![Art Music](/img/default-banner.jpg)
- 3
- 1 452 830
Art Music
เข้าร่วมเมื่อ 30 พ.ค. 2021
නුඹට ඉන්නට තිබුනා මා ළග... | Nubata Innata Thibuna Ma Laga
නුඹට ඉන්නට තිබුනා මා ළග... | Nubata Innata Thibuna Ma Laga | Dulee Gunawardane / Chamara Fernando
- Subscribe on TH-cam👉 youtube.com/@artmusic_
- Like us on Facebook 👉 web. KKDCMusic?_rdc=1&_rdr
- Follow us on TikTok 👉 www.tiktok.com/@art_music01?is_from_webapp=1&sender_device=pc
Lyrics
බිමට නැමි ඉති
ඉද්ද මල් මැද
ඉවරයක් නැතී
කතා කිය කිය
දෑත් පටලන් ඇවිද යන්නට
නුඹට ඉන්නට තිබුනා මා ළඟ
නුඹට මා ලියූ
කවිත් එක දෙක
මියුරු ස්වරයකින්
ගයන මා දැක
සතුට නිම් හිම් නැතිව විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ළඟ
සිහින් සීතල
ගත වෙලෙන විට
උරහිසේ හිස
හොවා හෙමිහිට
සුසුම් අහුරක සුවය විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ළඟ
රැයේ සීතලේ
ගුලිව තුරුලට
සැලුනු මල් කෙමී
සුවය විඳ විඳ
දෙතොල් පහසක රසය විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ළඟ
නුඹට ඉන්නට තිබුනා මා ළඟ
නුඹට ඉන්නට තිබුනා මා ළඟ
🎶 When a person is sad, 🎶music can make him happy in a way he never thought possible and a person who is not sad.❤️
-Art Music 🎶...❤️
#නුඹට_ඉන්නට_තිබුනා_මා_ළග
#Nubata_Innata_Thibuna_Ma_Laga
#Music #srilanka #Art

มุมมอง: 261
วีดีโอ
🎶 හවසක මා | Hawasaka Ma | 🎤 Lahiru Perera & Ft. Abisheka💚💜️
มุมมอง 1.5M3 ปีที่แล้ว
#CM Music හවසක මා | Hawasaka Ma | Lahiru Perera & Ft. Abisheka Subscribe 👉th-cam.com/channels/K1Cjeqs-nT78Qr0JrWL2Xw.html👉 For Covers / Acoustics / Songs - Thanks for watching ❤ - Like us on Facebook👍 - KKDCMusic/?ti=as Lyrics හවසක මා නුඹ දැක මං මුලාවී නිරුදක කතරේ තනිවූදා තනි තරුවක් නිවැරදි පාර කීවා කතරින් එන මග මට කීවා හවසක මා සකුරා පිපිලා පිරුවට සදලා ආ මග සැරසුවා විදසුන් වඩනා සිත...
හවසක මා ....❤️❣️
මට මගේ exව මතක් උනා මේක අහනකොට🤧😭😓
2024 ?????❤❤❤❤❤😊
ජීවිතේ සමහර කාලවල හිතට දැනෙන මහ තනිකමක නිමක් නැති තරම් අඳුරුයි . ඒ තනිකම අතරින් අතරමං උණ වෙලාවට හිතගන්න බැරි හැගීමක් ඇතිකලේ මේ වගේ සංගීතයක්ම විතරයි ❤️🥺🥺🥺
Superb song🔥
හවසක මා නුඹ දැක මං මුලාවී නිරුදක කතරේ තනිවූදා තනි තරුවක් නිවැරදි පාර කීවා කතරින් එන මග මට කීවා හවසක මා සකුරා පිපිලා පිරුවට සදලා ආ මග සැරසුවා විදසුන් වඩනා සිතකුත් නැතුවා මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා හවසක මා නුඹ දැක මං මුලාවී නිරුදක කතරේ තනිවූදා තනි තරුවක් නිවැරදි පාර කීවා කතරින් එන මග මට කීවා හවසක මා අවරට නොයෙනා හිරු දැක හඬනා හිරු රැස් සැඟවූවා ඉන්නද කියලා කඳුළත් ඇහුවා ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා හවසක මා (හවසක මා) නුඹ දැක මං මුලාවී (මං මුලාවී) නිරුදක කතරේ තනිවූදා තනි තරුවක් නිවැරදි පාර කීවා (පාර කීවා) කතරින් එන මග මට කීවා හවසක මා.................. ✨🥀💔💫
2024/2025 මෙක බලන සෙට් එක කමෙන්ට් කරගෙන යන්න 🎉
මහ වැස්සෙ වැවගාව රුම් එකෙ පොඩියට ශොට් එකක් එක්ක ඔය සින්දුව❤❤❤🎉
Kochchara ahuwath EPA wennathi sinduwak❤❤❤
❤❤
සුපිරි ❤
2024?😊
Masterpiece 😍
❤❤
😢😢Mara lassanai
මේ සින්දුව දාලත් අවුරුදු 3ක් කිට්ටුයි.. මන් මුලින්ම ඇහුවෙ මෙ අවුරුද්දෙ , 😢.. එච්චර.කල් ගියා මේ ලස්සන සින්දුව අහන්න
Awrudu 10 withara wenawa oya sinduwata
Finland wala bus 1e yanagaman❤️🙂 9.56 am
මෙහෙට්ට වෙලාව 11.07 ලස්සන සිංදුව..
Paandara. 1.41
E sinduwa bawanawak
Wow ❤❤❤
I was not in the mood of enjoying this type of songs but after you taught the true feelings of love & Careness, I stared understanding the true taste of love. Thank you my babe. Love you a lot. G❤❤❤a
I'll be with you forver and ever babe...Love you so much.❤
❤❤❤
❤❤❤
2:58
වෙලාව රෑ 8යි කාලයි. නුවර වැවේ හුලං එක්ක මේ සිංදුව අහද්දි 🥺❤
හුලං එක්ක පොඩි පිලී ගදකුත් එනව නේද? මමත් ට්‍රයි කලා හරි ගියෙ නෑ 😂
Adoo❤
Amo amo mra feeling ek neh😂
නුවර වැව රවුම නම් නෙවෙයි... ඒත් නුවර අහස යට, හොස්ටල් එකෙ බැල්කනිය...❤️🥺🍀
2023t ahanawa bro❤️
කෝච්චියෙ ගෙදරයන ගමන් ..❤❤ පොඩි පොදේකුත් යනවා හැබැයි, පරණ මතක ගැන ඉතින් කතා කරන්න ඕන නෑනෙ ❤❤
Epa wenne ne bn❤
❤❤❤❤❤❤❤
Nuba daka mn mula we...❤❤
😘😘😘
හවසක මා නුඹ දැක මං මුලාවී නිරුදක කතරේ තනිවූදා තනි තරුවක් නිවැරදි පාර කීවා කතරින් එන මග මට කීවා හවසක මා සකුරා පිපිලා පිරුවට සදලා ආ මග සැරසුවා විදසුන් වඩනා සිතකුත් නැතුවා මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා හවසක මා නුඹ දැක මං මුලාවී නිරුදක කතරේ තනිවූදා තනි තරුවක් නිවැරදි පාර කීවා කතරින් එන මග මට කීවා හවසක මා අවරට නොයෙනා හිරු දැක හඬනා හිරු රැස් සැඟවූවා ඉන්නද කියලා කඳුළත් ඇහුවා ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා හවසක මා (හවසක මා) නුඹ දැක මං මුලාවී (මං මුලාවී) නිරුදක කතරේ තනිවූදා තනි තරුවක් නිවැරදි පාර කීවා (පාර කීවා) කතරින් එන මග මට කීවා හවසක මා.................. ✨🥀💔💫
💛
❤️🌛
යාලුවෙක්ගෙ ස්ටේටස් එකකින් ඇහුනෙ පලවෙනි පාරට..❤ ලස්සන , හිතට දැනුන සි0දුවක් තාරුණයට..😊
මාරම ලස්සනයි ❤️❤️
thani tharuvak nivaradi para keeva❤
4.40 බස් එකේ අහන්නේ
මාරම ලස්සනයි ❤❤
🎉❤
.
වහින වෙලාවට ජනේලෙ අයිනට වෙලා මේ song එක අහන එක මාරම එකක් 😌❤️
With a cup of tea 🙂
🖤🖤🖤
💕💕💕💕
Sudu mango
😊best
බදුල්ල ට්‍රේරේන් එකේ සෙනගනම් නෑ.හීනි පොදයක් එක්ක හුලග වැදි වැදි ඒ සින්දුව ❤️
maasterpiece
Pattama auwe ahana mama 😁
👌
😘😢
මතක අව්ස්සනවා💝🌙
ලා සිඟ්ඟො😌❤
😍