- 18
- 284 983
Dream Destination
Sri Lanka
เข้าร่วมเมื่อ 3 ต.ค. 2021
Sweden 🇸🇪 වල අපිත් එක්ක අවිදින්න යමු 😍 - with Q and A | Sweden Q & A in Sinhala
කොහොමද ඉතින් ඔයාලට.. 😍
ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හිතුව ස්වීඩ්න් එන්න කලින් ඔයාල දැනගෙනම එන්න ඕන දේවල් කීපයක් ගැන. ඔයාල අපෙන් අහපු ප්‍රශ්ණ ගොඩකට උත්තර අපි මේ විඩියෝ එකෙන් කතා කරනව. ඉතින් ස්වීඩ්න් එන්න ඉන්න හැමෝටම මේ විඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියල අපි හිතනවා.
Hi Friends,
In this video we are going to do Q and A session about the Sweden. Hope this video will help you to prepare for your new journey. Sweden Q & A in Sinhala
Keywords
Sweden Q & A in Sinhala , Sweden question and answers, Sweden Sinhala
Tags
Sweden Sinhala, Sweden q & a, Sweden q & a in Sinhala, Sweden transport Sinhala, Sweden personal number Sinhala, Sweden part time jobs, Sweden part time jobs Sinhala, Stockholm Sinhala, Uppsala Sinhala, Sweden Sinhala vlog, Sweden Sri Lankan couple, Dream destination, Sweden Sinhala video, Sweden Christmas, Sweden places Sinhala, Sweden Malmo Sinhala, Sweden living cost, Sweden student visa Sinhala, Sweden student visa 2023, Sweden budget Sinhala, Sweden universities Sinhala, Sweden Q & A in Sinhala
ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හිතුව ස්වීඩ්න් එන්න කලින් ඔයාල දැනගෙනම එන්න ඕන දේවල් කීපයක් ගැන. ඔයාල අපෙන් අහපු ප්‍රශ්ණ ගොඩකට උත්තර අපි මේ විඩියෝ එකෙන් කතා කරනව. ඉතින් ස්වීඩ්න් එන්න ඉන්න හැමෝටම මේ විඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියල අපි හිතනවා.
Hi Friends,
In this video we are going to do Q and A session about the Sweden. Hope this video will help you to prepare for your new journey. Sweden Q & A in Sinhala
Keywords
Sweden Q & A in Sinhala , Sweden question and answers, Sweden Sinhala
Tags
Sweden Sinhala, Sweden q & a, Sweden q & a in Sinhala, Sweden transport Sinhala, Sweden personal number Sinhala, Sweden part time jobs, Sweden part time jobs Sinhala, Stockholm Sinhala, Uppsala Sinhala, Sweden Sinhala vlog, Sweden Sri Lankan couple, Dream destination, Sweden Sinhala video, Sweden Christmas, Sweden places Sinhala, Sweden Malmo Sinhala, Sweden living cost, Sweden student visa Sinhala, Sweden student visa 2023, Sweden budget Sinhala, Sweden universities Sinhala, Sweden Q & A in Sinhala
มุมมอง: 5 167
วีดีโอ
Sweden 🇸🇪 එන්න කලින් මේක බලන්න | Sweden Q & A 😮
มุมมอง 28K2 ปีที่แล้ว
කොහොමද ඉතින් ඔයාලට.. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හිතුව ස්වීඩ්න් එන්න කලින් ඔයාල දැනගෙනම එන්න ඕන දේවල් කීපයක් ගැන. ඉතින් ස්වීඩ්න් එන්න ඉන්න හැමෝටම මේ විඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියල අපි හිතනවා. Hi Friends, In this video we are going to do Q and A session about the Sweden. Hope this video will help you to prepare for your new journey. Keywords Sweden Q & A, Sweden question and answers, S...
Sweden 🇸🇪 University apply කරන්න account එක හරියට හදමු | Sweden student visa.
มุมมอง 4.2K2 ปีที่แล้ว
Hi friends, 🥰 In this video, we are going to discuss about, how to create university admissions account to apply for the Sweden universities. This video will help you to start your process. හායි යලුවනේ.. 🥰 කොහොමද ඉතින් ඔයාලට? ඉතින් අදත් පොරොන්දු උනා වගේම අපි වීඩියො එකක් අරගෙන අවා. මෙ වීඩියෝ එකෙන් අපි, ස්වීඩ්න් වල යුනිවර්සිටි වලට ඇප්ලයි කරන්න කොහොමද ඔයාල හරියටම ප්‍රොෆයිල් එකක් හදාගන්නෙ කියල කතා ...
Sweden 🇸🇪 interview එකේ අහන ප්‍රශ්ණ සහ පිළිතුරු | Sweden interview questions and answer
มุมมอง 15K2 ปีที่แล้ว
Hi Friends 😍 How are you guys, Hope everything is well with you. From this video we are going to discuss about the Sweden interview questions and answers. හායි යාළුවනේ.. 😍 කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අපි පොරොන්දු උන විදිහටම අදත් වීඩියෝ එකක් අරගෙන ආව. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හිතුව වෙලාවෙදි ඔයාලගෙන් අහන ප්‍රශ්ණ සහ ඒවට පිළිතුරු ලබා දෙන්නෙ කොහොමද කියල. Watch our other videos. 🇸🇪 Sweden stu...
🇸🇪 Sweden student visa interview / biometric එකට India 🇮🇳 යමු | Detailed explanation
มุมมอง 16K2 ปีที่แล้ว
හායි යාළුවනේ.. 😍 ඉතිං කොහොමද ඔයාලට.. 🤗 ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හිතුව කොහොමද sweden visa Interview එකකට india යන process එක හරියටම කරගන්නෙ කියල. මේ වීඩියෝ එකේ අපි ගොඩක් විස්තර කතා කරන නිසා පොඩ්ඩක්වත් මිස් කරන්නෙ නැතුව මුලු වීඩියෝ එකම බලන්න කියල ඔයාලගෙන් ඉල්ලනව. Hi Friends, In this video we are going to talk about how to prepare for the Sweden student visa interview. Please subscribe ...
Sweden 🇸🇪 වල පොඩි පොඩි දේවල් අඩුවට ගමු 😍 | Sweden Shopping Vlog
มุมมอง 10K2 ปีที่แล้ว
හායි යාලුවනේ.. 😍 කොහොමද ඉතින් ඔයාලට. හැමෝම හොදින් ඇතියි කියල හිතනවා. 🤗 ඉතින් ගිය පාර Sweden grocery shopping එකක් කරපු නිසා, අපි හිතුවා මේ පාර වෙනස්ම විදියෙ Sweden shopping vlog එකක් කරන්න ඕන කියල. අපි අද යන්න හිතුවෙ මෙහෙ ගොඩක්ම ගනන් අඩුවට පොඩි පොඩි දේවල් තියන Dollar Store කියන shop එකට. ඉතින් අපෙ වීඩියෝ එක අන්තිම වෙනකන් බැලුවොත් ඔයාලටත් හොයාගන්න පුලුවන් වෙයි Sweden වල පොඩි පොඩි Items කීයක් වගේ...
Sweden 🇸🇪 වල බඩු වල මිල ගනන් 🙄 | Sweden Grocery Shopping
มุมมอง 51K2 ปีที่แล้ว
හායි යාලුවනේ.. 🥰 කොහොමද ඉතින් ඔයාලට? 🤗 අපි අද වීඩියෝ එකෙන් අරගෙන ඇවිත් තියෙන්නෙ බඩු මිල 🙄ගැන. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවොත් මෙහෙ කඩවල් වල මිල ගනන් ගැන ලොකු එකක් ගන්න පුලුවන් වෙයි කියල අපි හිතනවා. 🤗 Hi Friends.. In this video, we are going to discuss our Sweden grocery shopping experience. If you watch this video till the end, you could definitely get an idea about the cost of Sweden gr...
Sweden Show Money - සම්පුර්ණ විස්තරය | Full Explanation 2023
มุมมอง 28K2 ปีที่แล้ว
Hi Friends. 😘 How are you guys? Hope everything is well with you. From this video we are going to discuss about the Sweden show money process. You could find everything about the Sweden show money process from this video. හායි යාලුවනේ.. 😘 ඉතින් කොහොමද ඔයාලට? අපි හිතනවා ඔයාල හැමෝම හොදින් ඇතී කියලා.. ඉතින් පොරොන්දු උනා වගේම අපි ස්වීඩ්න් වලට සල්ලි පෙන්නන්නෙ කොහොමද කියල ඔයාලට හරියටම කියල දෙන්න වීඩි...
Sweden 🇸🇪 එන්න අපිට ගිය වියදම් | Full Sweden Budget 💵
มุมมอง 102K2 ปีที่แล้ว
Hi Friends. 🥰 In this video we are going to talk about the cost which we already spent for this Sweden journey. Don't forget to leave your valuable feedback for us. University Application Fee 900 kr සුභ දවසක් හැමදෙනාටම. අද අපි කතා කරන්න හිතුව අපිට Sweden 🇸🇪 එන්න කොච්චර විතර වියදමක් ගියාද කියල. ඉතින් වීඩියෝ එක skip කරන්නෙ නැතුව දිගටම බැලුවොත් ඔයාලටත් Sweden 🇸🇪 එන්න යන වියදම ගැන ලොකු අයිඩියා එකක්...
Sweden 🇸🇪 වල අපේ පලවෙනි වීඩියෝ එක | Our 1st video in Sweden 🇸🇪
มุมมอง 9K2 ปีที่แล้ว
කොහොමද ඉතින් ඔයාලට? මේක තමයි අපි Sweden 🇸🇪 ඇවිල්ල කරන පලවෙනි vlog එක. ඉතින් ඉස්සරහට අපි Sweden 🇸🇪 එන විදිහ, වීස වර්ග, මෙහෙ එන එකේ වාසි වගෙ ගොඩක් දේවල් කතා කරමු. ඒ වගේම මේ වගේ අපි Sweden 🇸🇪 පුරාම ඇවිදිමු. 🥰 ඔයාල වෙන රටකට යන්න හිතාන ඉන්න කෙනෙක්නම් අපේ අනිත් වීඩියෝස් බලල එකක් ගන්න පුලුවන්.. 🤟 Keywords: #sweden #sinhala #travel #vlog #sinhalavlogs #srilanka #srilankancouple #studentvisa #västerås #...
🇬🇧 UK ද? 🇨🇦 CANADA ද? යන්න හොදම රට decide කරමු. UK vs Canada in Sinhala 2021
มุมมอง 8K3 ปีที่แล้ว
Hi Friends. 🥰 In this video I'm going to compare UK vs Canada in Sinhala language. Specially, this video will suit for the people who wish to move to UK or Canada as a student. Hopefully, this content will help you to move to your dream destination. සුභ දවසක් හැමදෙනාටම. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හිතුවා 🇬🇧 UK සහ 🇨🇦 Canada ගැන. ඉතින් ඔයා student කෙනෙක් විදිහට මේ රටවල් දෙකෙන් එකකට යන්න බල...
Passport එක හරියටම හදමු | How to Get Sri Lankan Passport in Sinhala 2021 | Full Explanation
มุมมอง 6K3 ปีที่แล้ว
Hi Friends, අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද හරියටම වරදින්නෙ නැතුව ලංකාවෙ Passport එකක් හදාගන්නෙ කියල. Today I'm going to discuss about how to get Sri Lankan passport in Sinhala language. I think this video will help you to get your passport in correct way. Video Chapters 00:00 Intro 00:48 Documents for the adult to get Sri Lankan Passport - Part 01 01:31 How to get Sri Lankan Passport Ap...
Online Foreign Job Fair 2021 - පිටරට රැකියාවක් හොයන ඔබ සදහා | දිනය 2021-10-16 උදේ 10 ට | Zoom
มุมมอง 3203 ปีที่แล้ว
Online Foreign Job Fair 2021 - පිටරට රැකියාවක් හොයන ඔබ සදහා | දිනය 2021-10-16 උදේ 10 ට | Zoom
2023 ඇමරිකාවෙ 🇺🇸 ස්ථීර පදිංචියට GREEN CARD ඇප්ලයි කරමු | How to Apply GREEN CARD in Sinhala
มุมมอง 1.1K3 ปีที่แล้ว
2023 ඇමරිකාවෙ 🇺🇸 ස්ථීර පදිංචියට GREEN CARD ඇප්ලයි කරමු | How to Apply GREEN CARD in Sinhala
හරියට දැනගෙන රට යමු | Channel Intro Video | Dream Destination
มุมมอง 6773 ปีที่แล้ว
හරියට දැනගෙන රට යමු | Channel Intro Video | Dream Destination
Masekata kiyak vitra viyadan wenwada kemata bimata inna kabaryta ekenekuta malliya
Defendant ට interview face කරන්න ඕනේ නැද්ද..
01 year agriculture course tiyen nwd Sweden wala...thanks oyalata
Dennatmd 50 lks giye
Showmoney eka fd ekakin pennanna puluwanda? Applicant , dependent wena wenamada showmoney eka pennanda oni?
🥰🥰🥰🥰
😍🥰🥰🥰🥰🥰
Ayya akki hotel name eka dannako....God bless u two...❤ lv u
Thank you
If u have good jobs and living standards in Srilanka don't move to abroads. Going abroads is good for students in young age.
Thnq so much for your informations ❤
Degree eken passe e rate job ekk krnnth puluwn d akkee
Moko video natte
Komada ohe caregiver job tinoda home nurse Hungerya indan enna puluwan neda vistarayak dannako please
Aiye oyla agency hrhad apply kre ntnm website ekkind
Agency ak koyannako plz
❤
Age 32 unmarried girl knk ta Bachelor ekakata enna puluwan da? Visa reject wei da apply kaloth?
අයියේ හොටෙල් ජොබ්ස් තියෙනවද ඔහෙ.මන් පේස්ට්‍රි චෙෆ් කෙනෙක්
rp card eka hambenna kochchara kal giyada...?
Dr oyala giya agency eka mokadda
Show money walata idamak ehema pennanna barida?
Ayye show money kochchara pennana onada?
lankwe slit එකේ software computer degree එකෙන් පස්සෙ job එකකට apply කරන්න පුළුවන් ද
ඔයාලා කරන course එක අවුරුදු කීයක්ද ඊටපස්සෙ worka visa දෙනවද
Dependent විදියට අම්මා තාත්තා එක්ක යන්න බැරිද
Hi akki & aiya, “VS-Hus” me fb page eken apartment ekak rent karana eka safe da?
Where in sweden are you
වීඩියෝ දන්නා කලින් වාහනයක් ගත්තොත් මොකද ?
❤ superb explanation
කැම්පස් ගිහින් ලැට් හොදනවද ?
I am happy to se u and F M in Sweden I am from Sri Lanka I am living in Sweden with my family I wish all the best live in Sweden try be happy gb
Sweden සැපද? 😂
thank you. anek year valta income plane one nadda .Australiawta vage
Vasteras wala transport app eka mokadda
Oyala niymata Karanwa god bless
Balakiyannako.matatt.yanna tack
Student visa inna gaman part time job karanna puluvanda
India interview මොනවගේ dress එකක්ද අදින්න ඕන
🏳🏳🏳🏳👎👎👎👎👎👎👎👎
Lankve duppath, Minussunge oluva koloppam karanna epa, video vahapan. Kata vahapan, , , kata vahapan... idiot. idiot,, idiot, Hitapan yako katavahagena....
Sweden wala language ek mokkd englishda 😢
When can we expect a new video 😊?
අතේ සල්ලි අරන් එනකොට රුපියල් ද අරන් එන්නේ ? කෙලින්ම රුපියල් දීලා sek අරන් එන්න බැරිද ලංකාවෙන්? pl reply
Management bachelor program ekakata Sweden awoth semester ekakata tuition fee keeyak withara wenawada saho?
ස්වීඩන් එද්දී ලංකාවේ ඉඳලමද apartment එකක් හොයාගන්නේ නැතිනම් ඔහේ ඇවිත් ද හොයාගන්නේ? ඒ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ද?
Video danna nathara karanna epa video karana eka mama oyalage video asawen baluwa oyalage youtube chanal eka nisa mageth dream ekak sweden kiyanne, hoda wadagath dewal video karala danna essarahatath thank you
නියමයි අයියෙ විඩියොඑක ❤😊 ගොඩාක් දෙවල් දැනගත්ත...Thanks අයියෙ ඹහෙ භාවිතා වෙන්නෙ English ද වැඩිපුර please rp😊😊😊
Good video ... දැනුවත් කිරීමක් Pradeepa Epa kiyala manussayek lecture kenek video karanawa sweden sambandawa. Scholarship aran dennam kiyala salli gannawa lamay denuwath wenna. U tube eke innawa. Miniha ahinsaka lamayien salli kadagnnawa
How I give the attony to collect the visa card when I submit the biometric