Student Learn
Student Learn
  • 11
  • 220 453
List of References හරියටම දමමු! - 11 කොටස
මෙම විඩියෝවෙන් අපි බලාපොරොත්තු වන්නේ MS Word පාවිච්චි කර Reference /Citation කිරීමේදී බාවිතා වන List of References/Bibliography පිළිබඳ සාකච්ඡා කිරීමයි. බොහෝ දෙනා List of References භාවිතා කලත් ඒ සදහා MS Word ලබා දී ඇති පහසුකම් නිවැරදිව බාවිතා කිරීමට දන්නේ නැහැ. ඉතින් මේ කොටසින් එහි බාවිතයන් සහ එහි ප්‍රයෝජන පිලිබඳ දැනගත හැකියි.
In this video, we are going to learn about how to properly add a List of references/Bibliography. Most users know we can add a List of references easily, but they don't know is how to correctly use the functionalities given by word to use for it. In this episode, we are going to learn it.
-----------------------------------------------------------------------------------
🚀 Downloads:
Report Formatting සිදු නොකළ Document එක මෙම link එක මගින් බාගත කරගන්න.
Download the Example Report without formatting using this link.
Link ► drive.google.com/file/d/1tM11ROFhej4w-RfEFChbOUQVT3--s48l/view?usp=sharing
-----------------------------------------------------------------------------------
🎥 Lessons:
✘ Part 01 - th-cam.com/video/_0hucVwowNY/w-d-xo.html
✘ Part 02 - th-cam.com/video/1xmfvCxjmQ8/w-d-xo.html
✘ Part 03 - th-cam.com/video/HrzCJJvBKCw/w-d-xo.html
✘ Part 04 - th-cam.com/video/YEK-fLLI5GI/w-d-xo.html
✘ Part 05 - th-cam.com/video/U8eluhOcdFM/w-d-xo.html
✘ Part 06 - th-cam.com/video/sE3DRCxjGyM/w-d-xo.html
✘ Part 07 - th-cam.com/video/uSuP08eGiIA/w-d-xo.html
✘ Part 08 - th-cam.com/video/TvrVvrSiVgU/w-d-xo.html
✘ Part 09 - th-cam.com/video/w-ZxKNRghN0/w-d-xo.html
✘ Part 10 - th-cam.com/video/xh8DcJnE5r8/w-d-xo.html
-----------------------------------------------------------------------------------
🕘 Time Stamps:
00:00 - Intro
00:08 - Welcome to Lesson
01:33 - Report Guidelines on List of References
05:00 - Example Report with Recap of Previous Episode
07:00 - Introduction to Placeholders in References
08:52 - Adding a new Placeholder
12:10 - Converting Placeholder to Proper Reference/Citation
15:29 - Introduction to Reference/Citation Editing
16:30 - Reference/Citation Editing
19:20 - Introduction to List of References Bibliography, or Works Cited
20:18 - Adding List of References, Bibliography, or Works Cited
22:02 - Edit the List of References, Bibliography, or Works Cited
25:46 - Difference Between References, Bibliography, and Works Cited
30:17 - End of the Lesson
31:17 - Outro
-----------------------------------------------------------------------------------
🔴 Come join us on social media!
Facebook ► profile.php?id=100069156787345
-----------------------------------------------------------------------------------
සුබ දවසක් වේවා!
Have a nice day!
LIKE, SHARE & SUBSCRIBE FOR MORE!
th-cam.com/channels/NB3GDctHcien1sMQxDSwwQ.html
#ReportFormatting #StudentLearn #ListOfReferences #Bibiliography
มุมมอง: 4 776

วีดีโอ

References හරියටම දැනගමු! - 10 කොටස
มุมมอง 11K3 ปีที่แล้ว
මෙම විඩියෝවෙන් අපි බලාපොරොත්තු වන්නේ MS Word පාවිච්චි කර Report Formatting කිරීමේදී බාවිතා වන References Usage නොහොත් මුලාශ්‍ර භාවිතය ගැන සාකච්ඡා කිරීමයි . බොහෝ දෙනා References සම්බන්දයෙන් දැන සිටියත් එය නිවැරදිව Word Document එකට add කර ගැනීමට දන්නේ නැහැ. ඉතින් මේ කොටසින් එහි බාවිතයන් සහ නිවැරදිව නිර්මාණය නැතහොත් Add කර ගන්නා ආකාරය දැනගත හැකියි. In this video, we are going to learn how to prop...
List of Tables හරියටම හදමු! - 09 කොටස
มุมมอง 21K3 ปีที่แล้ว
මෙම විඩියෝවෙන් අපි බලාපොරොත්තු වන්නේ MS Word පාවිච්චි කර Report Formatting කිරීමේදී බාවිතා වන List of Tables නොහොත් වගු පටුන ගැන සාකච්ඡා කිරීමයි . බොහෝ දෙනා List of Tables සම්බන්දයෙන් නිවැරදිව දන්නේ නැහැ. ඉතින් මේ කොටසින් එහි බාවිතයන් සහ නිවැරදිව නිර්මාණය නැතහොත් Generate කර ගන්නා ආකාරය දැනගත හැකියි. In this video, we are going to learn how to properly use and generate a List of Tables using pr...
List of Figures හරියටම හදමු! - 08 කොටස
มุมมอง 35K3 ปีที่แล้ว
මෙම විඩියෝවෙන් අපි බලාපොරොත්තු වන්නේ MS Word පාවිච්චි කර Report Formatting කිරීමේදී බාවිතා වන List of Figures නොහොත් රූප පටුන ගැන සාකච්ඡා කිරීමයි . බොහෝ දෙනා List of Figures සම්බන්දයෙන් නිවැරදිව දන්නේ නැහැ. ඉතින් මේ කොටසින් එහි බාවිතයන් සහ නිවැරදිව නිර්මාණය නැතහොත් Generate කර ගන්නා ආකාරය දැනගත හැකියි. In this video, we are going to learn how to properly use and generate a List of Figures using...
Table of Contents(TOC) පටුන හදමු! - 07 කොටස
มุมมอง 32K3 ปีที่แล้ว
මෙම විඩියෝවෙන් අපි බලාපොරොත්තු වන්නේ MS Word පාවිච්චි කර Report Formatting කිරීමේදී බාවිතා වන Table of Content නොහොත් පටුන ගැන සාකච්ඡා කිරීමයි . බොහෝ දෙනා Table of Content සම්බන්දයෙන් දැන සිටියත් එය නිවැරදිව නිර්මාණය කර ගැනීමට දන්නේ නැහැ. ඉතින් මේ කොටසින් එහි බාවිතයන් සහ නිවැරදිව නිර්මාණය නැතහොත් Generate කර ගන්නා ආකාරය දැනගත හැකියි. In this video, we are going to learn about Table of Content g...
Page Numbering හරියටම කරමු - 06 කොටස
มุมมอง 35K4 ปีที่แล้ว
මෙම විඩියෝවෙන් අපි බලාපොරොත්තු වන්නේ MS Word පාවිච්චි කර Report Formatting කිරීමේදී බාවිතා වන Page Numbering ගැන සාකච්ඡා කිරීමයි . බොහෝ දෙනා Page Numbering සම්බන්දයෙන් දැන සිටියත් Page Numbering නිවැරදිව බාවිතා කිරීමට දන්නේ නැහැ. ඉතින් මේ කොටසින් එහි බාවිතයන් සහ එහි ප්‍රයෝජන පිලිබඳ දැනගත හැකියි. In this video, we are going to learn about Page Numbering using proper techniques like section break...
Headings Auto Numbering කරමු - 05 කොටස
มุมมอง 19K4 ปีที่แล้ว
මෙම විඩියෝවෙන් අපි බලාපොරොත්තු වන්නේ MS Word පාවිච්චි කර Report Formatting කිරීමේදී බාවිතා වන Headings Auto Numbering ගැන සාකච්ඡා කිරීමයි . බොහෝ දෙනා Headings සම්බන්දයෙන් දැන සිටියත් Heading Numbering නිවැරදිව බාවිතා කිරීමට දන්නේ නැහැ. ඉතින් මේ කොටසින් එහි බාවිතයන් සහ එහි ප්‍රයෝජන පිලිබඳ දැනගත හැකියි. In this video, we are going to learn about Heading Styles and Heading Auto Numbering. Most use...
Headings ගැන ඉගෙනගමු - 04 කොටස
มุมมอง 18K4 ปีที่แล้ว
මෙම විඩියෝවෙන් අපි බලාපොරොත්තු වන්නේ MS Word පාවිච්චි කර Report Formatting කිරීමේදී බාවිතා වන Headings and Heading Styles පිළිබඳ සාකච්ඡා කිරීමයි. බොහෝ දෙනා Headings සම්බන්දයෙන් දැන සිටියත් Heading Styles නිවැරදිව බාවිතා කිරීමට දන්නේ නැහැ. ඉතින් මේ කොටසින් එහි බාවිතයන් සහ එහි ප්‍රයෝජන පිලිබඳ දැනගත හැකියි. In this video, we are going to learn about Headings and Heading Styles. Most users know how...
මොනවද මේ Margins, Page සහ Section Breaks? - 03 කොටස
มุมมอง 16K4 ปีที่แล้ว
මෙම විඩියෝවෙන් අපි බලාපොරොත්තු වන්නේ MS Word පාවිච්චි කර Report Formatting කිරීමේදී බාවිතා වන Margins, Page/ Section Breaks පිළිබඳ සාකච්ඡා කිරීමයි. බොහෝ දෙනා Margins සම්බන්දයෙන් දැන සිටියත් Page/ Section Breaks බාවිතා කිරීමට දන්නේ නැහැ. ඉතින් මේ කොටසින් එහි බාවිතයන් සහ එහි ප්‍රයෝජන පිලිබඳ දැනගත හැකියි. In this video, we are going to learn about Margins and Page/ Section Breaks. Most users know ...
මොකද්ද මේ ¶ Pilcrow / Show Hide Mark? - 02 කොටස
มุมมอง 9K4 ปีที่แล้ว
මෙම විඩියෝවෙන් අපි බලාපොරොත්තු වන්නේ MS Word පාවිච්චි කර Report Formatting කිරීමේදී බාවිතා කරන වන Pilcrow ¶ අයිකනය පිළිබද සාකච්චා කිරීමයි. බොහෝ දෙන මෙම අයිකනය දැක තිබුනත් එය බාවිතා කරන ආකාරය දන්නේ නැහැ. ඉතින් මේ කොටසින් එහි බාවිතයන් සහ එහි ප්‍රයෝජන පිලිබඳ දැනගත හැකියි. In this video, we are going to learn about the icon called Pilcrow ¶. This is shown as the show/hide mark in the home tab parag...
Report Formatting ඕනෙ ඇයි? - 01 කොටස
มุมมอง 18K4 ปีที่แล้ว
මෙම විඩියෝවෙන් අපි බලාපොරොත්තු වන්නේ MS Word පාවිච්චි කර Report Formatting කිරීමේදී සිදුකරන බහුල වැරදි කීපයක් ගැන සාකච්ඡා කිරීමත් ඒ සමග නිවැරදිව Report එකක් Format කරගැනීම සදහා MS Word සපයා ඇති පහසුකම් මොනවාද යන්න විමසා බැලීමයි. In this video, we are going to talk about the common mistakes done by users in the report formatting process using MS word. Also, I will give you an introduction to wor...

ความคิดเห็น

  • @thilinimadhushani1815
    @thilinimadhushani1815 6 วันที่ผ่านมา

    Ai mage doc.eke hema heading ekakma patan ganne?2n passe subheading ennet 2.1 nemei 1.8 kyla

    • @StudentLearn
      @StudentLearn 5 วันที่ผ่านมา

      Hariyatame multi level list eke level set kalada? Kala nam hariyatama enna one.

  • @doda8266
    @doda8266 15 วันที่ผ่านมา

    Thank you brother videos tikata...ගොඩක් වැදගත් උනා මට....❤..report එක සුපිරියටම හැදුවා

  • @prasadiranasinghe4580
    @prasadiranasinghe4580 หลายเดือนก่อน

    Figure formatting karanakota (Eg: like Figure 2.1, 2.2.... ) eta kalin aniwarenma auto numbering karala inn ona d?

    • @StudentLearn
      @StudentLearn หลายเดือนก่อน

      oya heading style eka hadala inna one chapter numbers hariyatama wada karanna nam.

  • @abhilashikarunarathne9464
    @abhilashikarunarathne9464 หลายเดือนก่อน

    Figures list eka haduwata passe "chapter" eka ඉස්සරහින් ena number eka ayin karanna barida

    • @StudentLearn
      @StudentLearn หลายเดือนก่อน

      chapter eka issarahin?

    • @StudentLearn
      @StudentLearn หลายเดือนก่อน

      screenshot ekak ewanna. facebook.com/student.learn.official

  • @ddialogmytv3106
    @ddialogmytv3106 หลายเดือนก่อน

    ඔයා ලස්සනට පැහැදිලිව කියලා දෙනවා අයියේ.... බොහොම ස්තුතියි❤❤❤❤❤

    • @StudentLearn
      @StudentLearn หลายเดือนก่อน

      You are welcome!😇😇

  • @SithuminiDilhara-y8z
    @SithuminiDilhara-y8z หลายเดือนก่อน

    Sir page එකක වම් පැත්තෙන් සිරස් අතට දෙයක් ලියාගන්න ඕනෙ උනාම මොකද්ද කරන්නෙ.

    • @StudentLearn
      @StudentLearn หลายเดือนก่อน

      text box ekak use karanna puluwan.

  • @deemaldma7941
    @deemaldma7941 2 หลายเดือนก่อน

    මම අද තමයි බැලුවෙ ගොඩක් වටිනවා ඔයාට ගොඩක් ස්තුතියි

    • @StudentLearn
      @StudentLearn 2 หลายเดือนก่อน

      😇😇

  • @chathurikagamage7682
    @chathurikagamage7682 2 หลายเดือนก่อน

    Very informative

    • @StudentLearn
      @StudentLearn 2 หลายเดือนก่อน

      Glad it was helpful!

  • @lakithperera9450
    @lakithperera9450 2 หลายเดือนก่อน

    too long

    • @StudentLearn
      @StudentLearn 2 หลายเดือนก่อน

      Yep. to cover everything.

  • @MSTR_BT
    @MSTR_BT 2 หลายเดือนก่อน

    Thank you ❤

    • @StudentLearn
      @StudentLearn 2 หลายเดือนก่อน

      You're welcome 😊

  • @udithaCDL
    @udithaCDL 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය ලොකු ආමාරුවක් වැටිලා හිටියේ තව පැහැදිලි කිරිම ටිකක් වැඩි.ගමන හොදයි

  • @DarkRadeonFX
    @DarkRadeonFX 3 หลายเดือนก่อน

  • @malshaisuri4993
    @malshaisuri4993 3 หลายเดือนก่อน

    Thank you so much ❤

    • @StudentLearn
      @StudentLearn 3 หลายเดือนก่อน

      You are welcome!

  • @rathanawansawewathenne9552
    @rathanawansawewathenne9552 3 หลายเดือนก่อน

    Very very important

    • @StudentLearn
      @StudentLearn 3 หลายเดือนก่อน

      Thank you!

  • @PattaTV1
    @PattaTV1 4 หลายเดือนก่อน

    Supiri

  • @ayeshaninadeesha2163
    @ayeshaninadeesha2163 4 หลายเดือนก่อน

    Thank you sir...❤️..

    • @StudentLearn
      @StudentLearn 4 หลายเดือนก่อน

      Most welcome

  • @ayeshaninadeesha2163
    @ayeshaninadeesha2163 4 หลายเดือนก่อน

    Thank you...❤️🤗

    • @StudentLearn
      @StudentLearn 4 หลายเดือนก่อน

      Welcome 😊

  • @ayeshaninadeesha2163
    @ayeshaninadeesha2163 4 หลายเดือนก่อน

    Thank you..❤️

    • @StudentLearn
      @StudentLearn 4 หลายเดือนก่อน

      You're welcome 😊

  • @nethminikavindya3020
    @nethminikavindya3020 4 หลายเดือนก่อน

    Super

  • @nethminikavindya3020
    @nethminikavindya3020 4 หลายเดือนก่อน

    මාරම වටිනවා

  • @madupemarathna141
    @madupemarathna141 5 หลายเดือนก่อน

    Mn figure danna haddi add captions click krm ena box eke mukuth type krnn heduvt bene itspasse ok dunna .eka diila thaman name eka type kare . ethakota hadahmn berid table eka

    • @StudentLearn
      @StudentLearn 5 หลายเดือนก่อน

      @@madupemarathna141 mn karala balala nam na. Eth puluwan wenna one.

  • @samadhidasanayaka7456
    @samadhidasanayaka7456 5 หลายเดือนก่อน

    Supiri

  • @pasindupathum9141
    @pasindupathum9141 5 หลายเดือนก่อน

    I was taught something I would never learn. Thank you very much for teaching in this video❤

    • @StudentLearn
      @StudentLearn 5 หลายเดือนก่อน

      You are so welcome!

  • @Chethiyalakmedura
    @Chethiyalakmedura 5 หลายเดือนก่อน

    Thank you this is very helpful to me

    • @StudentLearn
      @StudentLearn 5 หลายเดือนก่อน

      Glad it was helpful!

  • @IndrajitWickramasinghe
    @IndrajitWickramasinghe 5 หลายเดือนก่อน

    How to use Bibliography and references simultaneously ie purpose is different

    • @StudentLearn
      @StudentLearn 5 หลายเดือนก่อน

      use bibliography. It usually includes references. To add individual citations, it doesn't matter whether it is a bibliography or references. Use the specified style like APA or Harvard.

  • @tashinisathkumara9563
    @tashinisathkumara9563 5 หลายเดือนก่อน

    mge me widihata krala heading 3 eka bold wela pennanawane. modify walata gihin bold ain kranna haduwath ethanin bold wela ne. ai a ? eka ain kranne kohomada

    • @StudentLearn
      @StudentLearn 5 หลายเดือนก่อน

      Oya modify kale mokadda?

  • @krishanjayawardhane6928
    @krishanjayawardhane6928 5 หลายเดือนก่อน

    Thank you brother

    • @StudentLearn
      @StudentLearn 5 หลายเดือนก่อน

      Welcome 😊😇

  • @shashiniudeshika323
    @shashiniudeshika323 5 หลายเดือนก่อน

    hadapu Define new multilevel list ekk wens kra gnne komad ayeth thibb vidiyt

    • @StudentLearn
      @StudentLearn 5 หลายเดือนก่อน

      normal level ekak aphu apply kranna. nathham none danna.

    • @StudentLearn
      @StudentLearn 5 หลายเดือนก่อน

      Meka balanna. drive.google.com/file/d/1ZcH1NEspZa5H3mGqhah63baIiF8QdEiz/view?usp=sharing

  • @sajansenadeera9298
    @sajansenadeera9298 6 หลายเดือนก่อน

    මට ඇත්තටම pilcrow නැතුව වැඩක් කරගන්නම බෑ. කට්ටියට කරදරයක්ලු ඒක දකිනකොට ඒ උනාට ඒකෙ වැදගත්කම මමත් දැනුයි හරියටම දැනගත්තෙ.

  • @nayanakumari4791
    @nayanakumari4791 6 หลายเดือนก่อน

    Thank you!👌👌👌

    • @StudentLearn
      @StudentLearn 6 หลายเดือนก่อน

      You're welcome!

  • @nayanakumari4791
    @nayanakumari4791 6 หลายเดือนก่อน

    Thank you👌👌👌

    • @StudentLearn
      @StudentLearn 6 หลายเดือนก่อน

      Welcome 😊

  • @chandikasudulkiriella1260
    @chandikasudulkiriella1260 6 หลายเดือนก่อน

    Thank you very much..!!

    • @StudentLearn
      @StudentLearn 6 หลายเดือนก่อน

      You are welcome!

  • @dulakshieishara6270
    @dulakshieishara6270 6 หลายเดือนก่อน

    Thank you sir ❤

    • @StudentLearn
      @StudentLearn 6 หลายเดือนก่อน

      Welcome!

  • @nadeeshasewwandi4083
    @nadeeshasewwandi4083 6 หลายเดือนก่อน

    Thanks you so much♥♥

    • @StudentLearn
      @StudentLearn 6 หลายเดือนก่อน

      You're welcome 😊

  • @yohanishakiyel5433
    @yohanishakiyel5433 6 หลายเดือนก่อน

    Please can you teach excel software.. this lesson is very well.. thankyou

    • @StudentLearn
      @StudentLearn 6 หลายเดือนก่อน

      I will try.

  • @yasomarasadari6506
    @yasomarasadari6506 7 หลายเดือนก่อน

    Page number waten naane ekama number eka watila thiyenne ..mk

    • @StudentLearn
      @StudentLearn 7 หลายเดือนก่อน

      oya footer eke monawahari type kalada?

    • @yasomarasadari6506
      @yasomarasadari6506 7 หลายเดือนก่อน

      @@StudentLearnehemanam mukuth kale na man poddak balannam

  • @lalithyaherath3057
    @lalithyaherath3057 7 หลายเดือนก่อน

    Number show krnne nhne page eke eka kohomada hadaganne

    • @StudentLearn
      @StudentLearn 7 หลายเดือนก่อน

      oya font eka hidden kalada okkoma headings wala?

    • @lalithyaherath3057
      @lalithyaherath3057 7 หลายเดือนก่อน

      @@StudentLearn eka hri hadagaththa 🥰🩷

  • @iroshikawickramaratne9936
    @iroshikawickramaratne9936 7 หลายเดือนก่อน

    👏

  • @iroshikawickramaratne9936
    @iroshikawickramaratne9936 7 หลายเดือนก่อน

    මම කියලා දුන්න විදිහට කලා එත් chapter two එකට 1.9 කියල එන්නෙ 2.1 නෙවෙයි 😢

    • @StudentLearn
      @StudentLearn 7 หลายเดือนก่อน

      Chapter two ekata heading style eka hariyata apply kalada?

    • @StudentLearn
      @StudentLearn 7 หลายเดือนก่อน

      Multilevel list ekath hariyata balanna.

    • @iroshikawickramaratne9936
      @iroshikawickramaratne9936 7 หลายเดือนก่อน

      @@StudentLearn ow heading eka varaddala apply karala thiyenne. 🥲 Eth inpasse anith eva varaduna. me venakam try kala. hadaganna barivuna. 😪Okkoma clear karala mula idala patan ganne kohomada. Thanks a lot for replying.

    • @iroshikawickramaratne9936
      @iroshikawickramaratne9936 7 หลายเดือนก่อน

      @@StudentLearn multilevel list eka aye mula indala patan ganna puluvanda kalin dapu serama clear karala. 😭😥

    • @StudentLearn
      @StudentLearn 7 หลายเดือนก่อน

      oke clear karanawa kiyala deyak karanna ba. Oya wens kalama apahu aluthen thatmai eka hadenne. Parana formattting ituru wenne na. Eka nisa, Hairyatatma eka video eke vidihtata apahu mula idan hadanna. Kalain karapu tika ituru wela athi, eht video eka balagena hadana gaman ewa wenas karanna.

  • @vinDyYu-yn7ng
    @vinDyYu-yn7ng 7 หลายเดือนก่อน

    Thank you so much.දන්නේ නැති දේවල් ගොඩාක් ඉගෙන ගත්තා. හරිම පැහැදිලි සරලව කියලා දෙනවාට ගොඩක් ස්තුතියි .❤❤

    • @StudentLearn
      @StudentLearn 7 หลายเดือนก่อน

      you are welcome!

  • @thushanirathnayaka969
    @thushanirathnayaka969 8 หลายเดือนก่อน

    ❤❤

  • @iroshikawickramaratne9936
    @iroshikawickramaratne9936 8 หลายเดือนก่อน

    Chapters ven karanna page break ekak danna puluvan neda? Eka prashnayak veida?

    • @StudentLearn
      @StudentLearn 8 หลายเดือนก่อน

      ow danna puluwan. eka hama pituwatama dammath prashnayak na.

    • @iroshikawickramaratne9936
      @iroshikawickramaratne9936 8 หลายเดือนก่อน

      @@StudentLearn thank you. Acknowledgement, list of figures, abbreviations vage pitu ven karannath page break dammata kamak nadda? E tikata roman numbers dala thiyena evata prashnayak na neda?

    • @StudentLearn
      @StudentLearn 8 หลายเดือนก่อน

      Ekata section break ekak danna. Page break danna epa.

    • @iroshikawickramaratne9936
      @iroshikawickramaratne9936 8 หลายเดือนก่อน

      @@StudentLearn thanks a lot. 😊

  • @erandanibhagya
    @erandanibhagya 9 หลายเดือนก่อน

    thank you very much

    • @StudentLearn
      @StudentLearn 9 หลายเดือนก่อน

      You are welcome

  • @nimashafernando5614
    @nimashafernando5614 9 หลายเดือนก่อน

    Heading numbering kiyapu widihata damma eth awe chapter 01 1.1 2.1 3.1 4.1 ohoma

    • @StudentLearn
      @StudentLearn 9 หลายเดือนก่อน

      Meka fix karagattada?

  • @nimashafernando5614
    @nimashafernando5614 9 หลายเดือนก่อน

    ❤❤

  • @iroshikawickramaratne9936
    @iroshikawickramaratne9936 9 หลายเดือนก่อน

    APA 7th Edition ekata anuva sub headings font 12 da thiyenna one?

    • @StudentLearn
      @StudentLearn 9 หลายเดือนก่อน

      Hariyatama mataka na. Mn balala kyannam.

    • @iroshikawickramaratne9936
      @iroshikawickramaratne9936 9 หลายเดือนก่อน

      @@StudentLearn Please. Thank you😊

  • @iroshikawickramaratne9936
    @iroshikawickramaratne9936 9 หลายเดือนก่อน

    You explained well and it's very clear. Thank you so much.

    • @StudentLearn
      @StudentLearn 9 หลายเดือนก่อน

      Glad it was helpful!

  • @tharushinavoda3673
    @tharushinavoda3673 9 หลายเดือนก่อน

    Mge numbering krt passe enne mehemne ai e Chapter 01 1.1 2.1 3.1 mehem enne 1.2 , 1.3 ne wennonw

    • @StudentLearn
      @StudentLearn 9 หลายเดือนก่อน

      Man reply ekak damma balanna.

    • @nimashafernando5614
      @nimashafernando5614 9 หลายเดือนก่อน

      Matath ene 1.1, 2.1 ,3.1 widihata ena ona 1.1, 1.2 hada gane kohomada

    • @StudentLearn
      @StudentLearn 9 หลายเดือนก่อน

      @@nimashafernando5614 Vidoe eke 8:47 idan aphu hariyatama balanna. Levels add karaddi parissamen karanna.

  • @tharushinavoda3673
    @tharushinavoda3673 9 หลายเดือนก่อน

    Numbering wteddi 2.9 anu kotsak 2.9.1 kiylne enn one 1.2.9 kyl watenne ai

    • @StudentLearn
      @StudentLearn 9 หลายเดือนก่อน

      Man hadala ewannam eka.

    • @tharushinavoda3673
      @tharushinavoda3673 9 หลายเดือนก่อน

      Thank you so much

  • @manelsashikala8830
    @manelsashikala8830 10 หลายเดือนก่อน

    Thank you for the video, I was asked to change the word Appendix into Attachment in the word file, is there any way to sort that out?

    • @StudentLearn
      @StudentLearn 10 หลายเดือนก่อน

      It's just the name. Change it.

    • @StudentLearn
      @StudentLearn 10 หลายเดือนก่อน

      If you need to remove the heading, put normal style from the heading styles to topic and format it manually by bolding and justifying.