dam sobha / ධම් සොභා
dam sobha / ධම් සොභා
  • 19
  • 168 814

วีดีโอ

සුන්දර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය #Nelligala #නෙල්ලිගල #trending #buddha #kendy
มุมมอง 1396 หลายเดือนก่อน
සුන්දර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය #Nelligala #නෙල්ලිගල #trending #buddha #kendy
#thaththa #තාත්තා #පිය වන්දනා #trending #wairalvideo #damsobha
มุมมอง 1236 หลายเดือนก่อน
#thaththa #තාත්තා #පිය වන්දනා #trending #wairalvideo #damsobha
මුගලන් මහ රහතන් වහන්සේ. තපෝදා නදිය #නිරය #galigamuwegnanadeepaswaminwahanse #trending #dam_sobha
มุมมอง 2698 หลายเดือนก่อน
මුගලන් මහ රහතන් වහන්සේ. තපෝදා නදිය #නිරය #galigamuwegnanadeepaswaminwahanse #trending #dam_sobha
#ස්වර්ණාමාලි දෙව් දුවත් #Kavi #Rukmale #sethkavi #trending #wandana
มุมมอง 1408 หลายเดือนก่อน
#ස්වර්ණාමාලි දෙව් දුවත් #Kavi #Rukmale #sethkavi #trending #wandana
ආටානාටිය සූත්‍රයේ බලය. #buddha #suthra #viral
มุมมอง 1029 หลายเดือนก่อน
ආටානාටිය සූත්‍රයේ බලය. #buddha #suthra #viral
විශ්ණු පුජාව #visnu #visnu_deviyan #trending #udarata_santhikarma #viral
มุมมอง 18K9 หลายเดือนก่อน
විශ්ණු පුජාව #visnu #visnu_deviyan #trending #udarata_santhikarma #viral
කඩවර පූජාව_කෝල් මුර කවි #kadawara #sethkavi #indika_kotawella #trending #dewa_puja
มุมมอง 38K9 หลายเดือนก่อน
ඹබට අවශ්‍ය සියලුම පූජා කටයුතු සඳහා විමසන්න.. ඉංදික කොටවැලල් කිවිදුන් 0773056959
#iduragare #dammarathana thero #darmadesana #trending
มุมมอง 819 หลายเดือนก่อน
#iduragare #dammarathana thero #darmadesana #trending
කඨින චීවරය පැවරීම.. #කඨින_පිංකම #katina
มุมมอง 282ปีที่แล้ว
කඨින චීවරය පැවරීම.. #කඨින_පිංකම #katina
#කාගම #සිරිනන්ද හිමි #කාලීන දේශනා #gotabayarajapaksa
มุมมอง 73K2 ปีที่แล้ว
අපේ රටට වෙච්ච දේ..
වෙසක් සුභ පැතුම්.. #wesak #subapathum
มุมมอง 2813 ปีที่แล้ว
#wesak #suba pathum
දළදා තේවාව... #daladamaligawa #srilanka
มุมมอง 33K4 ปีที่แล้ว
දළදා තේවාව... #daladamaligawa #srilanka
ආදර අම්මා තාත්තා..#මාපියවන්දනාව #කවි
มุมมอง 4014 ปีที่แล้ว
ආදර අම්මා තාත්තා..#මාපියවන්දනාව #කවි
පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේගේ වහන්සේගේ කතා පුවතින් කොටසක්
มุมมอง 1775 ปีที่แล้ว
පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේගේ වහන්සේගේ කතා පුවතින් කොටසක්
kaliugaya kavi bana
มุมมอง 9499 ปีที่แล้ว
kaliugaya kavi bana

ความคิดเห็น

  • @user-dc2oz8is4j
    @user-dc2oz8is4j 6 ชั่วโมงที่ผ่านมา

    නිහතමානී සැබෑ දක්ශ කලාකරුවා ඉංදික කොටවැල්ල

  • @user-dc2oz8is4j
    @user-dc2oz8is4j 6 ชั่วโมงที่ผ่านมา

    නියම දක්ෂයෙක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංස්කෘතික නර්තන කණ්ඩායමේ සේවයේ නියතු ඉංදික කොටවැල්ල නිහතමානී සැබෑ කලාකරුවා

  • @shehanridmika6044
    @shehanridmika6044 10 วันที่ผ่านมา

    ලස්සනට කියනවා සුපිරි

  • @rameshmaduranga3089
    @rameshmaduranga3089 28 วันที่ผ่านมา

    ඒ බෙර පද ටික සුපිරී

  • @vipulaekanayake2470
    @vipulaekanayake2470 28 วันที่ผ่านมา

    harima lassanai kochchara ehuwath ethiwenne jayaweewa

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ...🙏🌼🙏🌼🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා

  • @SandaruTharudepa
    @SandaruTharudepa หลายเดือนก่อน

    Sa

  • @SandaruTharudepa
    @SandaruTharudepa หลายเดือนก่อน

    Sa

  • @LiyanageRangani
    @LiyanageRangani หลายเดือนก่อน

    Oya kawi kiyanakota gotuwa awari kanuwara pudanna oni dummala suwada dila ate tiya ganna newai mha shon wadinawa atakota

  • @ravindraaberathna
    @ravindraaberathna หลายเดือนก่อน

  • @user-my1tg3qr5d
    @user-my1tg3qr5d หลายเดือนก่อน

    අප්පුහාමි ඇහැටුවැවේ රත්නමෙ කඩවර මායිම නෙමෙයි එන්න ඕන (මායම)

  • @Mu_sick8
    @Mu_sick8 หลายเดือนก่อน

    ඔයාට බුදු සරණයි තවත් මේ වගේ කවි කියන්න ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @user-yl1nx1oe8g
    @user-yl1nx1oe8g 2 หลายเดือนก่อน

    ඔය කවිය රත්න දිවුල් වැවේ නේද ඔක අපේ කවියක්නෙ

    • @damsobha8522
      @damsobha8522 2 หลายเดือนก่อน

      නෑනේ.. මේ පොල්ගහවෙලනේ.. මේ කවි පුරාණ කවිනේ...

    • @user-lo6yv1gn6f
      @user-lo6yv1gn6f หลายเดือนก่อน

      මේ කවි කාටවත් අයිති නෑ. මෙ කවි අපේ පැරනි මුතුන් මුත්තන්ගේ. මම කියන දේ හරි නේද.

    • @damsobha8522
      @damsobha8522 หลายเดือนก่อน

      ඒකනේ පුරාණ කවි කීවේ

    • @user-lo6yv1gn6f
      @user-lo6yv1gn6f หลายเดือนก่อน

      මේ කවි කියන අයියගේ කටහඩ ලස්සනයි. මම කපුවෙක් නෙවේ. කවි ලස්සනයි. එකයි subscribe කරේ. මෙ කවි අපි හැමොගෙම උරුමය. තව video ගෙන්න. පිං ඔයාට.

    • @erangamunasinghe794
      @erangamunasinghe794 หลายเดือนก่อน

      ඔව්..රත්න දිවුල් වැවෙ කවි

  • @nitawasanthi3412
    @nitawasanthi3412 2 หลายเดือนก่อน

    කඩවර දෙවි පිහිටයි 🙏🙏🙏

  • @deepakagunawardhana5222
    @deepakagunawardhana5222 2 หลายเดือนก่อน

    🙏🙏

  • @AnurudhdhaDisanayaka
    @AnurudhdhaDisanayaka 2 หลายเดือนก่อน

  • @chinthamani5365
    @chinthamani5365 2 หลายเดือนก่อน

    ශ්‍ර්‍රී විස්නු දෙවි පිහිටයි සියලු ගම් වාසි ලොවාසි ඇතුලු ගුරැ තුමන් ඇතුලු ඔබ සැමට

  • @DenethArt
    @DenethArt 2 หลายเดือนก่อน

    🙏🙏🙏💮💮💮

  • @KKdcms986
    @KKdcms986 3 หลายเดือนก่อน

    Hadanam හඩ etin 👍

  • @KupaLokka
    @KupaLokka 3 หลายเดือนก่อน

    pp❤1qww

  • @SalinduKosala-pk2yi
    @SalinduKosala-pk2yi 3 หลายเดือนก่อน

    ❤️❤️🙏

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el 4 หลายเดือนก่อน

    Mage wishnu deviyo buduwewa

  • @user-gr5se6cc2b
    @user-gr5se6cc2b 4 หลายเดือนก่อน

    🙏

  • @surangaprabath5652
    @surangaprabath5652 4 หลายเดือนก่อน

    Me koheda

    • @damsobha8522
      @damsobha8522 4 หลายเดือนก่อน

      පොතුහැර

  • @user-gv1od6tj6m
    @user-gv1od6tj6m 4 หลายเดือนก่อน

    හරිම ඉහලයි .

  • @chamarasampath7367
    @chamarasampath7367 5 หลายเดือนก่อน

    👍👍👍

  • @akilaavishka7279
    @akilaavishka7279 5 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @user-pr4wl5bf3c
    @user-pr4wl5bf3c 5 หลายเดือนก่อน

    lassanai

    • @damsobha8522
      @damsobha8522 5 หลายเดือนก่อน

      ඔබ තුමා මේ voice අරං tik tok දැම්මද

  • @kumuduudeni6343
    @kumuduudeni6343 6 หลายเดือนก่อน

    Bohoma hodai.udarata kramayata poojawa dena hati dennako..

  • @akilaavishka7279
    @akilaavishka7279 6 หลายเดือนก่อน

    නියමයි

  • @chamikaranilakshaa8703
    @chamikaranilakshaa8703 6 หลายเดือนก่อน

  • @chandanasuraweera5359
    @chandanasuraweera5359 6 หลายเดือนก่อน

    මගේ අම්මගේ නංගිගේ එකම පුතා කොටවැල්ලේ ඉන්දික මල්ලි ඔයා මගේ බාප්පාමතමා බුදු සරනයි සියලුම දෙව්යන්ගේ පිහිටයි ඔබට

  • @asankaasanka431
    @asankaasanka431 6 หลายเดือนก่อน

    ලස්සනයි

  • @user-kl8xe3dj5x
    @user-kl8xe3dj5x 7 หลายเดือนก่อน

    ❤ දළදා සමිදු පිහිට වේවා ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @onara5153
    @onara5153 7 หลายเดือนก่อน

    Aiye ape සියාගේ කට wage ..ලස්සනට kiyanna wa

  • @kumarikumari7909
    @kumarikumari7909 7 หลายเดือนก่อน

    ඉන්දික මල්ලිලස්සනයි බුදුසරණයි ❤❤

  • @user-ss1dj1ei2x
    @user-ss1dj1ei2x 7 หลายเดือนก่อน

    TH-cam awa gaman balanne meka puduma lassanai aiya 🙏🙏🙏🙏🙏

    • @damsobha8522
      @damsobha8522 7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ..

  • @kanishkasumanadasa95
    @kanishkasumanadasa95 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-ye5hp7kj6f
    @user-ye5hp7kj6f 7 หลายเดือนก่อน

    Me kavi kiyanna akke nage nambare ona

    • @damsobha8522
      @damsobha8522 7 หลายเดือนก่อน

      කඩවර පූජාව තියන වීඩියෝ එකේ තියනවා නොම්බරේ .. අපේ චැනල් එකේ.. ඒකෙන් ගන්න

  • @nilukawirasingha
    @nilukawirasingha 7 หลายเดือนก่อน

    Mata oya Kavi kiyana mallige nambare denna

    • @damsobha8522
      @damsobha8522 7 หลายเดือนก่อน

      Number එක වීඩියෝ එකේ තියනවා..

    • @user-ye5hp7kj6f
      @user-ye5hp7kj6f 7 หลายเดือนก่อน

      A dala tiyana nambare wada na

    • @anilpremadasa6956
      @anilpremadasa6956 5 หลายเดือนก่อน

      බොහොම හොදයි

    • @manjulasusantha4623
      @manjulasusantha4623 2 หลายเดือนก่อน

      🎉

  • @DenethArt
    @DenethArt 8 หลายเดือนก่อน

    💮🙏

  • @Kalyani1234-rh6ws
    @Kalyani1234-rh6ws 8 หลายเดือนก่อน

    Theruwan Sarangi Podisadu

  • @rohanhettiaratchi7191
    @rohanhettiaratchi7191 8 หลายเดือนก่อน

    Monawada kiyanne Hamduruwene.

  • @KithyaVisharadi
    @KithyaVisharadi 10 หลายเดือนก่อน

    සාදු! සාදු!!සාදු!!!

  • @karunathilakewijayathung-lj1ue
    @karunathilakewijayathung-lj1ue ปีที่แล้ว

    Sadu.sadu.sadu. 😂😂😂😂😂

  • @dineshhmmmchathuranga2441
    @dineshhmmmchathuranga2441 ปีที่แล้ว

    Adoooo ruwanaaa ela elaaa

  • @nuwangunathunga6701
    @nuwangunathunga6701 ปีที่แล้ว

    Apita purudu wenna thank nadda

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 2 ปีที่แล้ว

    Excellent..

  • @gunasiriwimalasiri7233
    @gunasiriwimalasiri7233 2 ปีที่แล้ว

    ඔබ කියන විදියට මිනිස්සු පත් වෙලා තියෙන්නේ ඇයි. ඒකට වග කියන්න ඕනේ කවුද. නිකන් පින් බත් කාපු උබලා

  • @gunasiriwimalasiri7233
    @gunasiriwimalasiri7233 2 ปีที่แล้ว

    හාමුදුරුවෝ කියන්නේ මිනිස්සුන්ට බොරු කියලා. ගෑණු ඉස්සරහ බයිලා කියන ජාතියක් සමාජය හදලා නෑ. හැමතැනම හොරු ඉන්නේ ඒකයි ප්‍රතිපල නෑ