- 591
- 295 048
කැන්ගරු දේශයෙන් - Kangaroo Deshayen
Australia
เข้าร่วมเมื่อ 13 ก.พ. 2021
Life in Sydney, Australia; Cooking, Gardening, Shopping, Site Seeing and Many more!
University of Technology Sydney Australia|Graduation Ceremony|Faculty Of Science|kangaroodeshayen
#UTS
#UTS graduation
#Kangaroodeshayen
#Australiasinhalavlogs
#Science degrees at UTS
#UTStour
#Howtogettouts
#Sydney
#UTS graduation
#Kangaroodeshayen
#Australiasinhalavlogs
#Science degrees at UTS
#UTStour
#Howtogettouts
#Sydney
มุมมอง: 88
วีดีโอ
Is it good to get your nails done too often?|ඔබත් නිතර නිය හැඩ කරන කෙනෙක් නම් මේ ගැනත් හිතන්න
มุมมอง 13919 ชั่วโมงที่ผ่านมา
#nailarts #kangaroodeshayen #Australiasinhalavlogs #manicure #nail polish #gel nail Polish #side effects of doing nails often #beauty tips #nailcare
Lunch at William Angliss Institute prepared and served by students|Institute Tour|Commercial Cookery
มุมมอง 20214 วันที่ผ่านมา
#commercial cookery in Australia #William Angliss Institute #kangaroodeshayen #Australiasinhalavlogs #Sydney Australia #Public transport in Sydney #Sydney trains #Green Square #Restaurant at William Angliss Institute #Airpor line in Sydney #Rentals in Green Square
Halloween 2024 Australia
มุมมอง 8114 วันที่ผ่านมา
#Halloween #kangaroodeshayen #Australiasinhalavlogs #Sydney #Halloween decorations
How to get your Orchid plant blooming|My experience growing Orchids|Indoor plants|Growing conditions
มุมมอง 6821 วันที่ผ่านมา
#kangaroodeshayen #Australiasinhalavlogs #Orchid plants #howtogroworchids #howtogetorchidbloom #orchid flowers #growing conditions of orchids #myexperienceingrowingorchids
Private and Public Hospital Experience| රුපියල් ලක්ෂ ගානක් වැයවුණු මගේ surgery එක|Bupa Cover
มุมมอง 34021 วันที่ผ่านมา
#kangaroodeshayen #Australiasinhalavlogs #Bupa health insurance #Norwest Private hospital #Blacktown public hospital
Harvesting Lettuce|Organically Grown Lettuce In My Backyard|@-kangaroodeshayen8033
มุมมอง 112หลายเดือนก่อน
#kangaroodeshayen #Australiasinhalavlogs #organic gardeningaustralia #growing lettuce #how to grow lettuce #harvesting lettuce #backyard gardening
Harvesting Sweet Potatoes|How I Make Compost|My Backyard In Winter|Pruning Fruit Trees In Winter
มุมมอง 245หลายเดือนก่อน
In Australia winter is not that cold. So you can easily grow vegetables and fruits. But harvest might not be that great like in warmer months. I grow various things in winter as well. In this video I will show you what's in my garden in winter and how I make my own compost for my plants and trees. #kangaroodeshayen #Australiasinhalavlogs #Growing sweet potatoes in grow bags #Harvesting sweet po...
Long waiting hours at ED in Australia|My experience|Kidney Stones|Health Insurance|Medicare Cover
มุมมอง 358หลายเดือนก่อน
#kangaroodeshayen #Australiasinhalavlogs #Emergency department care #waiting hours at ED #what to expect at ED #kidney stones #Lithotripsy #Westmead public hospital #Norwest private hospital #health insurance #Bupa #medicare
Sydney Domestic Airport Departures|Terminal 2|Acces to the airport|Car rentals|Sinhala vlog
มุมมอง 91หลายเดือนก่อน
#kangaroodeshayen #Australiasinhalavlogs #domestic airport Sydney #domestic departures Sydney #Terminal 2Sydney #car rentals at Sydney airport #how to get access to domestic airport Sydney #NSW school holidays
How To Build A Metal Garden Arch||D.I.Y garden projects||Never Give Up @-kangaroodeshayen8033
มุมมอง 208หลายเดือนก่อน
In Australia it's too expensive to hire a tradie. So it is better to do simple things by ourselves. This project is all about doing things by ourselves. Never give up. If you fail do it again.. #Kangaroodeshayen #Australiasinhalavlogs #Metal garden arch #how to build a garden arch #Bunnings warehouse #D.I.Y #PPE #gardeningaustralia #garden projects #never give up
How To Make Apple Pie Pockets|Granny Smith Apples|Easy recipes for students and busy moms
มุมมอง 1212 หลายเดือนก่อน
How To Make Apple Pie Pockets|Granny Smith Apples|Easy recipes for students and busy moms
ඔන්න එහෙනම් ඡන්දෙ දැම්මා |ඕස්ට්‍රේලියාවේ ඡන්ද මධ්‍යස්ථානයක්|NSW local government election 2024
มุมมอง 1992 หลายเดือนก่อน
ඔන්න එහෙනම් ඡන්දෙ දැම්මා |ඕස්ට්‍රේලියාවේ ඡන්ද මධ්‍යස්ථානයක්|NSW local government election 2024
Two ways to propagate pomegranate|දෙළුම් පැල හදලා මුදල් උපයන හැටි|ස්වයං රැකියා අදහස්
มุมมอง 2162 หลายเดือนก่อน
Two ways to propagate pomegranate|දෙළුම් පැල හදලා මුදල් උපයන හැටි|ස්වයං රැකියා අදහස්
Sri Lankan and Indian food|ලංකාවේ රසට කෑම කන්න පුළුවන් සිඩ්නි නුවර තැනක්
มุมมอง 1552 หลายเดือนก่อน
Sri Lankan and Indian food|ලංකාවේ රසට කෑම කන්න පුළුවන් සිඩ්නි නුවර තැනක්
My tips to select jackets|End of season sale වලින් ලාබෙට jacket ගන්න ඊළඟ season එකට
มุมมอง 2562 หลายเดือนก่อน
My tips to select jackets|End of season sale වලින් ලාබෙට jacket ගන්න ඊළඟ season එකට
How to edit YouTube videos using Video Guru free App|beginner's guide|Episode 1
มุมมอง 1573 หลายเดือนก่อน
How to edit TH-cam videos using Video Guru free App|beginner's guide|Episode 1
Shopping at Bunnings Warehouse|ඕස්ට්‍රේලියාවේ වැසි ජලය පාවිච්චි කරන හැටි|Rain water usage|
มุมมอง 5163 หลายเดือนก่อน
Shopping at Bunnings Warehouse|ඕස්ට්‍රේලියාවේ වැසි ජලය පාවිච්චි කරන හැටි|Rain water usage|
Pruning trees and cleaning our front yard|what you can put in the green bin|winter in Australia
มุมมอง 5253 หลายเดือนก่อน
Pruning trees and cleaning our front yard|what you can put in the green bin|winter in Australia
Apple picking from our garden|Crunchy apples|අපේ වත්තේ ඇපල් කඩමු|ඇපල් මල්|@-kangaroodeshayen8033
มุมมอง 3343 หลายเดือนก่อน
Apple picking from our garden|Crunchy apples|අපේ වත්තේ ඇපල් කඩමු|ඇපල් මල්|@-kangaroodeshayen8033
Fruit and vegetable shopping in Australia|කොහෙද ලාබෙට එළවළු සහ පලතුරු ගන්න පුළුවන්
มุมมอง 5073 หลายเดือนก่อน
Fruit and vegetable shopping in Australia|කොහෙද ලාබෙට එළවළු සහ පලතුරු ගන්න පුළුවන්
Gifts I received from my subscribers|දේශීය ඖෂධ ඕස්ට්‍රේලියාවට ගේන්න පුළුවන්ද?|SPA Ceylon products
มุมมอง 3193 หลายเดือนก่อน
Gifts I received from my subscribers|දේශීය ඖෂධ ඕස්ට්‍රේලියාවට ගේන්න පුළුවන්ද?|SPA Ceylon products
Air fryer එකේ බැදලා හදපු කෙහෙල් මුව බැදුම|Easy recipes for students|Sri Lankan food
มุมมอง 2414 หลายเดือนก่อน
Air fryer එකේ බැදලා හදපු කෙහෙල් මුව බැදුම|Easy recipes for students|Sri Lankan food
Harvesting red raddish|tub එකේ හදපු රතු රාබු @-kangaroodeshayen8033
มุมมอง 1104 หลายเดือนก่อน
Harvesting red raddish|tub එකේ හදපු රතු රාබු @-kangaroodeshayen8033
UOW accommodation(Catered and Self catered)|Facilities|Meals|Parking|Fees|University of Wollongong
มุมมอง 3474 หลายเดือนก่อน
UOW accommodation(Catered and Self catered)|Facilities|Meals|Parking|Fees|University of Wollongong
Sydney international airport|departures|arrivals|airport drop off|public transport to SIA
มุมมอง 2654 หลายเดือนก่อน
Sydney international airport|departures|arrivals|airport drop off|public transport to SIA
Almsgiving at our place in Australia|meal prep|අපේ දෙමව්පියෝ සිහිකරලා දුන් දානය
มุมมอง 2.1K4 หลายเดือนก่อน
Almsgiving at our place in Australia|meal prep|අපේ දෙමව්පියෝ සිහිකරලා දුන් දානය
Shopping for quilts, bed linen, comforter sets etc at Kmart|Winter bedding|Australiasinhalavlogs
มุมมอง 3644 หลายเดือนก่อน
Shopping for quilts, bed linen, comforter sets etc at Kmart|Winter bedding|Australiasinhalavlogs
ඕනෑම රටක Shared accommodation එකක ඉන්නකොට ඇතිවෙන ප්‍රශ්න සහ ඒවට විසඳුම්| Australia Sinhala vlog
มุมมอง 3394 หลายเดือนก่อน
ඕනෑම රටක Shared accommodation එකක ඉන්නකොට ඇතිවෙන ප්‍රශ්න සහ ඒවට විසඳුම්| Australia Sinhala vlog
How to make milk toffees|only 2 ingredients|easy recipes for students@-kangaroodeshayen8033
มุมมอง 1075 หลายเดือนก่อน
How to make milk toffees|only 2 ingredients|easy recipes for students@-kangaroodeshayen8033
ආන්ටි කොහොමද ❤😊 Congratulations නංගි ✨️✨️👍💐 ඇත්තටම ආන්ටි මම දන්න තරමින් ගොඩාක් හොද රටක් ඹස්ට්රේලියාව කියන්නෙ ලංකාව වගෙ දේශගුණික සමාන කම්තියන. දියුණු රටක් හැම ඇතින්ම මම හිතන විදිහට.එක අපරාධය ක් වෙන්නෙ නම් නැ කවුරුත් ආසයි ඔහෙ එන්න 😊 මන් හරිනෙද ආන්ටි ඉතින් බුදුසරණයි දෙවිපිහිටයි ✨️✨️☸️🕉️🌺😊
Congratulations 🎉
@@Apesihina Thank you ❤🙏
💐My greetings to you nanga 💐👩🎓🥰
@@SadasivihenSadasivihen Thank you ❤🙏
ඔයාව සම්බන්ධ කරගන්න බැද අක්කෙ
@@RachiniWasana කැන්ගරු දේශයෙන් FB එකට msg එකක් දාන්න
fb na
Wssp vitarai
මටත් පොඩි දුවෙක් ඉන්නවා
අනේ..ලස්සනයි
අපිට..ගෙන්න ගන්න බැද අක්කේ
@@RachiniWasana ගෙන්න ගන්න යන වියදමින් ලංකාවෙන් ගන්නත් පුළුවන්..
❤❤
❤❤❤
❤❤❤
හරිම ලස්සනයි 🥰 සුවද නම් මොනවගෙද කියල දන්නැ 😂😊💐
ලොකුවට සුවඳක් නම් නැහැ. ලස්සනයි හැබැයි. 👍❤
ආන්ටි කොහොමද හරිම ලස්සනයි Nails design එකනම් ඹන්න ❤😊👍✨️✨️ විඩියොස් ටික බලන්න පොඩ්ඩක් පරක්කු උනා පොඩ්ඩක් අසනීප උනා බුදුසරණ දෙවිපිහිටයි ✨️✨️☸️🕉️🌺😊
බොහොම ස්තුතියි පුතා. ඉක්මනින් සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤🙏
ගොඩාක් වටිනව ආන්ටි විඩියොඑක Chef Course කරන්න ඉන්න අයට ✨️✨️✨️👍😃
බොහොම ස්තුතියි පුතා ❤🙏
ආන්ටි හරිම ලස්සනයි හැබැයි බයකරා ලොකු අයට ටොෆි දෙන්නැද්ද🤔🤔 😂😂😊💀❤🥶
@@thisaranajayasanka6027 බොහොම ස්තුතියි. නැහැනේ. පොඩි අයට තමා lollies දෙන්නේ. ඕනේ නම් ගන්න පුළුවන්.ඒත් කව්රුත් එහෙම ගන්නෙ නැහැ 🤣🤣❤
හරිම ලස්සනයි ඹකීඩ් පැල දෙකනම් පොට් එකත් එක්ක ✨️💐💐💐😊
@@thisaranajayasanka6027 බොහොම ස්තුතියි ❤🙏
ගොඩක් වැදගත් විඩියොඑකක් ආන්ට ❤😊
@@thisaranajayasanka6027 බොහොම ස්තුතියි පුතා ❤🙏
Ane Miss 482 visa eken awoth school free na kiuwa apita.babala 2nnek innawa.4yers,9 years.hairdresser job ekatai Enne.husban normal job ekakuth karoth school fees gewala jiwath wenna puluwan da samanya vidiyata.nathnam amaruwe wateida avith.school free nathi nisa bayai
@@manjulasuranga1479 ඉස්කෝලවලට සෑහෙන්න මුදලක් යනවා. ඔයාලා දෙන්නම වැඩ කලොත් බැරි වෙන එකක් නැහැ. නමුත් මට හරියටම ස්ථිරවම කියන්න බැහැ අමාරුවේ වැටෙයිද නැද්ද කියලා. ඒක ඔයාලා අතේ තියෙන්නේ. ඔයාලා වියදම් කරන විදිහට. ගෙවල් කුලී ගෙවාගෙන, ඉස්කෝලේට ගෙවලා, කන්න බොන්න, bills ගෙවලා ඉන්න එක ලේසි නැහැ. Jobs 2ත් එක්කෙනක් කලොත් බැරිවෙන එකක් නැහැ. ඔයාලට හම්බවෙන පඩියේ හැටියට තමා. Cost of living නම් මෙහෙ ටිකක් වැඩියි. ජීවිතේ risk ගන්නත් ඕනේ. නැත්නම් දිනන්න අමාරුයි. All the best!!!
ලස්සන යි විඩියෝ එක
@@dilulife4456 බොහොම ස්තුතියි ❤🙏
Hello dear friend 👋 good evening 🌆 how are you 🙏 I hope you are all is well 🙏 beautiful sharing 🙏 god bless you with great success 🙏
hi I am doing great. Thank you 🙏
Video aekk ona mis
@@lifetrcer287 ඉක්මනින් අරගෙන එන්නම් 👍
@-kangaroodeshayen8❤033
Wow අක්කේ ❤❤❤❤
@@withpurna847 ❤🤗
Harima lassani ❤❤
@@nadeekagunasekara6135 Thank you nangi ❤🙏
එක ත් ලස්සන සංස්කෘතිය ක්
@@dilulife4456 අනිවාර්යෙන් ❤👍
1 comment
අමමේ ආන්ටි පෝන් එකෙන් ලගටම අරන් බැලුවෙ මාව උඩ ගියා😮😂😂😂😂 එකනම් මාරයි ❤
@@thisaranajayasanka6027 හපොයි sorry... 🙏❤
ECU eke nursing degree eka hodayid australia enn please reply krnn
වරදක් නැහැ මම හිතන්නේ. මේ දුව ළඟදීම 2nd yr එක ඉවර කරනවා. Holiday ලැබුණු ගමන් එයත් එක්ක ආපහු video එකක් කරන්න ඉන්නෙ. Stay tuned 👍
@-kangaroodeshayen8033 ecu eka gana aunty dannwd eken apu aya innwd
@@sachinthana476 මේ දුව ඉගෙන ගන්නෙ ACU එකේ. ECU දන්න කෙනෙක් නම් නැහැනේ
@@-kangaroodeshayen8033 aunty lankawe acu campus ekk thiyed ane poddak kiynnkoo
@@sachinthana476 ඔයා ලංකාවේද ඉන්නෙ.? එහෙනම් මට වැඩිය ඔයාට තොරතුරු හොයාගන්න පුළුවන් නේද? මම ලංකාවේ තියෙන campus ගැන කියන්න දන්නේ නැහැ sorry,. Google search කරලා බලන්න please
Lovely!
@@IlOvEPuRpLeFY Thank you ❤🙏
Beautiful flower ❤
@@sandyadayani6395 Thank you ❤🙏
I missed your few videos. nowadays I 'm so busy and happy because my daughter came from Australia. So
@@sandyadayani6395 That's good. Enjoy your time with your daughter ❤