Travel with N & M
Travel with N & M
  • 122
  • 127 931
වයාඩක්ට් වරාය | ඕක්ලන්ඩ් වරාය පාලම | සයිලෝ උද්‍යානය | වින්යාඩ් මාරුව | Auckland Harbor Bridge
පුරාණ වරායක්ව පැවති වයාඩක්ට් වරාය දැන් ඉහල පැලැන්තියේ මහල් නිවාස, කාර්යාල හා ආපනශාලා සංකීරණයක් බවට පත්කර තිබෙනවා.
නවීන ද්විත්ව ඔසොව් මගී හා පාපැදි පාලමක් වන වින්යාඩ් මාරුව හෙවත් ටෙ වේරො පාලම වින්යාඩ් ප්‍රදේශයත් වයාඩක්ට් වරායත් යා කරනවා.
අතීතයේ දී සිමෙන්ති ගබඩා කිරීමට යොදාගත් සයිලෝ හෙවත් ගබඩා කුළුණු ඇති ප්‍රදේශය දැන් සයිලෝ උද්‍යානය ලෙස පරිවර්තනය කර තිබෙනවා.
වයිටෙමාටා වරාය උඩින් ඉදිකර ඇති මංතීරු 8ක් සහිත ඕක්ලන්ඩ් වරාය පාලම, ඕක්ලන්ඩ් නගරයේ ඇති ශාන්ත මේරි බොක්ක නෝත්ශෝ ප්‍රදේශයට සම්බන්ධකරනවා.
Watch our English video th-cam.com/video/QW3LRrmWWAY/w-d-xo.html
Join our English Channel @NandMTravel
Like us and follow us on:
Website - travelwithnandm.wixsite.com/travelwithnandm
Instagram - travelwithnandm
มุมมอง: 42

วีดีโอ

වන් ට්‍රි හිල් | තනි ගසේ කන්ද | මවුන්ගාකියකිය | ඕක්ලන්ඩ් | One Tree Hill | New Zealand | Auckland
มุมมอง 18614 วันที่ผ่านมา
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පිහිට ඇති වන් ට්‍රී හිල් නැමති මේ තනි ගසේ කන්දට ඒ නම ලැබුනේ, 17-18 සියවස වල කන්ද මුදුනේ පිහිටා තිබුණු තනි විශාල ටොටාරා ශාඛය නිසයි. බ්‍රිතාන්‍ය ජාතිකයන් පැමිණීමට පෙර පවතී විශාලම හා විශේෂ ආධ්‍යාත්මික වැදගත් කමක් තිබුණු මඕරි ජනපදයක් තමයි මේ මීටර 182 උස ගිනිකඳු ආවාටයක් වටා ඉදිකර තිබු මවුන්ගාකියකිය ජනපදය. එකල 5000 ක පමණ මඕරි පිරිසක් මෙහි වාසය කළා. ඕක්ලන්ඩ් වල පියා ලෙස සැලකෙන...
ඕක්ලන්ඩ් ශීත උද්‍යානය | Auckland Domain Wintergardens | නවසීලන්තය
มุมมอง 6221 วันที่ผ่านมา
ඕක්ලන්ඩ් වල ඉදිකර ඇති සිත් ගන්නා ස්ථානයක් වන ශිත උද්‍යානය 1900 ගණන් වල ඕක්ලන්ඩ් වල සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු ව විලියම් ගමර් මහතා විසින් සැලසුම් කරන ලදී. 1921 දී ඉදිකළ මේ සෞම්‍ය විදුරු ගෙය උණුසුම් නොකරන අතර ප්‍රදර්ශනය කරන පැලැටි ඍතුවෙන් ඍතුවට වෙනස් වේ. 1929 දී ඉදිකළ නිවර්තන විදුරු ගෙය සෙල්සියස් අංශක 28ක පමණ උෂ්ණත්වයක පවත්වාගෙන යන අතර උෂ්ණ කලාපිය ශාකයන් ගෙන් පිරි ඇත. මීවන උද්‍යානය ද ඉතා ර...
ඕක්ලන්ඩ් යුධ අනුස්මරණ කෞතුකාගාරය (ටාමකී පඑන්ගා හිරා) | Auckland Museum | Tāmaki Paenga Hira
มุมมอง 60หลายเดือนก่อน
ඕක්ලන්ඩ් යුධ අනුස්මරණ කෞතුකාගාරය නවසීලන්තයේ ඉතා වැදගත් කෞතුකාගාරයක්. නවසීලන්තයේ ඉතිහාසය කේන්ද්‍ර කොට ස්ථාපිත කර ඇති මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ වලින් භ විද්යාව, ඛනිජ විද්යාව, කීට විද්‍යාව, පක්ෂි විද්යාව මෙන්ම නවසීලන්ත යුධ ඉතිහාසයත් පළමු පදිංචිකරුවන් ව මාඕරි ජනයාගේ ඉතිහාසයත් විදහා දැක්වෙනවා. ඕක්ලන්ඩ් යුධ අනුස්මරණ කෞතුකාගාරයේ වෙබ් අඩවිය www.aucklandmuseum.com/ Watch our English video th-cam.co...
ඕක්ලන්ඩ් ස්කයි ටවර් කුළුණ | Auckland | New Zealand | Sky Tower | Sky Jump | Sky Walk | Sky Slide
มุมมอง 49หลายเดือนก่อน
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ පිහිටා ඇති ස්කයි ටවර් කුළුණ විදුලි සංදේශ හා නිරීක්ෂණ කුළුණක්. ඕක්ලන්ඩ් නගරයේ සංකේතාත්මක සලකුණක් වන මෙය මීටර 328ක් උස යි. අංශක 360ම හාත්පස පෙනෙන, පොලවේ සිට මීටර 182ක් උස වේදිකාවක ඉඳන් ඕක්ලන්ඩ් වල, කිලෝමීටර 80 තරම් දුරට ඇති විශේෂ ස්ථාන, පෞරාණික ස්ථාන මෙන්ම ගිනිකඳු 53ක්ද ඔබට දැකගන්න පුළුවන්. Watch our English video th-cam.com/video/8Nr3EU31r2I/w-d-xo.html Join our English...
නවසීලන්ත සංචාරය | New Zealand | Aotearoa | දිග සුදු වලාවන්ගේ දේශය | ඖටියොරෝආ
มุมมอง 64หลายเดือนก่อน
නවසීලන්තය ඉතා සුන්දර මෙන්ම කරුනාවත්න මිනිසුන් ඉන්න රටක්. විවිධාකාර අපුරු ස්වභාවික භ සැකසුම් ද නවසීලන්තය පුරා දකින්න පුළුවන්. අපගේ වීඩියෝ මාලාව නරඹා ඔබත් ඒ සුන්දරත්වය විඳගන්න. Watch our English video th-cam.com/video/1qjC1eHif4U/w-d-xo.html Join our English Channel @NandMTravel Like us and follow us on: Website - travelwithnandm.wixsite.com/travelwithnandm Instagram - travelwithnandm
අටමස්ථාන | Atamasthana | ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ | රුවන්වැලි මහා සැය | ථුපාරාමය | අභයගිරිය
มุมมอง 194หลายเดือนก่อน
බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කල තුන් අවස්ථාවේදී අනුරාධපුරයට වැඩම කල පුජනිය ස්ථාන අටමස්ථාන ලෙස හැඳින්වේ. 0:28 ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ th-cam.com/video/UDu9F9q3sS0/w-d-xo.html 0:52 රුවන්වැලි මහා සැය th-cam.com/video/C6DMASAtdt0/w-d-xo.html 1:06 ථුපාරාමය th-cam.com/video/k4IMhQFIYM8/w-d-xo.html 1:25 ලෝවාමහාපාය th-cam.com/video/8FZv77o32CA/w-d-xo.html 1:37 අභයගිරිය th-cam.com/video/CfnOM89u_a8...
අනුරාධපුරයේ පැරණි ස්ථාන | සඳකඩ පහන | මුරගල | කුට්ටම් පොකුණ | ඇත් පොකුණ
มุมมอง 312 หลายเดือนก่อน
අනුරාධපුරයේ අටමස්ථානයට අමතරව දැකිය හැකි පැරණි ස්ථාන කිහිපයක්. ඇත් පොකුණ සඳකඩ පහන මුරගල බරෝව්ස් පැවිලියන් කුට්ටම් පොකුණ ගල් පාලම පළවන විජයබාහු රජුගේ මාලිගය References: මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතාගේ "පුරාණ අනුරාධපුරය" කෘතිය, විකිපීඩියා හා පළපත් ඇසුරෙන්. Watch our English video th-cam.com/video/Tg_OkfjlAHQ/w-d-xo.html Join our English Channel @NandMTravel Like us and follow us on: Website - tr...
සමාධි පිළිමය
มุมมอง 162 หลายเดือนก่อน
අනුරාධපුර මුල් යුගයේ මුර්ති කලාවේ ශ්‍රේෂ්ට නිර්මාණයක් ව සමාධි පිළිමය අනුරාධපුරයේ මහමෙව්නා උයනේ පිහිටා ඇත. සමාධි ගුණය මුර්තිමත් වන ප්‍රතිමාව වීරාසනයෙන් හිඳ සිටින ධ්‍යාන මුද්‍රාව පළකරන අන්දමින් හුණුගලින් නෙළන ලද්දකි. References: මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතාගේ "පුරාණ අනුරාධපුරය" කෘතිය, විකිපීඩියා හා පළපත් ඇසුරෙන්. Watch our English video th-cam.com/video/q4eu4EI9mL4/w-d-xo.html Join our English...
ජේතවනාරාමය චෛත්‍යය | අනුරාධපුර | ලොව විශාලතම ස්ථුපය | අටමස්ථානය | මහසෙන් රජු
มุมมอง 1042 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවේ අනුරාධපුර නගරයේ පිහිටා ඇති මීටර 122 උස ව ලොව විශාලතම ස්ථුපය ජේතවනාරමය, ක්‍රිස්තු වර්ෂ 273-301 අතර රජ කල මහසෙන් රජු, මෙය ඉදිකරන විට ලොව තුන්වන උසම ගොඩනැගිල්ලයි. මෙයට වඩා උසින් වැඩිව පැවතුනේ ඊජිප්තුවේ ගීසා හි පිරමිඩය හා කෆ්රේ පිරමිඩය පමණි. ශ්‍රී ලංකාවේ අටමස්ථානයන්ගෙන් එකක් වන මෙහි බුදුරජාණන් වහන්සේගේ පටි ධාතුවෙන් කොටසක් මෙහි නිදන් කොට ඇත. References: මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතාගේ...
ලංකාරාමය ස්ථුපය | අටමස්ථානය | වළගම්භා රජතුමා | අනුරාධපුරය
มุมมอง 712 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවේ, අනුරාධපුර නගරයේ, අභයගිරිය ස්ථුපයට නිරිත දිගින් පිහිටා ඇති ලංකාරාමය අටමස්ථානයන්ගෙන් එකකි. ක්‍රිස්තු පුර්ව 89-77 අතර වළගම්භා රජු විසින් ඉදිකළ සිලාසොබ්භක්ඛන්දක චෛත්‍ය මෙය ලෙස සැලකේ. ලංකාරාමය අතීතයේදී මණිසෝමාරාමය ලෙස හැදින්ව බවත් වළගම්භා රජු මුල් රජ සමයේ ද්‍රවිඩ ආක්‍රමණයන් හමුවේ පළා යන විට රජුගේ නිදහස වෙනුවෙන් තම නිදහස කැප කල සෝමා දේවිය වෙනුවෙන් ඉදිකළ බවටත් විශ්වාස කෙරේ. References: ම...
අභයගිරිය චෛත්‍යය | වළගම්භා රජතුමා | ශ්‍රී ලංකාව | අනුරාධපුරය
มุมมอง 293 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවේ අටමස්ථානයන්ගෙන් එකක් වන අභයගිරිය ස්ථුපය වළගම්භා රජු විසින් ක්‍රිස්තු පුර්ව 89 සිට ක්‍රිස්තු පුර්ව 77 දක්වා ව රජුගේ දෙවැනි පාලන කාලයේදී ඉදි කර ඇත. අභයගිරි විහාරය ඔවුන්ටම ආවේනික ව ශෛලයක් හා පැවැත්මක් ඇති භික්ෂු පරපුරකි. ක්‍රිස්තු පුර්ව දෙවන සියවසේදී ආරම්භ වුනු මෙය ක්‍රිස්තු වර්ෂ පළවන සියවස වනවිට විදේශීය සිසුන් ද පැමිණෙන ජාත්‍යන්තර අධ්‍යාපනික ආයතනයක් බවට පත්ව තිබිණි. චීන දේශාටකයකු වන ...
රුවන්වැලි මහා සැය | දුටු ගැමුණු රජතුමා | අටමස්ථානය | බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා
มุมมอง 833 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවේ අටමස්ථානයන්ගෙන් එකක් වන, අනුරාධපුර නගරයේ මහමෙව්නා උයනේ, දුටු ගැමුණු රජතුමා විසින් ඉදිකළ රුවන්වැලි මහා සැය ස්ථුපයන්ගෙන් ශ්‍රේෂ්ඨතම ස්ථූපයි. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා රුවන්වැලි සැය තුල වැඩ සිටින සේක. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතූන් වහන්සේලා එක් ස්ථානයක වැඩ සිටින දාගැබ වන්නේද රුවන්වැලි මහා සෑයයි. References: මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතාගේ "පුරාණ අ...
මිරිසවැටිය චෛත්‍යය | අටමස්ථානය | දුටුගැමුණු රජතුමා
มุมมอง 3003 หลายเดือนก่อน
දුටුගැමුණු රජතුමා විසින් එළාර රජු පරදා රට එක්සේසත් කළ පසු ඉදිකළ ප්‍රථම පුජනීය ස්ථුපය මිරිසවැටිය ස්තුපයයි. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ සහිත තම ජයකුන්තය තැන්පත් කර ස්ථුපය ඉදිකරවීය. References: මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතාගේ "පුරාණ අනුරාධපුරය" කෘතිය, විකිපීඩියා හා පළපත් ඇසුරෙන්. Watch our English video th-cam.com/video/o-b6py1Xx18/w-d-xo.html Join our English Channel @NandMTravel Like us ...
ලෝවාමහාපාය | අනුරාධපුරය | අටමස්ථානය | දුටුගැමුණු රජතුමා
มุมมอง 293 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවේ අටමස්ථානයන්ගෙන් එකක් වන ලෝවාමහාපාය අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේත් රුවන්වැලි මහා සැයත් අතර පිහිටා ඇත. ලෝකඩ උළුකැට වලින් වහල සෙවිලි කර තිබ නිසා මේ ගොඩනැගිල්ල ලෝවාමහාපාය ලෙස හැඳින්වුනි. දුටුගැමුණු රජතුමා විසින් ඉදිකළ මෙහි තට්ටු 9 කට ඉදිකර තිබු මෙහි කුටි 1000 තිබ බවට සැලකේ. References: මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතාගේ "පුරාණ අනුරාධපුරය" කෘතිය, විකිපීඩියා හා පළපත් ඇසුරෙන්. Watch...
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ | පැරණිතම වෘක්ෂය | අටමස්ථානය | අනුරාධපුර | සංඝමිත්තා තෙරණිය
มุมมอง 1634 หลายเดือนก่อน
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ | පැරණිතම වෘක්ෂය | අටමස්ථානය | අනුරාධපුර | සංඝමිත්තා තෙරණිය
ථුපාරාමය | ලක්දිව ප්‍රථම ස්තුපය | මිහිඳු මහා රහතන් වහන්සේ | අටමස්තානය | අනුරාධපුර | පාදලාංඡන චෛත්‍යය
มุมมอง 1014 หลายเดือนก่อน
ථුපාරාමය | ලක්දිව ප්‍රථම ස්තුපය | මිහිඳු මහා රහතන් වහන්සේ | අටමස්තානය | අනුරාධපුර | පාදලාංඡන චෛත්‍යය
සිංගප්පුරුවේ ජුවෙල් සංකීර්ණය | ලෝකයේ උසම ගෘහස්ථ දිය ඇල්ල | චන්ගි ගුවන් තොටුපල
มุมมอง 234 หลายเดือนก่อน
සිංගප්පුරුවේ ජුවෙල් සංකීර්ණය | ලෝකයේ උසම ගෘහස්ථ දිය ඇල්ල | චන්ගි ගුවන් තොටුපල
සිංගප්පුරු නගර චාරිකාව | මර්ලයන් උද්‍යානය | ගාඩන්ස් බයි ද බේ උද්‍යානය | සිංගප්පුරු ගුවන් සමගම
มุมมอง 1155 หลายเดือนก่อน
සිංගප්පුරු නගර චාරිකාව | මර්ලයන් උද්‍යානය | ගාඩන්ස් බයි ද බේ උද්‍යානය | සිංගප්පුරු ගුවන් සමගම
ඇලෙක්සැන්ඩ්‍රියා | කයිට්බේ කොටුව | කොම් එල් ශොකාෆා වල උමං සොහොන් | රෝමානු රංග ශාලාව | ඊජිප්තුව
มุมมอง 985 หลายเดือนก่อน
ඇලෙක්සැන්ඩ්‍රියා | කයිට්බේ කොටුව | කොම් එල් ශොකාෆා වල උමං සොහොන් | රෝමානු රංග ශාලාව | ඊජිප්තුව
අබු සිම්බල් | ඊජිප්තුව | දෙවන රැමසිස් පාරාවෝ රජු | හතෝර් දේවතාවිය | නෙෆටාරි රැජින
มุมมอง 1695 หลายเดือนก่อน
අබු සිම්බල් | ඊජිප්තුව | දෙවන රැමසිස් පාරාවෝ රජු | හතෝර් දේවතාවිය | නෙෆටාරි රැජින
නුබියන්වරුන්ගේ ගමක් | ඊජිප්තුව | අස්වාන් | නුබියා
มุมมอง 486 หลายเดือนก่อน
නුබියන්වරුන්ගේ ගමක් | ඊජිප්තුව | අස්වාන් | නුබියා
අස්වාන් උද්භිද උද්‍යානය | අස්වාන් | උද්භිද උද්‍යානය | ඊජිප්තුව
มุมมอง 666 หลายเดือนก่อน
අස්වාන් උද්භිද උද්‍යානය | අස්වාන් | උද්භිද උද්‍යානය | ඊජිප්තුව
ෆිලායි සිද්ධස්ථානය
มุมมอง 676 หลายเดือนก่อน
ෆිලායි සිද්ධස්ථානය
අස්වාන්හි ඉහළ වේල්ල
มุมมอง 756 หลายเดือนก่อน
අස්වාන්හි ඉහළ වේල්ල
වැඩ නිම නොකළ ශිලා ස්ථම්භය | ඊජිප්තුව | අස්වාන් නගරය | හචෙප්සුට් පාරාවෝ රැජින
มุมมอง 2027 หลายเดือนก่อน
වැඩ නිම නොකළ ශිලා ස්ථම්භය | ඊජිප්තුව | අස්වාන් නගරය | හචෙප්සුට් පාරාවෝ රැජින
කිඹුල් කෞතුකාගාරය | ඊජිප්තුව | නයිල් ගඟේ කිඹුලන්
มุมมอง 2527 หลายเดือนก่อน
කිඹුල් කෞතුකාගාරය | ඊජිප්තුව | නයිල් ගඟේ කිඹුලන්
එඩ්ෆු හා කොම් ඕම්බෝ සිද්ධස්ථාන | ඊජිප්තුව | එඩ්ෆු නගරය
มุมมอง 848 หลายเดือนก่อน
එඩ්ෆු හා කොම් ඕම්බෝ සිද්ධස්ථාන | ඊජිප්තුව | එඩ්ෆු නගරය
හචේප්සුට් රැජිනගේ සිද්ධස්ථානය | රජවරුන්ගේ නිම්නය | ඊජිප්තුව | හචෙප්සුට් පාරාවෝ රැජින
มุมมอง 1308 หลายเดือนก่อน
හචේප්සුට් රැජිනගේ සිද්ධස්ථානය | රජවරුන්ගේ නිම්නය | ඊජිප්තුව | හචෙප්සුට් පාරාවෝ රැජින
මහා මෙම්නන් ප්‍රතිමාව | රජවරුන්ගේ නිම්නය | ඊජිප්තුව
มุมมอง 579 หลายเดือนก่อน
මහා මෙම්නන් ප්‍රතිමාව | රජවරුන්ගේ නිම්නය | ඊජිප්තුව

ความคิดเห็น

  • @p.asrangith1570
    @p.asrangith1570 9 วันที่ผ่านมา

    උතුම් පින්බිමට මම නමස්කාර කරමි. මාගෙ නමස්කාරය වේවා

  • @letishiyapahalage6592
    @letishiyapahalage6592 10 วันที่ผ่านมา

  • @letishiyapahalage6592
    @letishiyapahalage6592 14 วันที่ผ่านมา

  • @SagaraSampath-m2g
    @SagaraSampath-m2g 15 วันที่ผ่านมา

    මේ උතුම් සිද්ධස්ථාන මෙසේ හෝ නැරඹීමට අවස්තාව ලබා දුන් පින බොහෝය අමා මෑණියෝ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @SagaraSampath-m2g
    @SagaraSampath-m2g 15 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @Vibrant-Education
    @Vibrant-Education 18 วันที่ผ่านมา

  • @letishiyapahalage6592
    @letishiyapahalage6592 25 วันที่ผ่านมา

  • @letishiyapahalage6592
    @letishiyapahalage6592 29 วันที่ผ่านมา

  • @letishiyapahalage6592
    @letishiyapahalage6592 หลายเดือนก่อน

  • @letishiyapahalage6592
    @letishiyapahalage6592 หลายเดือนก่อน

  • @p.asrangith1570
    @p.asrangith1570 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @kanchanadeshapriya1898
    @kanchanadeshapriya1898 หลายเดือนก่อน

    Exciting !! " Thank you so much !! "

  • @Vibrant-Education
    @Vibrant-Education หลายเดือนก่อน

  • @sugandikapushpakumara5905
    @sugandikapushpakumara5905 2 หลายเดือนก่อน

    හොදයි.

  • @Vibrant-Education
    @Vibrant-Education 2 หลายเดือนก่อน

    Thnk u nice one 😊

  • @Vibrant-Education
    @Vibrant-Education 3 หลายเดือนก่อน

    👍

  • @Vibrant-Education
    @Vibrant-Education 3 หลายเดือนก่อน

    👏

  • @Vibrant-Education
    @Vibrant-Education 3 หลายเดือนก่อน

    👌

  • @user-bv8cn1hn7r
    @user-bv8cn1hn7r 3 หลายเดือนก่อน

    B N

  • @padeepsuranga2261
    @padeepsuranga2261 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @akilamb1939
    @akilamb1939 4 หลายเดือนก่อน

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 4 หลายเดือนก่อน

    බුදුන් උපන් ඉන්දියා වේ එදා බුදු දහම ඉගැන්වූ විශව විද්‍යැල්‍ය...

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 4 หลายเดือนก่อน

    බුදුන් උපන් ඉන්දියාව .....බුදුවරුන් උපදින...නේපාලය .මේ. රාජ්‍ය දෙකම එදාඑකම පුන්‍ය භූමියක්

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 4 หลายเดือนก่อน

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727 5 หลายเดือนก่อน

    පිඩු සිඟා වැඩීම නොව පිණ්ඩපාත ය තමා නිවැරදි වචනය බුදුවරු සිඟා නොලැබිය බව මෙත් සිතින් සිහිපත් කරනවැ

    • @TravelWithNandM
      @TravelWithNandM 4 หลายเดือนก่อน

      ස්තුතියි නිවැරදි කිරීමට 🙏

  • @wasanarandima6552
    @wasanarandima6552 5 หลายเดือนก่อน

    Ane ara padi pela pennannakoo

  • @wasanarandima6552
    @wasanarandima6552 5 หลายเดือนก่อน

    Mamath puluwan ikmanatama yanawa mage budu hamuduruwo dakinna.as walata kanduluth enawa.saadu saadu saadu

  • @harshishyamali2591
    @harshishyamali2591 5 หลายเดือนก่อน

    👍👍👍

  • @rajinifonseka2075
    @rajinifonseka2075 6 หลายเดือนก่อน

    මම ආසම නායකයෙක් ගමාල් අබ්දුල් නස්සර්. කාටවත් බයවුනෙ නෑ.❤❤❤

  • @ranasinghebanda9537
    @ranasinghebanda9537 6 หลายเดือนก่อน

    අපිකවදයන්නද

    • @TravelWithNandM
      @TravelWithNandM 6 หลายเดือนก่อน

      ඔබ තුමාටත් ඉතා ඉක්මනින් දඹදිව වන්දනාවේ යන්න ලැබේවා! මෙතන තියනව අපි වන්දනා කරපු පුන්ය භූමි. එතන ඉන්නවා කියල හිතාගෙන වන්දනා කරන්න. th-cam.com/play/PLCFKsg_QnzyHlVBpubWgXTxpXtwa1W7Ja.html

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 7 หลายเดือนก่อน

    මම ගියා කේබල් කාර් වල සාම චෛත්‍යය වැදල එන්න . ලස්සනයි එහෙ ගිජ්ජකූට පර්වතය බලන්න ගියා දඹදිව වන්දනා වේ ගියා මම දින 18

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 7 หลายเดือนก่อน

    මම ගියා ලුම්බිණි උයනේ . සාදු සාදු සාදු 🙏🙏🙏 අනගාරික දර්මපාල තුමාගේ පිහිටෙන් අපිට ඉන්දියාවේ දඹදිව වන්දනා කරගන්න ට පුළුවන් .🙏

  • @ajishabraham1987
    @ajishabraham1987 8 หลายเดือนก่อน

    THE LAND OF SHAKYA MUNI. BHARATHAM . FEELING SO PROUD.

  • @ganganiroshani8086
    @ganganiroshani8086 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @THANUJIGALAWITHANA
    @THANUJIGALAWITHANA 9 หลายเดือนก่อน

    Awesome

  • @deepikabhattarai8986
    @deepikabhattarai8986 10 หลายเดือนก่อน

    Is vishala maha nuwara?

    • @TravelWithNandM
      @TravelWithNandM 10 หลายเดือนก่อน

      Yes. This is the Sinhala version if needed. th-cam.com/video/1X6b_ujIfC4/w-d-xo.html And the full playlist th-cam.com/play/PLCFKsg_QnzyHlVBpubWgXTxpXtwa1W7Ja.html

  • @deepikabhattarai8986
    @deepikabhattarai8986 10 หลายเดือนก่อน

    Mage weerayan wahansa 🙏 namskar weva 🙏

  • @Geyser_Guy
    @Geyser_Guy 11 หลายเดือนก่อน

    👍🏻

  • @nilupavipuli9037
    @nilupavipuli9037 11 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb ปีที่แล้ว

    Lokaye 10k prathipaththi rakinawada saka sahithawa

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb ปีที่แล้ว

    Ma budda desanaya vinasa kara aththe gihi pavidi siyalama wisini karumaya wa

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb ปีที่แล้ว

    Saheth

  • @HjsjsjsJsjsgsjje
    @HjsjsjsJsjsgsjje ปีที่แล้ว

    L

  • @ChandraChandra-di6gg
    @ChandraChandra-di6gg ปีที่แล้ว

    Ane apita whats app no akak denna may wandana charikawata sambanda wenna apitath awasthawak gznna .

    • @TravelWithNandM
      @TravelWithNandM ปีที่แล้ว

      Ane api nam sanvidhanaya karanne na. Me videos damme e than vandinna yanna bari ayata balala hitha pahadava ganna. Api giya avurudde November giye. Api giye Gabo Travels ekka. Eka hondai. Ape ammala giya issara People's travels ekka, eka People's bank eken karanne. Ekath hondai kivva. E dekema ganan eka vage. E vage thava godak Travel agentla innava, eka eka level eken eka eka ganan valata karana. Oyalage budget eka anuva balanna vei. Api davas 10k giye. Me than valata amatarava Taj mahal balanna giya. Eyalage web site vala, Face book pages vala vistara thiyanava. Meeta vadiya godak aduvata yana travel agentlath innava. Ethakota habai navathina than ehema kohomada danne na. Evage giya ayagen ahala balanna vei vistara. Api nam okkoma honda hotels vala navathune. Kama beemath e hotels valinma hambavenava. Aduvata karana than vala nam venama rooms ehema hamba venavada danne na. Eyala cook kenek genihin uyala thama kanna denava kiyanne. Egollo yana kale ehemath balala yanna. Samahara kala valata ehe hondatama rasnei, samahara kalavalata hondatama seethali. E dekama apita daraganna amaru venna puluvan. Api giye November mase mula. E davas hondai. Mata mataka vidiyata February vageth hondai. Poddak e pathi vela weather eka internet eken vage balanna yanna inna time period ekata.

  • @DonKaveesha
    @DonKaveesha ปีที่แล้ว

    ඔක්කොම හින්දු ආගමට යනවා 😢😢

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb ปีที่แล้ว

    Kisima lokeka ayekuta budunge rupaya hadiya noyakimai sak dewithuma eda awa eyata ona deyak mawa yanna thibuna budun keewa dahama dakeeda

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb ปีที่แล้ว

    Ma rupayata wadina aya mewa hadapu aya koheda yanne kiya dahama balanna meya baliya uththe upanissraya ati ayai

  • @anuruddhaudeshika1865
    @anuruddhaudeshika1865 ปีที่แล้ว

    Thank you

  • @h.d.rasikalakmalkarunarath4133
    @h.d.rasikalakmalkarunarath4133 ปีที่แล้ว

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb ปีที่แล้ว

    This is a curse nobody can make a stachu