Path Pointer Galwaduwa ගල්වඩුවා Taprobenia
Path Pointer Galwaduwa ගල්වඩුවා Taprobenia
  • 262
  • 189 365
ඇත්තටම මහාමේරුව නිරය දිව්‍යලෝක කොහෙද තියෙන්නේ? | Mahameru | Hell | Hevan | buddhism | budhu bana
ඇත්තටම මහාමේරුව නිරය දිව්‍යලෝක කොහෙද තියෙන්නේ? | #Mahameru | #Hell | #Hevan | #buddhism | budhu #bana
In Buddhism, concepts of hell (Naraka) and heaven (Deva realms) differ significantly from those in many other religions. These realms are not eternal places of reward or punishment but are instead part of the cycle of samsara-the continuous cycle of birth, death, and rebirth governed by karma.
Hell (Naraka)
Nature of Naraka:
Naraka is considered a realm of intense suffering. It is described as consisting of several levels, with each corresponding to different forms of suffering.
These hells can be categorized into "hot hells" (fiery tortures) and "cold hells" (frozen misery).
Examples include the Avīci Hell (the lowest and most intense level) where beings suffer greatly due to their extreme negative karma.
Temporary Nature:
Hell is not eternal in Buddhism. Beings are reborn in Naraka due to their negative karma, but their stay lasts only until their karma is exhausted.
Once the negative karma is resolved, they are reborn into another realm, which could be more favorable.
Causes of Rebirth in Hell:
Actions such as killing, stealing, lying, and other forms of unwholesome behavior can lead to rebirth in Naraka.
Heaven (Deva Realms)
Nature of Deva Realms:
Buddhist heavens are known as Deva Lokas, and they are realms of pleasure, beauty, and happiness.
There are multiple heavenly realms in Buddhist cosmology, including the sensual heavens (e.g., Tāvatiṃsa) and the higher heavens associated with meditative states (e.g., Brahma Lokas).
Temporary Joy:
Just like hell, heaven is also impermanent. Beings in these realms enjoy great happiness and pleasures, but when their positive karma is exhausted, they are reborn in other realms, including human or even lower realms.
Causes of Rebirth in Heaven:
Good deeds, generosity, moral behavior, and meditation can lead to rebirth in heavenly realms.
Key Buddhist Perspective
No Eternal Damnation or Salvation: Buddhism does not view hell or heaven as eternal states but as temporary results of one's karma.
Goal is Liberation (Nirvana): The ultimate aim in Buddhism is to break free from the cycle of samsara entirely by attaining enlightenment (nirvana). This state transcends all realms of existence, including heaven and hell.
Responsibility and Karma: Buddhist teachings emphasize that individuals are responsible for their actions, and their karmic consequences determine their experiences in future lives.
This view fosters a sense of personal accountability and highlights the impermanence of all conditioned states, including suffering and pleasure.
มุมมอง: 14

วีดีโอ

Un famous places to travel | ancient places.
มุมมอง 8หลายเดือนก่อน
Un famous places to travel | ancient places.
කවදාවත් නොගිය තැන් | Anuradhapura | trip | පොතුවැව ශෛලතලාරාමය | path_pointer
มุมมอง 153หลายเดือนก่อน
කවදාවත් නොගිය තැන් | Anuradhapura | trip | පොතුවැව ශෛලතලාරාමය | path_pointer #anuradapura #history #jambudweep #buddhatoothrelictemple #ancient #srilankanhistory #travel #tourist #pothuwewa
Have you seen Mountain Meru? | Maha Meru in Jambudeepa | Learn Buddhism with new Science
มุมมอง 27หลายเดือนก่อน
Have you seen Mountain Meru? | Maha Meru in Jambudeepa | Learn Buddhism with new Science #mountains #jambudweep #mountain_meru #himalayas #everest #indian #buddhiststory #buddhism #tipitaka #thripitaka #mahayana #wajrayana #history #buddhatoothrelictemple #travel #tourist
අනුරාධපුර ගියොත් වැඳලා එන්න. එතුමා නිසයි අපිට බුදුධහම ලැබුනේ. ලක්ෂ ගනන් මියගියත් නිවන් දැක්කා.
มุมมอง 802 หลายเดือนก่อน
අනුරාධපුර ගියොත් වැඳලා එන්න. එතුමා නිසයි අපිට බුදුධහම ලැබුනේ. ලක්ෂ ගනන් මියගියත් නිවන් දැක්කා. #ashoka #jambudweep #ruwanweliseya #anuradapura #sinhalanews #sinhalavideo #history #historical #travel #travelblogger #travelvlog #trip #train #kujatissa #stupa #boo_tree #buddhism
First temple tooth in Sri Lanka | The journey of Lord Buddha relics aroud the world.
มุมมอง 22 หลายเดือนก่อน
First temple tooth in Sri Lanka | The journey of Lord Buddha relics aroud the world. #lord #buddha #tooth_relic #kandy #history #tourist #travel #ancient #anuradapura #polonnaruwa #bo_tree #ruwanweliseya #heritage #sri_lanka
මුල්ම දළදා මාළිගාව | මෙහෙම ඉතිහාසයක් බොරු කරන්න හදන අයට කුමක් වේවිද? | temple tooth
มุมมอง 1402 หลายเดือนก่อน
මුල්ම දළදා මාළිගාව | මෙහෙම ඉතිහාසයක් බොරු කරන්න හදන අයට කුමක් වේවිද? | temple tooth #temple #temple_tooth #daladawa #dalada #history #anuradapura #jambudweep #travel #mahamewnawa #tourist #boo_tree
Indian king Ashoka re birth and his tomb | #ashoka | Anuradhapura | #ancient 🙏🙏
มุมมอง 272 หลายเดือนก่อน
Indian king Ashoka re birth and his tomb | #ashoka | Anuradhapura | #ancient 🙏🙏 #sri_lanka #king #ruwanweliseya #history #tourist #historical #anuradapura #india #ashoka #asokamakeup #stupa #jambudweep #buddhism #ancient #ancienthistory #old #heritage #world #wow #travel #travelvlog #traveling #travelphotography #travelblogger #traveller #travelgram
මානෑවකන්දත් සාක්කි | හෙළබිම ඉතිහාසය හාන්සි | Manewakanda | #hela | #ithihasaya #history
มุมมอง 3212 หลายเดือนก่อน
මානෑවකන්දත් සාක්කි | හෙළබිම ඉතිහාසය හාන්සි | Manewakanda | #hela | #ithihasaya #history #jambudweep #hela #mirigama
බුදුන්වහන්සේ ඉංදියානුවෙක් ද? | මෙතෙක් හමුවූ ප්‍රබලම සාක්කිය | #jambudweep #india
มุมมอง 3042 หลายเดือนก่อน
බුදුන්වහන්සේ ඉංදියානුවෙක් ද? | මෙතෙක් හමුව ප්‍රබලම සාක්කිය | #jambudweep #india #meewanapalane #ruwanweliseya #srilanka #travel #buddhism
Sri Lanka | Fun day | trip | Zoo Dehivala | Birds Lovers | foreigners | parrots
มุมมอง 72 หลายเดือนก่อน
Sri Lanka | Fun day | trip | Zoo Dehivala | Birds Lovers | foreigners | parrots Birds are warm-blooded vertebrates that belong to the class Aves. They are characterized by feathers, beaks without teeth, and a high metabolic rate. Most birds can fly, although some species are flightless. Birds lay hard-shelled eggs and have a lightweight but strong skeletal structure. Birds inhabit a wide variet...
World's most powerful place | most Anti Gravity place | Scientist Arthur C. Clarke
มุมมอง 212 หลายเดือนก่อน
World's most powerful place | most Anti Gravity place | Scientist Arthur C. Clarke #Anti_Gravity #ruwanweliseya #science
Sri Lankan paddy cultivation | methods | results | rice | harvesting | foods | asia
มุมมอง 346 หลายเดือนก่อน
Sri Lankan paddy cultivation | methods | results | rice | harvesting | foods | asia
අනුරාධපුර නොදැක්ක ගල් පාලම | Anuradhapura Gal Palama | mahakanadarawa stone bridge
มุมมอง 408ปีที่แล้ว
අනුරාධපුර නොදැක්ක ගල් පාලම | Anuradhapura Gal Palama | mahakanadarawa stone bridge
විද්‍යාවෙන් ඔප්පුවෙන බුදුධහම | #jambudeepa #science #maths #mysterious #calculus
มุมมอง 65ปีที่แล้ว
විද්‍යාවෙන් ඔප්පුවෙන බුදුධහම | #jambudeepa #science #maths #mysterious #calculus
කැළණියට බුදුන් වහන්සේ වැඩියේ කොහොමද? | #kelaniya #nagayo #kithsirimewan #rajamaha #viharaya
มุมมอง 1.1Kปีที่แล้ว
කැළණියට බුදුන් වහන්සේ වැඩියේ කොහොමද? | #kelaniya #nagayo #kithsirimewan #rajamaha #viharaya
බුදුරුවකන්ද රජ මහා විහාරය | අනුරාධපුර යන ගමන් | #Budhu Ruwakandha Raja Maha Viharaya #valagamba King
มุมมอง 224ปีที่แล้ว
බුදුරුවකන්ද රජ මහා විහාරය | අනුරාධපුර යන ගමන් | #Budhu Ruwakandha Raja Maha Viharaya #valagamba King
රුවන්මැලි සෑයේ කතාව | #Ruwanmaliseya | #Ruanwaliseya | #Anuradhapura | #Buddhist #mahamewnawa
มุมมอง 56ปีที่แล้ว
රුවන්මැලි සෑයේ කතාව | #Ruwanmaliseya | #Ruanwaliseya | #Anuradhapura | #Buddhist #mahamewnawa
සදාකාලිකව වසා දැමූ කෝට්ටේ උමං | #kotte #tunnel #umanda #archeology #travel (public prohibited)
มุมมอง 378ปีที่แล้ว
සදාකාලිකව වසා දැම කෝට්ටේ උමං | #kotte #tunnel #umanda #archeology #travel (public prohibited)
කෝට්ටේ උමං 2 | වීදියබංඩාරව බේරාගත් #tunnel #kotte #weediyabandara #travel #history #uman
มุมมอง 1.4Kปีที่แล้ว
කෝට්ටේ උමං 2 | වීදියබංඩාරව බේරාගත් #tunnel #kotte #weediyabandara #travel #history #uman
කෝට්ටේ උමං 1 | #travel #ancient #tunnel in #Kotte #history (Kirulapana Balapokuna Purana Viharaya)
มุมมอง 469ปีที่แล้ว
කෝට්ටේ උමං 1 | #travel #ancient #tunnel in #Kotte #history (Kirulapana Balapokuna Purana Viharaya)
සැළලිහිණියේ මහසෙන් මාළිගය | Selalihini Sandeshaya kavi Mahasen | Sri Rahula Himi | Kotte History
มุมมอง 145ปีที่แล้ว
සැළලිහිණියේ මහසෙන් මාළිගය | Selalihini Sandeshaya kavi Mahasen | Sri Rahula Himi | Kotte History
කෝට්ටේ කිරුළ පෙනේ | Kotte Kingdom | Kirulapana | Balapokuna Temple | Thotagamuwe Sri Rahula himi
มุมมอง 583ปีที่แล้ว
කෝට්ටේ කිරුළ පෙනේ | Kotte Kingdom | Kirulapana | Balapokuna Temple | Thotagamuwe Sri Rahula himi
කුරුණෑගල | Athugala | Elephant Rock | බුවනෙකභා මාළිගය | #travel #sinhala
มุมมอง 85ปีที่แล้ว
කුරුණෑගල | Athugala | Elephant Rock | බුවනෙකභා මාළිගය | #travel #sinhala
සැළලිහිණි සන්දේශය | අහසින් ගියේ මේ පාරේ | Selalihini Sandeshaya | Road Map | Thotagamuwe Rahula Himi
มุมมอง 191ปีที่แล้ว
සැළලිහිණි සන්දේශය | අහසින් ගියේ මේ පාරේ | Selalihini Sandeshaya | Road Map | Thotagamuwe Rahula Himi
සැළලිහිණි සංදේශයේ කොංතගංතොට, ඉසුරු කෝවිල සොයා | Salalihini Sandeshaya | Road to Kelaniya
มุมมอง 105ปีที่แล้ว
සැළලිහිණි සංදේශයේ කොංතගංතොට, ඉසුරු කෝවිල සොයා | Salalihini Sandeshaya | Road to Kelaniya
සැළලිහිනියා ගිය පාර | දැකලා තියනවද? | Salalihihi Sandeshaya | Kotte | Thotagamuwe Rahula @pathpointe
มุมมอง 118ปีที่แล้ว
සැළලිහිනියා ගිය පාර | දැකලා තියනවද? | Salalihihi Sandeshaya | Kotte | Thotagamuwe Rahula @pathpointe
#Travel Ancient #Anuradhapura | #Ritigala | Sri Lanka | Unseen Episode | (As Egypt Pyramid)
มุมมอง 60ปีที่แล้ว
#Travel Ancient #Anuradhapura | #Ritigala | Sri Lanka | Unseen Episode | (As Egypt Pyramid)
Why? (Tomb of Tutankhamun) was with treasury consumables? | Here is the reason | ancient | (Pyramid)
มุมมอง 26ปีที่แล้ว
Why? (Tomb of Tutankhamun) was with treasury consumables? | Here is the reason | ancient | (Pyramid)
Best places to travel | 30 $ Travel over 2000 Years | Old Place in (Sri Lanka)| #sigiriya |
มุมมอง 32ปีที่แล้ว
Best places to travel | 30 $ Travel over 2000 Years | Old Place in (Sri Lanka)| #sigiriya |

ความคิดเห็น

  • @MaheshGalabadaArachchige
    @MaheshGalabadaArachchige 7 วันที่ผ่านมา

    🎉🎉🎉

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 15 วันที่ผ่านมา

    ❤❤❤

  • @ranasinghebanda1754
    @ranasinghebanda1754 หลายเดือนก่อน

    Last no sound good history sir.

  • @niluperera4966
    @niluperera4966 2 หลายเดือนก่อน

    තමුන් බුදුන් වහන්සේ ඉන්දියාවට විකුනන්නද හදන්නෙ.ලැජ්ජයි.තමුන් තවමත් ගල් යුගේද

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 6 วันที่ผ่านมา

      තමුන් බුදුන්වහන්සේගේ ධහමේ මූලිඛ හරය වන අත්හැරීම වත් නොදැන උන්වහන්සේව මංකොල්ල කන්නද යන්නේ....???!!!!

  • @janakaperera7936
    @janakaperera7936 2 หลายเดือนก่อน

    බොරැ කියන්නැතුව හිටහනි

  • @GeminiPathiranage
    @GeminiPathiranage 2 หลายเดือนก่อน

    අනේ ගොන්නෝ

  • @sunandajayakoday5418
    @sunandajayakoday5418 2 หลายเดือนก่อน

    මේවට කොහෙන් හිනා වෙන්නද කියා හිත ගන්නත් අමාරු තත්වයක් තියෙන්නේ.

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 2 หลายเดือนก่อน

      @@sunandajayakoday5418 අපිටනන් හිතාගන්න පුළුවන්.....

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 2 หลายเดือนก่อน

      @@sunandajayakoday5418 විශේෂයෙන් හිනාවෙන්න එපා. මරණ මංචකයේදී ඉබේම හිනා යයි... 🤣🤣🤣😂😂

    • @sunilstephan7522
      @sunilstephan7522 หลายเดือนก่อน

      බුදුන්ගේ දාතු කියල හරියටම දන්නෙ කොහොමද,අංග සම්පුර්න ච්‍යිත්තියක් මුලු ඉන්දියාවේම තියනවද,තියනව නම් ඒ කොහෙද ,

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 หลายเดือนก่อน

      @sunilstephan7522 අන්තර්ජාලයේ හොයන්න. ඕනතරම් එයි.

  • @HewageRathnapala-ps6vl
    @HewageRathnapala-ps6vl 2 หลายเดือนก่อน

    Noisy cant listen

  • @MalshiSenewirthne
    @MalshiSenewirthne 3 หลายเดือนก่อน

    ❤️‍🩹😍

  • @rajakarunaamila4327
    @rajakarunaamila4327 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 3 หลายเดือนก่อน

    අනික ගීතයේ තේරුම ඕන කෙනෙක්ට විවිධාකාරයෙන් රස විඳින්න පුලුවන් .සිංදුවක තේරුම ඔහුගෙන්ම නිරාකරණය කරගන්න ඕන කියල දෙයක් නෑ.මෙම මහතා සමඟ කතා කිරීම හා රටට පෙන්වීම අගය කරනවා

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 3 หลายเดือนก่อน

    කිසි ගැලපීමක් නැති සංගීතයක්...මේ මනුස්සයගෙ කතාව හරි හික්මීමෙන් කරනවා.වැඩසටහන ගැන අවබෝධයෙන් කරන්න.

  • @POLWATTHAGEANURUDDHA
    @POLWATTHAGEANURUDDHA 4 หลายเดือนก่อน

    I,m A/ㄴ 99 COMMERCE but i know you well Sir, I i love you so much sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 4 หลายเดือนก่อน

    රජගහෙ විහරති වෙලුවනෙ 🙏

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @Shortnotes-s4q
    @Shortnotes-s4q 5 หลายเดือนก่อน

    Thank you 😊

  • @D.premasiri.Kamalawathi
    @D.premasiri.Kamalawathi 5 หลายเดือนก่อน

    Mr,Mewa,dakaganna,swsdthswalsbadun,Obata,Bohomspin

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 5 หลายเดือนก่อน

    ඔබතුමාට ස්තුති කරන්න වචනනෑ එතරම් ස්තුති තෙරුවන් සරණයි

  • @shamaliw
    @shamaliw 5 หลายเดือนก่อน

    ඔයත් පුරා විද්‍යාවේ බොරැව තවත් ප්‍රචලිත කරන කෙනෙක් කියලා හිතෙනවා...මෙි තමයි බුදුන් උපන් රට

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 5 หลายเดือนก่อน

      @@shamaliw අනුන්ට කිය කිය ඔබ බොරු කියනවා.

  • @charu65
    @charu65 5 หลายเดือนก่อน

    මේ රට නිකන්ම නිකං රටක් නෙමෙයි 🇱🇰🙏 ඉදිරියට මේ සියලුම සිද්දීන් හෙලි වෙයි..මෙයට දායක වුනු සහ දායක වන ඔබ සැමට තෙරුවන් සරනයි ගොඩක් පිං.😊

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 5 หลายเดือนก่อน

      @@charu65 අප මෙතෙක් මිත්‍යාදුෂ්ථිකයන්ට කියාදුන් පාඩම්. ඒවායින්, හොරුන්ගේ රැවැට්ටීම සියල්ලොම දැනගත්තෝය. 1. "මානි" යන තේරුම "එක පෙළට නොවේ", "ආඩම්බර" ඇතිකරගැනීම බව. 2. ජම්බුදීප යන්නේ තේරුම ජන් + බුද් නොව, උරුවෙල් කාශ්‍යප දමනයේදී බුදුන්වහන්සේම එහි තේරුම කියා ඇති බව. 3. පණාකඩුව තඹ සන්නසේ ඔක්කාක රාජ වංශය උපමාවක් බව, හා ඔක්කාක රාජ වංශය ලංකාවට ආ හැටි අප ඔප්පු කල බව. 4. ඔක්කාක රාජවංශය ගැන කියවෙන සෙල්ලිපි ඉංදියාවෙන් හමුවෙන බව හා අප ඒවා පෙන්වන ලදි. 5. මහාමේරුව, හා තව බොහෝ කදු හා විල් පෙනෙන්නේ ධ්‍යානලාභීන්ට පමණක් බව හා හෝටන් තැන්නේය අරෙහෙය මෙහෙය කියා කියන ඒවා බොරු බව. 6. ඉංදියාවේ අශෝක නම සදහන් සෙල්ලිපි ඇති බව හා අප ඒවා පෙන්වන ලදි. 7. මාතුල නම් ස්ථාන ලංකාවේ පමණක් නොව නේපාලයේ හිමාලය ආසන්නයේද ඇති බව. 8. ඉංදියාවේ සුප්පාරක තොට, හා සුනාපරංතය අදටත් ඇති බව හා එම නම් අදටත් ව්‍යවහාර වෙන බව. 9. උණුදිය උල්පත් එමට ඉංදියාවේද ඇති බව. 10. ධ්‍යානලාභීන්ට අහසින් යා හැකි බව. බුදුන්වහන්සේද, මිහිදු හිමියන්ද අහසින් ලක්දිවට වැඩි බව.

  • @lalithsamankumara9185
    @lalithsamankumara9185 5 หลายเดือนก่อน

    Goon thadiya balpiya ithihasaya

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 5 หลายเดือนก่อน

      @@lalithsamankumara9185 අප මෙතෙක් මිත්‍යාදුෂ්ථිකයන්ට කියාදුන් පාඩම්. ඒවායින්, හොරුන්ගේ රැවැට්ටීම සියල්ලොම දැනගත්තෝය. 1. "මානි" යන තේරුම "එක පෙළට නොවේ", "ආඩම්බර" ඇතිකරගැනීම බව. 2. ජම්බුදීප යන්නේ තේරුම ජන් + බුද් නොව, උරුවෙල් කාශ්‍යප දමනයේදී බුදුන්වහන්සේම එහි තේරුම කියා ඇති බව. 3. පණාකඩුව තඹ සන්නසේ ඔක්කාක රාජ වංශය උපමාවක් බව, හා ඔක්කාක රාජ වංශය ලංකාවට ආ හැටි අප ඔප්පු කල බව. 4. ඔක්කාක රාජවංශය ගැන කියවෙන සෙල්ලිපි ඉංදියාවෙන් හමුවෙන බව හා අප ඒවා පෙන්වන ලදි. 5. මහාමේරුව, හා තව බොහෝ කදු හා විල් පෙනෙන්නේ ධ්‍යානලාභීන්ට පමණක් බව හා හෝටන් තැන්නේය අරෙහෙය මෙහෙය කියා කියන ඒවා බොරු බව. 6. ඉංදියාවේ අශෝක නම සදහන් සෙල්ලිපි ඇති බව හා අප ඒවා පෙන්වන ලදි. 7. මාතුල නම් ස්ථාන ලංකාවේ පමණක් නොව නේපාලයේ හිමාලය ආසන්නයේද ඇති බව. 8. ඉංදියාවේ සුප්පාරක තොට, හා සුනාපරංතය අදටත් ඇති බව හා එම නම් අදටත් ව්‍යවහාර වෙන බව. 9. උණුදිය උල්පත් එමට ඉංදියාවේද ඇති බව. 10. ධ්‍යානලාභීන්ට අහසින් යා හැකි බව. බුදුන්වහන්සේද, මිහිදු හිමියන්ද අහසින් ලක්දිවට වැඩි බව.

  • @chamindact2264
    @chamindact2264 5 หลายเดือนก่อน

    බුදුන් වහන්සේ ජන්මය ලැබුවේ මේ හෙළ බිමේ. ඔබතුමා ඉතිහාසයේ ඔය උරැමයන් අනාවරනය කරන එකගැන සතුටුයි..ඒනමුත් ඔබට අපේ වැළලුනු ඉතිහාසය අවබෝධවී නොමැති බවයි පැහැදිලි වන්නෙ.. අපේ සැබෑ උරැමයන් පෙන්වා දෙන මෙම වීඩියෝව අගය කරමී

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 5 หลายเดือนก่อน

      @@chamindact2264 ඔප්පුකරන්න බැරි බොරු කියන්න බෑ. ඒ බොරු කියන බොහෝ channel තියනවා. ඒවට Sub වැඩියි. Viwes වැඩියි. අපිට එහෙම බෑ.

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 5 หลายเดือนก่อน

      @@chamindact2264 අප මෙතෙක් මිත්‍යාදුෂ්ථිකයන්ට කියාදුන් පාඩම්. ඒවායින්, හොරුන්ගේ රැවැට්ටීම සියල්ලොම දැනගත්තෝය. 1. "මානි" යන තේරුම "එක පෙළට නොවේ", "ආඩම්බර" ඇතිකරගැනීම බව. 2. ජම්බුදීප යන්නේ තේරුම ජන් + බුද් නොව, උරුවෙල් කාශ්‍යප දමනයේදී බුදුන්වහන්සේම එහි තේරුම කියා ඇති බව. 3. පණාකඩුව තඹ සන්නසේ ඔක්කාක රාජ වංශය උපමාවක් බව, හා ඔක්කාක රාජ වංශය ලංකාවට ආ හැටි අප ඔප්පු කල බව. 4. ඔක්කාක රාජවංශය ගැන කියවෙන සෙල්ලිපි ඉංදියාවෙන් හමුවෙන බව හා අප ඒවා පෙන්වන ලදි. 5. මහාමේරුව, හා තව බොහෝ කදු හා විල් පෙනෙන්නේ ධ්‍යානලාභීන්ට පමණක් බව හා හෝටන් තැන්නේය අරෙහෙය මෙහෙය කියා කියන ඒවා බොරු බව. 6. ඉංදියාවේ අශෝක නම සදහන් සෙල්ලිපි ඇති බව හා අප ඒවා පෙන්වන ලදි. 7. මාතුල නම් ස්ථාන ලංකාවේ පමණක් නොව නේපාලයේ හිමාලය ආසන්නයේද ඇති බව. 8. ඉංදියාවේ සුප්පාරක තොට, හා සුනාපරංතය අදටත් ඇති බව හා එම නම් අදටත් ව්‍යවහාර වෙන බව. 9. උණුදිය උල්පත් එමට ඉංදියාවේද ඇති බව. 10. ධ්‍යානලාභීන්ට අහසින් යා හැකි බව. බුදුන්වහන්සේද, මිහිදු හිමියන්ද අහසින් ලක්දිවට වැඩි බව.

  • @keerthirathna3872
    @keerthirathna3872 5 หลายเดือนก่อน

    මහත්තයෝ කවුරු මොනවා කිව්වත් අපේ හෙළබිම ගැන සොයන එක අත්හරින්න එපා පිං ඇත්තෝ බලත්වා ඔබතුමා ට තෙරුවන් සරණයි

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 5 หลายเดือนก่อน

      @@keerthirathna3872 අප මෙතෙක් මිත්‍යාදුෂ්ථිකයන්ට කියාදුන් පාඩම්. ඒවායින්, හොරුන්ගේ රැවැට්ටීම සියල්ලොම දැනගත්තෝය. 1. "මානි" යන තේරුම "එක පෙළට නොවේ", "ආඩම්බර" ඇතිකරගැනීම බව. 2. ජම්බුදීප යන්නේ තේරුම ජන් + බුද් නොව, උරුවෙල් කාශ්‍යප දමනයේදී බුදුන්වහන්සේම එහි තේරුම කියා ඇති බව. 3. පණාකඩුව තඹ සන්නසේ ඔක්කාක රාජ වංශය උපමාවක් බව, හා ඔක්කාක රාජ වංශය ලංකාවට ආ හැටි අප ඔප්පු කල බව. 4. ඔක්කාක රාජවංශය ගැන කියවෙන සෙල්ලිපි ඉංදියාවෙන් හමුවෙන බව හා අප ඒවා පෙන්වන ලදි. 5. මහාමේරුව, හා තව බොහෝ කදු හා විල් පෙනෙන්නේ ධ්‍යානලාභීන්ට පමණක් බව හා හෝටන් තැන්නේය අරෙහෙය මෙහෙය කියා කියන ඒවා බොරු බව. 6. ඉංදියාවේ අශෝක නම සදහන් සෙල්ලිපි ඇති බව හා අප ඒවා පෙන්වන ලදි. 7. මාතුල නම් ස්ථාන ලංකාවේ පමණක් නොව නේපාලයේ හිමාලය ආසන්නයේද ඇති බව. 8. ඉංදියාවේ සුප්පාරක තොට, හා සුනාපරංතය අදටත් ඇති බව හා එම නම් අදටත් ව්‍යවහාර වෙන බව. 9. උණුදිය උල්පත් එමට ඉංදියාවේද ඇති බව. 10. ධ්‍යානලාභීන්ට අහසින් යා හැකි බව. බුදුන්වහන්සේද, මිහිදු හිමියන්ද අහසින් ලක්දිවට වැඩි බව.

  • @manelperera5336
    @manelperera5336 5 หลายเดือนก่อน

    මෙිහෙළයේ තමයි ාගාතම බුදුන්වහන්සේ වැඩසිටියේ.සත්‍ය තවත් පැහැදිලිව එලිවෙයි මෙිවාගේ නටබුන් ලෙන් ඉංදියාවෙි නැහැ.සුදද්දා වෙනස් කර නොමග ගිය ඉතිහාසය.රහතන් වහන්සේලා භික්ෂුණි ශාශනය මෙි හෙළයේමයි.රාවනා රජතුමාගෙ කාල වල වෙන්න පුළුවන්.හෙළයේමයි තාක්සනය වෙනත් රටවලට ගියේ.එකරැණු අතුරැදන් කරලා අතිතයේ

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 5 หลายเดือนก่อน

      @@manelperera5336 ඉංදියාවෙ තියන ඒවා දැකලාවත් තියෙනවද? බොරු කියන්න එපා.

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 5 หลายเดือนก่อน

      @@manelperera5336 අප මෙතෙක් මිත්‍යාදුෂ්ථිකයන්ට කියාදුන් පාඩම්. ඒවායින්, හොරුන්ගේ රැවැට්ටීම සියල්ලොම දැනගත්තෝය. 1. "මානි" යන තේරුම "එක පෙළට නොවේ", "ආඩම්බර" ඇතිකරගැනීම බව. 2. ජම්බුදීප යන්නේ තේරුම ජන් + බුද් නොව, උරුවෙල් කාශ්‍යප දමනයේදී බුදුන්වහන්සේම එහි තේරුම කියා ඇති බව. 3. පණාකඩුව තඹ සන්නසේ ඔක්කාක රාජ වංශය උපමාවක් බව, හා ඔක්කාක රාජ වංශය ලංකාවට ආ හැටි අප ඔප්පු කල බව. 4. ඔක්කාක රාජවංශය ගැන කියවෙන සෙල්ලිපි ඉංදියාවෙන් හමුවෙන බව හා අප ඒවා පෙන්වන ලදි. 5. මහාමේරුව, හා තව බොහෝ කදු හා විල් පෙනෙන්නේ ධ්‍යානලාභීන්ට පමණක් බව හා හෝටන් තැන්නේය අරෙහෙය මෙහෙය කියා කියන ඒවා බොරු බව. 6. ඉංදියාවේ අශෝක නම සදහන් සෙල්ලිපි ඇති බව හා අප ඒවා පෙන්වන ලදි. 7. මාතුල නම් ස්ථාන ලංකාවේ පමණක් නොව නේපාලයේ හිමාලය ආසන්නයේද ඇති බව. 8. ඉංදියාවේ සුප්පාරක තොට, හා සුනාපරංතය අදටත් ඇති බව හා එම නම් අදටත් ව්‍යවහාර වෙන බව. 9. උණුදිය උල්පත් එමට ඉංදියාවේද ඇති බව. 10. ධ්‍යානලාභීන්ට අහසින් යා හැකි බව. බුදුන්වහන්සේද, මිහිදු හිමියන්ද අහසින් ලක්දිවට වැඩි බව.

  • @megapriyasaman7689
    @megapriyasaman7689 5 หลายเดือนก่อน

    🇱🇰🇱🇰🇱🇰🪔🪔🪔🙏🏼🙏🏼🙏🏼

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 5 หลายเดือนก่อน

    අද සිනමහල් වල යන සිංහබාහු බලන්න . එහි පැහැදිලිව දැක ගත හැක .සිංහයා කැලයට අරගෙන යන කුමරියතමා එදා අපි මනමේ රපුගේ කුමරියවේ . එනම් විජේගෙන් පසු ඔහුගේ මල්ලිගේ බිරිද . පසුව වැදිරජු ( සිංහයා ) අරගෙන යනවිට සිංහ සීවලී ලැබෙන්න සිටියා .එහිදී සිංහයාගේ පුතා වු සිංහබිහු සමග එක්ව එදා උම්මාදචිත්‍ර ( සිංහ සීවලි ) සිරි පැරකුම් කුමාරයා බිහිකලහ .ඔහුගෙන් සිංහලපරන්පාව බිහිවිය .🙏🙏🙏

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 5 หลายเดือนก่อน

      @@pryanthirajapaksha1983 ඔබ සියල්ල පටලවාගෙන ඇත.

  • @sanathmahavatta8414
    @sanathmahavatta8414 5 หลายเดือนก่อน

    සුද්දො කරපු ඉතිහාස විකුර්ති මල්ල කරෙන් පැත්තකට තියල සත්ත්‍ය ඉතිහාසය අරගෙන නියම බුද්ධාලම්බන යෙන් මේ වැඩසටහන කරානම් ගොඩක් වටිනවා. දැන් වත් ඉන්දියාවට කබුරන එක නතර කරන්න මහත්තයා .මේසත්ත්‍ය එලිවෙන එක නතර කරන්න බැහැ .කොහොම නමුත් ඔබගේ අදහස කුමක් වුනත් මේ විඩියෝ එක ගොඩක් හොදයි .මිනිසුන් ම්‍රේ ස්තානයේ ඇත්තම ඉතිහාසය සොයා ගනීවි.

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 5 หลายเดือนก่อน

      @@sanathmahavatta8414 සුද්දා ඉතිහාසය වෙනස්කලා කියලා ඔබට කවුද කිව්වෙ? මහාවංශය අපේ එකක්. ඒකත් වෙනස්කලාද? මහාවංශයේ පෙන්නන්න ඔය කියන පිස්සු මනස්ගාත.

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 5 หลายเดือนก่อน

      @@sanathmahavatta8414 අප මෙතෙක් මිත්‍යාදුෂ්ථිකයන්ට කියාදුන් පාඩම්. ඒවායින්, හොරුන්ගේ රැවැට්ටීම සියල්ලොම දැනගත්තෝය. 1. "මානි" යන තේරුම "එක පෙළට නොවේ", "ආඩම්බර" ඇතිකරගැනීම බව. 2. ජම්බුදීප යන්නේ තේරුම ජන් + බුද් නොව, උරුවෙල් කාශ්‍යප දමනයේදී බුදුන්වහන්සේම එහි තේරුම කියා ඇති බව. 3. පණාකඩුව තඹ සන්නසේ ඔක්කාක රාජ වංශය උපමාවක් බව, හා ඔක්කාක රාජ වංශය ලංකාවට ආ හැටි අප ඔප්පු කල බව. 4. ඔක්කාක රාජවංශය ගැන කියවෙන සෙල්ලිපි ඉංදියාවෙන් හමුවෙන බව හා අප ඒවා පෙන්වන ලදි. 5. මහාමේරුව, හා තව බොහෝ කදු හා විල් පෙනෙන්නේ ධ්‍යානලාභීන්ට පමණක් බව හා හෝටන් තැන්නේය අරෙහෙය මෙහෙය කියා කියන ඒවා බොරු බව. 6. ඉංදියාවේ අශෝක නම සදහන් සෙල්ලිපි ඇති බව හා අප ඒවා පෙන්වන ලදි. 7. මාතුල නම් ස්ථාන ලංකාවේ පමණක් නොව නේපාලයේ හිමාලය ආසන්නයේද ඇති බව. 8. ඉංදියාවේ සුප්පාරක තොට, හා සුනාපරංතය අදටත් ඇති බව හා එම නම් අදටත් ව්‍යවහාර වෙන බව. 9. උණුදිය උල්පත් එමට ඉංදියාවේද ඇති බව. 10. ධ්‍යානලාභීන්ට අහසින් යා හැකි බව. බුදුන්වහන්සේද, මිහිදු හිමියන්ද අහසින් ලක්දිවට වැඩි බව.

  • @chanivitharana4533
    @chanivitharana4533 5 หลายเดือนก่อน

    th-cam.com/video/LVnnpH_Kkts/w-d-xo.html

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน

    ජම්බුත් දීපය මේ හෙළ බිමේ තමා හැබැයි ඉන්දියාවේ නීවෙය්

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 5 หลายเดือนก่อน

      සාදක නැතුව නොකියනු.

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 5 หลายเดือนก่อน

      @@මැණික්මැණික් අප මෙතෙක් මිත්‍යාදුෂ්ථිකයන්ට කියාදුන් පාඩම්. ඒවායින්, හොරුන්ගේ රැවැට්ටීම සියල්ලොම දැනගත්තෝය. 1. "මානි" යන තේරුම "එක පෙළට නොවේ", "ආඩම්බර" ඇතිකරගැනීම බව. 2. ජම්බුදීප යන්නේ තේරුම ජන් + බුද් නොව, උරුවෙල් කාශ්‍යප දමනයේදී බුදුන්වහන්සේම එහි තේරුම කියා ඇති බව. 3. පණාකඩුව තඹ සන්නසේ ඔක්කාක රාජ වංශය උපමාවක් බව, හා ඔක්කාක රාජ වංශය ලංකාවට ආ හැටි අප ඔප්පු කල බව. 4. ඔක්කාක රාජවංශය ගැන කියවෙන සෙල්ලිපි ඉංදියාවෙන් හමුවෙන බව හා අප ඒවා පෙන්වන ලදි. 5. මහාමේරුව, හා තව බොහෝ කදු හා විල් පෙනෙන්නේ ධ්‍යානලාභීන්ට පමණක් බව හා හෝටන් තැන්නේය අරෙහෙය මෙහෙය කියා කියන ඒවා බොරු බව. 6. ඉංදියාවේ අශෝක නම සදහන් සෙල්ලිපි ඇති බව හා අප ඒවා පෙන්වන ලදි. 7. මාතුල නම් ස්ථාන ලංකාවේ පමණක් නොව නේපාලයේ හිමාලය ආසන්නයේද ඇති බව. 8. ඉංදියාවේ සුප්පාරක තොට, හා සුනාපරංතය අදටත් ඇති බව හා එම නම් අදටත් ව්‍යවහාර වෙන බව. 9. උණුදිය උල්පත් එමට ඉංදියාවේද ඇති බව. 10. ධ්‍යානලාභීන්ට අහසින් යා හැකි බව. බුදුන්වහන්සේද, මිහිදු හිමියන්ද අහසින් ලක්දිවට වැඩි බව.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน

    බුදුන් වහන්සේ ජම්බුත් දීපයේ මිසක් මේ ලංකාවේ නෙවෙය් තමා ලංකාව කියලා හැදුනේ පස්සේ නේ වීඩියෝ කරන කොට හොදට හොයල බළලා කරන්න එකයි වැදගත්

    • @sanathmahavatta8414
      @sanathmahavatta8414 5 หลายเดือนก่อน

      ඔබ තුමිය හරියටම හරි.ඒත් ඔය දෙයම තමයි මේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් තේරෙන්නෙ නැත්තෙ

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 5 หลายเดือนก่อน

      හොයල බලන්න ඕන ඔය කියන කතාව කියන්නකො. අපි දන්නෙ නැති එකක්ද බලන්න.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน

    බුදුන් වහන්සේ හෙළ බිමේ තමා මේ ඉන්දියාවේ ද නිකන් බොරු කියන්න එපා ඉන්දියාවේ පුන්ඩේ තමා මේ ලංකාවේ නෙවෙය් තමා

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 5 หลายเดือนก่อน

      @@මැණික්මැණික් අප මෙතෙක් මිත්‍යාදුෂ්ථිකයන්ට කියාදුන් පාඩම්. ඒවායින්, හොරුන්ගේ රැවැට්ටීම සියල්ලොම දැනගත්තෝය. 1. "මානි" යන තේරුම "එක පෙළට නොවේ", "ආඩම්බර" ඇතිකරගැනීම බව. 2. ජම්බුදීප යන්නේ තේරුම ජන් + බුද් නොව, උරුවෙල් කාශ්‍යප දමනයේදී බුදුන්වහන්සේම එහි තේරුම කියා ඇති බව. 3. පණාකඩුව තඹ සන්නසේ ඔක්කාක රාජ වංශය උපමාවක් බව, හා ඔක්කාක රාජ වංශය ලංකාවට ආ හැටි අප ඔප්පු කල බව. 4. ඔක්කාක රාජවංශය ගැන කියවෙන සෙල්ලිපි ඉංදියාවෙන් හමුවෙන බව හා අප ඒවා පෙන්වන ලදි. 5. මහාමේරුව, හා තව බොහෝ කදු හා විල් පෙනෙන්නේ ධ්‍යානලාභීන්ට පමණක් බව හා හෝටන් තැන්නේය අරෙහෙය මෙහෙය කියා කියන ඒවා බොරු බව. 6. ඉංදියාවේ අශෝක නම සදහන් සෙල්ලිපි ඇති බව හා අප ඒවා පෙන්වන ලදි. 7. මාතුල නම් ස්ථාන ලංකාවේ පමණක් නොව නේපාලයේ හිමාලය ආසන්නයේද ඇති බව. 8. ඉංදියාවේ සුප්පාරක තොට, හා සුනාපරංතය අදටත් ඇති බව හා එම නම් අදටත් ව්‍යවහාර වෙන බව. 9. උණුදිය උල්පත් එමට ඉංදියාවේද ඇති බව. 10. ධ්‍යානලාභීන්ට අහසින් යා හැකි බව. බුදුන්වහන්සේද, මිහිදු හිමියන්ද අහසින් ලක්දිවට වැඩි බව.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🌹🌹🌹👌👌👌

  • @srimadeepani2321
    @srimadeepani2321 5 หลายเดือนก่อน

    Meewanapalane set මිනිසුන් garahana epa ..

  • @srimadeepani2321
    @srimadeepani2321 5 หลายเดือนก่อน

    ඔබට පින්...pahdil කිරීමට ..

  • @anunarendra397
    @anunarendra397 6 หลายเดือนก่อน

    බොරැ වපුරන්නැතිව ඉන්න මිනිස්සු රවට්ටලා අපාය ගාමි වෙන්න එපා

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 6 หลายเดือนก่อน

      ඔබට යමක් බොරු බව ඔප්පුකල නොහැකිනම් එය සත්‍ය බව පිළිගන්න.

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 5 หลายเดือนก่อน

      @@anunarendra397 අප මෙතෙක් මිත්‍යාදුෂ්ථිකයන්ට කියාදුන් පාඩම්. ඒවායින්, හොරුන්ගේ රැවැට්ටීම සියල්ලොම දැනගත්තෝය. 1. "මානි" යන තේරුම "එක පෙළට නොවේ", "ආඩම්බර" ඇතිකරගැනීම බව. 2. ජම්බුදීප යන්නේ තේරුම ජන් + බුද් නොව, උරුවෙල් කාශ්‍යප දමනයේදී බුදුන්වහන්සේම එහි තේරුම කියා ඇති බව. 3. පණාකඩුව තඹ සන්නසේ ඔක්කාක රාජ වංශය උපමාවක් බව, හා ඔක්කාක රාජ වංශය ලංකාවට ආ හැටි අප ඔප්පු කල බව. 4. ඔක්කාක රාජවංශය ගැන කියවෙන සෙල්ලිපි ඉංදියාවෙන් හමුවෙන බව හා අප ඒවා පෙන්වන ලදි. 5. මහාමේරුව, හා තව බොහෝ කදු හා විල් පෙනෙන්නේ ධ්‍යානලාභීන්ට පමණක් බව හා හෝටන් තැන්නේය අරෙහෙය මෙහෙය කියා කියන ඒවා බොරු බව. 6. ඉංදියාවේ අශෝක නම සදහන් සෙල්ලිපි ඇති බව හා අප ඒවා පෙන්වන ලදි. 7. මාතුල නම් ස්ථාන ලංකාවේ පමණක් නොව නේපාලයේ හිමාලය ආසන්නයේද ඇති බව. 8. ඉංදියාවේ සුප්පාරක තොට, හා සුනාපරංතය අදටත් ඇති බව හා එම නම් අදටත් ව්‍යවහාර වෙන බව. 9. උණුදිය උල්පත් එමට ඉංදියාවේද ඇති බව. 10. ධ්‍යානලාභීන්ට අහසින් යා හැකි බව. බුදුන්වහන්සේද, මිහිදු හිමියන්ද අහසින් ලක්දිවට වැඩි බව.

  • @chandrawijethilaka8669
    @chandrawijethilaka8669 6 หลายเดือนก่อน

    Budusarani. Puthata. Aththa.pHadikara.wistharakalTa

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 6 หลายเดือนก่อน

    ජය වේවා

  • @ravindralal3920
    @ravindralal3920 6 หลายเดือนก่อน

    ❤මහත්මයෝ මානෑව කන්දේ සෙල්ලිපි වංස ,නොව වස යන අපේ රටේ පහළ උන සිදත කුමරු ගේ මාමා වෙන 🎉වස 🎉"වසවර්ති මාරයා" කල ඉදිකිරීම් නිර්මාණ ඔතන තියෙන්නේ ..🎉සිදත ගොතම ස්‍රමණේ 🎉 නමින් අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේ බුදු බව ලැබූ පසු බිම්බා දේවිය පැවදි වී මහ රහත් මෑණියන් වැඩ වාසය කළ අති උතුම් සිද්ධස්ථානයකි .🎉හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා සෙල්ලිපි තුලින් ඔප්පු කර ඇත .🎉ඔබ ඉන්දියාවේ ,ජෛන ආගම අදහන පජාතිකයෙකි ..🎉ඔබේ කතාව ඉතා නින්දිතයි .🎉ඉන්දියාවේ උගත්, බුද්ධිමත්, පුරාවිද්‍යා ආචාර්ය, මහාචාර්ය ,වරුන් පවසන්නේ 🎉සිදත ගොතම ස්‍රමණේ 🎉නම් බුදු රජාණ්න් වහන්සේ මීට වසර 3900 -4000 අතර කාලයේ දී ලංකාවේ පහළ වූ බවයි .🎉ඔබ කොහොමද නෑ කියන්නේ .🎉අන්තර් ජාලයේ අරියමග්ග හිමි සමග කරන සාකච්ඡාව බලන්න .🎉ඔබ අපේ රටේ ඉතිහාසය විකුර්ති කිරීමට කටයුතු කරන කෙනෙකු බව ලෝකයාටම ඔප්පු කර ඇත .🎉 ඔබ ජෛන සාමිලා ගේ කොන්ත්‍රාත් කාරයෙක් බව ඔප්පු කර පෙන්වන , ඉතිහාසය විකුර්ති කිරීමට කටයුතු කරන කෙනෙකි ..😊🎉ඔය සිද්ධස්තාන විකුර්ති කිරීමට කටයුතු කරන ඔබ මරනින් පසු ඒකාන්ත වසයෙන්ම නිරයටම යන කෙනෙකි . 😂ඔබලාට ඉන්දියාවේ ජෛන" ගව්තම් මුණි සාමි "තුමා ,බුදුන් හැටියට සලකා මිනිස්සු මුලා කරලා මංකොල්ල කන කල්ලියේ කෙනෙකු බව ලෝකයාටම ඔප්පු කර පෙන්වන ජෛන ඉතිහාසය අපේ රටට පලක් නොමැත .🎉වීඩියෝ කිරීමට පෙර ලංකාවේ බුදු දහම සහ බුදු රජාණ්න් වහන්සේලා ගේ කාලේ සියලු රජවරුන්ගේ ඉතිහාසය නිවැරදිව කියවීමට දැනගන්න .🎉🎉🎉ආනන්තරිය පාපකර්මය ඔබලාට උරුමයි , උරුමයි ,උරුමයි ,😊අපේ රට විකුණන් කාලා තවත් මඩි ගහන උදවිය සම්බුද්ධ සාසනය විනාශ කරන උදවිය මිස ලංකාවේ බුදු රජාණ්න් වහන්සේලා ගේ සහ මහ රහතන් වහන්සේලාගේද, මහ රහත් මෑණියන් වහන්සේලාගේද පරම හතුරෝ ❤නීවයෝ ද්‍රෝහීන් නොවේද .? ඔබලා මොනවාද ඉගෙන ගෙන තියෙන්නේ .??? අමන කතා කරන උදවිය .😮😮😮😮😮😮🎉😮🎉😮

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 6 หลายเดือนก่อน

      ඔබ මුලාවී ඇත. ඔප්පුකරන්න බැරි කාරනා නොකියා ප්‍රඥ්ඥාව පහලකරගනු මැන. හිතින් මවාගත් හිතළු පිළිගන්නට බෞද්ධයන් සූදානම් නැත.

    • @anunarendra397
      @anunarendra397 6 หลายเดือนก่อน

      මුලාවි ඇත්තෙ ඔබය...

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 6 หลายเดือนก่อน

      @@anunarendra397 එසේනම් ඔබ මුලාවී නැත. ඒ නිසා මා මුලාවී ඇති බව ඔප්පුකරන්න. ඔබේ හිතළු, දහසක් වචන නොවේ, සාක්කි සාක්කි දෙන්න. දෙන්න බැරිනම් මෙය සත්‍ය බව පිළිගන්න.

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 5 หลายเดือนก่อน

      @@ravindralal3920 අප මෙතෙක් මිත්‍යාදුෂ්ථිකයන්ට කියාදුන් පාඩම්. ඒවායින්, හොරුන්ගේ රැවැට්ටීම සියල්ලොම දැනගත්තෝය. 1. "මානි" යන තේරුම "එක පෙළට නොවේ", "ආඩම්බර" ඇතිකරගැනීම බව. 2. ජම්බුදීප යන්නේ තේරුම ජන් + බුද් නොව, උරුවෙල් කාශ්‍යප දමනයේදී බුදුන්වහන්සේම එහි තේරුම කියා ඇති බව. 3. පණාකඩුව තඹ සන්නසේ ඔක්කාක රාජ වංශය උපමාවක් බව, හා ඔක්කාක රාජ වංශය ලංකාවට ආ හැටි අප ඔප්පු කල බව. 4. ඔක්කාක රාජවංශය ගැන කියවෙන සෙල්ලිපි ඉංදියාවෙන් හමුවෙන බව හා අප ඒවා පෙන්වන ලදි. 5. මහාමේරුව, හා තව බොහෝ කදු හා විල් පෙනෙන්නේ ධ්‍යානලාභීන්ට පමණක් බව හා හෝටන් තැන්නේය අරෙහෙය මෙහෙය කියා කියන ඒවා බොරු බව. 6. ඉංදියාවේ අශෝක නම සදහන් සෙල්ලිපි ඇති බව හා අප ඒවා පෙන්වන ලදි. 7. මාතුල නම් ස්ථාන ලංකාවේ පමණක් නොව නේපාලයේ හිමාලය ආසන්නයේද ඇති බව. 8. ඉංදියාවේ සුප්පාරක තොට, හා සුනාපරංතය අදටත් ඇති බව හා එම නම් අදටත් ව්‍යවහාර වෙන බව. 9. උණුදිය උල්පත් එමට ඉංදියාවේද ඇති බව. 10. ධ්‍යානලාභීන්ට අහසින් යා හැකි බව. බුදුන්වහන්සේද, මිහිදු හිමියන්ද අහසින් ලක්දිවට වැඩි බව.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 6 หลายเดือนก่อน

    නැ පොත්වල සදහන් වෙලා තියෙනවා යසෝදරා දේවියගේ පලාතබව

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 6 หลายเดือนก่อน

      කාගෙද පොත?

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 5 หลายเดือนก่อน

      @@rmchandralatha5856 අප මෙතෙක් මිත්‍යාදුෂ්ථිකයන්ට කියාදුන් පාඩම්. ඒවායින්, හොරුන්ගේ රැවැට්ටීම සියල්ලොම දැනගත්තෝය. 1. "මානි" යන තේරුම "එක පෙළට නොවේ", "ආඩම්බර" ඇතිකරගැනීම බව. 2. ජම්බුදීප යන්නේ තේරුම ජන් + බුද් නොව, උරුවෙල් කාශ්‍යප දමනයේදී බුදුන්වහන්සේම එහි තේරුම කියා ඇති බව. 3. පණාකඩුව තඹ සන්නසේ ඔක්කාක රාජ වංශය උපමාවක් බව, හා ඔක්කාක රාජ වංශය ලංකාවට ආ හැටි අප ඔප්පු කල බව. 4. ඔක්කාක රාජවංශය ගැන කියවෙන සෙල්ලිපි ඉංදියාවෙන් හමුවෙන බව හා අප ඒවා පෙන්වන ලදි. 5. මහාමේරුව, හා තව බොහෝ කදු හා විල් පෙනෙන්නේ ධ්‍යානලාභීන්ට පමණක් බව හා හෝටන් තැන්නේය අරෙහෙය මෙහෙය කියා කියන ඒවා බොරු බව. 6. ඉංදියාවේ අශෝක නම සදහන් සෙල්ලිපි ඇති බව හා අප ඒවා පෙන්වන ලදි. 7. මාතුල නම් ස්ථාන ලංකාවේ පමණක් නොව නේපාලයේ හිමාලය ආසන්නයේද ඇති බව. 8. ඉංදියාවේ සුප්පාරක තොට, හා සුනාපරංතය අදටත් ඇති බව හා එම නම් අදටත් ව්‍යවහාර වෙන බව. 9. උණුදිය උල්පත් එමට ඉංදියාවේද ඇති බව. 10. ධ්‍යානලාභීන්ට අහසින් යා හැකි බව. බුදුන්වහන්සේද, මිහිදු හිමියන්ද අහසින් ලක්දිවට වැඩි බව.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 6 หลายเดือนก่อน

    මු කොහෙද ඉන්න ගොනෙක් මෙි යසෝදරා දේවියගේ ගම නැදැයො ඉන්නෙ ගල්ගමුව පොල්පිතිගම කදුලව පැත්ත එකම රාජපරමිපරාවෙන් පැවතගෙනඑන පලාතක්

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 6 หลายเดือนก่อน

      ඔයාට හීනෙන් පෙනිච්ච දේ අපිත් විශ්වාස කරන්න ඕනෙද?

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 5 หลายเดือนก่อน

      @@rmchandralatha5856 අප මෙතෙක් මිත්‍යාදුෂ්ථිකයන්ට කියාදුන් පාඩම්. ඒවායින්, හොරුන්ගේ රැවැට්ටීම සියල්ලොම දැනගත්තෝය. 1. "මානි" යන තේරුම "එක පෙළට නොවේ", "ආඩම්බර" ඇතිකරගැනීම බව. 2. ජම්බුදීප යන්නේ තේරුම ජන් + බුද් නොව, උරුවෙල් කාශ්‍යප දමනයේදී බුදුන්වහන්සේම එහි තේරුම කියා ඇති බව. 3. පණාකඩුව තඹ සන්නසේ ඔක්කාක රාජ වංශය උපමාවක් බව, හා ඔක්කාක රාජ වංශය ලංකාවට ආ හැටි අප ඔප්පු කල බව. 4. ඔක්කාක රාජවංශය ගැන කියවෙන සෙල්ලිපි ඉංදියාවෙන් හමුවෙන බව හා අප ඒවා පෙන්වන ලදි. 5. මහාමේරුව, හා තව බොහෝ කදු හා විල් පෙනෙන්නේ ධ්‍යානලාභීන්ට පමණක් බව හා හෝටන් තැන්නේය අරෙහෙය මෙහෙය කියා කියන ඒවා බොරු බව. 6. ඉංදියාවේ අශෝක නම සදහන් සෙල්ලිපි ඇති බව හා අප ඒවා පෙන්වන ලදි. 7. මාතුල නම් ස්ථාන ලංකාවේ පමණක් නොව නේපාලයේ හිමාලය ආසන්නයේද ඇති බව. 8. ඉංදියාවේ සුප්පාරක තොට, හා සුනාපරංතය අදටත් ඇති බව හා එම නම් අදටත් ව්‍යවහාර වෙන බව. 9. උණුදිය උල්පත් එමට ඉංදියාවේද ඇති බව. 10. ධ්‍යානලාභීන්ට අහසින් යා හැකි බව. බුදුන්වහන්සේද, මිහිදු හිමියන්ද අහසින් ලක්දිවට වැඩි බව.

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 6 หลายเดือนก่อน

    මහාවිහාරය ඉන්දියාවේ තියෙනවාද

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 6 หลายเดือนก่อน

    වාලුකා රාමය ඉන්දිවේද තියෙනවාද

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 6 หลายเดือนก่อน

      ඉංදීය දේව ඇදහිලි කරුවන් බොදු ඉතිහාසය විනාශකලා, අදටත් එහෙමයි. ඒ අස්සෙ අහනවා වාලුකාරාමය, මහාවිහාරය, අජාසත්ත ඉංදියාවේ ඒවයේ තියෙනවද කියලා. ඉතින් ලංකාවෙ තියෙන තැන් ඔප්පුකරන්න කො.

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 6 หลายเดือนก่อน

    අජාසත්ත රජු ඉන්දියාවේ රජකල බව ඉන්දියාවේ ඉතිහාස පොත්වල තිබෙනවාද .ඒ ලමයිට පාසල්වල උගන්නනවිද .

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 6 หลายเดือนก่อน

      ලංකාවෙ කියලා තියෙන තැන පෙන්නන්න. ඉංදීය ඉතිහාසය පළමුව ඉගෙනගන්න.

  • @RavinduLakshan-ii7jx
    @RavinduLakshan-ii7jx 6 หลายเดือนก่อน

    My mom ❤❤ 2016 o/l

  • @sathirachandika279
    @sathirachandika279 6 หลายเดือนก่อน

    Thank you very much. Wish you good luck.

  • @hithannatv202
    @hithannatv202 6 หลายเดือนก่อน

    පසුබිම් සංගීතය කරදරයක් බලන එක නතර කලා

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 6 หลายเดือนก่อน

    😭

  • @Savindubuskinomsl
    @Savindubuskinomsl 6 หลายเดือนก่อน

    අපි මරදන්කඩවල 😉 අපිත් යනවා බලන්න මාහ නෑව කන්ද

  • @SafeShield01
    @SafeShield01 7 หลายเดือนก่อน

    Nodanna dewal nokiya indapan. Mulin ithihasaya kiyawapan.

  • @chandrikapathmakumari8498
    @chandrikapathmakumari8498 7 หลายเดือนก่อน

    දන්නෙ ඔච්චරනෙ මහත්තයෝ

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 7 หลายเดือนก่อน

      නෑ තව බොහෝ දේ දන්නවා. ඕනෙනම් කියන්නම්.

    • @pathpointergalwaduwataprob3124
      @pathpointergalwaduwataprob3124 5 หลายเดือนก่อน

      @@chandrikapathmakumari8498 ගොඩක් දේ දන්නවා. අප මෙතෙක් මිත්‍යාදුෂ්ථිකයන්ට කියාදුන් පාඩම්. ඒවායින්, හොරුන්ගේ රැවැට්ටීම සියල්ලොම දැනගත්තෝය. 1. "මානි" යන තේරුම "එක පෙළට නොවේ", "ආඩම්බර" ඇතිකරගැනීම බව. 2. ජම්බුදීප යන්නේ තේරුම ජන් + බුද් නොව, උරුවෙල් කාශ්‍යප දමනයේදී බුදුන්වහන්සේම එහි තේරුම කියා ඇති බව. 3. පණාකඩුව තඹ සන්නසේ ඔක්කාක රාජ වංශය උපමාවක් බව, හා ඔක්කාක රාජ වංශය ලංකාවට ආ හැටි අප ඔප්පු කල බව. 4. ඔක්කාක රාජවංශය ගැන කියවෙන සෙල්ලිපි ඉංදියාවෙන් හමුවෙන බව හා අප ඒවා පෙන්වන ලදි. 5. මහාමේරුව, හා තව බොහෝ කදු හා විල් පෙනෙන්නේ ධ්‍යානලාභීන්ට පමණක් බව හා හෝටන් තැන්නේය අරෙහෙය මෙහෙය කියා කියන ඒවා බොරු බව. 6. ඉංදියාවේ අශෝක නම සදහන් සෙල්ලිපි ඇති බව හා අප ඒවා පෙන්වන ලදි. 7. මාතුල නම් ස්ථාන ලංකාවේ පමණක් නොව නේපාලයේ හිමාලය ආසන්නයේද ඇති බව. 8. ඉංදියාවේ සුප්පාරක තොට, හා සුනාපරංතය අදටත් ඇති බව හා එම නම් අදටත් ව්‍යවහාර වෙන බව. 9. උණුදිය උල්පත් එමට ඉංදියාවේද ඇති බව. 10. ධ්‍යානලාභීන්ට අහසින් යා හැකි බව. බුදුන්වහන්සේද, මිහිදු හිමියන්ද අහසින් ලක්දිවට වැඩි බව.