- 24
- 31 301
Gihan's Journey - Solo Traveller
เข้าร่วมเมื่อ 3 ก.ย. 2022
හුදකලාවෙහි සහ සොබාදහමේ අපූර්වත්වය සොයා මම මමත් සමඟ තනිවම ගමනක 🌿🌻✨️💕⛰️🏕️
___@Gihan's__Journey__
___@Gihan's__Journey__
මේ අවාරයයි.| අවාරේ සිරිපා කරුණාව | off season adam's peak | gihan's Journey |
දිව්‍යලෝකයක් බඳු අවාරේ සිරිපා කරුණාව 🍃🌿🌼🌎🌧️🌹🍂🍁
2023 - 09 - 28 උදේ පාන්දරම තමා මේ චාරිකාව පටන් ගත්තේ මුලින්ම මම ගම්පොළ ස්ටේෂන් එකට ගිහින් තමා උඩරට මැණිකේ ට්‍රේන් එකේ යාලුවො ටිකක් එක්ක සෙට් වුනේ. අපි හැටන් වලින් බහිද්දි හවස 2ට විතර ඇති හැටන් ටවුන් එකේ පැය 02ක් විතර ඇවිඳලා අපි මස්කෙලියට එද්දි හවස 5ට විතර ඇති. එතනින් නල්ලතන්නියට බස් එකෙ එද්දි හවස 6ත් පහුවෙලා. හැටන් වල ඉඳන් කෙලින්ම නල්ලතන්නියට බස් නැ මේ සිරිපා අවාරෙ නිසා ඉතින් ඒ ඇවිල්ලා අපි නල්ලතන්නිය පොලිසියට ගියා අවසර ගත්ත එක පෙන්නන්න. ඊට පස්සෙ අපි නවතින්න ගියෙ මාමා කඩේ කියල තියනවා කෑම බීම , නවතින්න එහෙම සේරම එකම තැනකින් නිසා එතන නැවතිලා මුලින් පොල් රොටී එක්ක පේලෙන්ටීයක් බීලා සීතලට එහෙම මරු 😍 රැ වෙලා ඇවිල්ලා කෑමත් කාලා අපේ කාමරේට ආවා. එතනම තමා සීත ගඟුල තියෙන්නේත් ඉතින් හෙට 2023 -09-29 බිනර පෝය දවසේ තමා අපි සිරිපා කරුණාව පටන් ගන්න යන්නේ. ඉතින් පාන්දර 5ට විතර නැගිටලා වොෂ් එහෙම දාගෙන පෝය දවසෙ උදේ 6ට විතර මගෙ පළවෙනි අවාර සිරිපාව පටන් ගත්තේ වැස්සත් එක්කමයි. අපි මුලින්ම හෙමිට හෙමිට ෆොටෝස් අරගෙන , වීඩියොස් අරගෙන කරුණා කරද්දි වෙලා ගියා මුලින්ම සීත ගඟුල වැස්ස හින්දා වතුර පාර මාර සැරයි. ඊට පස්සෙ උදෙ 10වෙද්දි ජපන් සාම චෛත්‍යය ගාවට ආවා එතන වීව් එකනම් මාරයි. පැයක් විතර ඉතන Feeling විඳලා අපි ඉහළටම කරුණා කරා. මඟදි වැස්ස පටන් ගත්තා ආයෙම රේන් කෝට් තිබ්බ හින්දා ශේප්.ඔහොම ඉහළට යන්න යන්න පහළ වීව් එක මාරයි. සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා , වැස්සත් එක්ක අම්මෝ මාරයි ඒක නම් දිය ඇළි පාරාදිසයක් තියෙන දිව්‍යලෝකයකට ගියා වගේ 🥶🥺😍 ඔහොම්ම ඉඳිකටු පානත් පහු කරන් ලස්සනයි , සුළඟයි , වැස්සයි , මීදුමයි එක්ක මහගිරිදඹේටත් ආවා එතතනින් එහාට දෙපැත්තෙම පඬි , අත්වැට වැහෙන්න තරම් ගස් වැවිලා , ඒ එක්කම වැස්ස මාරම ලස්සනයි ඒ හැඟීමනම් විඳින්නම ඕනි. අපි දවල් 12.40 වෙද්දි උඩ මලුවට ගියා. උඩ මලුවෙ මාරම සුළඟ , වැස්ස මීදුමයි , අම්මෝ ඒ හැඟීමනම් පට්ට ඉතින් පැයක් විතර හිටියා අපි උඩ මලුවේ ඊට පස්සෙ පහළට කරුණා කරන්න පටන් ගත්තා හවස 2ට විතර පහලට එද්දි 5යි වෙලාව එතනින් ම හැටන් බස් එකක් තිබ්බා එකේ හැටන් වලට ඇවිල්ලා , කොළඹට ඇවිත් ගෙදර ආවා.එසේ මගෙ ජීවිතයෙ ගියපු ලස්සනම චාරිකාවක නිමා කරනවා. 😍
.
.
.
.
.
.
.
.
.
#gihansjourney

มุมมอง: 146
วีดีโอ
සුන්දර ශ්‍රී ලංකාව | Gihan's Journey | Part#02 | Beauti of Sri lanka |
มุมมอง 133ปีที่แล้ว
ශ්‍රී ලංකාවෙ සුන්දරත්වය ගැන පළමු වීඩියොව මෙම ලින්ක් එකෙන් බලන්න. th-cam.com/video/tEsPknMvWCg/w-d-xo.html
කන්දේ විහාරය | Gihan's Journey | Vlog#07 | Aluthgama |
มุมมอง 100ปีที่แล้ว
🔰 වීඩියොව ගැන : පෝය දවසේ ගියපු ලස්සන චාරිකාවක් අලුත්ගම කන්දේ විහාරය 🙏🌼❤️ මම කලුතර ඉඳන් තමා ගියෙ අලුත්ගම බස් එකක නැඟලා 15KM වගේ තියනවා කලුතර ඉඳන් දුර එතනින් බැහලා වම් පැත්තට පාරක් තියනවා එකේ 1KM වගේ ගියාම කන්දේ විහාරයට යන්න පුලුවන්. පොඩි දුරක් කන්ද වගේ තියනවා උඩට යන්න ඒක විසා වෙන්නඇති කන්දේ විහාරය කියලා නම හැදිලා තියෙන්නෙ 🌼❤️ එක දවසින් ගිහින් එන්න පුලුවන් ලස්සනම ගමනක් 🙏🌼❤️🍁💚🍃 🔰 Contact us : 👉 Fa...
Sri padaya ( Adam's peak ) | Gihan ' s Journey | Vlog#06 | Hatton | Nallathanniya | Sri lanka |
มุมมอง 122ปีที่แล้ว
🔰 වීඩියෝව ගැන : Guys , මාස 3 කට වගේ පස්සේ ගියපු ලස්සනම , මගේ ජීවිතයේ ගිය සුන්දරතම චාරිකාවක් ඒ වගේම මගේ උපනදිනේට මම දුන්න හොඳම සප්‍රයිස් එක කිව්වොත් හරි😇❤️ 02වෙනි වතාවටත් හැටන් නල්ලතන්නියෙන් සිරිපා කරුණාව 💚🍃🍂🍁🌼 2023 - 02 -23 උදෙන්ම තමයි මේ චාරිකාව මං පටන් ගත්තේ ගෙදරින් උදේටත් කාලා උදේ 5.40ට තිබ්බ කොච්ච්යෙ මං කොළඹ කොටුවට ආවා.කොළඹට එද්දි උදේ 7.30 වෙලාව ඉතින් ස්ටේෂන් එකෙන් එළියට ගිහින් උදේ 8.30 ට...
කුරුස පල්ලිය | Gihan's Journey | Vlog #05 | Marawila | Sri Lanka |
มุมมอง 8K2 ปีที่แล้ว
🔰 වීඩියොව ගැන : ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ මාරවිල ප්‍රදේශයේ තිබෙන මෙම පල්ලිය හැමදෙනා අතර ප්‍රසිද්ධ පල්ලියක් වේ…කොළඹ සිට 60KM වගෙ දුර තියනවා. මාරවිල ඔරලෝසුකණුව ගාවින් ( කොළඹ ඉඳන් ආවොත් වම් පැත්ත , හලාවත පැත්තෙ ඉඳන් ආවොත් දකුණු පැත්ත ) තියන මාර්ගයෙන් 1.5KM වගෙ හැරිලා ආවම පල්ලිය හම්බෙනවා. ඊට එහා මාරවිල බීච් සයිඩ් එක. ගොඩක් හාස්කම් තියෙන හරිම ලස්සනම පල්ලියක් කුරුස පල්ලිය කියන්න...
පැරිශුට් එකක් නැතුව වැටුනොත් බේරෙන්න පුලුවන් ද | How to survive without parachute | Sri Lanka |
มุมมอง 722 ปีที่แล้ว
🔰 වීඩියොව ගැන : Skydiving , parachute riding කියන්නේ ගොඩක් අය ආසම දෙයක්…. ඉතිං පැරිශුට් එක උඩු ගුවනේදි අක්රි වුවහොත් තමන්ගේ ශරීරය ආරක්ෂා කර ගැනීමට හැකියාවක් පවතින අතර එය පියවර 5කට ගෙන මෙම වීඩියොව මඟින් ඉදිරිපත් කර ඇත… 🔰 Contact us : 👉 Facebook : TravelwithGihan2002/ 👉 Intagram : invitescontact/?i=nqddj6obpu0j& 👉 Tiktok : tiktok.com/@ the_journey_of_gihan_ 🔰 Music :...
Badulla Train Journey |The Journey Of Gihan | Night mail train journey | Sri Lanka |
มุมมอง 3472 ปีที่แล้ว
🔰 වීඩියොව ගැන : ශ්‍රී ලංකාවේ ලස්සනම මෙන්ම සුන්දරතම දුම්රිය ගමනාන්තයක් වන උඩරට දුම්රිය මාර්ගයෙ බඳුල්ල දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ගියපු ලස්සන ගමනක් කැමරා ඇසිකින්…රාත්‍රි 8.30 ට සෑම දිනකම වාගෙ ගමන් ගන්නා මෙම රාත්‍රී තැපැල් දුම්රිය රාගම - ගම්පහ - පොල්ගහවෙල - රඹුක්කන - කඩුගන්නාව - පේරාදෙණිය - මහනුවර - ගම්පොළ - නාවලපිටිය - හැටන් - නානුඔය - ඔහිය - ඉඳල්ගස්හින්න - හපුතලේ - බණ්ඩාරවෙල - ඇල්ල - ...
කොළ පාට ලෝකෙක | The Journey Of Gihan
มุมมอง 2802 ปีที่แล้ว
#singletraveler #travelsrilanka #gihan #thejourneyofgihan #badulla #mathigama
Batamulla kanda viharaya | The Journey Of Gihan | South asia tallest buddha statue |
มุมมอง 2552 ปีที่แล้ว
🔰 This video : 📌️ Batamulla kanda viharaya. South asia's tallest standing buddha statue. 🔰 Contact us : 📌️ Facebook : TravelwithGihan2002/ 📌️ Instagram invitescontact/?i=nqddj6obpu0j& 📌️ Tiktok tiktok.com/@ the_journey_of_gihan_ 🔰 Music 📌️ Bgm : Music promoted by No copyright background music Video Link : th-cam.com/video/C379x7NRytY/w-d-xo.html 🔰 Related tags : #the...
Kalutara Bodhi | Sri Lanka | The Journey Of Gihan | Kaluthara Episode#01| Vlog - 03
มุมมอง 5752 ปีที่แล้ว
Kalutara Bodhi | Sri Lanka | The Journey Of Gihan | Kaluthara Episode#01| Vlog - 03
Thewaththa Basilica Church | Ragama | Sri Lanka | Vlog#02
มุมมอง 17K2 ปีที่แล้ว
Thewaththa Basilica Church | Ragama | Sri Lanka | Vlog#02
Badulla Train Journey | Nine Araches Bridge | Ella | Sri Lanka | Vlog#01
มุมมอง 3702 ปีที่แล้ว
Badulla Train Journey | Nine Araches Bridge | Ella | Sri Lanka | Vlog#01
Prarthana godak karanna puluwannada malli kohomada liyanne eka
🎉
මරු මරු සුපිරියක් ❤😍🥰
❤
❤
❤
Train ekee enawanam bahinna one kothaninda
කුරුස පල්ලියට යන්න වෙනම දවස් තියෙනවා ද
Amen amma❤❤❤❤❤❤
Amen🙏❤
Lassanai... A church eke wedding photo shoot karanna denawada
Blessed virgin Mary you have Saved our Country From the Wor, you are a blessed Virgin Mary of our Father how are ting hven, Amen 💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖❤
❤
Koheda thiyenne
maravila
dewa amme obata aneka warauak prasansa wewa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤⛪🌺🌹🥀💐🌷🌸🏵️🌻
මට.හරි.ආඩමිබරයි.මගෙ.පල්ලිය.අපිහැමදාමයන. ඔරසම්.කියන.බැසිලිකාව.ලස්සනටපෙන්නනවට
මම.ඉන්න.තේවත්ත..මගෙ.පල්ලිය.මගෙ.මිසම.මගෙපන.තියෙන්නෙලංකා.අප.ස්වාමිදු..ලග
Amen dewa amma
Jesu අම්මාගේ පිහිටායි api සියලුම දෙනාටම ❤❤❤❤🙏🙏🙏🙏🌹🌹
🙏God bless⛪️
මේ පල්ලිය හැදුවේ අපේ බාප්පා .මට හරි සතුටුයි .
Palliya pansala lassana wela monawatadhe wela kanna nèi kee denek pallYa awata inna bawa ubala danneti ganata inna ekane pudhume
Thewaththa church eka asama thanak..mekata palliya kiyanna epa,dewasthanaya kiyanna,Muslimaya mosque ekata palliya kiwwata dewasthanaya kiyala thamai mama nam kiyanne church ekata...Amen!
මාත් බැලුවා.හරි ලස්සනයි හිත නිවන තැනක් හරියට අපේඅසපුවක් වගේ
🍃❤️
🙏🙏🙏🙏🙏
❤️
ගොඩක් හාස්කම් තියන තැනක් ...🙏🙏🙏🙏🙏
පල්ලියේ ඉතිහාසය ගැනත් කතාකරනවානම් ගොඩාක්ම වටිනවා. බැලූබැල්මට ලස්සන ඉතිහාසයක් ඇති බව වැටහෙනවා. පුංචි කාලෙ ගිහින් තියනවා. පල්ලියේ යට (basement එකේ ) තවත් කොටසක් තිබුනා මතකයි.
💗🍃
ආමේන් අමේන් සොබාදහම තියන තැනක දෙවියන් වහන්සේගේ ගුහය තියෙන්නේ දෙවියන්ට ප්‍රසංසා වේවා ✝️✝️
❤️
ආමේන් රාගම පල්ලියෙ සොබා දහම ලස්සන දෙවියන්ගෙ බැල්ම එම පල්ලියෙ තියනවා එම නිසා එම පල්ලිය වාසනාවන්තයි එම නිසා ඔන කෙනෙක් දැක්ක හැටිය ආස හිතෙනවා 🙏🏼🙏🏼
ආමේන් රාගම හොද නිස්කලන්ක පැත්ත මමත් ඉන්නෙ කඩවත රාගම හොදට දන්නවා පල්ලිය හරි ලස්සනයි ඔබට පේසු පිහිටයි මල්ලි ✝️✝️
ආමේන් දෙවියන්ට රාගම තියෙන දේවස්තානය හරි ලස්සනයි නිස්කලන්ක නිසා දෙවිදුන් එතන සිටින නිසා ඒතැන ලස්සන මමත් ලංකවට ගියාම ඒ දේවස්තානයට මයි යන්නේ දෙයියන්ට ප්‍රසංසා වේවා ✝️✝️
🍃❤️
ආමේන් දෙවියන් වහන්සේ එම පල්ලිය මද්දයේ සිටිනවා හැම යන කෙනෙක්ම එම පල්ලියට ඔහු ආරක්ෂා කරනවා පේසු සැමදා අප අත් හරින්නේ නැ 🙏🏼✝️
🙏🙏🙏
Amen
අපිත් යනවා හාස්කම් තියෙනව ජේසු පිහිටයි 💐
💚
Amen
💚
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏 ජෙසුපිහිටයි 🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
💚
Ma. Kaimate
🙏
Dakia
Adamae
Ma kohada
Hmmm
ALASANA. BALANA. YANNMA. ONA
Hi
ලස්සනයි ඵ්වාගේ දකීන කොට දුවගේන ඵන්න හීතේනවා ඵ්තරමී කලීනුත් මම ෆේස්බුක් ඵකේන් දැක්කා ගීතීකාව ට ඵ්ත් අදයි දැක්කේ මේචීචර දුරට දේවී පීහීටයි රට ඉන්න අපීට මේවීදීයට හරී ටීක වේලාවක් වැය කරලා බලන්න සැලැස්සුවා
💚
Friday Holy Mass akata mamath sahabagi wenawaa. Thank you so much Gihan putha.God bless you.Prasansaa wewa!🙏🏻❤️💐
💚
🙏🙏🙏🙏❤️
💚
🙏
Samara. Ayata. Kuarsq. Palliya. Kiyanq. Tamga. Joveta. Jewta. Krawae miyae
💚
👍💚🌷