Sarath De Alwis
Sarath De Alwis
  • 13
  • 719 999
Manamala Hinawata(මනලෝල සිනාවට) - Dhammika Bandara, Sarath De Alwis, Dayananda Senarath
Manamala Hinawata(මනලෝල සිනාවට)
ගීතය : මනලෝල සිනාවට
ගායනය : ධම්මිකා බණ්ඩාර
තනුව : සරත් ද අල්විස්
සංගීතය: මහින්ද බණ්ඩාර
පද රචනය : දයානන්ද සෙනරත්
පටිගත කිරීම : SAGE studio
රූප රචනාව : සුනෙත් කැලුම් (HEAT PRODUCTION )
มุมมอง: 534

วีดีโอ

Divi Mandeeraye (දිවි මන්දීරයේ) - S Kalawathi, Jude Prasanna, Sarath De Alwis
มุมมอง 1.4Kปีที่แล้ว
මාගේ නවතම TH-cam චැනලය හා ඔබත් එකතුවන්න Link: bit.ly/SarathDeAlwisTH-cam Divi Mandeeraye (දිවි මන්දීරයේ) Artist : S Kalawathi Lyrics : Jude Prasanna Music : Sarath De Alwis
Ran Dedunu Patin (රන් දේදුනු පාටින්) - Latha Walpola, Jude Prasanna, Sarath de Alwis | Lyric Video
มุมมอง 6362 ปีที่แล้ว
මාගේ නවතම TH-cam චැනලය හා ඔබත් එකතුවන්න Link: bit.ly/SarathDeAlwisTH-cam Ran Dedunu Patin (රන් දේදුනු පාටින්) Artist : Latha Walpola Lyrics : Jude Prasanna Music : Sarath de Alwis
Numba Ruwaththi (නුඹ රුවෑත්ති) - Iman Perera, Dayananda Senarath | Lyric Video
มุมมอง 2082 ปีที่แล้ว
මාගේ නවතම TH-cam චැනලය හා ඔබත් එකතුවන්න Link: bit.ly/SarathDeAlwisTH-cam Numba Ruwaththi (නුඹ රුවෑත්ති) Artist : Iman Perera Lyrics : Dayananda Senarath Music : Sarath de Alwis
Uthum Senehasa( උතුම් සෙනෙහස) - Dayananda Senarath, Vasantha Kumara Kobawaka | Lyric Video
มุมมอง 1002 ปีที่แล้ว
මාගේ නවතම TH-cam චැනලය හා ඔබත් එකතුවන්න Link: bit.ly/SarathDeAlwisTH-cam Uthum Senehasa( උතුම් සෙනෙහස) Artist : Dayananda Senarath Lyrics : Vasantha Kumara Kobawaka Music : Sarath de Alwis
Mamath Pini Bindak (මමත් පිනි බිඳක්) - Renudhi Vidathya Kobawaka, Dayananda Senarath | Lyric Video
มุมมอง 1072 ปีที่แล้ว
මාගේ නවතම TH-cam චැනලය හා ඔබත් එකතුවන්න Link: bit.ly/SarathDeAlwisTH-cam Mamath Pini Bindak (මමත් පිනි බිඳක්) Artist : Renudhi Vidathya Kobawaka Lyrics : Dayananda Senarath Music : Sarath de Alwis
Premayaka Gini (ප්‍රේමයක ගිනි උහුලා) - Edward Jayakody, Dayananda Senarath | Lyric Video
มุมมอง 1552 ปีที่แล้ว
මාගේ නවතම TH-cam චැනලය හා ඔබත් එකතුවන්න Link: bit.ly/SarathDeAlwisTH-cam Premayaka Gini (ප්‍රේමයක ගිනි උහුලා) Artist : Edward Jayakody Lyrics : Dayananda Senarath Music : Sarath de Alwis
Mage Hada Prema Rajadahane (මගේ හද ප්‍රේම රජදහනේ) - Ishaq Beig, Jude Prasanna
มุมมอง 3.2K2 ปีที่แล้ว
මාගේ නවතම TH-cam චැනලය හා ඔබත් එකතුවන්න Link: bit.ly/SarathDeAlwisTH-cam Mage Hada Prema Rajadahane (මගේ හද ප්‍රේම රජදහනේ) Artist : Ishaq Beig Lyrics : Jude Prasanna Music : Sarath de Alwis
Digu Denethin (දිගු දෙනෙතින්) - Bhathiya Hettiarachchi, Dayananda Senarath | Lyric Video
มุมมอง 2462 ปีที่แล้ว
මාගේ නවතම TH-cam චැනලය හා ඔබත් එකතුවන්න Link: bit.ly/SarathDeAlwisTH-cam Digu Denethin (දිගු දෙනෙතින්) Artist : Bhathiya Hettiarachchi Lyrics : Dayananda Senarath Music : Sarath de Alwis
Swetha Warna Walakule (ශ්වේත වර්ණ වාළාකුලේ) - Victor Rathnayke, Dayananda Senarath | Lyric Video
มุมมอง 3042 ปีที่แล้ว
මාගේ නවතම TH-cam චැනලය හා ඔබත් එකතුවන්න Link: bit.ly/SarathDeAlwisTH-cam Heen Neela As(හීන් නීල ඇස්) Artist : Victor Rathnayke Lyrics : Dayananda Senarath Music : Sarath de Alwis
Arumasi Sithiwili (අරුමැසි සිතිවිලි) - Akila Kobawaka, Dayananda Senarath | Lyric Video
มุมมอง 1422 ปีที่แล้ว
මාගේ නවතම TH-cam චැනලය හා ඔබත් එකතුවන්න Link: bit.ly/SarathDeAlwisTH-cam Arumasi Sithiwili (අරුමැසි සිතිවිලි) Artist : Akila Kobawaka Lyrics : Dayananda Senarath Music: Sarath de Alwis
Heen Neela As(හීන් නීල ඇස්) - Raween Kanishka | Sarath de Alwis | Piyal Jayasanka [Lyric Video]
มุมมอง 8K2 ปีที่แล้ว
මාගේ නවතම TH-cam චැනලය හා ඔබත් එකතුවන්න Link: bit.ly/SarathDeAlwisTH-cam Heen Neela As(හීන් නීල ඇස්) Artist : Raween Kanishka Lyrics : Piyal Jayasanka Melody : Sarath de Alwis Music : Sugath Hettiarachchi Orchestra : Key board : Sugath Hettiarachchi Lead Guitar : Mahinda Bandara Violin : Thisara Bandara Suprano Sax : Jayantha Disanayake
Adare Hithenawa (ආදරේ හිතෙනවා) - Sameera Samarakoon , Sarath De Alwis, Prasad Kumarathunga
มุมมอง 1.4K3 ปีที่แล้ว
මාගේ නවතම TH-cam චැනලය හා ඔබත් එකතුවන්න Link: bit.ly/SarathDeAlwisTH-cam Adare Hithenawa (ආදරේ හිතෙනවා) - Singer : Prasad Kumarathunga Lyrics: Sameera Samarakoon Music: Sarath De Alwis

ความคิดเห็น

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 หลายเดือนก่อน

    මම පැරණි හින්දි තනුවක් අනුව කලාවතී මහත්මිය වෙනුවෙන්ම ලියපු ගීතයක් තියෙනවා. එය එවීම සඳහා වට්ස්ඇප් දුරකථන අංකයක් සඳහන් කරන්න පුළුවන් ද?

  • @PrabhathRanasinghe-m5l
    @PrabhathRanasinghe-m5l 2 หลายเดือนก่อน

    පදරචනය සංගීතය ගායනය යන හැම අංශයේම සංකලනයෙන් පරිපූර්ණ වූ ගීතයක් .පුදුම මිහිරියාවක් හදවතට ගෙනෙන රවීන්ගෙ හඩ නම් වශියක්.අනේ ඇයි රවීන් මේවගේ සිංදු ප්‍රසංගවල ගායනා නොකරන්නෙ.මේවගේ තවත් ඔහුගේ හඩ මුසුවූ සුන්දර ගීත බොහොමයක් තියෙද්දී එකම ගීත කිහිපය පමණක් සහ අනෙකුත් ප්‍රවීණයින්ගේ ගීත ගායනා කරන්නේ ඇයි කියල හිතාගන්න බෑ.මේ දුර්ලභ හඩ අපතේ යන්න දෙන්න එපා.

  • @thilinasooriyapathi5506
    @thilinasooriyapathi5506 4 หลายเดือนก่อน

    wow super

  • @IndikaThusara-vh4db
    @IndikaThusara-vh4db 5 หลายเดือนก่อน

    Rk❤❤❤❤🔥🔥🔥 Voice 👌👌❤❤❤

  • @vinithajayaweera5580
    @vinithajayaweera5580 5 หลายเดือนก่อน

    ❤❤😍🥰

  • @rjnagapooshani1200
    @rjnagapooshani1200 5 หลายเดือนก่อน

  • @KamaniSewwandi-bv7qz
    @KamaniSewwandi-bv7qz 8 หลายเดือนก่อน

    හුගාක් දැනුන ගීතයක් ❤️❤️🙏🙏

  • @shammisumathipala3858
    @shammisumathipala3858 9 หลายเดือนก่อน

    කාලෙකින් අහන්න ලැබුණු ලස්සන ගීතයක්❤ පද රචනය, තනුව, හඩ හොදින්ම ගැලපුනු නිර්මාණයක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ගීතයක් 😘තවත් මෙවැනිම වටිනා නිර්මාණ බිහි කිරීමට දිරිය ශක්තිය ලැබේවා 🙏❤️😘😍💐

  • @kumarakumara9494
    @kumarakumara9494 10 หลายเดือนก่อน

    Good

  • @kelumpriyanath7915
    @kelumpriyanath7915 10 หลายเดือนก่อน

    Jude prasanna, your lyrics are very beautiful. Thank you for giving this beautiful song. I wish you all the best.

  • @Sinamalli
    @Sinamalli 10 หลายเดือนก่อน

    youtube.com/@veerayoentertainment.?si=vR6a-KaODW7ucnps

  • @Sinamalli
    @Sinamalli 10 หลายเดือนก่อน

    Super ❤❤

  • @Nik-88
    @Nik-88 ปีที่แล้ว

    Sadda's lyrics ❤

  • @dhananjikapukotuwa1860
    @dhananjikapukotuwa1860 ปีที่แล้ว

    Ma song aka madinwala deweni inima aka brag gaund aka ahanwa reween kanishka ma song aka kiyana akshati nimi a kathada bawanki reween kanishka soyura adri hamdama love you ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @bimsararanaweera9862
    @bimsararanaweera9862 ปีที่แล้ว

    Different kind of a song! Brilliant !

  • @chamindu.bandara
    @chamindu.bandara ปีที่แล้ว

    Wow ❤❤❤ so beautiful song… that style of singing given a nice color to the beautiful melody… Specially I like lyrics… Good work Jude ayya & Sarath sir ❤❤❤❤❤

  • @Udaya780
    @Udaya780 ปีที่แล้ว

    I like this lyrics very much mucic Also Singer mind-blowing

  • @Udaya780
    @Udaya780 ปีที่แล้ว

    Magical voice Rk 👍

  • @fathimaahsa8066
    @fathimaahsa8066 ปีที่แล้ว

    Wooooow thawath lassana song ekak 🥰🥰🥰🥰👍❤raween 👍

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว

    ❤❤

  • @wans1157
    @wans1157 ปีที่แล้ว

    Very beautiful song.. super voice

  • @jayanasubasinghe9484
    @jayanasubasinghe9484 ปีที่แล้ว

    Woooow beautiful song 🌹❤️❤️🎶 🎶🎶 Gd luck 🌹🌹💐❤️

  • @dayaranidealwis251
    @dayaranidealwis251 ปีที่แล้ว

    Angelic voice from heaven to soothe ailing hearts on earth. Raween putha’s voice is just that ….it is so sweet.🌹💕

  • @surangaravindralal5
    @surangaravindralal5 ปีที่แล้ว

    What a music

  • @surangaravindralal5
    @surangaravindralal5 ปีที่แล้ว

    Wow another super song mixed with your music 🎶

  • @surangaravindralal5
    @surangaravindralal5 ปีที่แล้ว

    Harima mihiri arthawath geeyak

  • @9Sa994
    @9Sa994 ปีที่แล้ว

    Wow excellent ❤👌🌹🌹

  • @methmi8475
    @methmi8475 ปีที่แล้ว

    Marama lassanai❤

  • @dreamcakes222
    @dreamcakes222 ปีที่แล้ว

    Great Prasanna aiya...

  • @sumuduprigsis5560
    @sumuduprigsis5560 ปีที่แล้ว

    Rk❤️

  • @dayaranidealwis251
    @dayaranidealwis251 ปีที่แล้ว

    I reckon this song is a masterpiece by any standard. When Piyal, Sarath and Raween get together it is no surprise. It is just magical, just perfect. ❤❤❤

  • @sujeewasenarath4400
    @sujeewasenarath4400 ปีที่แล้ว

    ජූඩ් මහත්තයෝ ලස්සනයි ඒක .......❤️❤️❤️

  • @h4salmaanrockz248
    @h4salmaanrockz248 ปีที่แล้ว

    Beautiful song and great voice my grandma love you ❤❤❤

  • @nimalgeekiyanagenimalajoth2325
    @nimalgeekiyanagenimalajoth2325 ปีที่แล้ว

    හරිම ලස්සන ගීතයක් හැඟුම්බර ගායනයක් සංගීතය ඉතාම විශිෂ්ටයි අද කාලයට බිහි විය යුත්තේ මෙවැනි ගීත

  • @sujathamanamperi463
    @sujathamanamperi463 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඒ පද රචනය, සහ සංගීත, මිහිරි හඩත් එකතුව💐👍

  • @kosalapeiris3070
    @kosalapeiris3070 ปีที่แล้ว

    Niyamai Bro....

  • @resha_desilva
    @resha_desilva ปีที่แล้ว

    ❤️❤️❤️

  • @supunramanayake3948
    @supunramanayake3948 ปีที่แล้ว

    නියම වැඩක්

  • @axeemx
    @axeemx ปีที่แล้ว

    නියමයි.. All the best!

  • @dinushawijenayaka2743
    @dinushawijenayaka2743 ปีที่แล้ว

    හරිම ලස්සනයි අපේ sirge voice එක

  • @lalithwikumgamrajamilkyway2699
    @lalithwikumgamrajamilkyway2699 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි ගොඩක්...

  • @ravishi919
    @ravishi919 2 ปีที่แล้ว

    තාරුණ්‍යයේ සොදුරු ලයාන්විතයා රවීන් කණිෂ්ක ❤

  • @heshikaekanayake1430
    @heshikaekanayake1430 2 ปีที่แล้ว

    Beautiful ❤️ Super arrangement malla 👍

  • @hareendrarathnayake7455
    @hareendrarathnayake7455 2 ปีที่แล้ว

    Geethayatama galapena layanvitha Handak... Niyamai malli 👌👍

  • @anjaleevidanage5416
    @anjaleevidanage5416 2 ปีที่แล้ว

    හරිම ලස්සන නිර්මාණයක්♥️💐😍🙏

  • @chadimudalige4307
    @chadimudalige4307 2 ปีที่แล้ว

    රන් ගිගිරි පරයන අති මධුර හඬකින් අප සනසාලූ ඇය නිරහංකාරවූ බොහෝ සරල පැවැතුම් ඇත්තියක වූවා. ඒ ලලිතවත් ස්ත්‍රී හඬ කෝමලාව පුරා දශක ගණනාවක් මුලුල්ලේ එනම් පනහෙ දශකයේ පමණ සිට පුරා දශක හතකටටත් වැඩි වැඩි කාල පාරසය චිත්‍රපට ගීතය තම මධුර හඬින් පෝශණය කලාය. ලතා/ධර්මදාස ...ලතා/ ජෝති ...වැනි නොමැකෙන යුග තනමින් ශ්‍රීලාංකික ජනප්‍රිය ගීතය මත නොමැකෙන නාමටක් තනමින් හෙළයේ ගී රැජිණිය වූවාය. අදවන විට බොහෝ පරිණවත මුහුකුරා ගොස් බොහෝ නිස්කාන්සු ජීවිතයක් ගතකරන ලතා වල්පොල නම් මේ ජේෂ්ඨ ශිලිපිණිය නැවත මෙසේ බොහෝ කලකින් කරලියට පැණිනෙන්නෙ.ප්‍රශස්ත මට්ටමේ ගීපද රචනාවන් බොහෝ ගණනකට මේවනවිටත් උරුමකම් පෑ ජූඩ් ප්‍රසංන මහතා ගේ අපූරු ගී පද රචනාවකට ජීවය කවමිනි.ජූඩ් යනු ...60/70/80 දශකයන්හි අපට ඇසුණු ආරේ ගී බඳ බැඳීමේ සමතෙකි. හද සන්තානයේ උපන් ප්‍රේමණී ආදර ගැඟුම් හා බැඳුණු මංගල සිහිනයක් පිළිබඳ හැඟුම් සමුදායක් ජූඩ් තම පෑන් තුඩඟින් අතීතරසය කැටිකොට අපූරුවට ගලපා තිබේ ..."සුපස්ටාස්"වැනි ආරම්භක සංගීත කණ්ඩායම් තුල කීබෝඩ් වාදනයේ නොමැකෙන නමක් තබමින් එහි ජේශ්ඨත්වය පත්වෙමින්.ඉනික්බිති චිත්‍රපට සංගීතය අධ්‍යක්ෂණය කරමින් සහ මධුර ගිතනු සහ සංගීත රචනාවන් සිදුකරමින් ක්ෂේස්ත්‍රය තුල ප්‍රවීනත්වයට පත් ප්‍රවීණ සංගිත අධ්‍යක්ෂක සරත් දි අල්විස් ශූරීන් ගෙ මධුර තනු රචනාවෙන් සහ අලංකාර සංගීත රචනාවෙන් ප්‍රභාමත් වූ මෙම නවමු ගීතය අප රැගෙන යන්නේ ඒ ස්වර්ණ මය යුගයේ මතකයන් වෙතය. ඒ අතීත පැහැයේ සුගායනීය බව හාස්කමකට මෙන් කිසිදු පලිද්දක් නොවී යලි ඇසීම ආචර්‍යක් වැන්න...ලතා වල්පොල මැතිණිය ගතින් අසූ වැනි වියද ඉක්මවා ඇතත්, ඇගේ ඒ ස්වර්ණ ස්වර මාධූර්‍ය තවම නව යෞවුන් දැරියකගේ මෙන් වීම ඇය ලත් මහා භාග්‍යයකි. අප අත්විඳිනා මහා පුදුමයද එයයි...ඉතින් අතීත රසයෙන් ඇසෙන මේ ප්‍රසස්ත නිර්මාණ අපට තිළිණ කිරීම සම්බන්ධව ආදරණීය ලතා වල්පොල මැතිණියටත්..ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සරත් දි අල්විස් ශූරීන්ටත්...මා මිත්‍ර ජූඩ් ප්‍රසන්න සොයුරාටත් සුභ පතමි.🙏🎤✍️🎹💐

  • @dibigfanforever4738
    @dibigfanforever4738 2 ปีที่แล้ว

    Another, winner

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 2 ปีที่แล้ว

    එකනම් සුපිරි..... බොහෝම කාලයක් පවතින සිංදුවක් වෙයි.....

  • @susanthaudayakumara923
    @susanthaudayakumara923 2 ปีที่แล้ว

    ලස්සනයි ... සුන්දර ආදර ගීතයක් ....

  • @avinashyogesh4608
    @avinashyogesh4608 2 ปีที่แล้ว

    Very beautiful song..