kalum construction
kalum construction
  • 43
  • 48 667

วีดีโอ

කොමඩ් එකේ ෆිල්ටර් එක ශුද්ධ කරමු
มุมมอง 2.1Kหลายเดือนก่อน
කොමඩ් එකේ ෆිල්ටර් එක ශුද්ධ කරමු
අඩු මුදලට වැඩ කෙළියට
มุมมอง 22หลายเดือนก่อน
අඩු මුදලට වැඩ කෙළියට
පඩි පෙළ වාසි අවාසි
มุมมอง 118หลายเดือนก่อน
පඩි පෙළ වාසි අවාසි
මකබාස්
มุมมอง 1192 หลายเดือนก่อน
මකබාස්
galpihila
มุมมอง 892 หลายเดือนก่อน
galpihila
මේ වගේ අපරාධ කරන්න එපා
มุมมอง 2792 หลายเดือนก่อน
මේ වගේ අපරාධ කරන්න එපා
වට්ටන්න හිතාගෙන ඉන්න අයට කියන්නේ වැටිලා ඉන්නේ නැගිට්ටවල ඉන්න
มุมมอง 1172 หลายเดือนก่อน
වට්ටන්න හිතාගෙන ඉන්න අයට කියන්නේ වැටිලා ඉන්නේ නැගිට්ටවල ඉන්න
polawa thalimen labena wadi/awasi
มุมมอง 533 หลายเดือนก่อน
polawa thalimen labena wadi/awasi
construction kirapane episode 1
มุมมอง 3733 หลายเดือนก่อน
construction kirapane episode 1
slab construction
มุมมอง 1354 หลายเดือนก่อน
slab construction
කමිමැලිකම
มุมมอง 826 หลายเดือนก่อน
කමිමැලිකම
slab
มุมมอง 296 หลายเดือนก่อน
slab
9 June 2024
มุมมอง 297 หลายเดือนก่อน
9 June 2024
tils
มุมมอง 288 หลายเดือนก่อน
tils
4 January 2024
มุมมอง 66ปีที่แล้ว
4 January 2024
4 January 2024
มุมมอง 34ปีที่แล้ว
4 January 2024
slb construction
มุมมอง 40ปีที่แล้ว
slb construction
Aththiwarame sitama patangamu Episode 1
มุมมอง 35ปีที่แล้ว
Aththiwarame sitama patangamu Episode 1
slab
มุมมอง 41ปีที่แล้ว
slab
Lanka tiles
มุมมอง 4K3 ปีที่แล้ว
Lanka tiles
Fish tank/Beautiful Waterfall
มุมมอง 1263 ปีที่แล้ว
Fish tank/Beautiful Waterfall
pollee wahalaya
มุมมอง 4.2K4 ปีที่แล้ว
pollee wahalaya
Shower Water Heater INSTALLATION DIY / Cara Pemasangan Water Heater with subtitles
มุมมอง 1994 ปีที่แล้ว
Shower Water Heater INSTALLATION DIY / Cara Pemasangan Water Heater with subtitles
kapararu episode 1
มุมมอง 2044 ปีที่แล้ว
kapararu episode 1
Bedroom Floor With Easy Ceramic Tiles
มุมมอง 1514 ปีที่แล้ว
Bedroom Floor With Easy Ceramic Tiles
bathroom Episode 3
มุมมอง 2.3K4 ปีที่แล้ว
bathroom Episode 3
tile rauma
มุมมอง 1814 ปีที่แล้ว
tile rauma
bathroom Episode 2
มุมมอง 3.2K4 ปีที่แล้ว
bathroom Episode 2
reusable tile leveling system
มุมมอง 9024 ปีที่แล้ว
reusable tile leveling system

ความคิดเห็น

  • @RMDDissanayake
    @RMDDissanayake 2 วันที่ผ่านมา

    වතුර ලීක් වෙන විදියක් හොයාගන්න බැරි ව ඉන්නෙ, මේ වීඩියෝ එකේ තියෙන සිස්ටන් එකමයි තියෙන්නෙ, කොමඩ් එකට එන්නෙ නෑ

  • @riyadzainmahamood4897
    @riyadzainmahamood4897 19 วันที่ผ่านมา

    Your contact number

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 25 วันที่ผ่านมา

    දැනුමක් ලබා දුන්නාට ස්තුතියි තවත් මෙවැනි වැඩ සටහන් ඉදිරියට බලාපොරොත්තු වෙමි.

  • @aaindians
    @aaindians 28 วันที่ผ่านมา

    ඔහොම you tube channel කරලා හරියන්නේ නෑ නිවැරදි ඉගෙන කරන්න...නොදන්න..අය වගේම දන්න අයත් ඉන්නවා... මේ යාලුවා වෝටර් ටෙක්...හෝස් එකට ෆිල්ටර් එනවා...එතකොට ඔය සිස්ටන් ටැංකිය අරින්නේ නැතිව වැඩේ කරගන්න පුළුවන්...අනික ෆොලොටර් වැල් එක ගලවලා නැවත සවිකරන එක සාමාන්‍ය දැනුමක් තියෙන පුද්ගලයෙක් ට ටිකක් අපහසුයි...ඒනිසා...නිවැරදි ව කරගන්න පලපුරුදු කාර්මිකයේක් ලවා කරගන්න..නැත්නම් කාලේ මුදල් අපතේ...😮

  • @vijitharanaweera9144
    @vijitharanaweera9144 หลายเดือนก่อน

    ඔබගෙ පැහැදිලි කිරීම අගය කරමි ස්තුති .🙏🙏🙏🙏🙏

  • @nalakadeshapriya821
    @nalakadeshapriya821 หลายเดือนก่อน

    කොමඩි එකේ කොහෙද හලෝ පිල්ටර්? ඕක තියෙන්නේ සිස්ටන් එක ඇතුලේ. ඒක වත් දන්නේ නැති ව උපදෙස් දෙන්න එනවා

    • @kalumconstruction
      @kalumconstruction หลายเดือนก่อน

      ගුණ දෙය ගන්නේ නැතුව වැරදි හොයන ඔබට ස්තුතියි ❤

    • @GayanPremarathna-ni1nm
      @GayanPremarathna-ni1nm หลายเดือนก่อน

      පිල්ටර් එක ගලවන්නෙ කොහොමද

  • @KalumSanjeewa25
    @KalumSanjeewa25 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @KalumSanjeewa25
    @KalumSanjeewa25 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @malindakuruppu
    @malindakuruppu หลายเดือนก่อน

    ඔයා මෝටා යොදලා අලවන හැටි පෙන්නුවේ නෑනෙ ලොක්කා.

  • @chandilu240
    @chandilu240 หลายเดือนก่อน

    මාර වටිනවා අයියෙ..thank you oyta😊. පොඩි leake එකක් තියනවා..ඒක හදා ගන්න විදිහත් කියන්න පුලුවන්ද ?

  • @Sadewtheenuka
    @Sadewtheenuka หลายเดือนก่อน

    Wade lassanai mahaththayo. Ath flour akata gahana kate udata wall ake kate wadinna oni.

  • @NiyaHunt
    @NiyaHunt 2 หลายเดือนก่อน

    Contact no

  • @NiyaHunt
    @NiyaHunt 2 หลายเดือนก่อน

    Contact no

  • @KalumSanjeewa25
    @KalumSanjeewa25 2 หลายเดือนก่อน

    K..

  • @erangalakmal1790
    @erangalakmal1790 2 หลายเดือนก่อน

    Oka level ekata kapanna barida.

  • @IreshaMadushani-hx1od
    @IreshaMadushani-hx1od 3 หลายเดือนก่อน

    Contact number ekka danawada

  • @KalumSanjeewa25
    @KalumSanjeewa25 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @KalumSanjeewa25
    @KalumSanjeewa25 6 หลายเดือนก่อน

  • @KalumSanjeewa25
    @KalumSanjeewa25 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @ashaedirisinha
    @ashaedirisinha 11 หลายเดือนก่อน

    Polle adiyak planna dan keeyk gannawada

  • @kamalmuthukuda6831
    @kamalmuthukuda6831 ปีที่แล้ว

    Bata wahanne natte ai..wahanawa neda

  • @chaminiperera4121
    @chaminiperera4121 ปีที่แล้ว

    🤟

  • @chanakaudayakumara-pk7xc
    @chanakaudayakumara-pk7xc ปีที่แล้ว

    Gajat eka ganne kohenda..kallak kiyak wenawada

  • @remy9548
    @remy9548 ปีที่แล้ว

    🙏 "Promo SM"

  • @hgg8173
    @hgg8173 3 ปีที่แล้ว

    ඔයා මට කියන්නකො ටයිල් අතරින් වතුර ලීක් උනොත් කොහොමද ඒ වතුර ගලි බටෙිට යන්නේ කියලා

  • @epoxyresin6594
    @epoxyresin6594 3 ปีที่แล้ว

    Bathroom ekkata bata dana wediha video ekak ewannko

  • @anuanuruddika2624
    @anuanuruddika2624 3 ปีที่แล้ว

    Thanks

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว

    සුපිරි

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว

    සුපිරි අයියෙ ටයිල් බොල් වෙන්නෙ ඇයි

  • @bandarajanidu8284
    @bandarajanidu8284 3 ปีที่แล้ว

    bok gal bithtiye water line ake kaanuwe koitaram geburata kapanna onida

  • @surangawijayanath5580
    @surangawijayanath5580 3 ปีที่แล้ว

    Gajet eka ??

  • @tjlov4803
    @tjlov4803 3 ปีที่แล้ว

    Thnx

  • @uyanagedonsaman6774
    @uyanagedonsaman6774 3 ปีที่แล้ว

    Phone number eka danna tils ganna

  • @asankatileworks5697
    @asankatileworks5697 3 ปีที่แล้ว

    හෙද විඩියෝ එකක් යාලුවා

  • @thakshilaharischandra2354
    @thakshilaharischandra2354 3 ปีที่แล้ว

    Ela

  • @sampathkumara1839
    @sampathkumara1839 3 ปีที่แล้ว

    අලුතින් බදාම කපපු පොලවක් ටයිල් ඇතිරිමට දින කියක් තිබිය යුතු ද?

  • @malithasuresh656
    @malithasuresh656 3 ปีที่แล้ว

    මොකක්ද ගැජට් එකේ නම

  • @asankatileworks5697
    @asankatileworks5697 3 ปีที่แล้ว

    නියමයි යාලුවා ඉවර වෙනකල්ම බැලුවා

  • @sudeeraperera877
    @sudeeraperera877 3 ปีที่แล้ว

    මහත්මයා ෆ්ලෝ එකේ ටයිල් අතුරන්න කලින් නුල් ඇදල මුලු පරස් අරින විදිය පැහැදිලි කරල දෙන්න ඔබට බොහොම ඉස්තුතියි

  • @sudeeraperera877
    @sudeeraperera877 3 ปีที่แล้ว

    මහත්මයා බාත්‍ රූම් එකේ ෆ්ලෝ එකේ වතුර බැහැල යන විදියට බදාම කපන විදිය පැහැදිලි කරන්න ඔබට බොහොම ඉස්තුතියි

  • @justindabreu976
    @justindabreu976 3 ปีที่แล้ว

    Try and get them out

  • @fishhome5874
    @fishhome5874 3 ปีที่แล้ว

    Ela

  • @fishhome5874
    @fishhome5874 3 ปีที่แล้ว

    Up

  • @asankatileworks5697
    @asankatileworks5697 3 ปีที่แล้ว

    නියමයි යාලුවා මම ලගත් තියෙනවා මෙවා හරිම ලෙසියි වැඩෙත් හරියටම හරි විඩියෝ එකත් නියමෙටම කරලා තියෙනවා

    • @himansarandhinu1561
      @himansarandhinu1561 3 ปีที่แล้ว

      Ube vidiyo walata wada supirii

    • @himansarandhinu1561
      @himansarandhinu1561 3 ปีที่แล้ว

      Man kiuwe asanka tailge vidiyo koliti na adupadu hada ganna

    • @asankatileworks5697
      @asankatileworks5697 3 ปีที่แล้ว

      @@himansarandhinu1561 අනිවා යාලුවා පැහැදිලි මදි

    • @himansarandhinu1561
      @himansarandhinu1561 3 ปีที่แล้ว

      @@asankatileworks5697 api oyawa sab kara !dannako balanna kenekta deyak ganna puluwan vidiyo tikak👍

    • @asankatileworks5697
      @asankatileworks5697 3 ปีที่แล้ว

      @@himansarandhinu1561 අනිවා මෙ දවස්වල විඩියෝ එකක් කරනවා සමිිපුර්න එකක් පැහැදිලි ගෙදරක් ටයිල් කරන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙකුටම වටින බලන්න යාලුවා

  • @emsekanayakaems
    @emsekanayakaems 3 ปีที่แล้ว

    Kohenda mewa ganna tiyenne

  • @lakitilework2087
    @lakitilework2087 3 ปีที่แล้ว

    Tanks

    • @jayajaya5979
      @jayajaya5979 3 ปีที่แล้ว

      Mawa ganae kohada kiyamko

  • @jayajaya5979
    @jayajaya5979 3 ปีที่แล้ว

    Mawa ganae kohenda kiyana puluwanda

  • @meerapillairahumathulla3106
    @meerapillairahumathulla3106 4 ปีที่แล้ว

    Nice and neat work.He is an expert in this field ,he did contructions wirks for three sons ,the works are very satified.Wish him all sucess.

  • @amilabro4156
    @amilabro4156 4 ปีที่แล้ว

    Thankyou malli

  • @kalumconstruction
    @kalumconstruction 4 ปีที่แล้ว

    New Reusable T-Lock Tile Leveling System Kit - Niu Yuan Factroy