Mandakiniya | මන්දාකිනිය | மந்தாகினிய
Mandakiniya | මන්දාකිනිය | மந்தாகினிய
  • 11
  • 14 177

วีดีโอ

මහානාමගෙ මහා ලැජ්ජාව !
มุมมอง 2477 ชั่วโมงที่ผ่านมา
#RoshanMahanama #MahanamaHistory #cricketlover #nostalgia #kasunsamarathunge #TharinduWellala #mandakiniya #EkomathEkaKaleka
මාරයි කියලා හිතුවොත් හමාරයි !
มุมมอง 18414 ชั่วโมงที่ผ่านมา
#SandiniPrarthanaThennakoon #mandakiniya #KasunSamarathunge #interview #interviews
ජේ.ආර්.ගෙ රජයෙ රස්සාවක් කළා නම්, මං අතින් කවුරුහරි මැරෙනවා ! | චූලාලංකාර සමරසිංහ
มุมมอง 37419 ชั่วโมงที่ผ่านมา
#chulalankarasamarasinghe #sunilhandunneththi #kasunsamarathunge #mandakiniya #sinhalainterview
විජේවීර පාවා දුන්නේ කවුද? | රතු මතක | EP:03
มุมมอง 8Kวันที่ผ่านมา
#RohanaWijeweera #විජේවීර #DMAnanda #PiyasenaSamarathunge #dulajdewapura #mandakiniya
හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ | සාහිත්‍ය සංවාද | EP:02
มุมมอง 131วันที่ผ่านมา
#HarshiniPushpamalaArachchige #HarshiniPushpamalaArachchigeBooks #mandakiniya #KasunSamarathunge #Ninnada #WalakulaAga #MamaMamaMe #ravaya #aththa #lanka
ආදර විජිතයක නොමියෙන මතකය : ප්‍රින්ස් උදය ප්‍රියන්ත | එකෝමත්තෙක කාලෙක | EP:01
มุมมอง 91314 วันที่ผ่านมา
#PrinsUdayaPriyantha #EkomathEkaKaleka #Mandakiniya #KasunSamarathunge #TharinduWellala
රතු මතක | EP:02 | විජේවීර සමග එකට ඝාතනය වූ එච්.බී. හේරත් කියන්නෙ කවුද?
มุมมอง 2.3K14 วันที่ผ่านมา
#HBHerath #RohanaWijeweera #jvphistory #mandakiniya #npp #dulajdewapura #PiyasenaSamarathunge
පත්තරකාරයෙක් | EP:01 | රාවය, ඉරුදින, සත්හඬ හිටපු ප්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න
มุมมอง 23014 วันที่ผ่านมา
#WimalanathWeerarathne #Ravaya #KasunSamarathunge #Paththarakarayek #Mandakiniya
බුකිය පුරා වයිරල් වුණ “ඇත්තට ම අපි රෑට කන්නෙ මොනවද?”
มุมมอง 22221 วันที่ผ่านมา
#ThanujaLumbini #ඇත්තටම_අපි_රෑට_කන්නෙ_මොනවද #Mandakiniya #KasunSamarathunge #booktube #booklover #storybehindbook #interview
ජවිපෙ ඉඩමක සිරිකොත හැදුවෙ කොහොමද? | රතු මතක | EP:01
มุมมอง 1.1K21 วันที่ผ่านมา
#ShanthaBandara #PiyasenaSamarathunge #RathuMathaka #රතුමතක #DulajDewapura #jvp #npp #jvphistory

ความคิดเห็น

  • @samadhisubasinghe
    @samadhisubasinghe 2 ชั่วโมงที่ผ่านมา

    😍😘😘

  • @PubuduUdayanga-h1o
    @PubuduUdayanga-h1o 4 ชั่วโมงที่ผ่านมา

    පාදුක්කේ වේරගල අපේ නැන්දගේ පන්තියේ ❤

  • @shashinikasamarathunga6332
    @shashinikasamarathunga6332 7 ชั่วโมงที่ผ่านมา

  • @dilipwasantha1265
    @dilipwasantha1265 7 ชั่วโมงที่ผ่านมา

    1.පලමු මැයි දින රැලිය 1977. 2.නන්දසීලි සහෝදරිය තවම ජීවත් වෙනවා.

  • @SanathKumara-vp7xq
    @SanathKumara-vp7xq 8 ชั่วโมงที่ผ่านมา

    OBA KIYANNE EKA EKA KENAAGE KATA KATHAA PRAKASHA KIREEMA PAMANAI 100,K, DHENEK, 100,K, VIDHIHATA KIYAWANAWA. NAMUTH OBA DHANNAWADHA WIJEWEERAGE AWASAANAYA DHAKWAA HITAPU MEHEYUM NILADHARIN THAWAMA INNAWA. E AYATA MEWWA AHALA HINAA. DHUTU GAMUNU RAJJURUWO HAMUDHAA VADHAKA GAARAYAKATA GENICHCHATH, OKKOMA WAMAARANAWA. WIJEWEERA SAMAGA, HERATH KENEK THIYAA, MOKEKWATH EKATA PICHCHUWE NAHA. ETHAKOTA HANUDHAWE HITAPU GONI BILLA, J.V.P. INDHRANANDHA KIWWANE EYAA DHAKKA WIJEWEERAWA PANAPITIN KAKUL DHEKEN, ATH DHEKEN, USSALA, THORA DHENIYA UDHUNATA VISI KERUWA KIYALA? ETHAKOTA EYAA HERATH KENEKWA DHAKALA NAHANE? ETHAKOTA OYAALA DHENNAMA KIYANNE BORU. WIJEWEERA WA, ATH ADANGUWATA GATHTHA NIWASA KISI KENEK PENNUWE NAHA. EETA PERA HITAPU THAN NAM, J.V.P. SAAMAJIKAYO PENNUWA. NAMUTH ATH ADANGUWATA GANDA YANAKOTA, WIJEWEERA E THAN WALIN PANALA GIHIN. AWASAANETA WIJEWEERAWA ALLA GATHTHE AMUTHUMA KARAMAYAKATA. CHITHRANGANI GEN AHALA BALANDA , THAMANGE SWAAMIYAAWA ATH ADANGUWATA GANDA AAPU PIRISA , KOHOMADHA GETA ATHULU UNE KIYALA? MAMA THAWATH KAALAYAK KALPANAA KARALA BALALA, ALLAPU VIDHIHATH, KERUWE KOHOMADHA, ALU TIKATA MOKADHA UNE KIYALA, ATHTHA KATHAAWA HELI KARANDATH HITHENAWA . HETHUWA NOYEK PUDHGALAYO ALPA MAATHRAYAK NODHANA, BORU KAPPARAK KIYALA, YOU TUBE EKA HARAHAA SALLI HOYANAWA.

  • @Pasan-n5h
    @Pasan-n5h 12 ชั่วโมงที่ผ่านมา

  • @kavinduwickramasinghe1936
    @kavinduwickramasinghe1936 12 ชั่วโมงที่ผ่านมา

    කසුන් අයියා❤

  • @kavinduwickramasinghe1936
    @kavinduwickramasinghe1936 12 ชั่วโมงที่ผ่านมา

    🫶

  • @sansansan-w1r
    @sansansan-w1r 13 ชั่วโมงที่ผ่านมา

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 13 ชั่วโมงที่ผ่านมา

    බොරු කියන්න එපා බං ඔයතරං දුකයි බං ෴කාටද කඩේ යන්නෙ

  • @buddhikap9915
    @buddhikap9915 14 ชั่วโมงที่ผ่านมา

    සත පහක වැඩක් නැති කයිවාරුවක්... හුඟක් බොරු...

  • @SiripalaBambaranda
    @SiripalaBambaranda 14 ชั่วโมงที่ผ่านมา

    ජ.වි.පෙ.විරැවන්ගේ බලාපොරොත්තු ඉටුකරමු.

  • @asanthakumarakumara7040
    @asanthakumarakumara7040 17 ชั่วโมงที่ผ่านมา

    සීනුව නොවෙයි බං මල් බදුන තමයි ඉස්සර වෙිලා ලකුණ 1994 වාගේ

    • @sansansan-w1r
      @sansansan-w1r 16 ชั่วโมงที่ผ่านมา

      82 wechcha deyak gana kiwwama 94 ekak gana dodawanawa, mulin hariyata deyak balala inna.

  • @donVipulert
    @donVipulert 23 ชั่วโมงที่ผ่านมา

    මුන් තමයි අපේරට විනාශ කලේ.මැරුනු එක හොදයි.තවත් ඉන්නවා

    • @PubuduUdayanga-h1o
      @PubuduUdayanga-h1o 4 ชั่วโมงที่ผ่านมา

      😂 අම්මාගෙන් අසනු පියා කොහෙදයි😊

  • @dilankafernando5629
    @dilankafernando5629 วันที่ผ่านมา

    ❤❤❤

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 วันที่ผ่านมา

    අපගේ ආදරණීය ගමනායක සහෝදරයා බියට පත් වූයේ නැහැ සිංහයෙක් ලෙසින් තමයි ඔහු සිටියේ ආදරණීය රෝහණ සහෝදරයා සමන් පියසිරි සහෝදරයා ශාන්ත බණ්ඩාර සහෝදරයා සුමිත් අතු කෝරලසහෝදරයා රංජිතම් ගුණරත්නම් සහෝදරයා ජයවීර සහෝදරයා නිමල් මානසූරිය සහෝදරයා නිෂ්පී සහෝදරයා වෙන්රු සහෝදරයා ඇතුළු සටන් සගයින් බියගුළු සේ මේ ගියේේ නෑ ඔවුන් මේ බිමේ අපගේ සදාතනික විරුවන් ඔවුන් පක්‍ෂය පවා දුන්නේ නෑ වීර මේ බිමේ හෙළයන් ලෙස ජීවිතය පුද දුන්නා

    • @shashi6966
      @shashi6966 4 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kaluduragesiripala
    @kaluduragesiripala วันที่ผ่านมา

    ඇයි බං මේ ගල් පැලෙන බොරු කියන්නේ්

  • @RanjithGamaathige
    @RanjithGamaathige วันที่ผ่านมา

    88/89 මරා දාපු විරුවන් ගාතන ගැන මාලිමව නිශබ්දයි . පස්කු ප්‍රහාර ගැන තාජුඩින් ගැන කතා කරනවා .විරුවන් ගාතන පාරික්ශන නැති විම ගැන කනගාටුයි.

  • @RanjithGamaathige
    @RanjithGamaathige วันที่ผ่านมา

    89 මර්දනය පසුව නැවත ගොඩනැගිම ගැන කතා කරන්න.සමහර අය JVP අනුව ඔවුන් දොහින් වෙන්න පුලුවන් එත් ඔවුන් එදා කලදෙට ගරු කල යුතුයි

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng วันที่ผ่านมา

    උපතිස්ස ගමනායක කියන නම ඇහෙනකොටත් හිතට අමුතුම හැගීමක් එන්නෙ..වර්ථමාන ජනාධ්පති අනුර කුමාර සහෝදරයා 87 89 මරලා දාපු විරුවන්ට සාධාරණය ඉටු කරයිද

  • @handugalakeerthi8895
    @handugalakeerthi8895 วันที่ผ่านมา

    My two friends Pls do not kill valueble time Let by gone be by gone Disguised programme

  • @Pasan-n5h
    @Pasan-n5h 2 วันที่ผ่านมา

  • @sansansan-w1r
    @sansansan-w1r 2 วันที่ผ่านมา

    💕

  • @krishanharsha6861
    @krishanharsha6861 2 วันที่ผ่านมา

    Supiriyak hode❤

  • @SanathKumara-vp7xq
    @SanathKumara-vp7xq 3 วันที่ผ่านมา

    ROHANA WIJEWEERA, NOHOTH , NANDHASIRI WA ATH ADANGUWATA GATHTHE , WENAMAMA KRAMAYAKIN. WIJEWEERA KALIN HANGILA HITAPU THANA, SOMAWANSHA, D.M. ANANDHA, DHANAGENA HITIYATA, AWASAANETA ULAPANE SANGAWELA HITAPU THANA, D.M. DHANNE NAHA. SOMAWANSHA DHANNETH NAHA . HINDHI CHITHRAPATAYAKA KATHAAWAK WAGE THAMAI, WIJEWEERA HANGILA HITAPU STHAANAYA, OPP COMBINE EKATA HOYAA GANDA PULUWAN UNE, AHAMBAYAKIN. NAMUTH WIJEWEERA GE AKKA, SAHAYATA HITAPU DHAMMAIKA, DHANAGENA HITIYA. YOU TUBE WALA, METHEK KAL WEERAYO VENDA , WIJEWEERAGE AVASAN MOHOTHA PILBANDHAWA THIBUNA SIYALUMA KATHAA GOTHAPUWA. E KISIMA KENEK DHANNAWADHA, WIJEWEERA GE, PUCHCHAPU ALU KOHEDHA KIYALA? WIJEWEERAWA GAATHANAYA KARANDA LOKU KANDAYAMAK GIYE NAHA. BOHOMA SULU KANDAYAMAK , NAMUTH USAS NILADHARIN. RIYADHURO PAWAA USAS NILADHARIN. PAHALA NILAYE KISIMA KENEKWA, GAATHANAYA KARANA GAMANATA SAHABAAGI KARA GATHTHE NAHA. ADHATA EMA KANDAYAMEN, JEEVATHUN ATHARA SITINNE ,4, DHENEK PAMANAI.

  • @SanathKumara-vp7xq
    @SanathKumara-vp7xq 3 วันที่ผ่านมา

    D.M. ANANDHA, NEETHIYATA BHAARA UNE NAHA. OHUWA ATH ADANGUWATA GATHTHA. OHUWA ATH ADANGUWATA GATHTHE, RICHERD SOYZA GEN LABAA GATH KARUNU SAMAGA, HAMUDHA GONI BILLA WASHAYEN SEWAYA KARAPU, INDHRANANDHA SILVA, LAWAA , BAWDHDHALOKA MAWATHE, VIJERAMA PAARATA GENNA GATHTHA AVASTHAWEDHI , D.M. ANANDHA WA, ATH ADANGUWATA GATHTHA.

  • @IndrapalaAbeweera
    @IndrapalaAbeweera 3 วันที่ผ่านมา

    අපි අහල තියෙන්නෙ ඩී එම් ආනන්දට වද දීල රෝහන සහෝදරය ගැන තොරතුරු දැනගත්ත කියලයි.

  • @IndrapalaAbeweera
    @IndrapalaAbeweera 3 วันที่ผ่านมา

    අපේ නිමල් බාලසූරිය ගැනත් කියන්න

  • @rashmi_wickramathunga
    @rashmi_wickramathunga 3 วันที่ผ่านมา

  • @buddhikap9915
    @buddhikap9915 3 วันที่ผ่านมา

    සුනිල් මාධවගේ පුංචි පුවත් පත තමයි බය නැතුව ඇත්ත ලිව්වේ. එයා මරන්න ප්‍රේමදාස ටිකක් බය උනා.. මීමන ප්‍රේමතිලකගේ පුතා හා මාධ්‍ය වේදියෙක් නිසා... DM ආනන්දට ඇති තරම් වද දීලා වචනයක් ගන්න බැරි වෙලා. වද කඳවුරේ අත හැරලා දාල තිබුනේ. මිනිහට නිදහසේ ඉන්න ඉඩ දුන්නා. විජේවීරව හොයල හොයල තොරතුරක් නැතුව ආමි එක පිස්සු වැටිලා හිටියේ. මම ඒ කාලේ සරසවි ඇදුරෙක්.. DM ආනන්ද කොළඹ කැම්පස් එකට එනවා. ඔය කියනවා වගේ දෙපිට කාට්ටුවෙක් නෙවෙයි. එය arrest උනේ කොළඹදී, මතක විදියට කොල්ලුපිටිය හරියේ.. .කොළඹ කැම්පස් එකේ, තව කෙනෙක් හිටියා සිරිසේන කියල, කොන්ඩේ බොකටු පුංචි ඇඟක් තිබුණු කෙනෙක්. JVP නොවුනත් මම ඒ මත වාද වෙනුවෙන් පෙනී හිටියා. පස්සේ තාත්ත බයවෙලා, මාව ගෙනත් ප්‍රින්ස් ගුණසේකරට බාර දුන්න. එයා මාව UK එක්ක ගෙන ගියා. මම එහෙමයි බේරුනේ. ඒ ගමනෙන් මට හුඟක් දේ අහිමි උනා... පස්සේ DM කෑම්ප් එකේ නිදහසේ ඉන්න කොට, එක ආමි ඔෆිස කෙනෙකුට නිකට හිතිලා තියෙනවා මූ ම තමයි මේක දන්නේ කියල. ඊට පස්සේ දීපු water treatment එයාට දරා ගැන බැරි වෙලා. විජේවීර හිටපු වත්තට අල්ලපු වත්තට, බැරිවෙලා වගේ ආමි එක ගෙනිහින් තියෙනව, එතන ඉන්න විදියට. විජේවීර මේක දැකල පැනල යයි කියල. නමුත් ඒක හරි ගියේ නෑ. මුල් සැරෙත් විජේවීරගේ ගෙදර චෙක් කරාට අහු උනේ නෑ.. හරියට අඳුර ගණන් බැරි වෙලා..

    • @SanathKumara-vp7xq
      @SanathKumara-vp7xq 3 วันที่ผ่านมา

      NAHA EHEMA UNE NAHA. OBATA KAWRU HO, GOTHAPU KATHAWAK KIYALA THIYENNE. WADHA KANDHAWURAKATA GENICHCHA KISIMA KENEK, UTHTHARA NODHEE HITIYE NAHA. DHENA DHIVILI WALA HATIYATA GOLUWOTH SINDHU KIWWA. HAMA DHEMA EKA EKKENAA KIYANAWA WAGE, DHAN D.M. ANANDHA KO KIYALA KIYANDA KISIMA KENEK DHANNAWADHA? J V.P. EKE HITAPU NAAYAKAYAN GEN, SOMAWANSHA VITHARAI, EKA PAHARAK WATH, GUTI KAAWE NATHTHE.

  • @malinrathnayaka877
    @malinrathnayaka877 3 วันที่ผ่านมา

    අඩෝ අඩෝ වෙල්ලා මේ....බොරු මරිසි දාන්න එපා හරි ද...ඊළඟ දවසෙ සන්නා ගැන කතා කරපං...

  • @gamunu2420
    @gamunu2420 3 วันที่ผ่านมา

    මම එදා 88 89 කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙකි. හේරත් මම හොඳින් දනිමි. ගැමුණු ගැනත් වැඩ සටහනක් ඉදිරිපත් කරන්න. එදා පාලකයින් ඉතිහාසය පුළුස්සා දැම්මේ ඉතිහාසයෙන් මේවා මාකා දමන්න කියලයි. නමුත් මේමා ඉතිහාසයේ නොමැකී නොසැඟවී තිබෙන බව උන් නොදැන සිටියහ. මොහු කියන තොරතුරු සත්‍යය තොරතුරුය. එදා වධකාගාරවල දුන් වද හිංසා නිසා තමයි කොටි සංවිධානය සයනයිඩ් කරල් භාවිතා කලේ.

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 4 วันที่ผ่านมา

    බටලන්ද මීනීමරුවා රනිල් වික්‍රමසිංහට ඇයි තවමත් නීතිය ක්‍රියාත්මක නොකරන්නෙ

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 4 วันที่ผ่านมา

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත වගෙ අතිශය ජනප්‍රිය වුනු එකම එක ගායයෙක් ඒ යුගයේම ආවා.ඒ තමයි නාමල් උඩුගම.ඔවුන් දෙදෙනාගෙන් පසු ඒ හා සමානව කිසිම ගායකයෙක් අද වෙනකම් බිහි වී නැත..

  • @illuminatisatan5551
    @illuminatisatan5551 4 วันที่ผ่านมา

    වහම බටලන්ද වධකාගාරයට රාඡ්‍යය අනුග්‍රාහය දැක් වූ රණිල් වික්‍රමසිංහ ඇතුලු සියලූම අලුගෝසුවන් නීතිය ඉදිරියට ගෙන එල්ලුම් ගස ක්‍රියාත්මක කර වින්දිතයන්ට සාදාරණය ඉටු කරනු.

    • @RanjithAmarathunga-pb2qh
      @RanjithAmarathunga-pb2qh 3 วันที่ผ่านมา

      Athakota a kalaye JVP sannadda samajikayan sidukaranalada mankollakem ginithebim minimerum valata nithiya kiriyathmaka kalauthu nedda

  • @atampahura
    @atampahura 6 วันที่ผ่านมา

    සද්දේ පට්ට අවුල් බං , ඔය කොච්චර මයික් තිබ්බත් බැකප් එකට ... පෝන් එකක් රෙකෝඩින්ග් දාලා මේසේ උඩින් තියහල්ලා ........ වොයිස් ඔයිට වඩා කොලිටියි

  • @ilk-dv5sz
    @ilk-dv5sz 6 วันที่ผ่านมา

    මේවා කරපු උන්ට දඬුවම් දෙන්නෙ කවද්ද? මිත්‍රයා නිසාද නොකර ඉන්නෙ?

  • @gamunu2420
    @gamunu2420 6 วันที่ผ่านมา

    මමත් එදා අශ්වයින්ට පෑගුණා

  • @handugalakeerthi8895
    @handugalakeerthi8895 6 วันที่ผ่านมา

    Forget this kind of disguised issues Y0u Borth know nothing Totally unwanted video Let by gone be by gone Keep the new generation in right track

  • @pakaya63
    @pakaya63 7 วันที่ผ่านมา

    sathaya thoraturu huvamaru nokaranna ma danna sathaya nam somawansa ge akka bendala hitiye siri kurege aiya(meya tv vala pava pracharaya vuna amrege akkage ganika madamak gena siddiya gena)

  • @UbayaBandara
    @UbayaBandara 7 วันที่ผ่านมา

    ආනන්ද කියන්නේ සමකලා නොහැකි චරිතයක් අහිමි විප්ලවයේ ප්‍රතාප නායකයෙක්

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 8 วันที่ผ่านมา

    Well done ❤

  • @anandarupasinghe7537
    @anandarupasinghe7537 8 วันที่ผ่านมา

    මනුස්සයන්ට ගරු කරල කතා කරන්න ඉගන ගනිල්ල

    • @atampahura
      @atampahura 6 วันที่ผ่านมา

      අනේ පලයං බං .... උඹලා යාළුවෝ එක්ක කයිය ගහන කොට , ප්‍රීන්ස් මැතිතුමා , ෆේඩී උතුමා කියලනේ කියන්නේ .....

  • @senarathbandara7723
    @senarathbandara7723 8 วันที่ผ่านมา

    සෝමෙට නායකය වෙන්ට දිපු ගෙමක් , සිරිසේන කුරෙ උව රට ඇරිය , උගේ ගැනිගේ ලගම චාතිත්වයට , ඇවිත් නායකය වුනා,ඌ ,ගු හොරෙක් , මහන මැසිමක් මිලදි ගත්ත බිලකින් නොවේ, මේක හිතලු කියවන්නේ , , කුරේ ගෙනල්ල සැලසුම හදල දුන්න ගෙමක් වේ ,

  • @sampath9036
    @sampath9036 8 วันที่ผ่านมา

    කතාව slow වැඩියි

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 8 วันที่ผ่านมา

    ❤ ❤ ❤

  • @kodippiligeghnanawathi883
    @kodippiligeghnanawathi883 8 วันที่ผ่านมา

  • @athulasamaranayaka8485
    @athulasamaranayaka8485 8 วันที่ผ่านมา

    මෙයා 87 89 කාලය ගැන දන්න අයෙක් නෙවෙයි

    • @sriyahewagehewage6456
      @sriyahewagehewage6456 8 วันที่ผ่านมา

      Oba weradi. Samarathunga ayya 87 _ 89 aragalaya gana hondin danna kenek.

    • @ajithperera255
      @ajithperera255 3 วันที่ผ่านมา

      එහෙම නම් උබ කියපන්කො 87/88 ගැන

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 8 วันที่ผ่านมา

    පරණ අතිතය ..... 😢😢

  • @chinthakaherath5777
    @chinthakaherath5777 8 วันที่ผ่านมา

    ජයෙන් ජය