- 140
- 209 620
Anuradha Thalliyadda
Sri Lanka
เข้าร่วมเมื่อ 27 ธ.ค. 2008
Welcome to the 3S Impression Official Page
Thank you for watching my TH-cam channel
Do not Forget to Like & Subscribe
♥️
Regards,
Anuradha Thalliyadda
Thank you for watching my TH-cam channel
Do not Forget to Like & Subscribe
♥️
Regards,
Anuradha Thalliyadda
วีดีโอ
මගේ පවුල හැඩ කළේ දූවරුම තුන් දෙනෙක්
มุมมอง 2515 หลายเดือนก่อน
සද මෝරා නැගෙන්නට ගියා දස මාසයක් කුලුදුලේ මගේ මැණික ගෙනාවේ සුදු දුවෙක් පරපුරේ උරුමයට හිටියේ නැහැ මට පුතෙක් මගේ පවුල හැඩ කළේ දූවරුම තුන් දෙනෙක් ගෙදර සිරියාවනම් ලොකු දුවේ නුඹ තමයි මද්දුමි හරි දගයි කටකාර කම් ගොඩයි පොඩි දුවේ නුඹ මගේ වාසනා මහිමයයි පුතෙක් නැති අඩුව මට නොදැනුනා සත්තමයි සද මෝරා නැගෙන්නට..... මල් පිපෙන මුත් ගසට මල් අයිති නෑ තමයි කැදලි හැර සියොතුන් ඉගිලයනවා හැබැයි රළ නැගෙන තෙක් වෙරළ නිසසල...
Ahase Randana-අහස රදනා වලා සේනාඔහේ පාවීගියාවේ......
มุมมอง 2315 หลายเดือนก่อน
අහස රදනා වලා සේනා....... ගායනය : සුනීර සුමංග පද රචනය : නිශාන්ති නිරෝෂනී සංගීතය : කරුණාරත්න විජේවර්ධන අහස රදනා වලා සේනා ඔහේ පාවී ගියාවේ...... වෙරළ සිඹිනා සොඳුරු රළ පෙළ බිදී විසිරී ගියාවේ...... කවමදාවත් මගේ මතකය නුඹේ ළඟ නොතිබුණාවේ......// සිහින අතරේ බලා ඉන්නම් කාට නුඹ හිමි උනාවේ...... ලොවම දන්නැති නුඹත් දන්නැති පෙම් සුවඳ දුන් හදවතේ...... සිසිල විඳ විඳ මම රැදෙන්නම් මගේ ආදර කතාවේ...... අහස රදනා වලා...
Hithe Hengi Hengi හිතේ හැංඟි හැංඟී ඔබ තවම ඉන්නවා
มุมมอง 906 หลายเดือนก่อน
Artist - Dr. Victor Rathnayake Lyrics - Tharinda Gunawardena Music - Darshana Wickramatunga හිතේ හැංඟි හැංඟී ඔබ තවම ඉන්නවා නෙතේ කඳුළැලි තියන් හිත හුස්ම වැටෙනවා සිතේ රිද්මය මගේ ඔබෙ රුවම සොයනවා ආදරේ ගුලි කරන් මම තවම ඉන්නවා මගේ හිත සියුම් තැන් හිමින් පිරිමදිනවා හඩ හඩා නොකී කවි හෙමි හෙමින් කියනවා ඔබෙන් ලද සෙනෙහසේ සුවය නිති විඳිනවා ආදරේ ගුලි කරන් මම තවම ඉන්නවා මවකගෙන් ලද සෙනේ ඇය මවෙත පුදනවා හිරැ සඳු...
Handa Welapena - හඬා වැලපෙන යාය සුවඳයි
มุมมอง 287 หลายเดือนก่อน
Director: Udith Abeyrathne Script: Udith Abeyrathne Vocal: Karunarathne Divulgane Melody & Music: Kapila Aparakka Lyrics: Lalitha Udayasiri Rathnayake Cinematography: Nilanga Pathirana Edit & Color: Mr Pravish හඬා වැලපෙන යාය සුවඳයි තිස්පනේ මේ ගොම්මනේ සුනිල දිය තුළ සැඟවුණේ කීම විහාරය ඒ කඩදොරේ සැන්දෑ පවනින් අඳුර සිඹිනා වෙලාවේ ඒ පෙර දිනේ// පහන් සිතකින් පිය නැග හැටි මතකයන් පෙර සේ දැනේ හඬා වැලපෙන .....
Nonimena Dolosmaha Pahane
มุมมอง 408 หลายเดือนก่อน
Artist : Lal De Silva Lyrics : Shamila Hussain Music : Indrajith Mirihana
Pranetha mee peni
มุมมอง 449 หลายเดือนก่อน
පුනීත මී පැණි ගෙන ආවත් විස ඇත බඹර තුඩේ...... උදා එලිය පුබුදා සිය නෙත් පිබිදෙයි නෙලුම් මඩේ..... පිපෙන පිපෙන හැම මල් නෙලුවත් ගස මල පුබුදනවා...... ගලන සියලු රල කරදියරේ ගග රැලි නංවනවා.....
Geeyaka Arutha - සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
มุมมอง 2129 หลายเดือนก่อน
සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ Lyrics - Lusan Bulathsinhala Artist - Gunadasa Kapuge
Mage puthuta mal මාගේ පුතුට මල්
มุมมอง 829 หลายเดือนก่อน
මාගේ පුතුට මල් යහන සදන්නේ දැස සිහින වැල් පාවි එන්නේ රෝස කැලේකින් හමුවු වැන්නේ මට මේ කුමරeන් කවුදෝ දුන්නේ මාගේ පුතුට මල්..
Amme numbe es piyauna dakata
มุมมอง 229 หลายเดือนก่อน
අම්මේ නුඹේ ඇස් පියවුන දාකට කවුරුද මට පැන් උගුරක් දෙන්නේ අම්මේ නුඹ ලොව නැතිවුණ කාලෙක කවුරුද මගෙ දුක සැප විමසන්නේ තනි යහනේ මා නිදාසිටින විට මගේ හිතේ ඇති පාළුව නුඹ දුටුවා තවකල් දිවිමඟ තනිව නොයන ලෙස කියමින් රහසේ නුඹ ඉකිබිඳ හැඬුවා අම්මේ නුඹේ ඇස් පියවුන දාකට කවුරුද මට පැන් උගුරක් දෙන්නේ අම්මේ නුඹ ලොව නැතිවුණ කාලෙක කවුරුද මගෙ දුක සැප විමසන්නේ මගේ විසල් ගෙයි මගේ බිරිඳ හිද මා සැනසීමයි නුඹ ලබනා සහනේ මුණු...
Ethugala Wehera Wandina - ඇතුගල වෙහෙර වදින ...
มุมมอง 5410 หลายเดือนก่อน
Ethugala Wehera Wandina ඇතුගල වෙහෙර වදින ... Song - Chamara Weerasinghe Lyrics Chathura Geethanath Music - Priyantha Nawalage
Lowe Koi Katath horen - ලොවේ කොයි කටත් හොරෙන්
มุมมอง 10310 หลายเดือนก่อน
Lowe Koi Katath horen - ලොවේ කොයි කටත් හොරෙන් Rohana Siriwardana
Geyaka Arutha - Adawan desin - අඩවන් දෑසින් පවසනු රහසින්
มุมมอง 132ปีที่แล้ว
Geyaka Arutha - Adawan desin - අඩවන් දෑසින් පවසනු රහසින්
Eya yanna giya mekila - ඇය යන්න ගියා මැකිලා
มุมมอง 96ปีที่แล้ว
Eya yanna giya mekila - ඇය යන්න ගියා මැකිලා
Wahinna wessak - වහින්න වැස්සක් 💚 #songs
มุมมอง 490ปีที่แล้ว
Wahinna wessak - වහින්න වැස්සක් 💚 #songs
Geeyaka Arutha-එදා මෙදා තුර කඳුළට විවරවු දෑස් පියන්පත් කවුළු වසා...💚 #songs
มุมมอง 1.2Kปีที่แล้ว
Geeyaka Arutha-එදා මෙදා තුර කඳුළට විවරවු දෑස් පියන්පත් කවුළු වසා...💚 #songs
🙏🙏🙏
ැඅපේ.ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගිසුව ලැබෙිවා බුදුසරනවෙිවා හොද දැනුවත්විමක් ඇතිවුනා🎉🎉🎉
1:23:38
🎉🎉🎉😂
උතුම් නිර්වාණාව බෝධය පිණිස ඹබ වහන්සේලා ටත් අප සැමටත් මේ දේශනාව බොහා් උපකාර වේවා !! සාදූ සාදූ සාදූ .... ඒසේම නායක ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා !!! සුවපත් වේවා !!! දේශණාව මෙහෙය වන ඹබ වහන්සෙටත් බොහෝ පිං සිදුවේවා !!!
අද දෙසැම්බර් මස 07 වෙනි දින අතිපූජනීය හේනේපොල ගුණරන මහ ස්වාමින්වහන්සේගේ ජන්ම දිනය. ඒ මහා නායක ස්වාමින්වහන්සේ ජන්ම ලාබය ලැබුවේ, 1927 දෙසැම්බර් 07 වෙනි දින. මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර සමීපයේ හේනේපොල නම් ගමේ. අද මහා ස්වාමින්වහන්සේ වැඩඉන්නෙ ඇමරිකාවේ, western verginiya හි ප්‍රසිද්ධ භාවානා මධ්‍යස්ථානයක. පින්වත් මහා ස්වාමින්වහන්සේ ගේ පින්වත් ජන්ම දිනයේ ඉතාම ගෞරවයෙන් ඉතාම ශ්‍රද්ධාවෙන් මේ පැතුම සටහන් කරමි. ඒ අපේ මහා ස්වාමින්වහන්සෙ අනන්ත වූ බුදුගුණ බලයෙන් කායික සුවයෙන් සුවපත් වේවා !!! මානසික සුවයෙන් සුවපත් වේවා !!! දීර්ඝායු සම්පත් ලැබේවා !!! තවත් චිරාත් කාලයක් සියලු ලෝ වැස්සන් වෙනුවෙන් ධර්ම ප්රචාරක කටයුතු කිරීමට හැකිවේවා !!! පින්වත් මහා ස්වාමින් වහන්සේට උතුම් සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏
ඔබ වහන්ෙස්ට නිෙරා්ගි සමිපත්ම ලැෙබිවා
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මේ ස්වාමීන් වහන්සේට බොහෝ කල් ජීවත් වෙන්නෙ ට වාසනාව ලැබේවා !!!🙏🙏🙏
බද්දිය ස්වාමීන් වහන්සේට ත් මාගේ නමස්කාරය වේවා !!🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌺🌺🌺
හෙනේපොල ගුණරතන නායක ස්වාමීන්වහන්සේටත් භද්දිය ස්වාමීන්වහන්සේටත් නිර්වාණාවබෝධය ලැබේවා. නිවන් දකින මොහොත දක්වා නිදුක් නිරෝගි සුව දීර්ඝායුශ ලැබේවා . සාදු සාදු සාදු
මෙහි පලමු දේශනාව පල කල හැකිද ?
Sadaham Desana vala anka 01 Koralayagama saranathissa hamuduruwange
,තෙරුවන් සරනයි හමුදුරුවනේ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
Ape hamuduruwanta teruwan saranAi wewa
🙏🙏🙏🌻🎤 🌏 ..saadu lll 🙏🙏🌻🌍 .
❤
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැති හරිම ලස්සන ආදරණීය ගීතයක්
Hena gahana aparadayak. Marapu alugosuwange pawul pitin winasa wenna one
Prem, kdk , karu are great artists
මුළු රටක ආදරයක් නොමිනිසුන් විසින් සුණු විසුණු කර විනාශ කර දැමුවා . ඒත් සිටිනා කොහේ හෝ දිව්‍ය විමානයක මේ පතාක යෝදයා සුවයෙන් සැනසෙනවා ඇති . ඉතාමත් ආදරයෙන් ආදරයණීය බිරිඳක් ලෙස එතුමා වෙනුවෙන් දුන් ආදරයට අපගේ ප්‍රණාමය ඔබ තුමියට . 😢😢😢😢🌹🌹❤❤❤❤🙏🌏
😢😢😢
Hadsan Thomas henama gahapiya
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
ලස්සනට තිබුණු පව්ලක් විනාශ කරපු පාහරයින්ට මේ ආත්මෙදීම ලැබේවා
Harima sowed
Very beautiful
Very beautiful
Mewata kament karanna wachana api laga ne ❤ goda kaleka idala aswen ahana lassana sinduwak
❤
අද 2024 වෙනකොට ඔවුන්ට දඩුවම් මග එනවා..කර්මය පසු පස එනවා
නෙතේ කඳුළැලි තියන් හිත හුස්ම වැටෙනවා
Great loss for the music
ආදරනීය මිනිසුන් අපෙන් වෙන්වෙලා ගියාම දුකයි තමයි.ඒත් ඒසුන්දරමිනිස්සු නවත කවදාවත් අපිට හමුවෙන්නේ නහ.දරුවන්ට වටිනා පාඩම් පොතක් මේතිරිසන්නු නතිකලේ.
Like comments subscrib කරපල්ල. මේ වගේ දේවල් දාන එවුන් තමයි රට සමාජය හදන්නේ
❤️
Ethuma sadaa amaraneeyaii
❤🎉
❤❤❤
මේක බලද්දි පපුව හිර වෙනවා, ඇස් වලට කදුලු එනවා, ක්‍රෝධය ,වෛරය කියන සිතුවිලි වලින් හදවත ලෝ දිය හැලියක් වෙනවා, අනිත් පැත්තට හිතෙනව මේ වගේ මනුස්සයෙක් ලෝකෙට කිව්වේ ඒකෙම අනිත් පැත්ත නේද කියලා , මෛත්‍රිය ආදරය කරුණා,ස්වභාව ධර්මය ගැන සමාජයට ආදරය කරන්න උගන්නපු මනුස්සයා හිංදම ,මේ වගේ අමමලාට හුකන මිනීමරු පොන්නයෝ හිංදා අපේ හිතුත් අදූශිත වෙනවා, ප්‍රේම් නිවන් දකින තුරු අපි අසලින් ඉපදේවා ,කාටවත් මරන්න දෙන්නේ නෑ ,ප්‍රේම් කියන්නේ මනුස්සයෙක් නෙමේ සුභාවධර්මයට.
අපි තාමත් නිදල්ලෙ කවුද ගොන්නු කරත්තෙ තොපියි ගොන්නු කරත්තෙ අපි නෙ ළවෙමු තොටිල්ලෙ
Chamara weerasinghe oba හදවතේ ගායකයාම තමයි ❤❤❤❤
හඩ්ඩා තොට සනීපද දැන්
හඩ්සන් සමරසිංහ කියන කාලකන්නිය තමයි ප්‍රේමකීර්ති අල්විස් වයි තේවිස් ගුරුගේවයු මරල තියෙන්නේ ගුවන් විදුලි සන්ස්තාවේ මුල් පුටුවට කෑදර කමට සක්කිලියා ප්‍රේමදාස ගේ උවමාවට විජයකුමාරතුංගව මරවන්ඩත් ඕක හවුල් වෙලාතියෙනවලු ඔව්ව එලිඋනත් එලියට නොදාපු රහස් දේශපාලන අදිකාරිය විසින් එව්ව ඔක්කොම jvp එකවුන්ට් එකට දැම්ම
ඔව් ඒකතමයි ඇත්ත.
❤🎉❤🎉❤🎉
❤❤❤❤
අරුත් බර ගීතයකි. රචකයාගේ දක්ෂතාවත්, ගීත ගායනයත්, සංගීතයන් මැනවින් සංකලනය වී තිබෙි. මෙවැනි ගීත තවත් බිහි වේවා!
🙏