- 62
- 46 702
Chala VISIONS
Sri Lanka
เข้าร่วมเมื่อ 10 ก.ค. 2023
අපේ කමට අපේ දේවල් හැමෝටම . Chala VISION .plz Subscribe now
සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑය කුඹල්වෙල .#chalavision #srilanka
Chala is our hope to bring the beautiful and important places of Sri Lanka to the world.Support us. Comment with us. Thenks.
අටවිසි බුදුන්ගේ විස්තර
----------------------------------------
01,තණ්හංකර බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුනන්ද රජු
මව් දේවිය : මනෝනඤ දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය : රුක් අත්තන බෝධිය
02,මේධංකර බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුදේව රජු
මව් දේවිය : යසෝධරා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 14
බෝධිය : කෑල නැමති බෝධිය
03,සරණංකර බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුමංගල රජු
මව් දේවිය : යසවතී දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 01
බෝධිය : පුලිල නැමති බෝධිය
04,දීපංකර බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුදේව රජු
මව් දේවිය : සුමේධා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය : පුලිල නැමති බෝධිය
05,කොණ්ඩඤ්ඤ බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුනන්ද රජු
මව් දේවිය : රම්යාවති දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය : සල් බෝධිය
06,මංගල බුදු රජාණන් වහන්සේ
පිය රජු : උත්තර රජු
මව් දේවිය : උත්තර දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය : නා බෝධිය
07,සුමන බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුදත්ත රජු
මව් දේවිය : සිරිමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය : නා බෝධිය
08,රේවත බුදු රජාණන් වහන්සේ
පිය රජු : විපුල රජු
මව් දේවිය : විපුල දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 07
බෝධිය : නා බෝධිය
09,සෝභිත බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුධම්ම රජු
මව් දේවිය : සුධම්ම දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය : නා බෝධිය
10,අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ
පිය රජු : යසවන්න රජු
මව් දේවිය : යශෝධරා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 01
බෝධිය : කුඹුක් බෝධිය
11,පදුම බුදු රජාණන් වහන්සේ
පිය රජු :අසම් රජු
මව් දේවිය :අසමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය : මුරුත බෝධිය
12,නාරද බුදු රජාණන් වහන්සේ
පිය රජු :සුදේව රජු
මව් දේවිය :අනොමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : සති07
බෝධිය : මුරුත බෝධිය
13පදුමුත්තර බුදු රජාණන් වහන්සේ
පිය රජු : ආනන්ද රජු
මව් දේවිය : සුජාතා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය : කිරිපලුබෝධිය
14,සුමේධ බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුදත්ත රජු
මව් දේවිය : සුමනා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය : බක්මී බෝධිය
15,සුජාත බුදු රජාණන් වහන්සේ
පිය රජු : උද්ගත රජු
මව් දේවිය : ප්‍රභාවතී දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය : හුණ බෝධිය
16,පියදස්සි බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුදත්ත රජු
මව් දේවිය : සුවේන්ද්‍ර දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 01
බෝධිය : කුඹුක් බෝධිය
17,අත්ථදස්සි බුදු රජාණන් වහන්සේ
පිය රජු : සාගර රජු
මව් දේවිය : සුදර්ශණා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය : සපු බෝධිය
18,ධම්මදස්සි බුදු රජාණන් වහන්සේ
පිය රජු : සරණ රජු
මව් දේවිය : සුනන්ද දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය : කරවි බෝධිය
19,සිද්ධත්ථ බුදු රජාණන් වහන්සේ
පිය රජු : උදේනි රජු
මව් දේවිය : සුප්පා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය : කිණිහිර බෝධිය
20,තිස්ස බුදු රජාණන් වහන්සේ
පිය රජු : ජනසන්ධ රජු
මව් දේවිය : පදුමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය : කොහොඹ බෝධිය
21,ඵුස්ස බුදු රජාණන් වහන්සේ
පිය රජු : ජයසේන රජු
මව් දේවිය : සිරිමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 06
බෝධිය : නෙල්ලි බෝධිය
22,විපස්සි බුදු රජාණන් වහන්සේ
පිය රජු : බන්දුන්තු රජු
මව් දේවිය : මදුමති දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය : පලොල් බෝධිය
23,සිඛි බුදු රජාණන් වහන්සේ
පිය රජු : අරුණවන්තු රජු
මව් දේවිය : ප්‍රභාවතී දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය : අඹ බෝධිය
24,වෙස්සභු බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුප්පාසික රජු
මව් දේවිය : යසවති දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 06
බෝධිය : සල් බෝධිය
25,කකුසඳ බුදු රජාණන් වහන්සේ
පිය රජු : ඛේම රජු
මව් දේවිය : විශාකා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය : බක් බෝධිය
25,කෝණාගම බුදු රජාණන් වහන්සේ
පිය රජු : යඤ්ඤදත්ත රජු
මව් දේවිය : උත්තරා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 06
බෝධිය : දිඹුල් බෝධිය
26,කස්සප බුදු රජාණන් වහන්සේ
පිය රජු : බ්‍රහ්මදත්ත රජු
මව් දේවිය : ධනවති දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය : නුග බෝධිය
27,ගෞතම බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුද්ධෝදන රජු
මව් දේවිය : මහාමායා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : වසර 06
බෝධිය : ඇසතු බෝධිය
අටවිසි බුදුන්ගේ විස්තර
----------------------------------------
01,තණ්හංකර බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුනන්ද රජු
මව් දේවිය : මනෝනඤ දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය : රුක් අත්තන බෝධිය
02,මේධංකර බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුදේව රජු
මව් දේවිය : යසෝධරා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 14
බෝධිය : කෑල නැමති බෝධිය
03,සරණංකර බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුමංගල රජු
මව් දේවිය : යසවතී දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 01
බෝධිය : පුලිල නැමති බෝධිය
04,දීපංකර බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුදේව රජු
මව් දේවිය : සුමේධා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය : පුලිල නැමති බෝධිය
05,කොණ්ඩඤ්ඤ බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුනන්ද රජු
මව් දේවිය : රම්යාවති දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය : සල් බෝධිය
06,මංගල බුදු රජාණන් වහන්සේ
පිය රජු : උත්තර රජු
මව් දේවිය : උත්තර දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය : නා බෝධිය
07,සුමන බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුදත්ත රජු
මව් දේවිය : සිරිමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය : නා බෝධිය
08,රේවත බුදු රජාණන් වහන්සේ
පිය රජු : විපුල රජු
මව් දේවිය : විපුල දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 07
බෝධිය : නා බෝධිය
09,සෝභිත බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුධම්ම රජු
මව් දේවිය : සුධම්ම දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය : නා බෝධිය
10,අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ
පිය රජු : යසවන්න රජු
මව් දේවිය : යශෝධරා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 01
බෝධිය : කුඹුක් බෝධිය
11,පදුම බුදු රජාණන් වහන්සේ
පිය රජු :අසම් රජු
මව් දේවිය :අසමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය : මුරුත බෝධිය
12,නාරද බුදු රජාණන් වහන්සේ
පිය රජු :සුදේව රජු
මව් දේවිය :අනොමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : සති07
බෝධිය : මුරුත බෝධිය
13පදුමුත්තර බුදු රජාණන් වහන්සේ
පිය රජු : ආනන්ද රජු
මව් දේවිය : සුජාතා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය : කිරිපලුබෝධිය
14,සුමේධ බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුදත්ත රජු
මව් දේවිය : සුමනා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය : බක්මී බෝධිය
15,සුජාත බුදු රජාණන් වහන්සේ
පිය රජු : උද්ගත රජු
මව් දේවිය : ප්‍රභාවතී දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය : හුණ බෝධිය
16,පියදස්සි බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුදත්ත රජු
මව් දේවිය : සුවේන්ද්‍ර දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 01
බෝධිය : කුඹුක් බෝධිය
17,අත්ථදස්සි බුදු රජාණන් වහන්සේ
පිය රජු : සාගර රජු
මව් දේවිය : සුදර්ශණා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය : සපු බෝධිය
18,ධම්මදස්සි බුදු රජාණන් වහන්සේ
පිය රජු : සරණ රජු
මව් දේවිය : සුනන්ද දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය : කරවි බෝධිය
19,සිද්ධත්ථ බුදු රජාණන් වහන්සේ
පිය රජු : උදේනි රජු
මව් දේවිය : සුප්පා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය : කිණිහිර බෝධිය
20,තිස්ස බුදු රජාණන් වහන්සේ
පිය රජු : ජනසන්ධ රජු
මව් දේවිය : පදුමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය : කොහොඹ බෝධිය
21,ඵුස්ස බුදු රජාණන් වහන්සේ
පිය රජු : ජයසේන රජු
මව් දේවිය : සිරිමා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 06
බෝධිය : නෙල්ලි බෝධිය
22,විපස්සි බුදු රජාණන් වහන්සේ
පිය රජු : බන්දුන්තු රජු
මව් දේවිය : මදුමති දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය : පලොල් බෝධිය
23,සිඛි බුදු රජාණන් වහන්සේ
පිය රජු : අරුණවන්තු රජු
මව් දේවිය : ප්‍රභාවතී දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 08
බෝධිය : අඹ බෝධිය
24,වෙස්සභු බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුප්පාසික රජු
මව් දේවිය : යසවති දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 06
බෝධිය : සල් බෝධිය
25,කකුසඳ බුදු රජාණන් වහන්සේ
පිය රජු : ඛේම රජු
මව් දේවිය : විශාකා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 10
බෝධිය : බක් බෝධිය
25,කෝණාගම බුදු රජාණන් වහන්සේ
පිය රජු : යඤ්ඤදත්ත රජු
මව් දේවිය : උත්තරා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : මාස 06
බෝධිය : දිඹුල් බෝධිය
26,කස්සප බුදු රජාණන් වහන්සේ
පිය රජු : බ්‍රහ්මදත්ත රජු
මව් දේවිය : ධනවති දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : දින 07
බෝධිය : නුග බෝධිය
27,ගෞතම බුදු රජාණන් වහන්සේ
පිය රජු : සුද්ධෝදන රජු
මව් දේවිය : මහාමායා දේවිය
දුෂ්කර ක්‍රියා කාලය : වසර 06
බෝධිය : ඇසතු බෝධිය
มุมมอง: 4 201
วีดีโอ
පුංචි දඹදිව punchi dabadiwa. #travel #chalavision
มุมมอง 367หลายเดือนก่อน
Chala is our hope to bring the beautiful and important places of Sri Lanka to the world.Support us. Comment with us. Thenks.
මාතලේ අළුවිහරය , Rock cave temple mathale ,#chalavision #srilanka
มุมมอง 2632 หลายเดือนก่อน
Chala is our hope to bring the beautiful and important places of Sri Lanka to the world.Support us. Comment with us. Thenks. මාතලේ අළු විහාරය අළු විහාරේ ගල් විහාරය (මාතලේ අලු විහාරය ලෙසද හැඳින්වේ) යනු ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ, අලුවිහාරේ පිහිටි පූජනීය බෞද්ධ විහාරස්ථානයකි. කඳුවලින් වට ව අලු විහාර ලෙන් විහාරය මාතලේ - දඹුල්ල මාර්ගයේ මහනුවර සිට කිලෝමීටර් 30 ක් උතුරින් පිහිටා ඇත.(පොත් පත් ඇස...
ශ්‍රී සංඛපාල රජමහා විහාරය , sri sankapala rajamaha viharaya .
มุมมอง 4302 หลายเดือนก่อน
Chala is our hope to bring the beautiful and important places of Sri Lanka to the world.Support us. Comment with us. Thenks. ශ්‍රී සංඛපාල රජමහා විහාරය , දුටු ගැමුණු රජුගේ දසමහා යෝධයන්ගෙන් එක යෝධයෙක් තමා පුස්සදේව. විජිතපුර සටන ජයගැනීමට ඔහු කළ සේවයට ගම්වරක් ලබාදෙනවා. සංඛය/හග්ගෙඩිය මනාව පිබිය හැකි ඔහුට එම ස්ථානයේ සිට පිබ එය ඇසෙන මානය ඔහුට බාරකරනවා. ටික කලක් සිටියදී එම කන්ඳ මහා සංඟරත්නයට පුජා කර ඔ...
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ මහා විහාරය .Ebilipitiya sri bodhiraja maha wiharaya.#chalavision #travel
มุมมอง 1693 หลายเดือนก่อน
Chala is our hope to bring the beautiful and important places of Sri Lanka to the world.Support us. Comment with us. Thenks.
ඉබ්බන්කටුව Ebbankatuwa ,anakatawa sankassapura senasanaya temple . #chalavision #srilanka #travel
มุมมอง 2725 หลายเดือนก่อน
Chala is our hope to bring the beautiful and important places of Sri Lanka to the world.Support us. Comment with us. Thenks.
ගල්විල රජමහා විහාරය, බැරගම.Galvila raja maha vihara.Beragama temple #travel #srilanaka #chalavision
มุมมอง 1515 หลายเดือนก่อน
Thank you very much for watching Chala Vision. Subscribe us to know important information about places you don't know. If you want to know the information, comment the need. Thank you Chala Vision for helping us. ගොඩක් ස්තුතියි චාල විෂන් නැරඹුවාට. ඔබ නොදන්නා ස්ථාන වල වැදගත් තොරතුරු දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න . තොරතුරු දැනගනීමට ඇත්නම් අවශ්‍යතාවය කමෙන්ටස් කරන්න . චාල විෂන් අපට උදවු කරාට හදව...
පාද යාත්‍රා .Pada yathra. katharagama. #srilanka #travel #chalavision
มุมมอง 555 หลายเดือนก่อน
පාද යාත්‍රා .Pada yathra. katharagama. #srilanka #travel #chalavision
අපේ රොටී දන්සල . Ape roti dansala .#cahala vision
มุมมอง 856 หลายเดือนก่อน
අපේ රොටී දන්සල . Ape roti dansala .#cahala vision
ගමේ රහට කුකුළ් මස් කරිය හදන්න,chicken #cooking #srilanka #chala #trevel
มุมมอง 4810 หลายเดือนก่อน
ගමේ රහට කුකුළ් මස් කරිය හදන්න,chicken #cooking #srilanka #chala #trevel
ගල්නෑව,මහමෙව්නාවේ ආනන්ද මහා සෑය , galnewa maha mewunawa, #Trevel #chala vision
มุมมอง 6K11 หลายเดือนก่อน
ගල්නෑව,මහමෙව්නාවේ ආනන්ද මහා සෑය , galnewa maha mewunawa, #Trevel #chala vision
තේ කූඩේ පිටේ බැඳන් නැටුම, thekude pite bedan, Palugas wewa gamini college.#Dance #chala vision
มุมมอง 1.3Kปีที่แล้ว
තේ කූඩේ පිටේ බැඳන් නැටුම, thekude pite bedan, Palugas wewa gamini college.#Dance #chala vision
විජිතපුර රජමහා විහාරය vijithapura rajamaha viharaya #sri lanka #trevel #chala vision
มุมมอง 107ปีที่แล้ว
විජිතපුර රජමහා විහාරය vijithapura rajamaha viharaya #sri lanka #trevel #chala vision
City Trevel , #chala vision #Trevel #sri lanka .
มุมมอง 266ปีที่แล้ว
City Trevel , #chala vision #Trevel #sri lanka .
Sri Lanka Natural Place #Chala vision #Trevel #cinematic
มุมมอง 179ปีที่แล้ว
Sri Lanka Natural Place #Chala vision #Trevel #cinematic
The first and oldest post office in Sri Lanka ශ්‍රී ලංකා තැපැල් කාර්යාලය #Trevel #Chala vision
มุมมอง 520ปีที่แล้ว
The first and oldest post office in Sri Lanka ශ්‍රී ලංකා තැපැල් කාර්යාලය #Trevel #Chala vision
Do you know these places? #Sri lanka #trevel #Chala vision
มุมมอง 15ปีที่แล้ว
Do you know these places? #Sri lanka #trevel #Chala vision
Maldives Beutfull Hotel #Sri lanaka #chala vision #Trevel
มุมมอง 33ปีที่แล้ว
Maldives Beutfull Hotel #Sri lanaka #chala vision #Trevel
Aukana raja maha viharaya .අවුකන විහාරය .#Sri Lanka #Chala vision #Trevel
มุมมอง 266ปีที่แล้ว
Aukana raja maha viharaya .අවුකන විහාරය .#Sri Lanka #Chala vision #Trevel
Ports city colombo #Sri lanka #Trevel #chala vision
มุมมอง 422ปีที่แล้ว
Ports city colombo #Sri lanka #Trevel #chala vision
🙏🙏🙏🙏
Niyamayi.
🙏🙏🙏🙏🙏
Mamath giya
🙏🙏🙏🙏
ලස්සනයි
❤❤❤
❤❤❤
ලස්සනයි
ලස්සනයි
🙏🙏🙏
❤❤❤❤
මමත්උපස්එානයට ගියා5 වතාවක් අනද මහ සෑ රදුන්ට වැඩ පටන් ගත්තහම ආයෙත් යනව නඩයක් අරගන ධර්ම රාජයානන් වහන්සේ ට මගේ නමස් කාරය වෙිවා🎉ෙිවා සාදුසාදු සදහමි 🌼🌼🌼🌼
ගොඩාක් පිං 🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏මමත් වැන්දා.හරිම ලස්සනයි 🌷🌷🌷
@@shanthipeiris2149 🙏🙏🙏
❤❤❤❤
Ane api hiya toilet harima apiri sidui
පට්ට
🙏
🙏🙏🙏🙏🙏
🙏
🙏🙏
🙏
🙏🙏🙏🙏
Lassanayi 🙏🙏🙏
sadu sadu sadu apita Hari adambarayak danenawa
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
නිකෙලෙස් ආනන්ද හිමියන් ට මාගේ නමස්කාරය වේවා!
🙏🙏🙏
Budu,saranai
බොහොම ස්තුතියි
🙏🙏🙏
Niyamayi❤
Niyamayi❤️🩹
Patta
Supiri
Maru
Supiri tawa mewage dewal danda.wedagatwena aya ennawa.
Niyamayi
Hodada nermanayak tawa mewage dewal danda.
Thanks
ලස්සන පංසල
Godak lassana ,wedagath nirmanayak.oyata subapethum.thawa mewage wedagath nirmana kr.
බොහොම ස්තුතියි . අපිව දිරිමත් කරනවාට ගොඩක් පිං 🙏
ශ්‍රී ආනන්ද සෑය මුලදී මා හට උතුම් ධර්මාවබෝධය ලැබේවා
🙏🙏🙏
අසපුවේ නම්බර් එක දෙන්න. නමෝ බුද්ධාය.
Koheda
❤❤❤❤
Nice
නමාමි බූධං ගුණ සාගරං තං...! නමෝ බුද්ධාය.!!! සාධු.! සාධු.! සාධු.! 🙏🙏🙏සාධූ!!සාධූ!!සාධූ!!! 💕🙏🙏🙏💕 💕සබ්බ දානං ධම්ම දානං ජිනාති 💕උතුම් තෙරුවන් සරණයි.!!!
සාධූ!!සාධූ!!සාධූ!!! 💕🙏🙏🙏💕 💕සබ්බ දානං ධම්ම දානං ජිනාති 💕උතුම් තෙරුවන් සරණයි.!!!
@@dhamma.85 තෙරැවන් සරණයි
තෙරැවන් සරණයි
Dakinakota mage ess wlata kadulu enawa pin etto dakiwa
දවසක මේ පුණ්‍ය භුමි නොදැකපු සියලු දෙනාටම දැකගන්න පිං ලැබේවා .
Sadu sadu..mata.ma.puda. bimata.labamasa..yanawa.dawasaka..ata.duwaka.danna...namoo.buddaya.taruwan.saranai
🙏🙏🙏🙏
Mamath giya ...budusaranai...
@@surangapradeep1661 denthawath lassanayi
@@ChamaraLasantha-nf6ok api giye 8/18 ...
@@surangapradeep1661 👍
සාධු සාධු සාධු 🙏
🙏🙏🙏🙏