- 23
- 178 225
අලුත් කලාවක්
เข้าร่วมเมื่อ 15 ส.ค. 2020
The new trends of new songs and other entertainments
Mohini - Sanuka x Master D
Artiste - SANUKA ft. MasterD (@realmaster.d)
Song Lyrics - Sanuka Wickramasinghe
Rap Lyrics - MasterD (@realmaster.d) & Sanuka
Melody & Music - Sanuka Wickramasinghe
Mixing & Mastering - Sanuka Wickramasinghe
Video - Mamas Boys Films (@mamasboysfilms1573)
මාගේ සුදු නෝනේ
ආලේ බැඳි තීගේ
හර්දේ මට ඈතයි දැනුනා
ඇයිද තව නාවේ
කවුද බොරු කීවේ
වෛතාල කාලෙත් ගෙවුනා
//
අතදරුවා වඩාගන්නට දීලා
නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා
මැදියම් වෙලාවේ
නුඹමයි සොයාවේ
දුටු තැන ආලෙන් බැඳුණා
නුඹගේ මුලාවේ
මං පැටලුනානේ
අද තනි ඇහැටම ඇඬුණා
පාළු ගුරු පාරේ
රෑක යන වේලේ
මාගේ බරබාගේ කැඩුණා
හන්දියක අයිනේ
දිස්නේ දෙන රූපේ
දෙව්ලියක වාගේ පෙනුනා
අතදරුවා..
මැදියම් වෙලාවේ..
Rap
අඳුර වැටෙද්දි ගලයි තනිකමයි
රෙද්ද අන්දන්න කවුරුත් නැති ළමයි
බැලුවේ නැහැ මං උඹේ කනකරයි
උඹයි මෝහිණී මහසෝනා මමයි
අන්දර යාය ළඟ ගින්දර වාගේ උන්න
සුන්දර ලන්දා මගේ පණ
බෙන්තර ගඟෙන් එහා මන්තර වැඩක් නෑ කොල්ලෝ
ඔක්කොම ගෑණු යක්කු කොර
ඝන අඳුරැ කළු සේනා කෙල්ලේ නුඹේ මලට පරවේ
ගැලු රුධිර කොපුලේ තෙමාගෙන හිත් සලිත කෙරුවේ
අම්මපා ගංතෙරේ ඇවිද්දා අපි මරු
බලා උන්නා හඳපානේ ඒ තරු
කම්මුල් දෙක රතු වෙද්දි ඒකත් මරු
උඹ වගේ කෙල්ලෙක් හොයන්න බෑ රළු
අතදරුවා..
මැදියම් වෙලාවේ..
සුදු සාරි දුන්නේ මමයි
රන්මාලේ බැන්දේ මමයි
බොට මාව මතක නැද්ද මෝහිණී
ඩයිපර් මාරු කෙරුවේ මමයි
ළමයා නැලෙව්වේ මමයි
බොට මං හොඳ වැඩියි තමයි මෝහිණී
All rights own by Original Artists
#songs #music #trending #love #rap #newmusic #viralvideo #shorts
Song Lyrics - Sanuka Wickramasinghe
Rap Lyrics - MasterD (@realmaster.d) & Sanuka
Melody & Music - Sanuka Wickramasinghe
Mixing & Mastering - Sanuka Wickramasinghe
Video - Mamas Boys Films (@mamasboysfilms1573)
මාගේ සුදු නෝනේ
ආලේ බැඳි තීගේ
හර්දේ මට ඈතයි දැනුනා
ඇයිද තව නාවේ
කවුද බොරු කීවේ
වෛතාල කාලෙත් ගෙවුනා
//
අතදරුවා වඩාගන්නට දීලා
නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා
මැදියම් වෙලාවේ
නුඹමයි සොයාවේ
දුටු තැන ආලෙන් බැඳුණා
නුඹගේ මුලාවේ
මං පැටලුනානේ
අද තනි ඇහැටම ඇඬුණා
පාළු ගුරු පාරේ
රෑක යන වේලේ
මාගේ බරබාගේ කැඩුණා
හන්දියක අයිනේ
දිස්නේ දෙන රූපේ
දෙව්ලියක වාගේ පෙනුනා
අතදරුවා..
මැදියම් වෙලාවේ..
Rap
අඳුර වැටෙද්දි ගලයි තනිකමයි
රෙද්ද අන්දන්න කවුරුත් නැති ළමයි
බැලුවේ නැහැ මං උඹේ කනකරයි
උඹයි මෝහිණී මහසෝනා මමයි
අන්දර යාය ළඟ ගින්දර වාගේ උන්න
සුන්දර ලන්දා මගේ පණ
බෙන්තර ගඟෙන් එහා මන්තර වැඩක් නෑ කොල්ලෝ
ඔක්කොම ගෑණු යක්කු කොර
ඝන අඳුරැ කළු සේනා කෙල්ලේ නුඹේ මලට පරවේ
ගැලු රුධිර කොපුලේ තෙමාගෙන හිත් සලිත කෙරුවේ
අම්මපා ගංතෙරේ ඇවිද්දා අපි මරු
බලා උන්නා හඳපානේ ඒ තරු
කම්මුල් දෙක රතු වෙද්දි ඒකත් මරු
උඹ වගේ කෙල්ලෙක් හොයන්න බෑ රළු
අතදරුවා..
මැදියම් වෙලාවේ..
සුදු සාරි දුන්නේ මමයි
රන්මාලේ බැන්දේ මමයි
බොට මාව මතක නැද්ද මෝහිණී
ඩයිපර් මාරු කෙරුවේ මමයි
ළමයා නැලෙව්වේ මමයි
බොට මං හොඳ වැඩියි තමයි මෝහිණී
All rights own by Original Artists
#songs #music #trending #love #rap #newmusic #viralvideo #shorts
มุมมอง: 154
วีดีโอ
සදමාලී - Shan Putha
มุมมอง 6K12 ชั่วโมงที่ผ่านมา
Producer: DILU Beats Mixer: DILU Beats Composer: Kaushan Gunarathne Composer: Dileepa Madushan All Rights owned by original artist. මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම ඉද්දි මඟහැරී ගියා වස්සානෙ කලකට ඉස්සර දෙවඟන වෙස්වලා මං ළඟට බැස්ස මෙ යක්ශනි කුණුගොඩේ මැස්සා මං තේරුම් ගත්තෙ පස්සෙ මං ඒත් මම පනපිටින් සඳමාලි සිඳීයන සන්තකේ Salary නිවන් දකී අනේ අනිච්චං සංසාරේ සඳ වට ගෙතු ගෙත්තම් වගෙ පුංචි තරු රෑන මගේ ලෝකෙ...
Malsara widinawa
มุมมอง 152K19 ชั่วโมงที่ผ่านมา
Artist - Chamara Ranawaka Lyrics Melody Music - Chamara Ranawaka Composer - Denuwan Kaushaka All rights own by original artists #songs #motivation #music #trending #love #newmusic #viralvideo #rap #regionalmexicano #reggae
ඇයි මං ආවේ - Shan Putha
มุมมอง 489วันที่ผ่านมา
Shan Putha × Dilu Beats - Ai Man Awe (ඇයි මං ආවේ) | Official Music Video ♬ Artists: Shan Putha × Dilu Beats ♬ Music: Dilu Beats ♬ Mix & Master: Dilu Beats ♬ Lyrics: Shan Putha ♬ A Film by: Hasindu D silva ♬ Directed By: SPMP කාලය විසින් තීරණය කරාවි හැමදේ දකුණතින් දුන්නු දේවල් ගාවගන්නෑ වමතේ, මවු ගසින් දුර තනිවම බීජ පැලවේ, අම්මා නැති දරුවොත් කොතනක හෝ කෝනක නැලවේ.. නෑ දිනුවෙ විභාග ගුරු දෙගුරුන්ගෙන්...
හිමි නැති ආදරේක... Raveen Tharuka #songs #viralvideo #newsinhaladjremix2024
มุมมอง 163วันที่ผ่านมา
Performed by - @raveentharukamusic Melody & music - @raveentharukamusic Lyrics - Umera pathirana Piano - Praveen Sandeepa Guitars -Prakash Ranasinghe Bass - Vihanga susangeeth Drums - Buddhika sri rajapaksha Additional arrangements - Nimesh kulasinghe Mix and mastering - Rupender venkatesh  Lyrics මංමාවත් පාලුවේ ගිලිලා නුඹ මා නැවතූ තනිකම රිදවාන යළි දැනුනා සිහිනෙක වුව ආයේ ළඟ මැවිලා නොම ඒව...
වටේ ගිහින් - Funky Dirt #trending
มุมมอง 21014 วันที่ผ่านมา
All rights own by original artists Artist : Funky Dirt Music : Shenal Maddumage Lyrics : Murshad Huvais (Mura) DOP : Irushka Bogoda Asst. Director : Drop C Makeup : Sanka Madu Choregraphy : Oshan Liyanage Edit and Color : Kasun Kavinda #songs #newmusic #rap #shorts #viralvideo #funcky
බලාපන් සෝබනී... DILUBeats
มุมมอง 15014 วันที่ผ่านมา
All rights own by original artist Performed by @DILUBeats Melody & Music by @DILUBeats Lyrics - @SHANPUTHA & @DILUBeats Guitars - Prakash Ranasinghe Guitars Recorded by Prasad Helambage @infinity Studio A FILM BY HASINDU D SILVA @hasindudsilva9179 Script - Ishini Wijesinghe, Dilu, Hasindu D Silva, Kavindu Anjana, Mihiran weerasinghe Assistant Director - Kavindu Anjana Production Man...
ALA
มุมมอง 3K14 วันที่ผ่านมา
All rights own by the original artists Pathale Ala 2 Theme Song - Tapori Version | Vini Productions ft @SHANPUTHA, @Moniyo_& @DJJNK(Official Music Video) 🔵 Patha Ala Theme Song Main Vocals - Shan Putha x Mr. Moniyo Music/ Mixing and Mastering/ Recording - DJ JNK Lyrics - Viraj Madusanka 🔵 Lyrics ඉවුරු පදුරු තලා (තලා ) වහියි මේඝ වලා (වලා) රුදුරු බැලුම් බලා එන්නෙ පාතාලේ ඇලා උතුරු සුලං බලා (...
Ma deparak - මා දෙපාරක්
มุมมอง 24114 วันที่ผ่านมา
Ma deparak - Mihiran All rights are belongs to first owners #mihiran #shorts #songs #rap #trending #1million #love #foryou #fyp
KAMAK NA... Shan Putha X Izu #rap #song #sinhala
มุมมอง 11014 วันที่ผ่านมา
KAMAK NA song with ne AI Shape. All rights are belongs to first owners #shan #shorts #songs #rap #trending #1million
Ansathu Oba - අලුත් තාලෙට - අන් සතු ඔබ #trending
มุมมอง 467 หลายเดือนก่อน
Ansathu Oba - අලුත් තාලෙට - අන් සතු ඔබ #trending