- 12
- 24 098
flower lady
United States
เข้าร่วมเมื่อ 11 ธ.ค. 2020
Welcome to Flower Lady TH-cam Channel.
Knowledge to Agriculture...
Our aim is to provide accurate & systematic knowledge related to various Agricultural Fields including Orchid cultivation & Anthurium cultivation under the right guidance.
ආයුබෝවන් !!!
Flower Lady TH-cam චැනලය වෙත ඔබ සැවොම සාදරයෙන් පිළි ගන්නවා.
අපගේ ඉලක්කය වන්නේ ඕකිඩ් වගාව සහ ඇන්තූරියම් වගාව ඇතුළු විවිධ කෘෂිකාර්මික ක්ෂේත්රයන්ට අදාලව, නිවැරදි හා විධිමත් දැනුම නිවැරදි මග පෙන්වීම යටතේ ලබා දීමයි.

ස්වාභාවික දෙමුහුම් ඕකිඩ් විශේෂ නාමකරණය/Natural Orchid Hybrid Nomenclature...
ආයුබෝවන් !!!
Flower Lady TH-cam චැනලය වෙත ඔබව සාදරයෙන් පිළි ගන්නවා.
අද අපි ඔයාලව හමුවෙන්නෙ ඕකිඩ් වගාව සම්බන්ධව ගෙන එන 11 වැනි tutorial එකෙන්
මෙම tutorial එකෙන් අපි කතා කරන්නේ, ස්වාභාවික පරිසරයෙන් හමුවන ස්වාභාවික දෙමුහුම් ඹ්කිඩ් විශේෂයක් කොහොමද නිවැරදිව නම් කරන්නේ කියලා….
ඒ වගේම මේ තමයි විවිධ ඕකිඩ් ආකාර නාමකරණ ක්‍රමවේද යටතේ ගෙන එන දෙවැනි කොටස…
ඕකිඩ් ගැන හැමදේම සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න අපේ Flower Lady You Tube Channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න….
-------------------------------------------------------------------------------------------------------------------------------
Flower Lady You Tube චැනලය මගින් ගෙන එන මෙම වීඩියෝ පාඩම් මාලාවන් අවසරයකින් තොරව නැවත TH-cam ඔස්සේ හෝ Facebook ඔස්සේ සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
-------------------------------------------------------------------------------------------------------------------------------
Face book page - Flower Lady
Link: Flower-Lady-...
-------------------------------------------------------------------------------------------------------------------------------
Background music 1
Life by Roa soundcloud.com/roa_music1031
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/_-life
Music promoted by Audio Library th-cam.com/video/dXqEepAme-M/w-d-xo.html

มุมมอง: 146
วีดีโอ
ස්වාභාවික ඕකිඩ් විශේෂ නාමකරණය / Natural Orchid Species Nomenclature
มุมมอง 2193 ปีที่แล้ว
ආයුබෝවන් !!! Flower Lady TH-cam චැනලය වෙත ඔබව සාදරයෙන් පිළි ගන්නවා. අද අපි ඔයාලව හමුවෙන්නෙ ඕකිඩ් වගාව සම්බන්ධව ගෙන එන 10 වැනි tutorial එකෙන් මෙම tutorial එකෙන් අපි කතා කරන්නේ, ස්වාභාවික පරිසරයෙන් හමුවන ෂ්වාභාවික ඹ්කිඩ් විශේෂයක් කොහොමද නිවැරදිව නම් කරන්නේ කියලා…. ඒ වගේම මේ තමයි විවිධ ඕකිඩ් ආකාර නාමකරණ ක්‍රමවේද යටතේ ගෙන එන පළමුවැනි කොටස… ඕකිඩ් ගැන හැමදේම සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න අපේ Flower Lady Yo...
ඕකිඩ්වලට විශේෂ නාම (Species Names /epithet) ලබාදෙන ආකාර/How to give orchids special names (epithet)
มุมมอง 1813 ปีที่แล้ว
ආයුබෝවන් !!! Flower Lady TH-cam චැනලය වෙත ඔබව සාදරයෙන් පිළි ගන්නවා. අද අපි ඔයාලව හමුවෙන්නෙ ඕකිඩ් වගාව සම්බන්ධව ගෙන එන 9 වැනි tutorial එකෙන් අද tutorial එකෙන් ඕකිඩ් විශේෂයකට, විශේෂ නාමයක් ලබා දීමේදී අනුගමනයකරන විවිධ ක්‍රමවේදයන් මොනවාද කියලා සාකච්ඡා කරනවා. අපි දන්නවා ඕකිඩ් නමක් (විද්‍යාත්මක නමක්) ගොඩනැගෙන්නේ ගණ නාමය (Genus name) හා විශේෂ නාමය (Specie name) එකතු වෙලා කියලා. ගණ නාමය (Genus name) වෙ...
8-ඕකිඩ් විශේෂයක විද්‍යාත්මක නමක් නිවැරදිව ලියන්නේ කෙසේද?ඕකිඩ් නාමකරණයේ මූලික නීති රීති(Orchid Names)
มุมมอง 1593 ปีที่แล้ว
ආයුබෝවන් !!! Flower Lady TH-cam චැනලය වෙත ඔබව සාදරයෙන් පිළි ගන්නවා. අද අපි ඔයාලව හමුවෙන්නෙ ඕකිඩ් වගාව සම්බන්ධව ගෙන එන 8 වැනි tutorial එකෙන් ඉතින් අද අපි කතා කරන්නේ, ඕකිඩ් නමක් නිවැරදිව ලිවීමට, නිවැරදිව කියවීමට හා නිවැරදිව තේරුම් ගැනීමට අවශ්‍ය වන මූලික අඩිතාලම හදාගන්න අවශ්‍ය වන කරුණු පිළිබඳව….. ඕකිඩ් නාමකරණය පිළිබඳ ඉගෙනීමට පෙර, ලිනේයස් විසින් ඉදිරිපත් කළ ජීවින් නාමකරණ ක්‍රමවේදය පිළිබඳව හා ඊට අදා...
7-මොනවද මේ ඕකිඩ්වලට කියන පොදු නම්?ඕකිඩ්වලට විද්‍යාත්මක නම් හා පොදු නම් ලෙස නම් 2ක් තියෙන්නේ ඇයි?
มุมมอง 2093 ปีที่แล้ว
ආයුබෝවන් !!! Flower Lady TH-cam චැනලය වෙත ඔබව සාදරයෙන් පිළි ගන්නවා. අද අපි ඔයාලව හමුවෙන්නෙ ඕකිඩ් වගාව සම්බන්ධව ගෙන එන 7 වැනි tutorial එකෙන් ඕකිඩ් නාමකරණය ( II කොටස -ඕකිඩ්වලට විද්‍යාත්මක නම් හා පොදු නම් ලෙස නම් 2ක් තියෙන්නේ ඇයි?) අද tutorial එකෙන් සාකච්ඡා කරන්නේ, -මොනවද මේ ඕකිඩ්වලට කියන පොදු නම් (Common names) කියලා කියන්නේ, -පොදු නමක් සහ විද්‍යාත්මක නමක් අතර තියෙන වෙනස මොකක්ද? -පොදු නම් භාවිත...
6-ඕකිඩ් විශේෂයකට මුළු ලෝකයටම පොදු පිළිගත් නමක් දීමේ වැදගත්කම/ඕකිඩ් නමකින් කියවෙන වැදගත් තොරතුරු
มุมมอง 3213 ปีที่แล้ว
ආයුබෝවන් !!! Flower Lady TH-cam චැනලය වෙත ඔබව සාදරයෙන් පිළි ගන්නවා. අද අපි ඔයාලව හමුවෙන්නෙ ඕකිඩ් වගාව සම්බන්ධව ගෙන එන 6 වැනි tutorial එකෙන් ඕකිඩ් නාමකරණය ( I කොටස - Introduction) අපි පසුගිය 3, 4 හා 5 වැනි tutorials තුනෙන්ම සාකච්ඡා කලේ Orchidacea කුලයේ සාමාජිකයින් ඔවුන්‌ගේ ලක්ෂණ අනුව කොහොමද විවිධ ශාක කාණ්ඩ යටතට කාණ්ඩගත කරලා තියෙන්නේ කියලා. දැන් අපි හොඳින්ම දන්නවා, සනාල පටක දරන ඒකබීජ පත්‍රී සපුෂ්...
5-Family Orchidacea(Part III)නූතන සපුෂ්පශාක වර්ගීකරණයට අනුව ඕකිඩ් පාරිසරිකව අයත්වන විවිධ ශාක කාණ්ඩ
มุมมอง 4933 ปีที่แล้ว
ආයුබෝවන් !!! Flower Lady TH-cam චැනලය වෙත ඔබව සාදරයෙන් පිළි ගන්නවා. අද අපි ඔයාලව හමුවෙන්නෙ ඕකිඩ් වගාව සම්බන්ධව ගෙන එන 5 වැනි tutorial එකෙන් ඉතින් අදත් අපි සවිස්තරාත්මකව සාකච්ඡා කරන්නේ, ඕකිඩේසියේ කුලයේ සාමාජිකයින් කොහොමද පාරිසරිකව විවිධ ශාක කාණ්ඩ යටතට වර්ග කරලා තියෙන්නේ කියලා.. ඕකිඩේසියේ කුලයේ පාරිසරික වර්ගීකරණය ගැනම කතා කරපු 3 හා 4 වැනි tutorial දෙකේදී අපි කතා කලේ ලිනේයස්ගේ ස්වාභාවික වර්ගීකරණ ක...
4 - Family: Orchidacea- Part II, ඕකිඩේසියේ කුලයේ පාරිසරික වර්ගීකරණ මට්ටම හඳුනා ගනිමු, Orchid Sinhala
มุมมอง 7703 ปีที่แล้ว
ආයුබෝවන් !!! Flower Lady TH-cam චැනලය වෙත ඔබව සාදරයෙන් පිළි ගන්නවා. අද අපි ඔයාලව හමුවෙන්නෙ ඕකිඩ් වගාව සම්බන්ධව ගෙන එන 4 වැනි tutorial එකෙන්. ඉතින් අද අපි කතා කරන්නෙ පසුගිය 3 වැනි tutorial එකෙන් සාකච්ජා කරන්න පටන් ගත්තු වර්ගීකරණ ධූරාවලියෙ ඉතිරි කොටස් පිළිබඳව (කුලය කියන තක්සෝනයේ සිට ඉදිරියට)..... ඕකිඩ් වගාව පාඩම් මාලාවට අදාලව වර්ගීකරණ ධූරාවලිය ගැන කතා කරන්න හිතුව ප්‍රධාන හේතුව තමයි, අපේ ගොඩක් ඕකි...
3- Family : Orchidacea (Part 1)/ඕකිඩ් විශේෂයක්, ඕකිඩ් ගණයක් වෙන්කර හඳුනා ගනිමු.Orchid Sinhala
มุมมอง 2.3K3 ปีที่แล้ว
ආයුබෝවන් !!! Flower Lady You Tube චැනලය වෙත ඔබව සාදරයෙන් පිළි ගන්නවා...... අද අපි ඔයාලව හමු වෙන්නේ ඕකිඩ් වගාව සම්බන්ධව ගෙන එන 3 වැනි tutorial එකෙන්. අද අපි කතා කරන්නෙ ඕකිඩේසියේ කුලය ගැන. ඕකිඩේසියේ කුලය පිළිබඳව tutorials කීපයක්ම ඔයාලා වෙත අරගෙන එන්න අපිි බලාපොරොත්තු වෙනවා. ඉතින්, අද අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ, ඕකිිිිඩ් වර්ගීකරණය පිළිබඳව. එහෙමත් නැත්නම්, තක්සෝන විද්‍යාව ගැන. මේ යටතේ,...
2 - ඕකිඩ් වගාවේ දේශීය හා විදේශීය වෙළඳපල තත්වය /Market Survey of Orchid Industry in Sri Lanka Sinhala
มุมมอง 14K3 ปีที่แล้ว
ආයුබෝ්වන් !!! Flower Lady You Tube චැනලය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා... ඕකිඩ් වගාව පිළිබඳ පාඩම් මාලාවට අදාලව අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕකිඩ් වගාවේ දේශීය හා විදේශීය වෙළඳපල තත්වය පිළිබඳව… ඕකිඩ් වගාවක් අලුතින් ආරම්භ කරන්න අදහස් කරන් ඉන්න අයට වගේම දැනට ඕකිිිිඩ් වගාවේ නියුුුුතු වෙලා ඉන්න අයටත් වැදගත් වන කරුණු රාශියක් පිළිබඳව මෙහිදී අපි සාකච්ඡා කරනු ලබනවා ලෝකයේ අනෙකුත් රටවල් ඕකිඩ් වගා ක්ෂේස්ත්...
ඕකිඩ් වගාව ගැන නිවැරදිව හා ක්‍රමානුකූලව දැන ගනිමු… Let's begin to talk about Orchids, Sinhala
มุมมอง 4K4 ปีที่แล้ว
As we mention in the previous video, the series of lessons on Orchid cultivation begin Today. As a beginning, Today we bring you a small introduction about orchids. So, Let's see why Orchids are so popular all over the world & among everyone. අද සිට අපි ඕකිඩ් වගාව පිළිබඳව නිවැරදිව හා ක්‍රමානුකූලව, පිළිවෙලකට කතා කරමු. ඕකිඩ් වගාවේ වෙළදපල තත්වය, වර්ග හඳුනා ගැනීම, නඩත්තු කටයුතු නිවැරදිව සිදු කරන ...
Welcome to Flower Lady You Tube Channel Sinhala
มุมมอง 1.2K4 ปีที่แล้ว
Welcome to Flower Lady TH-cam Channel.. Knowledge to Agriculture... Our aim is to provide accurate & systematic knowledge related to various Agricultural Fields including Orchid cultivation & Anthurium cultivation under the right guidance. FaceBook page -Flower Lady #Flower Lady#Flower#Orchid#Anthurium#Agriculture#Knowledge to Agriculture#
පැලනොප්සි ගන්නෙ කොහොමද
පැල ලබා ගන්න තියනවා ද
Thank you
Pala vkunanna tiyanawada
Yako Dana phora monada kiyala kiyahanko
ඉතාමත් සවිස්තරාත්මකයි 👊👊👊👊
Pala ganna puluwanda?mila kiyada?
මට .. ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් පැල දැන් විකුණන මිල ගණන් දැනගන්න පුලුවන් ද .. ?
Can I get the contact no of yours please?
orchid mal alawi karana than gana vedio akak karanna....
ඇ්තතටම වැදගත්ම පිඩමක්.මිස් පැල ගැනිමට අවස්තාවක් ලබා දෙන්න.
Thanks
Thank you very much..
Good luck
Good
මේ පැල ගන්නෙ කොහොමද
මම දැකපු වැදගත්ම පැහැද්ලි කිරීම කිවුවොත් නිවැරදියි
Oyala pala ha mal gan natida apepan.
ලංකාවෙන් පිටරට යවනවද
ඕකිඩ් කැපූ මල් ඉතාමත් සුළු වශයෙන් අපනයනය කරනවා... නමුත් එය අඛණ්ඩව සිදු කරන්නේ නැහැ...අපේ රටේ ඕකිඩ් මල් හා පැල නිෂ්පාදනය රට තුල අවශ්‍යතාවය පිරිමහන්න තරම්වත් බොහෝ විට ප්‍රමාණවත් නැහැ....
Thats great ! Thanks
Thank you soo much
Wow
Balagena hitiye, 9weni tutorial eka enakan. Mama godaak asawen inne Orchid pilibandawa igena ganna. Thank you so much and good luck.
Thank you ❤️
නියමයි මිස් .මට ගිය සතියෙ මේ youtube චැනල් එක හම්බුනේ බොහොම ආසාවෙන් පලවෙනි video එකේ ඉඳලා අටවෙනි වීඩියෝ එකට වෙනකන් එක දිගට ම එක දවසින් බැලුව. දිගට ම video දාන්න.
Thank you so much...
බොහොම ස්තූතියි මෙතරම් ගැඹුරු වටිනා දැනුම ලබාදීම පිළිබඳව
Niyamai
Thank you
Godak wadagat 👍
Godak watina video serious ekak
Niyamai miss
Valuable video ... thank you ❤️❤️❤️
its so useful !!!! keep it up. Thanks
ගොඩක් හොඳයි ...
Pala Ganne kohomada ph no denna
කොහොමද ඔබත් එක්ක සමිබන්ධ වෙන්නේ.....
Mal pela ganna thenak nedda.
Very good attempt
hoda video ekak
Best tutorials ever! Keep it up!!!
Great.....➡️👍
Mama kamthi miss patan ganna puluwannam udawu karanna pala labaganna puluwanda 0724471400 priyanthi waduramba galle
Api kohomada oyagen plants ganne?
ඉතාමත් හොඳ දැනුවත් කිරීමක් ඔබට බොහොම ස්තුතියි
Godak hondai danwath Una .puluwan nam pataka ropnaya gana padamak kiyala denna Baroda math me orchid wga karanna godak asai lassanada hitauwata wyaparayak patanganna asai....
පටක රෝපණය ගැන සම්පූර්ණ පාඩම් මාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා..
Thank you so much... ගොඩක් දේවල් දැනගත්තා..🙏❤👍👌🤩😀
Thank you ❤️
🌹
👍👍👍👍
Dana phora Monada
Helo.
🌹flower 👧lady 👍👍👍👍
Great Video Congrgulation for the Next Steps.....🔥🔥🔥