කතා නැති තැන නුඹ සතුටින් බව මට වැටහුනි...! ඉතින් මම නිහඬ වෙමි....❤️‍🩹🥀 Sadha.

  • @ThamaliNavodya
    @ThamaliNavodya 20 วันที่ผ่านมา

  • @navindusameera7904
    @navindusameera7904 20 วันที่ผ่านมา

    😮❤️

  • @SachinthaRajapaksha-v5w
    @SachinthaRajapaksha-v5w 20 วันที่ผ่านมา

    @Sanduni Sewwandi (සුදු නෝනා) 2017/09/24 මතකද?? ඔයා අද මගෙ ලග නැති උනත් මම තාමත් බලාගන ඉන්නවා,ආදරේ කරන්න මට කියලා දුන්න ඔයා අද මගෙ ලග නෑ,තාමත් මට විශ්වාස කරන්න බෑ ඒ් දේ💔💔

  • @sandunibandara1751
    @sandunibandara1751 22 วันที่ผ่านมา

    ❤️💖❤️

  • @RajithRasanga-te7dc
    @RajithRasanga-te7dc 23 วันที่ผ่านมา

    ලෝකයේ ඇති හොඳම හැඟීම මොකක්ද දන්නවද! ඔබ නරක මනෝභාවයක සිටියදීත් ඔබ දුෂ්කරම දවස් ගෙවන විටදීත් ඔබට කීමට නිවැරැදි වචන සොයා ගත නොහැකි විටදීත් ඔබට ඔබව එපා වන දිනයන්හිදීත් ඔබ අසලින් යමෙකු රැඳී සිටීනම්, ඔබ කෙතරම් රළු වුවද යමෙකු ඔබව තේරුම් ගෙන රැඳී සිටින බව දැනගැනීම තරම් සාමකාමි හැඟීමක් නොමැත.❤❤IR

  • @hansii_
    @hansii_ 23 วันที่ผ่านมา

    2024/09/26 ❤️‍🩹 0:14

  • @photoshoptutorials9963
    @photoshoptutorials9963 24 วันที่ผ่านมา

    පාලුවේ සතුට , හොඳට පුරුදු මට නුඹ නොමැති ලොව , සුන්දරයි තවම ❤‍🩹

  • @yakariz10
    @yakariz10 24 วันที่ผ่านมา

    " ඈ නොමැති ලොව.. සුන්දරයි තවම " 🤍

  • @shamitha_liyanage
    @shamitha_liyanage 24 วันที่ผ่านมา

    🥺💖

  • @SahanChamikara
    @SahanChamikara 24 วันที่ผ่านมา

    පිස්සුවගේ!! අය්යෙ ඔයාගෙ voice එකෙන් අහද්දිම විතරමයි මේවා ලස්සනම ලස්සන..❤❤❤

    • @senangamusic
      @senangamusic 24 วันที่ผ่านมา

      Malli ♥️

  • @melanophile1111
    @melanophile1111 24 วันที่ผ่านมา

    Idk why but I remind Varadh everytime when I listen to this song :)

  • @maleesha_lahiru
    @maleesha_lahiru 25 วันที่ผ่านมา

    මා තේරුවේ ඈ තමා...