Pimma - පිම්ම
Pimma - පිම්ම
  • 44
  • 1 205 306
2023 A/L Results එනකන් බලන් ඉන්න අයට සැර කතාවක්! | Dr Darshana Ukuwela Sir
සැ.යු - මෙම වීඩියෝවල සම්පූර්ණ අයිතිය මුල් හිමිකරුවන් සතුවන අතර ඔවුන්ට සියලු ගෞරවය හිමිවිය යුතුය
#darshanaukuwela #darshanaukuwelaphysics #2023AL #2023ALresults #chemistry #Physics #Al #advancedLevel #ALexam #dineshmuthugala #tissajananayake #charithaDissanayake #Amiladasanayake
มุมมอง: 5 729

วีดีโอ

හා හා පුරා කියලා උකුවෙල සර් මුලින්ම කරපු රස්සාව | Dr Darshana Ukuwela Sir - Physics
มุมมอง 1733 หลายเดือนก่อน
හා හා පුරා කියලා උකුවෙල සර් මුලින්ම කරපු රස්සාව #DarshanaUkuwela #Physics #chemistry #Physics #Al #advancedLevel #ALexam #OLexam #ElonMusk #Awurudu2024 #dineshmuthugala #tissajananayake #charithaDissanayake #Amiladasanayake #funny
ලංකාවේ නැකැත් සීයලා සහ Elon Muskගේ Neuralink Chip එක | Dr Darshana Ukuwela Sir
มุมมอง 1004 หลายเดือนก่อน
ලංකාවේ නැකැත් සීයලා සහ Elon Muskගේ Neuralink Chip එක | Dr Darshana Ukuwela Sir
ලකුණු 20 ඉඳන් A එකකට යන්න ගහපු සුපිරි ගේම | Dhammika Karunaratne Sir - Combined Maths
มุมมอง 5315 หลายเดือนก่อน
ලකුණු 20 ඉඳන් A එකකට යන්න ගහපු සුපිරි ගේම | Dhammika Karunaratne Sir - Combined Maths
රොටී කාලා,ප්ලේන්ටි බීලා ජීවිතේ විඳින්න බෑ | Dr Darshana Ukuwela Sir
มุมมอง 1245 หลายเดือนก่อน
රොටී කාලා,ප්ලේන්ටි බීලා ජීවිතේ විඳින්න බෑ | Dr Darshana Ukuwela Sir
දක්ෂ අයට මිනිස්සු අපහාස කරන්නේ ඇයි | Dr Darshana Ukuwela Sir @DarshanaUkuwelaPhysics
มุมมอง 2035 หลายเดือนก่อน
දක්ෂ අයට මිනිස්සු අපහාස කරන්නේ ඇයි | Dr Darshana Ukuwela Sir @DarshanaUkuwelaPhysics
දෙමව්පියන්ට කවදාවත් නොසලකා ඉන්න එපා | Dinesh Muthgala Sir
มุมมอง 295 หลายเดือนก่อน
දෙමව්පියන්ට කවදාවත් නොසලකා ඉන්න එපා | Dinesh Muthgala Sir
A/L Maths පේපරේ අවුල් කරගෙනත් රෑන්ක් එකක් දාපු ගෝලයා | Dr Darshana Ukuwela Sir
มุมมอง 3027 หลายเดือนก่อน
A/L Maths පේපරේ අවුල් කරගෙනත් රෑන්ක් එකක් දාපු ගෝලයා | Dr Darshana Ukuwela Sir
2023 A/L සෙට් එකට කිව්ව සුපිරිම කතාව | Dr Darshana Ukuwela Sir @DarshanaUkuwelaPhysics
มุมมอง 2488 หลายเดือนก่อน
2023 A/L සෙට් එකට කිව්ව සුපිරිම කතාව | Dr Darshana Ukuwela Sir @DarshanaUkuwelaPhysics
සාර්ථක ජීවිත ගොඩනැඟෙන්නේ පීඩනයක් තුලින් | Dr Darshana Ukuwela Sir
มุมมอง 7049 หลายเดือนก่อน
සාර්ථක ජීවිත ගොඩනැඟෙන්නේ පීඩනයක් තුලින් | Dr Darshana Ukuwela Sir
චරිත සර් මොරටු Engineering යන්න ගහපු ගේම | Charitha Dissanayake Sir
มุมมอง 35K9 หลายเดือนก่อน
චරිත සර් මොරටු Engineering යන්න ගහපු ගේම | Charitha Dissanayake Sir
උකුවෙල සර්ගේ පන්තියට ආපු අමුතු අමුත්තා | Dr Darshana Ukuwela Sir - Physics
มุมมอง 9K9 หลายเดือนก่อน
උකුවෙල සර්ගේ පන්තියට ආපු අමුතු අමුත්තා | Dr Darshana Ukuwela Sir - Physics
A/L Fail වෙන්න බලපාන ප්‍රධාන හේතු 04 | Kalum Senanayake Sir
มุมมอง 3.9K9 หลายเดือนก่อน
A/L Fail වෙන්න බලපාන ප්‍රධාන හේතු 04 | Kalum Senanayake Sir
මොනවද මේ District/Merit Quota කියන්නේ? | Dr Darshana Ukuwela Sir
มุมมอง 30K9 หลายเดือนก่อน
මොනවද මේ District/Merit Quota කියන්නේ? | Dr Darshana Ukuwela Sir
සුදුසුකම් නැතුව රට ගියොත් මොකද වෙන්නේ? | Charitha Dissanayake Sir
มุมมอง 7K10 หลายเดือนก่อน
සුදුසුකම් නැතුව රට ගියොත් මොකද වෙන්නේ? | Charitha Dissanayake Sir
ලේසියෙන්ම Physics MCQ 40+ ක් ගහමු | Dr Darshana Ukuwela Sir
มุมมอง 50K10 หลายเดือนก่อน
ලේසියෙන්ම Physics MCQ 40 ක් ගහමු | Dr Darshana Ukuwela Sir

ความคิดเห็น

  • @MedstudentLife-j9h
    @MedstudentLife-j9h 6 วันที่ผ่านมา

    මේවා ඉතින් හැමතැනම නෑ හැමදාම නෑ. උකුවෙල සර්ගෙන්ම විතරයි....හරියට දැනගෙන ඉගෙන ගන්න නංගිලා මල්ලිලා

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 6 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Cnv2005
    @Cnv2005 8 วันที่ผ่านมา

    Chemistry වලට බනිනකොට ,chemistry උන් ටිපර් ,Ict වලට බනිනකොට ict උන් ටිපර් 😅

  • @NipunMadhushan-p1m
    @NipunMadhushan-p1m 8 วันที่ผ่านมา

    මට මුල් කාලේ පේපර් එකේ අන්තිම mcq 10 කියන්නේ හරිම අමාරු ලකුනු ගන්න අමාරුම ප්‍රශ්න ටිකක්. හැබැයි සර් කියලා දෙන විදිහට වැඩකරනකොට ඉබේම ඒ mcq ටික මාක් කරගන්න පුලුවන් උනා. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි 💪🔥

  • @RusiruVishmitha9674
    @RusiruVishmitha9674 9 วันที่ผ่านมา

    වැදගත් දෙයක් සර්... ටාගට් එකක් හදාගන්න මේවා දැනගෙන ඉන්නෝනි ක්යලා තේරුණේ මේක ඇහුවාම 😢. අපිත් ඔහේ කරගෙන යනවා. Thank you sir❤

  • @NipunMadhushan-p1m
    @NipunMadhushan-p1m 12 วันที่ผ่านมา

    අනික් ක්ලාස් වල හෑන්ඩ් බිලක් ගහලා මාකටින් යන වෙලාවෙත් අපේ සර් කලේ හෑන්ඩ් බිලෙනුත් exam එකට වටින මොනවාමහරි දෙයක් අපිට කියලා දුන්න එක. ඇත්තටම දැන් ළමයි මේ කෝටා එක ගැන හරියට දන්නෑ. ඒවගෙස් වෙලාවක සර් මේ වගේ පැහැදිලි කිරීමක් කරපු එක ගොඩක් වටිනවා. Thank you sir ❤

  • @Anuththara745
    @Anuththara745 21 วันที่ผ่านมา

    Mcq 5 ක් මීටර් වලට විතරයි.. ඉතුරු mcq 5 ගෙදර ඇවිත් හදන්න..- Prof. Kalinga

  • @ThisuriSandunika-y3c
    @ThisuriSandunika-y3c 23 วันที่ผ่านมา

    මේ කියලා දෙන හැමදේම සෑහෙන වටින දේවල්. මාත් හරියට දැනගෙන හිටියේ නෑ මේක ගැන. සර්ගෙන් ඉගෙන ගත්තේ. නංගිලා මල්ලිලාටත් recommend කරන්න පුළුවන් ❤❤

  • @MuthuDissanayake-s2o
    @MuthuDissanayake-s2o 23 วันที่ผ่านมา

    මේවා කියලා දෙන්න වෙන කෙනෙක් හිටියෙ නෑ සර්. ඇත්තටම ස්තූතියි සර් මේ ගැන පැහැදිලිව කියලා දුන්නට ❤

  • @MuthuDissanayake-s2o
    @MuthuDissanayake-s2o 23 วันที่ผ่านมา

    අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි......මේවිදිහට වැඩකරන එකෙක්ට වරදින්න විදිහක් නෑ. 💪🔥

  • @KaviImasha
    @KaviImasha 24 วันที่ผ่านมา

    මේ වගේ වැදගත් හැමදේම කියලා දෙනවා නම් ඉතිං උකුවෙල සර් තමයි ❤❤

  • @Parami-v9y
    @Parami-v9y หลายเดือนก่อน

    මං දැනගෙන හිටියෙත් නෑ මේක... කට්ටිය කිව්වට තේරුණෙත් නෑ. දැන් තමා හරියට තේරුණේ. Bio, maths වලින් A/L කරන්න ඉන්න හැමෝම බලන්න ඕනිම වීඩියෝ එකක්. ❤❤

  • @ThiliniRadhika
    @ThiliniRadhika หลายเดือนก่อน

    සර් දෙන මේ උපදෙස් ගොඩක් වටිනවා අනික් විෂයන් වලට උනත්.

  • @ShanukaNirmal-h6b
    @ShanukaNirmal-h6b หลายเดือนก่อน

    ගොඩක් පින් සර් අපි වෙනුවෙන් මේවගේ දේවල් කරනවට..

  • @Chathumi-A
    @Chathumi-A หลายเดือนก่อน

    🧡

  • @user-wx8hp4uj4r
    @user-wx8hp4uj4r หลายเดือนก่อน

    සර් පන්ති කරන්නෙ කොහෙද

    • @GeethaGunawardhana
      @GeethaGunawardhana หลายเดือนก่อน

      කෑගල්ල කුරුණෑගල නුගේගොඩ නුවර

    • @InvisibleTECHguide
      @InvisibleTECHguide หลายเดือนก่อน

      හොරොව්පතානේ

  • @priyantharanasinghe5392
    @priyantharanasinghe5392 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-oy3wq7jx3z
    @user-oy3wq7jx3z หลายเดือนก่อน

    දොස්තර වෙන්න ඉන්ජිනේරු වෙන්න පෙර පින් තියෙන්න ඕනි ඒක ඉරණම

  • @deepthikumari9306
    @deepthikumari9306 2 หลายเดือนก่อน

    thanks sir ❤️

  • @chamindakumara9156
    @chamindakumara9156 2 หลายเดือนก่อน

    Adarei sirt❤

  • @Itz_rush
    @Itz_rush 2 หลายเดือนก่อน

  • @WidhanageManuranga
    @WidhanageManuranga 2 หลายเดือนก่อน

    ape sir❤

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 หลายเดือนก่อน

    Maarama maara lassanai

  • @janithmadushan1322
    @janithmadushan1322 2 หลายเดือนก่อน

    Chemistry ❤❤❤

  • @danuka0
    @danuka0 2 หลายเดือนก่อน

    වැඩ්ඩෙක් තමයි ❤

  • @pradeepdaminda8735
    @pradeepdaminda8735 2 หลายเดือนก่อน

    Oyata budusaranay hodata egana ganna ubata hariyanawa budusaranay❤❤❤❤

  • @tarasahansi1938
    @tarasahansi1938 2 หลายเดือนก่อน

    Respect ❤❤❤

  • @tarasahansi1938
    @tarasahansi1938 2 หลายเดือนก่อน

    Respect ❤❤❤

  • @nataliecasandra6698
    @nataliecasandra6698 2 หลายเดือนก่อน

    Love you man ♡ ! Whenever I feel down I listen to this. Thank u for inspiring islandwide number of students

  • @SadeepSandaruwan-vh9qc
    @SadeepSandaruwan-vh9qc 2 หลายเดือนก่อน

    kavada hari hariyanna oni kolek

  • @Naduni-dr6eu
    @Naduni-dr6eu 2 หลายเดือนก่อน

    A2 Maths,science wennathi....hebai ithin gammak thama aiyahh lesi nhh ithin supiri kattak Kala thiyenawa...mewage mahansi wena hemotama hariyanna oni...❤

    • @Pimma-
      @Pimma- 2 หลายเดือนก่อน

      එහෙම ගත්තත් ඉස්කෝල වලින් චාන්ස් දෙන්නෙ නෑ.ගුරුවරු නා දුෂ්කර පැතිවල අයට.🥺

    • @Naduni-dr6eu
      @Naduni-dr6eu 2 หลายเดือนก่อน

      @@Pimma- Hmmm ....❤

  • @tomorrowpeoples428
    @tomorrowpeoples428 2 หลายเดือนก่อน

    ඉතින් උබෙ අදෝනාව අපිට කිව්වා කියලා වැඩක්ද.😂😂😂

    • @Pimma-
      @Pimma- 2 หลายเดือนก่อน

      Try එකක් දීපන් බන් ඊර්ෂයා නොකර.එතකොට ඕක හරියනවා.ළමෙක්ටවත් පාර පෙන්නපන් ❤️

  • @hasindusithmin1074
    @hasindusithmin1074 2 หลายเดือนก่อน

    🙏🙏

  • @glitchcom9545
    @glitchcom9545 2 หลายเดือนก่อน

  • @hashinikawshalya600
    @hashinikawshalya600 2 หลายเดือนก่อน

    ❤❤

  • @champajayakody4578
    @champajayakody4578 2 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💐🇮🇹

  • @virajpradeep6189
    @virajpradeep6189 2 หลายเดือนก่อน

    බුදුසරනයි ආදරෙයි දෙහිඅත්තකන්ඩියෙ කොල්ලෙක් ❤

  • @kesharihansika7553
    @kesharihansika7553 2 หลายเดือนก่อน

    Congratulations malli.වැඩි වැඩියෙන් හරි යන්න ඕන😊

  • @siri_bara_pura
    @siri_bara_pura 2 หลายเดือนก่อน

    🥺❤රියල් චරිත😪

  • @KaushiSewwuandi-cy5mg
    @KaushiSewwuandi-cy5mg 2 หลายเดือนก่อน

    අනිවාරෙන් මගෙත් A 3 ක්.මාත් දක්ෂ කෙනෙක් නෙමෙ..අත අරින්න එපා මේක තමන්ගෙ ජිවිතේ ..😊

  • @user-zc8ol8vs1x
    @user-zc8ol8vs1x 2 หลายเดือนก่อน

    ❤❤🙏

  • @champajayakody4578
    @champajayakody4578 2 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💐💐🇮🇹

  • @SansalaDilrukshi-zo3db
    @SansalaDilrukshi-zo3db 2 หลายเดือนก่อน

    මාත් උඹ වගේ ගොඩාක් දුක් වින්දා ඉගෙන ගන්න මල්ලි.මේක බලනකොට ඇඩුනා.උඹට තව ගොඩක් දුක් විදින්න වෙනවා මල්ලි..කවදා හරි උතුරන්න හරියන්න ඕන❤

  • @madushideshani4290
    @madushideshani4290 2 หลายเดือนก่อน

    ආවට වඩා ලොකු ගමනක් යන්න තියෙනවා..❤❤❤ ඒ ගමනත් කීසිම බාධාවක් නැතුව යන්න ලැබෙන්න ඕන යාලූ❤❤ හදවතින්ම විශ් කරනවා ❤❤❤ මාත් 23 AL

  • @samanthawijewickrama894
    @samanthawijewickrama894 2 หลายเดือนก่อน

    Wadi wadiye labenna one❤❤❤

  • @sayuruweerasinghe6533
    @sayuruweerasinghe6533 2 หลายเดือนก่อน

    Ammo... Dheviyange pihithath lebewa..

  • @zeebazeeba4227
    @zeebazeeba4227 2 หลายเดือนก่อน

    ඉගෙන ගන්න දරුවන් ට රටේ සේරමලා උදව් කරමු. කුරුණෑගල ක්ලාස් එන දුරබැහැර දරුවන් ට නවාතැන ක් නොමිලයේ දෙන්න පුළුවන්.

  • @asanka-jb3vn
    @asanka-jb3vn 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @nalindaj8632
    @nalindaj8632 2 หลายเดือนก่อน

    Wish you a bright future putha ,keep it up ❤

  • @PoornikaDeshani-pn2bx
    @PoornikaDeshani-pn2bx 2 หลายเดือนก่อน

    සුපිරි චමුදිත👍