- 30
- 11 898
Europe Trails
Sri Lanka
เข้าร่วมเมื่อ 16 เม.ย. 2020
"This channel is your gateway to Europe! Explore videos about its history, diverse cultures, iconic landmarks, and hidden treasures. Learn about European traditions, art, and food, and get travel tips for unforgettable adventures. Perfect for curious minds and travelers, our channel brings Europe’s wonders right to your screen!"
2025 රෝමනියාවේ ජිවන වියදම වැඩි වෙයිද Will the cost of living in Romania increase in 2025?
රොමේනියාවේ මේ අවුරුදු අවසානයේ නැවත පඩි වැඩි වෙයිද ?
Will wages increase again in Romania at the end of this year?
Will wages increase again in Romania at the end of this year?
มุมมอง: 2 004
วีดีโอ
How Oradea in Romania celebrated New Year 2025
มุมมอง 7612 ชั่วโมงที่ผ่านมา
රෝමනියාවේ ඔරාඩිය අලුත් අවුරුදු සමරපු හැටි 2025
රොමනියාවට මැන්පවර් එන්න හිතන්නවත් එපා
มุมมอง 62121 ชั่วโมงที่ผ่านมา
රොමනියාවට මැන්පවර් එන්නද ඉන්නෙ හැම දෙයක් ගැනම අවබෝදයෙන් එන්න ඇවිල්ල අමාරුවේ වැටෙන්න එපා
රොමේනියාවේ නිදහස්ම නගරය
มุมมอง 708วันที่ผ่านมา
ඔරාඩියා (Oradea) රොමේනියාවේ බටහිර දිශාවේ පිහිටි බිහෝර් ප්‍රදේශයේ මහා නගරයකි. හංගේරියන් සීමාවට ආසන්නව පිහිටා ඇති මෙම නගරය ඉතිහාසමය, සංස්කෘතික, හා ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ප්‍රසිද්ධය. විශේෂත්වයන්: නගරය ක්‍රිෂුල් රිපෙඩ් ගඟ අසල පිහිටා ඇත. බාරෝක් ශෛලියේ ගොඩනැගිලි සහ Belle Époque දිස්ට්‍රික්ට් වැනි සංස්කෘතික ආකර්ෂණ ඇත. ඉතිහාසයේදී ඔටෝමන්, හංගේරියන්, හා අෝස්ට්රියානු ආධිපත්‍ය යුගවලට වැදගත් මධ්‍යස්ථානයක...
රෝමෙනියාවට ආවේ කොහොමද
มุมมอง 1.6Kวันที่ผ่านมา
ලංකාවේදී උන ගැටළු විසා සම්බන්දව බියුරෝ කරන්න පුළුවන් උනාද මේ සියල්ලටම විසදුම් What inspired you to move from Sri Lanka to Romania? - Was it for work, study, family, or something else? - How did the transition go-was it challenging or smooth? - What do you like about life in Romania compared to Sri Lanka? Feel free to share, and I can help you craft your story or answer specific questions!
Kingdom of Sita සීතාවක රාජධානිය #travel #nature #beautiful #explore #vairal #vlog #waterfall #drone
มุมมอง 175ปีที่แล้ว
සීතාවක රාජධානිය එක දවසින් දිය ඇලි කිහිපයක්ම නැරබීමට හා වන උද්‍යාන නැරබීමට හැකි ප්රදේශයකි ඉතාම සිතල කාලගුණයක් පවතින සීතාවක කාලගුනයනම් නිශ්චිතවම කිව නොහැක කොලබ සිට පැය කිහිපයකින් ලගා විය හැකි ගමනාන්තයක් වන අතර සොබාදහමට ඇලුම් කරන අයගේ සිත නිවන ගමනාන්තයක් කිව හැක තුම්මෝදර ප්‍රදේශයේ නැරබීමට හැකි දිය අලි අතර රන් මුද්ධ දිය ඇල්ල ඇල්ල උඩ ඇල්ල කුමාරි ඇල්ල ලබුගම ජලාශය Seethawaka Wet Zone Botanical Gardens...
Benthota Beach #beach #travel #bikelover #enjoy #love #nature #travel #explore #beautiful #roadtrip
มุมมอง 332ปีที่แล้ว
Benthota Beach #beach #travel #bikelover #enjoy #love #nature #travel #explore #beautiful #roadtrip
#explore #love #nature #travel #beautiful #mountains #drone #automobile #vlog #travel #nature #love
มุมมอง 29ปีที่แล้ว
#explore #love #nature #travel #beautiful #mountains #drone #automobile #vlog #travel #nature #love
Nuwara Eliya Night Mail #beautiful #explore #love #nature #train #roadtrip #mountains #drone #travel
มุมมอง 222ปีที่แล้ว
Nuwara Eliya Night Mail #beautiful #explore #love #nature #train #roadtrip #mountains #drone #travel
Ingiriya Road #beautiful #naturelovers #travel #vlog #nature
มุมมอง 147ปีที่แล้ว
Ingiriya Road #beautiful #naturelovers #travel #vlog #nature
Mamath dan wada karanne e wage companiy ekak hAbayi trc ekata applay karala thiyenne finger print thiyanna thiyenne march wala eka awlak nAdda
❤❤❤❤
දැන් මොකද්ද ඔයා කිව වාසිය shenagan රටක් කියන්නේ මොකද්ද කියලා google ගිහින් බලන්න පුළුවන් 😆
ඇයි එහෙනම් ඔයා විඩියො එක බැලුවෙ google ගිහින් බැලුවනම් හරිනෙ 😬
Mama awa campany eka wahala kiyanawa man power egency ekak thwama job ekak bunne brother
රොමනියා ඇවිල්ල ඉන්නෙ
Yes
මල්ලී මගේ age එක 45. Caregiver course එක කරලා තියනවා...මං එනවා නම් කොහොමද apply කරන්න ඕන....
අය්යෙ මෙහෙ Hospital තියෙනවා ඔයා online apply කරන්න caregiver කරලා තියෙනවනම් www.olx.ro site එකෙන් හොද strong cv එකක් හදාගෙන apply කරන්න
Aiye oyage Nb eka dennako
+94713600055
අයියා ඔයාට help කරන්න පුලුවන් ද එනවා නම්
කරන්න පුලුවන් උදවුවක් කරනම්
@@europeTrails1025ඔයාව කොහොමද contact කර ගන්නෙ අයියේ
@europeTrails1025 කොහොමද ඔයාව contact කරගන්නෙ අයියෙ
Kurunagala Iduwara lanka agency eka kohomada machan...?
මචන් එජන්සි කියලා මෙක හොදයි මෙක හොදයි කියන්න බැ ගිහින් කතා කරලා තමන්ට සැටිස් නම් කරන්න වැඩෙ
❤
Super good luck,,,
😊
supiri bro oyawa contack karaganne kohomada?
+94713600055
❤🎉😇✌🍻
ඔයා කියන විදිහට ඔහොම උනොත් නම් මාරම අසාදාරණයි gross එක 4050 කියන්නේ net එක එන්නේ 2227.5 ඉතින් දැන් කොහොමත් ඔක්කෝටම net එක ඔය ගානට වඩා හම්බෙනවා එතකොට කාටවත් ඇත්තටම වැටුප් වැඩි වීමක් වෙන්නේ නෑ එහෙම බැලුවම ජීවන වියදමත් වැඩි වෙලා අපේ වරප්‍රසාදත් නැති උනොත් මන් නම් හිතන්නේ නෑ එකෙක්වත් ඉදී කියලා රුමේනියාවේ ඉන්න උනුත් ඉන්නේ ඔය වරප්‍රසාද ටික හරි හම්බෙන නිසා ඔය රටේ මිනිස්සුත් යුරෝපේ දියුණු රට වලට යයි ඕකෙන් වෙන්නේ රුමේනියාවේ ආර්ථික වර්ධන වේගයත් අඩු වෙලා රටට කෙල වෙන එක
මම කිය්න්න උත්සහා කරන්නෙ අනිත් බලවත් රටවල් වලට සමානව නිති රිති වෙනස් වෙයි කියලා රොමනියාවෙ
@europeTrails102ඔව් ඒක තමා අපිට වාසි අවාසි 2ම තියෙයි වගේ
අපෙ ඉන්න කෙල්ලො කොල්ලන්ට නරකක් වෙන්නෙ නැ මන් කියන්නෙ ආදායම හැටියට වියදම ඇති වෙනවා හැම දෙයක්ම මිල ඉහල යනවා
@@europeTrails1025 ආදායම වැඩි වීමක් වෙන්නේ නෑ බං කාගේවත් මොකද gross එක තමා ඔය 4050 වෙනකං වැඩි වෙලා තියෙන්නේ ඉතින් 45% ටැක්ස් කැපිලා හම්බෙන ගාන බලපන්කෝ හම්බෙන්නේ නව අවම වැටුප 2227.5lei මේ අතට හම්බෙන ගාන මන් හිතන්නේ දැනට ඉන්න ඔක්කොටම මීට වඩා හම්බෙනවා ඉතින් කාගේවත් වැටුප් සංශෝධනය වෙන්නේ නෑ
January 1st hangeria giya kisima tanaka check kare na
ඔව් ගොඩක් අය ගිහින් තිබුන සතුටුයි ගොඩක් ජය වෙවා 😊
Mn serbia avoth mata enna puluwanda italy welata
TRC එක passport තියෙනවනම් එන්න පුලුවන් කිසිම ගැටලුවක් නැ
Ok. Bro. Jaywewaa
thank you
sound ahenawa madi.......Monawada kiyanne kiyala therenne na
කොතනද ත්රෙන්නේ නැත්තේ
@@europeTrails1025 music akath akka poddak blur wela wage ahenne
Good ❤
Thanks for watching 😊
Thanks brother for advice I am now in Qatar how to Apply
What kind of job do you do in Qatar?
Kohomada romania yanne aiye
WWW.OLX.RO web 1k haraha try krnna ඉතාම අඩු මුදලකින් එන්න පුළුවන්
Waif genna ganna widiyak thiynawada aiye oya danna..?
ඔව් දන්නවා කරන්න ඔන මොනවද කියලා
Video ekak danawada 🙏@@europeTrails1025
Anith shenagan ratawal work visa deddi dependentta open work permit denawa ned. Romaniawe ehdma krnne nedd.
@@europeTrails1025 kohomada wade karaganna puluwan..mama wada karana company eken ehema gennan na kiuwa.. oya ehema gennawada lankawen kattiya..
ඩිපෙන්ඩ් විසා ඇවිල්ල එක වෝක් විසා එකකට මාරු වෙන්න පුළුවන්
Student visa valin romeniya enn komd aiyee .aka ehma avoth aulk nedda .hodada 😊🎉
Ow එන්න පුලුවන් ඉතාම අඩු වියදමකින් එ සම්බන්දවද විඩියො එකක් ගෙන්නම් ඉක්මනින් 😊
@europeTrails1025 ha aiye🤍 godk thanks 🙏🎇🫶
රොමෙනියාව 😄😄😄
😊
සියලු දෙනාවම දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහෝම ස්තුතියි මල්ලි. චාමරගෙ වීඩියෝ වලින් සහා ඔයාගේ අනිත් අයගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් දැනගෙන හොඳ අවබෝධයක මම අද ඉන්නවා මමත් ගොඩක් try කරනවා online තවම නම් වාසනාව උදාවුණේ නෑ
ඉක්මනට එන්න කියලා සුබ පතනවා
Putin gas denne nahane😂😂😂😂...shenagun😅😅
😊
එතකොට දැන් ඉන්න කම්පැනියෙන් රිලීස් ගන්න ඕන නැද්ද වෙන ජොබ් එකකට යන්න
ඉස්සරහට නිති වෙනස් වෙනවා ගොඩක් වෙලාවට අවශ නැති වෙයි කරුනු හොයලා විඩියො එකක් ගෙන්නම් එ බන්දව
Mamat oradiya inne
කොහෙද ඉන්නෙ
දැන් ශෙන්ගන් වුනාද මල්ලී
ඔව් ජනවාරි 1ඉදන් බොඩර්ස් open කරා
Good job malli
😊
❤❤❤
🥰
❤❤❤
Good luck bro ❤
😊💪
අනිවාර්යෙන් ❤️
❤
Godak wedagath vedio ekk budu saranai
😊
Puthage phone number eka danawada
+94713600055
Vanatori city eka gana widthara dannna
අනිවාර්යයෙන් දෙන්න්ම්
Good,thawa video aran enna digatama api oyage video balanna asai aiya ❤
🥰
❤
Super
Thanks for watching 👍
😊💐
thank you
Ani waran
😊
Good 👍
Thanks for the visit
හොද දැණුවත් කිරීමක් මල්ලී 👍 උණුසුම් සුබ පැතුම්❤️❤️❤️
🥰
Niyamayi brother. Keep going!❤
Cheers
Woooow lassanai❤
🥰
😍😍😍
❤
Great content🔥
Thanks bro 👍😊
👌👌👌👌👌
😇
Lassanai,, Good luck 💐❤️...
❤
Lassanai city eka 💜️ thaw video aran enna
❤❤
හොද දැනුවත් කිරීමක් මල්ලි. ❤️