MaiRuchi
MaiRuchi
  • 21
  • 137 331
Room එකේ ඉදන්ම අලි බලන්න පුළුවන් හොටෙල් එකක් - Hotel Pinnalanda Travel Guide
මේ හොටෙල් එක ඔයාට වෙනස්ම experience එකක් දෙනවා අනිවාරයෙන්ම... ඔයාට Reservation දන්න ඕනෙනම් මේ නම්බෙර් එකට call එකක් දෙන්න.
For Direct Reservation - +94 779397616
Visit there Website for more details - www.hotelpinnalanda.com/
Audio Credit goes to TH-cam Audio Library
มุมมอง: 305

วีดีโอ

Water World අලුත් වෙලා වෙනස් වෙලා - Water World Kelaniya Travel Guide
มุมมอง 2253 หลายเดือนก่อน
Water World Kelaniya කියන්නේ පුංචි දරුවෝත් එකතු කරගෙන පවුලේ හැමෝම එක්ක බලන්න යන්නම ඕන තැනක්. කොළඹ කිට්ටුව තියන නිසා කොළඹ අවට ඉන්න අයට තමන්ගේ නිවාඩු දවස ගත කරන්න හොදම තැනක්. අපි ගියා වගේ ඔයාලත් ගිහින් ඔයාලට හිතෙන දේ comment එකක් දාන්න.. More information about water world Kelaniya - waterworldlanka.online/ Audio Credit Goes to youtube Audio Library
ලෝකේ ලොකුම Sea Plane Operation එක මේ වගේ කියලා ඔයා දැනගෙන හිටියද - Maldives Seaplane Tour Guideline
มุมมอง 3423 หลายเดือนก่อน
ඔයා Honeymoons එකට vacation එකට ඔයාගේ Holiday එකට Maldives එනවා නම් ඒ ඇවිල්ලා ඔයා ගන්නම ඕන අත්දැකීමක් තමයි Maldives seaplane experience එක.. මොකද ඒක කවදාවත් ඔයාට ජීවිතේ අමතකම නොවෙන අත්දැකීමක් වෙනවා Music Credit goes to TH-cam Audio Library…
Ella Flower Garden Resort Travel Guide - ඇල්ලේ නවතින්න ඔයා හොයන සුපිරි තැන මෙන්න.
มุมมอง 3.1K6 หลายเดือนก่อน
ඇල්ලේ ගිහින් නවතින්න පුලුවන් සුපිරි place එකක්... ඔයත් try කරල බලන්න. මේ තියෙන්නෙ එයලගෙ contact number එක... 94 572 050 480
ඇල්ලෙ ගිහින් නවතින්න පට්ට ලාබ තැනක්.. Budget Room in Ella -
มุมมอง 28Kปีที่แล้ว
ඇල්ලේ තියෙන බොහොම කදිම ඒ වගේම මිල අඩු නවාතැනක් තමයි Ella Dream Mount කියන්නේ… ඉතින් ඔයාලත් ඇල්ලට යනවනං මෙන්න මේ නම්බරේට කතා කරලා ella dream mount එකේ reservation එකක් දාගෙන එහෙ නතර වෙන්න.෴ Reservations 94 77 254 7287 Audio credit goes to Music: Walk Musician: @iksonmusic
Honeymoon එකට Maldives වල හරිම තැනක් හොයාගන්න විදිය / Maldives Accommodation Selection Guidelines
มุมมอง 1.1Kปีที่แล้ว
මේ වීඩියෝ එකෙන් MaiRuchi ඔයාට කියල දෙනවා ඔයා Maldives වලට Honeymoon එද්දි, Holiday එකට එද්දි, Vacation එකට එද්දි කොහොමද ඔයා maldives වල ඔයාට ගැළපෙන accommodation එක තෝරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාට හිතෙන දේ පහල comment section එකේ කමෙන්ට් එකක් දාන්න.. Background music credit goes to TH-cam audio library
Night Life of Ella - ඇල්ල ලස්සනම රෑට - Ella City Tour
มุมมอง 1.3Kปีที่แล้ว
ඇල්ල ටවුන් එක ලස්සනම රෑට. ඔයාට ඕන තරම් විනෝද වෙන්න අවස්ථාව තියෙනවා.ඔයත් ඇල්ල ට්‍රිප් එකක් ගියොත් අනිවාර්යෙන් ඇල්ලේ නගරයේ රෑට සංචාරය කරන්න අමතක කරන්න එපා. එහෙම යන්න හිතන ඔයාට මේ වීඩියෝ එක උදව් වෙයි කියලා MaiRuchi හිතනවා..ඔයා දැනටමත් ඇල්ලේ රෑට ඇවිදපු කෙනෙක්නම් ඔයාගේ අත්දැකීම comment කරන්න.. Music credit goes to Music: Last Summer Musician: @iksonmusic
Ravana Pool Club ගැන දැනගමු.. Ravana Pool Club Travel Guide-Sinhala
มุมมอง 28Kปีที่แล้ว
MaiRuchi ඇල්ලේ යද්දි අපිට හම්බවුන ලස්සන තැනක් තමයි Ravana Pool Club කියන්නේ… ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකෙන් Ravana Pool Club එක ගැන සම්පුර්ණ විස්තරයක් ඔයාට ගෙන එන්න. ඒක ඔයාට ඇල්ලෙ සංචාරය කරද්දී උදව් වෙයි කියලා අපි හිතනවා… www.ravanapoolclub.com
10 Best things to do in Ella with your Family in 10 Minutes-ඇල්ලේ තැන් 10ක් විනාඩි 10න් -Sinhala
มุมมอง 31Kปีที่แล้ว
MaiRuchi ඇල්ලේ දින හතරක් පුරාවට ඇවිදලා දරුවො දෙන්නත් එක්කම ගත්ත අත්දැකීම් වල එකතුවක් විදියට මේ වීඩියෝ එක අපි ගෙන එනවා. ඉතින් ඔයත් ඔයාගේ පවුලේ අයත් එක්ක ඇල්ලට යන්න trip එකක් plan කරනවනම්, මේ වීඩියෝ එක ඔයාලට උදව් වෙයි කියලා MaiRuchi හිතනවා. Audio credit goes to TH-cam audio Library
Podimenike Train First Class Travel Guide-Flight එකක් වගේ Train එකක්..- Ella Train Tour-Sinhala
มุมมอง 15Kปีที่แล้ว
මේ ගමන පැය දහයක් උනාට දැනෙන්නෙම නෑ ඒ තරමට compatable. ඔයාලත් family එකත් එක්ක නුවර, නුවරඑළිය, ඇල්ල බණ්ඩාරවෙල, බදුල්ල වගේ තැන්වලට trip යනවනං මේ කෝච්චියේ යන්න. ඔයා දැනටමත් මේ අත්දැකීම ගත්ත කෙනෙක් නම් ඒ ගැන විස්තර comment section එකේ කමන්ට් එකක් දාලා අපිට කියන්න.. Music credit goes to ​⁠@youtube audio Library
Hidden Waterfall in Ella-Pallewela Waterfall-Sinhala - ඇල්ලේ සැඟවුණු දියඇල්ල Ravana Adventure Park
มุมมอง 1.9Kปีที่แล้ว
අහම්බෙන් ගිය ගමනක්.... ලස්සන තැනක්..... අපිරිසුදු නොකර පරිස්සමින් විනෝද වෙන්න.... ඇල්ල සංචාරය කරොත් ඔයා අනිවාර්යෙන්ම යන්න ඕන තැනක්..... Ravana Adventure Park, 10th Mile post, Pallewela, Uva Karadagolla, Email - info@ravanaadventurepark.com Mobile /WhatsApp - 94768294074 Website - ravanaadventurepark.com @ravanaadventurepark7207
Apoor’s 2nd Birthday Celebration - Life Event - අපූර්ගේ දෙවෙනි උපන් දිනය
มุมมอง 327ปีที่แล้ว
Apoor’s 2nd Birthday Celebration - Life Event - අපූර්ගේ දෙවෙනි උපන් දිනය
Maldives Shopping Guidelines - Sinhala - Male city එකේ Shopping කරන්න කලින් මේ ටික දැන ගමු
มุมมอง 8Kปีที่แล้ว
Maldives Shopping Guidelines - Sinhala - Male city එකේ Shopping කරන්න කලින් මේ ටික දැන ගමු
Low Budget Honeymoon to Maldives Sinhala - අඩුම බජට් එකට Maldives වලට Honeymoon යන විදිය
มุมมอง 18Kปีที่แล้ว
Low Budget Honeymoon to Maldives Sinhala - අඩුම බජට් එකට Maldives වලට Honeymoon යන විදිය
Trip to Maldives
มุมมอง 1.1Kปีที่แล้ว
Trip to Maldives