Shammi Vlogs
Shammi Vlogs
  • 5
  • 75 048
සීබ්‍රා මසුන් අභිජනනය කිරීමට අලුත් ක්‍රමයක්
සීබ්‍රා මසුන් අභිජනනය කරන්න පුළුවන් තවත් ආකාරයක් තමයි මේක.මමත් මේ විදිහට කරලා බැලුවෙ පලවෙනි පාරට.හිතුවට වඩා සාර්ථක උනා.ඔයාලත් කරලා බලන්නකෝ...
มุมมอง: 11 051

วีดีโอ

අභිජනනය සඳහා මසුන් තෝරමු
มุมมอง 1.6Kปีที่แล้ว
සීබ්‍රා මසුන්ගේ අභිජනනය සඳහා ගැහැනු පිරිමි සෙවිම.....
ග්ලෝ ටෙට්රා මසුන් අභිජනනය තේරෙන සිංහලෙන්
มุมมอง 53Kปีที่แล้ว
ග්ලෝ ටෙට්රා මසුන් අභිජනනය කරන ආකාරය සරලව

ความคิดเห็น

  • @sharppixpencilart
    @sharppixpencilart 15 วันที่ผ่านมา

  • @SheltonManage
    @SheltonManage 28 วันที่ผ่านมา

    වීඩියෝ එක නියමයි :)

  • @etpatiia_
    @etpatiia_ 29 วันที่ผ่านมา

    You are torturing them

  • @user-uw9fs7ld2h
    @user-uw9fs7ld2h หลายเดือนก่อน

    මාළු පැටවුන්ට බිත්තර කහ මද දුන්නට පස්සේ සාමාන්‍ය මළු කෑම දෙන්න බැරිද 😮

    • @sumithkumara458
      @sumithkumara458 หลายเดือนก่อน

      මමනම් දෙනවා වතුරේ දියකරලා

  • @isharadilshan5842
    @isharadilshan5842 หลายเดือนก่อน

    Oksijan danna onnethda patawu bokarathdi

  • @user-pq7qe8xi5v
    @user-pq7qe8xi5v หลายเดือนก่อน

    පුතා tep waturata දවසක් tiyala maluwanta demmata කමක් nenda

  • @arunipriyanka967
    @arunipriyanka967 หลายเดือนก่อน

    මාළු බිත්තර දැම්මට පස්සේ නිල් පාට බෙහෙත අනිවාර්යෙන් දාන්නම ඕනද

  • @RumeshkaMadushanka
    @RumeshkaMadushanka หลายเดือนก่อน

    ඔක්සිජන් ඔන මේ ද

  • @HarshaJanaka-ps5my
    @HarshaJanaka-ps5my 2 หลายเดือนก่อน

    Bittara dala dawas kiyakinda patau enne.bittara dala Joduwa ain karata passe oxygen danna oneda

  • @leonjay1862
    @leonjay1862 2 หลายเดือนก่อน

    ඔයාගෙ නම්බ එක දාන්න

  • @user-vj3lx3wj5i
    @user-vj3lx3wj5i 2 หลายเดือนก่อน

    කන්න දෙන්නෙ මොනවද 😊😊

  • @nadeeradilhani7168
    @nadeeradilhani7168 3 หลายเดือนก่อน

    නියමයි තේරේ න්න කියා දුන්නා මමත් කරා හරිගියා❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @kaveenthulith7759
    @kaveenthulith7759 3 หลายเดือนก่อน

    ඔයාව contact කරගන්න පුළුවන්ද

  • @user-pc3qf1ks9z
    @user-pc3qf1ks9z 4 หลายเดือนก่อน

    පාට දෙකකින් දෙන්නව ගන්න බැරිද.?

  • @NiroshanAthapaththu-kf3cu
    @NiroshanAthapaththu-kf3cu 4 หลายเดือนก่อน

    Me ahanako methalin blue hoda ekama oneda.bro

    • @shammi8861
      @shammi8861 4 หลายเดือนก่อน

      Ehema aulak na habai hoda eka thibboth hodai

  • @gaganagagana9531
    @gaganagagana9531 4 หลายเดือนก่อน

    බිත්තර පුපුරන්න දවස් කීයක් තියෙන්න ඕනද

  • @gperera9490
    @gperera9490 4 หลายเดือนก่อน

    Breeding එකට දාන්න කලින් මාලුන් තියන්නෙ කොහොමද?

  • @sandaluhasaral-sp7yt
    @sandaluhasaral-sp7yt 4 หลายเดือนก่อน

    බිත්තර කහ මද දෙනවනම් දවස් කීයක් විතර එකදිගට දෙන්න ඕනිද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො

  • @sandaluhasaral-sp7yt
    @sandaluhasaral-sp7yt 4 หลายเดือนก่อน

    මෙයාලගේ කෑම එකේ නම මොකක් ද කියන්නකො

  • @user-bt5fo5hb9o
    @user-bt5fo5hb9o 5 หลายเดือนก่อน

    Meyalava konkriit valallaka dala hadanna පුළුවන් da

  • @user-ru7lf6li2o
    @user-ru7lf6li2o 5 หลายเดือนก่อน

    Zeebra කට්ටිය ටැංකියෙ උඩ ම විතරයි ඉන්නෙ ඇයි

  • @vimukthiyashodiya4687
    @vimukthiyashodiya4687 5 หลายเดือนก่อน

    Glow tetra ekka molly athi karanna barida

  • @nilmininilmini2444
    @nilmininilmini2444 5 หลายเดือนก่อน

    මේ breeding කරන්න???දාද්දි එක පාටින්ම දාන්න ඕනද

  • @Nadeeja53
    @Nadeeja53 5 หลายเดือนก่อน

    biththara valin eliyt apu chuti patavunta kanna danne monada loku karaganna

  • @Sahela99himshan
    @Sahela99himshan 5 หลายเดือนก่อน

    මෝසත්තු වෙන් කරනවද

  • @dnperera3936
    @dnperera3936 5 หลายเดือนก่อน

    Patawunta dena kaama wala nama kiyannko ayye poddak. Kiyapu Nama pahadili madi tikak ekai

  • @WihangaSandesh-cv5rm
    @WihangaSandesh-cv5rm 6 หลายเดือนก่อน

    Bitthr dnn innw. oxigen nathuwa dnn byi Marei kiyl

  • @WihangaSandesh-cv5rm
    @WihangaSandesh-cv5rm 6 หลายเดือนก่อน

    Oxigen oned loku saththunt. Breed daddi oxigen one nadd

  • @user-jy8og6pc2p
    @user-jy8og6pc2p 6 หลายเดือนก่อน

    Monawada danna one a wathurata

  • @Gaming_Osa
    @Gaming_Osa 7 หลายเดือนก่อน

    බිත්තර දාන්න ලන් වෙද්දිනෙ ඔහොම බාජන වලට දාන්නෙ නෙද

  • @SheharaDiwarathne-py3py
    @SheharaDiwarathne-py3py 7 หลายเดือนก่อน

    Oya askarapu gamanan malu danna epa paya3 withera wathura thiyanna🙂

  • @shabithshaa8410
    @shabithshaa8410 7 หลายเดือนก่อน

    Blue colour gehunu Sathaai red colour pirimi Sathaai breeding danda puluwanda?

  • @mahidukalpa9425
    @mahidukalpa9425 8 หลายเดือนก่อน

    Ocsijen one nene neda bn

  • @dumindasasitha9715
    @dumindasasitha9715 8 หลายเดือนก่อน

    සිබ්රා පිරිමි හා ගැහැනු හොයාගන්න ඒක ගැන විඩියෝ ඒකක් ඔනේ

  • @dineshmadushan8253
    @dineshmadushan8253 9 หลายเดือนก่อน

    Mn breeding kra bithra thiyenwa thwa wisthra dena gnnna one

  • @user-sk1ou4jt4b
    @user-sk1ou4jt4b 9 หลายเดือนก่อน

    Betta පැටව් වගේම zebra පැටව්නෝත් ගොඩක් පොඩිද

  • @LAMSUVIYAFF
    @LAMSUVIYAFF 9 หลายเดือนก่อน

    Ekama patinda danna ona

  • @nalinmayura1956
    @nalinmayura1956 9 หลายเดือนก่อน

    Ara nilwathura aniwarenma danna onada.. Aye okshijan dannama onada biththra demma e tankiyata

  • @nivarthanamadamegama7935
    @nivarthanamadamegama7935 10 หลายเดือนก่อน

    Pqtu okkoma eka para danawada

  • @LAMSUVIYAFF
    @LAMSUVIYAFF 10 หลายเดือนก่อน

    මෙයාලට පොඩි කලෙ කන්න ඩෙන්මෙ මොනද.?

  • @user-wq4wb3qv2m
    @user-wq4wb3qv2m 10 หลายเดือนก่อน

    පැටව් එලියට ආපු ගමන් මැරෙන්නෙ ඇයි

  • @ihlalitha7839
    @ihlalitha7839 10 หลายเดือนก่อน

    Athakota ayalata kema denne nedda .biththara danna dapuwahama

  • @nethmitharu8653
    @nethmitharu8653 10 หลายเดือนก่อน

    මෙතලින් බ්ලු/ඔක්සිජන් ඕනෙ නැද්ද?

    • @Gaming_Osa
      @Gaming_Osa 7 หลายเดือนก่อน

      ඔක්සිජන් නම් ඔන්නැ මමත් දලා නැ

  • @AlexzerLK
    @AlexzerLK 11 หลายเดือนก่อน

    මේ මලු හදන්න ඔක්සිජන් ටැන්කියක් එනෙද අයියෙ 😢

    • @Gaming_Osa
      @Gaming_Osa 7 หลายเดือนก่อน

      ඔක්සිජන් ඔන්නැ

  • @IduwaraYasiru
    @IduwaraYasiru 11 หลายเดือนก่อน

    Mekataoxygen onemada

  • @sujeewasigithi4250
    @sujeewasigithi4250 11 หลายเดือนก่อน

    දවස් 4කින් පස්සේ පැටවුන්ට දෙන කෑම මොනවද හොද කියන්නකෝ

  • @bokayachamara6422
    @bokayachamara6422 11 หลายเดือนก่อน

    Aiye ai faitasla biththara dala pirimi satha biththara kanne

  • @chandanaramanayaka2670
    @chandanaramanayaka2670 ปีที่แล้ว

    මේ මාළුන්ගේ ආයු කාලය කොච්චර ද?

  • @user-hg9gh1tz7x
    @user-hg9gh1tz7x ปีที่แล้ว

    Mata mau saththu tikak ganna puluwanna

  • @sithuwa9008
    @sithuwa9008 ปีที่แล้ว

    Penerayak dala barida