SETH PIRITH(බෝධිපූජා)
SETH PIRITH(බෝධිපූජා)
  • 5
  • 202 283

วีดีโอ

උදේ සවස තෙරුවන් නමදිමු
มุมมอง 4.4K6 หลายเดือนก่อน
දිනපතා විශ්වාසයෙන් යුක්තව උදේ සවස තෙරුවන් නමදිමු තෙරුවන් සරණයි
බුද්ධ වන්දනාව හා බෝධි පූජාව Buddha Wandanawa Ha Bodhi Pujawa
มุมมอง 1K6 หลายเดือนก่อน
බුද්ධ වන්දනාව හා බෝධි පූජාව Buddha Wandanawa Ha Bodhi Pujawa
දිනපතා මෙම බලගතු පිරිත් ශ්‍රවණය කරන්න
มุมมอง 194K6 หลายเดือนก่อน
දිනපතා මෙම බලගතු පිරිත් ශ්‍රවණය කරන්න
සජ්ඣායනා කරමින් පිරිත් ශ්‍රවණය කරමු
มุมมอง 6786 หลายเดือนก่อน
තෙරුවන් සරණයි

ความคิดเห็น

  • @user-ry6fi9km4b
    @user-ry6fi9km4b วันที่ผ่านมา

    සාදු.සාදු.සාදු.සියලුම. සත්වයෝ සුවපත්.වේවා

  • @ar-ne2wn
    @ar-ne2wn 6 วันที่ผ่านมา

    Ajith rohan kumara ge nawakgraha apala duruwewa

  • @user-ry6fi9km4b
    @user-ry6fi9km4b 6 วันที่ผ่านมา

    සාදු.සාදු.සාදු.සාදු.සියලුම. සත්වයෝ සුවපත් වේවා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 13 วันที่ผ่านมา

    22) 24/06/28 රාත්‍රි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබ සෙතක් යහපතක්ම වේවා !!! 🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 16 วันที่ผ่านมา

    21) 06/25 උදෑසන උතුම් සෙත් පිරිතේ අනන්ත බුදුගුණ ආනුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවය සෙත ශාන්තිය ළඟාවී යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @user-xj4rs9gu9m
    @user-xj4rs9gu9m 19 วันที่ผ่านมา

    👍

  • @arunidineshika
    @arunidineshika 20 วันที่ผ่านมา

    සාධු සාධු සාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-ry6fi9km4b
    @user-ry6fi9km4b 21 วันที่ผ่านมา

    මෙ.උතුමි.පිරිත්වල.බලයෙන්මාගේ.අපල.උපද්‍රවදුරුවේවා සියලුම දෙනාම සුවපත්.වෙවා

  • @pradeepashoka
    @pradeepashoka 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @anomadias232
    @anomadias232 21 วันที่ผ่านมา

    අනන්ත ගුණ අැති මෙි මහානුභාවසමිපන්න පිරිත් සුත්‍ර අැසන සියලු දෙනාටත් ලෝ වැසි දනන්ටත් තුණුරුවන් සරණින් යහපතක්ම වෙිවා!!!!

  • @maddumagefernando8863
    @maddumagefernando8863 24 วันที่ผ่านมา

    20) 24/06/17 රාත්‍රි උතුම් සෙත් පිරිතේ අනන්ත ආනුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ උතුම් නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 25 วันที่ผ่านมา

    19) 24/06/16 රාත්‍රි නුවරඑළිය උතුම් මෝර ,චන්ද ,සුරිය ,ඛන්ද පිරිත් සූත්‍ර වල අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් සියළු ලෝවැසි සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 27 วันที่ผ่านมา

    18) 24/06/15 උදෑසන උතුම් සෙත් පිරිත් සූත්‍ර වල අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 28 วันที่ผ่านมา

    17) 24/06/13 රාත්‍රි = උතුම් සෙත් පිරිතේ අනුහසින් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 29 วันที่ผ่านมา

    16) 24/06;/13 උදෑසන = උතුම් සෙත් පිරිතේ අනන්ත බුදුගුණ අනුහසින් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 29 วันที่ผ่านมา

    15) : 24/06/12 රාත්‍රි = උතුම් සෙත් පිරිත් වලන් බුදුගුණ සත්‍යානුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @geethanikumuduni-sh3qv
    @geethanikumuduni-sh3qv หลายเดือนก่อน

    මෙම pirth බලයෙන් mage හිතට සැනසුම ලැබේවා budusarani 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @AselaVeerakoon
    @AselaVeerakoon หลายเดือนก่อน

    පිරිතෙබලයේන්අපේපවුලේසයලුදේනරෑකවරනයලැබේවාපතමිඅසේලසාදුසාදුසාදුසා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 หลายเดือนก่อน

    14) 24/06/08 උදෑසන = උතුම් සෙත් පිරිත් වල අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ දුකින් මිදි නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @user-zx1dx7ui1k
    @user-zx1dx7ui1k หลายเดือนก่อน

    මෙ උතුම් පිරිතෙහි අනුහස් ආශිර්වාදය බලයෙන් පිහිටෙන් මට 🏠 අරගන්න අදම ලොතරැයි ටිකට් පතක පලවෙනි දිනුම ලැබේ වා සත්‍යයක් මවෙවා සාධු සාධු සාධු මාගේ නමස්කාරය මවෙවා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 หลายเดือนก่อน

    13) 24/06/07 උදෑසන = උතුම් සෙත් පිරිත් සූත්‍ර වල අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 หลายเดือนก่อน

    12) 24/06/06 රාත්‍රි = උතුම් සෙත් පිරිත් සූත්‍ර වල අනන්ත බුදුගුණ ආනුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 หลายเดือนก่อน

    11) 24/06/06උදෑසන = උතුම් සෙත් පිරිත් සූත්‍ර වල අනන්ත බුදුගුණ ආනුභාව බලයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita9697 หลายเดือนก่อน

    මෙි උතුම් පිරිත් බලයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා ගෙදර සියලු දෙනාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹🌹🧡

  • @FarmFarm-io3vh
    @FarmFarm-io3vh หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @mallikaphilip1083
    @mallikaphilip1083 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා 🙏🙏🙏 මෙම ඇසෙන බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි ඒ සත්‍ය ණුභාවයෙන්. මම දගඑදර. දරුවන් ස්වාමි පුරුෂයා සියලු ම දෙනා ට ආශිර්වාද යක් වේ වා 🙏🙏🙏🌅🙏🙏 සියලු සත්වයෝ සුවපත් වේ වා 🙏🙏🙏

  • @omansrelanka5761
    @omansrelanka5761 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 หลายเดือนก่อน

    10) 24/05/30 රාත්‍රි =උතුම් සෙත් පිරිත් සූත්‍ර වල අනුහසින් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 หลายเดือนก่อน

    09) 24/05/29 රාත්‍රි = උතුම් සෙත් පිරිතේ ආනුභාවයෙන් සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @niroshakumuduni-fd2tu
    @niroshakumuduni-fd2tu หลายเดือนก่อน

    Lokawasi siyalu daynata niduk nirogi suwaya labaywa....

  • @niroshakumuduni-fd2tu
    @niroshakumuduni-fd2tu หลายเดือนก่อน

    May uthum pirith balayan mage siyalu karadara badaka duru vi balaporoththu ishta waywa... nirogi suwaya labaywa

  • @maddumagefernando8863
    @maddumagefernando8863 หลายเดือนก่อน

    08) 24/05/29 උදෑසන =උතුම් සෙත් පිරිත් වල ආනුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @user-fg4gp4cv9l
    @user-fg4gp4cv9l หลายเดือนก่อน

    මේ උතුම් බුදු ගුණයේ ආනුබාවයෙන් සත්යෙ බලයෙන් උතුම් පිරිතේ අනුහසින් මේ මොහොතේ පටන් මගේ දෙසවනට පීඩාදෙන වදන් කිසිවකු ගෙන් හෝ අසන්නට නොලැබේවා ජිවිතේ ඉතිරි කෙටි කාලයේ සැනසීමෙන් සතුටින් ගත කරන්න ලැබේවා!!! සංසාර අකුසල් දුරු වේවා උතුම් බුදු ගුණම සිහිවේවා..!!!.💗💗

  • @amithaamitha157
    @amithaamitha157 หลายเดือนก่อน

    namobuddaya🎉🎉sadu🎉🎉sadu 🎉🎉sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-iw5ik8vg8f
    @user-iw5ik8vg8f หลายเดือนก่อน

    මේ උතුම් බුදුගුනයේ බලයෙන් මගේ මහත්තයාගේ ශනි මංගල දෝෂ දුරුවේවා සාදූ සාදූ සාදූ

  • @umangaravindra3156
    @umangaravindra3156 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SurangiFonseka
    @SurangiFonseka หลายเดือนก่อน

    උතුම් බුදු ගුණ අනන්තයි ඒ බුදු ගුණ සත්‍යානූභාවයෙන්ද මෙම පිරිත් බල මහිමයෙන් ද මෙය ශ්‍රවනය කරන සියලුම දෙනාගෙත් මගේ පවුලේ සියලු දෙනාගෙත් සියලු අපල දුරු වේවා !දුක් කරදර මානසික පීඩා දුරු වේවා! !! !!!

  • @user-zc7qn2hp5c
    @user-zc7qn2hp5c หลายเดือนก่อน

    🙏🙏🙏sadu sadu sadu buduguna ananthai

  • @somasirialpitiya3998
    @somasirialpitiya3998 หลายเดือนก่อน

    මෙම උතුම් පිරිත් බලයෙන් අපේ දරැ මුනුබුරු මිනිබිරියට ැ නිදුක් නිරෝගිය ලැබේවා යහපත් ගතිගුණ ඇතිවේවා සියලු දෙනාගෙම⁣ නිවෙස් සහ භුමි ද ආරක්ෂා වේවා අපි සෑම දෙනාටම සැනසිමක් උදා වේවා මෙම පිරිත් දේසනා කරන ගරැ ස්වාමියන් වහන්සේ ට නිදුක් නිරෝගිය ලැබේවා සාදු සාදු සාදු

  • @chathurikasamanmali7281
    @chathurikasamanmali7281 หลายเดือนก่อน

    Me pirete බලයෙන් සියලුම කරදර බාධක දුරු වි setakma salasewa

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 2 หลายเดือนก่อน

    Anantha budu guna balayen ma hata pawathina,, siyaluma manasika duk pida duru weewa weewa weewa 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @emakpremabandu3152
    @emakpremabandu3152 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @vilmaperera4452
    @vilmaperera4452 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikay9382
    @rasikay9382 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @manoharikankanamage5949
    @manoharikankanamage5949 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @wijeya
    @wijeya 2 หลายเดือนก่อน

    (06) රාත්‍රි 24/04/24 උතුම් සෙත් පිරිත් වල අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් මාගේ සියළු ලෙඩ රෝග ග්‍රහ අපල දුරුවී උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 ලෝවැසි සියළු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @ChanukaSajeewani
    @ChanukaSajeewani 2 หลายเดือนก่อน

    Mora chanda suriya banda pirith wala anubawayen api dennata yahapathakma wewa siyalu sathwayo suwapath wewa

  • @wijeya
    @wijeya 2 หลายเดือนก่อน

    (05) 24/04/24 උතුම් සෙත් පිරිත් වල අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් මාගේ සියළු ලෙඩ රෝග අපල උපද්‍රව දුරුවී උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 ලෝවැසි සියළු සත්වයෝ සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @surekadamayanthi7219
    @surekadamayanthi7219 2 หลายเดือนก่อน

    උතුම් වූ මේ පිරිත් බලයෙන් මාගේ මනස සුවපත් වේවා සතුටින් ජීවත් වීමට වාසනාව ලැබේවා

  • @wijeya
    @wijeya 2 หลายเดือนก่อน

    04) 24/04/23 උතුම් මෝර /චන්ද /සුරිය /ඛන්ද සූත්‍ර වල අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් මාගේ සියළු ලෙඩ රෝග අපල උපද්‍රව දුරුවී උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 ලෝවැසි සියළු සත්වයෝ සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏