Hybrid Care - Badalkumbura
Hybrid Care - Badalkumbura
  • 5
  • 5 782
ඉන්දියන් Alto එකට හරියටම ගැලපෙන සද්ද බද්ද ගැස්සිලි නැති ක්ලච් ප්ලේට් සෙට් එක තෝරාගන්න විදිහ සරලව |
ඉන්දියන් Alto එකට හරියටම ගැලපෙන සද්ද බද්ද , ගැස්සිලි නැති ක්ලච් ප්ලේට් සෙට් එක තෝරාගන්න විදිහ සරලව මේකෙන් බලාගන්න පුළුවන්..ඒ වගේම මොනරාගල බදුල්ල බුත්තල අවට කෙනෙක් නම් අපි ලගට දිනයක් ගෙන ඇවිත් වැඩේ කරගෙන යන්න පුළුවන්.වැඩි විස්තර සදහා කෝල් එකක් දෙන්න..
Hybrid Care
Badulla Rd
Wekumbura
Badalkumbura
071 92 78 116
076 66 77 975
มุมมอง: 503

วีดีโอ

Nissan Sunny N16 Plug Oil Seal Replaced | Sunny Engine Misfire Problem Repair | Oil Seal Replaced
มุมมอง 1.2Kปีที่แล้ว
Nissan Sunny N16 Spark Plug Oil Seal Replaced & Engine Misfire Diagnosis Spark Plug Model- BKR5E Do Not Over tight Tappet Cover Outer Screw !!
Nissan Sunny N16 Plug Oil Seal Replaced & Engine Misfire Diagnostic
มุมมอง 356ปีที่แล้ว
Nissan Sunny N16 Plug Oil Seal Replaced & Engine Misfire Diagnostic
වාහන ස්කෑන් කරන්නේ කොහොමද..ලෙඩක් අදුරගන්නේ කොහොමද ? How to Scan New Vehicle / Basic Scanning Technic
มุมมอง 3.6Kปีที่แล้ว
වාහනයක් ස්කෑන් කරනවා කියන එක මීට අවුරුදු කලින් අපි හැමෝටම අලුත් අත්දැකීමක් වුනා..වාහන නඩත්තු සහ සේවා සපයන තාක්ෂණික ශිල්පීන්ට මෙන්ම වාහන හිමිකරුවන්ටද මේ කියන අත්දැකීම ගන්න,හුරුවෙන්න කාලයක් ගියා.නමුත් දැන් වෙනකොට ඒ දේ සාමාන්‍ය දෙයක් වෙලා ඉවරයි.. අපි මේ වීඩියෝ එක හරහා මේ Scanning කියන දේ ගැන හරිහමන් අවබෝදයක් නැති තාක්ෂණික ශිල්පීන්ට මෙන්ම රථවාහන හිමිකරුවන්ට සහ වාහනයක් ගන්න බලන් ඉන්න පාරිභෝගියන්ට යම...

ความคิดเห็น

  • @helawedaniwahana597
    @helawedaniwahana597 18 วันที่ผ่านมา

    Obd2 scanner sale place (ganna tiyenne koheda)

  • @DiasGrayan
    @DiasGrayan หลายเดือนก่อน

    Programma eka mokada?

  • @RangaAutoelectrical
    @RangaAutoelectrical 2 หลายเดือนก่อน

    1:21

  • @Sampaththaru
    @Sampaththaru 3 หลายเดือนก่อน

    Shop eka koheda thiyanne

  • @Rasidusandeepa
    @Rasidusandeepa 4 หลายเดือนก่อน

    Video eka hodai

  • @Rasidusandeepa
    @Rasidusandeepa 4 หลายเดือนก่อน

    ❤️❤️

  • @Ajithrohan-f8x
    @Ajithrohan-f8x 4 หลายเดือนก่อน

    Vedio eka hondai

  • @kavishkajayasekara
    @kavishkajayasekara 4 หลายเดือนก่อน

    Suzuki every eka scan karanna puluwanda. Oya item eke price kiiyada. Kohenda ganna thiyenne.

  • @warunadissanayake7797
    @warunadissanayake7797 8 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා. දිගටම කරගෙන යන්න❤

  • @pasinduanuradha5318
    @pasinduanuradha5318 10 หลายเดือนก่อน

    හොඳ ගුරුවරයෙක් ❤️

  • @sandaruwanmilan9535
    @sandaruwanmilan9535 10 หลายเดือนก่อน

    Me packing tika gahannan kochchara milak yanwada?

  • @ajithnamunukula889
    @ajithnamunukula889 ปีที่แล้ว

    Tanks 🎉

  • @anushkadilshan8023
    @anushkadilshan8023 ปีที่แล้ว

    අයියෙ ඇල්ටො 2010 model එකටත් මේකම දාන්න පුලුවන්ද නැත්තම් 2015 එකට විතරද ඔය ක්ලච් ප්ලේට් දාන්න පුලුවන් 2010 වගේ එකකට වෙනව එනවද එහෙම එනවනම් ඔය වගේ හොද ඒව කොහොමද තෝර ගන්නෙ

  • @anushkadilshan8023
    @anushkadilshan8023 ปีที่แล้ว

    ගොඩක් හොදයි මේ වගේ වීඩියෝ දිගටම කරන්න.

  • @dilshanmenuranga9269
    @dilshanmenuranga9269 ปีที่แล้ว

    Audi ,Bmw wala obd shocket wenas wenawa neda aiye anith car walata sapekshawa

  • @sasikamadushan1813
    @sasikamadushan1813 ปีที่แล้ว

    මම දන්න විදියට ක්ලච් බෙයාරින් එකේ සද්දෙ එන විදිය කියපු එක නිවරදි නෑ කියලා මම හිතනවා.. මොකද එන්ජින් එක පණ ගන්වා තිබෙනකොට ( එසී ක්‍රියාත්මක කර ) ජියර් පෙට්ටිය පැත්තෙන් ශබ්දයක් ඇසෙනවා ටැක්ටර් එකකින් එන ශබ්දයක් වගේ, ( බොහොමයක් ර්ථ වල පමණක් ) ක්ලච් එක පැගුවම හා එන්ජින් එක ටිකක් රේස් කරාම එ ශබ්දය නැති වෙනවා.. බෙයාරින් එකෙන එහෙම ශබ්දයක් එන්න විදියක් නෑ....බෙයාරින් එකෙන් ශබ්දයක් එනවනම් එන්න ඔනේ ක්ලච් එක පැගුවහම... ...මම නිවැරදි නොවෙන්න පුළුවන් ...ස්තුතිය ඔබ තුමාට ...🙏

    • @lakshithawickramarathna9414
      @lakshithawickramarathna9414 ปีที่แล้ว

      AC dammama ena sadde adu karaganna widhak nadda?

    • @hybridcarebk
      @hybridcarebk ปีที่แล้ว

      ඒ එන්නේ GearBox එකට ඇතුලෙන් Top Shaft එකට සම්භන්ද Bearing දෙකෙන්..

  • @PriyanthaEg-i1g
    @PriyanthaEg-i1g ปีที่แล้ว

    Superb❤❤

  • @lalithpathirana8399
    @lalithpathirana8399 ปีที่แล้ว

    2018 Promotion! 16Pin OBD2 Connector OBD 2 16 Pin OBD II Adaptor OBDII J1962 Connector 1pcs make harida

  • @Mr19900216
    @Mr19900216 ปีที่แล้ว

    Suoerb bro thankqqq

  • @asankasiriwardhana8591
    @asankasiriwardhana8591 ปีที่แล้ว

    Clutch plates හරි කාලෙදි මාරු කරන්න කීවට හරියටම අඳුනගන්නෙ කොහොමද ? මගේ ලග තියෙන ඉන්දියන් ඇල්ටො 2015 එක කිලෝමීටර් දෙලක්ෂ විසිදාහක් පැදල තියෙන්නෙ . ආපු ඔරිජිනල් ක්ලච් සෙට් එකමයි තියෙන්නෙ. තාමත් අවුලක් දැනිල නෑ

    • @hybridcarebk
      @hybridcarebk ปีที่แล้ว

      සාමාන්‍යයෙන් ගොඩක් වාහනවල Clutch Plate සෙට් එක කිලෝමිටර් 70000 - 80000 න් ගෙවෙනවා.සමහර අයගෙ Driving Pattern එක ඇනූව ඒක කිලෝමිටර් 35000න් වුනත් මාරු කරන තත්වෙකට එන්න පුලුවන්..ඒ වගේම එදිනෙදා දුවන්නෙ ලොකු Traffic එකක් තියන පළාතක නම් හරි පාර අබලන් කදු පළාතක නම් ඉක්මනින් ගෙවෙන්න පුලුවන්.ක්ලච් ප්ලේට් ගෙවුනම ක්ලච් එක අතහරින්න ඕන ප්‍රමාණය සෑහෙන්න වැඩී.ඒක Adjust කරල හදන්න පුලුවන් වෙන්නෙත් එක්තරා සීමාවකට විතරයි.එතනින් එහාට උපරිම Adjust කරාම ආයෙ Adjust කරන්න බෑ.එතකොය වාහනේ රේස් වෙනවා යනව හොරයි.හීට් වෙන්න බලනවා.Fuel Consumption එක අඩුවෙනව වගේ ඒවා වෙනවා..ඇත්තටම ඔයාගෙ වාහනේ දුවල තියන ප්‍රමාණය සාමාන්‍යයෙන් හිතාගන්න බැරි දෙයක්..ඇත්තටම එහෙම දිව්ව නම් ඇත්තෙන්ම ඔයාගෙ Driving සුපිරි....ඔයා වාහනේ ගත්ත Millage එක කීයද??

  • @kasuntharindukarunarathna5887
    @kasuntharindukarunarathna5887 ปีที่แล้ว

    මේ වගේ තව වීඩියෝ දාන්න අය්යේ ගොඩාක් වටිනවා ඔයා කරන දේ

  • @HasinduJayasinghe
    @HasinduJayasinghe ปีที่แล้ว

    Supperb ♥️

  • @lahasi9890
    @lahasi9890 ปีที่แล้ว

    Keep it up aiye ❤️

  • @pramodtheekshana7038
    @pramodtheekshana7038 ปีที่แล้ว

    Good job.Keep it up the good work!!!!!!!!