- 11
- 7 733
Sithmewan & Warnadith Creations (S & W creations)
เข้าร่วมเมื่อ 27 มี.ค. 2024
පිරිත් දේශනය - පානදුර වෑකඩ මරණාධාර සමිතියේ 60වෙන සංවත්සරය වෙනුවෙන් පැවැති දානමය පුණ්‍යකර්මය
පිරිත් දේශනය - පානදුර වෑකඩ මරණාධාර සමිතියේ 60වෙන සංවත්සරය වෙනුවෙන් පැවැති දානමය පුණ්‍යකර්මය
มุมมอง: 52
วีดีโอ
දානය පිරිනැමීම හා පිරිකර පූජාව - පානදුර වෑකඩ මරණාධාර සමිතියේ 60 වන සංවත්සරය - 2 කොටස
มุมมอง 12819 ชั่วโมงที่ผ่านมา
දානය පිරිනැමීම හා පිරිකර පූජාව - පානදුර වෑකඩ මරණාධාර සමිතියේ 60 වන සංවත්සරය වෙනුවෙන් පවත්වන ලද සාංඝික දානය
පානදුර වෑකඩ මරණාධාර සමිතියේ 60 වෙනි සංවත්සරය වෙනුවෙන් පැවැති දානය - 1 කොටස
มุมมอง 175วันที่ผ่านมา
පානදුර වෑකඩ මරණාධාර සමිතියේ 60 වෙනි සංවත්සරය වෙනුවෙන් 2024/12/20 වන දින සාංඝික දානමය පුණ්‍යකර්මයක් පැවැත්ව අතර ඒ සඳහා සහයෝගය ලබා දුන් සියලුම සාමාජික මහත්ම මහත්මීන්ට ස්තුතිවන්ත වන අතර තවදුරටත් මරණාධාර සමිතියේ වැඩකටයුතු සාර්ථකව කර ගැනීම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා.
බෝනික්කා නලවන්නයි යන්නේ අපි ඔක්කොම නැගලා ( නූපුර සර 2024 - අලුත්ගම නිම්තාරා )
มุมมอง 21614 วันที่ผ่านมา
ලොකු අයියා අසනීපෙන් ඉන්නේ කියලා අපි හැමෝම දන්නවා. පුංචි අපිටත් එයා වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. එයා තමයි අපි හැමෝගෙම වීරයා. ඉතින් එයාව බේරගන්න ඔයාලට පුළුවන් උදව්වක් අපිට කරන්න. අපේ චැනල් එක 🔔 Subscribe කරන්න 👍Like කරන්න 💬 කරන්න. අනිත් යාලුවන්ටත් බලන්න ➡️ Share කරන්න
පුංචි නංගි අක්කලත් එක්ක නටන අපූරුව බලන්නකෝ ( නූපුර සර 2024 - අලුත්ගම නිම්තාරා)
มุมมอง 44521 วันที่ผ่านมา
පුංචි නංගි පන්තියට යනකොට අක්කලා ටික එයාලගේ දක්ෂතා පෙන්නන්න ප්‍රසංගයකට ලෑස්ති වෙනවා. ඉතින් එයත් දවස් දහයක් වගේ පුංචි කාලෙකදි අක්කලත් එක්ක නටන්න පුරුදු වුණා. එයාගේ දක්ෂතාවය අගයන්න. එයා වෙනුවෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්න. අපේ යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.
🌷පුංචි අපි වේදිකාවේ දැක්වූ අපූරු දස්කම්🌷 "සුමගුල් ස්වර්ණ වර්ණ" 2024.
มุมมอง 283หลายเดือนก่อน
🌷පුංචි අපි වේදිකාවේ දැක්ව අපූරු දස්කම්🌷 පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ "සුමගුල් ස්වර්ණ වර්ණ" ප්‍රාථමික අංශයේ විවිධප්‍රසංගය 2024 නොවැම්බර් 23 දින පැවැත්විය. මේ පුංචි අපි දෙමළ ගීතයකට නර්තනයේ යෙදුණු ආකාරයයි. පුංචි අපිට ඉස්සරහට යන්න ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා. ඒ නිසා අපේ නර්තනය ගැන ඔයාලගේ අදහස් අපිට කියන්න.
අයියාගේ ප්‍රතිකාර වෙනුවෙන් මල්ලී කළ දේ
มุมมอง 5K8 หลายเดือนก่อน
සම්පූර්ණ වීඩියෝව නැරඹීම සඳහා th-cam.com/video/171l-NfY4j0/w-d-xo.htmlsi=wvrf4j9OSgtBiT6n අපිට කරන උදව්වක් විදියට මේ video එක ➡️Share කරන්න . 🔔Subscribe කරන්න. 👍Like කරන්න. 💬Comment කරන්න. පුළුවන් නම් ලොකු උදව්වක් දු.ක. 0705283448 / 0714283448 මහාචාර්ය සරත්චන්ද්‍ර සිංහබාහු නාට්‍ය ලියද්දි ලියනවා ඇට ලේ මස් නහර සිඳගෙන පිය සෙනෙහස උද්දීපනය වෙන ආකාරය. එහෙම ඒ සෙනෙහස දෙකට කඩලා සහෝදරයෝ දෙන්නෙකුට දුන්නහම ...
* අයියාගේ ප්‍රතිකාර වෙනුවෙන් මල්ලි කළ දේ * සහෝදර බැඳීමට කළ නොහැක්කක් නොමැත
มุมมอง 1409 หลายเดือนก่อน
* අයියාගේ ප්‍රතිකාර වෙනුවෙන් මල්ලි කළ දේ * සහෝදර බැඳීමට කළ නොහැක්කක් නොමැත
අයියාගේ ප්‍රතිකාර වෙනුවෙන් මල්ලි කළ දේ
มุมมอง 2229 หลายเดือนก่อน
අයියාගේ ප්‍රතිකාර වෙනුවෙන් මල්ලි කළ දේ
❤
🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏🙏
❤
තවදුරටත් මෙවන් පුණ්යකර්ම කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා
Great voice All the best boys !
පුතේ ඔයාලගේ ප්‍රාර්ථනා හිතනවටත් වඩා හොදින් ජයගන්න ශක්තිය ලැබේවා! ආදරෙයි ගොඩක් ඔයාලට. හරිම ලස්සනයි. ❤
❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤
But hi is bad kid
💖
Great performance❤❤❤❤❤❤
😂❤❤
අපි පුංචි කාළේ සිටම සතුටින් සමගියෙන් හිටියා. ඒත් එක පාරම අකුණු සැරයක් වැටුණා වගේ මගේ අයියා අසනීප වුණා. අයියට දරුණු රෝග වැළඳිලා තියෙන බව මට ඉඟියෙන් වගේ දැනුනා. එයාව සනීප කරගන්න අම්මයි තාත්තයි ගොඩක් දුක් විඳිනවා මම දැක්කා. එයාට මුකුත් වෙන්න දීලා බලාගෙන ඉන්න මට බෑ. මටත් පුළුවන් විදිහට අයියා බේරගන්න මම හිතුවා . අයියත් එක්ක මම මේ සින්දුව කියනවා. අයියත් එක්ක හැමදාමත් මේ විදිහට සින්දු කියන්න මගේ අයියා බේරා ගන්න මට උදව් කරන්න . පුංචි අපේ ලෝකේ වීරයෝ ගොඩක් ඉන්නවා. ඒත් මගේ අයියා තමයි මේ ලෝකේ මම දැක්ක හොඳම වීරයා. එයා සටන් කරන්නේ දරුණු රෝගයක් එක්ක. මගේ වීරයා බේරා ගැනීමට සහය වෙන්න. මට කරන උදව්වක් විදියට මගේ channel එකට 🔔Subscribe 💬 Comment 👍 Like ➡️ Share කරන්න . Contact Number - 0714283448 /0705283448
😢😢😢😢❤❤❤❤❤good luck
Wow jayawardena wewa❤
Obe prarthanawa dinen dinama sarthakaweewa!!!
Get well soon putha♥️♥️
❤❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
🎉❤
❤
Lassanay
Well done boys...🎉
💛💚💙
Its soooo beautiful Great job my son 👏👏👏👏❤❤❤❤🥰
මහාචාර්ය සරත්චන්ද්‍ර සිංහබාහු නාට්‍ය ලියද්දි ලියනවා ඇට ලේ මස් නහර සිඳගෙන පිය සෙනෙහස උද්දීපනය වෙන ආකාරය. එහෙම ඒ සෙනෙහස දෙකට කඩලා සහෝදරයෝ දෙන්නෙකුට දුන්නහම උන් හරියට එකම ගෙඩියක පලු දෙකක් වගේ. සහෝදර ප්‍රේමය, මාතෘ සෙනෙහසට, පිය සෙනෙහසට වඩා චුට්ටක් වෙනස් උනාට එකට ජීවත් වෙච්ච සහෝදරයන්ට ඒ බැඳීම කෝටියක් වටිනවා. ඒ බැඳීම් ඇතුලේ ඔවුන් හැදි වැඩෙනකොට කෝටියකුත් දේවල් හිතින් බෙදා ගන්නවා. එහෙම සහෝදරයෝ දෙන්නෙක් තමයි මේ පින්තූරෙ ඉන්නේ. මේ මගේ පුතාලා දෙන්නා. මගේ ලොකු දරුවට උග්‍ර ගණයේ රෝගයක් හැදෙනවා. ඒ රෝගයත් එක්ක මේ වෙනකොටත් ඔහු ජීවිතයත් එක්ක මාරාන්තික සටනක යෙදිලා ඉන්නේ. මේ ඊයේ පෙරේදත් ඔහු ශල්‍ය කර්මයකට මුහුණ දුන්නා. ඔහුගේ ශරීරයේ සෑහෙන ප්‍රමාණයක් මැහුම් කැලැල් තියෙනවා. අපි දිගින් දිගටම ඔහුගේ ජීවිතය වෙනුවෙන් සටන් කරමින් ඉන්නේ. මේ අතරතුරේ ඔහුගේ මල්ලිට හිතෙනවා මොනවා හරි දෙයක් මමත් මගේ අයියා වෙනුවෙන් කරන්න ඕනේ කියලා . ඒක නිසා තමයි මේ ගීතය ලියන්න කියලා මට මල්ලි ආරාධනා කළේ. මම මේ ගීතය ලිව්වා. ඔහු ඒ ගීතය තමන්ගේ සංගීත ගුරුවරයාත් එක්ක එකතුවෙලා පටිගත කලා. මේ මල්ලිගේ මහන්සියේ ප්‍රතිඵලය. ඔහුගේ නිර්මාණයට ඒ අගය කිරීම දෙන්න. ඒ නැතත් ඒ පුංචි හිතේ ඇතිවෙච්ච අගනා අදහසට රුකුලක් දෙන්න ඔබට හැකිවෙයි . හෙට දවසේ ලෝකය ජයගන්නේ ඔවුන් නිසා ඔවුන්ව ඉස්සරහට ගෙනියන්න. ඒ හොඳ ගුණධර්මය අගය කරලා ඔහුට සහයක් දෙන මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිනවා.
❤❤❤❤❤❤❤❤❤
Mage puthala dennata budusaranai ❤️❤️❤️❤️❤️
ලස්සනයි පුතා😍
❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Well done putha . Budu saranai.
Get well and I'm Dasith Pramalsha ❤❤❤
❤
Gammak warnadith