VEN ULLINDUWAWE DHAMMARATHANA
VEN ULLINDUWAWE DHAMMARATHANA
  • 15
  • 1 405

วีดีโอ

28 November 2024
มุมมอง 521 วันที่ผ่านมา
28 November 2024
උතුම් මහපිරිත් දේශනාව
มุมมอง 573 หลายเดือนก่อน
උතුම් මහපිරිත් දේශනාව
බෙරලපනාතර ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයේ 2023.11.19 කඨින පුණ්‍යෝත්සවය.
มุมมอง 288 หลายเดือนก่อน
බෙරලපනාතර ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයේ 2023.11.19 කඨින පුණ්‍යෝත්සවය.
8 March 2024
มุมมอง 68 หลายเดือนก่อน
8 March 2024
21 March 2024
มุมมอง 308 หลายเดือนก่อน
බෙරලපනාතර ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරාධිපති , දෙණියාය ධර්මද්වජ පිරිවෙන් නියෝජ්‍ය පරිවෙණාධිපති , පස්ගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී , සාමවිනිසුරු, සද්ධර්ම කීර්ති ශ්‍රී ගුණරතනාභිධාන දක්ෂිණ ලංකාවේ මොරවක්කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරන්දර අවසරයි පූජ්‍යපාද කටුවන චන්දරතන අභිධාන නායක මාහිමිපාණන්වහන්සේගේ පිංබර ජන්මදිනයට උපහාර පිණිස ගුවනි පුංචි දියණිය ගැය ඇයගේම මව විසින් රචිත විරිඳු පංතිය
19 November 2023
มุมมอง 15ปีที่แล้ว
බෙරලපනාතර ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය. 2023.11.19 කඨින මහා පුණ්‍යෝත්සවය.
21 October 2023
มุมมอง 4ปีที่แล้ว
21 October 2023
අපවත්වී වදාළ බෙරලපනාතර මහාවිහාරවාසී පූජ්‍ය බෙරලපනාතර සුනන්ද ලොකුහාමුදුරුවන්ගෙ අදාහන පූජෝත්සවය
มุมมอง 217ปีที่แล้ว
බෙරලපනාතර ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයේ වැඩ හිඳ අපවත් වී වදාල පූජ්‍යපාද බෙරලපනාතර සුනන්ද ලොකුහාමුදුරුවන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය දින ගුණවර්ණනාත්මක කාව්‍ය දේශනාව. කාව්‍ය දේශනාව : පූජ්‍ය පට්ටිගල රතනධම්ම පණ්ඩිත ස්වාමීන්වහන්සේ රචනය : පූජ්‍ය : තිස්සමහාරාමේ කෝලිත පණ්ඩිත ස්වාමීන්වහන්සේ .. අපවත් වී වදාල සුනන්ද ලොකුහාමුදුරුවන් වහන්සේට උන්වහන්සේ බලාපොරොත්තු ව පැත බෝධියකින් උතුම් නිවන්සුවයම ලැබේවා. ...

ความคิดเห็น

  • @Uthsara9
    @Uthsara9 3 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kalanamihiran2129
    @kalanamihiran2129 16 วันที่ผ่านมา

    🙏

  • @venullinduwawedhammarathan2896
    @venullinduwawedhammarathan2896 17 วันที่ผ่านมา

    පිංවත් සහෝදර පණ්ඩිත හාමුදුරුවන්ට නිදුක්ව නීරෝගීව චිරාත්කාලයක් නිර්මල සම්බුද්ධ සාසනය බබළවන්න ශක්තිය දහ්ර්‍ය වාසනාව ලැබේවා. අහම්ඹෙන් ලැබුනු පද පේළි දෙකක උනත් පුදුම තරම් හිත සැනසෙන මිහිරි කාව්‍යමය දේශනාවක්. 🙏🙏🙏🙏

  • @kaduwela
    @kaduwela ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suwapathwadan
    @suwapathwadan ปีที่แล้ว

    උතුම් චතුරාර්‍ය සත්‍යාවබෝදයම වේවා. පිංවත් සුනන්ද ලොකුසමිඳුන්ට.