- 67
- 209 848
Chemostore Official
Sri Lanka
เข้าร่วมเมื่อ 26 พ.ย. 2020
ලෝකය රසායන විද්‍යාත්මක ඇසින් දකින්න, එදිනෙදා ජීවිතයට රසායන විද්‍යාව අදාළ වෙන හැටි දැනගන්න වගේම, රසායන විද්‍යා දැනුම හරියට ලබාගන්න,
එකතුවෙන්න Chemostore අපි එක්ක රසායන විද්‍යා ලෝකය ගවේෂණය කරන්න 🧪
එකතුවෙන්න Chemostore අපි එක්ක රසායන විද්‍යා ලෝකය ගවේෂණය කරන්න 🧪
Covalent Bonds | සහසංයුජ බන්ධන | GCE A/L 2.2.1
#ChemostoreOfficial #ChemGuruAL
Lecture series of G.C.E. Advanced Level Chemistry.
Unit 2 - Structure and Bonding
2.2 - Primary Chemical Bonds
2.2.1 - Covalent bonds
This video is about Covalent Bonds
අ.පො.ස. උසස් පෙළ රසායනික විද්‍යාව ඉගැන්වීමේ වීඩියෝ පාඩම් මාලාව.
2 ඒකකය - ව්‍යුහය හා බන්ධන
2.2 - ප්‍රාථමික රසායනික බන්ධන
2.1.0 - සහසංයුජ බන්ධන
මෙම වීඩියෝව තුළින් සහසංයුජ බන්ධන පිළිබඳව අවබෝධයක් ලබා දේ.
Let's explore the world of Chemistry with Chemostore
Subscribe Chemostore Official: th-cam.com/users/ChemostoreOfficial
Like and Follow: Chemostore-Official-104041141603408/
Contact us: askchemostore@gmail.com
Telegram channel: t.me/chemostoreofficial
Lecture series of G.C.E. Advanced Level Chemistry.
Unit 2 - Structure and Bonding
2.2 - Primary Chemical Bonds
2.2.1 - Covalent bonds
This video is about Covalent Bonds
අ.පො.ස. උසස් පෙළ රසායනික විද්‍යාව ඉගැන්වීමේ වීඩියෝ පාඩම් මාලාව.
2 ඒකකය - ව්‍යුහය හා බන්ධන
2.2 - ප්‍රාථමික රසායනික බන්ධන
2.1.0 - සහසංයුජ බන්ධන
මෙම වීඩියෝව තුළින් සහසංයුජ බන්ධන පිළිබඳව අවබෝධයක් ලබා දේ.
Let's explore the world of Chemistry with Chemostore
Subscribe Chemostore Official: th-cam.com/users/ChemostoreOfficial
Like and Follow: Chemostore-Official-104041141603408/
Contact us: askchemostore@gmail.com
Telegram channel: t.me/chemostoreofficial
มุมมอง: 1 782
วีดีโอ
Chemical Bonds Introduction | රසායනික බන්ධන හැඳින්වීම | GCE A/L 2.1.0
มุมมอง 6342 ปีที่แล้ว
#ChemostoreOfficial #ChemGuruAL Lecture series of G.C.E. Advanced Level Chemistry. Unit 2 - Structure and Bonding 2.1 - Chemical Bonds 2.1.0 - Chemical Bonds Introduction This video is an introduction about the concepts of chemical bonds (covalent bonds, ionic bonds, metallic bonds) අ.පො.ස. උසස් පෙළ රසායනික විද්‍යාව ඉගැන්වීමේ වීඩියෝ පාඩම් මාලාව. 2 ඒකකය - ව්‍යුහය හා බන්ධන 2.1 - රසායනික බන්ධන 2.1...
The Science behind Lightning and Thunder | අකුණු ගැසීම සහ ගිගිරුමෙහි විද්‍යාත්මක පසුබිම | Chem Talk
มุมมอง 1.9K3 ปีที่แล้ว
#Lightning #Thunder #Chemostore 00:00-03:56 - අකුණු ඇතිවීම 03:56-06:49 - අකුණු ඇයි සරල රේඛීය නැත්තේ? 06:49-07:25 - අකුණු සන්නායක 07:25-08:08 - ගිගිරුම 08:08-10:10 - අකුණෙන් ගසට පෝෂක අකුණක් කියන්නේ, පෘථීවිය ආරම්භයේ සිට සිදුවන, විටෙක සුන්දරත්වය මවන, තවත් විටෙක ජීවිතයක් පවා බිලිගත හැකි, ස්වභාවධර්මයේ හරිම අපූරු නිර්මාණයක්. ඒ වගේම තමයි ජීවයේ පැවැත්මටත් ඉතාමත් වැදගත් සංසිද්ධියක් විදියට අකුණු ගැසීම හඳ...
The Science behind Fire and Combustion | ගින්දර සහ දහනයේ විද්‍යාත්මක පසුබිම | Chem Talk 23
มุมมอง 5143 ปีที่แล้ว
#Fire #Combustion #Chemostore ගින්දර සහ දහනය කියන්නේ මානව පරිණාමයේ මුල් අවධියේ ඉඳලා මිනිසා අද වෙනකල් ආව ගමන් මගේ තීරණාත්මක සාධකයක්. ඒත් ඇත්තටම මොකක්ද මේ ගින්දර කියන්නේ?? පදාර්ථයක් ද? නැත්තන්, ශක්තියක්ද? එහෙම නැත්තන් මේ දෙකම හෝ දෙකෙන් එකක්වත් නෙවෙයිද? දහනයත් එක්ක බැඳුණු අපූර පරීක්ෂණයකුත් එක්ක මේ වීඩියෝ එකෙන් කතා කරමු ගින්දර සහ දහනය ගැන. Let's explore the world of Chemistry with Chemostore. Subsc...
Oklo, the Ancient Nuclear Reactor | ඕක්ලෝ, වසර බිලියන දෙකක් පැරණි න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය
มุมมอง 5453 ปีที่แล้ว
#Oklo #NuclearReactor #Chemostore මධ්‍යම අප්‍රිකාවේ ගැබෝන් දේශයේ පිහිටි ඕක්ලෝ පතල, න්‍යෂ්ඨික ඉන්ධන ලෙස යුරේනියම් ලබාගැනීම උදෙසා පවත්වාගෙන ගිය පතලකි. 1972 වර්ෂයේදී මෙයින් ලබාගත් යුරේනියම් සාම්පල අධ්‍යනයේදී, මෙහි පැවතිය යුති යුරේනියම් 235 සමස්ථානික වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අඩුවී ඇති බව ප්‍රංශ ජාතික විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කරගන්නා ලදී. සැබවින්ම මේවාට සිදුවූයේ කුමක්ද? වැඩිදුර අධ්‍යයනයකින් ...
Conservation of Mass vs. E=mc2 | ස්කන්ධ සංස්ථිතිය සහ E=mc2 | Chem Talk 21
มุมมอง 1.1K3 ปีที่แล้ว
#Emc2 #ConservationofMass #Chemostore ස්කන්ධ/පදාර්ථ සංස්ථිති නියමයෙන් පැහැදිලි කෙරෙන්නේ සංවෘත පද්ධතියක් තුළ ස්කන්ධය නොවෙනස්ව පවතින බවයි. තවත් ආකාරයකින් පැහැදිලි කළහොත්, ස්කන්ධය විවිධ ආකාර වලට සකස් කළ හැකි වුවත් මැවීමට හෝ විනාශ කළ නොහැකි බව එයින් කියැවේ. එසේ වේ නම්, ඕනෑම ප්‍රතික්‍රියාවකදී සෑදෙන ඵල වල සමස්ත ස්කන්ධය, ප්‍රතික්‍රියක වල ආරම්භක ස්කන්ධයට සමාන විය යුතුය. මෙය රසායන විද්‍යාවේදී බොහෝ තැන් ...
Is Potassium Chloride (KCl) Organic? | පොටෑසියම් ක්ලෝරයිඩ් (KCl) කාබනික ද? | Chem Talk 20
มุมมอง 3673 ปีที่แล้ว
#OrganicKCl #Chem&Agri #Chemostore "කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ්" යනු මේ දින වල බොහෝ කතාබහට ලක්ව මාතෘකාවකි. මෙයට හේතුවූයේ දිවයිනට ගෙන්වන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් (KCl) පොහොර තොගයක් පිළිබඳව විෂයභාර අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුවේ පළව සටහනකි. ඒ කෙසේවෙතත් ඇතිව මෙම කතාබහ තුළ, "කාබනික" යන වචනය විවිධ ක්ෂේත්‍ර වල නිර්වචනය වන ආකාරය අනුව ඇතිව පටලැවිල්ල ලිහා දැමීම උදෙසා මෙම වීඩියෝව ඔබ වෙත ගෙන එමි. Let's explor...
Science Behind the Nobel Prize in Chemistry 2021 | 2021 රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය | Chem Talk 19
มุมมอง 2063 ปีที่แล้ว
#Nobel #NobelPrize #Chemistry #Chemostore 00:00-00:37 - නොබෙල් ත්‍යාගය 00:37-01:25 - මෙවර ත්‍යාගලාභීන් 01:25-03:00 - Catalysts උත්ප්‍රේරක 03:00-05:10 - "Organo" catalysts? 05:10-08:40 - Asymmetric? 08:40-10:36 - පර්‍යේෂණවල වැදගත්කම 2021 වසරට නියමිත රසායන විද්‍යාව යටතේ ව නොබෙල් ත්‍යාගය සඳහා තේරී පත්වූවන් පසුගිය ඔක්තෝම්බර් 6 වැනි දා නිළ වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. අප දන්නා පරිදි, ලොව ඉතා පිළිගත්...
Thank You for being with Chemostore | අප සමඟ රැඳී සිටියාට ස්තූතියි!
มุมมอง 1953 ปีที่แล้ว
#Chemostore #1KSubscribers Chemostore Official පළමු වීඩියෝවේ සිට Subscribers 1000 සීමාව පසුකිරීම දක්වා අප දිරිමත් කරමින් අප සමඟ රැඳී සිටි ඔබ සැමට මාගේ ස්තුතිය! ඉදිරියටත් රසායනික විඳ්‍යාවේ රසවත් හරවත් මාතෘකා ගවේෂණයට අප සමඟ රැඳී සිටින්න. ස්තූතියි! Stay Tuned! Stay Safe! Let's explore the world of Chemistry with Chemostore. Subscribe Chemostore Official: th-cam.com/users/ChemostoreOfficial Like an...
Why the world running out of sand? | වැඩිකල් නොයා වැලි ඉවරවෙයිද? | Chem Talk 18
มุมมอง 1753 ปีที่แล้ว
#වැලි #Sand #Chemostore මේ දින සමාජ මාධ්‍යයන්හි වැලි පිළිබඳව වැඩි කතාබහක් පැවතීම හේතුවෙන් වැලි පිළිබඳව ඔබ නොදන්නා, නමුත් දැනගතයුතු මාතෘකාවක් පිළිබඳව ඔබ සමග කතා කිරීමට සිත් වුණි. මේ ඒ වීඩියෝවයි. Let's explore the world of Chemistry with Chemostore. Subscribe Chemostore Official: th-cam.com/users/ChemostoreOfficial Like and Follow: Chemostore Contact us: askchemostore@gmail.com Teleg...
Rapid Antigen Test for Covid-19 | ඇන්ටිජන් ටෙස්ට් එකක විද්‍යාත්මක පසුබිම | Covid-19 | Chem Talk 17
มุมมอง 2153 ปีที่แล้ว
#Covid19 #RapidAntigen #RAT #Chemostore Covid-19 රෝගය ආසාදිතයින් හඳුනාගැනීමට අඩු වියදමකින් හා අඩු කාලයකින් සිදු කළ හැකි පරීක්ෂණයක් ලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාව (Rapid Antigen Test) හැඳින්වීමට හැකිය. නමුත් Rapid Antigen පරීක්ෂණයක් හා සබැඳුණු විද්‍යාත්මක පසුබිම, එහි වාසි අවාසි, භාවිතා කළ හැකි හා නොහැකි අවස්තා පිළිබඳව සමාජයේ ඇති දැනුමේ අඩුව යම්තාක් පිරවීමට මෙම වීඩියෝවට හැකිවේ යැයි විශ්වාස කරමි...
What is your CT value? | ඔබේ CT අගයෙන් නොකියවෙන දේ? | Covid-19 | Chem Talk 16
มุมมอง 9723 ปีที่แล้ว
#Covid19 #PCR #CTValue #Chemostore 00:00 මාතෘකාවට පසුබිම : rRT - PCR 02:13 CT Value (CT අගය) Covid-19 රෝගය ලොව පුරා ව්‍යාප්ත වීමටත් පෙර සිට මේ මොහොත දක්වාම, මෙම රෝගය පිළිබඳව අධ්‍යයනයන්ට හා රෝගීන් හඳුනාගැනීමට භාවිතා ව ප්‍රධානතම ක්‍රමවේදය RT-PCR ලෙස භාවිතා කරනු ලබයි. PCR වාර්තාවක් ලබාගැනීමේදී එයි සඳහන් වන ප්‍රධානතම තොරතුරක් ලෙස CT Value (CT අගය) සැලකිය හැකිය. අද වීඩියෝවෙන් කතා කෙරෙන්නේ මෙම CT අගය...
Is RT-PCR the Best for Covid-19 Detection? | RT-PCRද හොඳම test එක? | Covid-19 | Chem Talk 15
มุมมอง 1273 ปีที่แล้ว
#Covid19 #PCR #Chemostore 00:00 PCR හැඳින්වීම 02:38 DNA ප්‍රතිවලිත වීම 05:58 PCR ක්‍රියාවලිය තුළ DNA හැසිරීම 10:17 වෛරස හා RT-PCR 15:24 rRT-PCR 18:45 වාසි සහ අවාසි Covid-19 රෝගය ලොව පුරා ව්‍යාප්ත වීමටත් පෙර සිට මේ මොහොත දක්වාම, මෙම රෝගය පිළිබඳව අධ්‍යයනයන්ට හා රෝගීන් හඳුනාගැනීමට භාවිතා ව ප්‍රධානතම ක්‍රමවේදය RT-PCR ලෙස සැලකෙන්නේ, සාපේක්ෂව වැඩි වියදමත්, වැඩි කාලයක් ගතවීමත් යන අවාසි ද නොසලකමිනි. එස...
Know your Vaccine | කොවිඩ් එන්නත ගැන දැනගනිමු | Covid-19 | Chem Talk 14
มุมมอง 3153 ปีที่แล้ว
#Covid19Vaccines #Chemostore 00:00 දේහ සෛල තුළ වෛරසයේ හැසිරීම 03:28 ප්‍රතිදේහ නිෂ්පාදනය 07:06 Inactivated Virus Vaccines ( උදා: Sinopharm, Sinovac) 08:50 Viral Vector Vaccines ( උදා: AstraZeneca, Sputnik V ) 10:35 mRNA Vaccines ( උදා: Pfizer, Moderna ) 11:52 Other types of Vaccines ( උදා: Zycov D, Novavax ) 12:45 අනෙකුත් රසායනික ද්‍රව්‍ය 13:09 අතුරු ආබාධ ඇතිවීම 14:26 එන්නතෙන් ලැබෙන ආරක්ෂාව Covi...
A Math Lesson from Pujawaliya | පූජාවලියෙන් ගණිත පාඩමක් | Chem Talk 13
มุมมอง 2733 ปีที่แล้ว
#Chemostore #ChemTalk #Pujawaliya දෙවන පරාක්‍රමබාහු රජසමයේ දේව පතිරාජ අමාත්‍යවරයාගේ ආරාධනයෙන් (ක්‍රි.ව.1266- 1277 අතර කාලයේ) මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමි විසින් රචිත "පූජාවලිය" නම් ව මාහැඟි කෘතිය නවගුණ පාඨයට අයත් අරහං යන්න මාතෘකා කොට ලියන ලද්දකි. මෙහි "ජීවකාරාම පූජා කථා" පරිච්ඡේදය ලියැවී ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ වෛද්‍යවරයා මෙන්ම බිම්බිසාර රජ ඇතුළු රාජකීයයන් හට වෙදකම් කළ සුප්‍රකට වෛද්...
Structure of Matter | පදාර්ථයේ ව්‍යුහය | Grade 10 | Unit 3 | 6 කොටස
มุมมอง 1203 ปีที่แล้ว
Structure of Matter | පදාර්ථයේ ව්‍යුහය | Grade 10 | Unit 3 | 6 කොටස
Seebeck effect | සීබෙක් ආචරණය | Learning Chemistry 3.0
มุมมอง 1333 ปีที่แล้ว
Seebeck effect | සීබෙක් ආචරණය | Learning Chemistry 3.0
An Introduction to PhET Simultions | PhET පිළිබඳ හැඳින්වීමක් | Science with PhET
มุมมอง 6103 ปีที่แล้ว
An Introduction to PhET Simultions | PhET පිළිබඳ හැඳින්වීමක් | Science with PhET
Periodic Trends 4 - Electronegativity | ආවර්තීය විචලන 4 - විද්‍යුත් ඍණතාව | GCE A/L 1.5.4
มุมมอง 2.2K3 ปีที่แล้ว
Periodic Trends 4 - Electronegativity | ආවර්තීය විචලන 4 - විද්‍යුත් ඍණතාව | GCE A/L 1.5.4
Periodic Trends 3 - Electron Affinity | ආවර්තීය විචලන 3 - ඉලෙක්ට්‍රෝන බන්ධුතාව | GCE A/L 1.5.3
มุมมอง 6K3 ปีที่แล้ว
Periodic Trends 3 - Electron Affinity | ආවර්තීය විචලන 3 - ඉලෙක්ට්‍රෝන බන්ධුතාව | GCE A/L 1.5.3
Periodic Trends 2 - Ionization Energy | ආවර්තීය විචලන 2 - අයනීකරණ ශක්තිය | GCE A/L 1.5.2
มุมมอง 11K3 ปีที่แล้ว
Periodic Trends 2 - Ionization Energy | ආවර්තීය විචලන 2 - අයනීකරණ ශක්තිය | GCE A/L 1.5.2
Structure of Matter | පදාර්ථයේ ව්‍යුහය | Grade 10 | Unit 3 | 5 කොටස
มุมมอง 1123 ปีที่แล้ว
Structure of Matter | පදාර්ථයේ ව්‍යුහය | Grade 10 | Unit 3 | 5 කොටස
Periodic Trends 1 - Atomic Radius | ආවර්තීය විචලන 1 - පරමාණුක අරය | GCE A/L 1.5.1
มุมมอง 7K3 ปีที่แล้ว
Periodic Trends 1 - Atomic Radius | ආවර්තීය විචලන 1 - පරමාණුක අරය | GCE A/L 1.5.1
The Periodic Table | ආවර්තිතා වගුව | GCE A/L 1.5.0
มุมมอง 26K3 ปีที่แล้ว
The Periodic Table | ආවර්තිතා වගුව | GCE A/L 1.5.0
Structure of Matter | පදාර්ථයේ ව්‍යුහය | Grade 10 | Unit 3 | 4 කොටස
มุมมอง 1203 ปีที่แล้ว
Structure of Matter | පදාර්ථයේ ව්‍යුහය | Grade 10 | Unit 3 | 4 කොටස
Health effects of radioactive Radon | විකිරණශීලී රේඩෝන් වල සෞඛ්‍යමය බලපෑම් | Chem Talk 12
มุมมอง 3823 ปีที่แล้ว
Health effects of radioactive Radon | විකිරණශීලී රේඩෝන් වල සෞඛ්‍යමය බලපෑම් | Chem Talk 12
Hitler's Secret Weapon | Red Mercury | හිට්ලර්ගේ රහසිගත අවිය | රතු රසදිය | Chem Life 11
มุมมอง 6K3 ปีที่แล้ว
Hitler's Secret Weapon | Red Mercury | හිට්ලර්ගේ රහසිගත අවිය | රතු රසදිය | Chem Life 11
The Chemistry of Drug Addiction | මත්ද්‍රව්‍ය ගත්තම මොකද වෙන්නේ? | Chem Life 10
มุมมอง 37K3 ปีที่แล้ว
The Chemistry of Drug Addiction | මත්ද්‍රව්‍ය ගත්තම මොකද වෙන්නේ? | Chem Life 10
Electron Configurations | ඉලෙක්ට්‍රෝන වින්‍යාස | GCE A/L 1.4.0
มุมมอง 11K3 ปีที่แล้ว
Electron Configurations | ඉලෙක්ට්‍රෝන වින්‍යාස | GCE A/L 1.4.0
Environmantal Effects of Ship Fire | නැව් ගින්නේ පාරිසරික බලපෑම | NEW UPDATE | Chem Life 9.1
มุมมอง 3983 ปีที่แล้ว
Environmantal Effects of Ship Fire | නැව් ගින්නේ පාරිසරික බලපෑම | NEW UPDATE | Chem Life 9.1
නියමයි අයියේ....👌👌
🥰😍
❤👍
අය්යේ VIDEOS ටික දාපන්කෝ බන් මේ පාඩම් SERIES ටික පට්ට වටිනවා ❤❤❤😢
AYYE VIDEOS DANNE NADD ?😢😢
Thank you ❤🙏🖤💫
Super 💪Hodat theruna Thanx ❤
tnx
Thanku thanku so much ❤️
Supiriyatama kiyala dunnu tika therunaa 🥹🥹🩷
Ane sir digatama videos dannakoo anith padam wala 😢😢
Ayye videos dannakoo
Ane ayye A/L chemestry videos දිගටම dhannako Oya patteta ugannanawa plzzzz Api 2026 set ekah 😢
ඇයි සර් විඩීයෝස් දාන්නෙ නැත්තේ අනිත් පාඩම් වලට 😢 අපි වීඩියෝ දානක න් තවම බලන් ඉන්නව 🥲
Gindara mara explained ekak ❤
Amazing
අයියේ තව videos දාන්නකෝ 2 3 4 5 පාඩම් වලට PLZ
❤
A vedio ekanam marama kolati.. mara vidiyata lassanata kiyala deno...4 parakata vada...mul vathavema baluva,, mkd mamath lagakadi idan.pramanakata vada abbahi vela kiyala danuna ,,
Short and sweet and also to the point explained. Perfect ❤
Godak hodai digatama karagena yanna
Patta
Hriytm logic vlin ugnnv hot theruna Thanks a lot 💗🫂
Absolutely a great explanation 🔥😄
🔥
🙏🙏🙏
උපදේශන ගන්න පුළුවන් කොහෙන්ද. ඒ ගැන පොඩි විස්තරයක් දෙන්නකො.
❤️❤️❤️❤️❤️
❤️❤️
❤
Great job.thank u
Oya ithin Dan videos karanne na ne ? 😢
මෙන්න හම්බඋන සුපිරි වීඩියෝ එකක්❤❤
Thank you sir
❤ supeeiiii
Well explained
Thank u ❤
Wooow explain karapu widihata hodatama theruna
❤❤❤❤
❤❤❤
Anith padmwaltth dabb barid 😢🙏
Supiriyk ❤❤❤
😇
It is very nice explanation❤
Thank you❤
Thank you
Thank you!!!
Okkoma lessons danna puluwanda 😇
Thank you very much