Dr Chamath Kariyawasam
Dr Chamath Kariyawasam
  • 32
  • 56 154

วีดีโอ

යටිසිත සහ මෝහන ප්‍රතිකාර සම්බන්ධ අත්දැකීම් - වෛද්‍ය චමත් කාරියවසම්
มุมมอง 1969 ชั่วโมงที่ผ่านมา
මානසික ආතතියෙන් පෙළෙන ඔබ වෙනුවෙන්ම පවත්වන විශේෂ සායනය. මෙහෙයවීම: වෛද්‍ය චමත් කාරියවසම් (Chamath Kariyawasam) ☎️අමතන්න: 070 103 9656 (Whatsapp Available) #drchamath #mentalhealth #mentalhealthawareness #mentalhealthmatters #stress #DepressionAndAnxietyAwareness
Spiritual Practice Introduction | Dr. Chamath Kariyawasam | Namo Namo Matha Organization
มุมมอง 2868 หลายเดือนก่อน
නමෝ නමෝ මාතා සංවිධානය විසින් ශ්‍රී ලාංකේය ජනතාව අධ්‍යාත්මික සුවපත් බව ඇති කරන ප්‍රායෝගික ක්‍රම වෙත යොමු කිරීමේ අරමුණින් සංවිධානය කළ වැඩසටහන් මාලාව වෙනුවෙන් පැවැත්ව ආරම්භක හඳුනාවාදීමේ වැඩසටහනයි. මෙම වැඩසටහන ප්‍රායෝගික ලෙස සිදුකිරීමට ඔබටත් දායක විය හැකි නම් නමෝ නමෝ මාතා සංවිධානය අමතා දායකත්වය ලබාදිය හැකිය.
Psychological Analysis | Dr. Chamath Kariyawasam | Dianetic Psychology | Reiki Sri Lanka | Ashuvedya
มุมมอง 3409 หลายเดือนก่อน
Psychological Analysis | Dr. Chamath Kariyawasam | Dianetic Psychology | Reiki Sri Lanka | Ashuvedya
Band Show 2009 - Silver Range - Lamba Sawan
มุมมอง 111ปีที่แล้ว
Band Show 2009 - Silver Range - Lamba Sawan
Band Show 2009 - Athma Liyanage With Silver Range
มุมมอง 162ปีที่แล้ว
Band Show 2009 - Athma Liyanage With Silver Range
Flute Sri Lanka . #musichealing
มุมมอง 130ปีที่แล้ว
Dr Chamath Kariyawasam
යකෙක් බැදන් වැඩ ගන්න හැටි
มุมมอง 139ปีที่แล้ว
යකෙක් බැදන් වැඩ ගන්න හැටි
එක ඇගක් ඇතුළෙ දෙදෙනෙකුට ඉන්න බැරිද
มุมมอง 139ปีที่แล้ว
@ayura Suwapiyasa
Radio Program . Lak FM Dumbara Pedura | Dr. Chamath Kariyawasam
มุมมอง 203ปีที่แล้ว
Radio Program . Lak FM Dumbara Pedura | Dr. Chamath Kariyawasam
කේන්තිය ඔයාව පාලනය කරන්න කලින්..... ඔයා කේන්තිය පාලනය කරගන්න
มุมมอง 86ปีที่แล้ว
මනෝ විද්යාව, සුවවේදය ගැන මම කල දේශන බලන්න. පහත Link එකෙන් A?yura Hospital චැනල් එකට එන්න. ශරීර ඕරාව දුර්වලවීමෙන් ඇතිවන කායික රෝග සහ මානසික දුර්වලතා සඳහා වඩාත්ම සුදුසු රේකී, ප්‍රාණ ප්‍රතිකාර විද්යාත්මක දැනුම සහිතව හදාරා පිලිගත් වෘත්තීය මට්ටමේ සුවවේදිවරයකු වී ලංකාව පුරා ආරම්භ වන ආයුරා සුවපියස ප්‍රතිකාර මධ්යස්ථාන තුල සුවවේදීවරයකු, වරියක ලෙස ඔබගේ වෘත්තීය සාර්ථකව අරඹන්න. අමතන්න 075-3606975 070-10396...
Piyu Bole Flute Cover
มุมมอง 596ปีที่แล้ว
Piyu Bole Film: Parineetha Flute, Track Composing and Music : Chamith Kariyawasam
හිතිö අත්හැරපු මෙලොඩිකාව අතට ගමු | Dr. Chamath kariyawasam
มุมมอง 152ปีที่แล้ว
හිතිö අත්හැරපු මෙලොඩිකාව අතට ගමු | Dr. Chamath kariyawasam
Homeopathy Sri Lanka
มุมมอง 1052 ปีที่แล้ว
Homeopathy Sri Lanka
කුරුටු ගෑ ගී පොතේ
มุมมอง 5552 ปีที่แล้ว
කුරුටු ගෑ ගී පොතේ
Mohanaya මෝහනය #HypnoSession
มุมมอง 1.1K2 ปีที่แล้ว
Mohanaya මෝහනය #HypnoSession
Reiki : 40 Years journey of Dr PG Wijayawardhane
มุมมอง 1462 ปีที่แล้ว
Reiki : 40 Years journey of Dr PG Wijayawardhane
Vaishnav : Flute Meditation Music - Dr Chamath Kariyawasam
มุมมอง 2.7K2 ปีที่แล้ว
Vaishnav : Flute Meditation Music - Dr Chamath Kariyawasam
සාර සදිසි Saara sadisi Flute
มุมมอง 1.7K2 ปีที่แล้ว
සාර සදිසි Saara sadisi Flute
Reiki Healing Courses
มุมมอง 3772 ปีที่แล้ว
Reiki Healing Courses
මෙලොඩිකාව මෙහෙම ගහල බලමුද
มุมมอง 8492 ปีที่แล้ว
මෙලොඩිකාව මෙහෙම ගහල බලමුද
නලවන බටනලාව එක්ක නැලවෙන ඇය
มุมมอง 39K2 ปีที่แล้ว
නලවන බටනලාව එක්ක නැලවෙන ඇය
පාවෙලා නිල් වලාවේ Flute and Melodica අනුවාදනයක් | Dr Chamath Kariyawasam
มุมมอง 5K2 ปีที่แล้ว
පාවෙලා නිල් වලාවේ Flute and Melodica අනුවාදනයක් | Dr Chamath Kariyawasam
මගේ මිහිරාවියේ... Karaoke Track
มุมมอง 2992 ปีที่แล้ว
මගේ මිහිරාවියේ... Karaoke Track
Nethu Kelma Wage - Karaoke
มุมมอง 592 ปีที่แล้ว
Nethu Kelma Wage - Karaoke
Nethu Kelma Wage - Instrumental Cover
มุมมอง 2982 ปีที่แล้ว
Nethu Kelma Wage - Instrumental Cover
Relax Music - Nature Music Sound
มุมมอง 1022 ปีที่แล้ว
Relax Music - Nature Music Sound
විශ්ව ශක්තිය ඔබව මවිත කරාවි... අදම අරඹන්න.
มุมมอง 772 ปีที่แล้ว
විශ්ව ශක්තිය ඔබව මවිත කරාවි... අදම අරඹන්න.

ความคิดเห็น

  • @subodaniasitha8975
    @subodaniasitha8975 ชั่วโมงที่ผ่านมา

    ඩොක්ටර් .................. කායික මානසික රෝග සුවපත් කරන විශ්මිත හැකියාවක් ඔබට තියනවා විශ්වාසෙන් කියන්න පුලුවන් ඉතාමත් හොඳ ප්‍රථිකාර සරලව සාධාරණව ගන්න පුලුවන් මනුෂ්‍යත්වය පිරුණු වෛද්‍යවරයෙක්

  • @subodaniasitha8975
    @subodaniasitha8975 4 วันที่ผ่านมา

    ඉතාමත් වටින කතාවක් වටින අදහස්....... ඩොක්ටර්ගෙන් ප්‍රථිකාර ගත් බොහෝ මිනිසුන් සාර්ථක ජීවිත ගතකරනවා දැකලා තියනවා සහ මගේ ජීවිතය තුලත් නව ආරම්භයක් ලබාදුන් ඔබට බොහෝම ස්තූතියි 🙏 ඩොක්ටර් 🙏 ඔබගෙන් බොහෝ මිනිසුන්හට කයින් මනසින් සුවපත් වන්නට අවස්ථාව සැලසේවා 🙏

  • @user-qt2ou9id7g
    @user-qt2ou9id7g 4 วันที่ผ่านมา

    බොහොම වටිනව ඩොක්ටර්

  • @athulaKarunarathne-n7q
    @athulaKarunarathne-n7q 7 วันที่ผ่านมา

    😊

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 13 วันที่ผ่านมา

    ❤ මනසට තියෙන එකම සැනසිම සංගීතයයි 🙏

  • @wasanthasandanayaka7521
    @wasanthasandanayaka7521 3 หลายเดือนก่อน

    දීගායූ වේවා ඩොක්ටර්..❤

  • @ayurahas7676
    @ayurahas7676 3 หลายเดือนก่อน

    Wonderful

  • @darshanigunasekara8641
    @darshanigunasekara8641 3 หลายเดือนก่อน

    Podi kale idanma godak kenthi yana kenek mama..eth ada mata me music track eka marama vidiyata denuna..thanks doctor .

  • @nimaljayakody-jg8gs
    @nimaljayakody-jg8gs 3 หลายเดือนก่อน

    Dr. Very nice flute song . .....

  • @udayargarmbheeraarachchi1546
    @udayargarmbheeraarachchi1546 4 หลายเดือนก่อน

    සහෝදරයා ඔයිට වඩා රහයි එකෝඩියන් එකක් මේ...චීන ජරාවල් නෙමෙයි ස්කැන්ඩෙලි...හෝනර්...රෝලන්ඩ්...වගේ මෙලෝඩිකා වෙනුවට ගත්තා නම්...ස්ට්‍රැඩෙල්ලා බේස් එක්ක ප්ලේ එකක්

  • @tharindudakshika9141
    @tharindudakshika9141 5 หลายเดือนก่อน

    😍😍😍😍

  • @miyurusangeethe4852
    @miyurusangeethe4852 7 หลายเดือนก่อน

    දැන් බෙහෙත් කරන්නැද්ද..... මාරම උපදෙස් ගොඩක් දුන්න..... මට හැදෙන්න බැරිවෙයි කිව්ව..... මම බොහෝම හොඳින් ඉන්නව ඩොක්ටර් චමිත්..... තවමත් බෙහෙත් කරන්නෙ කොට්ටාවෙමද.....

  • @AnujaDissanayake
    @AnujaDissanayake 8 หลายเดือนก่อน

  • @AnujaDissanayake
    @AnujaDissanayake 8 หลายเดือนก่อน

  • @maheshwalpita5031
    @maheshwalpita5031 8 หลายเดือนก่อน

    Excellent doctor 👍

  • @manikudagedara4938
    @manikudagedara4938 8 หลายเดือนก่อน

    💚✨️💫

  • @AnujaDissanayake
    @AnujaDissanayake 8 หลายเดือนก่อน

    දිර්ගායු වේවා

  • @udeshmanoj
    @udeshmanoj 9 หลายเดือนก่อน

    චිරං ජයතු ඔබතුමන්ට☸️🙏

  • @YasanthiRathnayaka-ts7yi
    @YasanthiRathnayaka-ts7yi 9 หลายเดือนก่อน

    Wow

  • @user-ck2nq4yq3r
    @user-ck2nq4yq3r 11 หลายเดือนก่อน

    Very beautiful puthe duve Budu saranai 3:39 3:39

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 ปีที่แล้ว

    උමංදාව ට

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 ปีที่แล้ว

    ලස්සනයි

  • @salablani
    @salablani ปีที่แล้ว

    Lassanai puthe duwe budusaranai ❤❤❤❤❤❤

  • @nandanayapa-tp6tn
    @nandanayapa-tp6tn ปีที่แล้ว

    කීබෝඩ....මගෙ මල්ලි..අද වයිධ්‍ය චමිත් කාරියවසම්....❤❤❤❤

  • @nandanayapa-tp6tn
    @nandanayapa-tp6tn ปีที่แล้ว

    Superb...❤❤

  • @darshikumaru350
    @darshikumaru350 ปีที่แล้ว

    ඉතා විශිෂ්ඨයි .. ඔය හැකියාවෙන් ගොඩක් ප්‍රයෝජනය ගන්න පුළුවන් .. සුබ පැතුම් ඩොක්ටර් ... ඔබතුමාගෙ සියලු කටයුතු සාර්ථක වේවා !!!🎵🎵🎵

  • @darshikumaru350
    @darshikumaru350 ปีที่แล้ว

    Great ..You are Multi talented person doctor .. Good Luck 🎵🎵🎵

  • @darshikumaru350
    @darshikumaru350 ปีที่แล้ว

    Wowww ... Very Nice !!!🎵🎵

  • @dulshanlahiru4782
    @dulshanlahiru4782 ปีที่แล้ว

  • @kanthijaye2925
    @kanthijaye2925 ปีที่แล้ว

    Harima lassanai. Suba anagathyak 💐🎵🎵🎵🎵

  • @danielwijanarko
    @danielwijanarko ปีที่แล้ว

    Sir.. thanks so good.. Iam from Indonesia. Permit share.. to make song to panorama in Indosia. Permit share sir..

  • @sudeshdissanayake9325
    @sudeshdissanayake9325 ปีที่แล้ว

    Mokakada ply karana flute eka🙄

    • @chamithkariyawasam6406
      @chamithkariyawasam6406 ปีที่แล้ว

      CC

    • @sudeshdissanayake9325
      @sudeshdissanayake9325 ปีที่แล้ว

      Notetion ek den beda🙄

    • @ayurahospital3841
      @ayurahospital3841 ปีที่แล้ว

      @@sudeshdissanayake9325 Without written Notation..

    • @udayargarmbheeraarachchi1546
      @udayargarmbheeraarachchi1546 4 หลายเดือนก่อน

      Double C

    • @udayargarmbheeraarachchi1546
      @udayargarmbheeraarachchi1546 4 หลายเดือนก่อน

      @@sudeshdissanayake9325 කවදාවත් නොටේශන් ඉල්ලන්න එපා...කණ පුරුදු කරලා ගහන්න. සයිට් රීඩ් මුල් කාලයේදී කරන්න. මොකද කවුරු හරි කරපු එකක් ඒ ආකාරයෙන්ම කරන්න ඕන නම් කණ හුරුව වගේම එකත් ඕන....සයිට් රීඩ් කරන අයකු කණ හුරුව නැතත් නෝට් එක බලං ගහනවා...එයාලට ලස්සනට ගහන්න බෑ...මොකද පෙට්ටියෙන් ඔබ්බට හිතන්න දන්නැති නිසා... මා පියනෝ, හාමෝනියම්, එකෝඩියන් සහ වයලීන වාදනය කරන්නට භාවිතා කරන විදිය තමයි ඔය කීවෙ....මං කරන අත්දැකීම් ඇති විදිය

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 ปีที่แล้ว

    👍👍👍

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 ปีที่แล้ว

    😀😀

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage7615 ปีที่แล้ว

    ඔබේ සුවවේදී ඕරාවේ මහිමය දස දහසක් සක්වල හි පැතිරී මේ මුලුමහත් විශ්වයම සුවපත් වේවා! දීර්ඝායුෂ ලැබේවා !

  • @sathsaraflute821
    @sathsaraflute821 ปีที่แล้ว

    Sir flute hdnwd

  • @enokaudayangani9762
    @enokaudayangani9762 ปีที่แล้ว

    👍👍👍

  • @enokaudayangani9762
    @enokaudayangani9762 ปีที่แล้ว

    🙏🙏🙏

  • @enokaudayangani9762
    @enokaudayangani9762 ปีที่แล้ว

    👍👍👍

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage7615 ปีที่แล้ว

    ගැඹුරු මනෝවිද්‍යාත්මක හර පද්ධතින් වල නිම් වළලු පරිනාමය වී ඇති හැඩයි. අගෙයි...අගෙයි..

  • @enokaudayangani9762
    @enokaudayangani9762 ปีที่แล้ว

    🙏🙏🙏

  • @enokaudayangani9762
    @enokaudayangani9762 ปีที่แล้ว

    Excellent

  • @enokaudayangani9762
    @enokaudayangani9762 ปีที่แล้ว

    අනේ මෙකෙ තව ට්කක් තිබුනානම් ............ ❤️

  • @enokaudayangani9762
    @enokaudayangani9762 ปีที่แล้ว

    වෙනත්ම මානයකට යනවා හරියට භාවනාවක් වගෙ සියලුම කටයුතු සාර්ථක වෙවා ජය වෙවා ඩොක්ටර්

  • @enokaudayangani9762
    @enokaudayangani9762 ปีที่แล้ว

    Excellent ❤️❤️

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 ปีที่แล้ว

    Love this 💓💓💓

  • @manoricooray9899
    @manoricooray9899 ปีที่แล้ว

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා !!! සුවපත් වෙත්වා !!!🌺🌺🌺

  • @kalanamirihella2706
    @kalanamirihella2706 ปีที่แล้ว

    Notation denna puluwannam thawath hodai ❤️❤️

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 ปีที่แล้ว

    💓💓💓🙏🙏👍

  • @darshikumaru350
    @darshikumaru350 ปีที่แล้ว

    එක සැරයක් ඇහුවම නැවත නැවත අහන්න හිතෙනවා . ඒ music එක හිතට හරිම සමීප බවක් වගේම සුවදායි බවක් ගේනවා. සුබ පැතුම් ඩොක්ටර් . තව තවත් රසවත් නිර්මාණ කිරීමට විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා !!!!!