- 257
- 268 794
Sarathi
Sri Lanka
เข้าร่วมเมื่อ 14 ม.ค. 2010
අප්රමාදී වන්න, මේ අවසන් අවස්ථාව විය හැක.
මේ ලද උතුම් මිනිසත් භාවය අතිශයින්ම දුර්ලභයි. අපි පෙර සසරෙ බොහෝ පින් කුසල් කල නිසයි මේ උතුම් මිනිසත් බව ලැබුවේ.
බුදුන් දෙසූ ඒ නිර්මල බුදුදහම නිතරම පහසුවෙන් ඇසිය හැකි වීමත් ,ඒ වගේම අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මහත් කරුණාවෙන් ඒ නිර්මල බුදුදහම දේශනා කරන කල්‍යාණ මිතු දමින් යුතු පූජණිය වන්දනීය ස්වාමීන් වහන්සේලා මුණ ගැසීමත් අප ලද ඉමහත් භාග්‍යයක්. මතු සසරෙදි මෙවන් අවස්ථාවක් නැවත හමු නොවනු ඇත. මෙය ඔබට ලැබෙන අවසන් අවස්ථාව විය හැක.ඒ නිසාම ලද මිනිසත් බවට වටිනාකමක් දෙන්න. ඔබට හිමි කාලය සීමිත වුවත් මේ උතුම් දහම ඇසීම වෙනුවෙන් වෙන් කරන කාලය මහා සැනසීමක් ගෙන දේවි.ලෝකය තේරුම් ගන්න.ලෝකයට ඔබව යටපත් කරන්නට ඉඩ නොදී, ලෝකය අභිබවා ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කර ගන්න උත්සාහ ගන්න. මෙම සාරථී යු ටියුබ් නාලිකාව කිසිම ලැබීමකින් තොරව පවත්වාගෙන යන්නේ ඔබේම යහපත වෙනුවෙන්මයි. සවන් දෙන්න ඔබේ සිත හැදේනම්, ඔබේ සිත සැනසේනම් අන් අයටත් කියන්න.කෙටිම කෙටි කාලයකින්, පහසුම ආකාරයකින්, පරම ගම්භීර චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ වීමට මේ උතුම් වූ ධර්ම දේශනාවන්
හේතු වාසනා වේවායි පතන්නෙමු.
සාරථී

ප්‍රථම නාථකරණ සූත්‍රය- සත්වන දේශනය -පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
tipitaka.lk/an-10-1-2-7
ප්‍රථම නාථකරණ සූත්‍රය - මෙම දේශන මලාව දේශන නවයකින් සමන්විතය.
ප්‍රථම නාථකරණ සූත්‍රය
මහණෙනි, සනාථ වූවාහු වසවු, නහමක් අනාථ වවු, මහණෙනි, අනාථ වූයේ දුකසේ වසනේ ය. මහණෙනි, මේ නාථකරණධර්‍ම දශයෙක; කවර දසයෙක යත්:
1. මහණෙනි, මෙසස්නෙහි භික්‍ෂූ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වාසය කරයි. අණුමාත්‍ර වරදෙහිදු බිය දක්නා සුල්ලේ සමාදන් කොට ගෙන සික පෙදෙහි හික්මෙයි. මහණෙනි, යම් හෙයකින් මහණ සිල්වත් වේ ද … සමාදන් කොටගෙන ශික්‍ෂාපදයන්හි හික්මේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
2. තවද මහණෙනි, මහණ ශ්‍රැතධර වූයේ මුළු කොටගත් ශ්‍රැත ඇතියේ බහුශ්‍රුත වෙයි. ආදියෙහි කලණ වූ මධ්‍යයෙහි කළණ වූ පර්‍ය්‍යවසානයෙහි කළණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ යම් ඒ දහම් කෙනෙක් කේවල පරිපූර්‍ණ පරිසුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය කියත් නම්, ඔහු විසින් එබඳු ධර්‍මයෝ බහුශ්‍රුත වෙත්, වචනයෙන් ධෘත වෙත්, පරිචිත වෙත්, මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත්, ප්‍රඥා දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත්, මහණෙනි, යම් හෙයෙකින් මහණ බහුශ්‍ර වේ නම් ... දෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත් නම්, මෙ දහම ද නාථකරණ වෙයි.
3. තවද මහණෙනි, මහණ කලණ මිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කල්‍යාණ සම්ප්‍රවඞ්ක වෙයි. මහණෙනි, යම් හෙයකින් මහණ කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කල්‍යාණ සම්ප්‍රවඞ්කයෙක් වේ නම්, මේ ද නාථකරණ ධර්‍මයෙකි.
4. තවද මහණෙනි, මහණ සුවච බව කරන ධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූයේ සැහිය හැකියේ පැදකුණෙන් අනුශාසනය පිළිගන්නා සුල්ලේ සුවච වේ. මහණෙනි, යම් හෙයකින් මහණ සෝවචස්ස කරණ ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ සැහිය හැකිසේ අනුසස්න පැදකුණින් ගන්නා සුල්ලේ සුවච වේ නම්, මෙ ද නාථකරණ ධර්‍මයෙකි.
මෙම උතුම් දේශනාව පැවැත්වු දේශකයාණන් වහන්සේ, පුජනීය පානදුරේ චන්දරතන හිමිපාණන්ව පාද නමස්කාර පුර්වකව වන්දනා කරමු. තව තවත් උන්වහන්සේට මෙවන් උතුම් ධර්ම දේශනාවන් පවත්වන්නට කායික හා මානසික ශක්තිය, එමෙන් ම ධර්ම ඥාණය ද දිනෙන් දින දියණු වේවායි පතන්නෙමු. කෙටිම කෙටි කාලයකින්, පහසුම ආකාරයකින්, සියළු කෙළෙසුන් කෙරෙන් දුරු වී පරම ගම්භීර චතුර්ය්‍ය සත්‍ය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට මෙම ධර්ම දේශනාමය කුසලය හේතු වේවායි පතන්නෙමු.
දේශනාව සංවිධානය කල සැමට, ඊට දායක වූ සැමට, මේ අයුරින් පටිගත කල සැමට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ කෙළවර සසර දුක් අවසන් කර ගැනීම පිණිසම මෙම පුණ්‍ය ශක්තිය හේතු වේවායි පිං අනුමොදන් කරමු

มุมมอง: 181
วีดีโอ
ප්‍රථම නාථකරණ සූත්‍රය- සයවන දේශනය -පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 2777 ชั่วโมงที่ผ่านมา
tipitaka.lk/an-10-1-2-7 ප්‍රථම නාථකරණ සූත්‍රය - මෙම දේශන මලාව දේශන නවයකින් සමන්විතය. ප්‍රථම නාථකරණ සූත්‍රය මහණෙනි, සනාථ වූවාහු වසවු, නහමක් අනාථ වවු, මහණෙනි, අනාථ වූයේ දුකසේ වසනේ ය. මහණෙනි, මේ නාථකරණධර්‍ම දශයෙක; කවර දසයෙක යත්: 1. මහණෙනි, මෙසස්නෙහි භික්‍ෂ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වාසය කරයි. අණුමාත්‍ර වරදෙහිදු බිය දක්නා සුල්ලේ සමාදන් කොට ගෙන සික පෙදෙහි...
ප්‍රථම නාථකරණ සූත්‍රය- පස්වන දේශනය -පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 25312 ชั่วโมงที่ผ่านมา
tipitaka.lk/an-10-1-2-7 ප්‍රථම නාථකරණ සූත්‍රය - මෙම දේශන මලාව දේශන නවයකින් සමන්විතය. ප්‍රථම නාථකරණ සූත්‍රය මහණෙනි, සනාථ වූවාහු වසවු, නහමක් අනාථ වවු, මහණෙනි, අනාථ වූයේ දුකසේ වසනේ ය. මහණෙනි, මේ නාථකරණධර්‍ම දශයෙක; කවර දසයෙක යත්: 1. මහණෙනි, මෙසස්නෙහි භික්‍ෂ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වාසය කරයි. අණුමාත්‍ර වරදෙහිදු බිය දක්නා සුල්ලේ සමාදන් කොට ගෙන සික පෙදෙහි...
ප්‍රථම නාථකරණ සූත්‍රය- සිවිවන දේශනය -පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 30619 ชั่วโมงที่ผ่านมา
tipitaka.lk/an-10-1-2-7 ප්‍රථම නාථකරණ සූත්‍රය - මෙම දේශන මලාව දේශන නවයකින් සමන්විතය. ප්‍රථම නාථකරණ සූත්‍රය මහණෙනි, සනාථ වූවාහු වසවු, නහමක් අනාථ වවු, මහණෙනි, අනාථ වූයේ දුකසේ වසනේ ය. මහණෙනි, මේ නාථකරණධර්‍ම දශයෙක; කවර දසයෙක යත්: 1. මහණෙනි, මෙසස්නෙහි භික්‍ෂ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වාසය කරයි. අණුමාත්‍ර වරදෙහිදු බිය දක්නා සුල්ලේ සමාදන් කොට ගෙන සික පෙදෙහි...
ප්‍රථම නාථකරණ සූත්‍රය- තෙවන දේශනය -පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 382วันที่ผ่านมา
tipitaka.lk/an-10-1-2-7 ප්‍රථම නාථකරණ සූත්‍රය - මෙම දේශන මලාව දේශන නවයකින් සමන්විතය. ප්‍රථම නාථකරණ සූත්‍රය මහණෙනි, සනාථ වූවාහු වසවු, නහමක් අනාථ වවු, මහණෙනි, අනාථ වූයේ දුකසේ වසනේ ය. මහණෙනි, මේ නාථකරණධර්‍ම දශයෙක; කවර දසයෙක යත්: 1. මහණෙනි, මෙසස්නෙහි භික්‍ෂ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වාසය කරයි. අණුමාත්‍ර වරදෙහිදු බිය දක්නා සුල්ලේ සමාදන් කොට ගෙන සික පෙදෙහි...
ප්‍රථම නාථකරණ සූත්‍රය- දෙවන දේශනය -පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 362วันที่ผ่านมา
tipitaka.lk/an-10-1-2-7 ප්‍රථම නාථකරණ සූත්‍රය - මෙම දේශන මලාව දේශන නවයකින් සමන්විතය. ප්‍රථම නාථකරණ සූත්‍රය මහණෙනි, සනාථ වූවාහු වසවු, නහමක් අනාථ වවු, මහණෙනි, අනාථ වූයේ දුකසේ වසනේ ය. මහණෙනි, මේ නාථකරණධර්‍ම දශයෙක; කවර දසයෙක යත්: 1. මහණෙනි, මෙසස්නෙහි භික්‍ෂ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වාසය කරයි. අණුමාත්‍ර වරදෙහිදු බිය දක්නා සුල්ලේ සමාදන් කොට ගෙන සික පෙදෙහි...
ප්‍රථම නාථකරණ සූත්‍රය- පළමු දේශනය -පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 56314 วันที่ผ่านมา
tipitaka.lk/an-10-1-2-7 ප්‍රථම නාථකරණ සූත්‍රය - මෙම දේශන මලාව දේශන නවයකින් සමන්විතය. ප්‍රථම නාථකරණ සූත්‍රය මහණෙනි, සනාථ වූවාහු වසවු, නහමක් අනාථ වවු, මහණෙනි, අනාථ වූයේ දුකසේ වසනේ ය. මහණෙනි, මේ නාථකරණධර්‍ම දශයෙක; කවර දසයෙක යත්: 1. මහණෙනි, මෙසස්නෙහි භික්‍ෂ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වාසය කරයි. අණුමාත්‍ර වරදෙහිදු බිය දක්නා සුල්ලේ සමාදන් කොට ගෙන සික පෙදෙහි...
ධාතුවිභඞ්ග සූත්‍රය - අටවන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 45614 วันที่ผ่านมา
tipitaka.lk/mn-3-4-10 ධාතුවිභඞ්ග සූත්‍රය - මෙම දේශනා මාලාව දේශන අටකින් සමන්විතය එසේ යැ ඇවැත්නි’ යි ආයුෂ්මත් පුක්කුසාති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ තෙල ධාතුවිභඞ්ග වදාළෝ. මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්‍රයෙක. සවැදෑරුම් ස්පර්‍ශායතන මාත්‍රයෙක. අටළොස් මනෝපවිචාරමාත්‍රයෙක, සතර ප්‍රතිෂ්ඨා ඇත්තේ යැ යම් අධිෂ්ඨානයෙක පිහිටියහුට උත්සන්න ව (තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද( ඒ සතර අධ...
ධාතුවිභඞ්ග සූත්‍රය - සත්වන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 43221 วันที่ผ่านมา
tipitaka.lk/mn-3-4-10 ධාතුවිභඞ්ග සූත්‍රය - මෙම දේශනා මාලාව දේශන අටකින් සමන්විතය එසේ යැ ඇවැත්නි’ යි ආයුෂ්මත් පුක්කුසාති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ තෙල ධාතුවිභඞ්ග වදාළෝ. මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්‍රයෙක. සවැදෑරුම් ස්පර්‍ශායතන මාත්‍රයෙක. අටළොස් මනෝපවිචාරමාත්‍රයෙක, සතර ප්‍රතිෂ්ඨා ඇත්තේ යැ යම් අධිෂ්ඨානයෙක පිහිටියහුට උත්සන්න ව (තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද( ඒ සතර අධ...
ධාතුවිභඞ්ග සූත්‍රය - සයවන - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 64721 วันที่ผ่านมา
tipitaka.lk/mn-3-4-10 ධාතුවිභඞ්ග සූත්‍රය - මෙම දේශනා මාලාව දේශන අටකින් සමන්විතය එසේ යැ ඇවැත්නි’ යි ආයුෂ්මත් පුක්කුසාති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ තෙල ධාතුවිභඞ්ග වදාළෝ. මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්‍රයෙක. සවැදෑරුම් ස්පර්‍ශායතන මාත්‍රයෙක. අටළොස් මනෝපවිචාරමාත්‍රයෙක, සතර ප්‍රතිෂ්ඨා ඇත්තේ යැ යම් අධිෂ්ඨානයෙක පිහිටියහුට උත්සන්න ව (තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද( ඒ සතර අධ...
ධාතුවිභඞ්ග සූත්‍රය - පස්වන - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 43721 วันที่ผ่านมา
tipitaka.lk/mn-3-4-10 ධාතුවිභඞ්ග සූත්‍රය - මෙම දේශනා මාලාව දේශන අටකින් සමන්විතය එසේ යැ ඇවැත්නි’ යි ආයුෂ්මත් පුක්කුසාති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ තෙල ධාතුවිභඞ්ග වදාළෝ. මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්‍රයෙක. සවැදෑරුම් ස්පර්‍ශායතන මාත්‍රයෙක. අටළොස් මනෝපවිචාරමාත්‍රයෙක, සතර ප්‍රතිෂ්ඨා ඇත්තේ යැ යම් අධිෂ්ඨානයෙක පිහිටියහුට උත්සන්න ව (තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද( ඒ සතර අධ...
ධාතුවිභඞ්ග සූත්‍රය - සිව්වන දේශනාව - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 48928 วันที่ผ่านมา
tipitaka.lk/mn-3-4-10 ධාතුවිභඞ්ග සූත්‍රය - මෙම දේශනා මාලාව දේශන අටකින් සමන්විතය එසේ යැ ඇවැත්නි’ යි ආයුෂ්මත් පුක්කුසාති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ තෙල ධාතුවිභඞ්ග වදාළෝ. මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්‍රයෙක. සවැදෑරුම් ස්පර්‍ශායතන මාත්‍රයෙක. අටළොස් මනෝපවිචාරමාත්‍රයෙක, සතර ප්‍රතිෂ්ඨා ඇත්තේ යැ යම් අධිෂ්ඨානයෙක පිහිටියහුට උත්සන්න ව (තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද( ඒ සතර අධ...
ධාතුවිභඞ්ග සූත්‍රය - තෙවන දේශනාව - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 576หลายเดือนก่อน
tipitaka.lk/mn-3-4-10 ධාතුවිභඞ්ග සූත්‍රය - මෙම දේශනා මාලාව දේශන අටකින් සමන්විතය එසේ යැ ඇවැත්නි’ යි ආයුෂ්මත් පුක්කුසාති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ තෙල ධාතුවිභඞ්ග වදාළෝ. මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්‍රයෙක. සවැදෑරුම් ස්පර්‍ශායතන මාත්‍රයෙක. අටළොස් මනෝපවිචාරමාත්‍රයෙක, සතර ප්‍රතිෂ්ඨා ඇත්තේ යැ යම් අධිෂ්ඨානයෙක පිහිටියහුට උත්සන්න ව (තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද( ඒ සතර අධ...
ධාතුවිභඞ්ග සූත්‍රය - දෙවන දේශනාව - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 601หลายเดือนก่อน
tipitaka.lk/mn-3-4-10 ධාතුවිභඞ්ග සූත්‍රය - මෙම දේශනා මාලාව දේශන අටකින් සමන්විතය එසේ යැ ඇවැත්නි’ යි ආයුෂ්මත් පුක්කුසාති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ තෙල ධාතුවිභඞ්ග වදාළෝ. මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්‍රයෙක. සවැදෑරුම් ස්පර්‍ශායතන මාත්‍රයෙක. අටළොස් මනෝපවිචාරමාත්‍රයෙක, සතර ප්‍රතිෂ්ඨා ඇත්තේ යැ යම් අධිෂ්ඨානයෙක පිහිටියහුට උත්සන්න ව (තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද( ඒ සතර අධ...
ධාතුවිභඞ්ග සූත්‍රය - පළමු දේශනාව - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 811หลายเดือนก่อน
tipitaka.lk/mn-3-4-10 ධාතුවිභඞ්ග සූත්‍රය - මෙම දේශනා මාලාව දේශන අටකින් සමන්විතය එසේ යැ ඇවැත්නි’ යි ආයුෂ්මත් පුක්කුසාති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ තෙල ධාතුවිභඞ්ග වදාළෝ. මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්‍රයෙක. සවැදෑරුම් ස්පර්‍ශායතන මාත්‍රයෙක. අටළොස් මනෝපවිචාරමාත්‍රයෙක, සතර ප්‍රතිෂ්ඨා ඇත්තේ යැ යම් අධිෂ්ඨානයෙක පිහිටියහුට උත්සන්න ව (තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද( ඒ සතර අධ...
කාය සූත්‍රය - දොළොස්වන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 378หลายเดือนก่อน
කාය සූත්‍රය - දොළොස්වන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
කාය සූත්‍රය - එකොළොස්වන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 383หลายเดือนก่อน
කාය සූත්‍රය - එකොළොස්වන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
කාය සූත්‍රය - දහවන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 503หลายเดือนก่อน
කාය සූත්‍රය - දහවන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
කාය සූත්‍රය - නවවන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 402หลายเดือนก่อน
කාය සූත්‍රය - නවවන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
කාය සූත්‍රය - අටවන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 469หลายเดือนก่อน

කාය සූත්‍රය - හත්වන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 524หลายเดือนก่อน
කාය සූත්‍රය - හත්වන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
කාය සූත්‍රය - සයවන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 469หลายเดือนก่อน
කාය සූත්‍රය - සයවන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
කාය සූත්‍රය - පස්වන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 436หลายเดือนก่อน
කාය සූත්‍රය - පස්වන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
කාය සූත්‍රය - සිවිවන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 5112 หลายเดือนก่อน
කාය සූත්‍රය - සිවිවන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
කාය සූත්‍රය - තෙවන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 5362 หลายเดือนก่อน
කාය සූත්‍රය - තෙවන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
කාය සූත්‍රය - දෙවන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 5752 หลายเดือนก่อน
කාය සූත්‍රය - දෙවන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
කාය සූත්‍රය - පළමු දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 9402 หลายเดือนก่อน
කාය සූත්‍රය - පළමු දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
ඛේමක සූත්‍රය - තෙවන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 5852 หลายเดือนก่อน
ඛේමක සූත්‍රය - තෙවන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
ඛේමක සූත්‍රය - දෙවන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 6062 หลายเดือนก่อน
ඛේමක සූත්‍රය - දෙවන දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
ඛේමක සූත්‍රය - පළමු දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
มุมมอง 8132 หลายเดือนก่อน
ඛේමක සූත්‍රය - පළමු දේශනය - පූජනීය පානදුරේ චන්දරතන හිමිපාණන් විසිනි
සාදු සාදු සාදු
🙏🙏🙏
සාදු සාදු සාදු!!! ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ! මෙම ගන්නා වු උතුම් වෑයම...අති උතුම් නිවනින් සැනසිමට කුසල පාරමිතාවක් වේවා !!!
සාදු සාදු සාදු 🙏
🙏🙏🙏
🌼🙏🙏🙏🙏🙏🙏🌼
සාදු සාදු සාදු 🙏
🙏🏻🙏🏻🙏🏻
Obawahanselata theruwangema saranai!!
Sadu sadu sadu!!
ප්‍රායෝගිව බුදුන් දේශනා භාවිතය ඉගැන් විම. මේ ප්‍රායෝගික වු පැහැදිලි මග පෙන්විමට ඔබවහන්සේට බොහෝ පින්….!
Sadu .Sadu .Sadu .
වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏
🙏🙏🙏
බොහෝ.පිරිසකට.ශ්‍රවණය.කිරිමට.භාග්‍ය.උදා.වෙවා.දූර්ලභ.වූ.මෙවැනි.ධර්ම.්‍රද්ශනා.දෙශණා.කිරිමට..ම.දෙශකයාණන්.වහන්සෙට.නිරොගි.භාවයම.ශාක්සාත්.වෙවා.
සාදු සාදු සාදු 🙏
තෙරැවන් සරනයි ගෟරවනිය ස්වාමින්වහන්ස🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
ගරු ස්වාමීන් වහන්ස සැබැවින්ම මග පෙන්වීමක් ඔබවහන්සේට ධර්මඥානය වැඩේවා
🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ ! සාදූ ! හාදූ! 🎉🎉🎉🎉🎉🎉🎉 ස්තුතිවන්ත වේවා ඔබවහන්සේට නමස්කාර වේවා සුවපත් වේවා! 🎉🎉🎉🎉🎉🎉🎉
සාදු සාදු සාදු 🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🏻🙏🏻🙏🏻
🙏🏻🙏🏻🙏🏻
🙏🏻🙏🏻🙏🏻
,සාදූ සාදූ සාදූ ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ දේශනා කරන්න සියලුම ධර්ම දේශනා මම ශ්‍රවනය කරනවා.අනුගමනය කරනවා.ඔබ වහන්සේ මට කල්‍යාන මිතුරෙක්මයි..තෙරුවන් සරණයි ඔබ වහන්සේට .
🙏🏻🙏🏻🙏🏻🙏🏻
ගෞරවනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ , පින්වත් ස්වාමීන් වහන්සේ ට, උතුම් ත්‍රිවිධ රතනයේ පිහිට ත් , සියලුම දෙවි දේවතාවන් ගේ පිහිටත් ආරක්ෂාව ත්, නිදුක් නීරෝගී භාවය ත්, නිවන් දක්නා තුරාවටම ලැබේවා !!!
🙏🏻🙏🏻🙏🏻
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
සාදු සාදු සාදු!!! ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ! මෙම ගන්නා වු උතුම් වෑයම...අති උතුම් නිවනින් සැනසිමට කුසල පාරමිතාවක් වේවා !!!
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏
සාදු සාදු සාදු!!! ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ! මෙම ගන්නා වු උතුම් වෑයම...අති උතුම් නිවනින් සැනසිමට කුසල පාරමිතාවක් වේවා !!!
ගෞරවනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏
🌼🙏🙏🙏🙏🙏🙏🌼
🙏🙏🙏
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා
🙏🙏🙏
වන්දනීය පූජනීය පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏