- 11
- 27 879
Varuni Ulvishewa
เข้าร่วมเมื่อ 21 ก.พ. 2024
අඩු වියදමකින් වෙසක් කූඩුවක් නිර්මාණය කරගනිමු..
අඩු වියදමකින් වෙසක් කූඩුවක් නිර්මාණය කරගනිමු..
มุมมอง: 206
วีดีโอ
ඉක්මනට අඩු වියදමින් stencil ක්‍රමයට නිර්මාණය කරන හැටි | varuni ulhishewa
มุมมอง 9K9 หลายเดือนก่อน
#stencilart #varuniulhiswewa #art ලස්සන නිර්මාණ කරන්න දැන්ම අපේ TH-cam චැනක් එක subscribers කරන්නth-cam.com/channels/OJe33wgxi6IxM0JX1K54HQ.html
Block printing ක්‍රමයට ටී ෂර්ට් එකක් නිර්මාණය කරන හැටි | Varuni Ulhishewa
มุมมอง 1.4K9 หลายเดือนก่อน
#art #varuniulhishwea #Blockprinting ලස්සන නිර්මාණ කරන්න දැන්ම අපේ TH-cam චැනක් එක subscribers කරන්නth-cam.com/channels/OJe33wgxi6IxM0JX1K54HQ.html
Foil Art ක්‍රමයට t shirt එකක් නිර්මාණය කිරීම | varuni ulvishewa
มุมมอง 2.3K9 หลายเดือนก่อน
#tshirt #art #fabric ලස්සන නිර්මාණ කරන්න දැන්ම අපේ TH-cam චැනක් එක subscribers කරන්නth-cam.com/channels/OJe33wgxi6IxM0JX1K54HQ.html
පින්තාරු කරන විදිය මුලසිට ඉගෙන ගනිමු | varuni ulwishewa
มุมมอง 10K10 หลายเดือนก่อน
ලස්සන නිර්මාණ කරන්න දැන්ම අපේ TH-cam චැනක් එක subscribers කරන්නth-cam.com/channels/OJe33wgxi6IxM0JX1K54HQ.html
Silk Painting ක්‍රමයට ලස්සන සාරියක් සකසමු | Varuni Ulvishewa
มุมมอง 1.1K10 หลายเดือนก่อน
#VaruniUlvishewa #art #Silk Painting ලස්සන නිර්මාණ කරන්න දැන්ම අපේ TH-cam චැනක් එක subscribers කරන්නth-cam.com/channels/OJe33wgxi6IxM0JX1K54HQ.html
Tie & dye ක්‍රමයට T shirt එකක් Fabric Acrylic වලින් නිර්මාණය කර ගැනීම | Varuni Ulvishew
มุมมอง 38310 หลายเดือนก่อน
#VaruniUlvishewa #art #Fabric Acrylic ලස්සන නිර්මාණ කරන්න දැන්ම අපේ TH-cam චැනක් එක subscribers කරන්න th-cam.com/channels/OJe33wgxi6IxM0JX1K54HQ.html
ඔබේ අතින්ම ඔබට අවශ්‍ය ඇදුමට ලස්සන මොස්තරයක් එක්කරන්නේ කොහොමද? | varuni ulvishewa
มุมมอง 77510 หลายเดือนก่อน
#VaruniUlvishewa #art #onestrokepainting ලස්සන නිර්මාණ කරන්න දැන්ම අපේ TH-cam චැනක් එක subscribers කරන්න th-cam.com/channels/OJe33wgxi6IxM0JX1K54HQ.html
Flood art ක්‍රමයට කොහොමද කැන්වස් එකේ ලස්සන නිර්මමාණයක් කරන්නේ | Varuni Ulvishewa
มุมมอง 46010 หลายเดือนก่อน
#VaruniUlvishewa #art #Floodart ලස්සන නිර්මාණ කරන්න දැන්ම අපේ TH-cam චැනක් එක subscribers කරන්න th-cam.com/channels/OJe33wgxi6IxM0JX1K54HQ.html
one stroke painting එකක් ලෙසියෙන්ම නිර්මානයක් කරමු | Varuni Ulvishewa
มุมมอง 80710 หลายเดือนก่อน
#VaruniUlvishewa #art #canvasart ලස්සන නිර්මාණ කරන්න දැන්ම අපේ TH-cam චැනක් එක subscribers කරන්න th-cam.com/channels/OJe33wgxi6IxM0JX1K54HQ.html
අඩු මිලට පහසුවෙන් කැන්වස් එකේ ලස්සන අර්ට් එකක් කොහොමද කරන්නේ | varuni ulluwishewa
มุมมอง 93710 หลายเดือนก่อน
#VaruniUlvishewa #art #canvasart ලස්සන නිර්මාණ කරන්න දැන්ම අපේ TH-cam චැනක් එක subscribers කරන්න th-cam.com/channels/OJe33wgxi6IxM0JX1K54HQ.html
ගොඩක් පික් ඇඇත්තට ම හරිම පැහැදිලි ගොඩක් ස්තුති ම්ස් 👍👍💞💞💞💞💞
❤❤❤❤❤❤❤❤❤
❤❤❤
Saree painting karaddi eka parinma color eka gnna bene mis ....mn gththe camel brand eken fabric paint eka
Thank you miss..
Miss ඇදුම සෝදනකොට පාට යන්නවද ටිකක් අව පැහැ වගේ එනවද ?
එහෙම වෙන්නේ නැහැ.. හරි පේන්ට් එක පාවිච්චි කරහම
Me බ්ලොක් ganne kohenda mis
Color craft Lanka pvt ltd Pettah
තද පාට රෙද්දකින් කරද්දී සුදු පාට ගලා newatha wenath patak gaddi karaganne කොහොමද
ආදරෙයි මිස් .
❤❤❤❤
❤❤❤❤❤❤
Thank You
Mis fabric paint walin saree paint kalama pata yanawada.oya paint warge nathiwa normal paint nathiwa.
Duwa mama pension teacher kenek mama issara sitama oyage wada satahan balanawa harima priyamanapay teacher kenek uta hondata galapena wa youtube ekak karanna ayi parakku une obata jayawewa
අනේ බොහොම ස්තුතියි...❤️❤️
Sponge eken karanna barida mis?..
Stencil sponge eken karnna puluwan
Harima lassana pahadili kireemak.oba thumiya apita loku sampathak.budu saranai .
බොහොම ස්තුතියි අගය කිරීම ගැන.. ඕනෙම දෙයක් තියනවනම් මට කතා කරලා අහන්න
❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤
Godak hodayi clear ❤
hobby craft පේන්ට් වර්ගය සිල්ක් රෙද්ද ට කරන්න පුලුවන්ද ?
ඔව් ගොඩක් හොදයි ඔයා පාවිච්චි කරලා බලන්න
Thank you👍
Miss class karanawada? Kohomada contact karanne?
🤍
Screen printing gena gennako
අනේ මම ඒක කරන්නේ නැහැ නේ
Hari lasani, on lain odar kiyada madam? 🙂
Mata therune nhne
ස්ටෙන්සිල් බ්ලොග් ගන්නෙ කොහෙන්ද
Color craft Lanka pvt ltd Pettah
Stensil ganne kohenda
ඕනිම රෙදිවර්ගයක කරන්න පුළුවන් ද
Ow......ona reddak use karnnaaa
Miss ge 4n no ekak dennako clz ekakata join wenna puluwanda?online
0719608145
🌹🌹🌹
මිස් මේවා වොශ් කරාම යන්නේ නැතිවෙන්න දාන දෙයක් තියෙනවද
හොඳ පේන්ට් වර්ගයක් පාවිච්චි කරන්න
Godak pehedilie mis mata udau karanna
Mokakda wenna ona
ඔබ තුමියට ගොඩාක් පිං බුදුසරණයි
Miss Me Block online genna ganna puluwanda
Color craft Lanka Pvt ltd
❤💜️💖❤💜️💖🙏🪷
මිස් stencil ගෙන්න ගන්නේ කොහොමද?
Color craft Lanka pvt ltd Online order karnna puluwan
Paint poddk hri art eken pita gaawunoth makanna widiyk nadd a mis
Ekata wisadumak nh ane.....aut giya eka design wens karganna thami wenne😃
@varuniulvishewa 😥😥
මිස් කොටන් සාරි එකක් පේන්ට් කරන්න කලින් සාරි එක සෝදන්න ඕනද.
සමහර රෙදිවල පාට යනවා. ඒවනම් හෝදලා ගන්න වෙනවා පාට යන්නැති රෙදි නම් හෝදන්න අවශ්‍ය නැහැ ඔයාලා තෝරගන්න pAints හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න..
😢E card ganne kohenda mis
Color craft Lanka pvt ltd Pettah
@@varuniulvishewaමිස් මම මෙයට කලින් class ගිහින් පින්තාරු කලාව ඉගෙන ගෙන නැහැ. නමුත් ආශාවට මිස්ගේ you tube lessons බලනවා. ඇත්තටම හොඳින් තේරුම් ගන්න පුළුවන්. මිස් ගේ ලොකුම ගුණාංගය තමා කොයි කාලෙකදී ප්‍රශ්ණයක් ඇහුවත් , උත්තර දෙනවා. මිස්ගේ සියලුම කටයුතු සාර්ථක වේවායි පතනවා . තෙරුවන් සරණයි !!!.
wash කරදදි යනවා Art එක මිස්
Honda paint ekk use karnna
@@varuniulvishewa හොඳ brand එකක් කියන්න pl s මිස්
Hobby craft fabri colours
🌹🌹🌹
🌹🌹
🎉Miss kandy wala kheda me block gnna thiyenne
Kandy wala nm Nathi wei...oya online order Karla ganna
Miss , online ගෙන්න ගන්න පුළුවන්ද අපට.
Ow
Thanks mis
Me stencils gnn kohomada mis?
Color craft Lanka pvt ltd
Me stencils design satin silk saree ekakata karanna puluwanda?
Puluwan...habai parissamen karnna
@@varuniulvishewa hari miss thank you..
මිස් මට ගොඩාක් ආසයි ඉගෙන ගන්න. මට උදව් කරන්න මිස්...
මොනවද දැනගන්න ඕනේ?
Block print karnma awa gnnna thnak kiyankp
Color craft Lanka pvt ltd
Mis mewata oni badu ganne kohenda
Color craft Lanka pvt ltd