PiYAVARA
PiYAVARA
  • 10
  • 70 421

วีดีโอ

නොදැන ගියොත් හිරේ Manigala hike 28/09/2023
มุมมอง 1.1Kปีที่แล้ว
නොදැන ගියොත් හිරේ Manigala hike 28/09/2023
Weligama Beach, Sri Lanka one of the best in Asia
มุมมอง 50ปีที่แล้ว
Weligama Beach, Sri Lanka one of the best in Asia
රත්නපුර එක දවසින් බලන්න තැන් හතරක් | කුරගල / Balangoda - Kalthota, Kuragala one day trip | PiYAVARA
มุมมอง 47K3 ปีที่แล้ว
Kalthota is a region located in Ratnapura district, Sri Lanka. Kalthota is rich in natural beauty and archaeological values. Natural beauties like Duwili Ella and archaeological ruins and temples like Kuragala purana raja maha viharaya, Budugala raja maha viharaya are some of the main tourist attraction points in this area. These places are located close to each other which are maximum 20 minut...
තහනම් කළ වංගෙඩිගල Wangedigala | Camping නිසා විනාශ මුඛයට | PiYAVARA presents
มุมมอง 3.6K3 ปีที่แล้ว
This video is solely made and shared with the intention of sharing experience and knowledge. No monetizing or commercial purposes are intended. I do not claim any copy rights for any of the background music tracks in this video. Due credits to the respected music artists are given below Time duration: 00:00 - 00:24 NO COPYRIGHT Upbeat Drums | Percussion Background Music For Kinetic Typography V...
හදවත් යා කරන සෙනෙහසේ යාත්‍රාව - Walk to HEART❤️
มุมมอง 1833 ปีที่แล้ว
Walk to HEART❤️ ජීවිතය යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හරි අපූර්ව නවාතැන්පලකි. කිසිවෙකු අහේතුවකට පැමිණෙන්නේද නැති නමුත් හේතුවක් ඇතිව නවාතැන් ගත්තවුන්ද නොමැති තරම්ය. ඔබ මා ලද ජීවිත⁣ය තුල අඩුලුහුඬුකම් විනිවිද ගොස් ජීවිතය විඳින්නවුන් ඇත්තේ අල්පයකි. නැති බැරිකම් ⁣මුවින් නොකියා ලද දේ බාරගෙන අහිංසකකමින් හිස් නවා සමාජයේ කොනට වී සිටින්නෝ බොහෝමයකි. මේ ඔබ මා විඳින ජීවිතය ලද්දේ පෙරකල පිනකට නම් , හීන දහසක් හ...
කාටත් නගින්න පුලුවන් හාවාගල | Havagala - PiYAVARA
มุมมอง 1K4 ปีที่แล้ว
This video is solely made and shared with the intention of sharing experience and knowledge. No monetizing or commercial purposes are intended. I do not claim any copy rights for any of the background music tracks in this video. Due credits to the respected music artists are given below Time duration:- 00:00 - 00:15 Track: Bisiesto by Hiracutch soundcloud.com/hiracutch reative Commons - Attribu...
ඉස්සර කුරගල | Kuragala Sri Lanka - PiYAVARA
มุมมอง 14K4 ปีที่แล้ว
Kuragala is a rocky mountain peak, 1500m above the sea level, located in Kalthota area in Balangoda, Sabaragamuwa province, Sri Lanka. A Buddhist monastery was established in this mountain peak during 2 century B.C. Also this site was home for the well known “Balangoda man” between 28000 B.C. and 6000 B.C. This site is now conserved as a property of archaeological department of Sri Lanka. At th...
නමුණුකුල අඩවියට (දැනගත යුතු සියලු දේ) Expédition De Namunukula - PiYAVARA
มุมมอง 2.9K4 ปีที่แล้ว
In the misty reaches of the Uva province of Sri Lanka lies, the mountain range of Namunukula. The name "Namunukula" was given for its' nine peaks. It is considered as the tallest mountain in Uva province and the 12th in Sri Lanka, standing at a height of 2036m or 6676 feet above sea level. Other than the green beauty and the wildlife, there are many believes among the falk about this mysterious...
Devil's Staircase Sri Lanka - PiYAVARA
มุมมอง 9544 ปีที่แล้ว
Devil's Staircase is one of the toughest but scenic routes thats lies across the central highlands in Sri Lanka. This vlog shows its' extent covered by a walk of 22km. Track: Altro - Epic [NCN Release] Music provided by NoCopyrightNation Watch: th-cam.com/video/Ove9aWhwtA8/w-d-xo.html Stream/Download: ncn.ffm.to/altrox-epic Bisiesto by Hiracutch soundcloud.com/hiracutch Creative Commons - Attri...

ความคิดเห็น

  • @lifewithlatha710
    @lifewithlatha710 11 หลายเดือนก่อน

    ලස්සනයි

  • @nalakaweerasinharajapaksha1947
    @nalakaweerasinharajapaksha1947 ปีที่แล้ว

    ❤️missed 🥲

  • @dileshaherath97
    @dileshaherath97 ปีที่แล้ว

  • @sathithvindika9871
    @sathithvindika9871 ปีที่แล้ว

  • @mithurangawikum5837
    @mithurangawikum5837 ปีที่แล้ว

    Aw😍

  • @prakashmkulathunga5520
    @prakashmkulathunga5520 ปีที่แล้ว

    යන්නම ඕනේ තැනක් ❤

  • @RandomClicksAsia
    @RandomClicksAsia ปีที่แล้ว

    මූ බිං ගෙයක් ඇතුලේ හරි බැරල් එකක් ඇතුලේ හරි ඉදන් හඩ කවන්නෙ මට හිතෙන්නේ 😅😅😅

  • @samindijayakody4214
    @samindijayakody4214 ปีที่แล้ว

    👌

  • @KDMUSICSL
    @KDMUSICSL ปีที่แล้ว

    ලස්සනයි

  • @HarshaniPeris
    @HarshaniPeris ปีที่แล้ว

    Patta

    • @piyavaralk
      @piyavaralk ปีที่แล้ว

      Thanks sudaa 🤗

  • @vinodrubasingha1671
    @vinodrubasingha1671 ปีที่แล้ว

    Super video, Athal set ekak

  • @gamingyohabro1731
    @gamingyohabro1731 2 ปีที่แล้ว

    th-cam.com/video/DelJu-elTJk/w-d-xo.html මෙන්න ලින් එක කුරගල දැන්

  • @gamingyohabro1731
    @gamingyohabro1731 2 ปีที่แล้ว

    ඩන් කුරගල දැක්කද

  • @kalanachamuditha4315
    @kalanachamuditha4315 2 ปีที่แล้ว

    Patta exirians ekk patta hike ekk pattama viwe ekk

  • @kavinduheshan9115
    @kavinduheshan9115 2 ปีที่แล้ว

    දැන් වංගෙඩිගල තහනම්ද

    • @piyavaralk
      @piyavaralk 2 ปีที่แล้ว

      කාලයක් වහලා තිබ්බා. දැන් නම් කොහොමද දන්නෑ

  • @tripmaster2840
    @tripmaster2840 2 ปีที่แล้ว

    Superb Thank you

  • @කුරගලඅසිරිය
    @කුරගලඅසිරිය 2 ปีที่แล้ว

    ලොව පැරැණිම ඉස්තානයි සක්වල ගල නොහොත් කූරගලයි ලොව පලමු මිනිස් වාසස්ථාන යයි ලොව මද්‍යස්ත ඉස්තානයි.... බුදුන් ආදහනය කල බුදුගලයි කූරගල ට පහලින් ඇති බුදුගල රජමහ විහරයයි එත් එ ඉතිහාසය වසා ඇත්තෙ ???ප්‍රශ්නාර්ථ විම වැදගත්ය සාක්ෂිය පරව ගිය මල් පොකුරයි......

  • @gamagekumari1266
    @gamagekumari1266 2 ปีที่แล้ว

    අනේ ටිකට් ගන්න තියෙනවද

  • @supuntv0211
    @supuntv0211 2 ปีที่แล้ว

    ලස්සන යි

  • @hikingfirst
    @hikingfirst 2 ปีที่แล้ว

    😍🙏

  • @sachinimesh
    @sachinimesh 3 ปีที่แล้ว

    Camping gahnna me wage welawaka ynne kauda. Lssnama location miss wenwa

  • @LifeisawesomebyDK
    @LifeisawesomebyDK 3 ปีที่แล้ว

    ❤️

  • @lasanthidewi141
    @lasanthidewi141 3 ปีที่แล้ว

    Muslim me lokayan hadiy gavilama palayan deyyane

  • @lasanthidewi141
    @lasanthidewi141 3 ปีที่แล้ว

    Mun mewa karanakan deha palakayo monawada kale.

  • @DR-qo3uh
    @DR-qo3uh 3 ปีที่แล้ว

    Wooooooooow superb💖💕❤️.... යන්න පැහැදිලි පාරක් තියනවා නේද? Guide කෙනෙක් නැතුව තනියම යන්න පුළුවන් නේද? ඔයාලට කොච්චර වෙලාවක් ගියාද නගින්න 👀👀

    • @piyavaralk
      @piyavaralk 3 ปีที่แล้ว

      පටන් ගන්න පාරවල් දෙකක් හො තුනක් තියනවා දන්න තරමට. ඒ තුනම බුදුපිලිමේ ලඟට තමයි එන්නේ. 4:20 බුදුපිලිමේ පහු කරාට පස්සෙ තනි පාර දිගටම. අවුලක් නෑ.

    • @piyavaralk
      @piyavaralk 3 ปีที่แล้ว

      පැය තුනහමාරක් විතර යනවා වංගෙඩි කන්දටම යන්න.

    • @DR-qo3uh
      @DR-qo3uh 3 ปีที่แล้ว

      @@piyavaralk Thank you brother 👌❤️

  • @sunithalokuge7450
    @sunithalokuge7450 3 ปีที่แล้ว

    Pita rataka unanam,owa nadatthu Karala Minissunta vidheshikayanta,balanna salaswanawa

  • @tuco1348
    @tuco1348 3 ปีที่แล้ว

    Super

  • @uputaganeema
    @uputaganeema 3 ปีที่แล้ว

    කූරගල ගමන... th-cam.com/video/RNsvOK0wVaI/w-d-xo.html

  • @nimmishanika2934
    @nimmishanika2934 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @nalakaweerasinharajapaksha1947
    @nalakaweerasinharajapaksha1947 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rojithpiumal9414
    @rojithpiumal9414 3 ปีที่แล้ว

    Memories bring back memories/drinks

  • @kasuniwijerathne5312
    @kasuniwijerathne5312 3 ปีที่แล้ว

    😍🤟❤️

  • @_srilankantraveler_
    @_srilankantraveler_ 3 ปีที่แล้ว

    Super content

    • @piyavaralk
      @piyavaralk 3 ปีที่แล้ว

      thank you. your interest is much appreciated 👍

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว

    කූරගලට විතරක් නොවෙයි හැම බෞද්ධ ස්ථානයකටම පරගැති දේශපාලකයෝ වගකිව යුතුයි

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්

    • @Sawo-500
      @Sawo-500 3 ปีที่แล้ว

      කූරගල දැන් නිදහස්

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว

      @@Sawo-500 සත්‍ය සිදුවෙන එක නවතන්න බෑ නියමිත කාලෙට ඒවා සිද්ද වෙනවා

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi5291 3 ปีที่แล้ว

    Itha watina Charikawak Obalagena Hari Aadambarai //2021,April, Aayeth Trawel Karanda Apata Ahimikala Ape Kooragala Sresta nayakayin Wisin&Nlligala Hamuduruwange Kepaweemen🇱🇰☸️Bawuddayinta Newatha Urumakaradeela Ape Urumayan Apa Rekagamu Mage Ratata Dalada himi Saranai Jayawewa. Rata Jaathiyata Aagamawenuwen Obala Thebuwe Anarga PIYAWARAK🦁🌹THANKS(JaffnaSunil)

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Ambooo mewa ekale kohoma nam apA senhalain goda naganda mahanse venda ateda

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Danatath etere une naha ne tambenge nidan bumiyak karagana inna ownwa ewath karandai one

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Dan me paradepatte apiresedukaramin hadala teyana mudukku gewal walata monawada ganna terana meka muslen ayage kiyaganda hada gattu me gewal pal path eth dan eyala dannawa ne eyalata aite bumiyak newai jeyala mewa nedahas kara ganda one meyalagenuth

  • @kasunsanjaya1231
    @kasunsanjaya1231 3 ปีที่แล้ว

    කරත්ත කවියටද කොහෙද copyright වැදිල තියෙන්නෙ.🥴 මරු❤️✌️

  • @kavishkagimhani9803
    @kavishkagimhani9803 3 ปีที่แล้ว

    kochhr mhnsiya tibbath udatama gyama tamai aathal eka danenne.......

  • @nishantha6517
    @nishantha6517 3 ปีที่แล้ว

    ජයවේවා

  • @Explorers.Journey
    @Explorers.Journey 3 ปีที่แล้ว

    හොද විස්තරයක් දීලා තියනවා location එක ගැන. එන විදිය. 👌🏽👌🏽

  • @ncnuwan5895
    @ncnuwan5895 3 ปีที่แล้ว

    Godak wedagath video ekk brother.. 💯💯

  • @nalakaweerasinharajapaksha1947
    @nalakaweerasinharajapaksha1947 3 ปีที่แล้ว

    2021.03.05 ayeth balana mama

  • @dilrukshigayani2036
    @dilrukshigayani2036 3 ปีที่แล้ว

    👍👍👍👍🌳🌳🌳🌳🌳

  • @ruwasilva3044
    @ruwasilva3044 3 ปีที่แล้ว

    vade niyamai.

  • @maliperera1883
    @maliperera1883 3 ปีที่แล้ว

    oya yana para budda chakkara ghanna barida muslim un allan inna unga waga

  • @mansaranna
    @mansaranna 3 ปีที่แล้ว

    niymi 💙✌️

  • @dilumthanushka8411
    @dilumthanushka8411 3 ปีที่แล้ว

    EndInPassion

  • @sulakshanawijekoon9786
    @sulakshanawijekoon9786 3 ปีที่แล้ว

    Hick ekata kochchara welawak wage yanawada.bike wala giyoth danna thanak thiyanawada

    • @piyavaralk
      @piyavaralk 3 ปีที่แล้ว

      7:10 පෙන්නන බස් එකෙන් බහින තැන ඉඳන් අපි විනාඩි 50ක් ඇවිද්දා ගම්මානෙට. මට මතක විදියට ඔය 8:20 පෙන්නන ගම්මානේ තමයි බයික් දාන්න පුලුවන් තැන. ඊට පස්සේ අපි ලොරියක් set කරගෙන විනාඩි 30ක් ගියා 9:20 පෙන්නන තැනට. එතන බයික් දාන්න පුලුවන් තැනක් නෑ. එතන ඉඳන් hike එක පැය දෙකාමාරක් යනවා.

    • @piyavaralk
      @piyavaralk 3 ปีที่แล้ว

      6.891849,81.116429 maps.app.goo.gl/oRfgK7AxQZZV47156 බස් එකෙන් බැහැපු තැන

    • @sulakshanawijekoon9786
      @sulakshanawijekoon9786 3 ปีที่แล้ว

      Oyalage whatsapp group ekak thiyanawada.mata kawa hari contact karaganna puluwanda