Happy Life with vima
Happy Life with vima
  • 143
  • 77 243
🌈අපේ අම්පාරේ ගමන🍀/ Day vlog/Day in my life..
🌈අපේ අම්පාරේ ගමන🍀/ Day vlog/Day in my life..
ආයුබෝවන් 🙏
ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් මගේ Happy life with vima TH-cam channel එකට ආදරෙන් පිළිගන්නවා 🥰
අද මං ඔයාලට අරගෙන ආවේ අපි අම්පාරේ මගේ මහ ගෙදර ගියපු video එක..
ඉතින් ඔයාලා මගේ videos වලට කැමති නම් ඔයාලට පුළුවන් මගේ TH-cam channel එක Subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න ♥️
#happylife #dayinthelife #dayvlogs #happylife #lifestyle #srilanka #sinhala #vlogs #sinhalavlogs
มุมมอง: 194

วีดีโอ

Oyatath puluwan dn SHEIN eke adum apen gnna😲😳..
มุมมอง 602 หลายเดือนก่อน
ආයුබෝවන් 🙏 ගොඩක් ආදරෙන් මගේ මේ video එකටත් ඔයාලා හැමෝම පිලිගන්නවා 🥰 #shein #shopping #shoppingvlog #shoppinghaul #onlineshopping #sheinhaul #srilanka #happylife #clothinghaul
🌈අලුත් Business එකත් එක්ක මම මගේ දවස ගෙවන හැටි 😍/ Day vlog
มุมมอง 492 หลายเดือนก่อน
අලුත් Business එකත් එක්ක මම මගේ දවස ගෙවන හැටි 😍/ Day vlog ආයුබෝවන් 🙏 ඔයාලා හැමෝම මගේ TH-cam channel එකට ආදරෙන් පිළිගන්නවා.. අද මං ඔයාලට අරගෙන ආවේ මගේ ජීවිතේ තවත් එක දවසක් ගෙවුන විදිය ගැන Video එකක්... ඉතින් ඔයාලා මගේ videos වලට කැමති නම්, ඔයාලට පුළුවන් මගේ "Happy life with vima" TH-cam channel එක subscribe කරලා මගේ Channel එකත් එක්ක එකතු වෙන්න... #businessidea #clothing #onlineshopping #dayinth...
✨අපේ අලුත් බිස්නස් එක✨/ Day vlog/Day in my life💫
มุมมอง 883 หลายเดือนก่อน
✨අපේ අලුත් බිස්නස් එක✨/ Day vlog/Day in my life💫 ආයුබෝවන් 🙏 ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් මගේ "Happy life with vima" TH-cam channel එකට පිලිගන්නවා.🥰 අද මං ඔයාලට අරගෙන ආවේ... අපේ ජීවිතයේ තවත් හීනයක් අපි හැබෑ කරගත්තේ කොහොමද කියලා... 🤗 ඉතින් මං හිතනවා ඔයාලා මගේ video එකට කැමති වෙයි කියලා.. ඔයාලා මගේ videos වලට කැමති නම්, ඔයාලට පුළුවන් මගේ TH-cam channel එක Subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න 🥰.. #howto...
OUR BIKE RIDE🏍️.. දෙනියාය අවට කෑම කන්න තියෙන සුපිරිම තැනක්/ බිකෙනුත් කෑවා..
มุมมอง 926 หลายเดือนก่อน
OUR BIKE RIDE🏍️.. දෙනියාය අවට කෑම කන්න තියෙන සුපිරිම තැනක්/ බිකෙනුත් කෑවා.. ආයුබෝවන් 🙏 ඔයාලා හැමෝම මගේ Happy life with vima TH-cam channel එකට ගොඩක් ආදරෙන් පිලිගන්නවා. 💙 අද මං ඔයාලට අරගෙන ආවේ අපි Bike ඒකේ ගියපු ගමනක්.. ඔයාලාට මේ Video ඒකෙන් දෙනියාය අවට කෑම කන්න තියෙන හොදම තැනක් ගැනත් දැනගන්න පුලුවන්.😍 ඉතින් ඔයාලා මගේ Videos වලට කැමති නම් මගේ Happy life with vima TH-cam channel එක Subscribe කරලා...
🍲මගේ දවල් කෑම වේල|How I made my lunch🍛[cooking|meal prep]🍽️
มุมมอง 2729 หลายเดือนก่อน
🍲මගේ දවල් කෑම වේල|How I made my lunch🍛[cooking|meal prep]🍽️ ආයුබෝවන් 🙏 ඔයාලා හැමෝම මගේ TH-cam channel එකට ගොඩාක් ආදරෙන් පිලිගන්නවා. 🥰 අද මම ඔයාලට අරගෙන ආවේ මගේ ගෙදර අද දවල් කෑම වේල මං හදාගත්ත විදිය... ඉතින් ඔයාලා මගේ Videos වලට Contents වලට කැමති නම් ඔයාලාට පුලුවන් මගේ "Happy life with vima" TH-cam channel එක Subscribe කරලා මාත් එක්ක දිගටම එකතුවෙන්න... 💙😍 #srilanka#mealprep#cooking#lunch#srilan...
🌈Day in the life| Day vlogs සිංහල 🌼[Skin care|Meal prep]
มุมมอง 1909 หลายเดือนก่อน
🌈Day in the life| Day vlogs සිංහල 🌼[Skin care|Meal prep]
Daily vlog ✨ Nuwaraeliya trip| HAPPY LIFE WITH VIMA 💙
มุมมอง 1939 หลายเดือนก่อน
Daily vlog ✨ Nuwaraeliya trip| HAPPY LIFE WITH VIMA 💙
අද මගේ දවස ගෙවුන විදිය වගේම💫 දවසම කාපු කෑම🍝🧋 Daily vlog ✨
มุมมอง 13610 หลายเดือนก่อน
අද මගේ දවස ගෙවුන විදිය වගේම💫 දවසම කාපු කෑම🍝🧋 Daily vlog ✨
✨Daily vlog✨ තවත් එක දවසක් 🍀 Happy life 💙
มุมมอง 11910 หลายเดือนก่อน
✨Daily vlog✨ තවත් එක දවසක් 🍀 Happy life 💙
Day in the life 🌈|තවත් දවස් දෙකක මතක්🎂| How I spent my two days🤍
มุมมอง 14610 หลายเดือนก่อน
Day in the life 🌈|තවත් දවස් දෙකක මතක්🎂| How I spent my two days🤍
spend the day with me 🌼| Day in the life 🌈| මාළු ඇඹුල්තියල් හදන ලේසිම විදිහ...
มุมมอง 12110 หลายเดือนก่อน
spend the day with me 🌼| Day in the life 🌈| මාළු ඇඹුල්තියල් හදන ලේසිම විදිහ...
Day in the life 🍃| A Rainy day 🌦️| Happy life 💙
มุมมอง 30110 หลายเดือนก่อน
Day in the life 🍃| A Rainy day 🌦️| Happy life 💙
Day in my life🌼 | Happy life with vima 💙 | Sinhala
มุมมอง 18010 หลายเดือนก่อน
Day in my life🌼 | Happy life with vima 💙 | Sinhala
The most beautiful view point we visited🏞️| Bambaragala Pathan....
มุมมอง 11210 หลายเดือนก่อน
The most beautiful view point we visited🏞️| Bambaragala Pathan....
මගේ අද දවස ✨| Day in the life|Happy life with vima 💙
มุมมอง 25311 หลายเดือนก่อน
මගේ අද දවස ✨| Day in the life|Happy life with vima 💙
පේර🫒 කඩමුද?../පෝය දවසේ හවස් වරුව 🤍/ Happy life with vima
มุมมอง 52ปีที่แล้ว
පේර🫒 කඩමුද?../පෝය දවසේ හවස් වරුව 🤍/ Happy life with vima
Day vlog/වයසට ගියාම ගොඩක් අයට මතක් වෙන ,මම දැන් ඉදන්ම ලියන මගේ පොත 📘/ Happy life with vima 💙
มุมมอง 123ปีที่แล้ว
Day vlog/වයසට ගියාම ගොඩක් අයට මතක් වෙන ,මම දැන් ඉදන්ම ලියන මගේ පොත 📘/ Happy life with vima 💙
තවත් එක් සරල දවසක්/day vlog/ බඩ අඩු කරගන්න කන්න ලේසි කෑමක්/day in the life
มุมมอง 114ปีที่แล้ว
තවත් එක් සරල දවසක්/day vlog/ බඩ අඩු කරගන්න කන්න ලේසි කෑමක්/day in the life
A Day in my life/ Day vlog/ සිංහල/Sri Lanka
มุมมอง 198ปีที่แล้ว
A Day in my life/ Day vlog/ සිංහල/Sri Lanka
A Day in my life/Poya Day/ සිංහල/ පාරෙ ඉන්න බව්වන්ට 🐶 කෑම වේලක්...
มุมมอง 43ปีที่แล้ว
A Day in my life/Poya Day/ සිංහල/ පාරෙ ඉන්න බව්වන්ට 🐶 කෑම වේලක්...
A Day in my life/A beautiful day with wonderful view😍/ Happy life with vima
มุมมอง 182ปีที่แล้ว
A Day in my life/A beautiful day with wonderful view😍/ Happy life with vima
හිස කෙස් වල සියලුම ප්‍රශ්න වලට එක තෙල් එකකින් පිලිතුරු/ Magic hair oil
มุมมอง 72ปีที่แล้ว
හිස කෙස් වල සියලුම ප්‍රශ්න වලට එක තෙල් එකකින් පිලිතුරු/ Magic hair oil
A Day in my life/කෑම බීම එක්ක මගේ මහ ගෙදර/Happy life with vima
มุมมอง 369ปีที่แล้ว
A Day in my life/කෑම බීම එක්ක මගේ මහ ගෙදර/Happy life with vima
මගේ තාත්තාගේ තුන්මාසේ දානය/ නිවන් සුව මගේ තාත්තාට 🙏
มุมมอง 8Kปีที่แล้ว
මගේ තාත්තාගේ තුන්මාසේ දානය/ නිවන් සුව මගේ තාත්තාට 🙏
වෙනස් විදියට ගෙව්නු දවසක් 🥰/වැව් ඉස්මත්තේ camping /our Day out
มุมมอง 582ปีที่แล้ว
වෙනස් විදියට ගෙව්නු දවසක් 🥰/වැව් ඉස්මත්තේ camping /our Day out
මහ ගෙදර අම්මලත් එක්ක දවසක්🥰/Day in the life/Happy life with vima 💙
มุมมอง 1.8Kปีที่แล้ว
මහ ගෙදර අම්මලත් එක්ක දවසක්🥰/Day in the life/Happy life with vima 💙
මගේ හවස් වරුව/ Day in the life/ Happy life with vima 💙
มุมมอง 612ปีที่แล้ว
මගේ හවස් වරුව/ Day in the life/ Happy life with vima 💙
මගේ අද දවස ගෙවුනෙ මෙහෙමයි/Day in the life💙/හරීම ලස්සන තැන් ටිකක් බලන්න යමු ද?🥰/ meal prep
มุมมอง 323ปีที่แล้ว
මගේ අද දවස ගෙවුනෙ මෙහෙමයි/Day in the life💙/හරීම ලස්සන තැන් ටිකක් බලන්න යමු ද?🥰/ meal prep
Day in my life/Grocery Items organising/meal prep/Happy life with vima 💙
มุมมอง 3.8Kปีที่แล้ว
Day in my life/Grocery Items organising/meal prep/Happy life with vima 💙

ความคิดเห็น

  • @lasithasupunna878
    @lasithasupunna878 วันที่ผ่านมา

    ඔයාගේ තාත්තට නිවන් සුවම ලැබේවා

  • @ashanivindika1438
    @ashanivindika1438 10 วันที่ผ่านมา

    Horen saruwath biwa neda 😢

    • @HappyLifewithvima
      @HappyLifewithvima 10 วันที่ผ่านมา

      @@ashanivindika1438 mattu 🥲🥲🥲

  • @RihaniLakshani
    @RihaniLakshani 11 วันที่ผ่านมา

    Dn video danne ndd ????

    • @HappyLifewithvima
      @HappyLifewithvima 11 วันที่ผ่านมา

      @@RihaniLakshani danawa dear.. 🥰💙

  • @MBSamarashingha
    @MBSamarashingha หลายเดือนก่อน

    නිවන් සුවය ලැබේවා!

  • @SumithraWeerasinghe-zp9rn
    @SumithraWeerasinghe-zp9rn หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sachinthaniwickramarathna7390
    @sachinthaniwickramarathna7390 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-kg8hm7hw1u
    @user-kg8hm7hw1u 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @recipe-nh7li
    @recipe-nh7li 6 หลายเดือนก่อน

  • @SubaniPriyangika
    @SubaniPriyangika 7 หลายเดือนก่อน

    අමිමා😊😊😊😊😊😊😊😊❤❤

    • @SubaniPriyangika
      @SubaniPriyangika 7 หลายเดือนก่อน

      චකමවන😂😂😂❤❤❤🎉🎉😢😢😮😅😅😅😅😊😊

    • @SubaniPriyangika
      @SubaniPriyangika 7 หลายเดือนก่อน

      තා

  • @senulagamingyt5956
    @senulagamingyt5956 8 หลายเดือนก่อน

    මගේ තාත්තාගේ තුන්මාසේ දානේ 18. ඒ වෙනුවෙන් අදහසක් ගන්නයි මම මේ වීඩියෝ එක බැලුවේ.තාත්තා අපිව දාලා ගියේ කොහොමද කියලා මම තවමත් කල්පනා කරනවා.හිත හදාගන්නම බෑ.මගේ තාත්තත් නැතිවුනේ හාට් ඇටෑක් එකකින්.මගේ තාත්තට වගේම ඔයාගේ තාත්තටත් සැපවත් යහපත් ආත්මයක් ලැබ අවසන අමාමහ නිවනින් සැනසේවා..!

  • @mis.darshi1236
    @mis.darshi1236 8 หลายเดือนก่อน

    අනේ තාත්තට නිවන් සුව ලැබේවා ..😢 එයා හොද ආත්මෙක ඉපදිලා ඇති නංගි ❤❤මගෙත් අප්පච්චි නෑ ❤❤❤❤ ඒ දුක ගැනනම් කියල වැඩක් නෑ 😢😢😢😢

  • @thusharathilakarathna7229
    @thusharathilakarathna7229 8 หลายเดือนก่อน

    Sadu sadu

  • @user-ty8of8lh8k
    @user-ty8of8lh8k 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @susilaranjani9871
    @susilaranjani9871 8 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා

  • @ThashusDiary
    @ThashusDiary 8 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤❤

  • @ThashusDiary
    @ThashusDiary 8 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤❤

  • @ThashusDiary
    @ThashusDiary 8 หลายเดือนก่อน

    ලස්සනයි vlog eka .mage ewath balanna kiyl adaren illanawa.ada idan math oyath ekka innawa ❤❤❤

  • @ruwansampath71
    @ruwansampath71 8 หลายเดือนก่อน

    Potato curry walata miriskudu danna epa.

  • @sandunimadushika1684
    @sandunimadushika1684 9 หลายเดือนก่อน

    👍👍👍

  • @user-sl9wz4bt6p
    @user-sl9wz4bt6p 9 หลายเดือนก่อน

    🙏🥺

  • @priyankakulathunga9837
    @priyankakulathunga9837 9 หลายเดือนก่อน

    හඬ නම් මදි ඇහෙනව

    • @HappyLifewithvima
      @HappyLifewithvima 9 หลายเดือนก่อน

      Thanks dear 💙... ඉදිරි videos වලදි ඒක හදන්නම් 🥰..

  • @sandunimadushika1684
    @sandunimadushika1684 10 หลายเดือนก่อน

    👍👍👍

  • @sandunimadushika1684
    @sandunimadushika1684 10 หลายเดือนก่อน

    👍👍👍👍

  • @sandunimadushika1684
    @sandunimadushika1684 10 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @surangagamage4555
    @surangagamage4555 10 หลายเดือนก่อน

    👍👍👍

  • @sachinthaniwickramarathna7390
    @sachinthaniwickramarathna7390 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sachinthaniwickramarathna7390
    @sachinthaniwickramarathna7390 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sachinthaniwickramarathna7390
    @sachinthaniwickramarathna7390 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sachinthaniwickramarathna7390
    @sachinthaniwickramarathna7390 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @sandunimadushika1684
    @sandunimadushika1684 10 หลายเดือนก่อน

    👍👍👍

  • @nimayarowel9048
    @nimayarowel9048 10 หลายเดือนก่อน

    Sound wadi video eke oya kiyana eka ahenne aduwen එතකොට 😥

    • @HappyLifewithvima
      @HappyLifewithvima 10 หลายเดือนก่อน

      Thanks dear 🥰.. eka hadannam 💙..

  • @sandunimadushika1684
    @sandunimadushika1684 11 หลายเดือนก่อน

    👍👍👍👍👍

    • @HappyLifewithvima
      @HappyLifewithvima 11 หลายเดือนก่อน

      💙🥰💙🥰💙🥰💙🥰

  • @hansanikaushalya1441
    @hansanikaushalya1441 11 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි වීඩියෝ එක දිගටම කරගෙන යන්න සුභ පතනවා ඔයාට ❤👌😍😍

    • @HappyLifewithvima
      @HappyLifewithvima 11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💙. ඔයාගේ ආදරණීය අදහස් වලට... පරිස්සමින් සතුටින් ඉන්න 🥰....

  • @hansanikaushalya1441
    @hansanikaushalya1441 11 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි වීඩියෝ එක දිගටම කරගෙන යන්න සුභ පතනවා ❤😍👌

    • @HappyLifewithvima
      @HappyLifewithvima 11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💙💙 ඔයාගේ ආදරණීය අදහස් වලට... පරිස්සමින් සතුටින් ඉන්න 🥰🥰🥰

  • @hansanikaushalya1441
    @hansanikaushalya1441 11 หลายเดือนก่อน

    ලස්සනයි වීඩියෝ එක ❤❤

    • @HappyLifewithvima
      @HappyLifewithvima 11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💙.. පරිස්සමින් සතුටින් ඉන්න 🥰

    • @hansanikaushalya1441
      @hansanikaushalya1441 11 หลายเดือนก่อน

      ❤❤

  • @sachinthaniwickramarathna7390
    @sachinthaniwickramarathna7390 ปีที่แล้ว

    with love

  • @sachinthaniwickramarathna7390
    @sachinthaniwickramarathna7390 ปีที่แล้ว

    with love(Sachi)

  • @priyapriya3290
    @priyapriya3290 ปีที่แล้ว

    කුරුණෑගල කොහෙද me

    • @HappyLifewithvima
      @HappyLifewithvima ปีที่แล้ว

      මේ කූරගල.. බලංගොඩ පැත්තේ🥰🥰.. thank you dear 💙💙

  • @dulikadamayanthi3254
    @dulikadamayanthi3254 ปีที่แล้ว

    Yamukoo❤❤❤🙏🙏🙏🙏🙏

  • @rihaniwarnasooriyaarachchi98
    @rihaniwarnasooriyaarachchi98 ปีที่แล้ว

    Mth pin potha liyanawa 2015 idan..awasane apata ithuru wenne api karana pin Pau vitharai ne. .ithin karapu pin mathak kragnn pothaka liyana aka godak hodai ..vlog aka lassnaiii...❤️❤️❤️ parissmn sathutn inn budusaranai 💖🙂

    • @HappyLifewithvima
      @HappyLifewithvima ปีที่แล้ว

      Thank you darling 💙... Oyage experience ekth share karagththata.... Sathutin parissmin inna... Budu saranaii

  • @surangagamage4555
    @surangagamage4555 ปีที่แล้ว

    😊😊😊

  • @wathsalanilmini7235
    @wathsalanilmini7235 ปีที่แล้ว

    ඔව් ඇත්තටම ඔයා කිව්වා හරියටම හරි. මමත් පින් පොත ලියනවා දැන් කාලෙක ඉදන්.. ඒක කියවද්දි හරිම සතුටක් දැනෙනවා හිතට. අපි කරපු පින් නැවත නැවත සිහිපත් කරාම ඒ පින් තවත් බලවත් වෙනවා කියලා මන් අහල තියෙනව.. පින් පොතක් ලියන එකනම් ජීවිතේට ගොඩක් වැදගත් දෙයක්.. ස්තූතියි ඔයාට ඒක අපි එක්ක බෙදා ගත්තාට. 🙏

    • @HappyLifewithvima
      @HappyLifewithvima ปีที่แล้ว

      Thank you so much dear 🥰.. ඔයාගේ experience එකත් මාත් එක්ක බෙදා ගත්තට... පරිස්සමින් සතුටින් ඉන්න.. බුදු සරණයි..

  • @sandunimadushika1684
    @sandunimadushika1684 ปีที่แล้ว

    👍👍👍👍

  • @dilrukshigayani1454
    @dilrukshigayani1454 ปีที่แล้ว

    ඔයාලා මේ කොහෙද ඉන්නෙ.. 😍 😍 😍

    • @HappyLifewithvima
      @HappyLifewithvima ปีที่แล้ว

      Badulle estate bungalow ekaka dear.. thank you💙🥰💙

  • @sandunimadushika1684
    @sandunimadushika1684 ปีที่แล้ว

    👍👍👍

  • @nipuninipuni5394
    @nipuninipuni5394 ปีที่แล้ว

    Sadu

  • @rihaniwarnasooriyaarachchi98
    @rihaniwarnasooriyaarachchi98 ปีที่แล้ว

    Oy wasanawanthai lassana lassna then walata ynn lassnata givithe vidinn..🙂. athtma thaththata una deta dukai 😔eth api hamoma dawasaka marenwne...thaththa wenuwen pinkam karala hitha sathutu karagnna.. hamdma sathutn adaren inn akka.. budusaranai 💖🙂

    • @HappyLifewithvima
      @HappyLifewithvima ปีที่แล้ว

      Thank you so much nangiya🥰oyage adaraniya comment ekta.. oyth sathutin parissmin inna💙💙

  • @ashanivindika1438
    @ashanivindika1438 ปีที่แล้ว