Impulse SL
Impulse SL
  • 158
  • 44 261

วีดีโอ

Sri Lanka's beautiful picture post cards ලංකාවේ ලස්සන සහ සංස්කෘතිය පෝස්ට් කාර්ඩ් වලින්
มุมมอง 1317 ชั่วโมงที่ผ่านมา
මේ තැපැල් පත් බොහොමයක් 1960 සිට 2000 දක්වා ඒවාගේ ස්වර්ණමය යුගය ඒකාලේ මිල රුපියල් දහයයි විස්සයි. 1960s to 2000 the golden age of Sri Lanka picture post cards then priced at Rs. 10 and 20 each.
සුදු අප්පච්චි ළමා චිට්‍රපටියක්ද Is Sudu Appachchi a children's movie?
มุมมอง 9012 ชั่วโมงที่ผ่านมา
රොඩ්නි විදානපතිරනගේ සුදු අප්පච්චි ළමා චිත්‍රපටියක්ද හොල්මන් කතාවක්ද? අපි අධ්‍යක්ෂකගෙන්ම අහමු Is Rodney's new film a children's movie or a ghost story? Let's ask the director.
තිලක්ගෙ Honda CD200 එක Thilak's Honda CD 200 motorcycle
มุมมอง 7514 ชั่วโมงที่ผ่านมา
Honda CD200 කියන්නෙ වයින් වගෙ පරණ වෙන්න වෙන්න ඉල්ලුම ඉහල යන bike එකක්. Like good vine, the value of a Honda CD 200 bike goes up with age. This is a vintage Honda CD200.
මගේ අලුත්ම විදේශ ප්‍රවෘත්ති channel එක ගැන trailer for my latest foreign news channel
มุมมอง 1321 ชั่วโมงที่ผ่านมา
The world in turmoil Europe closes doors to immigration/will wars in Ukraine and Mideast start a third world war...starting next week...තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති ව්වෙයිද සරණාගතයෝ එලවා දමයි තවත් බොහෝ දේ එනසතියේ සිට
Ukelele and Urdu song උර්දු ගීතයක් අහමු
มุมมอง 68วันที่ผ่านมา
පකිස්ථානයේ උර්දු ගීතයක් ලංකාවේදී This young Pakistani singer sings in Urdu and plays ukelele#music
Lankan fighter pilots fight Germans in 1940 ලාංකික ගුවන් නියමුවන් එංගලන්ත අහසේ සටන් කල හැටි
มุมมอง 41วันที่ผ่านมา
ජර්මන් ආක්‍රමණයකට මුහුණ දුන් බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන් අතර ශ්‍රී ලාංකිකයන්ද ඉන්නවා මේ ඔවුන්ගේ කතාවයි. Several Lankans were among the RAF fighter pilots who faced the Luftwaffe in Battle of Britain#battleofbritain#Spitfire#worldwar2#worldwarheroes
Volkswagen Beetle 60 years old මේකට AC එකකුත් හයි කරනවලු (English sub titles)
มุมมอง 53014 วันที่ผ่านมา
Everyone loves a Beetle හැමෝම ආසයි මේ කාර් වලට බලන්න මේකෙ ලස්සන The older, the better? Check out this vintage Beetle #automobile #vintagecars #volkswagen
චන්ද්‍රා මේ රෑ පාය ආවා classic film song violin guitar keyboards instrumental
มุมมอง 814 วันที่ผ่านมา
I made the visual for this video with images from my family album. This music video is a tribute to romantic love, but also in memory of the love I lost. But this beautiful song takes away the pain, and so do these lovely images I made long ago...visual එක කලේ මගේ සොඳුරු මතක සටහන් වලින්. මේ සංගීතය වේදනා සමනයක් I had to reedit and post again, sorry. #classic #instrumentalmusic #romantic
What two American rappers said and did in Colombo (music video)
มุมมอง 1521 วันที่ผ่านมา
මේ දෙන්න අමෙරිකානු rappersල දෙන්නෙක්. එක්කෙනෙක් කලින් ශ්‍රී ලංකික. මරු දේවල් කියන්නේ. One of them is formerly Sri Lankan. I could not post this earlier as I lost the video clips. But I found them recently and you can enjoy their performance now.#rap #femalerappers
Pictures Tell Stories 3 Selfie (English commentary)
มุมมอง 1428 วันที่ผ่านมา
Street photography is a matter of luck. This photo of a girl taking a selfie in the street happened purely by chance. It's one of my best photos.#street photography#selfie Thumbnail එක වෙනස් වුනාට වීඩියෝ දෙකම එකයි. අනෙත් එක සිංහලෙන්
පින්තුරයක කතාව 3 Selfie
มุมมอง 4628 วันที่ผ่านมา
අහම්බෙන් ගත්තු ෆොටෝ එකක් මේක නොවේ selfie එක වෙන ෆොටෝ එකක් වෙන කතාවක් ගිහින් බලන්න මේක මම ගත්ත හොඳම චායරුපයක් කියා සිතනවා #streetphotography #selfie
ෆීයට් පුන්ටෝ එකක් මෙන්න Fiat Punto and Fiat car history
มุมมอง 282หลายเดือนก่อน
Fiat Punto is one of Fiat's most successful models. Explore one, and did you know Fiat made military aircraft? ෆියට් කාර් විතරක් නොවෙයි යුද ගුවන් යානා හැද බව දන්නවද? මෙන්න ෆියට් ඉතිහාසය Lada කියන්නෙ ෆියට් එකක්ද? Padmini කියන්නෙ මොකක්ද? (bilingual video with English subtitles) #fiat #cars #carlover
Tears on the Road my original song in English ගාසාහි ළමුන් වෙනුවෙන් මගේ ගීතයක්
มุมมอง 130หลายเดือนก่อน
Israeli attacks have killed 14,000 children in Gaza. This is an original song by me protesting this slaughter. It's in English. I hope to bring out a Sinhala version soon. ළඟදීම සිංහලෙනුත් මේ ගාසා ගීතය ඔබට ගෙන ඒමට උත්සාහ කරමි I changed the title from Song for Gaza to Tears on the Road as there are many songs called Song for Gaza. #gaza #songs #musicvideo #music
Original music video trailer ඔරිජීනල් සිංදුවකට trailer එකක්
มุมมอง 9หลายเดือนก่อน
මේ ඉස්රයෙල් හමුදාව පලස්තීන ළමුන් මැරීම ගැන මගේ ගීතයක් හඳුන්වා දෙන්න හදපු trailer එක, ගීතය එන සතියේ. I have made a song about the killing of Palestinian children by Israel. You can see the full song video next week#songs#gaza#anti war song
Lionel Wendt and his nude photography classics ලයනල් වෙන්ට්ගේ චායාරුප කලාව
มุมมอง 2.2Kหลายเดือนก่อน
Lionel Wendt and his nude photography classics ලයනල් වෙන්ට්ගේ චායාරුප කලාව
Pics tell stories 1 පින්තූර වලින් කියන කතා 1
มุมมอง 503หลายเดือนก่อน
Pics tell stories 1 පින්තූර වලින් කියන කතා 1
පරණ කාර් ගොඩක් මෙන්න බලන්න 1930s to 70s cars getting restored. With English subtitles
มุมมอง 22K2 หลายเดือนก่อน
පරණ කාර් ගොඩක් මෙන්න බලන්න 1930s to 70s cars getting restored. With English subtitles
Kalarasa film tabloid paper 2007 issue කලාරස සිනමා පත්තරය 2007
มุมมอง 2652 หลายเดือนก่อน
Kalarasa film tabloid paper 2007 issue කලාරස සිනමා පත්තරය 2007
Cinema entertainment news trailer සිනමා පත්තර සඟරා ගැන trailer එකක්
มุมมอง 572 หลายเดือนก่อน
Cinema entertainment news trailer සිනමා පත්තර සඟරා ගැන trailer එකක්
Bus ride to Pettah බස් එකෙන් කොටුවට පිටකොටුවට mini documentary
มุมมอง 1653 หลายเดือนก่อน
Bus ride to Pettah බස් එකෙන් කොටුවට පිටකොටුවට mini documentary
Old is Gold 2 රිවිදින සහDawasa printing record පරණ පුවත් රත්තරන් 2
มุมมอง 983 หลายเดือนก่อน
Old is Gold 2 රිවිදින සහDawasa printing record පරණ පුවත් රත්තරන් 2
පරණ Fiat එක නියමෙටම තියෙනව This classic Fiat is in great shape (English subtitles)
มุมมอง 1.9K3 หลายเดือนก่อน
පරණ Fiat එක නියමෙටම තියෙනව This classic Fiat is in great shape (English subtitles)
ලස්සන accordion වාදනයක් අජිත්ගෙන් classic Hindi song played with antique Hohner accordion
มุมมอง 643 หลายเดือนก่อน
ලස්සන accordion වාදනයක් අජිත්ගෙන් classic Hindi song played with antique Hohner accordion
Thilina Weerasinghe's stories translated into English
มุมมอง 464 หลายเดือนก่อน
Thilina Weerasinghe's stories translated into English
තිලින වීරසිංහගේ කතා එකතුවක් දැන් ඉංග්‍රීසියෙන්
มุมมอง 1094 หลายเดือนก่อน
තිලින වීරසිංහගේ කතා එකතුවක් දැන් ඉංග්‍රීසියෙන්
Group exhibition of paintings සාමුහික චිත්‍ර ප්‍රදර්ශනයක්
มุมมอง 494 หลายเดือนก่อน
Group exhibition of paintings සාමුහික චිත්‍ර ප්‍රදර්ශනයක්
ආයුර්වෙද වෛද්‍ය ශිෂ්‍යයෝ උද්ඝෝෂණයක demo by Sri Lankan traditional medicine students
มุมมอง 914 หลายเดือนก่อน
ආයුර්වෙද වෛද්‍ය ශිෂ්‍යයෝ උද්ඝෝෂණයක demo by Sri Lankan traditional medicine students
Labrador undergoes eye operation Labrador බල්ලෙක්ගෙ ඇහැක් සනීප කරනව Bilingual Sinhala English video
มุมมอง 1314 หลายเดือนก่อน
Labrador undergoes eye operation Labrador බල්ලෙක්ගෙ ඇහැක් සනීප කරනව Bilingual Sinhala English video
Restoring an Austin A50 Cambridge
มุมมอง 7324 หลายเดือนก่อน
Restoring an Austin A50 Cambridge

ความคิดเห็น

  • @malsarawidda
    @malsarawidda 3 วันที่ผ่านมา

    me koi kale video karapu ekak da?

  • @virajcosta5278
    @virajcosta5278 5 วันที่ผ่านมา

    👍

    • @impulsesl7492
      @impulsesl7492 ชั่วโมงที่ผ่านมา

      Thanks

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 5 วันที่ผ่านมา

    ඔබ පරිහරණය කරපු පරණ bike ගැන සහා මිට දශක කිහිපයකට ඉහතදි සංචාරය කරන කොට ලංකාවේ තත්වේ ගැන විඩියෝ එකක් හෝ කිහිපයක් කරන්න කෝ

    • @impulsesl7492
      @impulsesl7492 5 วันที่ผ่านมา

      හොඳ අදහසක් videos නම් නැහැ නමුත් photo තියෙනව මේ කරන වැඩ ඉවර උන ගමන් පටන් ගන්නම්

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i 6 วันที่ผ่านมา

    👍

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 8 วันที่ผ่านมา

    සවිස්තරාත්මක ලෙස කරැණාකර කරැණු ඉදිරිපත් කරන්න ඔබතුමාගේ ඉදිරිපත් කිරිම ඉතා ආකර්ෂණීයයි

    • @impulsesl7492
      @impulsesl7492 6 วันที่ผ่านมา

      මම ගොඩක් research කරල තමයි කරුණු කියන්නෙ comment එකට බොහොම ස්තුතියි

  • @lakshmanjgnanapragasam1769
    @lakshmanjgnanapragasam1769 8 วันที่ผ่านมา

    This is not an Austin A60 but Austin A55 MkII.

    • @impulsesl7492
      @impulsesl7492 6 วันที่ผ่านมา

      Thanks for the correction

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 9 วันที่ผ่านมา

    උරැදු භාෂාව හින්දි භාෂාවට බොහෝ සමානද

    • @impulsesl7492
      @impulsesl7492 6 วันที่ผ่านมา

      මේ ගැන නොයෙක් විවාද තියෙනව උර්දු කියන්නෙ පාකිස්තානේ භාෂාව හින්දි උතුරු ඉන්දියාවේ. සමහරු කියන්නෙ දෙකම සංස්කෘත බසින් ආවා කියා දෙකම හුඟක් සමානයි දෙකේම Persian වචනත් තියෙනව.

    • @impulsesl7492
      @impulsesl7492 6 วันที่ผ่านมา

      තව එකක් හින්දි අකුරු වෙනස් උර්දු වල පාවිච්චි කරන්නෙ අරාබි අකුරු

  • @BahrainDiaries655
    @BahrainDiaries655 12 วันที่ผ่านมา

    Thanks for the information 👍

  • @BahrainDiaries655
    @BahrainDiaries655 12 วันที่ผ่านมา

    Good information from Bahrain

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 12 วันที่ผ่านมา

    මෙ වගේ පරණ විස්තර තවත් ඉදිරිපත් කරන්න හරිම ආකර්ෂණීයයි

    • @trytobefairhistorybuff9063
      @trytobefairhistorybuff9063 12 วันที่ผ่านมา

      Sure I will but it takes long time to make such videos

    • @impulsesl7492
      @impulsesl7492 6 วันที่ผ่านมา

      දෙවෙනි ලෝක මහා යුද්ධය වියෙට්නාම යුද්ධය ගැන කරුණු දන ගන්න කැමති නම් කියන්න

  • @dila9298
    @dila9298 17 วันที่ผ่านมา

    සුපිරි...

    • @trytobefairhistorybuff9063
      @trytobefairhistorybuff9063 17 วันที่ผ่านมา

      Thanks

    • @E-MASDentalLaboratoryLaborator
      @E-MASDentalLaboratoryLaborator 17 วันที่ผ่านมา

      Ammoooo volkswagen ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @rohansilva9581
      @rohansilva9581 3 วันที่ผ่านมา

      ඔය හෑන්ඩ් සිග්නල් හදන්න පුළුවන් හොඳ වැඩකාරයෙක් ඉන්නවා නාත්තන්ඩිය ප්‍රදේශයේ ලින්ටන් කියලා අපේ ගෙවල් ගාව එන්නේ හොඳ වැඩකාරයෙක්.

    • @trytobefairhistorybuff9063
      @trytobefairhistorybuff9063 วันที่ผ่านมา

      Thanks

  • @user-fx7wn9ko9d
    @user-fx7wn9ko9d 17 วันที่ผ่านมา

    කැමරාව වටේ අල්ලනකොට කොහෙද පේන්නේ.

  • @guwani01
    @guwani01 18 วันที่ผ่านมา

    This is converted

  • @AwanthaArtigala-jd5bg
    @AwanthaArtigala-jd5bg 22 วันที่ผ่านมา

    විශිෂ්ට පද රචනයක්

  • @NalinBalasuriya
    @NalinBalasuriya 26 วันที่ผ่านมา

  • @guwani01
    @guwani01 หลายเดือนก่อน

    Camera should not be moved like this. Move it slowly හෙමින් කැමරාව ගෙනියන්න

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i หลายเดือนก่อน

    👍

  • @Car_baby556
    @Car_baby556 หลายเดือนก่อน

    බොරැල්ල කොටාරෝඩ්

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i หลายเดือนก่อน

    කැමරාව අල්ලන්නෙ කොහාටද මහත්තයෝ, කාර් එක සම්පුර්ණයෙන් පෙන්නල ඊට පස්සේ විස්තර කරන්න එකින් එක

    • @sepalajayasekara363
      @sepalajayasekara363 หลายเดือนก่อน

      ඇත්තටම තමයි නොම්මර තහඩු විතරයි පෙන්නන්නෙ ????

  • @Car_baby556
    @Car_baby556 หลายเดือนก่อน

    Thanks

  • @judesilva7740
    @judesilva7740 หลายเดือนก่อน

    Very good video lassanai❤😂❤

  • @sisirakumara4465
    @sisirakumara4465 หลายเดือนก่อน

    Fiat 110 ඔයකාර් එක 1200 එකත් ආව ඒක ඔයිටවැඩිය ලස්සනයි මගෙත් තිබුන Fiat 110 එකක් 2 ෂ්‍රී 345 අව්රුදු 16 මංගාව තිබුන.

    • @impulsesl7492
      @impulsesl7492 หลายเดือนก่อน

      අද තිබුන නම් vවීඩියෝ එකක්දාන්න තිබන

  • @ChathumalBandara
    @ChathumalBandara หลายเดือนก่อน

    me than kohed

    • @impulsesl7492
      @impulsesl7492 หลายเดือนก่อน

      Cotta Road Colombo 8 Rio Motors

  • @wasanthakumarasiri5865
    @wasanthakumarasiri5865 หลายเดือนก่อน

    නියමයි.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm หลายเดือนก่อน

    මාමා ඔයා මොකක්ද කියන්න හදන්නේ පොඩ්ඩක් පැහැදිලි කරලා දිගටම කියනවද මොකද අසූවට අසූ නමය ගැන එක එක්කෙනා එක එක කතා කියනවා

    • @impulsesl7492
      @impulsesl7492 28 วันที่ผ่านมา

      මම කතා කරන්නෙ ෆොටෝ එකේ පසුබිම ගැන මගේ දේශපාලනයක් මෙතන නැහැ. අනිත්අයට තමන්ගේ අදහස් කියන්න අයිතිය තියෙනව

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 หลายเดือนก่อน

    The BEST of the past to the FUTURE .

  • @sunilgomes7540
    @sunilgomes7540 หลายเดือนก่อน

    Oba tumage tp no ekath .me car hadana thanath apita kiyanna me car eka 11.000 ekak mage gava ma gathie 1.200 car ekak tienava .meke vadaavagayak tienava jRagannna me hinda mata me car hadana tana tienatana hari tp no eka evanna

    • @impulsesl7492
      @impulsesl7492 หลายเดือนก่อน

      Rio Motors Cotta Road Borella අයිතිකරු රවිඳු mechanic සුනිල්

  • @chadaihstsu
    @chadaihstsu หลายเดือนก่อน

    Niyamayi,. matath, akak, danna.😅

    • @impulsesl7492
      @impulsesl7492 หลายเดือนก่อน

      mama subscribe kara

  • @asokagopallawa9144
    @asokagopallawa9144 3 หลายเดือนก่อน

    ඇන්ජිම1100 cc

  • @sandraadao634
    @sandraadao634 4 หลายเดือนก่อน

    Porquê?

    • @impulsesl7492
      @impulsesl7492 4 หลายเดือนก่อน

      Porque amo a los perros, no por otra razón.

  • @moorthynadarasa7368
    @moorthynadarasa7368 4 หลายเดือนก่อน

    Hi sir you sale this A50 Cambridge answer Please

    • @impulsesl7492
      @impulsesl7492 4 หลายเดือนก่อน

      Not my car. You can contact Rio Motors, Cotta Road for details.

  • @tristademeo9106
    @tristademeo9106 7 หลายเดือนก่อน

    *PromoSM* 💘

    • @impulsesl7492
      @impulsesl7492 7 หลายเดือนก่อน

      Thank you for your comments

  • @moorthynadarasa7368
    @moorthynadarasa7368 8 หลายเดือนก่อน

    Hi sir how much price this car answer Please Thanks

    • @impulsesl7492
      @impulsesl7492 7 หลายเดือนก่อน

      I don't know. Owner's phone number is shown. You can call him.

  • @moorthynadarasa7368
    @moorthynadarasa7368 8 หลายเดือนก่อน

    Hi sir what price this car answer Please Thanks

  • @dineshheymaal5681
    @dineshheymaal5681 10 หลายเดือนก่อน

    Looking forward to your bike riding video as you have promised on your facebook account.

    • @impulsesl7492
      @impulsesl7492 8 หลายเดือนก่อน

      Will post one tomorrow. Can't ride these days because of rain. Let's see after rain stops. Thanks.

  • @michaelbuckley8986
    @michaelbuckley8986 ปีที่แล้ว

    👍🏻

  • @Henschel794
    @Henschel794 ปีที่แล้ว

    Great love this vlog!!! You have covered the entire trip beautifully even though your batteries went dead!

  • @justthinkaboutit7400
    @justthinkaboutit7400 ปีที่แล้ว

    th-cam.com/video/4IgzE1-dt3c/w-d-xo.html

  • @SURANGAGAMAGE
    @SURANGAGAMAGE ปีที่แล้ว

    Amazing.. Nice work Gamini. All the best

  • @wndperera3751
    @wndperera3751 ปีที่แล้ว

    Excellent vedeo

  • @padul5999
    @padul5999 ปีที่แล้ว

    🤣 mona huttak da mea 🤣 හදේ තමයි පුතේ පිරිමි / ගැහැනු මැරිලා නෑ හුත්තෝ

  • @itrainodyssey
    @itrainodyssey ปีที่แล้ว

    Nice video 👍. Congratulations

  • @fishnoob175
    @fishnoob175 ปีที่แล้ว

    Wasn't it the current government's that allowed lgbt in sri lanka. Lmao

  • @isharayoutvsearch4604
    @isharayoutvsearch4604 2 ปีที่แล้ว

    Mun Hasan social media walin.....social media wal apita rat una mewa karnwa damama.. ape untath ewa hithenwa

  • @GaySriLankan
    @GaySriLankan 2 ปีที่แล้ว

    Thank you for this video

  • @hemanth3828
    @hemanth3828 2 ปีที่แล้ว

    People are suffering. Their lives are ruined by the politicians. When the entire population rise against the politicians, it says a lot about the leaders of the country. Lesbian or gay, they’re human beings. They have Rights and they have a voice. Rajapaksas please leave. Sri Lankans are suffering today as a result of bad politics.

  • @pratheepanpratheepan64
    @pratheepanpratheepan64 2 ปีที่แล้ว

    Nice 🏳️‍🌈

  • @kuromikun3423
    @kuromikun3423 2 ปีที่แล้ว

    👍

  • @aashidil9489
    @aashidil9489 2 ปีที่แล้ว

  • @esoteric2slr
    @esoteric2slr 2 ปีที่แล้ว

    Thanks so much for taking care of her! These are very hard times there indeed! Hope she will return to good health soon!