Glitz Park
Glitz Park
  • 60
  • 149 053
OYOTA prado 150 වාහනයක් accident repair එකක් කරලා
TOYOTA prado 150 වාහනයක් accident repair එකක් කරලා SPANESI TOUCH report එකක් ගන්න ආව CV joint එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඕනම වාහනයක් හදන්න පුලුවන් කියලා කියන වැඩ්ඩො නිසා අහින්සක වාහන හිමියන් අන්ත අසරන වෙනවා. ඔන්න Chassis එක ආයෙමත් ගලවල SPANESI JIG එකට mount කරලා තියෙනවා.
අපේ රටේ නීති හැදෙන්න ඕනෙ repair කරන අපි වගේ workshop වලට. වහලයක් යට දක්ශ කාර්මිකයින් හිටිය කියලා accident වාහන repair කරන්න බෑ.
มุมมอง: 155

วีดีโอ

Clutch plate ලග ලග මාරුකරන්න වෙන හේතුව
มุมมอง 2183 หลายเดือนก่อน
Clutch plate ලග ලග මාරුකරන්න වෙන හේතුව ☎ Call Hotline 0112 928928 ( For any inquiry ) #GlitzPark #yakkala #Gampaha #wheelalignment #wheel #wheelbalancing #discounts #offer #bestoffers #car #wash #carwash #carwashing #carservice #interiorcleaning #bodywash #service #servicecenter #workshop #carrepair #customercare #kdh #toyota #carcheck #carcondition #accident #lowestserviceprice #LowestPriceGua...
AQUA car එකක පිටිපස්සෙ seat එක යට තමයි Hybrid battery එක
มุมมอง 623 หลายเดือนก่อน
AQUA car එකක පිටිපස්සෙ seat එක යට තමයි Hybrid battery එක තියෙන්නෙ. පිටිපස්සෙ seat එකේ ඉදගෙන යනකොට මේ දේවල් දැනගෙන සිටිය යුතුමයි. ☎ Call Hotline 0112 928928 ( For any inquiry ) #GlitzPark #yakkala #Gampaha #wheelalignment #wheel #wheelbalancing #discounts #offer #bestoffers #car #wash #carwash #carwashing #carservice #interiorcleaning #bodywash #service #servicecenter #workshop #carrepair #custo...
Oil seal එකක් අනිවාර්යයෙන්ම genuine දාන්නම ඕනෙ කියන්නෙ ඇයි?
มุมมอง 2683 หลายเดือนก่อน
Oil seal එකක් අනිවාර්යයෙන්ම genuine දාන්නම ඕනෙ කියන්නෙ ඇයි? මේ වගේ repair එකක් කරනවනම් Glitzpark එන්නම කියන්නේ ඔබේ ආරක්ෂාවට. ☎ Call Hotline 0112 928928 ( For any inquiry ) Thiwanka. 0773 26 10 87 #GlitzPark #yakkala #Gampaha #wheelalignment #wheel #wheelbalancing #discounts #offer #bestoffers #car #wash #carwash #carwashing #carservice #interiorcleaning #bodywash #service #servicecenter #worksh...
එන්ජින් අලුත්වැඩියාව සඳහා glitz park වෙත පිවිසෙන්න
มุมมอง 1604 หลายเดือนก่อน
☎Call Hotline 0112 928928 ( For any inquiry ) Thiwanka. 0773261087 #GlitzPark #yakkala #Gampaha #wheelalignment #wheel #wheelbalancing #discounts #offer #bestoffers #car #wash #carwash #carwashing #carservice #interiorcleaning #bodywash #service #servicecenter #workshop #carrepair #customercare #kdh #toyota #carcheck #carcondition #accident #lowestserviceprice #LowestPriceGuaranteed #jigg #happ...
Brake caliper repairs කරන්නන්වාලෙ කරලා බෑ.
มุมมอง 2544 หลายเดือนก่อน
මිනිස් ජීවිත අවදානමට ලක් නොවෙන්න brake පද්දතිය හොදටම තියෙන්න ඕනෙ. Brake caliper repairs කරන්නන්වාලෙ කරලා බෑ. ☎Call Hotline 0112 928928 ( For any inquiry ) 0773261087 #GlitzPark #yakkala #Gampaha #wheelalignment #wheel #wheelbalancing #discounts #offer #bestoffers #car #wash #carwash #carwashing #carservice #interiorcleaning #bodywash #service #servicecenter #workshop #carrepair #customercare #k...
මේ වාහනේ අලුතින් අරගෙන සැකේට check කරගන්න ආවෙ.
มุมมอง 8K4 หลายเดือนก่อน
මේ වාහනේ අලුතින් අරගෙන සැකේට check කරගන්න ආවෙ. අපි මුලින්ම SPANESI TOUCH report එක ගත්තහම ලොකු accident එකක් වෙලා හරියට හදලා නැති බව දැනගත්තා. හැබැයි එලියෙන් බැලුවට කොහෙත්ම හොයන්න බෑ. භයාමකම දේ තමයි මේ Airbag bulb එක වෙනස් කරලා තිබුන විදිහ. බලන්න ඉන්න හොරුන්ගෙ තරම. ☎Call Hotline 0112 928928 ( For any inquiry ) #GlitzPark #yakkala #Gampaha #wheelalignment #wheel #wheelbalancing #discounts #offer...
Service කරනකොට engine mount check කරන්නම වෙනවා.
มุมมอง 3645 หลายเดือนก่อน
Service කරනකොට engine mount check කරන්නම වෙනවා. බලන්න මේ පොඩි වැඩේ නොකර දිව්වහම වෙන දේ... ☎Call Hotline 0112 928928 ( For any inquiry ) #GlitzPark #yakkala #Gampaha #wheelalignment #wheel #wheelbalancing #discounts #offer #bestoffers #car #wash #carwash #carwashing #carservice #interiorcleaning #bodywash #service #servicecenter #workshop #carrepair #customercare #kdh #toyota #carcheck #carcondi...
අපිට එන්න එන්නම heavy mechanical repairs වැඩිවෙනවා.
มุมมอง 1915 หลายเดือนก่อน
අපිට එන්න එන්නම heavy mechanical repairs වැඩිවෙනවා. ඒකට ප්‍රදානම හේතුව හරියට routine service කරන්නෙ නැතිවීම. බලන්න ඔබ Gampaha ප්‍රදේශයේ ඉන්න කෙනෙක් නම් ඔබ වාසනාවන්තයි. ☎Call Hotline 0112 928928 ( For any inquiry ) #GlitzPark #yakkala #Gampaha #wheelalignment #wheel #wheelbalancing #discounts #offer #bestoffers #car #wash #carwash #carwashing #carservice #interiorcleaning #bodywash #service #ser...
වාහනේ chassis එක විතරක් repair කරන්න Glitz එකට ආව. මේ දවස එනකම් අපි බලන් හිටියා.
มุมมอง 5586 หลายเดือนก่อน
වාහනේ chassis එක විතරක් repair කරන්න Glitz එකට ආව. මේ දවස එනකම් අපි බලන් හිටියා. ඒ මොකටවත් නෙවෙයි වාහනේ යන මිනිස්සුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ☎Call Hotline 0112 928928 ( For any inquiry ) #GlitzPark #yakkala #Gampaha #wheelalignment #wheel #wheelbalancing #discounts #offer #bestoffers #car #wash #carwash #carwashing #carservice #interiorcleaning #bodywash #service #servicecenter #workshop #carrepai...
පල්ලමක් බහිද්දී brake නැතිඋනා!!!
มุมมอง 2286 หลายเดือนก่อน
"පල්ලමක් බහිද්දී brake නැතිඋනා. Check කරලා බලද්දී brake pads නෑ." 😳 අපට මෙහෙම call එකක් ආව. ☎Call Hotline 0112 928928 ( For any inquiry ) #GlitzPark #yakkala #Gampaha #wheelalignment #wheel #wheelbalancing #discounts #offer #bestoffers #car #wash #carwash #carwashing #carservice #interiorcleaning #bodywash #service #servicecenter #workshop #carrepair #customercare #kdh #toyota #carcheck #carcon...
Car meter board symbols ගැන දැනගෙන හිටියහම හරිම ලේසියි.
มุมมอง 4847 หลายเดือนก่อน
Car meter board symbols ගැන දැනගෙන හිටියහම හරිම ලේසියි. මේ video එක බලන්න. තව මොනවහරි දැනගන්න ඕනෙ නම් comment කරන්න. ☎Call Hotline 0112 928928 ( For any inquiry ) #GlitzPark #yakkala #Gampaha #wheelalignment #wheel #wheelbalancing #discounts #offer #bestoffers #car #wash #carwash #carwashing #carservice #interiorcleaning #bodywash #service #servicecenter #workshop #carrepair #customercare #kdh ...
Chassis number එක තියෙන තැන accident එකකදී damage උනොත්?
มุมมอง 1.3K7 หลายเดือนก่อน
Chassis number එක තියෙන තැන accident එකකදී damage උනොත් නීත්‍යානුකූලව repair කරන්නේ මෙහෙමයි. දැන් හොරවිදි වලට හැදුවොත් SPANESI TOUCH report එක නිසා අහුවෙනවා.
Wheel balancing කරන්න ඕනෙ නෑ ???
มุมมอง 3787 หลายเดือนก่อน
මේ ලගදී radio එකක නිවේදකයෙක් කියනවා යම් tyre වර්ගයක් දැම්මහම wheel alignment , wheel balancing කරන්න ඕනෙ නෑ කියලා 🙇 ☎Call Hotline 0112 928928 ( For any inquiry ) Dilupa 0777 395 910 ( For accident ) Roshan 0773 667 015 ( For workshop ) Sashika 0777 77 96 17 ( For any inquiry ) #GlitzPark #yakkala #Gampaha #wheelalignment #wheel #wheelbalancing #discounts #offer #bestoffers #car #wash #carwash #...
මේ AXIO එක අපි April 28 වෙනිදා පෙන්නුවා!!!
มุมมอง 5067 หลายเดือนก่อน
මේ AXIO එක අපි April 28 වෙනිදා පෙන්නුවා!!!
KDH එකක් හැප්පිල.
มุมมอง 4558 หลายเดือนก่อน
KDH එකක් හැප්පිල.
Honda vesel , Honda Fit Gp5, Honda Grace එකේ dual clutch repair කරන්න වෙලාද?
มุมมอง 3.7K8 หลายเดือนก่อน
Honda vesel , Honda Fit Gp5, Honda Grace එකේ dual clutch repair කරන්න වෙලාද?
මේ අවුරුද්දෙ Insurance premium එක වැඩි උනාද?
มุมมอง 6108 หลายเดือนก่อน
මේ අවුරුද්දෙ Insurance premium එක වැඩි උනාද?
ඔබගේ වාහනයේ Panel වල වර්ණ එකිනෙකට වෙනස්ද 🤔🤔🤔? එසේනම් ඔබ මෙය දැනගත යුතුය...
มุมมอง 5349 หลายเดือนก่อน
ඔබගේ වාහනයේ Panel වල වර්ණ එකිනෙකට වෙනස්ද 🤔🤔🤔? එසේනම් ඔබ මෙය දැනගත යුතුය...
මේ රස්නෙ දවස් වල AC එක කැඩුනහම මොකක්ද කරන්නෙ🤔හදන්න ගියහම එක එක ගනන් කියනවනෙ 🙇‍♀️
มุมมอง 5899 หลายเดือนก่อน
මේ රස්නෙ දවස් වල AC එක කැඩුනහම මොකක්ද කරන්නෙ🤔හදන්න ගියහම එක එක ගනන් කියනවනෙ 🙇‍♀️
Successfully Repaired a Heavy Accident Damage by Using SPANESI TOUCH & JIG
มุมมอง 2849 หลายเดือนก่อน
Successfully Repaired a Heavy Accident Damage by Using SPANESI TOUCH & JIG
බලන්න...මේ වාහනේ අයිතිකරු ගාල්ලෙ. හැප්පුනේ දඹුල්ලේ. Repair කරන්නෙ අපි GLITZ PARK , Yakkala ඉදලා 😎.
มุมมอง 7K9 หลายเดือนก่อน
බලන්න...මේ වාහනේ අයිතිකරු ගාල්ලෙ. හැප්පුනේ දඹුල්ලේ. Repair කරන්නෙ අපි GLITZ PARK , Yakkala ඉදලා 😎.
අපි අද ALTO 800 ගැන කතා කරමු
มุมมอง 9K11 หลายเดือนก่อน
අපි අද ALTO 800 ගැන කතා කරමු
Paint process එකේ අවසාන කොටස.
มุมมอง 30811 หลายเดือนก่อน
Paint process එකේ අවසාන කොටස.
මාස හය හතක් යනකොට shine එක අඩුවෙලා වාහනේ පාට වෙනස්වෙලාද?
มุมมอง 35811 หลายเดือนก่อน
මාස හය හතක් යනකොට shine එක අඩුවෙලා වාහනේ පාට වෙනස්වෙලාද?
Accident වෙච්චි වාහන හරිය මුලින්ම හදන්නෙ නැතුව වැඩ වැරදුනහම වතුර ඇතුලට යනවා,
มุมมอง 259ปีที่แล้ว
Accident වෙච්චි වාහන හරිය මුලින්ම හදන්නෙ නැතුව වැඩ වැරදුනහම වතුර ඇතුලට යනවා,
අපි අද SUZUKI Wagon R ගැන කතා කරමු. හැමෝම තමන්ගෙ experience ගැන comment කරන්න
มุมมอง 479ปีที่แล้ว
අපි අද SUZUKI Wagon R ගැන කතා කරමු. හැමෝම තමන්ගෙ experience ගැන comment කරන්න
අපි අද TOYOTA PREMIO and TOYOTA ALLION ගැන කතා කරමු. හැමෝම තමන්ගෙ experience ගැන comment කරන්න
มุมมอง 428ปีที่แล้ว
අපි අද TOYOTA PREMIO and TOYOTA ALLION ගැන කතා කරමු. හැමෝම තමන්ගෙ experience ගැන comment කරන්න
හොයාගන්නම බැරි ලෙඩක් තිබුනොත් Touch report එකක් ගන්න.
มุมมอง 925ปีที่แล้ว
හොයාගන්නම බැරි ලෙඩක් තිබුනොත් Touch report එකක් ගන්න.
බලන්න හැදුවට පස්සෙ ගත්ත SPANESI TOUCH report එක.
มุมมอง 1.1Kปีที่แล้ว
බලන්න හැදුවට පස්සෙ ගත්ත SPANESI TOUCH report එක.

ความคิดเห็น

  • @dineshhs8397
    @dineshhs8397 21 วันที่ผ่านมา

    Renault car eka alto eka wageida hoda naraka kohomada ganna kalin denaganna onei

  • @SanjayaThilakKariyawasam
    @SanjayaThilakKariyawasam 22 วันที่ผ่านมา

    He did his job very successfully...

  • @SanjayaThilakKariyawasam
    @SanjayaThilakKariyawasam 22 วันที่ผ่านมา

    Glitz Park eke mama dakapu hodata carecter eka ....all the best thiwanka...❤❤🎉

  • @nilanthadayarathna9203
    @nilanthadayarathna9203 หลายเดือนก่อน

    Nissan March 11 power steering motor aka garage vedio akak karana.

  • @sameeranishantha9136
    @sameeranishantha9136 หลายเดือนก่อน

    Wahane masa 8k vitara start නොකර තිබුනොත් ලොකු හානියක් සිදු වෙනවා ද....hekinam පිළිබඳ පිළිතුරු k ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා

  • @SmSaman-p2q
    @SmSaman-p2q 2 หลายเดือนก่อน

    Wahana oyaga agada

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 2 หลายเดือนก่อน

    ඔබලා අලුත්වැඩියා කරන හෝ පරික්ෂාකරන වාහන කාණ්ඩ තිබෙනවාද , මරැති ඔමිනි 2005 වැනි ඉන්දියන් කුඩා වාහන පිලිබදව කටයුතු කරනවාද , සමහර ආයතනවල කටයුතු පිලිබදව ගොඩක් කළකිරිමෙන් ඉන්නේ මධ්‍යම පාන්තිකයන් . පිලිතුරක් දෙන්න බොහෝ දෙනෙකුට වටිවි. ස්තුතියි

    • @glitzpark
      @glitzpark 2 หลายเดือนก่อน

      සියලුම ආකාරයේ අලුත්වැඩියාවන් අපි සිදු කරනවා කරුණාකර 0112 928928 අමතන්න

  • @Lkmad2020
    @Lkmad2020 2 หลายเดือนก่อน

    Bro thanks for the advice. Let me know the work shop details ✨️ please.

    • @glitzpark
      @glitzpark 2 หลายเดือนก่อน

      www.google.com/maps/dir//280%2F1+A,+Batagolla+Road,+Yakkala/@7.0771883,79.9611678,34513m/data=!3m2!1e3!4b1!4m8!4m7!1m0!1m5!1m1!1s0x3ae2fc2f4b77d05d:0x34523a0fdbdedc60!2m2!1d80.0435922!2d7.0771656?entry=ttu&g_ep=EgoyMDI0MTEyNC4xIKXMDSoASAFQAw%3D%3D

    • @glitzpark
      @glitzpark 2 หลายเดือนก่อน

      This is our location

    • @warunawanniarachchi999
      @warunawanniarachchi999 2 หลายเดือนก่อน

      අපිට මේ unit එක ලෙඩක් එන්න කලින් දැනගත හැකිද

  • @goodfuture9839
    @goodfuture9839 2 หลายเดือนก่อน

    Vatunama video ekak.....bohoma pin oba thumata

  • @Janaa_Bro
    @Janaa_Bro 2 หลายเดือนก่อน

    Camera bro වාහනෙ පැත්තට කිසිම focus එකක් දෙන්නෙ නෑනෙ

    • @glitzpark
      @glitzpark 2 หลายเดือนก่อน

      Thank you for you feedback sir

  • @upalisenanayake9884
    @upalisenanayake9884 3 หลายเดือนก่อน

    Oyalage shop eke Japan wahana vitharada hadanne.Indian alto hadanne nadda.mage alto ekak thiyenne. Eke wada tikak thiyenawa hadaganna

    • @glitzpark
      @glitzpark 3 หลายเดือนก่อน

      අපි හැම වර්ගයකම වාහන අලුත්වැඩියා කරනවා. Call 0112 928928

  • @erangamuhandiram2353
    @erangamuhandiram2353 3 หลายเดือนก่อน

    Engine එක ගලවලා බලන්නේ නැතිව, inspection , testing කරලා කියන්න පුලුවන්ද මොන වගේ ප්‍රශ්නයක් ද ඇත්තේ කියලා.

    • @glitzpark
      @glitzpark 3 หลายเดือนก่อน

      Call 0112 928928

  • @tharindudanushka1
    @tharindudanushka1 3 หลายเดือนก่อน

    ❤❤

  • @thusanpathmaperuma
    @thusanpathmaperuma 3 หลายเดือนก่อน

    Hilux 2006 එකේ HL2 සහ HL 3 අතර වෙනස මොකක් ද ? ඉක්මනින් කියන්න

    • @glitzpark
      @glitzpark 2 หลายเดือนก่อน

      We will try

  • @luckyweerasinghe467
    @luckyweerasinghe467 3 หลายเดือนก่อน

    😢🤦🏼‍♂️🤬🤬🤬

  • @danushkasudaraakalanka
    @danushkasudaraakalanka 3 หลายเดือนก่อน

    corrosion ekakuth thiyenawa wage dakka wheel arch eka laga. dakapu widihata. (passenger side)

    • @glitzpark
      @glitzpark 3 หลายเดือนก่อน

      Call 0112 928928

  • @indikaprasad8931
    @indikaprasad8931 3 หลายเดือนก่อน

    The Alto 800 cc variant was later discontinued in 2023 due to Indian BSVI emissions standards enforced.

  • @tharindudanushka1
    @tharindudanushka1 3 หลายเดือนก่อน

    🎉🎉

  • @tharindudanushka1
    @tharindudanushka1 4 หลายเดือนก่อน

    🎉❤❤

  • @Nimala80
    @Nimala80 4 หลายเดือนก่อน

    Thanks

  • @tharindudanushka1
    @tharindudanushka1 4 หลายเดือนก่อน

    🎉🎉❤❤

  • @upulananda1277
    @upulananda1277 4 หลายเดือนก่อน

    Very good 🚗🚗🚗🚗

    • @glitzpark
      @glitzpark 4 หลายเดือนก่อน

      Thank you 🤗

  • @Nimala80
    @Nimala80 4 หลายเดือนก่อน

    Thanks

    • @glitzpark
      @glitzpark 4 หลายเดือนก่อน

      Welcome <3

  • @CKRuhunage-x1u
    @CKRuhunage-x1u 4 หลายเดือนก่อน

    How can I contact you? Send me contact details please.

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 4 หลายเดือนก่อน

    ස්ලො රනින් තියෙන විට පොඩි ගැස්මක් ඇතිවෙන්න පුළුවන් හේතු මොනවාද .

    • @glitzpark
      @glitzpark 3 หลายเดือนก่อน

      Call 0112 928928

  • @upulananda1277
    @upulananda1277 4 หลายเดือนก่อน

    👍🚗👍🚗👍🚗

  • @upulananda1277
    @upulananda1277 4 หลายเดือนก่อน

    🚗🚗🚗👍👍👍 Very Good

  • @LasanthamihinduFernando
    @LasanthamihinduFernando 4 หลายเดือนก่อน

    ජිග් කියන එකට spelling දාන්න

  • @LasanthamihinduFernando
    @LasanthamihinduFernando 4 หลายเดือนก่อน

    හොද දැනුමක් සමහරු තාම නොමල් grease දානවා

  • @silentrage1985
    @silentrage1985 4 หลายเดือนก่อน

    පේනවනෙ අපේ රටේ ඉන්න හොර ජරා යක්කුන්ගෙ හැටි - ඉතින් හිතනවද රට හැදෙයි කියල - අපේ අයගෙ කපටිකම බලුකම ජඩකම ඉහ වහා ගිහිල්ල

  • @kasunchathuranga5120
    @kasunchathuranga5120 4 หลายเดือนก่อน

    Warika washayen hena gahanna ona me wage wada walatanam

  • @RavindraRanasinghe-sk6se
    @RavindraRanasinghe-sk6se 4 หลายเดือนก่อน

    Me thena koheda??

    • @glitzpark
      @glitzpark 4 หลายเดือนก่อน

      Gampaha , Yakkala

  • @dilanchathuranga3007
    @dilanchathuranga3007 4 หลายเดือนก่อน

    👍🙏

  • @Shan_one_and_only
    @Shan_one_and_only 4 หลายเดือนก่อน

    ඕක ඔහොම හදපු එකාම හැප්පිලා මැරෙන්න ඕනෙ ඔහොම හදපු වාහනේකම

    • @glitzpark
      @glitzpark 2 หลายเดือนก่อน

      :/

  • @shalinperera9603
    @shalinperera9603 4 หลายเดือนก่อน

    Car eka wadipura pennuwanam thawa hondai

  • @lakmalgamage6747
    @lakmalgamage6747 4 หลายเดือนก่อน

    koitharam kalknnida ape rate ape rate nithi genna ona insurance record hama deyma bala ganna puluwan widiyta

  • @mgbatta3497
    @mgbatta3497 4 หลายเดือนก่อน

    වන මකට් එකේ ඉන්න බහුතරයක් බලු සක්කිලි වියාපරිකයො ....

  • @mgbatta3497
    @mgbatta3497 4 หลายเดือนก่อน

    ලංකාවේ වහන ගොඩක් දිරපු පරන වහන...

  • @shammidilruk3553
    @shammidilruk3553 4 หลายเดือนก่อน

    Most of the vehicle repair places don't know how to repair the new vehicles. They are showing can do everything properly. But actually they distroy the vehicle.

    • @glitzpark
      @glitzpark 4 หลายเดือนก่อน

      True

  • @indikawettewa2509
    @indikawettewa2509 4 หลายเดือนก่อน

    කාලකන්නි මිනිස් ජීවිතත් එක්ක මුන් සෙල්ලම් කරනවා

  • @judehiroshi3677
    @judehiroshi3677 4 หลายเดือนก่อน

    💯💯

  • @desmondtrading3428
    @desmondtrading3428 4 หลายเดือนก่อน

    Owage karana ewunt me athmedima Pala denna one .

  • @upulananda1277
    @upulananda1277 4 หลายเดือนก่อน

    DAN Lanka REPAIR COST වැඩි නිසා කරන අපරාධ

  • @PathmaAmarasiri
    @PathmaAmarasiri 4 หลายเดือนก่อน

    Mage wah

  • @PathmaAmarasiri
    @PathmaAmarasiri 4 หลายเดือนก่อน

    Ob reper kranawada? Lipinaya sh phone no denna

    • @glitzpark
      @glitzpark 2 หลายเดือนก่อน

      0112 928 928 , Glitz Park, 280/1 A, Batagolla Road, Yakkala

  • @stephanhan.8390
    @stephanhan.8390 4 หลายเดือนก่อน

    මේවනම් හෙන ගහන වැඩ. අපේ රටවල් ගොඩ එන්නෙම නෑ වගේ.

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 4 หลายเดือนก่อน

    ඕක හරියට හදන්න කොච්චර වියදමක් යනවද?

  • @LasanthamihinduFernando
    @LasanthamihinduFernando 4 หลายเดือนก่อน

    ඔයාල කොච්චර හොද අයද සතුටුයි මේ සවුත්තු මිනිස්සු ඉන්න රටේ

  • @LasanthamihinduFernando
    @LasanthamihinduFernando 4 หลายเดือนก่อน

    ඔව්වා මොනාද? අපේ රටේ කන කෑමටයි බොන බේත් ටිකටයි වංචාකරන රටක් මේක

  • @LasanthamihinduFernando
    @LasanthamihinduFernando 4 หลายเดือนก่อน

    චැසි නම්බරය කොටපුවහාම rmb එකෙන් නම්බරේ දෙපැත්තේ ඔටුන්න එවගේ මාර්ක් 2 කොටනවා. ඒක දැක්කම වාහනය විකුනගන්න බෑ. මේ රටේ කාලකන්නි වාහන බිස්නස් කාරයෝ ඉන්නේ. පරණ E 24 කැරවන් එකක මඩ බෝක්කුව උඩ චැසි නම්බරේ දිරල ඔය විදිහට නීතිය අනුව වැඩේ කරල අන්තිමට වාහනේ ගොඩක් අඩුවට දෙන්න උනා. මේ රටේ කාලකන්නි වාහන බිස්නස් කාරයන්ට හෙන ගහන්න ඕනා