- 14
- 9 986
harindra sampath
เข้าร่วมเมื่อ 10 ม.ค. 2017
❤ 🇱🇰
හරිත කන්ද Haritha kanda & කබරගල kabaragala camping two night #galleface #hatton |
හරිත කන්ද Haritha kanda & කබරගල kabaragala camping
දින තුනක් පුරාවට එකදිගට තැන් තුනක (Galleface, Haritha kanda & kabaragala camping කර අපුරු ලංකාවේ එකම travel vlog එක.
දින තුනක් පුරාවට එකදිගට තැන් තුනක (Galleface, Haritha kanda & kabaragala camping කර අපුරු ලංකාවේ එකම travel vlog එක.
มุมมอง: 318
วีดีโอ
වවුල්පනේ ගුහාව(waulpane) traveling srilanka
มุมมอง 1323 ปีที่แล้ว
වවුල්පනේ ගුහාව, ලංකාවේ උසම බූගත දිය ඇල්ල පිහිටා ඇති ස්තානය. (හුණු ගල් ගුහාව )
deiyanadara national school_ art day
มุมมอง 6474 ปีที่แล้ว
සිත්මිණි ආර 2018. 2019 කාලා අංශයේ සිසුන් විසින් සංවිධානය කරන ලද කාලා උලෙළ . මෙහි සියලු දර්ශන නොමැති බව කරුනාවෙන් සලකන්න. මෙය සර්තක කර ගැනීමට සහයෝගය දුන් සැමට ස්තුතිය .
Deiyanadara national school
มุมมอง 3594 ปีที่แล้ว
2019 උසස් පෙල සිසුන් විසින් සංවිධානය කරන ලද ධානමය පිංකම. මුලටියන කොට්ටාශයේ ඉන්නා අන්ද පුද්ගලයන් හට තේ පැන් සංග්‍රහයක් හා දිවා ආහාරය අතුලු ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දීම. මෙම පුන්‍යකර්මය මෙහෙවන ලද කැටියපේ රාහුල සාමීන් වහන්සේ අතුලු ගුරුවරු සියලු දෙනාට හදපිරි ස්තුතිය.
Uda diyaluma - උඩ දියලුම -punagala rode - පූනාගල මාර්ගය
มุมมอง 934 ปีที่แล้ว
ලංකාවේ තවත් එක් ලස්සනම තැනක් අනිවාර්යයෙන් යන්න විනාස නොකර නරබල එන්න. ගමන් මර්ගය ; වැල්ලවාය සිට පැමිනෙනවනම් කොස්ලන්ද මාර්ගයේ පැමින දියලුම පාලම පසුකර 1.5 km ගිය විට උඩ දියලුම කෙටි මර්ගය කියල බෝඩ් ගසා ඇත එතන දකුනු අත පැත්තට ඉහලට ගමන් කරන්න. හපුතලේ , බෙරගල පැත්තෙන් එනවන්ම් කොස්ලන්ද පසුවී 3km ගමන් කර පසු මෙම ඉස්තානය හමුවෙයි. පා ගමනින් 1.5 km දුරක් ගමන් කිරිමට සිදුවන අතර එය ඉතාමත් සුන්දර මර්ගයක්. Tha...
Deiyandara national school dns
มุมมอง 1.2K4 ปีที่แล้ว
Deiyandara national school Grup project 2019 al bach, maths and bio student
Deiyandara national school
มุมมอง 3.2K5 ปีที่แล้ว
මාර/දෙයියන්දර ජාතික පාසල නිවාසාන්තර ක්‍රීඩා උලෙළ 2019 Album
deniyaya. patna. පැට්න. ගිංගග හරහා ගිය ත්‍රාසජනක ගමන
มุมมอง 896 ปีที่แล้ว
දෙනියාය පුරවරය හරහා ගලා බසින ගිංගග හරහා ගිය සුනදර ගමන ....... දිය දාරා කඩා හැලෙන ගිංගගේ අරම්බක ප්‍රදේශයේ සුන්දරත්වය
Deiyandara national school
มุมมอง 3.3K7 ปีที่แล้ว
2017 නිවාසාන්තර ක්‍රීඩා උලලේ දී ශිෂ්‍ය බට කන්ඩායම විසින් පැවැත්ව සන්දර්ශනය