- 66
- 349 652
Kelani Valley Railway කැලණිවැලි රේල්ලුව
Sri Lanka
เข้าร่วมเมื่อ 15 ม.ค. 2016
පුංචි කෝච්චියෙන් වර්තමානයට
The Official TH-cam Channel Of "Kelani Valley Railway-කැලණිවැලි දුම්රිය" Facebook page.
KelaniValleyLine
"Kelani Valley Railway-කැලණිවැලි දුම්රිය" Facebook Group
groups/KelaniValleyLine
“Kelani Valley Railway” this TH-cam channel is a non-profit, on-commercial social media channel.
The Official TH-cam Channel Of "Kelani Valley Railway-කැලණිවැලි දුම්රිය" Facebook page.
KelaniValleyLine
"Kelani Valley Railway-කැලණිවැලි දුම්රිය" Facebook Group
groups/KelaniValleyLine
“Kelani Valley Railway” this TH-cam channel is a non-profit, on-commercial social media channel.
නූතනත්වයට ගැලපෙන දුම්රිය සේවයක් (කැලණිවැලි සංවර්නධනය ඇතුළුව)
-4.46 විනාඩියේ සිට අසන්න (මුල් කොටසේ කිසිවක් අඩංගු නොවේ)-
නූතනත්වයට ගැලපෙන දුම්රිය සේවයක් - සත්‍යේක්ෂණය වැඩසටහන - 2022 මාර්තු 06 ඉරිදා උදෑසන 10.00 ට ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ස්වදේශීය සේවයේ facebook live විකාශ වූ වැඩසටහන උපුටා නැවත පළකිරීමකි. මෙහි සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු වේ.
Source: swadeshiyasevaya
Telephone - (+94) 112 697 491 - 5
Email - info@slbc.lk
www.slbc.lk
www.swadeshiyasevaya.lk
නූතනත්වයට ගැලපෙන දුම්රිය සේවයක් - සත්‍යේක්ෂණය වැඩසටහන - 2022 මාර්තු 06 ඉරිදා උදෑසන 10.00 ට ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ස්වදේශීය සේවයේ facebook live විකාශ වූ වැඩසටහන උපුටා නැවත පළකිරීමකි. මෙහි සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු වේ.
Source: swadeshiyasevaya
Telephone - (+94) 112 697 491 - 5
Email - info@slbc.lk
www.slbc.lk
www.swadeshiyasevaya.lk
มุมมอง: 561
วีดีโอ
ඔහේ ඇදෙන කැළණිවැලි දුම්රිය
มุมมอง 1.2K3 ปีที่แล้ว
Class S8 දුම්රියක් නාරාහේන්පිට ආසන්නයේදී කොළඹ කොටුව බලා යන අවස්ථාවක් ගස් අතරින් පේන අයුරු(2020 දෙසැම්බර් 18). වසර සියයකටත් එහ අතීතයේ සිට මෙසේ දුම්රියන් මේ පාරේ මේ අයුරින්ම ගමන් කළා. තවමත් එහි විශේෂ වෙනසක් නෑ. CSRP කැලණිවැලි ර්‍ව්‍යාපෘතිය සැලසුම් කල පරිදිම ක්‍රියාත්මක වූවා නම් වසර 2024න් පසු මේ ස්ථානයේ කණු මතින් දිවෙන විදුලි දුම්රිය ද්විත්ව මාර්ගයක් දකින්න තිබ්බා. ඒත් අද....😕
Set The Record Straight. KV line Railway Modernization Project - Dr. Dimantha De Silva
มุมมอง 5743 ปีที่แล้ว
Detailed responses to the seminar held by Transport Committee of IESL and on 5th September 2019 and other recent different seminars. Dr. Dimantha De Silva,Transport Planner and the modeler for the consultancy service for the feasibility study and the detailed design of CSRP project is presenting responses in this video. (For IESL Seminar:th-cam.com/video/f1nz2qm53BM/w-d-xo.html)
පුංචි කෝච්චිය විසින් ලොකු කෝච්චිය නුගේගොඩට කැන්දන් ආ දා (Opening day of KV broad-gauge railway)
มุมมอง 34K4 ปีที่แล้ว
The first phase of the expanded Kelani Valley Railway to Nugegoda was opened in 1991. From Maradana to Nugegoda, a J1 220 narrow gauge steam train followed the big train, class S8 DMU and a group of ministers and MPs including the Prime Minister DB Wijetunga arrived. Two camera crews from National Television (SLRC) were deployed for the cover the occasion. Cameraman Lalith Peiris boarded the tr...
Prof Lalithasiri Gunaruwan's statement to President about KV line Development Project
มุมมอง 6K4 ปีที่แล้ว
Who pause CSRP KV line development project? Answer is in this video. This professor's statement in this video is misleading CSRP project as per CSRP officials. Please note he is not giving this statement on any LRT project. This is related to Kelani Valley railway development project. This meeting with President Gothabhaya Rajapaksa held on 16th July 2020 with IESL members. -This video copied f...
Class W3 647 loco on Kelani Valley Line, Maharagama
มุมมอง 1.2K4 ปีที่แล้ว
2020 සැප්තැම්බර් මස 19 දින කැලණිවැලි දුම්රිය මාර්ග පිරිසිදු කිරීමේ ශ්‍රමදානය අතරතුර ගමන් ගන්නා භාණ්ඩ ආදිය ප්‍රවාහනය කරන W3 පංතියේ එන්ජිමක් සහිත දුම්රිය මහරගමදී.
Western Region Light Rail Project - Sri Lanka
มุมมอง 80K4 ปีที่แล้ว
The proposed LRT system is intended to operate on 4 main lines as given below 1) Red Line: Ragama-Kadawatha-Fort-Kirulapone (32.4 km) 2) Green Line: Kelaniya-Borella-Nugegoda-Piliyandala-Moratuwa (28.6 km) 3) Blue Line: Hunupitiya-Angoda-Koswatta-Kottawa (21.5 km) (Above 3 lines will consider as PPP basis - Public Private Partnership) 4) CLR (Colombo Light Rail) Purple Line: Malabe-Pettah (15.8...
Kelani valley line - CSRP Resettlement program
มุมมอง 6K4 ปีที่แล้ว
This is a news report by National TV (Jathika Rupawahini) of SLRC telecast on 13 September 2020 at 8.00PM news bulletin. This covering resettlement program of Kelani Valley Railway line under CSRP project. This video owned by Sri Lanka Rupavahini Corporation,Colombo 07, Sri Lanka කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ යෝජිත එහෙත් දැනට නතර කර තිබෙන කැලණි වැලි දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට මුල්...
Narrow gauge KV line in Pitagamkarayo Tele drama | Episode 02
มุมมอง 1.6K4 ปีที่แล้ว
කැළණි මිටියාවතේ පුංචි කෝච්චිය ධාවනය සමයේ නාවින්න, මහරගම, රත්තනපිටිය ආශ්‍රිතව ගොඩනැගුණු ගැමි ටෙලි නාට්‍යයයි තිස්ස අබේසේකරගේ මහතාගේ "පිටගම්කාරයෝ". මෙය කැළණි වැලි පුංචි කෝච්චියෙන් එකල ශ්‍රීපාදය වන්දනා කල අයුරු පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමට කදිම වීඩියෝවකි. එය වීඩියෝවේ 9.30 විනාඩියේ සිට 12.30 දක්වා ඔබට මේ අත්දැකීම විදගත හැක. J1 පන්තියේ අංක 220 දරණ වාෂ්ප එන්ජිම සහිත පටු අමාන දුම්රිය මෙහිදී ධාවනය වෙ...
Narrow gauge KV line in Pitagamkarayo Tele drama| Episode 01
มุมมอง 2.9K4 ปีที่แล้ว
කැළණි මිටියාවතේ පුංචි කෝච්චිය ධාවනය සමයේ නාවින්න, මහරගම, රත්තනපිටිය ආශ්‍රිතව ගොඩනැගුණු ගැමි ටෙලි නාට්‍යයයි තිස්ස අබේසේකරගේ මහතාගේ "පිටගම්කාරයෝ". මෙය කැළණි වැලි පුංචි කෝච්චියෙන් එකල ශ්‍රීපාදය වන්දනා කල අයුරු පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමට කදිම වීඩියෝවකි. එය වීඩියෝව ආරම්භයේ සිට 11.20 විනාඩිය දක්වා ඔබට මේ අත්දැකීම විදගත හැක. J1 පන්තියේ අංක 220 දරණ වාෂ්ප එන්ජිම සහිත පටු අමාන දුම්රිය මෙහිදී ධාවනය ව...
Improving Kelani Valley Railway; Why?
มุมมอง 1.8K4 ปีที่แล้ว
Why its need Improving Kelani Valley Railway, .
Proposed Nugegoda Railway Station under CSRP
มุมมอง 2.8K4 ปีที่แล้ว
The latest design of proposed Nugegoda Railway Station under Colombo Suburban Railway Project.
WHY Colombo Suburban Railway Project? What is KV Line project?
มุมมอง 18K4 ปีที่แล้ว
This video will brief you about the Colombo Railway Project (CSRP) and it's primary project, the Kelani Valley line development. This video owned by Colombo Railway Project (CSRP). Video published date 23rd July 2020. | කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියක් රටට අවශ්‍ය ඇයි? ඒ යටතේ කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කෙරෙන්නේ කෙසේද? මේ වීඩියෝව සම්පූර්ණයෙන් නරඹා දැනුවත් වන්න.
A Journey To The Modern Era - Kelani Valley Railway
มุมมอง 19K4 ปีที่แล้ว
A Journey To The Modern Era - Kelani Valley Railway Development (CSRP) A video by Colombo Suburban Railway Project. 20 July 2020. This video owned by Colombo Suburban Railway Project (CSRP).
Getahetta Station - Old Narrow gauge KV - Sabaragamuwa line
มุมมอง 3.3K4 ปีที่แล้ว
Getahetta Station - Old Narrow gauge KV - Sabaragamuwa line
KV Train passes through the fairway at RCGC
มุมมอง 1.7K4 ปีที่แล้ว
KV Train passes through the fairway at RCGC
Train passes through the fairway at RCGC
มุมมอง 1.6K4 ปีที่แล้ว
Train passes through the fairway at RCGC
Proposed designs for Royal Golf Club railway station
มุมมอง 3484 ปีที่แล้ว
Proposed designs for Royal Golf Club railway station
Proposed designs for Kirulaphone/Narahenpita Railway Stations
มุมมอง 1.2K4 ปีที่แล้ว
Proposed designs for Kirulaphone/Narahenpita Railway Stations
Proposed designs for Cotta Road Railway Station
มุมมอง 5334 ปีที่แล้ว
Proposed designs for Cotta Road Railway Station
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති තොරතුරු (2020 ජනවාරි 23)
มุมมอง 1.9K4 ปีที่แล้ว
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති තොරතුරු (2020 ජනවාරි 23)
CSRP official facebook page & YouTube channel launch @ CSRP office
มุมมอง 1774 ปีที่แล้ว
CSRP official facebook page & TH-cam channel launch @ CSRP office
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (කැලණිවැලි දුම්රිය මාර්ගය ඇතුළුව)
มุมมอง 3.2K5 ปีที่แล้ว
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (කැලණිවැලි දුම්රිය මාර්ගය ඇතුළුව)
An Interview with Project Director of Colombo Suburban Railway Project
มุมมอง 4265 ปีที่แล้ว
An Interview with Project Director of Colombo Suburban Railway Project
Seminar:The KV Line Railway Development Project Optimization of the Design and Costs
มุมมอง 1.1K5 ปีที่แล้ว
Seminar:The KV Line Railway Development Project Optimization of the Design and Costs
India have 17 operational metros and 8 under construction projects. Many projects are approved. We gonna have 25 + metro systems across the country by the end of this decade 😁 ( I wonder could I see a metro system in srilanka atleast in capital city till then ) Our first metro started in Kolkata in 1984. It's been 40 years 😁
හොද ඉදිරිපත් කිරිමක්
රත්නපුරේ දක්වා පළවෙනි අදියර දීර්ඝ කෙරුවොත් හරිම හොඳයි
මාලබේ හරහා ගම්පහ දක්වා දීර්ඝ කෙරුවොත් තමයි හොඳ මොකද උදෑසන බත්තර මුල්ලේ කාර්යාලවලට අධික පිරිසක් පැමිණෙයි මෙහෙම කිව්වොත් තමයි හොඳ
එතකොට බලධාරීන් අවධානය යොමු කරන්නේ නැත්තේ අවිස්සාවේල්ලෙන් එහාට දුම්රිය මාර්ගය. කතරගම දක්වා දීර්ඝ කරන්න හදන්නේ නැද්ද ලොකු මිනිස්සු යන්නේ සැප වාහන වල දුප්පත් අසරණ මිනිස්සු තමයි දුම්රිය බස් රථ පාවිච්චි කරන්න ගරු ජනාධිපතිතුමාගේ අවධානය මේ සම්බන්ධව යොමු වේවා
යා පරපුරට බලාගන්න පරණ දුම්රිය engine සහ මැදිරි අලුත් වැඩියා කිරීමේ වැඩිපිළිවෙලක් හදලා දෙන්න කියලා අපි ගරු ජනාධිපතිතුමාටත් ලිපියක් ඇරියා
පත්වෙන කිසිම රජයකින් රත්නපුරේ දක්වා මූලික අඩිතාලමක්වත් දැම්මේ නැති හින්දා දැන් හරි කරයි කියලා විශ්වාස කරන්න අමාරුයි 😅😅
Gota kawa meka kala kanniya Lapa anurayage unuth mekata wirudda una dan boruwata kiyanaww un hadanwalu hadaii magula 😢 aparde 😢
our politicians are very busy with their family buisnes . they have no time for country.
Oya Kiyana Sinhala Dashapaluwo Pasugixa 75 wasara Monawada Kalee?Munta Puluwan Ekadeyai Louku Bord Gahala Boruwala Monawahari Viworta karala Yanna Maha Kalakanni.
In india we have metro trains in 13 cities and 11 more new cites is under construction
It's 17 operational metros now. There lot of new under construction projects We gonna have 25 + metro system before end of this decade 😁
Kalakanniyek.henagahapan muuta
Meken avissavella idan colombo walata enna dawasama yanawa athi
@slvlog
Mun wage professor Kiyala nam gatthu ewun innkam me rata Hadanna be..kalaknniya..mulu pawltma hena ghnna one...yako tho dekla tiynwda KV line eke level.crossing tika..ahinsaka minisunge Kalyan winsa wenne
ඇත්තටම මට කවදා වත් අමතක වෙන්නැහැ ඉස්සඑ ඈත අතිතයෙ ඉඳන් දුම්රිය යේ ගමන අදවෙද්දි ලොකු වෙනසක් වෙ තියෙනවා අපි රැක ගමු දුම්රිය සමිිපත බුදු සරණයි 💙❤️💛💚💜️🤍🖤💫💚💙💎🤍💜️❤️❤️❤️😀😀😀
බලන් ඉන්නො මෙහෙම යන දවසක් එනකන්..
So beautiful tourism corridor project 🚉📍
pitakotuwe giyama appiriyai station ekai railway track tikai dkkhma
Navinna thamai neda
Api kohoma hari rathnapureta apahu kochchiya geniyanna ona
why do they showing all the light skin people using metro while SriLankan people are mostly dark skinned? This is an insult to the citizens.
Mawath ekkn yannako 😪🥺
ඔය දුම්රිය මාර්ගය කලින් තිබුනා වගේ යටියන්තොටටම දික්කරල එතන ඉදන් ඕක බදුල්ල දුම්රිය මාර්ගයට ගල්බොඩ හරියෙන් සම්බන්ද කරා නම් බදුල්ලට යන වෙලාව පැය දෙකකින් විතර අඩු කරගන්න තිබ්බා. කොලබ ඉදන් බදුල්ලට යන්න දවක් විතර යනවා දැන්
ඕක රත්නපුරෙන් එහාටත්, ගලවා දැමු යට්යන්තොට මාර්ගය අඩුම තරමින් හැටන් දක්වාවත් ඉදිවිය යුතුය.
ඕක රත්නපුරෙන් එහාටත්, ගලවා දැමු යට්යන්තොට මාර්ගය අඩුම තරමින් හැටන් දක්වාවත් ඉදිවිය යුතුය.
ඕක රත්නපුරෙන් එහාටත්, ගලවා දැමු යට්යන්තොට මාර්ගය අඩුම තරමින් හැටන් දක්වාවත් ඉදිවිය යුතුය.
මේ මෝඩයා කියන ඒවා අහන්න එපා.දුම්රිය මාර්ගය හදන්න ජනාධිපති තුමනි.
දැං පරක්කු වැඩියි .එයා පැනල ගියානෙ
Me train eka homagama enawada 🤔💪
meka dan nawathilada thiyenne
Would like to see it success. 👍🏻
පැරණි ඕපනායක දුම්රිය ස්ථානය මතක් උනා😢😢
th-cam.com/video/pO1n3mf54lg/w-d-xo.html
මෙික හැදුනනමි කොචිචර වටිනවද
This project went to Bangladesh because of stupid comics 69 laksha
With out comics not possible anything in sri lanka
happy to see the project is coming back with the new government
කැළණි ගං මිටියාවතේ පෞඪ සීතාවක රාජධානිය
වැඩේ කියන්නෙ අවුරුදු 32කට පසුවත් අවිස්සාවේල්ලෙන් එහාට දික් කරගන්න බැරි උනා 🤣🤣
Rajapassaya awe nathnam ada rata purama dumriya marga.
Ube Amanda beliattata railway eka danme..@@genix4239
Bull shit need under ground metro this sound pollution and not safe
Matta
❤️🤘🏆️🙏🙏🙏
අපේ මේ පුංචි ගම මාරම ලස්සනයි ...මාරම සුන්දර පරිසරයක්
meke weda patan aranda
These two tracks yatiyanthota, opanayake should be open again!
මේ කැලණිවැලිය නෙමෙයි නේද???
Can't we restart this project?😑💔
කාලකණ්ණින් විසින් නවතා දැමු තවත් වටිනා ව්‍යාපෘතියක්
Can’t get commissions from modern infrastructure projects like the LRT. They spent the same money on Roads because it’s easier to steal money.
උගත් මෝඩයෝ 🤌🏽