- 36
- 16 104
Yasurika Ishani
เข้าร่วมเมื่อ 26 ต.ค. 2022
Hello everyone,
Nice to meet you all♥️
Nice to meet you all♥️
วีดีโอ
මල් එක්ක තවත් දවසක්|Home Gardening
มุมมอง 1.8Kวันที่ผ่านมา
Background music by NEYmusic #vlog #dailyvlog #gardening #minigardening #life
ගෙදරට අලුතින් ආව යාළුවෝ 🌱🌿New plants I bought
มุมมอง 21521 วันที่ผ่านมา
Hi everyone, Did you enjoy my video?if so,leave a comment and let me know.🥰♥️ #vlog #gardening#dailyvlog Music: Lay Down Beside You Musician: Carl Storm
සතිඅන්තයේ චාරිකාව | Little Trip on the Weekend
มุมมอง 51หลายเดือนก่อน
One day journey to Anuradhapura . #vlog #travelvlog #srilanka #family
මං room එකට කරපු දේ 😁😂#roommakeover
มุมมอง 1212 หลายเดือนก่อน
Watch as I give my room a fresh new look with simple DIY projects and affordable decor! Follow along for tips and ideas to transform any space on a budget. Don't forget to like and subscribe for more home decor inspiration! #dailyvlog #roomdecor #roommakeover #diy
I tried a new croissant receipe 😳| results|Daily vlog
มุมมอง 343 หลายเดือนก่อน
I tried a new croissant receipe 😳| results|Daily vlog
free time එකේ මගේ hobbies | Ribbon roses |DIY
มุมมอง 343 หลายเดือนก่อน
free time එකේ මගේ hobbies | Ribbon roses |DIY
ගෙදර හදාගත්ත coffee කේක් එකක රස බලමුද?
มุมมอง 323 หลายเดือนก่อน
ගෙදර හදාගත්ත coffee කේක් එකක රස බලමුද?
Social media නැතුව දවසක්🥱🥰|24 Hours Without Social Media#dailyvlog
มุมมอง 294 หลายเดือนก่อน
Social media නැතුව දවසක්🥱🥰|24 Hours Without Social Media#dailyvlog
බඩගිනි වෙලාවක oats වලින් try කරපු pancake
มุมมอง 294 หลายเดือนก่อน
බඩගිනි වෙලාවක oats වලින් try කරපු pancake
මම අපේ උපන්දින කේක් එක හදපු විදිහ සහ තනියම මේකප් කරපු හැටි 🍰🌸
มุมมอง 734 หลายเดือนก่อน
මම අපේ උපන්දින කේක් එක හදපු විදිහ සහ තනියම මේකප් කරපු හැටි 🍰🌸
අම්මගෙයි මගෙයි මගහැරුණ උපන්දින සමරු හැටි ☺️🌸
มุมมอง 934 หลายเดือนก่อน
අම්මගෙයි මගෙයි මගහැරුණ උපන්දින සමරු හැටි ☺️🌸
Lassana vlog ekak super .👍
♥️🥰
Lassanai...... 😍
♥️🥰
🤍
🥰♥️
ලස්සනයි 🌹🌹🌹🌹
♥️🥰
♥️
🥰♥️
මට කම් ඔයා ගේ birthday අමතක උනේ නෑ ♥️🤍
😒😒boru ane
💚💚
♥️🥰
ඔයා දක්ෂ ගැනු ළමයෙක් ♥️
🥰♥️
Superb yasu 💛
🥰♥️
සුබ ම සුබ උපන් දිනයක් යසු නංගී , නැන්දටත් සුබ උපන් දිනයක් වේවා ආදරෙයි හැමදාමත් ♥️ මම එන්නම් නැන්දාගේ රසම රසම කෑම වේලාක් කලා යන්න
හා එන්නකෝ අක්කේ 🥰
🤍♥️💛
🥰♥️
👍♥️♥️♥️
🥰♥️
ලස්සනයි නගෝ ♥️
🥰♥️
❤️❤️❤️❤️
🥰♥️
🥰♥️
ගොඩක් හොද ඉදිරිපත් කිරිමක් ජයවේවා 🎉
🥰♥️
❤❤❤
♥️🥰
මේ වගේ vlogs නම් පැයක් තිබුනත් බලන්න පුලුවන් ❤ අක්කි කැමතිනම් next video ගොලුබෙල්ලන්ට කරන්න dare challenge එකක් දෙන්නම්..😍පුලුවන්නම් next video කරන්න (serious). මුලින් එකෙක්ව අරගෙන බිමින් තියලා (සෙරෙප්පු නැතුව හැබැයී) චුරුස් ගාලා කකුලෙන් පොඩි කරන්න 🤭 ඊට පස්සේ අක්කි ඒ වැඩේට satisfying වුනොත් ගොලුබෙලි ප්‍රශ්නේ ඉක්මනින්ම විසඳෙයි 😁හැබැයි අක්කිගේ ගෙදර කවුරු හරි පරිසරවේදීන් හිටියොත් නම් අක්කි ඔයා ඉවරයි හොඳේ 🤭අනේ voice එක මාරම ලස්සනයි අක්කි ✨
Ane golubello paw..Marianne nathuwa eylata Enna epa kiynna thamai oni😁
Serappu natuwa golubellawa paguwoth katuwa kakule anae awa wesae
😅@@Jenitapilishiya
Continue karan yanna digatama 😍 Music sound eka tikak adu krnna nathan oyge voice eka ahenawa madi wage
🥰♥️Hari..thank you saho
ශා මරු🧿🧿🌺🌺💙💙💛💛💚💚
♥️🥰
❤❤❤
♥️🥰
ඔන්න මාත් එකතු උනා. විඩියෝ එක ලස්සනයි 😍❤️✨✨
🥰♥️
❤❤ ලස්සනයි
🥰♥️
ගොඩක් ලස්සනයි නංගී...✨️✨️✨️ ඔන්න මමත් subscribe කලා චැනල් එක..💕 keep it up❤❤
♥️🥰
nice
🥰♥️
ගොඩක් ලස්සනයි විඩියෝ එකක් දූව ආසාවෙන් බැලුවා. දූව ගෙ මල් වගාව සරුවෙවා. මමත් subscribe කරා.
♥️🥰
මාරම relaxing vlog එකක් අක්කි. අක්කි අර ආච්චි ගැන කියද්දි මට දැනුනේ ඒක පොඩිකාලේ කියවපු නවකතාවක කොටසක් වගේ vibe එකක් 🥺 අනේ අක්කි novel එකක ජීවත් වෙනවද කියලත් හිතෙනවා.🤭 "දුවේ" මල්පාත්තියේ වැඩ කරමින් සිටින අතරේ හදිසියේම ඇසුණු පුරුදු කටහඬින් මගේ දැහැන බිඳුනි. මම හැරී බැලුවෙමි. ඒ අපේ නිවසට නිතර යන එන අත්තම්මා කෙනෙකි. මගේ මල් පැල දෙස සිනාමුසු මුහුනකින් මද වෙලාවක් බලා සිටි ඇය "මගේ ළඟත් හොඳ මල් පැල තියෙනවා මම දුවට ගෙනැවිත් දෙන්නම්" යැයි පැවසුවාය. ඊට පසු එක් දිනක උදෑසනම ඇය මගේ නිවසේ ගේට්ටුව ඉදිරිපිට පෙනී සිටියේ ලස්සන මල්පැල පිරුනු බෑගයක්ද අතැතිවය.. ඒ වගේ vibe එකක් ඒකේ තියෙන්නේ💖ඉතින් ඒ ලස්සන මල් කතාවේ ඉතුරු ටිකත් මොකද වෙන්නේ කියලා ඉස්සරහ vlogs වලින් දිගටම පෙන්නන්න අක්කි.❤
අනේ ඒක ශෝයි 🥹
Veedo eka hari lassanay. Ikmaninma thawa ekak karanna.
♥️
❤
@@Lithumli ♥️🥰
❤❤
🥰♥️
❤❤
🥰🥰
ලස්සනයි vlog එක ❤ මාත් එකතු වුනා ඔයාගේ ලස්සන පවුලට ❤❤
Thank you🥰♥️
Nice
🥰♥️
Harima lassana mal❤❤😂
😌😂
Lassanai ayeth ennam❤❤❤
♥️🥰
Aneee 🥰🥰🥰 Issara math kaden gena mal mema wenwa, Dan nam ema na ❤❤❤ ලස්සනයි math pissuwen wage mal hadnne❤ Oyge maluth lassanata hadenn on❤
🥰♥️
@YasurikaIshani ow oya ewa ain kare nadda, hitawaddi, මං දන්න විදිහට එයාලා ඒ පස්වලට රසායනික පොහොර දාන නිසා තමා ඒ මල් ලස්සනට හොඳට හැදෙන්න... පස් වල පෝර රසයක් නැති උනාට ඒ එයාලා පොහොර දාලා හදන නිසා ඒවා ලස්සනට හැදිලා තිබ්බට අපි ගෙදර ගෙනල්ලා ඒවා එහෙම්මම හිටෙව්වට ඒවා ලස්සනට හැදෙන්නේ නෑනේ,, මං ඉස්සර ඕක දන්නෙ නැතුව ඒ පස් එක එහෙමම හිටෙව්වා.... මට නං එක පැලයක්වත් බේරගන්න බැරි උනා ඒවා ඉතින් කඩෙන් ගෙනාවා වගේ නෑ පස්සේ මැරෙනවානේ... හැබැයි දැන් නම් මම ඒවා ගොඩක් හොයලා බලලා රෝස පෙළ වල ඇරෙන්න අනිත් පැළ කඩෙන් අරන් ආවහම ඒ වගේ පස් එක අයින් කරලා... මම හදාගන්න පස් මිශ්‍රණය එකතු කරල තමයි ඒවා හදා ගන්නේ... රෝස පැළ නම් ඒ විදිහටම හිටවනවා... අනිත් පැලවල අනිවාර්යෙන් ඒ පස් මිශ්‍රණය අයින් කරනවා... මම කලින් කර විදිහට වඩා ඒ විදිහ දැන් සාර්ථකව මට පැළ ටික හදාගන්න පුළුවන් වෙලා තියෙනවා... ඔයත් එහෙම කරලා බලන්නකෝ අනිවාර්යෙන් ලස්සනට හදාගන්න පුළුවන්... ඔයාගේ මැරීගෙන එන සමහර පැලවල පස් ටික අයින් කරලා හොඳ පොහොර පස් එකක් හදලා ආයෙත් හිටෙව්වනං ලස්සනට ගහ කප්පාදු කරන්නත් ඕනි නේද....එතකොට ලස්සනට හදාගන්න පුළුවන් වෙයි, කොහොම වුනත් මං ප්‍රාර්ථනා කරනවා ඔයා ආසාවෙන් හදන මල් ටික ලස්සනට හැදෙන්න කියලා🥰🥰🥰 තෙරුවන් සරණයි❤❤❤❤
❤❤❤
🥰♥️
146 අපිත් එකතු උනා ❤️
♥️🥰
මල් පැල තියෙන පොට් වලට බුදු පහනට තිබ්බු මල් දාන්න එපා දිලීර රෝග ඇවිත් ඒ මැරෙන්නේ.කිසිම දෙයක් දාන්න එපා කොහෙල් ලෙලි එහෙම කාලා දාන්නම එපා .කැප්ටාන් ස්ප්‍රේ කරන්න එතකොට හරි යයි
🥰♥️ Thank you advicewlta
❤
♥️🥰
Mamath asai mal pela hadanna.lassanai video eka onna subscribe karalama ekathu una ❤
♥️🥰
හොදට ඔය පොළොවේ තියන ගල්වැලි බොරලු පාගලා ඇවිදින්න. සමහරු ඔය දහස් ගණන් වියදම් කරල Spa වලින් කරගන්නේ ඕක තමයි. මේ ක්‍රමය ඊට වැඩිය ගොඩාක් සාර්ථකයි ඵලදායී ඒ විතරක් නෙමේ නොමිලේ කෙරෙන්නෙ. ඒ නිසා හැමදාම හැකි හැමවෙලේම සෙරෙප්පු නැතුව වත්තේ පිටියේ ඇවිදින්න. දකිනකොට දාන්න හිතෙනවානම්,ගේ දොරකඩින් සෙරෙප්පු කුට්ටම අයින් කරලා පාපිස්සක් තියන්න,ගෙට ගොඩවෙනකොට යටිපතුලේ තියන වැලි, දුහුවිලි ගසලා ඇතුල්වෙන්න. සෙරෙප්පු කියන දේ අත්‍යවශ්‍ය ගමනට බිමනට විතරක් සීමාකරන්න. හැමදාම හැකි හැමවෙලේම සොභාදහම එක්ක සම්බන්ධ වෙලා ඉන්න. Mother Nature ,කියලා ඉංග්‍රීසියෙන් ඒකට අර්ථදක්වන්නේ ඒකයි. සොභාදහම එක්ක බැදිලා ඉන්නවනම් මවක් වගේ අපිව බලාගන්නවා. ඔය රබර් කෑල්ලකට ඉඩදෙන්නේ එපා ඔය පරිසරයෙන් ඔයාව වෙන්කරන්න. හොදට ගල්වැලි බොරලු පාගලා ජීවත්වෙනවනම් ඉහෙන් බහින රෝගයක් නෑ. ඉදිරියට කරන්න බලාපොරොත්තුවෙන videos වලින් මේ වෙනස කරන්න කියලා යෝජනා කරන්න කැමතියි. විදින්න ජීවිතේ පරිසරය එක්ක සම්බන්ධ වෙලා.
ඇත්ත මට නම් සපත්තඅ දාන් වැඩ කරන්න අමාරුයි..පොලවේ පය ගහලා වැඩ කරනවා තරම් සනීපයක් තවත් නැ.කකුල් වලට ාර සනීපයි වැලි ටිකක් තණ කොල පිඩිල්ලක් පැගෙද්දි
@@superH3108 ♥️🥰
@@Kasu-vlog ♥️🥰
Begoniya kapuru daliya pasata wali mix karanna ude awwata thiyanna wassata thiyanna epa
Hri..mn ehma krnnm..thank you♥️
Thank you advice ekt❤
❤❤
♥️🥰
❤
🥰♥️
❤❤❤❤❤
❤
🥰♥️
🥵🥵🥵🥵🥵🥵
😅
❤
🥰♥️
❤❤❤
🥰♥️
❤
♥️😌