- 3
- 150 285
Mahum Nandani - මැහුම් නන්දනී
Sri Lanka
เข้าร่วมเมื่อ 12 ก.พ. 2021
Eka Mimmen kalisam thunak - Mahum Nandani
Subscribe and keep in touch with us. Hit the bell icon to get notified on our new swing uploads
Concept: Nandani Vithanage
Connect with us on
Facebook - nandanivitha...
WhatsApp - +94 777 95 8200
Thank You For Watching...
Concept: Nandani Vithanage
Connect with us on
Facebook - nandanivitha...
WhatsApp - +94 777 95 8200
Thank You For Watching...
มุมมอง: 85 560
วีดีโอ
Ladaru adumakin adumkin godak - ළදරු ඇදුමකින් ඇදුමි ගොඩක් | Nandani Vithanage
มุมมอง 52K3 ปีที่แล้ว
Subscribe and keep in touch with us. Hit the bell icon to get notified on our new swing uploads Concept: Nandani Vithanage Connect with us on Facebook - nandanivitha... WhatsApp - 94 777 95 8200 Thank You For Watching...
Reddaka Pathi Haduna ganimu - රෙද්දක පැති හදුනා ගනිමු | Nandani Vithanage |
มุมมอง 13K3 ปีที่แล้ว
Subscribe and keep in touch with us. Hit the bell icon to get notified on our new swing uploads Concept: Nandani Vithanage DOP & Edit - Dinuka Kithmina Connect with us on Facebook - nandanivithanage.samarawickrama WhatsApp - 94 777 95 8200 Thank You For Watching...
❤Thanks mis
Hodata kiyadenawa.thawa video danna
ස්තුතියි ඔයාට නංගෝ
මම ඔයාගෙ මැහුම් වැඩ සටහන් බලලා ගොඩක් කල්.ස්තුතියි මිස්
එක මේ කලිසන් තුනක් කියන වීඩියෝ එක මේ දැම්මම බල බල හිටියේ මේ දැන් දාන කොටම ආවා ගොඩගොඩ ගොඩාක් පිං තෑන්ක්ස් ඔබතුමිය ඇතුලේ පවුලේ හැමෝටම බුදු සරණයි !!!
❤
හොදට පැහැදිලි thank you miss
හරිම ක්රමය හරිම පැහැදිලි. ස්තුතියි 🙏
❤ thank you teacher🥺☺️
🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුති miss ඔයා පැහැදිලිව කියල දෙනවා
බොහොම පැහැදිලි ව විස්තර කරන්න දක්සයි හරිම ආදරනීයයි ස්තුති පිංසිදුවන්නට ඕනෑ ව් ❤
කව්ද මේ? දෙවියෙක් වගේ හිතක් තියෙන කෙනෙක්. කිසිම ලෝභ කමක් නැතුව ආදරෙන් කියලා දෙනහැටි බලන්නකෝ. අපිට ඒ ආදරේ දැනෙනවා කියා දෙද්දී. Respect 🙏. පාඩම් 3යි youtube එකේ පෙන්නන්නේ.
Wow! Thanks 🎉
අනේ මේ මිස් කෝ දැන් 😮
Thank you miss
Harima pahadiliyi ❤❤❤❤
බොහොම ස්තුතියි මිස් .පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි.👌👌
❤
🙏🏻🙏🏻🙏🏻
🙏🏻🙏🏻🙏🏻
Thanks
❤
මට දැනගන්න හිතාගෙන හිටිය ගොඩක් ඒවාට පිලිතූරු ලැබුනා. Thank you very much ❤
Hoda,kanapita hoyana widiha kiyannako mis.bathik redi wala.❤
Tnks miss.
මෝස්තර අරගගෙන ආවෙ නෑනෙ
නයිටියක් මහන්න කියල දෙනවද මිස් ස්තූතියි
Pascal nilla eduma kiyala dennako
මමත් මැහුවා.කලිසමයි.ඒ ලයින් සායයි.හරිම නිවරදිව , ලස්සන ට ආවා.බෙහෙවින්ම ස්තුතියි.ඔබතුමියට.
❤❤❤❤❤❤
Anthima hariya penune ne 😥😥 Thank you
❤
මිස්ගේ විඩියෝ ගොඩක් වටිනවා අපිට thank you මිස් කෆ්ටාන් dres එකක් කරන්නකෝ මිස්
Harima pahadeli mis
Mis nisa thamai man telarin danagaththe...nugasewana balala....godak pin....adatath oyawa mathak වෙනවා mis...teruwan saranai
ගොඩක් වැදගත්.. Vedio එකක්. ❤️❤️හරිම පැහැදිල්ව කියලා දෙනවා.. අනේ miss දිගටම vedio කරන්න..
Mis panthi karanne nedda mis kiyaladenade igena ganna hari pahasui online panthi karanawanam visthara denawada sahabagi wenna kemathi
ආදරෙයි මිස් ❤❤,, මං මෙච්චර දවස් මේ වගේ වීඩියෝ බැලුවා , ඒත් තේරුම් ගන්න බැරි වුනා ,😢, මිස් සරලව පැහැදිලිව ආස හිතෙන විදිහට කෙටියෙන් කියලා දෙනවා 🙏❤️🙏
මං දැකපු හොදට පැහැදිලිව කියලා දෙන එකම කෙනා ❤🤗🙏
හරිම ලස්සනට සරලව පැහැදිලිව කියලා දුන්නා ,, ❤🤗
🙏😍😍
Thank you
Penne naha
Thanks මිස් රෙද්ද කපනවිට මැහුම් වාසි වෙනම තියන්න ඕන ද?
නැහැ❤
Thanks mis Hodatama theruna. Me wanaskam kauruth Oya wage kiyala dune na. Asi godk. Man maka koma hari mha gannawa mis. th-cam.com/video/nejKMhlINIk/w-d-xo.html
Ani mis pijama adumk kpn vidiy kiyla dannko😮
තව ඇදුම් කපන වීඩියෝ දෙන්නකෝ
Putha oya watina wasthuwak. Seedevi lassanahinawa dekkama hitha pirenawa. Kiyadena piliwelata gaurawaneeya senehasak ethiwenawa. Mage puthata Budu Saranai. Siyalu Deviyo surakithwa.
හරිම පැහැදිලිව කියලා දුන්නා බෝහොම ඉස්තුතියි මිස් තව බොහෝ දැනුම වැඩි වේවා යේසු පිහිටයි
ස්තුතියි🌹🌹❤ මීස් පැහදිලි ව කියලා දෙනවට..ජය වේවා
🙏🙏🙏😍
❤
Thnx miss
මිස් ඔයා ගේ පන්ති අවිස්සාවේල්ලේ නැද්ද
මිස් ඔයා ගේ පන්ති අවිස්සාවේල්ලේ නැද්ද