D' Foodie
D' Foodie
  • 32
  • 162 644

วีดีโอ

Colombo International Book Fair 2022
มุมมอง 382 ปีที่แล้ว
Colombo International Book Fair 2022
Colombar At Cinnamon Lakeside Hotel
มุมมอง 8822 ปีที่แล้ว
Colombar At Cinnamon Lakeside Hotel
Royal Thai Restaurant at Cinnamon Lakeside Hotel
มุมมอง 502 ปีที่แล้ว
Cinnamon lakeside හෝටලයේ වෙනත් restaurant එකකට ගිය වෙලාවේ අහම්බෙන් මේ restaurant එක දැක්කා.එලියට ගොඩක් ලස්සනට පෙනුන නිසා ඇතුලට ගිහින් බලන්න හිතුනා.ඇත්තටම හරිම ලස්සනයි.නිස්කලංකයි.අපි යනකොට වහලා තිබුනේ.restaurant එක open කරන්නේ හවස 7.00 කියලා තමයි කිව්වේ.ලස්සන නිසාම වීඩියෝ එකක් ගන්න හිතුනා.දවසක ගිහින් ඒකේ කෑම ගැන විඩීයෝ එකකුත් අරන් එන්නම්❤️
Ramada Hotel Unlimited High Tea Buffet
มุมมอง 642 ปีที่แล้ว
කැම හදන වීඩියෝ වගේම කෑම තියෙන තැන් වලට ගියහම ඒවයේ වීඩියෝත් කරන්න ඕනි කියලා මට හිතුනා.එහෙම කරපු පලවෙනි වීඩියෝ එක තමයි මේ. Ramada Hotel High Tea Buffet ගොඩක් 5* හෝටල් වල හවසට මේ High Tea Buffet එක තියෙනවා.ඉතින් අපි ගියේ Ramada Hotel එකට.මේ ඒ Buffet එක ගැන විස්තර හවස 3.00 ඉදලා හවස 6.00 වෙනකන් තමයි මේ buffet එක තියෙන්නේ මේ Buffet එක unlimited.ඒ කියන්නේ ඕන තරමක් ඕනි වාර ගනනක් කන්න බොන්න පුලුවන්. Jui...
රසවත් අල කිරි හොද්දක් හදමු Episode |20
มุมมอง 15K3 ปีที่แล้ว
රසවත් අල කිරි හොද්දක් හදමු Episode |20
කිරට රසට වට්ටක්කා කරියක් හදමු Episode|19
มุมมอง 1003 ปีที่แล้ว
ඕනි දේවල් වට්ටක්කා 250g කහ කුඩු තේ හැදි කාලක් තුන පහ කුඩු තේ හැදි 1 1/2 ලුනු කුඩු රස අනුව උලු හාල් තේ හැදි කාලක් රම්පා කරපිංචා අමු මිරිස් කරල් තුනක් සුදු ලූන බික් හතරක් ලූන පොඩි ගෙඩි බාගයක් උකු පොල් කිරි සහ දිය කිරි කෝප්ප එක බැගින්
Black Pork Curry Episode|18
มุมมอง 894 ปีที่แล้ว
Black Pork Curry Ingredients මිරිස් කුඩු තේ හැදි 3ක් බැදපු මිරිස් කුඩු තේ හැදි 2 1/2 බැදපු තුනපහ හැදි 2ක් කහ කුඩු තේ හැදි බාගයක් ගම්මිරිස් කුඩු රස අනුව කුරුදු පොතු කෑල්ලක් ගොරකා සුදු ලූනූ ඉගුරු රම්පා කරපිංචා බැදපු උලුහාල් කොච්චි මිරිස් ලුනු කුඩු රස අනුව මේ දේවල් වෙනස් කරගන්න පුලුවන්
Steamed Egg Curry Episode|17
มุมมอง 1454 ปีที่แล้ว
Steamed Egg Curry Episode|17
හවස තේ වෙලාවට crispy Onion Rings Episode| 16
มุมมอง 1494 ปีที่แล้ว
හවස තේ වෙලාවට crispy Onion Rings Episode| 16
විනාඩි විස්සෙන් බිත්තර රොටී |Episode 15
มุมมอง 3414 ปีที่แล้ว
විනාඩි විස්සෙන් බිත්තර රොටී |Episode 15
කඩල පරිප්පු කරියක් හදමු |Episode 14
มุมมอง 4444 ปีที่แล้ว
කඩල පරිප්පු කරියක් හදමු |Episode 14
Egg Fried Rice | Episode 13
มุมมอง 484 ปีที่แล้ว
Egg Fried Rice | Episode 13
ෆ්‍රයිඩ් චිකන් කරියක් හදමු | Episode 12
มุมมอง 794 ปีที่แล้ว
ෆ්‍රයිඩ් චිකන් කරියක් හදමු | Episode 12
ගම්මිරිස් සුදු ලූනූ සමග හාල්මැස්සෝ කරිය |Episode 11
มุมมอง 1624 ปีที่แล้ว
ගම්මිරිස් සුදු ලූන සමග හාල්මැස්සෝ කරිය |Episode 11
Noodles With Omelette| Episode 10
มุมมอง 824 ปีที่แล้ว
Noodles With Omelette| Episode 10
Beet root curry |Episode 09
มุมมอง 414 ปีที่แล้ว
Beet root curry |Episode 09
Carrot Sambol |Episode 08
มุมมอง 594 ปีที่แล้ว
Carrot Sambol |Episode 08
රෝග රැසකට ගුන දෙන සුදු ලූනූ මාලුව Garlic Curry |Episode 07
มุมมอง 17K4 ปีที่แล้ว
රෝග රැසකට ගුන දෙන සුදු ලූන මාලුව Garlic Curry |Episode 07
Seeni Sambol |Episode 06
มุมมอง 1334 ปีที่แล้ว
Seeni Sambol |Episode 06
Coleslaw Salad |Episode 05
มุมมอง 834 ปีที่แล้ว
Coleslaw Salad |Episode 05
එරබදු දලු මැල්ලුම| Episode 04
มุมมอง 2.7K4 ปีที่แล้ว
එරබදු දලු මැල්ලුම| Episode 04
රසවත් කොස් ඇට බැදුම |Episode 03
มุมมอง 118K4 ปีที่แล้ว
රසවත් කොස් ඇට බැදුම |Episode 03
ඖෂධීය නිල් කටරොලු මල් බත් |Episode 02
มุมมอง 6K4 ปีที่แล้ว
ඖෂධීය නිල් කටරොලු මල් බත් |Episode 02
කොල පාටට බෝංචි උයමු |Episode 01
มุมมอง 4754 ปีที่แล้ว
කොල පාටට බෝංචි උයමු |Episode 01

ความคิดเห็น