- 4
- 31 536
Cricket Pisso ක්‍රිකට් පිස්සෝ
Sri Lanka
เข้าร่วมเมื่อ 31 ต.ค. 2019
ශ්‍රී ලංකාව සුපිරි 8 න් ඉවතටද? ( 2024 T20 ) Sri lanka Cricket
#cricketpisso #srilankacricket #t20worldcup #srilankacricketlive #t20worldcup2024
มุมมอง: 15
วีดีโอ
Adanne Ai Sudu Manike (Samanalee Fonseka vs Uresha Ravihari Vs Api machan)
มุมมอง 5K4 ปีที่แล้ว
Adanne Ai Sudu Manike (Samanalee Fonseka vs Uresha Ravihari Vs Api machan)
Sudoo Mama Adarei{ Sujatha Aththanayaka vs Sashika Nisansala vs Meena Prasadini vs Shanika Mauanthi}
มุมมอง 25K4 ปีที่แล้ว
Sudoo Mama Adarei{ Sujatha Aththanayaka vs Sashika Nisansala vs Meena Prasadini vs Shanika Mauanthi}
Mage Neela nethu Sagalin ( Indrani Bogoda vs Sashika Nisansala vs Rashmi Sangeetha)
มุมมอง 1.5K4 ปีที่แล้ว
Mage Neela nethu Sagalin ( Indrani Bogoda vs Sashika Nisansala vs Rashmi Sangeetha)
මේකත් බලන්න Sujatha Attanayake Sad version th-cam.com/video/3swGMPlbnzU/w-d-xo.htmlsi=6UnoEJZ-GTsSdL78
මීනාගේ කටහඩ හරිම මිහිරි .මටනම් ඔක්කෝම හොදයි
Munta cricket baha😂
පරිස්සමින් ලංකාවට වරෙල්ලා ලොන්තයෝ ටික
Sashika akka ❤
Meena 👍
මේ ගීතය ඉරේෂා කියල පොලිස් කාන්තාවක් ගායනා කලා දවසක් රූපවාහිනි නාලිකාවෙ.පුදුම ලස්ස්ස්ස්ස්සනක්...❤🎉
හරිම ලස්සනයි
සුජාතා මහත්මියගෙ ගායනය අති විශිෂ්ටයි . අනිත් තුන්දෙනාගෙත් හොඳයි. ඒත් සුජාතා මහත්මියගෙ මුල් ගායනය ගොඩක් ඉදිරියෙන්.
සුජාතා අත්තනායක මහත්මිය යනු කිසිදු ගායිකාවක් සමග සැසදිය නොහැකි විශිශ්ට පුරාවෘතකාමි චරිතයකි...🙏❤ සශිකා නිසංසලා යනු එතුමියගේ ගීතවලට සාධාරණයක් ඉටු කළ හැකි දක්ශ ගායිකාවක්..නමුත් කිසිවිටෙක මෙවන්චරිතයක් සමගසසදන්න එපා..🙏Great respect to our Sashika nisansala..❤ But Sujata attanayake is uncomparble 🔥
Sashika akki tamai hodama.
👋🎸👋🎸👋🎸
සුජාතා මිස් විතරයි ඉතින් ඒ හඩ කා එක්කවත් සසදන්න බැ මොකද මන් දැකලා තියනවා සුජාතා මිස් ගායනා කරද්දි මුඛය විවර කරන්නෙ ස්වල්පයයි නමුත් කටහඩ මාර තියුනුයි ඒ වගේම එතුමියෙගේ අනිත් විශේශය තමයි ගීත ගායනා කරන විට වෙනත් ගායක ගායිකාවන් මෙන් චලන දක්වන්නෙ නැ දැහැනකට සමවැදුන සේ ගීතය නිවැරදිම ආකාරයට ගායනා කරනවා ඉතින් එතුමියට සසදන්න කෙනෙක් නැ ඉතින්
අනිවා
Original cannot be matched. That we have to realise. We admire the others who tried their best. Congratulations!!
1000000% Agree ❤❤❤
Adarei sujatha madam . ❤️❤️
3 in 1
3 super sisters
None is second to the other
මනමෝහිනීය ගායනාව ❤️❤️❤️
Api machan
Samanali❤️❤️👍🏽
Sujatha aththanaayaka.....❤️
උරේශා තිතටම ගයනවා. අනෙත් අය මුල් ගැයුම ටිකක් වෙනස් කර, ඒත් රසට ගයනවා.
මොංගල්ද.ඔයාට😄
මෝංගල්ද
ශෂිකා නිසංසලා😍
😲
Bro don't say this.. Sashika - Student. Sujatha - Teacher .
Ulapane
Shashika... ♥️♥️♥️
😅
Lovely voices 💙❤💙❤
Very good song 🙏❤👍👸
මේ ගීතය මේ හඬවල් වලට අමතරව උරේශා රවිහාරිගෙ සහ නිරෝෂා විරාජිනීයගෙ හඬින් මම අහලා තියනවා..මන් අහපු හොඳම එක නිරෝෂා විරාජිනී කිව්ව එක..ඒක මුල් එකටත් වඩා සුපිරිම..
නිරෝෂා මිස් කියන song එකේ link එක දානවද?
Bro don't say this.Sujatha attanayake is a big teacher for every singers.She is uncomparble legend 🙏❤
මේ වගේ ලයාන්විත කටහඬක් අග්‍රගන්‍ය කළාකාරිණියක් අපේ රටට වාසනාවක් ... විශාරද සුජාතා අත්තනායක මැතිනියනි ඔබ අපිට සම්පතක් ... ❤️ තෙරුවන් සරනයි 🙏
I lake
සුජාතා මැඩම් හැරුණු විට මීනාගේ ගායනයට කැමතියි
Onna mekenut🍎 dunna 🤝kuma social🤝
Uresha miss😍❤
සුජාතා මැඩම්ගෙ හඬට සාධාරණයක් කරන්න පුලුවන් එකම ගායිකාව සශිකා නිසංසලා කියලා මට හිතෙන්නෙ...
Aniwarayenma❤
Sujatha misge hadatagayana vilasayats kisima kenekuta lan vennavath ba oka thama aththa
කියන්න කනගාටුයි අනික් තුන්දෙනා 20%ක් තරම් වත් ලගට එන්නෙ නෑ. සුදෝ මම ආදරෙයි කොටසේ වේරියේශන් එක පමනක් සැලකුවත්
Shashikage hadat gahnn Hadk ne.
@@nisansalakarunananda2067 😅😂
Shashika miss thama sujatha missge lagatama kiwwe
ශෂිකා අක්කා ළඟටම කියනවා..මේ ගීතයේ sad version එක අහන්න ඇත්නම් අනිත් කටහඩවල් ඔක්කොගෙන්ම හරියටම වැඩ්ඩා හොයගත්තැහැකි
සුජාතා මිස් 🙏
සුජාතා මිස් විතරමයි ඉතින්..ඒ වගේ කටහඩක් ආයෙ නම් බිහිවෙන එකක් නෑ..සිංහළ දමිල හින්දි ඕනි සින්දුවක් කියනවා ඕනි තරම් වෙලා අහගෙන ඉන්න පුළුවන් ..ඒ වගේ හඩක් දැන් ඉන්න අයට නෑ .ඇයයි නියම ශ්‍රී ලාංකික රිදී සීනුව ❤️
amaradewat kiynwa meka
th-cam.com/video/SYL5yDfYaYo/w-d-xo.html
කවුරු කොහොම කිවුවත් සුජාතා මැඩම්ට සම කරන්න බැහැ. ශෂිකා ටිකක් ලගින් යනව විතරයි.
ela ela niyamai niyamai kkkkkkkkkkkkkkkk
උරෙශා, අපි මචන්, සමනලී
Sujatha.madamgre.kata.hadata..........karavath.baa.namuth.man.boho...... Than.valadi.dakapu.deyak.ureesha....ravihaari..hodata.gasyana.karanava.
Mul thundenama supiriyatama kiyanawa. Shanikatath music thibunanam maru
මීනා තමයි ලස්සනටම කියන්නෙ
Uresha 1, Api Machang 2 ........
යුතුකම් ඉටුකලා
අඅකමැත්තෙන් හරි කියන්න ඕන ශශිකා අක්කා තමා ගැලපෙන්නෙ සුජාතා ඇන්ටිට පස්සෙ
You listen the Sujatha attanayake's sad version . She is uncomparble 🙏❤
Aniwa