- 17
- 5 110
Nima's Diary
Sri Lanka
เข้าร่วมเมื่อ 18 มี.ค. 2016
Exploring Sri Lanka. 🇱🇰
Rathkele Pathana | රත්කැලේ පතන | Madulsima | (VLOG 03) @thediaryofnima
ආයුබෝවන් 🙏,
අපි මේ පාර ගියේ රත්කැලෙ පතනෙ ට්රක් එකෙ, අපි රත්කැලෙ පතනට යනවිට දහවල් 12ට විතර ඇති, යන විටත් දෙබරු හුඟක් එහා මෙහා යමින් සිටියා, මගෙ මතෙ අනුව නම් මල් පැණි බොන්න,මොකද පතන පුරාවටම මල්, අපි ටිකක් වෙලා ඔවුන් කෙමෙන් කෙමෙන් අඩු වෙනකල් බලන් හිද අපෙ tent එක setup කරන්න පටන් ගත්තා,tent එක setup කරලා වැඩි වෙලාවක් යන්න උනෙ නෑ ධාරානිපාත වැස්සක් ඇද වැටුනා , වැස්ස අඩු වෙයි සිතා බලාපොරොත්තුවෙන් බලා සිටියා ටික වෙලාවක්, නමුත් එන්න එන්න වැස්ස සහ සුළඟ නොසිතූ ආකාරයෙන් තව තවත් ධාරානිපාත උනා, සියලු බලාපොරොත්තු සුන් වී අපෙ හැමදෙයක්ම ට්රක් එකට දමාගෙන පහලට එන්න පිටත් උනා.
අපි යම් දුරක් පහළට පැමිණ ට්රක් රථය තුළම රැය පහන් කරන්න තීරණය කලා , ගමේ අය ගැන කියනවා නම් හරිම යහපත් අය, අපෙ රථය පසු කරන් යන කීප දෙනෙක්ම අප අසලට පැමිණ අපට කිව්වෙ පතන දෙසට නොයන ලෙසය, පොලිසියෙ
මහත්තුරු දෙදෙනෙකුද පැමිණ පැවසුවේද කලින් ගමේ අය පැවසුව දේමය.
ඇත්තටම අපි ඒ ගත් තීරණය හොඳයි කියා සිතුනේ රෑ වෙන්න වෙන්න සැඩ උනු සුළඟ සහ ධාරනිපාත වැස්සයි , ඒ වගේම ගිගුරුම් දෙමින් පොළවට පතිත උනු විදුලි සැරයි. මේ පාර කාළගුණය සිතූ අයුරින් පැවතුණේ නැත, video එකෙ කිසිම sunset එකක් හෝ sunrise එකක් නොමැත.
අපගෙ සියලු බලාපොරොත්තු සුන් වී නැවත ගම් බිම් බලා පිටත් විය.
නැවත සුන්දර ගමනාන්තයකින් හමුවන තුරු අදට සමු දෙමි.
Hello 🙏,
We went to Rathkele Pathana this time in the truck, when we went to Rathkele Pathana, it was around 12 noon, when we were going, the wasp were moving around a lot, according to my opinion, they should drink the nectar, because the flowers are all over the pathana, we will wait for a while until they gradually decrease. We started setting up our tent, it didn't take much time to set up the tent, it started raining heavily, we waited for a while, thinking that the rain would decrease, but the rain and wind got heavier and heavier in an unexpected way, and all our hopes were lost. Put everything in the truck and left to come down.
We came down some distance and decided to spend the night inside the truck. The villagers are very nice people. A few people who were passing our vehicle came near us and told us not to go towards Pathana. .
In fact, we thought that the decision we made was good because of the strong wind and heavy rain during the night, as well as the lightning that hit the ground with thunder. This time the weather was not as expected, there is no sunset or sunrise in the video.
All our hopes were lost and we left for the villages.
Goodbye for today until we meet again in a beautiful destination.

มุมมอง: 231
วีดีโอ
Rathkele pathana | රත්කැලේ පතන | Madulsima | Trailer.
มุมมอง 114วันที่ผ่านมา
ආයුබෝවන් 🙏 , මේ පාර මේ ගමන අපි ගියේ ට්රක් එකෙ, video එක ඉක්මණට දෙන්නම්, රැදී සිටින්න.
Gawaravila Plains | ගවරවිල පතන | Maskeliya | (VLOG 02) @thediaryofnima
มุมมอง 34914 วันที่ผ่านมา
ආයුබෝවන් 🙏 - ගවරා නම් ගවයා විස විල ගවරවිල - සමනල රක්ෂිතයේ පිහිටි කුඩා හෝර්ටන්තැන්න. ගවරවිල පතන් භූමිය සහිත විල 1980 m, සමනල රක්ෂිතයේ විශාලතම පතනද මෙය වනවා. කැළණි සහ වලවේ යන ගංගා වල දෙවන අර්ධයට උපත ලබා දෙන ඉසව්ව තමයි ගවරවිල කදු වැටිය.(පළමු අර්ධය හෝර්ටන්තැන්නෙන්) ගවරා යනු විදෙස් රටවල බයිසන් ගවයා මෙන් විශාල ගවයෙකි. වර්තමානයේ එම සත්වයින් මෙහි නොසිටියද අතීතයේ සිටියා යැයි විස්වාස කෙරේ. ගවරා සිටි වි...
Godagama | Varkan period | Galle - Colombo Main road | 24/10/16
มุมมอง 47หลายเดือนก่อน
Varkan period. between Hikkaduwa & Ambalangoda.
Dehaldoru Ella | Enasalwatte Bridge | Deniyaya.
มุมมอง 67หลายเดือนก่อน
Dehaldoru Ella | Enasalwatte Bridge | Deniyaya.
Samangala Viharaya | සමන්ගල විහාරය | Deniyaya | (VLOG 01) @thediaryofnima
มุมมอง 2232 หลายเดือนก่อน
Samangala Viharaya | සමන්ගල විහාරය | Deniyaya | (VLOG 01) @thediaryofnima
🎉🎉🎉🎉
❤❤
❤❤
💚☁️
Eka athal
👀💚
❤❤❤
🥰💚
❤
Malli💚
Gammk suddh❤
Malaya💚
අනාත උනා..හැබැයි විනෝදයි..💚😌
බලාපොරොත්තු වෙච්ච දේවල් නැති උනා🥺
සුපිරි 🥰🤍
🥺💚
මරැ ආ
nice video malaya.. keep it up
Thankyou ayya💚🙏
අවසර ගන්න ඕනෙද?
අවසර ගන්න නම් ඕනෙ, ඒත් වත්තෙන් යන්න දෙන්නෙ නැති ප්රශ්නයක් තියෙනවා.
❤
Malli💚
❤😍
Kaiz ayya💚
🔥
❤❤
යමු දවසක දියලුම 😌
අනිවාර්යයෙන් යමු අපි 💚
❤
🤍🎉🥰
ගොඩක් ලස්සනයි ❤️❤️
💚🍃
❤❤
💚🍃
❤❤
💚🍃
🇱🇰❤️🌱😍
💚🍃
Nima’s Diary ❤️🍃
💚🍃
ලස්සන ගම්මානයක්❤
💚🍃
❤
💚🍃
සුපිරි මච ❤🎉️
💚🍃
සුපිරියක් තමා❤🎉
@@bro-1825 💚🍃
🤍
💚🍃
Loku❤
💚🍃
අපි 🥹💚
💚🍃
සාර්ථකව නිමකර තවත් ගමනක් .❤🎉
💚🍃
කොතරම් කාලයක් යන්න ආසාවෙන් හිටිය තැනක්ද මේ අපි ❤
ඒකනම් ඇත්ත💚
සුපිරි
❤
💚🍃
🥺🤍
💚🍃
සුපිරිම මාත් යනවා දවසක
අනිවාර්යයෙන්ම යන්න , ඒ සුන්දරත්වය විදින්න පරිසරයට හානියක් නොකර, මතක ඇතුව අවසර අරගෙන යන්න. ජය💚
nice video malaya
Thank you Ayya! 💚
❤❤
❤❤😊
❤
❤🎉
🎉❤
❤😊
මාතර 🤍🤍🤍
❤
👍👍❤
❤
❤