- 57
- 431 324
Ape Mahum Mahagedara අපේ මැහුම් මහගෙදර
Sri Lanka
เข้าร่วมเมื่อ 27 พ.ย. 2020
මුල සිට සරලව හැමදේම කියා දෙන අපේම මැහුම් පන්තිය...
උරහිස සදහා hand embroidery මෝස්තරයක්/ hand embroidery design for shoulder /ape mahum mahagedara
උරහිස සදහා hand embroidery මෝස්තරයක්/ hand embroidery design for shoulder /ape mahum mahagedara
Hand Embroidery Part-1
th-cam.com/video/eMaoAY1UvsY/w-d-xo.html
Hand Embroidery cushion cover in sinhala (spider web rose) Part-2 කුෂන් කවරක් Ape mahum mahagedara:-
th-cam.com/video/JkIOS32B_fI/w-d-xo.html
Hand Embroidery Part 03 in sinhala - th-cam.com/video/C3fzU8rJ9Zk/w-d-xo.html
How to cut a simple cushion cover in sinhala ,Ape mahum mahagedara#cushioncover#mahum:-
th-cam.com/video/uuOx8Y2D5vQ/w-d-xo.html
👉❤👗මුල සිට සරලව කියාදෙන 📝✂️📐අපේ මැහුම් මහගෙදර හා🤝 එක් වන්න👨🎓👩🎓 👇පහත තියෙන link එක 👆 ක්ලික් කරලා subscribe කියන button එක ඔබලා👆 දකුණින් ඇති👉 bell icon 🔔 එක 👆ක්ලික් කරලා All කියන එක 👆ක්ලික් කරලා අප හා එක් වන්න.👗🏅❤ 👊👈🇱🇰.
th-cam.com/channels/PNSD21pxZ9VLGeVbiJ0f5A.html
#Embroidery#EmbroideryStitches#BeginnersEmbroidery#handembroider#lesson#sinhala#HandEmbroideryforbeginnersinsinhala
Hand Embroidery Part-1
th-cam.com/video/eMaoAY1UvsY/w-d-xo.html
Hand Embroidery cushion cover in sinhala (spider web rose) Part-2 කුෂන් කවරක් Ape mahum mahagedara:-
th-cam.com/video/JkIOS32B_fI/w-d-xo.html
Hand Embroidery Part 03 in sinhala - th-cam.com/video/C3fzU8rJ9Zk/w-d-xo.html
How to cut a simple cushion cover in sinhala ,Ape mahum mahagedara#cushioncover#mahum:-
th-cam.com/video/uuOx8Y2D5vQ/w-d-xo.html
👉❤👗මුල සිට සරලව කියාදෙන 📝✂️📐අපේ මැහුම් මහගෙදර හා🤝 එක් වන්න👨🎓👩🎓 👇පහත තියෙන link එක 👆 ක්ලික් කරලා subscribe කියන button එක ඔබලා👆 දකුණින් ඇති👉 bell icon 🔔 එක 👆ක්ලික් කරලා All කියන එක 👆ක්ලික් කරලා අප හා එක් වන්න.👗🏅❤ 👊👈🇱🇰.
th-cam.com/channels/PNSD21pxZ9VLGeVbiJ0f5A.html
#Embroidery#EmbroideryStitches#BeginnersEmbroidery#handembroider#lesson#sinhala#HandEmbroideryforbeginnersinsinhala
มุมมอง: 225
วีดีโอ
කුරුතා බ්ලවුසයක් නිවැරදිව මහමු /kurta top design cutting Sinhala /Ape Mahum Mahagedara
มุมมอง 408ปีที่แล้ว
කුරුතා බ්ලවුසයක් නිවැරදිව මහමු /kurta top design cutting Sinhala /Ape Mahum Mahagedara @apemahummahagedara අවශ්‍ය දේවල් 📌රෙදි යාර 1 3/4 📌අවශ්‍ය වර්ණයෙන් නුල් 📌18" zipper 1 🧭TIMECODE CHAPTERS 00:00 Intro 00:12 Make measurements 13:18 How to cut kurta top 30:57 Stitch 41:59 Summary of this lesson 42:18 outro Sewing for beginners in Sinhala/Ape Mahum Mahagedara#mahum මුල සිට මැහුම් Sewing for begi...
How to Make Fabric Bows / Ape Mahum Mahagedara
มุมมอง 106ปีที่แล้ว
#fabricbow #fabricbowmaking #hairbows How to Make Fabric Bows / Ape Mahum Mahagedara @apemahummahagedara sewing for beginners in Sinhala/Ape Mahum Mahagedara#mahum/mahum මුල සිට මැහුම් Sewing for beginners in Sinhala 👉❤👗මුල සිට සරලව කියාදෙන 📝✂️📐අපේ මැහුම් මහගෙදර හා🤝 එක් වන්න👨🎓👩🎓 👇පහත තියෙන link එක 👆 ක්ලික් කරලා subscribe කියන button එක ඔබලා👆 දකුණින් ඇති👉 bell icon 🔔 එක 👆ක්ලික් කරලා All කියන එ...
ස්මෝක් ගවුමක් මහමු👗 / How to sew a baby frock in Sinhala /baby frock cutting and stitching
มุมมอง 827ปีที่แล้ว
How to sew a baby frock in Sinhala/baby frock cutting and stitching /easy baby frock cutting / ape mahum mahagedara / ස්මෝක් ගවුමක් මහමු @apemahummahagedara How to cut newborn baby frocks in sinhala 👇👇 th-cam.com/video/RdHTCSIC26w/w-d-xo.html අවශ්‍ය දේවල් 📌රෙදි යාර 1/2 ක් (45" පළල ) 📌අවශ්‍ය වර්ණයෙන් නුල් 📌අලංකාරය සදහා රේන්ද කොටසක් 📌ඉලාස්ටික් යාර 1 📌බයස් බයින්ඩින් පටියක් Sewing for beginners in ...
How to sew housecoat in Sinhala / Cutting And Stitching Easy 👌 /Ape Mahum Mahagedara
มุมมอง 227ปีที่แล้ว
#sewing #sewinghacks #sewingtips How to sew housecoat in Sinhala / Cutting And Stitching Easy 👌 /Ape Mahum Mahagedara @apemahummahagedara අවශ්‍ය දේවල් 📌රෙදි යාර 2 1/2 ක් 📌අවශ්‍ය වර්ණයෙන් නුල් 📌අලංකාරය සදහා රේන්ද කොටසක් sewing for beginners in Sinhala/Ape Mahum Mahagedara#mahum/mahum මුල සිට මැහුම් Sewing for beginners in Sinhala 👉❤👗මුල සිට සරලව කියාදෙන 📝✂️📐අපේ මැහුම් මහගෙදර හා🤝 එක් වන්න👨🎓👩🎓 👇...
How to Sew Zipper/ Sewing tips DIY /Ape Mahum Mahagedara
มุมมอง 57ปีที่แล้ว
#sewing #sewingtricks #sewinglifehacks How to Sew Zipper /Ape Mahum Mahagedara @apemahummahagedara sewing for beginners in Sinhala/Ape Mahum Mahagedara#mahum/mahum මුල සිට මැහුම් Sewing for beginners in Sinhala 👉❤👗මුල සිට සරලව කියාදෙන 📝✂️📐අපේ මැහුම් මහගෙදර හා🤝 එක් වන්න👨🎓👩🎓 👇පහත තියෙන link එක 👆 ක්ලික් කරලා subscribe කියන button එක ඔබලා👆 දකුණින් ඇති👉 bell icon 🔔 එක 👆ක්ලික් කරලා All කියන එක 👆ක්ල...
Peter Pan Collar Cutting And Stitching Easy 👌 /Ape Mahum Mahagedara
มุมมอง 108ปีที่แล้ว
#sewing #sewinghacks #sewingtips Peter Pan Collar Cutting And Stitching Easy 👌 /Ape Mahum Mahagedara @apemahummahagedara sewing for beginners in Sinhala/Ape Mahum Mahagedara#mahum/mahum මුල සිට මැහුම් Sewing for beginners in Sinhala 👉❤👗මුල සිට සරලව කියාදෙන 📝✂️📐අපේ මැහුම් මහගෙදර හා🤝 එක් වන්න👨🎓👩🎓 👇පහත තියෙන link එක 👆 ක්ලික් කරලා subscribe කියන button එක ඔබලා👆 දකුණින් ඇති👉 bell icon 🔔 එක 👆ක්ලික්...
sleeveless frock cutting and stitching Sinhala/රෙදි යාර දෙකෙන් ගවුමක් /Ape Mahum Mahagedara
มุมมอง 302ปีที่แล้ว
sleeveless frock cutting and stitching Sinhala/රෙදි යාර දෙකෙන් ගවුමක් /Ape Mahum Mahagedara @apemahummahagedara අවශ්‍ය දේවල් 📌රෙදි යාර 2ක් 📌අවශ්‍ය වර්ණයෙන් නුල් 📌අලංකාරය සදහා වෙනත් වර්ණයෙන් රෙදි කොටසක් sewing for beginners in Sinhala/Ape Mahum Mahagedara #mahum මුල සිට මැහුම් Sewing for beginners in Sinhala 👉❤👗මුල සිට සරලව කියාදෙන 📝✂️📐අපේ මැහුම් මහගෙදර හා🤝 එක් වන්න👨🎓👩🎓 👇පහත තියෙන link එක 👆 ක්...
kaftan frock cutting and stitching Sinhala/old cloth reusable ideas/Ape Mahum Mahagedara
มุมมอง 226ปีที่แล้ว
kaftan frock cutting and stitching Sinhala/old cloth reusable ideas/Ape Mahum Mahagedara @apemahummahagedara අවශ්‍ය දේවල් 📌රෙදි යාර 2 1/2 (පරණ සාරියක්) 📌අවශ්‍ය වර්ණයෙන් නුල් 📌ඉලාස්ට්ක් යාර 1 📌බෝඩරය සදහා ලේස් කොටසක් (රේන්ද, පයිපින්, ටසල්ස් යෙදීය හැක ) sewing for beginners in Sinhala/Ape Mahum Mahagedara #mahum මුල සිට මැහුම් Sewing for beginners in Sinhala 👉❤👗මුල සිට සරලව කියාදෙන 📝✂️📐අපේ මැහුම් ...
how to sew a shorts for beginners /et's sew a simple short/ #mahum/ in sinhala
มุมมอง 119ปีที่แล้ว
short cutting and stitching / simple short/ in sinhala/dry shorts sewing/latest short/Ape Mahum Mahagedara අවශ්‍ය දේවල් 📌Sketch රෙදි කොටසක් (wrangler වැනි) 📌ඉලාස්ටික් (කකුලට සහ ඉනට) 📌නූල්(අවශ්‍ය වර්ණයෙන් ) Sewing for beginners in sinhala/Ape Mahum Mahagedara#mahum/mahum මුල සිට මැහුම් Sewing for beginners in sinhala 👉❤👗මුල සිට සරලව කියාදෙන 📝✂️📐අපේ මැහුම් මහගෙදර හා🤝 එක් වන්න👨🎓👩🎓 👇පහත තියෙන lin...
How to sew a frock in Sinhala /baby frock cutting and stitching /easy baby frock cutting
มุมมอง 136ปีที่แล้ว
How to sew a frock in Sinhala /baby frock cutting and stitching /easy baby frock cutting/ape mahum mahagedara #mahum අවශ්‍ය දේවල් රෙදි කොටස් 2යි (ලේස් කෝට්න්/ව්ස්කෝස්) ගැලපෙන වර්ණයෙන් නුල් ලයිනින් සදහා පොප්ලින් 🧭TIMECODE CHAPTERS 00:00 intro 00:18 Introduce today's lesson 00:38 How to make baby frock measurements 09:08 How to cut baby frock 16:14 How to stitch baby frock 20:46 Summary of this l...
How to sew a tight skirt in Sinhala /cutting and stitching skirt /latest skirt design
มุมมอง 186ปีที่แล้ว
Tight skirt cutting and stitching / tight skirt/ in Sinhala/latest skirt/how to sew a tight skirt for beginners /Ape Mahum Mahagedara How to cut a tight skirt in Sinhala without questions @apemahummahagedara අවශ්‍ය දේවල් 60" පලල රෙදි යාර 1ක් සිප් 1ක් (රෙදි වල වර්ණයට ගැලපෙන) skirt huck 1 නුල් 🧭TIMECODE CHAPTERS 00:00 intro 00:18 Introduce today's lesson 00:43 How to make measurements 05:48 How t...
how to make a diy tote bag in sinhala /old cloth reusable ideas /bag cutting /Ape Mahum Mahagedara
มุมมอง 285ปีที่แล้ว
#diytotebag #totebag how to make a diy tote bag in sinhala /old cloth reusable ideas /bag cutting and stitching sinhala/Ape Mahum Mahagedara @apemahummahagedara අවශ්‍ය දේවල් 📌පරණ ඇදුමක් 📌Lining සදහා (cambrella) 📌නූල් (ගැලපෙන) 🧭TIMECODE CHAPTERS 00:00 intro 00:08 introduce today lesson 00:15 how to cut diy tote bag 03:28 how to stitch diy tote bag 13:59 summary of this lesson 14:41 outro sewing ...
How make sleeve pattern in sinhala / sleeves pattern in an easy way
มุมมอง 118ปีที่แล้ว
#Sinhala#sewingtutorial How make sleeve pattern in sinhala / sleeves pattern in an easy way /Ape Mahum Mahagedara @apemahummahagedara 🧭TIMECODE CHAPTERS 00:00 intro 00:07 introduce today lesson 00:25 make measurements 06:59 how to cut sleeve 16:42 stitch 19:08 summary of this lesson 19:26 outro Sewing for beginners in sinhala/Ape Mahum Mahagedara#mahum/mahum මුල සිට මැහුම් Sewing for beginners ...
how to sew double layer front crotch safety tight short in sinhala / let's sew a short/tight short
มุมมอง 441ปีที่แล้ว
how to sew double layer front crotch safety tight short in sinhala / let's sew a short/tight short
How to sew a baby frock in sinhala /baby frock cutting and stitching /easy baby frock cutting
มุมมอง 271ปีที่แล้ว
How to sew a baby frock in sinhala /baby frock cutting and stitching /easy baby frock cutting
How to sew tight short in sinhala / Tight short cutting and stitching /#mahum
มุมมอง 545ปีที่แล้ว
How to sew tight short in sinhala / Tight short cutting and stitching /#mahum
How to make saree jacket neck design / saree jacket back design / saree blouse designs/ in sinhala
มุมมอง 118ปีที่แล้ว
How to make saree jacket neck design / saree jacket back design / saree blouse designs/ in sinhala
How to sew bra cut saree jacket sinhala/ bra cut saree blouse/ in sinhala/saree jacket block
มุมมอง 372ปีที่แล้ว
How to sew bra cut saree jacket sinhala/ bra cut saree blouse/ in sinhala/saree jacket block
how to make key tags in sinhala /paper quilling key tags/කී-ටැග් වැඩමුළුව
มุมมอง 7K3 ปีที่แล้ว
how to make key tags in sinhala /paper quilling key tags/කී-ටැග් වැඩමුළුව
maduru dal/ mosquito net cutting and stitching in sinhala /මදුරු දැල් වැඩමුළුව#mahum
มุมมอง 34K3 ปีที่แล้ว
maduru dal/ mosquito net cutting and stitching in sinhala /මදුරු දැල් වැඩමුළුව#mahum
Thanks for being with Ape Mahum Mahagedara
มุมมอง 8813 ปีที่แล้ว
Thanks for being with Ape Mahum Mahagedara
පෙන්සිල් කේස් වැඩමුළුව/how to make a pencil case /Mahum
มุมมอง 7K3 ปีที่แล้ว
පෙන්සිල් කේස් වැඩමුළුව/how to make a pencil case /Mahum
නයිටි මෝස්‌තර එක් දින වැඩමුළුව/nighty cutting and stitching in sinhala/Mahum
มุมมอง 14K3 ปีที่แล้ว
නයිටි මෝස්‌තර එක් දින වැඩමුළුව/nighty cutting and stitching in sinhala/Mahum
බෑග් වැඩමුළුව how to make handbags in sinhala Ape Mahum Mahagedara
มุมมอง 19K3 ปีที่แล้ว
බෑග් වැඩමුළුව how to make handbags in sinhala Ape Mahum Mahagedara
ළමා ඇදුම් වැඩමුළුව/lama adum mosthara/baby frock sewing in sinhala
มุมมอง 11K3 ปีที่แล้ว
ළමා ඇදුම් වැඩමුළුව/lama adum mosthara/baby frock sewing in sinhala
Eyelet curtains ,measurements,cutting and stitching in sinhala/Ape Mahum Mahagedara/Mahum
มุมมอง 59K3 ปีที่แล้ว
Eyelet curtains ,measurements,cutting and stitching in sinhala/Ape Mahum Mahagedara/Mahum
pencil tape curtain sinhala/ ape mahum mahagedara/ mahum
มุมมอง 5K3 ปีที่แล้ว
pencil tape curtain sinhala/ ape mahum mahagedara/ mahum
nighty cutting and stitching in sinhala/night dress patterns /neck designs /නයිටි මෝස්තර/Mahum
มุมมอง 9K3 ปีที่แล้ว
nighty cutting and stitching in sinhala/night dress patterns /neck designs /නයිටි මෝස්තර/Mahum
Thanks. Mama igena gsththa ekaparinma
මම නෙට් මහන වීඩියෝ ගොඩක් බැලුවා හැබැයි මේ වීඩියෝ එකේ තමයි හොදටම පැහැදිලිව සියලුම විස්තර කියල දුන්නෙ. ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඔබ තුමියට.
මම අද තමයි miss ilot curtains පාඩම බැලුවේ හරිම pahediliwa කියලා තියෙනවා thanks
Miss මට දැනගන්න ඕනේ floweral design එකෙන් සහ plain design එකෙන් කොහොමද redi කොටස් කපලා ගන්නේ කියලා ජනෙල් සඳහා
රූප සටහන පේන්නෙම නෑ මිස්
නියමයි වට ප්‍රමාණය ගණනය කලා 16+16=32 ක් වෙන්නේ කැබලි දෙකක් එයින් 5ක් නම් 16*5=80 ක් වෙනවා උඩ කොටස 32*5=160 වෙන්නේ කොහොමද උඩ කොටස
ඔයා net video එක නැවත හොදින් බලන්න . එවිට ඔබ ගෙ ගැටලුව වීසදා ගතහැකයි.
Explain is perfect . Thank you so much miss 🎉❤
පසුබිමෙන් මියුසික් එකක් දාන්න එපා
👍
Hamadema pahadilie miss,thank u miss
Thnk you 🥰
ගොඩාක් වැදගත් මිස්. හොදට ගනනය කිරීම් සියල්ල පහදා දුන්නා.ගොඩාක් ස්තූතියි මිස්.❤
❤,ගොඩක් පැහැදිලියි මිස්
Thank you
Harima hodata padama kiyala dunna...budu saranai miss
Ane mis pasubim vadane nathuva vedio dannako,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ok
Music නැතුව කියලා දෙන්න
Thank u so much❤❤❤
😅
ටෙප් කඩෙන් ඉල්ලනෙ කොහොමද
Baby Tapre
Ane hodata kiyala denawa.
ෆෝටබල් නෙට් එකක් මහන්න කියලා දෙන්න පුළුවන් ද මිස්
Harima pehedili bohoma isthuthi mis
Mata blue and white frocks Gannaa puluwanda
මිල තීරණය කරන්නෙ කොහොමද
ගොඩක් වටිනවා මිස් ගොඩක් ස්තුති ඔයට බුදු සරනයි
Gaum ganna puluwanda
Oyata block oni nam ganna puluwan
@@apemahummahagedarablock oni.kohomada ganne miss
Adum ganna puluwanda
Miss ilastic ganna pramanaya kohomada
wiyan net ekat mahana hati kiyala denako mis
Ok
Hodata therura godak sthuthie
Miss mama nishamani maharagama mama අලුත් 😢❤
Mis overlock machine ekak nethuwa watiya mahanna berida wena ක්‍රමයක් නැද්ද
Watiya hiniyata machine karanna. /Athe mahanna blanket stitch eken
❤👍
මිස් යාරෙකින් ගවුම් කෑලි කීයක් මහන්න පුලුවන්ද බබාට ඇගට පහසුම රෙදි වර්ගය මොකක්ද..
ඔයා සකසා ගන්න ම්ම් අනුව තමා ඒක තීරණය වෙන්නේ .. block එකක් හදලා තියලා බලන්න. ලොකු size එකක් නම් යාර 1/2න් 1ක් වගේ .. පොඩි ඒවා යාර 1 1/4 6ක් හො 8ක් කපාගන්න පුලුවන් ..
Babata pahasu dadiya dannathi ganna puluwan hodama redi wargaya mokakda mis. ❤
මල්පීස් /Bandage clothes
Y0ur21
Harima pahadili thanks miss
ගොඩක් පැහැදිලිව කියලා දුන්නා.බොහොම ස්තූතියි
බිත්තියට සම්බන්ධ කරන නෙට් එකකට මිමි කියන්න පුලුවන් ද.
Lagadeema net ekak danna balaporothtu wenawa
❤
Thank you mis.hari pehedili.amma kenek wage denenawa kiyala dena vidiya
මිස් ප්‍රින්ටඩ් නෙට් රෙද්දෙන් මහද්දි හොද පිටට හොද පිට සෙට් වෙන්ඩ මහන්ඩ ගන්නෙ කොහොමද
රෙදි ලෙයර් කරන්න හොද පිට හොද පිට තබලා...
Mama asai godak
X53 keli 3ඕනිද
Thankyou mis. Mama me thigh short ek mahuwa. Mek mata godak prayojnwth una mage fit trousers adinkot akilen ek nawttgnn. Mata loku gatluwk wela tibb karanayk wisdgnn puluwn una. Mista godak pin.❤
😊😊
Lassanai
Pahadili kiyala denawa math miss wa subscribe kala
Thank you
Teddy bear hadana hetith kiyala dennako miss🙏🙏
ලගදිම ටෙඩ් බෙයාර් video එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා ...
හරිම පැහැදිලි video එකක්.🙏🙏thanks miss බුදු සරණයි
thank you so much miss💗