- 82
- 478 405
SL LooKs Music
Sri Lanka
เข้าร่วมเมื่อ 28 เม.ย. 2015
* සියළුම ගීතවල අයිතිය එහි මුල් හිමිකරුවන් සතුයි.
Team Look Music
Team Look Music
Tharindu Nagena Yame (තරිඳු නැගෙන යාමේ) - Milton Mallawarachchi
තරිඳු නැගෙන යාමේ
සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ
කුමට එක් උනාදෝ
කෙලෙස වෙන් උනාදෝ
සැඟවී ගියාදෝ සෙනේහේ.........//
කොඳ මල් පිපී රෑ
මට ළං වෙලා
ගයනා වූ පෙම් ගායනා.........//
නෑසිලා ගියාවේ
තනිව තනි උනාවේ
හමුවේද සිහිනෙන් රැයේ
තරිඳු නැගෙන යාමේ
සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ
කුමට එක් උනාදෝ
කෙලෙස වෙන් උනාදෝ
සැඟවී ගියාදෝ සෙනේහේ…
මේ වේදනාවෝ ඔබටත් දැනී
රතුවෙයිද ඔය නෙත් ඔබේ.........//
තැවුල් නිවා දෑසේ
පැතුම් පතා ආසේ
හමුවෙන්න සසරේ යලි…
තරිඳු නැගෙන යාමේ
සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ
කුමට එක් උනාදෝ
කෙලෙස වෙන් උනාදෝ
සැඟවී ගියාදෝ සෙනේහේ........//
ඔබේ ප්‍රියතම ගීත අහන්න SL LooKs Music TH-cam Channel වෙත පිවිසෙන්න.
Subscribe කර තවත් මෙවැනිම ගීත ඇතුලත් කල විගසම මග නොහැර ගීත රසය විදගන්න.
Comment කර ඔබේ අදහස් සහ ඔබ දන්නා දේ අනෙක් අයත් සමග බෙදාගන.
Share කරල අනෙක් අයටත් අහන්න දෙන්න.
Like කරන්නත් අමතක කරන්න එපා.
Team SL LooKs Music
Biggest Sinhala Songs Collection in TH-cam
#SLLooKsMusic_MiltonMllawarachchi
#SLLooKsMusic
#MiltonMllawarachchi
සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ
කුමට එක් උනාදෝ
කෙලෙස වෙන් උනාදෝ
සැඟවී ගියාදෝ සෙනේහේ.........//
කොඳ මල් පිපී රෑ
මට ළං වෙලා
ගයනා වූ පෙම් ගායනා.........//
නෑසිලා ගියාවේ
තනිව තනි උනාවේ
හමුවේද සිහිනෙන් රැයේ
තරිඳු නැගෙන යාමේ
සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ
කුමට එක් උනාදෝ
කෙලෙස වෙන් උනාදෝ
සැඟවී ගියාදෝ සෙනේහේ…
මේ වේදනාවෝ ඔබටත් දැනී
රතුවෙයිද ඔය නෙත් ඔබේ.........//
තැවුල් නිවා දෑසේ
පැතුම් පතා ආසේ
හමුවෙන්න සසරේ යලි…
තරිඳු නැගෙන යාමේ
සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ
කුමට එක් උනාදෝ
කෙලෙස වෙන් උනාදෝ
සැඟවී ගියාදෝ සෙනේහේ........//
ඔබේ ප්‍රියතම ගීත අහන්න SL LooKs Music TH-cam Channel වෙත පිවිසෙන්න.
Subscribe කර තවත් මෙවැනිම ගීත ඇතුලත් කල විගසම මග නොහැර ගීත රසය විදගන්න.
Comment කර ඔබේ අදහස් සහ ඔබ දන්නා දේ අනෙක් අයත් සමග බෙදාගන.
Share කරල අනෙක් අයටත් අහන්න දෙන්න.
Like කරන්නත් අමතක කරන්න එපා.
Team SL LooKs Music
Biggest Sinhala Songs Collection in TH-cam
#SLLooKsMusic_MiltonMllawarachchi
#SLLooKsMusic
#MiltonMllawarachchi
มุมมอง: 2 621
วีดีโอ
Mage Pemlowa (මගේ පෙම්ලොව) - Karunarathne Diwulgane
มุมมอง 5423 ปีที่แล้ว
මගේ පෙම්ලොව සිහසුන් අරා සිටි කුමරියේ ඔබ කලත් අභිනික්මන් සිහින උයනේ කරමින් සක්මන් කරනු ඇයි තව මා සිතේ හොල්මන්......// ගසක සෙවනක පවන් රැල්ලක සිසිල බව රැඳි ඔබේ සෙනෙහස හද නිදන් කල මතකයේ සටහන් වගෙයි උදුනක ඇවිලෙනා ගිනිදැල් මගේ පෙම්ලොව සිහසුන් අරා සිටි කුමරියේ ඔබ කලත් අභිනික්මන් සිහින උයනේ කරමින් සක්මන් කරනු ඇයි තව මා සිතේ හොල්මන් සුලඟෙ සෙලවෙන පහන් රැල්ලක අතිර බව රැඳි ඔබේ ප්‍රේමය හිත නිදන් කල මතකයේ සට...
Mata Dan Be (මට දැන් බෑ) - Milton Mallawarachchi
มุมมอง 2.3K3 ปีที่แล้ว
මට දැන් බෑ ඔබ කෙසේ කිවත් මගේ සීත නම් නොවෙනස්මයි ඔබ කෙසේ කිවත්.......// ඔබ හමුවූ... මුල් දවසේ මම සිතුවේ මිතුදමින් බැඳෙන්නයි සියුමැලිවූ.... වත කමලේ සිනා දොළේ සදා කල්.... රැදෙන්නයි එනමුදු ව නොපැතූ කුරිරු ව ආදරෙන් බැදුනෙමු මට දැන් බෑ ඔබ කෙසේ කිවත් මගේ සීත නම් නොවෙනස්මයි ඔබ කෙසේ කිවත් පිවිතුරු වූ.... හද බැඳී සෙනෙහසින් වෙන් නොවී සිටියානම් අද වෙනකම්.... අප දෙදෙනා යහළු වී සුහද වී.... සිටියානම් ඔබ තනිවී...
Mage Atheetha Diviye (මාගේ අතීත දිවියේ) - Milton Mallawarachchi
มุมมอง 3.4K3 ปีที่แล้ว
මාගේ අතීත දිවියේ සැමරුම් මැකී මැකී කුමරී ඔබේ සිනහවේ කොහේදෝ මුලාවී....// මාගේ කුමාර කාලේ සෙනෙහේ අතීතයේ පෑයු සුපුන් සඳක් වාගේ අප්සරාවියේ ඇයිදෝ වෙනස් උනේ මහදේ වේදනා මවා මාගේ අතීත දිවියේ සැමරුම් මැකී මැකී කුමරී ඔබේ සිනහවේ කොහේදෝ මුලාවී අපගේ පැතුම් විමානේ වෙන් වීලා එක් උනේ භවයෙන් භවේ පැත අපගේ ආදරේ නිසා කාලේ ලඟා උනා ආයේ වේදනා නිවා මාගේ අතීත දිවියේ සැමරුම් මැකී මැකී කුමරී ඔබේ සිනහවේ කොහේදෝ මුලාවී..../...
Ma Dayabara Priyaviye (මා දයාබර ප්‍රියාවියේ) - Milton Mallarachchi
มุมมอง 1.4K3 ปีที่แล้ว
මා දයාබර ප්‍රියාවියේ ඔබ වෙත ලියනා අවසන් ලිපියයි මේ..... මා ගැන කිසි දින අහිතක් නොසිතු මැනේ..... මා දයාබර ප්‍රියාවියේ කුල ගොත විමසා ඔබේ මාපියන් අප පෙම් දම වෙත අකුල් හෙළා අපට අහිමි කල සොදුරු ලොවින් මා සමුගන්නෙමි අද සුභ පතලා හෙට හිමිදිරියේ............ ඔබ පිටවනු ඇත අනෙකෙකු සරණ පතා....... මා දයාබර ප්‍රියාවියේ ඔබ වෙත ලියනා අවසන් ලිපියයි මේ..... මා ගැන කිසි දින අහිතක් නොසිතු මැනේ..... මා දයාබර ප්‍රියා...
Hela Jathika Piyum Vile (හෙළ ජාතික පියුම් විලේ) - Ierin De Alwis & laxman Rodrigo
มุมมอง 3.3K3 ปีที่แล้ว
හෙළ ජාතික පියුම් විලේ සුවඳ කැකුළු මල් වැනී... අතමිට මොලවා සුරකින දේ මොනවද දරුවනී...// සව්සිරියෙන් සපුරන්නට උදාවන අනාගතේ... රන් මිණි මුතු වැනි අදහස් ඇත මිට මොලවා අතේ...// හෙළ ජාතික පියුම් විලේ සුවඳ කැකුළු මල් වැනී... රට අධි රද වාදෙන් මුදා නිදහස් සුව වළඳවා... ලංකා මව හිනැහේ තොල් පෙති මත හසරැලි මවා... දෑ අභිමානය අනුරාගය බිහිකළ හද තුළේ... අනගාරික ධර්මපාල හිමි සමරමු සිංහලේ...// හෙළ ජාතික පියුම් විලේ...
Nilambare Kalum Riri (නිලම්බරේ කැලුම් පිරි) - Felix Anton With Rukmani Devi
มุมมอง 8K3 ปีที่แล้ว
නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ මගේ හදේ සදා රැඳී ඉන්න ප්‍රිය ළදේ නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ ඔබේ හදේ සදාරැඳී ඉන්න මට සිතේ මියුරු තෙපුල් පවසා මා හද සනසනු මැනෙ සිරිකත මෙන් මගෙ පැළ තුළ රැඳෙන්න පියබදේ සුව සහනය මිහිර මවා එන්නෙමි ඔබ වෙතේ ඔබේ හදට ආලෝකය දෙන්නෙමි හැම වෙලේ නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ මගේ හදේ සදා රැඳී ඉන්න ප්‍රිය ළදේ නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ ඔබේ හදේ සදාරැඳී ඉන්න මට සිතේ දිව...
Mage Sudu Mage Wathuwa (මගේ සුදු මගේ වස්තුව) - Keerithi Pasquel
มุมมอง 1493 ปีที่แล้ว
මගේ සුදු මගේ වස්තුව.... රත්තරන් කියා..... අමතමි ඔබ නිරතුරු.... ආදරෙයි කියා..... රැකගමි ඔබේ මගේ නෙතු යුග විලස සදා...... සොදුරි ලෙස මගේ සෙවණේ රැදෙනු සදා..... රැදෙනු සදා..... දුක සුවවේ දැන් දැනුනද දිවි ගමනේ...... නොසැලී සිටිනු මැන.... මා හා එක අරණේ..... සැනසි ලද දෙයින් ඔබ විදගෙන සැනසුම සුව සහනේ..... රැදෙනු මැනවි සිරිකත ලෙස මගේ සෙවණේ...... මගේ සුදු මගේ වස්තුව රත්තරන් කියා..... සෝ සුසුමන් හද නැගුනද ...
Pem Sitha Laga (පෙම් සීත ළඟ නතර වෙන්න) - Raju Bandara
มุมมอง 4123 ปีที่แล้ว
පෙම් සීත ළඟ නතර වෙන්න ආශා හිතෙන හිත් පොඩියට තුරුල් වෙලා තරු ගනින්න පෙම් සීත ළඟ නතර වෙන්න ආශා හිතෙන හිත් පොඩියට තුරුල් වෙලා තරු ගනින්න තව කොච්චර කල් යාවිද තව කොච්චර කල් යාවිද කියා දෙන්න ඉඩ දෙනවද සමනලී රන් සමනලී අර මොදුවෙනා සඳ යහනට ගව් ගණනක් පයින් යන්න පියාපත් තියා එනවද සමනලී ඇගිලි තුඩින් හිස පිරි මැද අලවන්ත කම කියන්න මං කොච්චර ආදරේද සමනලී කියා දෙන්න ඉඩ දෙනවද සමනලී රන් සමනලී ඔය අහංකාර මුණු පොඩියේ...
Musilaya (මුසිලයා) - Sanath Nandasiri
มุมมอง 4423 ปีที่แล้ว
මුසිලයා........ මුසිලයා යන පෙරහැර මග අයිනේ බලාසිටින ගුත්තිල පඬිදුගේ දෑසින් කඳුලක් වැටුණා ඒ එක්කම හීන් හිනාවක් මුව නැගුණා මුසිලයා........ පවසා නෙක මුසාවාද රවටාගෙන මතු පරපුර මුසිලයා වැජබෙයි මහා ඇදුරෙකු අයුරූ මහමෙර සේ නිසංසලයි ගුත්තිල ඇදුරු මුසිලයා........ වයණා තම පදය අනුව රඟනා සිසු පරපුර මැද මුසිලයා හිදියි උඩගු බැල්මෙන් වියරූ කුටියට වී තනිව වයයි ගුත්තිල ඇදුරු මුසිලයා........ මුසිලයා යන පෙරහැර මග ...
Ena Chandeta (එන ඡන්දෙට) - Sumith Mandanayaka
มุมมอง 7K3 ปีที่แล้ว
එන ඡන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ මට මනාප නම් ඕනෙතරම් නෑ පරදින්නේ එක මනාපයක් නැතුව තමයි මං ලතැවෙන්නේ අනේ ජේන් නගේ.... අනේ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ මගේ පැලට උඩින් තව ගෙපොලක් කපන්ට ඉන්නේ එහි සත්මහලක් හදනවමයි නෑ නවතින්නේ මැති ඇමති අඹුන් ටික උඹ හා කදේ වැටෙන්නේ මුතු මාල පබළු උජාරුවට දිස්නේ වදින්නේ අනේ ජේන් නගේ.... අනේ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ එන ඡන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ මට මනාප...
Suwada Hamai (සුවද හමයි බොලද තමයි) - Sumith Mandanayaka
มุมมอง 1953 ปีที่แล้ว
සුවද හමයි බොලද තමයි නමුත් ඒ මල නොසිදිමි දැක දැක මග හැර යමි මග හැර හැර නරබමි// පැණි වැහෙයි හරි මිහිරියි නමුත් එපැණි නොවුලමි පෙති සුමුදුයි සුපිරිසිදුයි// නමුත් ඒ පෙති නොකඩමි// සුවද හමයි බොලද තමයි නමුත් ඒ මල නොසිදිමි දැක දැක මග හැර යමි මග හැර හැර නරබමි සන්තෝසයි මම ආසයි ඈතට වී ලතැවෙමි බඹරු ගොඩයි මියුරු හඬයි// මම මල දෙස නොබලමි// සුවද හමයි බොලද තමයි නමුත් ඒ මල නොසිදිමි දැක දැක මග හැර යමි මග හැර හැර න...
Ruwan Wala (රුවන් වළා) - Nanda Malini
มุมมอง 4.6K3 ปีที่แล้ว
රුවන් වළා දුහුල් කඩින් පෙරී සඳේ රිදී කැළුම් තුෂාර හාර හා එතී ගලා හැළෙනවා පුතුගෙ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා සිනා ගෙනෙනවා අනෝතප්ත නෙළුම් විලේ පාවෙන මල් රේණු වලින් සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා පවන් සලනවා අතුඅග මල් කුමාරියන් බිඟු මිණි දැල් සැලෙන හඬින් නිදන පුතුගෙ කණට මිහිරි කතා කියනවා සිහින ලොවේ ළපටි සිහින සිතේ අඳිනවා සිතේ අඳිනවා රාජ ඉසුරු බරට වටින වාසනාව...
Asha Pathum Yawi (ආශා පැතුම් යාවි) - Nanda Malini
มุมมอง 1.1K3 ปีที่แล้ว
ඔබේ ප්‍රියතම ගීත අහන්න SL LooKs Music TH-cam Channel වෙත පිවිසෙන්න............... Subscribe කර තවත් මෙවැනිම ගීත ඇතුලත් කල විගසම මග නොහැර ගීත රසය විදගන්න. Comment කර ඔබේ අදහස් සහ ඔබ දන්නා දේ අනෙක් අයත් සමග බෙදාගන. Share කරල අනෙක් අයටත් අහන්න දෙන්න. Like කරන්නත් අමතක කරන්න එපා. Team SL LooKs Music Biggest Sinhala Songs Collection in TH-cam #SLLooKsMusic_NandaMalini #SLLooKsMusic #NandaMalini
Prana Samana (ප්‍රාණ සමානා) Janaka Wickramasinghe
มุมมอง 2.4K3 ปีที่แล้ว
ප්‍රාණ සමානා මව්පිය නැතිවෙයි වරිග තහංචියෙ බැල්ම හෙළා නුඹේ මුණ බලා හැමදාම ඉදින්නම් ගාඩි ළමිස්සියේ යන්න එපා ප්‍රාණ සමානා මව්පිය නැතිවෙයි වරිග තහංචියෙ බැල්ම හෙළා නුඹේ මුණ බලා හැමදාම ඉදින්නම් ගාඩි ළමිස්සියේ යන්න එපා බෝම ප්‍රවේසම් වීලා ඉඳින් අනේ ප්‍රීති කෙරේ සිත මගේ හදේ බෝම ප්‍රවේසම් වීලා ඉඳින් අනේ ප්‍රීති කෙරේ සිත මගේ හදේ පාන හිනා ඇති පුංචි පැටික්කියේ ප්‍රීති කෙරේ හඳපාන වගේ ප්‍රාණ සමානා මව්පිය නැති...
Pichcha Malak (පිච්ච මලක්) - Janaka Wickramasinghe
มุมมอง 4913 ปีที่แล้ว
Pichcha Malak (පිච්ච මලක්) - Janaka Wickramasinghe
Nube Sitha His Ahasak (නුබේ සීත හිස් අහසක්) - Sashika Nisansala
มุมมอง 2773 ปีที่แล้ว
Nube Sitha His Ahasak (නුබේ සීත හිස් අහසක්) - Sashika Nisansala
Watena Watena Kadulu Bindu (වැටෙන වැටෙන කදුළු බින්දු) - Sashika Nisansala
มุมมอง 3.5K3 ปีที่แล้ว
Watena Watena Kadulu Bindu (වැටෙන වැටෙන කදුළු බින්දු) - Sashika Nisansala
Hurathal Wadikamata (හුරතල් වැඩිකමට) - Sashika Nisansala
มุมมอง 343 ปีที่แล้ว
Hurathal Wadikamata (හුරතල් වැඩිකමට) - Sashika Nisansala
Gayu Gee (ගැයූ ගී) - Mariyasel Gunathilaka
มุมมอง 2333 ปีที่แล้ว
Gayu Gee (ගැය ගී) - Mariyasel Gunathilaka
Ganu Hinda Neda Lowe (ගෑණු හින්ද නේද ලොවේ) - Mariyasel Gunathilaka
มุมมอง 1.1K3 ปีที่แล้ว
Ganu Hinda Neda Lowe (ගෑණු හින්ද නේද ලොවේ) - Mariyasel Gunathilaka
Pitisara Sita (පිටිසර සිට) - Mariyasel Gunathilaka
มุมมอง 8213 ปีที่แล้ว
Pitisara Sita (පිටිසර සිට) - Mariyasel Gunathilaka
Malsara Mal (මල්සර මල්) - Mariyasel Gunathilaka
มุมมอง 7693 ปีที่แล้ว
Malsara Mal (මල්සර මල්) - Mariyasel Gunathilaka
Sudu Salu Sela (සුදු සළු සේල) - Mariyasel Gunathilaka
มุมมอง 733 ปีที่แล้ว
Sudu Salu Sela (සුදු සළු සේල) - Mariyasel Gunathilaka
Siravee Thibuna (Audio) | සිරවී තිබුණා - Nirosha Virajini
มุมมอง 963 ปีที่แล้ว
Siravee Thibuna (Audio) | සිරවී තිබුණා - Nirosha Virajini
Sihil Pinna (සිහිල් පින්න) - Nirosha Virajini
มุมมอง 16K3 ปีที่แล้ว
Sihil Pinna (සිහිල් පින්න) - Nirosha Virajini
Hadahi Maa Nagi Ena Ale (හදෙහි මා නැගී එන ආලේ) - H.R.Jothipala with Latha Walpola
มุมมอง 2683 ปีที่แล้ว
Hadahi Maa Nagi Ena Ale (හදෙහි මා නැගී එන ආලේ) - H.R.Jothipala with Latha Walpola
Hithuwe Na Kisidaka Oya (හිතුවේ නෑ කිසිදාක ඔයා) - H.R.Jothipala
มุมมอง 3583 ปีที่แล้ว
Hithuwe Na Kisidaka Oya (හිතුවේ නෑ කිසිදාක ඔයා) - H.R.Jothipala
Dan Paddei Peralei (දැන් පැද්දෙයි පෙරලෙයි) - H.R.Jothipala
มุมมอง 5613 ปีที่แล้ว
Dan Paddei Peralei (දැන් පැද්දෙයි පෙරලෙයි) - H.R.Jothipala
Pandam Alla (පන්දම් අල්ලා) - H.R.Jothipala
มุมมอง 2.2K3 ปีที่แล้ว
Pandam Alla (පන්දම් අල්ලා) - H.R.Jothipala
හරිම ලස්සනයි ඉස්සර අපෙ ගෙදර තිබුණා රේකොඩි එක සහා කැසෙටි පීස් එකත්
Amma budu wewa❤
❤❤❤❤❤❤ lovely
ලස්සනයසින්දුවක්
❤❤❤❤❤❤😊
Mihiri geetha labadena obathumata sthuthie .k.seena gayakayanange geetha labadenna.❤❤
ඒ කාලේ සින්දු මාරම මාර ලස්සනයි
සින්ඩුවෙ විස්ටරේ උබට අපායෙදි නිරි සතෙක් ගූ පයිය එල්ලං මුක්කම පුම්බං කියයි...එතකං තෝ ඉවසපං....
ප්‍රසන්න රනතුන්ග කියන බල්ලගෙ ඌරු බඩවැල ගූ පයියෙන් පිට වෙනවා වගේ..දැං වල්ල ගහපං
මගෙ අතීත දිවියෙ හැම තත්පරයක්ම ගූ බල්ලෙක් වගේ කක්කුස්සිය අස්සෙං බැලුවා..නිඩන කාමරෙන් බැලුවා.....වා කවුලුවෙන් බැලුවා...වතු සුද්ද කරා..කරංඩ පුලුවං කාම අපරාද ඔක්කොම කරා...දොට්ට පිලට යනකං කක්කුස්සිය ලග බලං හිටියෙ.....බලලා රිස්ස අරිංඩ....( ඒවා මං පුරාජේරුවට තලවින්නෙදි කීවත් එදා ඒවා තේරුං ගංඩ කිබුලිට බැරිඋනා ) අදත් එහෙමයි හෙටත් එහෙමයි...මං මැරෙනකං එහෙමයි..මගෙ පකේ ලොවන උන් තමා ඔය උජාරුවට වල්ල ගහන්නෙ..යන යන තැන පස්සෙන් එනවා..උකුවෙල ගමේ මං එක්ක නොබිදියපු එකියක් නෑ....එහෙම එකියකට ජීවත් වෙන්ඩ දෙන්නෙත් නෑ.....මං ගූ බල්ලෙක් වගේ ආත්මයක් පාසා ටකේ පොලේ ගගහ ගෙරි ගූ බල්ලෙක් වගේ පස්සෙං එනවා..මං මහා උදාර කාමසේවක ගුඩය අමුනුගොම...ගුන්නෑපානෙ කාමදේව......මගෙ වල්ල ටාං ගාලා බිම ගහන කොට බොල් පොලොවත් හෙල්ලෙන්නෙ...මගෙ පින දරන්ඩ බැරුව
අම්මෝ ඒකෙ රස
ගිතය ගැන කිසිම විස්තරයක් නෑනෙ. ගිතයේ අඩංගු චිත්‍රපටය , ගිත රචකයා ආදි විස්තර දැන ගැනිම අපට වැදගත්
Mewa ithin siduma thama❤❤❤❤
Looks ,ගොඩක් පින්!
🤲🤲🤲💘💘💘නියමයි
1965 තිරගතවුන "නමස්තෙ ජි'' චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'හම් ක්‍යා ජො' නම් ගීතයට අනුව මෙම ගීතය නිර්මාණයවී ඇත. සංගීතය G. S. කොහ්ලි ය. කොහ්ලි, ඕ. පී. නය්යාර් ගේ චිත්‍රපට රාශියක සහාය සංගීත අධ්‍යක්ෂ ලෙස කටයුතු කල අයෙකි. කොහ්ලි සංගීතවත් කල හින්දි ගීත ඇසුරින්, ආවා සොයා ආදරේ, ආනන්ද මේ රෑ , මෙ රාත්‍රියේ මධූ සඳෙන්, ආදරේ සිහිනයකී වැනි සිංහල ගීත නිර්මාණය වී ඇත.
Ape achchige geethayak ❤
2:39
Whoever has done the music is at the next level...❤
❤
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීතය ගායනා කරන්නෙ විශාරද දයාරත්න රණතුංග ඔබතුමාට අමා මහ නිවන් සුව ලැබේවා හදවතෙහි ගායකයානනී 🙏🙏🙏😥
❤❤
😢❤❤❤
රට අනුරට ❤️
❤❤❤❤❤❤❤❤❤❤🎉
❤❤❤
මේ ගීත කොතරම් මිහිරිද 👌👌👌❤️❤️❤️🌹
❤
❤️❤️
❤ 1
Ada 2024 10 24 saudiya indala ahanne...niyamai❤
අනේ ආදරණීය ම ගීතයක් ❤❤❤❤
Mema.Gehanda.Ase naWetaMataMahat.DukakAtewenawa
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊❤❤❤
😢
❤❤❤ Budu saranai oba tumata niwan suwaya labewa budu saranai ❤❤❤❤❤
අනේ......හරිමහරිම ලස්සන පදවැලක්.
Menna sendu me thamai pirimi katahada dan melorahak ne therumak nethi sindu thiyenne yali ipadewa jothi mahattaya
මගේ අම්මා බුදු වෙවා
😢😢😢😢😢😢
Mage amma බුදු වේවා
පැරනි ගී මොනතරම් ලයාන්විතද සිත් ගන්නාසුලුද
Mage aadaraniiya raththaran ammita uthum nirwana suwaya labewa!!!!!!❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤😊😢😔😭😢😥😫😩😿❤️🩹❤💝
❤❤❤
අපේ ආත්තම්මා ආසම සින්දුව ❤
😢😢😢
❤️❤️💕💞💓💟💗💖💝💘💖
Nice song