- 97
- 231 925
Dhamma Arana - ධම්ම අරණ
Sri Lanka
เข้าร่วมเมื่อ 15 พ.ค. 2022
පීඩාවෙන් පෙලෙන ලෝකයට අස්වැසිල්ලක් ලබාදෙන්නට,
නොසන්සිඳුණු ලෝකයට සන්සිඳීම ලබාදෙන්න ට,
දුකින් පිරුනු ලෝකයට සදා සැප ලබාදෙන්න ට,
සසර කතරින් ලෝ සතුන් එතෙර කරවන ඒ උතුම් බුද්ධ පණිවිඩය
ලෝ සතුන් සසර දුකින් එතෙර කරවීමේ පරම පිවිතුරු අදහසින්
ලබා දී
ගණ අන්ධකාරය නැමැති තිමිර වලා පටලයෙන් එහායින් ඇති මහා ආලෝකයට ඇතුල්වීමේ දොරටුවේ යතුර නම් උතුම් වූ බුද්ධ වචනය
තම අත්ල මත තබනු පිණිස කරන ලද ප්රයත්නයකි.
සියල්ලෝම නිවෙනින්ම නිවේවා!
දුරකතන 0771661026

วีดีโอ
වර්තමානයෙන් නිදහස් විම 2 31 July 2024
มุมมอง 1.3K4 หลายเดือนก่อน
විශ්වයේ අසිමිත නිදහස අත් දකින්නට අන්ත වලට හසු නොවි සිටින්න. මජ්ජේ සුත්‍රය අනුසාරයෙන් සිදු කෙරැනු සාකච්ඡාවකි
හිස් ය මේ මොහොත. ප්‍රායෝගික වූ දර්ශනය. 24 July 2024
มุมมอง 1.4K5 หลายเดือนก่อน
උදය වැය ඤාණය ප්‍රගුණ කිරීම තුළින් නිරෝධය පහසුවෙන් අත් දැකීමට පුළුවන.
මධ්‍යම ප්‍රතිපදාව ප්‍රායෝගික වු දර්ශනය 25 July 2024
มุมมอง 9935 หลายเดือนก่อน
ජීවිතාවබෝධය තුලින් ආර්ය ප්‍රතිපදාව අනුගමනය කර ඇත්ත ඇති සැටියෙන් දැක ගන්න. ප්‍රායෝගික වන්න.
මැලේසියාවේ දී සිදු කළ සදහම් සාකච්ඡාව 02 කොටස ලෝකය ඔබයි ඔබෙ සිතයි. 24 June 2024
มุมมอง 2.4K5 หลายเดือนก่อน
Subang Jaya Buddhist Association -Malaysia හිදී, මනසේ මැවෙන ලෝකය පිලිබඳ සිදු කරනු සදහම් කතිකාවත
මැලේසියාවේ දී සිදු කළ සදහම් සාකච්ඡාව 01 කොටස මනසේ මැවෙන ලෝකය 24 June 2024
มุมมอง 6K6 หลายเดือนก่อน
Subang Jaya Buddhist Association -Malaysia හිදී, මනසේ මැවෙන ලෝකය පිලිබඳ සිදු කරනු සදහම් කතිකාවත
දේව දූත සූත්‍රය.ලෝකයේ සිටින හොදම ගුරුවරයා දෙන හොදම පණිවිඩය (2017 කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)
มุมมอง 8576 หลายเดือนก่อน
පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි. සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය. එදා බුද්ධ කාලයේ පැවති දේශනා ප්‍රාතිහාර්ය අද කාලයේ උන් වහන්සේ තුළින් මනාව පිළිබිඹු වන්නේ ...
සදාකාලීක අමරණීයත්වයට පත්වීමේ රහස (2017 වසරෙදී කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)
มุมมอง 6316 หลายเดือนก่อน
පූජණීය අරණධම්ම ස්වාමින් වහන්සේ විසින් 2017 වර්ෂයේදී සිදු කළ දේශනාවකි. පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි. සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය. එදා බුද්ධ කාලයේ පැ...
බුදුවරු රහතුන් හත්වෙනි ඉන්ද්‍රීයෙන් ලෝකය විදීම(2017 කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)
มุมมอง 4357 หลายเดือนก่อน
පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි. සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය. එදා බුද්ධ කාලයේ පැවති දේශනා ප්‍රාතිහාර්ය අද කාලයේ උන් වහන්සේ තුළින් මනාව පිළිබිඹු වන්නේ ...
සතර ඉරියව්වෙන් තොරව නිර්වානය සාක්ශාත් කරගැනීම
มุมมอง 2987 หลายเดือนก่อน
පූජණීය අරණධම්ම ස්වාමින් වහන්සේ විසින් 2021 වර්ෂයේදී සිදු කළ දේශනාවකි. පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි. සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය. එදා බුද්ධ කාලයේ පැ...
අවසාන ගුරුවරයා දෙන ගාම්භීර කමටහන(2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි)
มุมมอง 3867 หลายเดือนก่อน
පූජණීය අරණධම්ම ස්වාමින් වහන්සේ විසින් 2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි. පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි. සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය. එදා බුද්ධ කාලයේ පැ...
ප්‍රඥාවේ අත්දැකීම (2017 වසරෙදී කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)
มุมมอง 1.2K7 หลายเดือนก่อน
පූජණීය අරණධම්ම ස්වාමින් වහන්සේ විසින් 2017 වර්ෂයේදී සිදු කළ දේශනාවකි. පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි. සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය. එදා බුද්ධ කාලයේ පැ...
උත්තම ගුණ සමරුව දෙවර්ෂ පූර්ණ පිංකම
มุมมอง 2277 หลายเดือนก่อน
"තථාගතස්ස සාවකො ථූපාරහො" ශ්‍රී ලංකාද්වීපය වැඩමවා එකළු කළ මේ සියවසේ අනුබුදු ලෙසින් ශ්‍රාවක සිත් පහන් කල, සිව් පිළිසිඹියා ණුවනින් දම්සක හැසිරව පෙර නොතිබ ඤාණය මතුකල, පූජ්‍යපාද අගුණකොළපැලැස්සේ අරණ ධම්මාභිදාන සංස පීතෘ වරයාණන්ට ගුරු දේවයාණන්ට ඒ උතුම් මුණිවරයාණන්ට හද පිරි ශ්‍රද්ධාව කැටිකර මතු පර පුරට කෘත ගුණය දායක කරවීම වස් උතුම් මුණි ශාරීරික ධාතුන් වහන්සේ තැම්පත් කර ඉදි කරන ලද "අරණ ධම්ම මහ මුණි සෑ රද...
අරණ ධම්ම මහ මුණි සෑ රත්ණයේ ධාතූ නිධන් කිරීමේ පිංකම
มุมมอง 94511 หลายเดือนก่อน
අරණ ධම්ම මහ මුණි සෑ රත්ණයේ ධාත නිධන් කිරීමේ පිංකම
සිව්පිළිසිබියා ඥාන දර්ශන සහිත අපගේ එකම ගැලවුම්කරුවා උන්වහන්සේ. (2017 වර්ෂයේදී සිදු කළ දේශනාවකි)
มุมมอง 1.6K11 หลายเดือนก่อน
සිව්පිළිසිබියා ඥාන දර්ශන සහිත අපගේ එකම ගැලවුම්කරුවා උන්වහන්සේ. (2017 වර්ෂයේදී සිදු කළ දේශනාවකි)
මායා ලෝකයෙන් නිදහස් වී පරම ශුන්‍යතාවය අත් දකින්න (2017 වර්ෂයේදී සිදු කළ දේශනාවකි)
มุมมอง 1.3Kปีที่แล้ว
මායා ලෝකයෙන් නිදහස් වී පරම ශුන්‍යතාවය අත් දකින්න (2017 වර්ෂයේදී සිදු කළ දේශනාවකි)
"මෙවන් ඇසුර සසරම සුවපත් වෙනු ඇත."(2017 කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)
มุมมอง 1.8Kปีที่แล้ว
"මෙවන් ඇසුර සසරම සුවපත් වෙනු ඇත."(2017 කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)
කණ්නාඩි උපමාව තුලින් පඨවි ධාතුවෙන් නිදහස්වී මහාඤාණ දර්ශන අවධි කර ගන්නා ආකාරය 2017 සිදු කළ දේශනාවකි
มุมมอง 1.3Kปีที่แล้ว
කණ්නාඩි උපමාව තුලින් පඨවි ධාතුවෙන් නිදහස්වී මහාඤාණ දර්ශන අවධි කර ගන්නා ආකාරය 2017 සිදු කළ දේශනාවකි
උතුම්ම ධර්ම කොටස අවදි කර ගත් ආර්ය උත්තමයකු ලෙස අවදි වෙන්න.(2017 කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)
มุมมอง 1.7Kปีที่แล้ว
උතුම්ම ධර්ම කොටස අවදි කර ගත් ආර්ය උත්තමයකු ලෙස අවදි වෙන්න.(2017 කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)
විශ්වයේ අවසන් පණිවිඩය රැගෙන පැමිණි අවසන් ගුරුවරයාට ධම්ම අරණ විශ්ව පවුලේ උපහාරය.
มุมมอง 508ปีที่แล้ว
විශ්වයේ අවසන් පණිවිඩය රැගෙන පැමිණි අවසන් ගුරුවරයාට ධම්ම අරණ විශ්ව පවුලේ උපහාරය.
මධු පින්ඩික සූත්‍රය පරම ගාම්බීර ශුන්‍යතා අභිධර්මය(2017 කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)
มุมมอง 1Kปีที่แล้ว
මධු පින්ඩික සූත්‍රය පරම ගාම්බීර ශුන්‍යතා අභිධර්මය(2017 කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)
zoom සඳහම් සාකච්ඡා.ලෞකික සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය
มุมมอง 1.3Kปีที่แล้ว
zoom සඳහම් සාකච්ඡා.ලෞකික සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය
අද්භූත බලයක් සහිත විඥ්ඥාන මායාව දැක ගන්න
มุมมอง 1.3Kปีที่แล้ว
අද්භූත බලයක් සහිත විඥ්ඥාන මායාව දැක ගන්න
ජයවර්ධනපුර විශ්ව විද්‍යාල උපාධිදාරීන් පිරිසක් සමග කල සාකච්ඡාවක්
มุมมอง 2.4Kปีที่แล้ว
ජයවර්ධනපුර විශ්ව විද්‍යාල උපාධිදාරීන් පිරිසක් සමග කල සාකච්ඡාවක්
විශිෂ්ට පැහැදිලි කිරීමක්…. බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🏼🙏🏼🙏🏼
Siyaloma denuma kata karanne..prayogika ne...
Namaskarawava❤
Lamai exam liyanne kohomada mathaka nethuwa
🙏🙏🙏
පුදුමයි මේ පැහැදිලි කිරීම. ඉතා හොඳම දේශනයක්. 🙏🙏🙏🙏
නිශාන්ත මහතා ඉතා සරලව පහදා දෙනවා . 🙏🏼🙏🏼
Sadu Sadu Sadu
සාදු‼️සාදු‼️සාදු 🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻‼️‼️‼️‼️‼️🙏🙏🙏🙏🙏🙏
Sadhu sadhu sadhu
🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺👍👍🌺🌺👍👍👍👍👍🌺🌺🙏🙏🙏🌷🙏🌷🌷🙏🙏🙏🌷
සාදු... සාදු... සාදු..... ඔබ තුමාට මාගේ පාද නමස්කාරය වේවා.... කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබීම ට හෙතු වූ සියළු දෙනාට මෙ පින් අනුමෝදන් කරමි... ධර්මාවබෝධය ලැබේවා.... සාදු.. සාදු.. සාදු..
Thanks, 😊😊😊❤❤❤
පින් ඇත්තන් ට මෙය ශ්‍රවණය වෙත්වා...මෙ ඔබේ කතාවයි... තෙරුවන් සරණයි නිශාන්ත මහත්මයා.... විශිෂ්ට විග්‍රහයක්... දැක්මක්.... පෙර නොවූ විරූ.... ❤
🙏🙏🙏🙏🙏
ජිවිතයේ පරම දර්මය ඇසීම සතුටකි.
🙏🙏🙏
Harima lssanai. Mage kalana mithurani. Mata denna durakathana ankaya.
Oba thumage Nibbana channel ekata amathaka wa me channel eke aseemata labeem🙏🙏🙏🙏🙏
ගැබුරුදහම් කරුණක් සරලව පැහැදිලි කරනවා තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස
මේ සුවාමීන් වහන්සේ කව්ද ? කොහේද කියලා දැන ගන්න කැමතියි.තෙරුවන් සරණයි.
මේ අරන ධම්ම හාමුදුරුවෝ නෙවෙයි නේ , 😮
Sadu sadu sadu
මමත් අරණ ධම්ම රහතන් වහන්සේ ධර්මය harima assawen අහන්න ...මිනිසුන් කොතරම් mada ගහන්න gathath නිවැරැදි මාවත හඳුන්වා දෙන්න ...un වහන්සේ hoda හැකියාව තියෙනවා ...me කතා karan nonna...ඇතුළු උතුම් ස්වාමීන් වහන්සේ නමස්කාර කරමි ...theruwansarsni ...
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වෙිවා පිංවත් ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වෙිවා පිංවත් ස්වාමීන් වහන්ස
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏
මා අරන දම්ම ස්වාමීන් වහාන්සේ පිරිනිවන් පෑවත් අරන දම්ම ස්වාමීන් වහාන්සේ අත් දකින වා
🙏🙏🙏🙏
ඔබවහන්සේගෙ දර්මදෙශනා මටහමුවුනෙ අහම්බෙන් මෙ දහම් මගෙහි යාම සදහා ලැබුනු පිටුවහල අනන්තයි අප්‍ර්මානයි ඔබවහන්සේට දිර්ඝආයු වෙවා සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සිතේ අවසානය අනුපදිසේස නිවනයි !
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
සාදු.. සාදු.. සාදු.. 🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸
ස්වාමීන් වහන්සේ කවුද ?සාදු සාදු සාදු 🙏
🎉
🌷🌷🌷🙏 24:09....
Sadu sadu sadu❤
Sadu sadu sadu
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏