- 54
- 5 349
Meth Mal Vila
Sri Lanka
เข้าร่วมเมื่อ 7 ต.ค. 2023
ලස්සන ජීවිතයක්(1)
දුක් කඳුළු මැදින් ගලාගෙන යන ජීවිතයට, විඩාපත් වූ දෙනෙතට, බලාපොරොත්තු සුන් වී ඉරිතලී ගියත් හදවත් යායට සිහිල් පොදක් වෙන්න මගෙන් පුංචි ඔවදනක්
มุมมอง: 90
วีดีโอ
ධර්ම සාකච්ඡා (2)
มุมมอง 87วันที่ผ่านมา
මෙය පෞද්ගලික කරන ලද දහම් සාකච්ඡාවකි එහි අන්තර්ගතයේ ඇති දහම් කරුණු පමණක් උකහා ගන්න
ධර්මය සාකච්චා (1)
มุมมอง 1192 วันที่ผ่านมา
දර්මය පුරුදු කරන, හොයන අයට ඇතිවන ප්‍රයෝගික ගැටළු වලටහැකි අයුරින් පිළිතුරු ලබාදීම.
පින (1)
มุมมอง 18114 วันที่ผ่านมา
පින ගැන විවිධ දුර්මත ඇති මේ කාලේ පින ගැන මනා අවබෝධයක් ඇති කරගෙන හොඳින් පින් රැස් කරගෙන මේ භයානක සසරෙන් නිදහස් වෙන්ට උත්සාහයක් දරමුණ ඒ සඳහා මේ දේශනාවන් උපකාරයක් වේවා
වස් වැසීමට පළමුව අප සියළු දෙනා එකතු වී අපගේ බුදුරජාණන් වහන්සේ පැන් පහසු කරන ලදී
มุมมอง 1275 หลายเดือนก่อน
වස් වැසීමට පළමුව අප සියළු දෙනා එකතු වී අපගේ බුදුරජාණන් වහන්සේ පැන් පහසු කරන ලදී
තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්සේ 🙏
teruwan saranai swamin wahansa🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්සේ. ගොඩක් පිං
තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්සේ. ගොඩක් පිං
Saadu ! Saadu !Saadu !
තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්සේ 🙏 බුදුරජාණන් වහන්සේ බුදු පිළිම තනවන්න, ඒවාට වදින්න අපට දේශනා කරල තියෙනවා ද? පිළිම වලට වදින එක බුදු දහමෙන් පිට තියෙන දෙයක්ද ස්වාමීන් වහන්සේ 🙏
බුදුපිළීම තැනීම බුදුරජාණන් වහන්සේ කිසිම තැනක දේශනා කොට නෑ. එමෙන්ම අතීතයේ සිටි අය බුදුපිළිම තැනීමට මන්දෝසායි වූ අතර එයට හේතුව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අගෞරවයක් සිදුවේද යන සැකයෙනි. නමුත් තථාගතයන් වහන්සේ සිටින කාලයේදී බෝධීන් වහන්සේට වන්දනාමාන කිරීම තථාගතයන් වහන්සේට වන්දනාමාන කිරීම හා සමාන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත . නමුත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු රජවරු සහ ඇතැම් මිනිසුන් විසින් පිළිමවහන්සේලා නිර්මාණය කර ඇත. මෙය අන්‍යාගම්වල බලපෑම මත සිදුවූවක් බව විශ්වාස කළ හැක. අත්තෙනම් පිළිම වන්දනාව අන්‍යාගම් වල ඇති ආගමික ලක්ෂණයකි. මෙය පසුව බුදු දහමට එකතු වී ඇත.
සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේ 🙏
තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්සේ 🙏
තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්සේ 🙏 බොහොම පිං ඔබ වහන්සේට .
තෙරුවන් සරණයි .ape suwaminwhansa.නිදුක් නිරෝගී බවලැබේවා ...sadu sadu sadu 🙏🙏🙏🌺🌺🌺
🙏🙏🙏
තෙරුවන් සරනයි
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් අපේ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සැප ලැබේවා දිිර්ගායුස ලැබේ වා 🙏🙏🙏🌺🌺🌺
🎉 4🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී පුන්‍ය බවලැබේවා
තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්සේ
තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්සේ
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි 🙏
🌹🌹🌹sadu sadu sadu mage samma sambudu rajanan vahanseta mama namaskara karami🌹
තෙරැවන් සරණයි අපෙ ස්වාමින්වහන්සේ ..🙏🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏🙏
දානය දිය යූත්තේ පූජ්‍ය පක්ෂයට පමණක් නොව දානය ලැබීමට සුදුසු ඕනෑම කෙනකුට/ සත්වයකුට නේද?
ඔව් ඒක හරි නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට යමෙක් දන් පැන් පූජා කළොත් එයින් ලැබෙන පින මහත්ඵලයි මහානිසංසයි මජ්ඣිම නිකායේ දක්ඛිණා විභංග සූත්‍රය මේ කාරණාව ගැන හොඳට දේශනා කරලා තියෙනවා එම සූත්‍රය අධ්‍යයනය කරන්න අප විසින් දේශනා කරන්නට යෙදුණු දානය කාටද දිය යුත්තේ කියන මාතෘකාව නැවත ශ්‍රවණය කරලා ප්‍රශ්නයක් ඇත්නම් යොමු කරන්න තෙරුවන් සරණයි
🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏Sadu sadu sadu
🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
අපි ආයෙ යනදවසට පාදලාන්ජන පුජාව කරන්න හිතා ගත්තා බොහොම පි න් ඔබවහන්සේට ..සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
ඒ උතුම් රැවන්වැලි මහා සැයට මාගෙ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌺 ..අපෙ පිනවත් ස්වාමින්වහන්සේ මේගැන පහදලා දිිලා විසාල පිනක් අත්කරගත්තෙ.අපි පාගන්නැ හිතලා පැගිලා ඇති නොදුනුවත්කමින් .මෙවනි පින් සිතුවිල්ලක් අපිට ආවෙ නැ පාදලාන්ජන වන්දනාව කරන්න. ඔබවහන්සේ අපට පහදලා දුන්නෙ..කෝටි කෝටි පුුකෝටි වාරයක් පින් සිදුවේවා 🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු ..උතුම් වු ඒ අමානිවන බොහෝ ඇතක නොවේවා..සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
සාදු සාධු ගොඩක් පින්
👏👏👏
සාදු සාදු සාදු
සාදු සාදු සාදු උතුම් වු මහාසන්ගරත්නය ට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹නිදුක් වො නිරෝගී වේවා 🙏🙏🙏🌺🌺🌺 පින්වත් ස්වාමීන් වහන්සේ .
සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌺 සාදු සාදු සාදු සාදු සාදු සාදු
Sadu sadu saduu 🙏🙏🙏🙏🌺🌺🌺 piwath suwaminwhanseta mage namaskaraya වේවා 🙏🙏🙏🌺🌺🌺🌺 සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක් නිරෝගී බවලැබේවා ලැබේවා ...දිිර්ගායුස ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺
මෙවනි පින්කමකට සම්බන්ද වෙන්න ලැබුනෙ අපට උතුම් වු මහාසන්ගරත්නය නිසාමයි උතුම් පින්කෙතට මාගෙ වඩවඩාත් නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌺 සාදු සාදු සාදු සාදු සාදු ..
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏අපගෙ තාතාගතයන්වහන්සෙට මාගෙ නමස්කාරය වේවා උතුම් මහාසන්ගරත්නය ට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🌺
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු උතුම් මහාසන්ගරත්නය ට නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌺 සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏උතුම් මහා සනගරත්නයට මගේ නමස්කාරය වේවා ....
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏බගවත් වු අරහත් වු සම්මා සම්බුදුරජානන්වහන්සේට මම නමස්කාර කරමි මාගෙ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹 ...පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා..දිර්ගායුස ලැබේවා ...🙏🙏🙏
සාදු සාදු සදු 🙏🙏🙏 අපෙ පින්වත් සුවාමින්වාසෙ ට නිදුක් නිරෝගී බවලැබේවා ලැබේවා දිිර්ගායුස ලැබේවා .තව තවත් මෙවනි ධර්ම දේසනා කිරිමට සක්තිය ලැබේවා...🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු උතුම් පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා .🙏🙏🙏🌺🌺🌺🌺 නිදුක් නිරෝගී බවලැබේවා දිිර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් අපෙ ස්වාමින්වහන්සේ ට උතුම් වු අමා නිවන වහා වහා ලබත්වා..🙏🙏🙏🙏🌺🌺🌺🌺 අපිටත මේ උතුම් පින්කමට සම්බන්ධ විිමට වාසනවක් පිනක් තිබුන පින්වත් උතුම් පින්කෙ මහා සගරැවන නිසා..සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏. අපිද සැදැහැවත් සිතින් යුතව අනුමෝදන් වෙම් ඒ පින් අත්තන්ට ඒ උතුම් වු නිවන බොහො කල් නොවේවා 🙏🙏🙏🌺🌺🌺සාදු සාදු සාදු .